Tissa Jananayake - Episode 19 | Tooth Extracting | දත ගැලවීම

  Рет қаралды 582,972

Tissa Jananayake

Tissa Jananayake

4 жыл бұрын

දත් නරක්විමෙන් පසු සාමාන්‍ය පිරවීමකින් ප්‍රතිකාර කල නොහැකි දත් සදහා සිදුකරන ස්නායු පිරවීම හෙවත් Nerve Filling පිළිබදව සහ නරක් වූ දත් ගැලවීම පිළිබද සිදුකරනු ලබන සරල විග්‍රහයකි.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 1 000
@explorer726
@explorer726 4 жыл бұрын
සර් ඔබ වෛද්‍යවරයෙක් වුණානම් සමාජයට තවත් එක් වෛද්‍යවරයෙක් බිහිවෙයි. නමුත් ඔබ ගුරුවරයකු වීමෙන් සමාජයට තව වෛද්‍යවරු සිය ගණන් බිහිවෙයි. තෙරුවන් සරණයි ඔබතුමාට...
@gamageckgamageck6984
@gamageckgamageck6984 4 жыл бұрын
Supiri comment eka......👍
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
Fernando තේරෙන්නේ නෑ. ගොං නාම්බා
@hirunisiriwardhana7758
@hirunisiriwardhana7758 4 жыл бұрын
100% Agreed
@explorer726
@explorer726 4 жыл бұрын
@Fernando මොන මගුලක්ද කියවන්නේ..
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
Independence is the happiness ඔව් බං
@KalanaSW
@KalanaSW 4 жыл бұрын
මේක දැකල දත පුරවන්න අද හෙටම යන්න ඕන කියල හිතුන උන් ලයික් කරපන්
@amalanushath6416
@amalanushath6416 4 жыл бұрын
ඔයාගෙ දත නරක් වෙලාද මෙයා
@KalanaSW
@KalanaSW 4 жыл бұрын
ow neh :/
@dumindacooray
@dumindacooray 4 жыл бұрын
Hammata , 116k idalane yako dath purawanne nethuwa 😂😂
@dilannigam8676
@dilannigam8676 4 жыл бұрын
@@dumindacooray den 125 i.. ( මාත් එක්ක🤣😂😁)
@anjanakavishka6749
@anjanakavishka6749 Жыл бұрын
Mt 33 hakke dath okkom swuttu wela
@ruchirajay3535
@ruchirajay3535 4 жыл бұрын
අලුත් විඩියො එකක් දැම්ම කිව්වම එන සතුට අම්මො..මාරම සතුටුයි.😍😘
@newid5373
@newid5373 4 жыл бұрын
ලස්සනට පැහැදිව කියලා දේනවා වයසට ගිය අපිටත් අහගේන ඉන්න අාසයි,
@subag296
@subag296 4 жыл бұрын
Aniwa
@kumudinifernando6352
@kumudinifernando6352 4 жыл бұрын
ගොඩක් දුක හිතෙනවා ජීව විද්‍යාව විෂය ඉගෙන ගත්ත අපිට ඔබතුමාගෙන් ඉගෙන ගන්න බැරි වුන එකට. හරිම පැහැදිලියි ජීවිතේටම මතකහිටින්න උගන්නනවා. තිස්ස සර් කියන්නෙ ජාතියට සම්පතක්. බුදු සරණයි.
@asokaasoka7310
@asokaasoka7310 4 жыл бұрын
Akanam atta
@Jayathissa1234
@Jayathissa1234 19 күн бұрын
❤ 😅😊ෂගෑ​@@newid5373
@manujayaperamuna8811
@manujayaperamuna8811 4 жыл бұрын
සර්ගේ action වලට හිනා යනවා ඔක්කොටම වඩා....😍😍
@sajithdinushka5782
@sajithdinushka5782 4 жыл бұрын
Aniwa bn
@srilankanamericanbuddhist1357
@srilankanamericanbuddhist1357 2 жыл бұрын
ඔව් අනේ අර දෙබරේයක් බැන්දා කිව්ව එක නම් මට හිනාගියා ගෙදර මිනිස්සු අහනවා මොකද මේ බෙරිහන් දෙන්නෙ කියලා 😂😂😂😂
@nisali4495
@nisali4495 2 жыл бұрын
Maru sir ahan innath asai Hina wewi blanawa😜😜😊
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
Atta 😹😹
@ramaniwijesiriwardhana288
@ramaniwijesiriwardhana288 2 жыл бұрын
Tridrmanal nevroliya රෝගය ගැන දේශනය ක් කරන්න . රෝගියාගේ ඉල්ලීම ක්.
@RandikaMendis97
@RandikaMendis97 4 жыл бұрын
එක දිගට පැය ගාණක් උනත් සර්ගෙ කතා අහන් ඉන්න පුළුවන්. සර්ගෙන් ඉගෙනගෙන නැති උනාට මම ජීවිතේ දැකපු හොදම ගුරුවරයා තමා තිස්ස සර්. ❤️
@dumith9333
@dumith9333 4 жыл бұрын
ඔය ලමයින්ට නෙවෙයි මේවා බලන අපිටත් මෙහෙම තේරෙන්න උගන්නන සර්ට නන් පිං. අම්මට තාත්තට පවා🙏🏽👌🏽
@damaynthiku5504
@damaynthiku5504 4 жыл бұрын
බුදු සරණයි
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
තිස්සසර්ගේ දේශන සියලුම දෙනාටම වැදගත්.ලස්සනට පැහැදිලිකරනවා. ආයෙත් ඉස්කෝලේ යන්ඩ හිතෙනවා.
@spriyangika5736
@spriyangika5736 4 жыл бұрын
මන් A 9k අරන් commerce කරපු කෙනෙක්..ඒත් මන් මෙච්චරකල් දුක් වුනේ නැ ..එත් මේ සර් දාක්කාම සයන්ස් කරන්න තිබ්බා කියලා දහස් වාරයක් හිතුනා...😌😌😌
@manethsenarathne7165
@manethsenarathne7165 4 жыл бұрын
S priyangika bio witarak newene , chem physics ut tiyenawa ne
@spriyangika5736
@spriyangika5736 4 жыл бұрын
@@manethsenarathne7165 මන් commerce kale Econ කරන්න ආසාවට..අනිත් subject 2ka gana ලොකුවට හිතුවේ නැ ..ඒත් ඉකෝන් වගේම අනිත් 2කත් කරගන්න පුලුවන් වුනා..බයෝ වලට ආස වෙලා ආවත් අනිත් දෙකත් කරගන්න බැරි නැ .. එහෙම අවතක්සේරු කරන්න එපා.
@shalithagunewardhane3196
@shalithagunewardhane3196 4 жыл бұрын
@@spriyangika5736 Eka itin klata passe therei koi wageda kyla
@naveen_devinda
@naveen_devinda 4 жыл бұрын
oya A wlta loba wuna neda?
@samangigunasekara2323
@samangigunasekara2323 3 жыл бұрын
තමන්ගේ තීරණය ගැන සතුටු වෙන්න
@yukthisudheera1593
@yukthisudheera1593 4 жыл бұрын
විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා...🙏
@dras5968
@dras5968 4 жыл бұрын
Nerve Filling ගැන හරියටම ඇත්ත දැනගත්තෙ අද.. අද ඉදන් දෙසරයක් දත් මදිනවා.. 😀
@erandichathurangani374
@erandichathurangani374 4 жыл бұрын
Oyata nerve filling eka gena hariyatama denaganna onanm dental doctor meet wenna.bio sr kenekgen kohomada oya dentistry igena ganne.
@kavindijanmaweera8679
@kavindijanmaweera8679 4 жыл бұрын
Ai oitrm ek prashnayak kargnne...me sir purudu wenn ugnwn knk newei..dental doctor knkgen ahuwat oy tikm tmi habai e doctor ohom wistar karnne na ne....me guruwaru bio uganwanne art karl awit newei bio igengen campus eketh igengen awith
@sightseeinglk9942
@sightseeinglk9942 4 жыл бұрын
Erandi Chathurangani oya දන්ත වෛද්‍යවරයක්ද? මෙක A/L bio පාඩමක්... sir kiuweth පලපුරුදු දන්ත වෛද්‍යවරයක් ගාවට යන්න කියලා තමයි.
@janithmadushan2891
@janithmadushan2891 4 жыл бұрын
D Ras siravatama math
@pradeepchathuranga8648
@pradeepchathuranga8648 4 жыл бұрын
@@erandichathurangani374 mama colombo med facultiye.. math nerve filling gana hariytama danagathe ada.. mokada dath gana ape vishaya nirdeshaye uganvanne na.. ewa danta vaidyavarunta vitharai uganvanne.. E vage moda katha kiynnepa.. apatanm me sir kiwwa tika hodatama athi..karana vidiya ona na hariytama.mokada eka kranne dentist.me danuma nisa ki denek aduma gane rata dath madinnawath purudu veida.
@welgamageirangani417
@welgamageirangani417 4 жыл бұрын
ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටද බොහෝසේ ප්‍රයෝජනවත් අද වැඩසටහන . ඔබතුමාගෙ විඩියෝවක් එනතුරු බලාසිටිනවා .තෙරුවන් සරණයි .
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
මමත් එහෙමයි .අද වැඩ ගොඩක් නිසා පමා උනා ..
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
විශ්වයේ හොඳම ජිවවිද්‍යා ගුරුවරයා නොව විශ්වයේම හොඳම ගුරුවරයා ... 💗💗 සර් මෙලොවට බිහි කරපු දෙමාපියන්ට පින් සිදුවන්න ඔනි..🙏
@sungeewatapula2251
@sungeewatapula2251 4 жыл бұрын
අනෙ දෙවියෝ රකින්නට ඕනෑ මේ රත්තරන් අපෙ ගුරු පියාණන් ...ඇත්ත ta මේ දත ගෙන කියලා දෙන්න ඕනෑ මේ ආකාරයෙන් අඩුම වශයෙන් පන්තියේ තුනේ දී වගේ...මම අද මේ ටික අහල දැනුවත් වුනත් ,,දත් හතරක් මේ ආකාරයට විනාස වෙලා දත් දෙකක් ගළවා දාන්න වුනා ..ගුරු පියාණන් කිව්ව විදිහට දත් දෙකක් බදාමයෙන් පුරවා හැදුවා ...එදා අපිට මෙහෙම දැනුවත් වෙන්න තිබුණේ නැ ...කවුරුත් මෙහෙම නම් කවදාවත් පැහැදිලි කරලා නැ. අද මෙව අහල බලලා තමුන් ta නැති වුනත් දරුවන් ge හරි දත් රැකගැනීම ta දැනුවත් වෙන්න පුළුවන් ...ඇත්ත mai මිහිපිට දෙවියන් ...එච්චර අපි ආදරෙයි ...ජාති ජාති මේ මව්බිමට ජනිතව ඉපදෙන්න ඕනෑ මේ ගුරු පියාණන් ...අපිට නම් මෙහෙම ගුරුවරයෙක් කවදාවත් ලැබිලා ne....වාසනාවන්ත වුණේ නැ ළඟට ගිහින් ඉගෙන ගන්න ..වටිනා කම මනින්න ta කිසිම මිණුම් දණ්ඩක් ne ..මෙහෙම ගුරුවරයෙක් අගය ...නිරෝගිමත් වේවා වේවා වේවා .. ශක්තිය දහිරිය ලැබේවා ලැබේවා ලැබේවා ...තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට .පුදුම ආදරෙයි අපෙ පවුලම ඔබට ...ඔබ wa බිහි කරපු දෙමව්පියන් ta සංසාරේ me පින ඇති ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshamarasiri8940
@maheshamarasiri8940 4 жыл бұрын
අවුරුදු 14 පස්සේ අයෙත් බයෝ කරන්න හිතුනා. එහෙම හිතුනේ මට විතරද...🤣🤣🤣🤣🤣
@scpitsstipc3603
@scpitsstipc3603 4 жыл бұрын
Mn nm awrudu 7y...aay krnna hithenwa😂🤣
@hirunisiriwardhana7758
@hirunisiriwardhana7758 4 жыл бұрын
අනේ නෑ මටත් හිතුනා
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 4 жыл бұрын
අනේ මටත් හිතුනා. අවුරුදු 24කට පස්සේ ආයිමත් බයෝ කරන්න. ඔබ වගේ ගුරුවරු අපිටත් හිටියා නම් කියල හිතුනා
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
මන් කලේ maths. ඒත් සර්ගේ පන්ති යන්න තියේනම් කියලා හිතුනා.
@saraehelepola2250
@saraehelepola2250 4 жыл бұрын
විශ්වයේ සොදුරුතම ගුරුපියාණන්, ලමයින්ගේ පිනට පහල වූ මේ කාලේ සිටින ජීවමාන දිසාපාමොක් 🙏🙏❤️❤️
@theunique8216
@theunique8216 4 жыл бұрын
අදනම් නියමම නියමයි 😂😂 දැනුම + හිනාව + අවබෝධය මේ ඔක්කොම එකපාරටම දෙන්න පුලුවන් සර්ට විතරයි ❤️
@SLTechPlus
@SLTechPlus 4 жыл бұрын
100 000 ට සුබපැතුම්🎊️🏆️❤️
@prabhakagunasekara2379
@prabhakagunasekara2379 4 жыл бұрын
මෙතුමා දොස්තර කෙනෙක් වෙන්නේ නැතුව ගුරුවරයක් උන එක හොඳයි
@dreamy1921
@dreamy1921 4 жыл бұрын
සර් විශ්වාස කරන්න මේ සැරෙ heart එක එයි කියලා හිතුවෙම නෑ. ඒක නිසා බැලුවෙත් නෑ. බැලුවේ අක්මාව වගෙ මට අමාරු එවා. Exam hall එකෙදි මං heart essay එකට ලිව්වෙ first shy එකේ පාඩම් කරපු එකටත් වඩා සර් උගන්නපු එකෙන්. මට සර් උගන්නපු ඒවා අහෙනවා අහෙනවා වගේ සර් මේ අගහරුවාදා 💕♥️
@unapanapemananda4728
@unapanapemananda4728 4 жыл бұрын
ගුරුවරයාගේ ආකල්ප​, ජීවිත දර්ශනය, හසුරුවන භාෂාව​, සහ​ තමන් අවට ලෝකයේ සිදුවන දේවල් තේරුම්ගන්නා ආකාරය එම ගුරුවරයාගෙන් ඉගෙනගන්නා දරුදැරියන්ගේ පෞරුෂත්වය නිර්මාණය වීමට හේතු වෙනවා. තිස්ස ජනනායක ගුරුතුමාගේ මෙතෙක් ඉදිරිපත් වූ සියලු ම වීඩියෝ බලා බොහෝ අලුත් දෑ ඉගෙනගත් මා තේරුම්ගත් වටිනා ම දේ නම් එතුමාගෙන් ඉගෙනගන්නා දරු දැරියන් කෙතරම් නම් වාසනාවන්ත ද කියන එක. නිර්මාණාත්මක ව දැනුම බෙදා දෙන ගමන් ජීවිතයට පාඩම් කියාදෙමින් ඔබ මේ කරන අප්‍රමාණ සමාජ මෙහෙවරට මෙත් සිතින් අශිර්වාද කරමි.! තෙරුවන් සරණයි! ​
@noyelshen1683
@noyelshen1683 4 жыл бұрын
A/l වලට bio කරනකොට සර් ගාවට අනිවාර්යයෙන්ම පන්ති එනවා ❤️❤
@amilaaponso7267
@amilaaponso7267 4 жыл бұрын
වෙනදා වගේම අති විශිෂ්ටයි සර්.... 👌👌👌❤❤❤
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
,ඇත්තම සර් ඔයා වගෙ අය තමයි මෙි සමාජයට වාසනාවක් .කොචිචර වටිනවාද සර් දෙශනා තුලින් නිවන් දකින් අවස්‍ය කරැනු මම දැක්කා මනස ගැන එහෙම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර්ට මෙි ආත්මයෙ නිවන් සුවය ලැබෙිවා කියා මා ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි සර්
@RT-gb3bi
@RT-gb3bi 4 жыл бұрын
හිනා වෙවී අහන් ඉන්න පුළුවන්
@SLThinking
@SLThinking 4 жыл бұрын
ආයේ සර්ගේ පන්තියට ඇවිල්ලා වාඩිවෙලා ඉන්න හිතෙනවා මුල්ලක.😭😭
@dilaan9658
@dilaan9658 4 жыл бұрын
මටත් ආසයි සර්ගේ class එකේ වාඩි වෙලා ඉන්න කියන ඒව අහන්න විතරක්ම 👌👌👌👌👌
@amaranathbatagoda2290
@amaranathbatagoda2290 4 жыл бұрын
බලල ඉවර වෙද්දි දත් සෙටි එකම හිරි වැට්ලා...හරිම ලස්සන පැහැදිලි කිරීමක්..මේක තමයි ජාතියට දැනුම බුද්ධිය ලබාදෙන යූ ටියුබ් නාලිකාව..මේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙනයාමට මිත්‍රයා ඔබට තව තවත් ශක්තිය හා ධෙර්යය ලැබේවා..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@nishiekanayake5875
@nishiekanayake5875 4 жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන...🙏
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 4 жыл бұрын
අම්මෝ පංතියෙදි හිනාවෙනවට වඩා වීඩියෝ එක බලල හිනා වුනා😂😂😂
@paramiparamipmparami5173
@paramiparamipmparami5173 4 жыл бұрын
ඇත්තටම අහද්දි නම් හිනා ආවා...ඒත් පුදුම දුකක් විඳිනව ඇති ඒ ලෙඩුන් නම්...අනේ සුවපත් වේවා ..! ඔබ තුමන්ටත් තෙරුවන් සරණයි සර්..!
@cristin1390
@cristin1390 4 жыл бұрын
සර් ගෙ වැඩ සටහන් බලන්නෙ ආසාවෙන්.ස්තූති සර්
@ChaloLife
@ChaloLife 4 жыл бұрын
කවමදාකවත් මුල්‍ය ආයතන පිහිටුවන්නේ නැතිව, අනවශ්‍ය විදිහට රැඩිකල් වෙන්නෙත් නැතුව ඔය විදිහටම තවත් චිරාත් කාලයක් සිසු දරු දැරියන්ගේ නැනස පහදන්නට ශක්තිය ධෛර්ය හා නිරෝගී සම්පත්තිය ලැබේවා.. ගුරු පියාණෙනි ඔබට ජය..🙏
@desilva2429
@desilva2429 4 жыл бұрын
මාරයි නේ......හරී ආසාවෙන් බැලුවේ ...හොදට මතක හිතෙන් විදියට කියා දෙනවා
@samee1865
@samee1865 4 жыл бұрын
මුලින්ම කියන්න ඕන funny videos බැලුවත් මේ වගේ ලී පිරිසිදු කරගන්න බෑ...🤣 ඒ වගේම සර්ගෙ මේ වීඩියෝස් වල තියෙන වටිනාකම සයන්ස් කරන ළමයින්ට විතරක් නෙමෙයි මුළු සමස්ත රටටම ඉතාමත් වටිනවා... සර්ගේ වීඩියෝ trending වෙනවා ෂුවර්..👍👍😍😍🤗🤗
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 4 жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙස සහ සැහැල්ලුවෙන් අද නවීන දන්ත විද්‍යාව ගැන ඉගෙන ගත්තා. ඔබතුමා කියපු සියල්ල සත්‍ය ලෙස අත්දැකීම් ලබපු කෙනෙක් නිසා ඵහි ඇති අපහසුතා ඔබතුමාගේ නිදර්ශන ලෙසම සත්‍යයක්. කුඩා කල සිටම දරුවන් මුඛ සෞඛ්‍ය ගැන අවධානය යොමුකර කර ගැනීමට ඔබතුමාගේ දැනුවත් කිරීම මහත් උපකාරී වේවි.
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
දරුවන්ගේ සොඳුරු guru තුමාට දීර්ඝ නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
අලුත් විඩියෝ එකක් දානකන් බලන් හිටියෙ සර් බුදුසරණයි .
@malinduaththanayaka7200
@malinduaththanayaka7200 4 жыл бұрын
සර් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ....😘😘
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
උදේට වගේම රෑටත් දවසට දෙපාරක්............ කාටත් කියන්න,රෑටත් මදින්න....බොහොම පින් සර්...මේ දේවල් අපට පැහැදිලිව අවබෝධ කරල දෙනවට :)
@solomonperera9479
@solomonperera9479 2 жыл бұрын
ඔබ තුමා වයිද්‍යවරයෙකු නොවී ගුරුවරයෙක් වුනේ දරුවන්ගේ වාසනාවට .ඔබෙන් ඉගෙනුම ලබන දරුවන් අනිවාර්යයෙන් වෛද්‍යවරුන් සිය දහසක් බිහි කරාවි .ඒකයි විශේෂත්වය .මේ සේවය උදාරයි .තෙරුවන් සරණයි ඔබ තුමාට .ඔබේ දෙමාපියන් වාසනාවන්ත අයයි .දෙලොවක් සනසන පුතෙක් හැදූ ඔවුන් සැමදා අමරණීයයි.
@VlogAbhi3
@VlogAbhi3 4 жыл бұрын
අපි සර්ට ගොඩාක් ආදරෙයි සර්♥️♥️♥️😘😘
@japandinapotha7135
@japandinapotha7135 4 жыл бұрын
දවසට දෙපාරක් දත මදින උන් ලයික් කරයි..!! 🤭😂😂
@prabhakagunasekara2379
@prabhakagunasekara2379 4 жыл бұрын
නෑ
@a.l.geography5912
@a.l.geography5912 4 жыл бұрын
Hithunoth madhinawa
@lukyboy4782
@lukyboy4782 2 жыл бұрын
සර් කාතා කරන විදිහනම් උගන්වන විදිහනම් සුපිරි තාක්ෂන වෙදය කරන්නෙ එත් සර්ගෙ ව්ඩියො එකක් අපු ගමන් බලනවා
@dilinijayasena5867
@dilinijayasena5867 4 жыл бұрын
සර් ඔයා නම් මාරයි.. ..ආසයි අහගෙන ඉන්න . දරුවන්ට පාර පෙන්නන නියම ගුරුවරයෙක් .බුදු සරණයි .!!!
@SamithDilharaF
@SamithDilharaF 4 жыл бұрын
Our country need this kind of education rather having boring lectures in class rooms. Practical and Efficient. Keep up the good work sir. Thank you
@pathmarenu8852
@pathmarenu8852 4 жыл бұрын
හරිම වෙදගත් පාඩමක් .ස්තුති යි.ගුරුතුමා නනී🌷
@iroshanaperera1845
@iroshanaperera1845 4 жыл бұрын
මේ සර් තරම් දෙයක් පැහැදිලි කරල කෙනෙකුට දැනෙන විදිහට කියල දෙන්න පුළුවන් කෙනෙක් තවත් මේලෝකේ නෑ..සර්ට නිදුක් නිරෝගී සැප ලැබේවා!..සර්ව බිහිකල දෙමව්පියන්ට නිවන් සැපම ලැබේවා!
@harithacooray9670
@harithacooray9670 4 жыл бұрын
පිටරට හිටියත් දාන හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන් බලනවා ... අනාගත අපෙ පරපුරුවලට මහත් සම්පතක් සර්... 🙏🙏🙏🙏
@madhawabandara6852
@madhawabandara6852 4 жыл бұрын
ඉතාම වැදගත් විස්තරයක්, නමුත් සමහර කරුණු සන්ශෝදනය උනා නම් හොඳයි සර්.. ස්නායු පිරවීම ගැන පැහැදිලි කිරීම ඉතා වටිනව. නමුත් දතක් ගැලවීමේදී එය move කරන්නෙ නැතිවම ගැලවීම ඉතා අපහසු අතර ඒ සඳහා එක් එක් දතට වෙන් වූ forcep movement ඇත. එසේ නොමැතිව දත ගැලවීමට යාමෙන් එක්කෝ දතේ මුල් කැඩී යාමට හෝ, වරුවක් දත ඇද්දත් දත නොගැලවී තිබීමට හැක. දතක් ගැලවීමේදී විදුරුමසට හානි උවත් විදුරුමස යනු ඉතා ඉක්මනින් සුව වන පටකයකි. එවන් අවස්තාවක වෛද්‍ය වරයා ලබා දෙන බෙහෙත් නියමාකාරයෙන් ලබා ගැනීමෙන් ඇති විය හැකි අපහසුතා මගහරවා ගත හැක.. තව කිවයුතු කාරනා බොහෝ ඇත. ඔබතුමාගේ දැනුවත් කිරීම් ඉතා අගනේය...
@TissaJananayake
@TissaJananayake 4 жыл бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි. දත් ගැලවීමේ නිවැරදි ශිල්ප ක්‍රමය සරල කරුණු ලෙස ඔබට අප වෙත ලැබීමට සැලැස්විය හැකිනම් ඉදිරියේ දී ඒ පිළිබදව සිසුන් සහ අනෙක් දෙනා අපගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුවත් කිරීමට අප ඉතා ඕනෑකමින් සිටිමු.
@ameshgamage-almaths1639
@ameshgamage-almaths1639 3 жыл бұрын
දතේ ස්නායු වලට වෙනකන් කැඩිලා කියලා දැනගන්නේ කොහොමද? වතුර ගෑවුනත් රිදෙනවද?
@theishariii5698
@theishariii5698 4 жыл бұрын
I'm a Life Science student in Lebanon and I've never seen a biology class that fun, God Bless you Sir. So inspiring❤️ Willing to see more videos of you 🙏🏼
@vrlproduction2731
@vrlproduction2731 4 жыл бұрын
(^_-)(^_-)
@yohankodithuwakku7248
@yohankodithuwakku7248 4 жыл бұрын
තිස්ස සර් අන්තිම දවසේ ගායනා කරපු "දුක හාදු දෙන රැයේ" වීඩියෝවක් මන් දැක්කා... අවුරුදු දෙකක් ඉගෙන ගෙන අන්තිම වෙන්වෙලා යන දවසේ මේ වගේ සින්දුවක් ගැයුවම දැනෙන දුක විදින්න තිස්ස සර්ගේ පංති යන්න ඕන නෑ.... තිස්ස සර්ගේ යූ ට්‍යුබ් වීඩීයෝ 19 බලපු මට සෑහෙන දුකක් දැනෙන්නේ.... බුදුසරණයි සර්... ඊලග කණ්ඩායමටත් යහපත් වෛද්‍යවරුන් බිහිකිරීඉමට හැකියාව ලැබේවා...
@lakshi__s3302
@lakshi__s3302 4 жыл бұрын
මං ගොඩක් ආසාවෙන් BIO කරන්න ආවෙ A/L වලට ඒත් මගෙ පෙර කරුමෙකට සර් වගේ කෙනෙක් හම්බුනේ නෑ එහෙනම් මෙච්චර පසුතැවිල්ලක් නෑ හිතේ මං තෝරගත්ත SUBJECT එක ගැන දැන් දුක නෑ මට මේක ලස්සන SUBJECT එකක් සර් සර්ගෙ VIDEOS හැමදාම බලනවා මේ EXAM එක අස්සෙත් සර්ගෙ VIDEO එක බැලුවා NOTIFICATION එක දැක්ක ගමන් දෙපාරක් හිතුවෙ නෑ බැලුවා ලස්සනයි සරි කියල දෙන විදිහ ආය නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ මේ LESSON එක කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ සර් අද තමා මං මෙච්චර දෙයක් ඉගන ගත්තෙ මෙච්චර ලස්සනට සර් වගේ අය තව හිටිය නම් අද අපේ රටේ මේ ඉන්නවට වඩා ගොඩක් හොද DOCTORS ලා ගොඩාක් බිහි වෙලා බුදු සරණයි සර්ට ඒ වගේම සර් වගේ කෙනෙක් හදපු සර් ගෙ අම්මටයි තාත්තටයි ගොඩක් පිං සර් 👍
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් සර්.බුදුසරණයි !
@vihangashalitha2898
@vihangashalitha2898 4 жыл бұрын
නියමයි සර්..හරිම අසාවෙන් බැලුව....💐💐❤️
@w.m.s.nadeera1752
@w.m.s.nadeera1752 4 жыл бұрын
අපිට මතක හිටින්නෙ සර්ගෙ action එක්ක. බුදුසරණයි සර්.
@buddhikasampath8772
@buddhikasampath8772 Жыл бұрын
සර්ගේ දේශන ඔක්කොම වගේ මේ වෙද්දි බලලා තියෙනවා.ඒත් අද තමයි වැඩියෙන්ම හිනා වුන දවස.ඉගැන්වීමේ සහජ හැකියාවක් මෙන්ම රගපෑමේ කුසලතාවයත් මැනවින් නිරූපණය වුනා අද වීඩියෝවෙන්. දේශයේ පිනට ම පහල වූ ගුරු උතුමෙක්.සර්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
@rashmi7028
@rashmi7028 4 жыл бұрын
Thanks for this lesson sir! May Triple Gem Bless you sir!
@kumarirathnayaka3735
@kumarirathnayaka3735 4 жыл бұрын
Akanam harima වටිනා video akak.ape දත් gena hoda දැනුමක් tiyena esthutie ඔබට ගුරුතුමාnani.❤❤❤❤
@akuratasaviya
@akuratasaviya 4 жыл бұрын
අවබෝධ කල යුතු දේ සරලව පැහැදිලිව සිසුන්ට ලබාදෙන ඔබ ගුරු නාමයට සැබෑ අර්ථයක් ගෙනෙන ගුරුවරයෙක්.
@upulupul6127
@upulupul6127 4 жыл бұрын
අපි පින් කරලා නැ මේ වගේ ගුරුවරයෙකු ගෙන් ඉගන ගන්න eth ගොඩක් සතුටුයි මෙහෙම විඩියෝ එකකින් හරි දැනුමක් ලබා ගන්නා එකට ඇත්තටම අසා හිතෙනව කියලා දෙන widihata ගොඩක් පින් ඔබතුමාට.
@samithacc
@samithacc 4 жыл бұрын
Worth uploading videos about social matters like "මොන දේ කරන්නත් අපිට රටක්...." rather than educational.. Btw love this man❤️
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
සුභ දවසක් සර් වීඩියෝ එක බැලුවෙ ඵක හුස්මට බුදුසරණයි සර්ට
@mystylekorea634
@mystylekorea634 4 жыл бұрын
සර්නම් ඇත්තටම මාර ගුරුවරයෙක් .... මේ උගන්වන ඒවනම් ජීවිතේට අමතක වෙන්නෙ නැතිවෙයි... ආදරෙයි ගුරුතුමනි.... තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️💪💪💪
@user-vb3ez9kk4t
@user-vb3ez9kk4t 4 жыл бұрын
හැමදාමත් වයස බේදයකින් තොරව මුලු සමාජයටම දෙයක් කියා දෙනවා ලොකු පිනක් කරගන්නවා ඔබේ සිය පවුලටම ජයක්ම වේනවාමයි තෙරුවන් සරණයි
@AaaAaa-zk6tt
@AaaAaa-zk6tt 4 жыл бұрын
Dear sr, lot's people they has to mach knologe , but they decent no how to give others,that's why u r wonderful then others u r perfect god bless u
@kenshiro4023
@kenshiro4023 4 жыл бұрын
Your lessons are so interesting and with much details.!!!! Your students are so lucky to have such an interesting, intelligent teacher.!!!!!
@samithfernando4413
@samithfernando4413 4 жыл бұрын
මීට මාස 6කට කලින් මේ විඩීයෝව බලන්න තිබ්බනම් සර් මගේ හක්කෙ දතක් තාම තියෙනවා..ඩොක්ටර් කියද්දිත් nerve filling කරමු කියල දන්නේ නැතිනිසාත් ඊට පහුවෙනිදා රට යන්න තිබ්බ නිසාත් ගලවලා දාන්න කිව්වා ආයිත් කැක්කුම් එයි කියලා බයේ..හයියෝ.. බෝහෝම ස්තූති සර්ට මේවාගේ අපිව දැනුවත් කරනවට..බුදුසරණයි!!
@ThivsLife
@ThivsLife 2 жыл бұрын
නියමයි සර්. දැනුම දෙන ගමන් හිනාවයි සතුටයිත් දෙනවා. ගොඩාක් පින්.
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 4 жыл бұрын
ලංකාවේම ජීව විද්‍යා ගුරුතුමා
@nelumfernando5407
@nelumfernando5407 4 жыл бұрын
Harima sathutui sir...math bio igenagannawa meken...me daruwo harima luky sir wage kenek labenna..ape kaale hitiyanam ape palathe hitiyanam mamath doctor kenek ...cheers and good luck from Australia....!
@kinduranganaranathunga6018
@kinduranganaranathunga6018 4 жыл бұрын
සර් මේක නම් සහතික ඇත්ත dental doctor කෙනෙක් මගෙ plate එක දාන්න ගිහින් වැඩිපුරත් දතක් ගැලෙවුවා . සර්ගෙ මේ video හින්ද ගොඩ දෙනෙක් විද්‍යාත්මකව කරැනු දැනගන්නා ....
@dinukaviduranga7627
@dinukaviduranga7627 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්. මම මේක කලින් බලලා තිබ්බ නිසා දතේ පොඩ් වෙනසක් ඇවිත් doctor ට පෙන්නන්න ගියා.එයා බලලා කිව්වා දැන්ම ආපු නිසා දත ගලවන් නැතුව බේරගන්න පුලුවන් කියලා. ඒකෙන් මගේ දත බේරුනා.
@saumyasankalpa4118
@saumyasankalpa4118 4 жыл бұрын
Thanks sir Rajithayata wada Dan man dath gana dannawa
@codebehind9404
@codebehind9404 4 жыл бұрын
Fun and education at the same time!! Very impressive. Just like you said education should NOT be only for exams. It MUST be able to apply to our lives too.
@chinthakasenaratne731
@chinthakasenaratne731 4 жыл бұрын
තිස්ස සර්, මමත් උසස් පෙලට ජීව විද්‍යාව කරේ. ඔබතුමාගේ මේ ඉගැන්වීම් දකිද්දී හිතට ලොකු දුකක් එනව අපි ඉගෙන ගන්න කාලේ සර් උගන්නපු නැති නිසා. සර්ගේ හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලනවා. මමත් අද තමයි හරියටම ඉගෙන ගත්තේ ස්නායු පිරවීමක් කියන්නේ මොකක්ද කියන එක. බොහොම ස්තුති සර්ට.අපේ දරු පරපුරට ජීවතයට වැදගත්වන කරුණු ඉතා සරලව කියා දෙන ඔබතුමාට ජයෙන් ජයම වේවා. අහන්න දුකයි සර්ගේ දෙමවුපියන් ජීවතුන් අතර නැති කමට. ඔවුන් දෙපලට මේ පිනම ඇති නිවන් දකින්න මෙවන් රටට වැඩක් ඇති පුතකු හැදුවාට.
@kuruwitanalika7463
@kuruwitanalika7463 4 жыл бұрын
ස්තුති ඔබට . වෛද්‍ය වරයෙක් කිසිදාක නොදෙන දැනුමක් ඔබ සමාජයට දෙනවා . ඉතාමත්ම හොඳයි . අපිත් දැනුවත් වෙනවා . ඔබ වෛද්‍ය වරයෙක් නොවී වෛද්‍යවරුන් දසදහස් ගණනක් බිහිකිරීමට මහඟු මෙහෙවරක් කරන උදාර ගුරු මහතෙක් . guruhoru අතර ඔබ සැබෑම ගුරු මහතෙක් . ස්තුති ඔබට
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
Thank you so much. Today only got to know about a nerve filling. Thank you for educating general public. Even dentists never do this. Happy long life to you.
@pathumthilina8828
@pathumthilina8828 3 жыл бұрын
ම්ම්
@dilinibhagya8954
@dilinibhagya8954 4 жыл бұрын
Maths නෙමේ පුලුවන් නන් 2nd shy එකේ bio කරනවා සර්.එච්චරටම ආසා හිතිලා තියෙන්නේ සර් නිසා.බුදු සරණයි සර්...❤️
@ranjaniranjani8348
@ranjaniranjani8348 4 жыл бұрын
ඇත්තෙම්ම හොද ආදර්ශමත් උපදෙස්ටිකක් දුන් ඒ මහත්මාට ගොඩාක් ස්තුතියි බුදසරණයි
@chathusewwandi7632
@chathusewwandi7632 4 жыл бұрын
බුදු සරනයි සර් .....නොදන්න බොහෝ දේවල් දැන ගත්ත සර් ....දීර්ඝායු වේවා සර් ....
@dhananjanamedagedara9459
@dhananjanamedagedara9459 4 жыл бұрын
Sirge videos harima arthawath.. 👍👍
@sudheerachandrajith4275
@sudheerachandrajith4275 4 жыл бұрын
හිනාවෙවී බලන්න පුලුවන් 😂
@ranjithpushpakumaraperera9417
@ranjithpushpakumaraperera9417 4 жыл бұрын
පිටරට හිටියත් දාන හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන් බලනවා ... අනාගත අපෙ පරපුරුවලට මහත් සම්පතක් සර්...
@chandrikawanasinghe4922
@chandrikawanasinghe4922 4 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා ගුරුතුමනී ඔබතුමාගේ හැම වැඩසටහන්ම අපිට දන්නේ නැති බොහෝදේ දැනගැනීමටත් පුලුවන් පිටරට වැඩ කරන ගමන් බලන්නේ ඔබතුමාගේ වීඩියෝ බුදු සරනයි දෙවි පිහිටයි සර්.
@chandraathukorala3442
@chandraathukorala3442 4 жыл бұрын
පාසල් ගුරුවරුත් මෙහෙම ඉගැන්නුවනම් ළමයින්ට ඉගනගන්න එපාවෙන එකක් නැ.
@ruchirapeiris1019
@ruchirapeiris1019 4 жыл бұрын
Mage jeevitheta dakala na me wage saralawa ugannanawa. Sir ta nirogi dirgausha jivithayak labewa.
@panapitiyeamithadewa2413
@panapitiyeamithadewa2413 4 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනී.....✍✍️️✍️🌾🌾🌾☸️☸️☸️👍👍👍❤️❤❤️
@neelaramani8937
@neelaramani8937 4 жыл бұрын
ඇත්තමයි අපි හරිම ආසාවෙන් සර්ගෙ ඉගැන්වීම් වලට සවන් දෙනවා නාට්‍යයක් බලනවාට වඩා වැදගත් වෙනව හැම පාඩමක්ම අනික අහන් ඉන්න ආසයි ළමයින්ටත් ආස ඇති සර් ළමයින්ට දැනුම දෙන්නේ ළමයින්ට මහන්සියක් දැනෙන්නේ නැති විදිහටයි සර්ට ජේසු ගේම පිහිටයි ආශීර්වාද ලැබේවා දැනුමත් ලමයිට දෙනවට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබට වේවා
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 4 жыл бұрын
ලේ ටිකත් සුද්ද උනා ඒක බලලා 😂❤️
@rinuzazainnahas3855
@rinuzazainnahas3855 4 жыл бұрын
Wish u all d best sir! 😊🇱🇰👍
@pradeepgamage2579
@pradeepgamage2579 4 жыл бұрын
Deparak baluwa nurve filling eka Dana gaththe adai
@rhbadanagebadanage4609
@rhbadanagebadanage4609 4 жыл бұрын
ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ඔබතුමාට
@nilupeiris368
@nilupeiris368 4 жыл бұрын
ගොඩාක් හොඳයි බොහොමයක් ස්තුතියි ඔබට සුබ අනාගතයක් සැමදා ජය
@mrlyrics3941
@mrlyrics3941 4 жыл бұрын
මේ සැරේ a/l commerce කරනව කියල මේව බලන එක නවත්තයිද මන් 😂❤️
@roshanu2001
@roshanu2001 4 жыл бұрын
100,000 kodiya dala ehnm good luck sir
@shiranthabaanagala7506
@shiranthabaanagala7506 4 жыл бұрын
ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..
@Nimeshangakumara
@Nimeshangakumara 4 жыл бұрын
Thank you, නොදන්න දේවල් ටිකක් අලුතෙන් දැනගත්තා
@sachiniudayangani9116
@sachiniudayangani9116 4 жыл бұрын
Ane sir ikmanata thawa video ekak danna sirge video enakan api noiwasillen inne
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Sinasagarayai sir.😂🤣😂😂 Wasanawantha Lamaitika. Matath Doctor Kenekwenna Puluwan gedaraidalama.😂🤣 Theruwansarana.🙏👍❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Dathgana Godakdewal Danagaththa.
@niroshadilrukshi6724
@niroshadilrukshi6724 4 жыл бұрын
Thenk you sir jivitheta padamak Kiya dunnata.
@lahiruaravinda4050
@lahiruaravinda4050 4 жыл бұрын
හැමදාම බියර් බොන වෙලාවට මූඩිය කටින් කඩන යාලුවෙක් ඉන්නව කසුන් කියලා. ඌ හරි දස්සයා ඒ වැඩේට ටකස් ගාල මූඩිය ගලවන්නේ.. අපිත් ලේසියට පොරට දීල මූඩිය ගලෝගන්නව.. අදම ඌට කියන්න ඕනෙ සර්ගෙ මේ කතාව.. හරිම වටිනව.. සර්ට නිදුක් නිරෝගී සුව 😍😍😍
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 38 МЛН
ПЕЙ МОЛОКО КАК ФОКУСНИК
00:37
Masomka
Рет қаралды 10 МЛН
1🥺🎉 #thankyou
00:29
はじめしゃちょー(hajime)
Рет қаралды 77 МЛН
මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)
20:21
Dental Implants | කෘතීම දත් සිටුවීම
20:07
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 38 МЛН