කුප්පි ලාම්පුවකින් පාඩම් කර අමුඩයකින් පාසල් යමු | Tissa Jananayake with Life (EP 101)

  Рет қаралды 123,544

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 307
@nilukadilrukshi4711
@nilukadilrukshi4711 9 ай бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා .අපේ රටෙි දරැවන්ට වටිනා අධ්‍යාපනයක් ලබාදෙන්න ඔබ තුමන්ට තව තවත් අවස්ථාව ලැබෙිවා.
@benjaminfernando7892
@benjaminfernando7892 9 ай бұрын
ඔබ තුමා ගේ මසුරං කතාව. උගත්, බුද්ධිමත්, ගුරු තුමා.ජයවෙවා.❤🎉❤🎉
@agmallika1961
@agmallika1961 9 ай бұрын
නියම යි සර්ගෙ දේශනය හොඳ ට තේරැණා පාඩම වැඩිහිටි අපට හොඳ දෙයක් කියලා දුන්න
@shashikabandara3561
@shashikabandara3561 9 ай бұрын
දවසක් ද්ර්ම දේශනාවක අහන්න ලැබුනා නිව්ස් බලන්න එපා ඒකෙන් ආතතිය වැඩි වෙන බව. ඒ කතාව නම් සහතික ඇත්ත සර්. කොටින්ම නිව්ස් බලන එකත් නැවැත්තුවා. ජීවිතෙ වටිනවා ඕවට ව්ඩා.
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
කවුරැ කිව්වත ඒ කතාව සහතිකම ඇත්ත මං ඉන්නෙ රට ඇත්තටම news බැලුවොත ඔලුව අවුල් වෙනවා.
@nalindag.m206
@nalindag.m206 9 ай бұрын
අපේ රටෙ පාලකයොයි,නිලදාරි නිසා අපේ රට විනාස වෙලා ඉවරයි.සැප කාමරවල,සැප පුටුවල වාඩි වෙලා සුපිරි වැටුපකුත් අරගෙන සැපට ජිවත් වන මිනිස්සු කොහොමද නගරයෙන් ඇත ගම්වල ජිවත් වන මිනිස්සුන්ගෙ දුක දන්නෙ.
@priyanganisiriwardanage3480
@priyanganisiriwardanage3480 9 ай бұрын
මටවයස 57යී,ඔබතුමාගේ,කතාවයි,දැනුමයි ලබා ගන්න,ස්තූතියි,දීර්ඝායුෂ ලැබි,දරුවන්ට අවශ්‍ය දැනුම වර්ධනය කිරීම ගැන පින් ගරුතුමනි!!! 🙏🏻🙏🏻🙏🏻🙌🫡🇱🇰😇
@primalikularathna4346
@primalikularathna4346 9 ай бұрын
ටිකට් එක ඇදෙන්ඩත් තව ටික කාලයයි නේද ගිහිං පිනක් දහමක් කරගනිං😂
@cankddd785
@cankddd785 9 ай бұрын
ගොඩක් වැදගත්, bp හැදුන කෙනෙක් නැවත හිටපු තත්වෙට පත්කරගන්න මොනවද කරන්න ඕනී
@BinaraGta
@BinaraGta 9 ай бұрын
මෙයා ඒ පාර වයසටත් ගියාද 🤦‍♂️
@dureshatharangani5028
@dureshatharangani5028 9 ай бұрын
Sir,HPV ගැන පැහැදිලි කිරිමක් කරන්න පුළුවන් ද please ,මම මානසිකව වැටිල ඉන්නෙ
@ImmortalX21
@ImmortalX21 9 ай бұрын
Sapce එක හරියට ගහවනද ඊලග සැරේ 🙆 ?
@BoomBox-of5eh
@BoomBox-of5eh 9 ай бұрын
පැහැදිලි කිරීම හරිම ලස්සනයි ඔන කෙනෙක්ට තේරුම් ගන්න හරිම පහසුයි ..සර්ට හරි පිං .තෙරැවන් සරනයි
@chandrashriyani3727
@chandrashriyani3727 9 ай бұрын
❤ ළමයින්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටත් ඉගෙනගන්න බොහෝ දේ ඔබතුමාගේ වැඩසටහන්වල තියෙනවා.හරිම ආසාවෙන් අහගෙන ඉන්නෙ.මුතුගල සර්ගෙ videoසුත් ඒ වගේ.තෙරුවන් සරණයි දයේ දේවතාවුන් වූ නුබලාට.
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 9 ай бұрын
වටිනා දේශනයක්.දැනුවත් කලාට ස්තුතියි.ගොඩක් පිං.තෙරැවන් සරණයි.❤❤
@ddhammi7349
@ddhammi7349 9 ай бұрын
ඔ බතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@SamanKumara-h8p
@SamanKumara-h8p 9 ай бұрын
තෙරුවන් සරණයි සර්. මම ස්වාමීන් වහන්සේ නමක්. ඔබතුමා වගේ ගුරුවරයෙක් ලබන්න ළමයි පිං කරල වගේම මේ රට පිං කරල තියෙන්න ඕන. මන් හැම දේශනයක්ම අහල තියෙනව සර්ගෙ ඉතින් මන් ප්‍රාර්ථනා කරන්නෙ ඔබතුමාට සුවහසක් දරුවන්ගේ නෙත් පෑදීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා කියලයි. ඒවගේම මගේ ජීවිතේ එකම එක පාරක් හරි ඔබතුමන්ව බලන්න දකින්න ලැබුනොත් ඒක ඇත්තටම ලොකු භාග්‍යක් වේවි. ඔබතුමන්ට සම්මා සම්බුදු සරණයි බමුණුගම ධම්මසිරි හිමි. විවේකාරාමය මීටියාගොඩ.
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 9 ай бұрын
සිරස්තලයට මගේ ආචාරය. " අනේ මගේ දරුවෝ.
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
ඇත්තටම හරිම වැදගත්.
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 9 ай бұрын
❤️නිදුක් වේවා නීරෝගි වේවා ,ආදරණීය ගුරුතුමනී.❤️❤️
@kelumekanayake3221
@kelumekanayake3221 9 ай бұрын
ඔබතුමාට පින්
@sss-rr1tn
@sss-rr1tn 9 ай бұрын
ඔබ තුමා ගැන කියන්න වදන් නෑ. ඔබ තුමාගේ වචන හරිම රහයි. 🙏
@AnuWickramasingha
@AnuWickramasingha 9 ай бұрын
සත්තයි ❤
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 9 ай бұрын
කුඹියට හුජ්ජ බිංදුව මහා සාගරයක්.
@AnuWickramasingha
@AnuWickramasingha 9 ай бұрын
@@jayanthaedirisinghe4256 ගුරුවරයෙක් කියන්නේ කොමත් සාගරයක් තමයි අමුනුස්සයෝ ඔහේගේ මොලේ ඔය හුජ්ජ බින්තුවක් තරම් වත් ලොකු නැ එකයි ඔය අවලන් කතාවක් කිවුවේ මෙතන ගුරුවරයෙක් නිශා තමයි අඩ ඔහෙත් ඔය අවලන් කමෙට් එක දැම්මෙත් එකටවත් ගරු කරපන් කාලකන්නියා ගුරුවරයෙක් දැක්කම ඒ මනුස්සයගෙන් ඉගන ගන්නම ඕනි නැ ගරු කරන්න ගුරුවරු කරුත් එකයි
@champjanlyn8740
@champjanlyn8740 9 ай бұрын
විශ්‍රාමලත් අපිත් ඔබතුමාගෙන් අපේ ශරීරය වැඩ කරන හැටි ,ආශ්‍රිත රෝග ඉගෙන ගන්නවා නීරෝගීව ජීවිතය පවත්වා ගන්න.ඔබතුමාට නිදුක් නීරෝගී සතුට සැනසුම දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤💐💐💐🇱🇰🇱🇰🇱🇰
@malindupamodya1682
@malindupamodya1682 9 ай бұрын
සර් අදරේයී සර්ට හැමදාම ❤❤❤❤❤❤❤❤
@sunethowenseneviratne7160
@sunethowenseneviratne7160 9 ай бұрын
තෙරුවන් සරණයි සර්.!!!!!!
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 9 ай бұрын
තෙරුවන් සරනයි සර්❤❤.👌👍🙏🙏🇱🇰🇸🇬💐💐
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 9 ай бұрын
ඉතාමත් වටින වීඩියෝවක් .බුදුසරණයි සර් .❤❤❤❤❤
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 9 ай бұрын
හැමදාම යමක් ඉගෙන ගන්නවා. සර්ට තෙරුවන් සරණයි.🙏🙏🙏
@priyankaraperera9804
@priyankaraperera9804 9 ай бұрын
සර්ට දිර්ගායුස ලබෙවා
@anomadesilva6712
@anomadesilva6712 9 ай бұрын
ගොඩක්ම පින් දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි ගුරුපියාණනී ❤❤❤🙏🙏🙏.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 9 ай бұрын
යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි
@wasanajayalath8401
@wasanajayalath8401 9 ай бұрын
You would've been a wonderful kindhearted doctor but I am sure glad you became a teacher instead 😊 ❤. TS, Sir 🙏 !
@vijithasanjeewa8960
@vijithasanjeewa8960 9 ай бұрын
❤❤❤❤❤❤❤ කියන්න වචන නෑ සර් ඔබ තුමාගේ දේශන හරිම සරලයි පැහැදිලියි තෙරුවන් සරණයි❤❤❤❤❤
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 9 ай бұрын
මම නිතරම සර්ගෙ වීඩියෝ බලන දරැවෝ විශ්වවිද්යාල වල ඉගෙන ගන්න ලොකු ළමයි ඉන්න අමිමා කෙනෙක්.ඒත් සර්ගෙ පංතියේ ඉගෙන ගන්නවා වගේමම තමයි මට සර් ගෙ පාඩමි තේරෙන්නෙ.බොහෝම පිං
@dushantharasika1183
@dushantharasika1183 9 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්.තෙරැවන් සරණයි
@wordpressbpg1519
@wordpressbpg1519 9 ай бұрын
මට අවුරුදු 63k , මම හිතන්නේ ape වයසේ aya thama ඔබතුමා ge video balnne saha ඔබතුමා ge prashna වලට මමත් උත්තර දෙනවා ඔබතුමා ta නිරෝගී සුවය ,theruvan saranai
@anomadesilva6712
@anomadesilva6712 9 ай бұрын
අම්මෝ අදනම් ගොඩක්ම හිනා වුණා සර් .මාරම ලස්සනයි තේරුම් කර දීම හා පැහැදිලි කිරීම 🤣🤣😄🖐❤️👍
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 9 ай бұрын
මම නම් දැන් ටීවී බලන්නෙත් නෑ ප්‍රවෘත්ති කියලා කියන කුණුහරුප අහන්නෙ බලන්නෙත් නෑ .. සර් කියපු ඔය රුධිර පීඩනය වැඩි වන නිසා.. කොහොමත් රෝග යට බෙහෙත් බොනවා,.අරව බැලුවොත් තව ටික කාලයක් තියෙන එකත් නැති වෙයිනේ...
@ajithckumara
@ajithckumara 9 ай бұрын
ඔබතුමා කියන කරුණු 100%ක් ඇත්ත....
@sarathw5740
@sarathw5740 9 ай бұрын
හැමෝටම වැදගත් අධ්‍යාපනික වීඩියෝවක්. Great educational video for everyone.
@JayanthiSamarasinha
@JayanthiSamarasinha 9 ай бұрын
Oba thumata budu sarani❤❤❤❤🎉
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 9 ай бұрын
සර් අපි tv බලන්නෙ නෑ. මේ වාගෙ වැදගත් සාකච්ඡා වැඩිපුර බලනවා
@saduninisansala1650
@saduninisansala1650 9 ай бұрын
අභිමන් තැනූ ගුරු උතුමන්
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 9 ай бұрын
ඇත්ත සර්, වාහනයක් ගෑවුනත් යකඩ පොලු අරන් බහින්නෙ.
@anulawathieh.m5012
@anulawathieh.m5012 9 ай бұрын
Theruwan saranai.sir oba thumata deergayusha lebewa guru dewiduni.mama saudi sita balanne mata wayasa aurudu 61i.
@pali516
@pali516 9 ай бұрын
රාඡ්‍ය නිලධාරීන් උද්ධඡ්ඡයි ඒ ඔවුන්ට තිබෙන අධිකාරී බලය නිසා. සාමාන්‍ය ඡනයාට කරන අකටයතුකම් බහුතර මහඡනයා නීතියෙන් දඬුවම් ලබාදිය හැකිව තිබියදී ඉවසා දුක් විඳිනවා.
@suvicooperations
@suvicooperations 9 ай бұрын
Man nam hitanne naha Rajya niladarin 100% uddachchai kiyala kohomada oppu karanne 1 Rajya niladariyek witarak neweine inne... Hmm
@bonnyspulle2833
@bonnyspulle2833 9 ай бұрын
Your explanation is very clear and useful. Thank you.
@senarathmindralatha2610
@senarathmindralatha2610 9 ай бұрын
හරිම හිනා 😂😂.වගේම මටත් දැනුමක් ලැබුණා මටත් අධි රුධිර පීඩනය තියෙනවා බොහොම පින් සර් .දීර්ඝ ආයුෂ වේවා ඔබ තුමාට
@susilgunaratne4267
@susilgunaratne4267 9 ай бұрын
As usual highly dense useful content, today it's very high. Within less than 25mts how many important social issues discussed here with humor? It's amazing!
@highereducation-xx1ot
@highereducation-xx1ot 9 ай бұрын
Niyamai sir🙏🙏🙏
@chinthakasam9040
@chinthakasam9040 9 ай бұрын
ඔබතුමාගෙ ලෙක්චර්ස් සාමාන්‍ය ජීවිතයට පුදුම විදියට ප්‍රයෝජනවත් වෙනවා, සයන්ස් ඉගෙනගන්න මේච්චර ලෙසි කියලා දැනගත්තේ ඔබ පාඩම පහදිලිකරණ සරල විදිය දක්කම. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@sinhalamoviecaps
@sinhalamoviecaps 9 ай бұрын
Sirge wada katauthu sarthaka wewa🎉🎉🎉
@pradeepsudrshana
@pradeepsudrshana 9 ай бұрын
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර් ...
@disssanayaka0000
@disssanayaka0000 9 ай бұрын
අපේ සර් ආදරණීය ගුරුතුමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 9 ай бұрын
සර්ගෙ කතාව මරු
@amararathnahettiarachchi9347
@amararathnahettiarachchi9347 9 ай бұрын
සර් කීවේ සහතික ඇත්ත.ටී වී එක බලපු ගමන්ම මල පනිනවා.ඊට නඩා හොදයි සර්ගෙ ඔය පාඩමක් අහගෙන ඉන්න එක.ලෙඩත් අඩු වෙනවා.
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 9 ай бұрын
මට 64 . විභාග බෙහොමයක් වැඩි වෙහෙසක් නැතිව හෙදට ගොඩ දා ගත්ත මට මතක් වෙන්නෙ අපේ ගුරැ දෙවිවරැ උගන්නපු ශෛලියත් මේ වගෙ. විෂයය විතරක් නෙවි තවත් ගොඩක් දේවල් එකතු කලා අපටත් නොදැනීම.
@kdroshan3302
@kdroshan3302 9 ай бұрын
TV කතාව ඇත්ත . අ පි TV අයින් කරල ගොඩක් ක්.ල්
@slmicro3857
@slmicro3857 9 ай бұрын
ස්තූතියි සර්.🥺❤..දූශිත දේශපාලුවෝ හා ගෝලයෝ හැමදාමත් ඔය වගේ HIGH BLOOD PRESSURE හැදෙන කතාමයි කියන්නෙ.😥..අර කරන්ට් වැදිලා අසරන කෙනෙක් මැරිලා ඉන්න වෙලාවේ විදුලිබල මන්ඩලේ දේශපාලන හෙන්චය්යෝ මේ වගේ කතා කියන්නෙ ඇයි😣🥺
@Thakshilaariyarathna-s5i
@Thakshilaariyarathna-s5i 9 ай бұрын
ඔබතුමා ගේ බඩ ටිකක් වැඩි වෙලා වගෙයි
@slmicro3857
@slmicro3857 9 ай бұрын
@@Thakshilaariyarathna-s5i ඒ කිව්වෙ මොන අදහසින් ද අහන්නෙ මිතුර🙂
@nandawatthegedara6062
@nandawatthegedara6062 9 ай бұрын
Great speech ❤
@Handy-Chanda1970
@Handy-Chanda1970 9 ай бұрын
තෙරුවන් සරණයි
@chanakabandara2358
@chanakabandara2358 9 ай бұрын
නියමයි නියමයි නියමයි
@thamariamarasinghe160
@thamariamarasinghe160 9 ай бұрын
Eththatama sir.... kohoma sthuthi karannada.... me pinama oba thumata niwanatama hethu wewa.....
@IndiraWijesinghe
@IndiraWijesinghe 9 ай бұрын
I'm a mother. I sat the A/L in 1991. I had got 1 credit for chemistry. 3 pass botany , zoo,physics. So now I learned more from you. That's why Thanks a lot. So now I'm watching your video daily. That time I laughed loudly. Some body is telling like that.Are they crasy.Are their children living village.no power. no ironing like that.
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 9 ай бұрын
Niduk nirogee diviyakma ලැබේවා ❤
@nasliibrahim3429
@nasliibrahim3429 9 ай бұрын
තිස්ස සර්.. ස්තූතියි... 😃👍👍🙏💙
@gaminidisanayaka8782
@gaminidisanayaka8782 9 ай бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගි දිර්ඝායුෂ පුර්ථනා කරනවා
@nipunihansika4632
@nipunihansika4632 9 ай бұрын
Wish your bright future sir ❤❤❤
@AnuWickramasingha
@AnuWickramasingha 9 ай бұрын
බුදුසරණයි අපේ සර්ට ❤
@inokasenn8077
@inokasenn8077 9 ай бұрын
Sir thama hondatama kiuwe🤣🤣🤣Adambarai guruthumani deergayusha labewa🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 9 ай бұрын
ආදරණීය ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 . ❤️
@merliyakulatilaka2659
@merliyakulatilaka2659 9 ай бұрын
Sir ge videos mama miss karanne naha.hama ekak ma jeewitheta watinawa.lassanata පැහැදිලිව kiyala denava . Godak pin . Mamath teacher kenek eth matath lamayek wela sir ge class ekata enna hithenava 👍
@SadamaliDilrukshi-l2n
@SadamaliDilrukshi-l2n 9 ай бұрын
ඔබතුමා හදවතටටම උගන්නනවා
@HarshaWijerathna-l7o
@HarshaWijerathna-l7o 9 ай бұрын
හිනා වෙලා බඩ කොරඋනා😂😂😂
@r.sumedha8198
@r.sumedha8198 9 ай бұрын
Sthuthi sir danuma vagema tikak hari hina vela sathutin inna labima gana sirtath sirge pawule samatath thunuvangema saranai!!! ❤❤❤❤❤
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you. 🙏🏼
@malka9030
@malka9030 9 ай бұрын
Thank you sir
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
ඇත්තටම ආගම දහම අදහනව දෙවියන්ට කන්නලව් කරනව මට හිතෙනව ඒ අතර ඔබතුමන්ලාත් සිටිය යුතුයි.මාත් ඉන්නෙ හයි බ්ලඩ් ප්‍රෙෂර් තත්වෙ.මට අඩුවයසකින් තමයි මෙ තත්වෙට පත්උනෙ ඒකට ප්‍රධාන හේතුව තමයි මානසික ආතතිය.පුලුවන් තරම් ලමයිව දැනුවත්කරන එක පිනක්.බෙහෙත් නැතුව ඉන්න බැහැ.obthumata sthuthi
@nithyanithya5991
@nithyanithya5991 9 ай бұрын
Thissa sirta deergayuwewaaa...mata wayasa 57 k. Thama mama sirgen igenagamnawa. Cyprus sita
@AnuraKumara-k9t
@AnuraKumara-k9t 9 ай бұрын
මට 50යි මම ඔබගෙන් ඉගෙන ගන්නවා
@chandanaayalath4078
@chandanaayalath4078 9 ай бұрын
Thanks Sir .i got it .
@Radhi1130
@Radhi1130 9 ай бұрын
Sirge video ekak dankn balan inne.. theruwan Saranai sir..😊
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 9 ай бұрын
මා අහම්බෙකින් ඔබතුමගෙ අධිරැදිර පිඩනය පාඩම බලපු වසර 70වක හිමිනමක්, තෙරැවන්සරණයි ,
@ThisuraSrinayaka
@ThisuraSrinayaka 9 ай бұрын
Niyami sir
@samankudage332
@samankudage332 9 ай бұрын
තිස්ස මහත්තයා රෝග නිධානයට ම දුන්නා බෙහෙත. ඉස්සරහට ඉන්න තරුන ලමයින් ට ඔයලෙඩේ අඩු වෙනවාමයි .උන් එකෙක්වත් TV බලන්නෑ .
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 9 ай бұрын
ඇත්තම ඇන්ත සර් ❤❤❤❤❤❤❤❤
@sipbandara8032
@sipbandara8032 9 ай бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා .බොහොම ස්තූතියි සර්....ඉගෙන ගන්න වයස අදාලම නෑනේ....මටත් වයස අවුරුදු 52ක්....🙏
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 9 ай бұрын
Budusaranai sir
@nayanasureka3995
@nayanasureka3995 9 ай бұрын
good bless you sir❤❤❤
@Achiniupeksha-uu3yb
@Achiniupeksha-uu3yb 9 ай бұрын
Thankyou sir🙏😍
@sheltonsenadeera3632
@sheltonsenadeera3632 9 ай бұрын
thank you sir❤🧡
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
මසුරන් කතාව සර්.
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 9 ай бұрын
සර් 😭 කුප්පි ලාම්පුවා ඉවරයි 😭
@pasinduudara7212
@pasinduudara7212 9 ай бұрын
ටීවී බලන අයයි ෆෝන් එක බලන අයයි දෙගොල්ලොම නිදාගන්නෙ මානසික ආතතියකින්.
@User29438
@User29438 9 ай бұрын
නැහැ කොහෙත්ම නැහැ මානසික ආතතිය මම අඩු කරගන්නෙ පෝන් එක නිසා
@lilyherath5153
@lilyherath5153 9 ай бұрын
ජේසු පිහිටයි සර්
@dishnakananayakkara2052
@dishnakananayakkara2052 9 ай бұрын
ඔබතුමාගෙ වටිනාකම මේ රටේ ගොබ්බයන්ට තේරෙන්නෙ නැහැ.
@AnuWickramasingha
@AnuWickramasingha 9 ай бұрын
එක ඇත්ත රටක් වටිනා මනුස්සයෙක් මේ පමණක් මීහරක් මොකක් හරි කියලා බනිනවා මුකුත්ම නැත්තම් පොහොට්ටුවට චන්දෙ දුන්න කියලා හරි බනිනවා මටනම් මාර කේන්ති මේ සර්ට බනිනකොට මොකද නොදන්න දේවල් සෑහෙන්න අපි ඉගනගන්නේ මේ උත්තමයාගෙන් අපි
@mrbitegaming
@mrbitegaming 9 ай бұрын
Sir pluvanm oke full video eka danna.matath high blood pressure thiyanva.ithuru resesons tikath danagnna
@DilrukshiDeraniyagala
@DilrukshiDeraniyagala 9 ай бұрын
Good good sir.
@pskm90
@pskm90 9 ай бұрын
Sir Systolic pressure pronouce වන්නේ 'සිස්ටොලික්' ලෙසයි
@realhero5655
@realhero5655 9 ай бұрын
ඇත්ත
@rhythmicash3180
@rhythmicash3180 9 ай бұрын
අදනන් එල👍👏🏼
@Hasee.86
@Hasee.86 9 ай бұрын
නරකද මේ පාරවත් හරී පැත්ත පෙන්නුවොත්
@titusfernando7989
@titusfernando7989 9 ай бұрын
Ela sir... Munge redi galawann one...
@champaperera8487
@champaperera8487 9 ай бұрын
ඉස්සර කාලෙ ප්‍රධාන නගරවලට පමනක් විදුලිය තිබුනෙ .බොහොමයක් දෙනා පාඩම් කලේ,රෙදි මැදගත්තෙ කුප්පිලාම්පුවෙන් ,පොල්කටු අගුරු ඉස්තිරික්කයෙන් .ඒවා අපි හරිම සතුටින් කලේ .භූමිතෙල් කරත්තය ගෙවල් ගානෙ ගෙදරට තෙල් ගෙනාවන්.
@HashanChamara-c6i
@HashanChamara-c6i 7 ай бұрын
Dana gaththa godak dewal ❤
@thusharidevika6113
@thusharidevika6113 9 ай бұрын
❤Budu saranai srita ❤
@stevvic
@stevvic 9 ай бұрын
Facts are presented in an excellent manner.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
බයියෝ සහ ටොයියෝ   | Tissa Jananayake with Life (EP 93)
24:53
Tissa Jananayake with Life
Рет қаралды 71 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН