Fatty Liver නැති නීරෝගී අක්මාවකට හොඳම දේවල් 05ක් | How to Fix Fatty Liver

  Рет қаралды 187,829

Nurse Hesh

Nurse Hesh

7 ай бұрын

මෙම වැඩසටහන තුල Fatty Liver හැදුනු අක්මාවක් නැවත නීරෝගී කර ගැනීම සඳහා පිලිපැදිය යුතු කරුනු වගේම , ඒ සඳහා සුදුසු ආහාර සහ ඖශධ අතිරේක පිළිබඳ කරුනු පැහැදිලි කර ඇත.
මේ සඳහා පාදක කරගත් මූලාශ්‍ර
1. Autophagy මගින් අක්මාවට ඇති වාසි : www.ncbi.nlm.nih.gov/pmc/arti...
2. Fasting මගින් අක්මාවට ලැබෙන වාසි : www.ncbi.nlm.nih.gov/pmc/arti...
3. TUDCA පිළිබඳ : www.ncbi.nlm.nih.gov/pmc/arti...
4. Milk Thistles පිළිබඳ : www.healthline.com/nutrition/...
5. Tocotrienols පිළිබඳ : pubmed.ncbi.nlm.nih.gov/36839...
Selects your point here
01:58 Autophagy කියන්නේ මොකක්ද? සහ එය fatty liver නැති කරගැනීමට ඉවහල් වෙන්නෙ කෙසේද?
06:10 Intermittent Fasting මගින් අක්මාවට ලැබෙන විශේෂ වාසි
07:26 TUDCA වල ගුන සහ අක්මාවට එයින් අක්මාවට ලැබෙන විශේෂ වාසි
08:56 Milk Thistle වල ගුන සහ එයින් අක්මාවට ලැබෙන විශේෂ වාසි
10:40 Tocotrienols වල ගුන සහ එයින් අක්මාවට ලැබෙන විශේෂ වාසි
මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක් සමග සම්බන්ද වෙන්න.
මගේ facebook පිටුව : NurseHesh?mi...
Instagram : nursehesh_?igsh...
Whatsapp channel : whatsapp.com/channel/0029Va8F...
Tik Tok: www.tiktok.com/@nurse_hesh23?...
Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
පෙර වැඩසටහන් ,
1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
• දින 14ක් සීනි හෝ සීනි ...
2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
• බත් ,පාන් සහ පිටි කෑම ...
3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
• ව්‍යායාම වලින් බඩ බස්ස...
4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
• බත්, පාන්, පාන් පිටි ආ...
5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
• ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
• තරබාරුකම නැතිකරන දියවැ...
7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
• කීටො අහාර වට්ටෝරුව - ප...
8.කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස
• කීටො ආහාර වට්ටෝරුව - ද...
9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
• ඇඟ අඩු කරගන්න මහන්සි ව...
10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
• Intermittent Fasting ග...
11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
• කීටො ආහාර වේලක කාබෝහයි...
12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
• දවස් 28න් කිලෝ 8ක් අඩු...
13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
• ආහාර ජීර්ණය සම්පූර්ණයෙ...
14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
• Intermittent Fasting ක...
15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
• ඔබගේ බර අඩු වීම එක තැන...
16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
• ගැස්ට්‍රයිටිස් කියන්නේ...
#FattyLiverRemedy #LiverHealthTips #HealthyLifestyle #NutritionTips #LiverWellness #healthadvice #bellyfatloss #LiverCare #HealthyLiving #FattyLiverSolution #WellnessJourney #NutritionAdvice #HealthTips #LiverSupport #HolisticHealth #NaturalRemedies #healthyhabits #TrendingNow #KZbinTrends #ViralVideo #MustWatch #PopularOnKZbin #trendingvideos ‪@NurseHesh‬

Пікірлер: 464
@gkushantha
@gkushantha 7 ай бұрын
අක්මාවට හොඳම බෙහෙතක් තමා හීන් බෝවිටියා. මට සෙංගමාලය හැදිල තියෙද්දී මගේ අක්මාව හොදටම ඉදිමිලා තිබුන. ඩොක්ටර්ස්ලා කිව්වේ බෙහෙත් නෑ කියලා. එක වෙදෙමහතෙක් උපදෙස් කලා හීන් බෝවිටයා කැඳ හා යකිනාරන් කැඳ හැම උදෑසනකම කෑමට පෙර පානය කරන්න කියලා. සති තුනක් හතරක් විතර යනකොට අක්මාව සම්පුර්ණයෙන්ම යතාතත්වයට පත් වෙලා තිබුනා. 🙏🏻🙏🏻🙏🏻
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Ow oba hari
@bestmusicfeeling3276
@bestmusicfeeling3276 7 ай бұрын
ඒක ඇත්ත .හීන්බෝවිටියා ගොඩාක් හොඳ ඖෂධයක්..අක්මාවට.
@gayanasanka7970
@gayanasanka7970 7 ай бұрын
A unata doctors la kiyanawa kada warga bonna epa kiyala ai a?
@gkushantha
@gkushantha 7 ай бұрын
@@gayanasanka7970 ඒ වුනාට සහෝ වැඩිපුරම උදේට ජොගින් යන ඩොක්ටර්ස්ලා කැඳ බොනවා මම හොදට දැකලා තියෙනවා. ඉතින් ඉතිරි ටික හිතා ගන්න පුලුවන්නේ.
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 7 ай бұрын
Obata niduk nirogi suwa lebewa therruwan saranai 🙏
@Chamila-nm4ic
@Chamila-nm4ic 7 ай бұрын
Godak watinawa obathumage hema vediyowakma balanawa oba obathunata theruwan saranai
@hmkkbandara6809
@hmkkbandara6809 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට.
@asankahasitha7130
@asankahasitha7130 7 ай бұрын
ඉතාමත් වටිනවා.. බෙහෙවින් ස්තුතියි 🙏❤
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 4 ай бұрын
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@vajiramalaerandathie6961
@vajiramalaerandathie6961 7 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි . පිටරටින් ගේන බෙහෙත් වෙනුවට ලංකාවේ තියන දේවල් ඉදිරිපත් කරන්න පුලුවන්නම් ගොඩක් ව්ටිනව. මම දන්න විදියට හීන් බෝවිටියා යකිනාරං වගේ පැලෑටි වලින් ප්‍රයෝජන ගන්න පුලුවන්. ඒ දේවල් ගැනත් සදහන් කරනවනම් හොදයි.
@herathbannehaka6076
@herathbannehaka6076 2 ай бұрын
What is the whatsapp number
@Mudith_Vancouver
@Mudith_Vancouver 5 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 7 ай бұрын
ගොඩක් ස්තූතීයි
@lalanikoralage9676
@lalanikoralage9676 7 ай бұрын
Thanks the valubale information
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
Thanks useful for everybody Theruwan saranai 🙏🙏🙏🙏
@royalstone8005
@royalstone8005 3 ай бұрын
ඔබතුමාට බොහොම පින්
@rumagalle8347
@rumagalle8347 5 ай бұрын
Me TUDCA 1 usekrna puluwanda Diabetes tyna wayasa aurudu 60 kenkta.
@piyalkasthurirathne2657
@piyalkasthurirathne2657 6 ай бұрын
Thanks very important.
@hishanthapeiris7694
@hishanthapeiris7694 3 ай бұрын
Thanks the information
@KrishnaKumar-rk5uf
@KrishnaKumar-rk5uf 6 ай бұрын
Thank you dr
@englishwithsachintha
@englishwithsachintha 7 ай бұрын
❤❤❤
@sandunishani2042
@sandunishani2042 7 ай бұрын
Thanks Doctor
@AjiLifeTV
@AjiLifeTV 7 ай бұрын
Amazing explanation thank somuch 🍀💐🙇‍♂️
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@RandimaThiwanka
@RandimaThiwanka 2 ай бұрын
Master stech mark ain karaganne kohomada kiyala video ekak denda, mahathata idala kettu unama age strech mark tiyanawa
@merinjayathilaka2493
@merinjayathilaka2493 5 ай бұрын
thanks a lot
@buddhikajayathunga774
@buddhikajayathunga774 7 ай бұрын
ස්තුතියි
@sanjayaleelaratne8068
@sanjayaleelaratne8068 7 ай бұрын
Heenbovitiya ගැනත් කියන්න.
@user-jj1vx9rq3s
@user-jj1vx9rq3s 7 ай бұрын
හරිම පැහැදිලි මග පෙන්වීම....ගොඩාක් ස්තුතියි.❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👍❤️
@bukiyaa2225
@bukiyaa2225 3 ай бұрын
Doctar mata sugar teyenawa mahe akmawath 3n wene tana teyenne dan telkama kawama kasala palu danawa .kohomada mama meka hoda kara ganne
@priyanidemel2493
@priyanidemel2493 7 ай бұрын
Thanks 🙏
@skwijesinghe7856
@skwijesinghe7856 7 ай бұрын
අද වැඩසටහනත් හරි වැදගත්,Thanks...
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@shiranisenevirathne55
@shiranisenevirathne55 7 ай бұрын
Thank you❤️❤️❤️ dr
@chamariserasinghe8206
@chamariserasinghe8206 7 ай бұрын
Thank you sir.budusaranai🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👍❤️
@pasindufernando2936
@pasindufernando2936 7 ай бұрын
Sir, mata fatty liver tiynawa sgpt level eka 92 kiynne godak wadi level ekak da
@chinthakaweerasekara4832
@chinthakaweerasekara4832 7 ай бұрын
Tudca , milk thistle masa kiyk bonna onida
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 7 ай бұрын
Harima watina pehadili kiriimak doctor theruwan saranai
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Bohoma sthuthi 🙏🏿❤️
@dhammikaranwala9455
@dhammikaranwala9455 5 ай бұрын
Liver fibrosis stage 4 sandaha honda deyak tibenam kiyanna
@slkubura7882
@slkubura7882 7 ай бұрын
Good 😊
@wsumedha1823
@wsumedha1823 6 ай бұрын
නියමයි අයියෙ..ඔන්න සබ් අරා ඈ..❤🎉😊
@E.DWasantha-ex9cm
@E.DWasantha-ex9cm 7 ай бұрын
Nice. Information
@user-ip4uy7yo4w
@user-ip4uy7yo4w 7 ай бұрын
Thank you sir
@umayaumaya2237
@umayaumaya2237 7 ай бұрын
Ada wedasatahana harima pehedili bohoma isthuthi.obata theruwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@EricPorutotage-hj7jj
@EricPorutotage-hj7jj Ай бұрын
Thank you doctar
@magladiesladies9052
@magladiesladies9052 7 ай бұрын
Thanks sir
@slbakkare4953
@slbakkare4953 5 күн бұрын
Thanks ❤
@suduchutti1419
@suduchutti1419 Ай бұрын
I got same problem doctor. Thnx u s0 much danuwath karannwata
@maheshikajayaweera7809
@maheshikajayaweera7809 4 ай бұрын
Clcd had una kenektath me widihata puluwanda
@PriyankaLiyanage
@PriyankaLiyanage 5 ай бұрын
TUDCA සහ milk thisle පාවිච්චියට ගන්න ඕන කොහොමද
@gangaperera7419
@gangaperera7419 7 ай бұрын
Itha wadagath karunu.thank you.
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@kamalprasanna3968
@kamalprasanna3968 7 ай бұрын
Thank you very much...
@NurseHesh
@NurseHesh 7 ай бұрын
U welcome dr👍❤️
@sandunkmk
@sandunkmk 7 ай бұрын
TUDCA capsule කීයක් දවසට බොන්න ඕනද මහත්මයා ...? 0:16
@user-ov4xc1wr1u
@user-ov4xc1wr1u 4 ай бұрын
බොහෝම ස්තුතියි ! දැනුවත් කලාට .
@santhabeddage1384
@santhabeddage1384 5 ай бұрын
Thanks you
@tharu2263
@tharu2263 7 ай бұрын
Thank you very much ❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿👍
@manojjeewan7322
@manojjeewan7322 6 ай бұрын
Hapadais b hoda karana pulawanada ps kiyan ko
@freefire_srilanka000
@freefire_srilanka000 2 ай бұрын
gym gihilla sellam karala baida doctor tikak durata hoda kara ganna
@sajithmadusanka5132
@sajithmadusanka5132 Ай бұрын
Godak watinawa ❤
@user-no3zn8dq3f
@user-no3zn8dq3f 7 ай бұрын
Thanks for your valuable vudeos
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@user-ce9il4zt3y
@user-ce9il4zt3y 6 ай бұрын
Tnx Doctor
@Sachi20019
@Sachi20019 7 ай бұрын
Thank you very much nurse.
@NurseHesh
@NurseHesh 7 ай бұрын
U a welcome dr 🫡
@PunyaJayasinghe
@PunyaJayasinghe 4 ай бұрын
Don't say Nurse. It's not nice.Please respect his knowledge.
@arunayapa4079
@arunayapa4079 7 ай бұрын
ස්තුතියි ...🙏💐❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Obathuma ape rate dostharalata wada wishala sewayak karanawa Dostharala ape salli dahasgananin gannawa beheth goniganan apata niyama karanawa namuth owunwath owungedaruwowath mewa bonnena Beheth hera kisima upadesak hariyata owun kiyanna ape badumudalin igehagena apiwa hondatama asaranakaranawa Dostharala dahasakin nolebena esema ape A/L guruwarnataberi pehedili noyek prathikarakrama wiwidha ledarogagena denuma labadenawa Obage mema sewaya milakalanoheki 👍👌👍👌🙏🙏🙏🙏🙏
@deepthivitharana7212
@deepthivitharana7212 7 ай бұрын
Very good thanks🎉🎉
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@lilamanipushpakanthi6523
@lilamanipushpakanthi6523 4 ай бұрын
can cancer patients follow these
@niroshibandara2628
@niroshibandara2628 7 ай бұрын
Thank you
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👍❤️
@nisansalasilva9554
@nisansalasilva9554 6 ай бұрын
Nurse mata SGOT AST 91 SGPT ALT 115 me report eka koi mattameda
@harshaudyani216
@harshaudyani216 Ай бұрын
Tnq
@nilminichndima5061
@nilminichndima5061 7 ай бұрын
thank doctor මම මේ වැඩසටහන දානකම් බලන් හිටියේ මටත් කොලෙස්ට්‍රෝල් තියනවා කියනවා සත්තියකට උඩදී බ්ලැක්ටෙස්ට් කරා ඩී විටමින් අඩුයි කීවා අක්මාවෙ තෙල් තියෙනවා කිව්වා මමත් අවුරුදු ගාණක් තිස්සේ උදේට කාලා ගියාම ආයි කණ්ඩ හම්බෙන්නේ හවස හතර හමාර ප්‍ර හා බෙහෙත් බොනවා ඉවරයක් නැහැ ඩොක්ටර් ගොඩක් පින් හැම කෙනෙක්ම මේක බලලා නිරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@herathgunathilaka4818
@herathgunathilaka4818 7 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි
@promindxplore
@promindxplore 7 ай бұрын
ඔයා doctor කෙනෙක්ද...
@promindxplore
@promindxplore 7 ай бұрын
ඇයි doctor කියල ආමන්ත්‍රණය කරද්දි ඒක නිවැරදි කරන් නැතුව ඉන්නෙ...
@isharamadusanka177
@isharamadusanka177 7 ай бұрын
හද දිහා බලපල්ලා ඇගිල්ල බලන්නැතුව
@car12446
@car12446 7 ай бұрын
Thanks sar.
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@SamanThilak
@SamanThilak 7 ай бұрын
Thank doctor 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@nilukasamanmali2536
@nilukasamanmali2536 3 ай бұрын
Sir mage AST 60 ALT 30 k thiyenawa eka loku gataluwak da ?
@dicelk
@dicelk 7 ай бұрын
Gastritis ගැන වීඩියෝ එකක් කරන්න nurse..pls
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Sure 👍
@menikkasthuri9563
@menikkasthuri9563 7 ай бұрын
Hiatal herniya e gamannma kiyanna plz Thanks ❤
@indunalabhashana2017
@indunalabhashana2017 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සර් 🙏❤️
@NurseHesh
@NurseHesh 6 ай бұрын
💪🏿❤️
@udithakumarathunga3900
@udithakumarathunga3900 7 ай бұрын
Thank you❤❤❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👍❤️
@drclk2019
@drclk2019 2 ай бұрын
Excellent
@NurseHesh
@NurseHesh 2 ай бұрын
🙂💪🏿
@user-qi7ue8lw2q
@user-qi7ue8lw2q 7 ай бұрын
Thanks sir 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@tinajayathilaka6469
@tinajayathilaka6469 7 ай бұрын
Thanks ❤ hithuwe na mee gana mechchra visthara labai kiyla
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@CmkSanathani81
@CmkSanathani81 7 ай бұрын
Great ❤
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👍❤️
@vihangikaveesh
@vihangikaveesh 7 ай бұрын
Thyroid gana video ekak karanna පුළුවන් da.. ස්තුති බොහොම
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Karanawa
@etheldias5085
@etheldias5085 6 ай бұрын
ලන්කාවෙ තියෙන දේවල් වලින් සුවපත් වෙන්න කියා දෙන්න එසේ නොමැති නම් පිටරටින් එම බෙහෙත් ගෙන්වා ලන්කාවේ අපිට ගන්න තැනක් දන්වන්නේ නම් ඉතා වැදගත් ස්තූතියි 🙏
@NurseHesh
@NurseHesh 6 ай бұрын
ඔව් මේ ගැන මන් වැඩසටහනක් හදල තියෙනව ඉක්මනට කරනව
@a.s.jperera784
@a.s.jperera784 3 ай бұрын
Rate thiyena veges gana kiyanna one .
@madhushankameegastenna3988
@madhushankameegastenna3988 7 ай бұрын
Sir, tudca,milkthistle,tocotrienl...ekawara use kalata awulak nedda
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 Ай бұрын
ස්තුතිය
@DhammikaPriyadarshne
@DhammikaPriyadarshne Ай бұрын
Matah docter kiyala thibba milk thistle mas 3k ganna kiyala sthuthi
@shiranithakshila5596
@shiranithakshila5596 5 ай бұрын
තයිරොක්සින්, අධිරුධිර පීඩනය, fatty liver තුනම තියෙන කෙනෙක් ඩයට් එක කරන්නේ කොහොමද
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 7 ай бұрын
ai heen bòvitiya hondaluneda
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 7 ай бұрын
ඉතාම හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබතුමාට මට තියෙනවා Grade 1 සුව කර ගැනීමටඅවශ්‍ය දැනුම ලැබුණා
@NurseHesh
@NurseHesh 7 ай бұрын
💪🏿❤️
@user-ge2uo1hy1k
@user-ge2uo1hy1k 7 ай бұрын
බොහොම ස්තුතියි..ඔබේ පාඩම් මාලාව අපට අපේ සිරුර ගැන හොද අවබෝධයක් ලබාගන්නට උපකාරී වෙනවා.
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 7 ай бұрын
ස්තුතියි සර්
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@tharindudissanayake116
@tharindudissanayake116 4 ай бұрын
හීන් බොවිටියා powder එක උනුවතුරෙ දාලා තැම්බෙන්න දිලා බොන එක හොදයිද??
@inokakurupuarachchi4347
@inokakurupuarachchi4347 7 ай бұрын
Great
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@user-uj4dd8zq5k
@user-uj4dd8zq5k 7 ай бұрын
Thank u sir,
@NurseHesh
@NurseHesh 7 ай бұрын
👍❤️
@NurseHesh
@NurseHesh 7 ай бұрын
U a welcome
@isurumadhuranga2665
@isurumadhuranga2665 7 ай бұрын
ගොඩක් වටිනවා... බොහෙමෙ ස්තූතියි 🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@gamingmaxpt6035
@gamingmaxpt6035 3 ай бұрын
Mata rathri wenakota mata bada ussa ganna bahane
@Sinhalasong-5935
@Sinhalasong-5935 3 ай бұрын
මම අක්මාවේ තෙල් වලට බෙහෙත් ගත්තා,වියායාම කලා,අවසානයේ 25 වගේ අඩු කරගන්න පුළුවන් වුනා,එත් මාස 3 යනකොට අයෙම 119+ වෙලා, doctor බලන්න තිබ්බ සේරම report බලා තමා කලේ. මෙක හරියම හොද කරගන්න බැරිද.
@user-yu8qr4mw1s
@user-yu8qr4mw1s 7 ай бұрын
Heenbowitiya hoda nadda fatty liver walata?
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Hondai 🙏🏿❤️
@ramyamaliwijerathne8273
@ramyamaliwijerathne8273 7 ай бұрын
Sir aurudu 19 n vitra දණහිස්සේ arthritis enna puluwanda danata අවුරුද්දක් witara tisse දකුණු දණහිස්ස namaddi athulin ridenw 😕
@NurseHesh
@NurseHesh 7 ай бұрын
එන්න පුලුවන් නමුත් පරීක්ෂණ නොකර හරියටම කියන්න බෑ වෛද්‍යවරයකු හමුවන්න
@anjuanju3707
@anjuanju3707 7 ай бұрын
Sir, hoda pahadiliwa apiwa danuwath karana oba thumata godak sthuthi. Ape aya comments danawa sirge video walata doctor kiyala Ehema kiyanne etharam watina kenek ape sir ape godak ayata. Mamath muladi sirta doctor kiyala comment kare sir nurse kenek kiyala nodana neme godak watina dewal apita kiyala denne matanam ape sir professor kenek. Sirta doctor kiyala ape aya adareta saha godak watina de Dena nisa doctor kiyala thiyana, godak awasthawaladi ape Sir kiyala thibuna , sir doctor kenek neme nurse kenek kiyala. Hamadama eka sirta kiyanna bahane. Yaluwane. Nede. Oyala miss understanding wenna epa aneeeee Thanks ane ape professorta good luck 🙏🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🤭😂 බොහොම ස්තූති 🙏🏿❤️
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 7 ай бұрын
Sir මට serum ceruloplasmin test එක කරගන්න කිවා. Fatty liver nisa. මේක blood test එකක් නේද. Kalin Prepare wenna ona na neda mekata.
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Ne prepare wenna ona ne
@pradeepchathuranga9222
@pradeepchathuranga9222 7 ай бұрын
@@NurseHesh Thank you.
@damayanthimapalagama3550
@damayanthimapalagama3550 4 ай бұрын
මම ජිවත් වන්නේ ඉතාලියේ මෙහි දී කල එකෝ පරීක්ෂණ යකින් කීවා මගේ අක්මාවේ තිතක් ඇති බවට මා මීට අවුරුද්දකට පෙර තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කලා එහිදී මාගේ කැල්සියම් ග්‍රන්ථ ද ඉවත් වී ඇත මේ ගැන පැහැදිලි කිරීම ක් කරන්න
@champajayakody4578
@champajayakody4578 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේදේ කියලා දුන්නට මාත් fat liver නිසා බෙහෙත් කරනවා මම ඉතාලියේ ඉන්නේ ලන්කාවට ගිය වෙලේ තමා බෙහෙත් ගත්තේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@chamindafernando2022
@chamindafernando2022 7 ай бұрын
❤​@@NurseHesh
@kandykandy3189
@kandykandy3189 6 ай бұрын
මේ වෛද්‍යවරයකු නොව නර්ස් කෙනෙක්. 😊
@arunapriyashantha710
@arunapriyashantha710 5 ай бұрын
කාබිස් නොගෙනම ඉන්න,, කනවනමි මස්,මාළු,බිත්තර,සීනි රහිත යෝගටි කන්න,,
@nimalranasinghe3639
@nimalranasinghe3639 7 ай бұрын
Heenbowitiya yakinaran kanda honda නැද්ද
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Heenbovitiya hondai anith eka gena mn hoyala balannam
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 7 ай бұрын
ස්තූතියි මහත්මයා
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿❤️
@diondesilva8525
@diondesilva8525 7 ай бұрын
Sir I'm drink everyday can't stop how can stop
@prabhathshashimal3017
@prabhathshashimal3017 7 ай бұрын
Doctor kama kannathiwa inna hadanakota aga gahila kalantha wage hadanawa akata mokada karanna
@NurseHesh
@NurseHesh 7 ай бұрын
Kema kanna amaruwen badaginne inna epa tika tika passata ganna welawa
@Shadowgaming123.
@Shadowgaming123. 3 ай бұрын
Heen bovitiya yakinaram
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 30 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 23 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 57 МЛН
Tissa Jananayake - Episode 94 | මොකක්ද මේ - Fatty Liver
20:31
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН