Tissa Jananayake - Episode 163 | මානවයා ගැන ඉගෙනගන්න කියවන්නම ඕනේ පොත් තුන

  Рет қаралды 335,476

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 452
@chathunisamadini2984
@chathunisamadini2984 3 жыл бұрын
ඔය පොත් තුන ඇරුනම මේ පොතත් ගොඩක් හොදයි.. "පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?" Allan - Barbara Pease
@nilminideen5296
@nilminideen5296 3 жыл бұрын
That’s how human species are , that’s called general understanding.
@nishanthagaladeniy3621
@nishanthagaladeniy3621 3 жыл бұрын
T
@palithaperera5835
@palithaperera5835 3 жыл бұрын
@@nilminideen5296 7yyyyyyyu uyyhhuhjhùhyyyyyyyyyhhhyyhhhhhgttytuuuuyyyyyytyyyyyutyyyyyyyyyyyyyyyyyttyyytyyyyyyyyyytyyyyttytyyyyyyyyyyyytyyyytyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyttttttttttttttyyyyyyyytyyy
@kanthiattanayake2927
@kanthiattanayake2927 3 жыл бұрын
Obathumagen igana gannta thibunaanam
@sapnapoojani1944
@sapnapoojani1944 2 жыл бұрын
ඒක කියෙව්වා මන්😍😍😍 මාරම දේවල් තියෙන්නේ
@ishelfernando
@ishelfernando 3 жыл бұрын
තාම O/L ඒත් sir ගේ video බලන්නේ 8 වසරේ ඉදලා 🙈❤ අම්මා බැන්න ඉස්සර තොට උසස්පෙළ ඒවා තේරෙනවද කියලා 😁🤭 හැබැයි sir කියලා දුන්නු ඒවා තේරුණා ❤ ලංකාවේ school යද්දී විද්‍යාවට පන්තියේ වැඩිම ලකුණු ගත්තා 🙈 මං 9 වසරේදී අම්මලා එක්කම sweden ආවා නවතින්න 🥺 ගොඩක් අසාවෙන් හිටියේ A/L වලට sir ලගට class එන්න 🥺💔 එන්න බැරි වුනත් you tube එකෙන් ගොඩක් අසාවෙන් sir ගේ පාඩම් බලනවා 🙈❤
@thelankanatriz
@thelankanatriz 3 жыл бұрын
ගුරුවරු කොච්චර බිහි වුනත්, දෙයක් ඔලුවට කා වදින විදියට , තේරුම් යන විදියට කියල දෙන්න පුලුවන් ගුරුවරු බිහිවෙන්නෙ බොහොම සුලු ප්‍රමාණයක් විතරයි. ඔබතුමාගේ ඉගැන්වීම් ක්‍රියාවලිය විශිෂ්ඨයි.
@rangasilva5669
@rangasilva5669 3 жыл бұрын
Mee kiyamana hariyatama hari 👍
@manjualba2181
@manjualba2181 3 жыл бұрын
ඔලුව වැඩක් නෑ..පපුව තමයි නියම තැන එතනට වදින්න තමයි ඕනී
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
සහතික ඇත්ත
@SIX-T
@SIX-T Ай бұрын
​@manjualba2181 😂
@jayanthapaththuwaarchchi2845
@jayanthapaththuwaarchchi2845 3 жыл бұрын
මම නර්ස් කෙනෙක් . මමත් bio කලෙ. මම ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්නවා.සර් උගන්වන විදිහට අහන්න හරි ම ආසයි .ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා !!!!!
@e233su
@e233su 3 жыл бұрын
කැම්පස් ගීහින් නර්ස්ද නැත්නම් කැම්පස් යන් නැතුව නර්සින්ද ඒ දෙකේ වෙනස මොකද්ද
@chathuramaduranga1708
@chathuramaduranga1708 3 жыл бұрын
Salary eka tamai wenasa
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
මේවා මෙහෙම හරි ඉගෙන ගන්න ලැබෙන ඵක වාසනාවක්....සර්ට නිදුක් නිරෝගි සුව පතනවා.....🇱🇰🇱🇰🇱🇰❤❤❤
@indranisilva6980
@indranisilva6980 3 жыл бұрын
Yes
@ravidu3010
@ravidu3010 3 жыл бұрын
මාර වාසනාව 😂
@methmipabasara2661
@methmipabasara2661 3 жыл бұрын
සර් උගන්නන විදීයට මම ගොඩාක් ආසයි.ඒක සර්ට උපතින්ම ආව දෙයක්.සර් ඒකෙන් ලෝකෙට හොද දෙයක් දෙන එක ගැන මට සතුටුයි.
@rangasilva5669
@rangasilva5669 3 жыл бұрын
Aneee matath ehemmama thamai danenne anee
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 3 жыл бұрын
Aththa👍
@vensasanathilaka8619
@vensasanathilaka8619 3 жыл бұрын
ඔබේ දේසනා ඉතා අගේය . මිනිසුන් " සත්තෝ " ( සතුන් ) ලෙස විග්‍රකර ඇත්තේ බුදුන්වහන්සේය. ඒ ඩෙස්මන් මොරිස්ට පෙරය .
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
සොබාදහම රස විඳින්න හොඳ පසුබිමක් තියෙන්න ඕනා දැන් ළමයින්ට ඉස්කෝලේ ක්ලාස් ගිහින් ඇවිත් මහන්සි අරින්නම වෙලාවක් නැහැ සර්ගේ සිත් ගන්නා ඉගැන්වීම දකින ඕනෑම කෙනෙක් හරි පාරට එනවා සත්තයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට
@888de
@888de 3 жыл бұрын
Aththatama sir wage watinama kelin kathakarana awnkawa uganwana guruwaru inne ithama athlossai sirta theruwan saranai dewpihitai deergayusha labewa sirwa bihikarapu demapiyantath pin
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
මානව ජිව්ත ය කියාදෙන අපුරු ව.දරුවන් ගේ චින්තන ය අවදි කරන ලස්සන .කදිමයි .ගුරුතුමනි , චිරාත් කාලය ක් යෙහෙන් වැජඹේවා!
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
ශිෂ්‍යයෙක් නොවුනත් ආශාවෙන් අවසන් වන තුරු නැරඹීමි මේ දරුවන්ගේ වාසනාවට ආශිර්වාද කරමි
@priyankachandani2651
@priyankachandani2651 3 жыл бұрын
අපි ළඟ සත්ව ගති ඇති බවත් එයට හේතුවත් බුදු පියාණන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදයෙන් ඉතාමත් පැහැදිලිව දේශනා කර තිබේ.විද්‍යාවට ගැටලු වූ දේවල් පවා පහදා තිබේ .සොයා බලන්න.
@anu2570
@anu2570 3 жыл бұрын
සර් උගන්නන විදිහට මම හරී ආසයි.මමත් කොහොම හරි සර්ගේ ක්ලාස් එනවා
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍 හොදයි අපිත් ගියා, කලින් යන්න නැත්තන් බැහැ ගොඩක් එනවා නේ...
@KumariGamini-k3n
@KumariGamini-k3n Жыл бұрын
හරිම ආසයි ඉගෙන ගන්න දෙවියන් වහන්සේ මේ ගුරැවරැ න්ට තව තවත් ❤ පුක්ණාව වෙි ආත්මය ඔවුන් ගේ හිස මත ගලා ඒවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආලෙලුයියා ..❤!!
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
වැඩිහිටි ගුරුවරු වන අපත් වින්දනීය ඉගෙනුම ක් ලබනවා.ඔබතුමා ගේ චිත්තාකර්ෂණීය ඉගැන්විම දැයට ලබා ද්‍රෙන අනගි තිළිණ යක් හොද මාර්ගෝපදේශක වරයෙක්.දැයේ ප්‍රණාමය ඔබතුමා ට.දිගාසිරි වේවා !
@l.n.a.bandana6174
@l.n.a.bandana6174 3 жыл бұрын
මට මතකයි නිරුවත් වානරයා 2019 යාළුවත් එක්ක Library ගිහින් හෙව්වා සති 02 ක් විතර. Bio science කරන මුල්ම කාලේ ඒක කියවන එක අපිට ඉතින් මාර ලොකුකමක් 🤣🤣
@anlyng7147
@anlyng7147 3 жыл бұрын
Ow ow 😄😄😄😄
@bellarottweiler9999
@bellarottweiler9999 3 жыл бұрын
True
@clachannel3597
@clachannel3597 3 жыл бұрын
ඇදුම්ගලෝල කන්නාඩිය ඉස්සරහට ගියානම් නිරුවත් වානරය ලස්සනට බලාගන්නවනෙ😂😂😂😂😂
@statuskingdom4791
@statuskingdom4791 3 жыл бұрын
ඔය පොත අපිට ගන්න දුන්නේ නෑ library එකේදී...අපි කොල්ලො ඕකෙ පිටු ඉරලා මේස් අස්සෙය්,කලිසම් අස්සෙය් දාගෙන යනවා..සාක්කුවල දාගෙන යන්න බෑ යද්දි සාක්කු චෙක් කරනවා..😂😂
@l.n.a.bandana6174
@l.n.a.bandana6174 3 жыл бұрын
@@clachannel3597 ඔය මොනවා කලත් පොතක් කියවලා ගන්න feeling එක ඇඳුම් ගලවලා ගන්න බෑ . ඒක දන්නේ පොත් කියවන උන්ම තමා
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
මාත් sirge වයසේම වගේ උනත් ආසාවෙන් මේවා අහන් ඉන්නෙ.. බුදුසරණයි සර් ට...
@mydreamsdoit5019
@mydreamsdoit5019 3 жыл бұрын
මගේ ජීවිතයේ මුන ගැහුනු උතුම් මිනිසෙක්. ❤️
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
ටෙරුවන් සරනයි අපේ ගුරුතුමාට. ආඩරෙයි ගුරුතුමනි . මම වසර 62 ක අම්මා කෙනෙක්. මගේ දරුවන්ට ඔබ වගේ ගුරුවරු හමූනුනෙ මගේ අවාසනව කියලා හිතෙනවා.
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
ශිෂ්‍යයන්ගෙන් .ගෙදර සිටින අපෙත් දැනුම වර්ධනය කරනවට සර්ට පින් . දීර්ඝායුෂ ලැබේවා
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 жыл бұрын
විඩාබර මනසට හිතන්න යමක් !!!මේක ඇහුවාම අපිට ඒ පොත් කියවන්න ආසාවක් ඇති උනා .ස්තුති ගුරුතුමනි .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි .
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@hasangajanathika3353
@hasangajanathika3353 3 жыл бұрын
මෙච්චර කල් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ,, අපි බස් එකේ සීට් එකේ වාඩිවෙලා පස්සෙ සීට් එකේ ඉන්න කෙල්ලෙක් දිහා බලන්න බෙල්ල කරකවන්න ඕනේ අනිත් පැත්තටම, ඒ උනාට කෙල්ලො ජනේලෙන් පාර බලන විදියට අහුනොවී පස්සෙ සීට් එක බලනවා, අද තමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ😶 thank you sir!❤
@sithija8527
@sithija8527 3 жыл бұрын
සර් , ඔබතුමාට හා ඔබතුමාගේ පවුලේ සැමට සුබ නව වසරක් වේවා කියා ඉතසිතින්ම පතමි....!!! 🙏🙏🙏 2022 වසර ජයග්‍රාහී නව වසරක් වේවා...!🌻🌻🌻
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
🙏🙏❤❤✌✌ආයුබෝවේවා ගුරුපියානනී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට චිර ජීවනය නිරතුරුවම ලැබේවා අපගේ පැතුම ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අනාගත පරපුරට මෙන්ම අපටත් ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ඔබතුමා ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරනයි
@vensasanathilaka8619
@vensasanathilaka8619 3 жыл бұрын
ඔබේ දේසනා ඉතාම අගෙයි. ඩෙස්මන් මොරිස්ට පෙර බුදුන්වහන්සේ මිනිසුන් සතුන් ල්
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
@moonlighting4661
@moonlighting4661 3 жыл бұрын
විහිළු කතා එක්ක උගන්නද්දී පාඩම් මතක තියෙන අය කෝ බලන්න
@drumskalpiyum
@drumskalpiyum 2 жыл бұрын
ehemanathuwa bio mathaka hitinna na bolee
@chamodpresanna7099
@chamodpresanna7099 3 жыл бұрын
අපේ බයෝ සර්....❤️❤️
@nishanthadesilva1706
@nishanthadesilva1706 3 жыл бұрын
තෙරුවන් සරනයි සර් දිර්ඝ ආයුෂ ලැබේවා .
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඔබතුමා සහ මුතුගල සර්,ඇත්තටම මිහිපිට ඉන්න ගුරු දෙවිවරු තෙරුවන් සරනයි ජයවේවා
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
ගොඩක් වටිනව sir මේ පාඩම්. ඔබතුමාට දීර්ගායු වේවා
@12345673758
@12345673758 3 жыл бұрын
මට ඔබතුමා මිනිසා සහ සතුන්ගේ ගතිලක්ෂණ සමානයි කීවා ම සංස්කෘත ශ්ලෝකයක් මතක් වුණා. ආහාර නිද්‍රා භය මෛථුනඤ්ච - සාමාන්‍යමේතද් පශුභි: නරානාම් - ධර්මේහි තේෂාමධිකොවිශේෂෝ - ධර්මේන හීනා: පශුභි: සමානා: තේරුම - ආහාර ගැනීම, නිදාගැනීම, බියවීම හා ලිංගික හැසිරීම ආදිය මිනිසුන්ගේ සහ සතුන්ගේ සමානයි. අසමාන එක ම දෙය මිනිසාට තිබෙන හොද නරක තේරුම් ගැනීමේ හැකියාව (සදාචාරාත්මක ඥානය) පමණ යි. ඉතින් සදාචාරාත්මක ඥානයෙන් තොර මිනිසා තිරිසනෙකුට සමාන වේ.
@pubudukaushalya8230
@pubudukaushalya8230 Жыл бұрын
අපහාසෙට නෙවේ දැකපු දේ......සර්ටත් mr බීන් වගේ රගපෑමේ හැකියාවක් තියනවා මූනේ ඉරියව් එහෙම සුපිරි ....👍
@kithsiriwl7657
@kithsiriwl7657 3 жыл бұрын
ඇත්තමයි සර් මටත් පොඩි කාලේ හිතුනා සෑහෙන කාලයක් කොච්චර කිව්වත් කුතුහලෙන් හිටියේ ඔබට දළදා දළදා සමිඳු පිහිටයි
@priyanigunarthna6677
@priyanigunarthna6677 3 жыл бұрын
හරිම හරිම ආසයි සර්ගේ මේ දේශනාවලට .......
@sksiva5661
@sksiva5661 3 жыл бұрын
ගොඩක් පින් සර්ට.....ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි සර්ට...
@nilukshiw.k.k5363
@nilukshiw.k.k5363 3 жыл бұрын
උගන්වන හැම වචනයකටම සර්ට පින්
@SusanthaSriEkanayaka
@SusanthaSriEkanayaka 3 жыл бұрын
හොඳ පැහැදිළි කිරීමක්😊
@gayya692
@gayya692 3 жыл бұрын
අම්මෝ බුදු සර් හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදගත්තා සර්ට ගොඩක් පිං දැං ඒ ප්‍රශ්නෙත් ඉවරයි ගොඩාක් පිං සර්. 😍☺☺☺☺☺🤗💪👌👍🙏🙏🙏🙏🙏🙏🙏
@keheliyachathurya7778
@keheliyachathurya7778 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏💪🔥💫✨🥀🌹💚💚🤍❤️💜🧡💙🌹🥀✨💫🔥💪🙏🙏 ජය වේවා සර් 👨‍🎓👨‍🎓👨‍🎓👑👑👑🤴🤴🤴💪🔥💫✨💫✨🔥💪
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
ඔය කියන නිරුවත් වානරයා සහ මනුසත් උයන යන පොත් සිංහලයට පරිවර්තනය කිරීම පිළිබඳව එස් එම් බන්දුසීල මහතාට අපගේ ස්තුතිය .
@hnbro4505
@hnbro4505 3 жыл бұрын
Thissa sir kiyanne gammk ♥️lankawe Inna supirima guruwaraya
@rio_zia
@rio_zia 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා සර්ට 🥰🥰🥰🥰
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@nishanthidipashika1307
@nishanthidipashika1307 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් මම ඉගනගත්තා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@irushageethma
@irushageethma 3 жыл бұрын
ගොඩක් පින් සර්ට සර්ගෙන් අපිට ගොඩක් දැනුම ලැබෙනව සර් උගන්නනකොට අහන් ඉන්න ආස හිතෙනව ♥😍
@KuwaitKuwait-kx5yx
@KuwaitKuwait-kx5yx 2 жыл бұрын
සර් මට වයස අවු.42 මම 99 A.L කළා කැමිපස් යන්න ලකූනු තිබිබා වියදමි කරන්න මුදල් නැති නිසා ගාමන්ටි ගියා සර්ගේ කතා අහනකොට මට පාසල් කාලේ මතක් වෙනවා සර්ට ගොඩක් පින් මම මගේ ළ මයින්ට සර් ගේ කතා අහන්න දෙනවා
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
හැමදාමත් ගරු කරනවා සර්..බුදු සරණයි. 🥰🙏
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 3 жыл бұрын
ළමා තරුණ වැඩිහිටි සැමටම ඉගෙන ගන්න පුළුවන් පාඩමක් අපේ සර් කියන්නේ තෙරුවණ් සරණයි අපේ සර්ට අසපු වඩාපු දෙමාපියන්ටත් බොහොම ස්තූතියි බොහොම පිං.
@kathleenjensen4638
@kathleenjensen4638 3 жыл бұрын
We are just watching this video of yours, and we ve come to the end of the video, where u say all who study biology need not be doctors. And ur % correct. Because u are the living proof. Because if u had become a doctor we wouldnt be getting the knowledge we are learning from ur videos. We appriciate ur videos. May God bless u 🙏🏽🙏🏽🙏🏽😘
@gunapalaweragoda6827
@gunapalaweragoda6827 3 жыл бұрын
Trust u.god bless.u
@sadewmalindu4445
@sadewmalindu4445 3 жыл бұрын
සර් ගාල්ලට එනකන් බලාගෙන හිටියෙ. ගාල්ලෙත් clz කරන්න පටන් ගත්ත එක ගැන බොහොම සතුටුයි. මමත් එනව අනිවාර්යයෙන්ම.
@SNG15
@SNG15 3 жыл бұрын
ඒ අතින් බැලුවාම පිරිමි අපි හෙන පවු නේද සර්. බෙල්ලෙ පොට යනකන් හැරි හැරී බලන්න එපැයි. බැලුවාම මාට්ටුත් වෙනවනේ.😬 හැමදාම සර්ගෙ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒකට සර්ට ගොඩාක් ස්තූතියි.! ❤️
@nethuliminothma5781
@nethuliminothma5781 3 жыл бұрын
අනෙක් වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා..
@nethuliminothma5781
@nethuliminothma5781 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@desilvachandima3750
@desilvachandima3750 3 жыл бұрын
නියමයි සර් ලොකු පනිවිඩයක් නව යොවුන් වියට .
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 3 жыл бұрын
Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
@indranimd6578
@indranimd6578 3 жыл бұрын
ළමා මනසට.ගුරුවරු පිළිබද. ඇති කරන. ආකල්පය. ..ළමයින්ට. කොහොම. බලපායිද... ..
@sujaniwithanage2858
@sujaniwithanage2858 3 жыл бұрын
i have passed many years form my A/Ls. We couldn't get an opportunity to be your students in our era. But now I love to watch your videos n feel learn again.
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@yasirulochana9365
@yasirulochana9365 3 жыл бұрын
මමත් පොඩි කාලේ ඉඳන් ආස කරේ රාස්සාවකං කරන්න නෙමෙයි. මොකක් හරි දෙයක් ගැන හොයන්න ඉගෙන ගන්න පර්යේෂණ කරන්න . එහෙත් ලෝකෙ තියෙන ජීවන අරගලය 💸 නිසා හුඟක් මිනිස්සුන්ට එදෙ නැති වෙනවා
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ලෝකේ මිනිස්සු නම් ආස දේවල් කරල සතුටින් ඉන්නවා.අපේ රටේ විතරයි ජීවත් වෙන්න අරගල කරන්න ඕනි
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
@Mike Tyson මොකක්ද වැරදි කිව්වෙ
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි, රසවත් ❤️💐
@rukshankalhara9915
@rukshankalhara9915 3 жыл бұрын
24:33 ඒකනම් ඇත්ත සර් , මිනිස්සු ජීවිතය විදවනවා මිසක විදින්නැ. 24:50 ඇත්ත සර් , ගුරුවරයෙක් දක්ෂ වෙන්න ඕන ලමයෙක්ට විෂයක තියෙන රසය තේරුම් කරන්න.
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 жыл бұрын
අනේ ගොඩක් පිං සර්❤️,රස වින්දනයක් ඇතුව අධ්‍යාපනික කරුණු ශිෂ්‍යයන්ගේ මනසට කාවද්දන්න පුළුවන් ඔබට පමණි සර්😊💓.තෙරුවන් සරණයි 🙏
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
මේවා මෙහෙම හරි ඉගෙන ගන්න ලැබෙන ඵක වාසනාවක්....සර්ට නිදුක් නිරෝගි සුව පතනවා..
@pabi5243
@pabi5243 2 жыл бұрын
ක්ලාස් ආව දවස් මතක් උනා ❤️❤️.තාම මතකයි ඔය පොත ගැන කියල දුන්න දවස 🤭.කොහොම හරි මැත්ස් එකේ උන් තමා අපිට කලින් පොත හොයාගෙන බලල අපිටත් දුන්නෙ 😂.
@asankarajakaruna954
@asankarajakaruna954 3 жыл бұрын
අපේ සර් ...........ගාල්ලේ ගියා නේද?ජය වේවා......
@inmyeye7733
@inmyeye7733 3 жыл бұрын
සර් පන්තියෙ පොත බලලා උන කතාව ඉවර කරේ නෑනේ , 😭😭😭
@thusithadevamendis4325
@thusithadevamendis4325 3 жыл бұрын
අපි හිතමු. අලුත් දේවල් ගැන ❤️❤️❤️
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 3 жыл бұрын
මෝරිස් කියපු එක සම්පූර්ණයෙන්ම වැරදි.. කොල්ලො exam එකේදි හතරවටේටම රබර් ඇහැදාලා copy කරන හැටටියට.. අපිට 360⁰ ටම පේනවා හරිතේ😂👍💪
@sanjeewanipriyangika581
@sanjeewanipriyangika581 3 жыл бұрын
මරුම තමා සර් කියවන්න නියම පොත් ටිකක්
@tiger4448
@tiger4448 2 жыл бұрын
අද වගෙ මතකයි ඔය කොටස කරද්දි clz එකේ..විහිලුත් එක්ක පාඩම උගන්නුවා සුපිරියට😋❤
@KumariGamini-k3n
@KumariGamini-k3n Жыл бұрын
දෙවියන් වහන්සේ ට 🙏 🙏 ස්තුති වෙිවා මෙවැනි පුක්ණාවවේ ගුරැවරැ න් නිසා මේ ගුරු වරැ මෙි තැනට එන්න මොන තරමි පීඩාදුක් පීඩා විදින්න ඇති ද ?
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 3 жыл бұрын
සර් කියන්න සන්තෝෂයි මගේ පුතා 2016 අලුත් syllables එකෙන් තමයි පලමු ශ්‍රේනිය ට ගියේ.සමනලයා ගැන 4..5 ශ්‍රේනියේ උගන්වනවා.එයාලත් සර් කියපු විඩියට ප්‍රායෝගික ව හරිම ලස්සනට ඒක ඉගන ගත්තා
@Nimala80
@Nimala80 3 жыл бұрын
Yes sir...... that was a superb lecture........!!!
@SamanthaAfonso
@SamanthaAfonso 3 жыл бұрын
Sir, අපි කාලයක් ඉදන් බලන yt චැනල් එකක් තියනව neuronoid කියල. මේ වගේ පොත් ගැනයි, ඒ වගේ අලුත් මානව පරිනාමයේ ගොඩක් දේවල් ගැනයි හරි වෙනස් විදියට සිංහලෙන් කතා කරන තැනක්. මේ වගේ අලුත් දැනුම පරිනාමිය දුර්වලතා එක්ක ගලපගෙන මිනිස්සුන්ව පලනය කරන හැටි හොද අදහසක් ගන්න පුලුවන් neuronoid බැලුවොත්. මම මේ channel ප්‍රොමොට් කරනව නෙමෙ. Sir, කතා කරන සමහර මාතෘකා ගොඩක් ඉස්සරහට ගිහින් විග්‍රහ කරන තැන් තියනව. ඩෙස්මන් මොරිස් ගේ මෙ පොත් ගැනත් ගොඩක් දේවල් හොයගන්න පුලුවන්.
@sn.bandara7299
@sn.bandara7299 3 жыл бұрын
Thank you bokka❤️❤️❤️❤️❤️😁
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Thank y dear, man dan e chanel ekata gihin baluwa.Maru🥰🥰🥰
@princeisha1234
@princeisha1234 3 жыл бұрын
හොද දේවල් ප්‍රමෝට් කරන්න කවදාවත් බසුබටවෙන්න එපා, අපේ රටේ බහුතරයක් මිනිස්සු ඊට බසුබටවීම තමයි අපි ගොඩක් දැනුමෙන් පසුපසින් ඉන්නේ, මේකනම් ඇත්තටම වටින චැනල් එකක් 😊 බොහොම ස්තූතියි
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Balannam dear thanks
@LionRunner
@LionRunner 3 жыл бұрын
පට්ටම විස්තර ටික සර්.. ඔය පොත් ටික ගෙන්න ගන්න ඕනේ.
@unknownartist8052
@unknownartist8052 3 жыл бұрын
Sir it's really awsome hear such a different thing Same I'm also a biology student but our sir doesn't teach any different things in out of syllabus only the syllabus it may be useful for the exams but not for the life or future. Thank you so much sir it's interesting. Make more ☺☺
@kasunsanjaya4264
@kasunsanjaya4264 3 жыл бұрын
බොහොම හොඳ වැදගත් කරුණු කරණා ඇතුලත් විඩියෝවක්
@niroshikaudayanganie7448
@niroshikaudayanganie7448 2 жыл бұрын
නිදහසේ ඉගෙනගන්න ඉඩදෙමින් මේ වගේ නිදහසේ උගන්වන ගුරුවරු හම්බ වෙන්නේ හරිම කලතොරකින්.
@chandiwrd7746
@chandiwrd7746 3 жыл бұрын
සර් බොහොම ස්තූතියි !!! මම කුවේට් හැම වීඩියෝ එකක්ම බලනවා ඒ කාලේ ඉගෙන ගන්න බැරි වුණා !!!!සර් කියා දෙන පාඩම් බලලා හිත හදා ගන්නවා සම්මා සම්බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhialakolanga5789
@buddhialakolanga5789 3 жыл бұрын
සර් මේ දාල තියෙන්නෙ අපිට කරපු පාඩමක්....ගොඩක් ලස්සනයි....
@e233su
@e233su 3 жыл бұрын
23 ද
@buddhialakolanga5789
@buddhialakolanga5789 3 жыл бұрын
@@e233su ඔව් 2023 තමයි... සර් අපිට පන්තියෙදි මේක කරල සතියක් විතර ඇති
@e233su
@e233su 3 жыл бұрын
@@buddhialakolanga5789 👍👍
@gishanidesilva7958
@gishanidesilva7958 3 жыл бұрын
කවදාහරි සර්ව මුනගැහෙන්න ආසයි. සර්ට තෙරුවන් සරණයි.
@sapnapoojani1944
@sapnapoojani1944 2 жыл бұрын
වීඩියොඉ එක බලලා ගොඩක් කල් ඉස්කෝලේ පුස්තකාලේ ඇරලා තිබ්බේ නැති නිසා පොත හොයාගන්න බැරි උනා අද ගිහිල්ලා පන දාගෙන හෙව්වා පොත... මාරම සතුටුයි යාලුවෙක් හොයලා දුන්න පොත "නිරුවත් වානරයා"❤️
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
වටිනවා 🙏
@chathurangabuddhika1848
@chathurangabuddhika1848 3 жыл бұрын
බුදු සරණයි අපේ ගුරු තුමාට
@Prabhashi_Kavindya
@Prabhashi_Kavindya 3 жыл бұрын
My biology teacher ❤️.. so much lucky I'm to be your student.. thank you sir 💕
@vishmiprabhaya5427
@vishmiprabhaya5427 2 жыл бұрын
දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා, sir...තෙරුවන් සරණයි...!🙏🙏🙏
@sew.n3442
@sew.n3442 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤️🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulranaweera3597
@upulranaweera3597 3 жыл бұрын
Very interesting and impressive presentation. I think today's children are lucky to have this type of teachers to guide, unfortunately in our time we had only book worms and parrots like teachers who just repeated technical contents of subjects.
@jayanthasenevirathna3750
@jayanthasenevirathna3750 3 жыл бұрын
ඉඳහිට හෝ ඔබගේ දේශන ශ්‍රවණය , ඔබගෙන් ශිල්පය ලබන දරුවන්සේම, මාද ජීවිතයට අළුත් ඉතා වටිනායමක් එකතු කරගන්නව. එවගේම වටිනා, ජීවිතයට අළුත් යමක් එකතුකරගත හැකි මෙවැනි දේශන, රටේ වැඩිහිටියන්ගෙන් 1/3 ක් වත් ශ්‍රවණය කරනවානම්, වර්තමාන මේ අහිගුණ්ඨික තත්වය, මේරටේ ඇතිනොවීමට ඉඩ තිබුන. ස්තුතියි !
@sarathsarath5586
@sarathsarath5586 3 жыл бұрын
එක දිගට ආත්මහාව 500 ක් සිටි විච එම පුරුදු ඊලඟ බවයට ඒම පිලිබඳ ඔබතුමාගේ ඇසින් විග්‍රහ කරන්නේ නම් මැනවි. . ස්තූතියි !. දීර්ඝායුෂ ලැබේවා !.තෙරුවන් සරණයි !!!.
@judemorris9084
@judemorris9084 3 жыл бұрын
Happy New Year...2022...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madushaniindika1972
@madushaniindika1972 3 жыл бұрын
Dirgausha veva sir god bless you🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 3 жыл бұрын
Great lesson Sir Thankyouuu 😊
@harrymonster9662
@harrymonster9662 3 жыл бұрын
thank you very much sir for these meaningful videos
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic 3 жыл бұрын
එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ තමා අපේ පන්සලේ නායක හාමුදුරුවෝ. නාපාවල ශ්‍රී සුමංගලාරාමයේ තමා දැනට වැඩ වාසය කරන්නේ. සරුත් උන් වහන්සේගෙන් ඉගෙන ගත්තු කෙනෙක් ඇහුවාම සතුටුයි 😁❤️
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰. Thanks a lot .ෙතරුවන් සරණයි සර්!!!!!!
@lalithfonseka9886
@lalithfonseka9886 3 жыл бұрын
Mr.Excelet. Thanks
@janaft7150
@janaft7150 3 жыл бұрын
සර්...S2F කියලා මහත් වෙන්න දෙන ටැබ්ලට් එකක් තියනවා, ඒකට වෙන්නෙ බඩගිනි වෙන එක, ඒ ගැන වීඩියෝ එකක් ඕනා
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
තෙරුවන් සරනයි සර්.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අපේ රටේ අධ්‍යාපනයට කෙල වෙලාම ගිහින් තියෙන්නෙ පොතක් පතක් නොකියවපු. අන්තිමට යන්න තැනක් නැති කමට 8 - 2 රස්සාවනේ නිවාඩුත් තියෙනවනේ කියලා හිතන් ගුරුවරුන් වෙච්ච අන්ධ බාලයෝ නිසාම තමයි. ඔබතුමා වැනි බහුඍත පොත් පත් කියවපු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ පුලුල් විධියට හිතන කරුනාවන්තව හිතන ගුරුවරුන් ඉන්නෙ අතලොස්සයි.
@chamidudilshan4318
@chamidudilshan4318 2 жыл бұрын
අපේ සර් ❤️❤️❤️
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
නොපෙනන ලෝකය
2:07:37
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 949