Tissa Jananayake - Episode 164 | අඹ අත්තෙන් නත්තල් ගහක් හදන්න බැරිද?

  Рет қаралды 123,830

Tissa Jananayake

Tissa Jananayake

2 жыл бұрын

- මට මේ ඉන්න හැම ළමයෙකුගෙම වටිනාකමක් තියෙනවා
- ඉතා බුද්දිමත් ජාතියක් පාලනය කරන්න මන්ද මානසිකයෝ ටිකක් තෝරගන්න එකයි අවුල
- වැඩකරන්න ජවය තියන අය ඉන්න ඕනේ
- මේ කතාවේ ඇතුලට ගිහින් බැලුවොත් ඔබට යතාර්ථය තේරේවී
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 430
@tharushakavinda589
@tharushakavinda589 2 жыл бұрын
Comment කරන්න කලින් වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවනම් ඕනම කෙනෙකුට තේරෙනව සර් ආන්ඩුවෙ වැරදි තීරන ඍජුව විවේචනය කරන්න පසුබට වෙන්නෑ කියල කවුරුත් ඒ ගැන කියන්නෑ හැමෝටම කියන්නෙ කඩේ ගියා කියල විතරමයි 😡 සර් සමාජයට රටට කරන සේවය කාට නැතත් අපිට නම් තේරෙනව. තවත් දීර්ඝ කාලයක් රට, සමාජය හදන්න සර්ට ශක්තිය ලැබේවා!....💕
@MusiTc
@MusiTc 2 жыл бұрын
සජිත්ට 🍑දෙන සෙට් එකට සර්ව ඇලජික් (මා බයියෙක්වත් ජෙප්පෙක්වත් නොවන බව කරුණාවෙන් සලකන්න)
@subarathnayake3882
@subarathnayake3882 2 жыл бұрын
ගවනායකයා උඹට කීයක් ගෙවනවද ඌගේ අධෝමුඛය ලෙව කනවට? සිතියම් ඇඳ ඇඳ මූ කියපු බොරු අතේ කොට් වෙලා තියෙද්දීත් මූට මෙහෙම කඩේ යන උඹලා නම් මනුෂ්‍යයො වෙන්න බෑ.
@MusiTc
@MusiTc 2 жыл бұрын
@@iroshamadushan4403 දාර ටොයියෙක් නේත😂🤣
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
ඒක නම් ඇත්ත..විචාර බුද්ධියක් තියෙන ඉගෙනගත්ත උන්ට තේරෙනවා..පාරම්පරිකව පක්ෂවලට කඩේ යන අපතයො තමයි කෑ ගහන්නේ..මෙච්චර වැදගත් කතාවක් අහලත් බනින පිස්සො ඉන්න එකේ ලංකාවට කෙලවෙන එක පුදුමයක් නෙවෙයි........
@insight987
@insight987 2 жыл бұрын
Ow eka aththa..
@tharinduferndo8974
@tharinduferndo8974 2 жыл бұрын
කවුරුත් කතා වෙලාවත් හිතලවත් නැති දේවල් ගැන දැනුම ලබාදෙනවට සර්ට ගොඩක් පිං❤️
@dineshgamage6308
@dineshgamage6308 2 жыл бұрын
Ow chande kaale dunna danuna diwillak apa Nathi wenna. Dan API okkoma kaala beela aathal eke eka rataka inne mea wage uttamayan nisa kiyala mathakweddi danena saneepe
@ravindumadusara2796
@ravindumadusara2796 2 жыл бұрын
මෙතරම් දැනුම ලබා දෙනවට සර්ට ගොඩක් පින්. 🙏🙏🙏 සර් වගේ ගුරුවරයෙක් හොයාගන්න අමාරුයි.
@pabasaramanuja7678
@pabasaramanuja7678 2 жыл бұрын
Thanks sir, මෙපමණ දැනුමක් ලබා දෙනවාට. සර් කියන කතාව ඇත්ත බුද්ධිමත් මිනිසුන් පාලනය කරන්නේ මෝඩ මිනිසුන් ය.
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
අට විසි බෝධිය කියලා කියන්නේ හිත පුරාම අපි අපිටම හිනා උනා සර්ට අතුරු ආන්තරා වලින් තොරවූ නව සිතිවිලි තව තවත් පහළවන සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි අපේ සර්ට
@lifestyleyogasrilanka7976
@lifestyleyogasrilanka7976 2 жыл бұрын
ජීව විද්‍යා පංතියක් වුවත් එසේ දැනෙන්නේ නෑ, ජීවිතය ගැන කියා දෙනවා. එහි ඇති සජීවී බව සෞන්දර්යාත්මක බව, ගැඹුරු ජීව්න දර්ශනයක් විවිධ පැතිකඩ හරහා ඉතා සරලව පැහැදිළි කර දෙනවා. මේ හරය තේරුම් ගත හැකිනම් ජීවිතය ජය ගැනීම අපහසු නෑ. කාවන්‍තිස්ස ජනනායකයාණෙනි ඔබට ජයෙන් ජය
@swarnaranjani2014
@swarnaranjani2014 2 жыл бұрын
සර්ගෙ නත්තල් ගහේ කථාව ඇහුවම මගෙ ලමා කාලෙ අතීතෙ මතක් උනා. අපි නත්තල් ගස් හෙවුවෙ නෑ. බල්බ් වැල් තිබ්බෙ නෑ. ඒත් මායි අයියයි එකතු වෙලා මට මතක හැටියට වල්ල අත්තක් තමයි නත්තල් ගහක් විදිහට ලස්සනට සැරසුවෙ. පොත්ත සුද්ධ කරල පාට පාට සවු කොල ඔතල සවුකොල, පොත් වල කොල අරන් අත් වැඩ වගේ පුංචි පුංචි සෙල්ලම් බඩු හදල ගහේ එල්ලල ඒ කාලෙ සවු කොල සහ බැලුම් බෝල වලට විතරක් වියදම් කරල හදපු නත්තල් ගහ මතක් උනා. පාට පාට සර්ව පිත්තල කොල පාට පාට බෝල අපි හෙවුවෙ නෑ. සව් කොල වලින් තීරු කපල අතු අග ඇලෙවුව. ගහ පුරාම බැලුම් බෝල එල්ලුව. ඒක හදල ඉවර වෙලා පුංචි අපි ලබපු සතුට මතක් උනා සර්ගෙ කථාව අහල. නත්තලට දවස් හතර පහකට කලින් කොච්චර ආශාවකින්ද ඒ කාලෙ නත්තල් ගහ හදන්න පටන් ගන්නෙ.
@chathurikamayakaduwage3982
@chathurikamayakaduwage3982 Жыл бұрын
මටත් මතකයි..අපි බෞද්ධ ...නමුත් අපි නත්තලට නත්තල් ගහක් හැම අවුරුද්දෙම හැදුවා .. මගේ අයියා නත්තලට නත්තල් ගහ හැදුවේ ඇට්ටේරියා ගහේ හොඳට අතු විහිදී ගියපු අත්තකින්..හරීම ලස්සනයි
@swarnaranjani2014
@swarnaranjani2014 Жыл бұрын
@@chathurikamayakaduwage3982❤️❤️
@srisaram7945
@srisaram7945 2 жыл бұрын
මේ මහත්මයා වගේ සිය ගණනක්වත් අපේ රටට ඕනෙ. ඔබට ස්තූති.
@rpanimalcare3690
@rpanimalcare3690 2 жыл бұрын
Sir වගේ අය ඉන්නේ ලංකාවටම ටික දෙනයි බුදු සරණයි sirට 🙏🙏🙏🙏🙏🙏
@fashion9526
@fashion9526 2 жыл бұрын
සිංහල ජාතියම විනාස වෙලා තියෙන්නෙ අපේම මෝඩකම නිසයි.අපේ සංස්කෘතියට පයින් ගහලා අපි කරන්නෙ වෙන අයගෙ පදේට නටන එකයි.අදටත් ඒමයි.මේක පැහැදිලි කරාට සර්ට ගොඩාක් පින්.මේක තමය් යතාර්තය
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ කතාවක් ඇහැව්වේ........සර්ට පින් අපිට මේවා කියලා දෙනවට...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@susantha1988
@susantha1988 2 жыл бұрын
😂😂😂😂 අඉයෝ සර් මට හිනා වෙලා බඩත් කොර උනා
@scientist278
@scientist278 2 жыл бұрын
සුභ නව වසරක් වේවා Sir ! ඔබතුමාගේ පාඩම් ඉතා වටිනවා...... ස්තුතියි Sir...... ඔබ වැනි ගුරුවරු බොහොම වටිනවා.........
@upalidharmasri7287
@upalidharmasri7287 2 жыл бұрын
වෙස්මිනිස්ටර් ක්රමය නේද? ගුරැතුමණි, ඔබතුමාට නිදුක්, නීරෝගී, ජවසම්පන්න නව වසරක් වේවා.. දීර්ඝායුෂම වේවා...
@studywiththaru4787
@studywiththaru4787 2 жыл бұрын
සර් මම දැන් 10 වසරේ ඉන්නේ. මාත් a/l වලට bio ඉගෙනගන්නේ සර්ගෙන් විතරමයි. සර් කියලා දෙන දේවල් මාරම වටිනවා. Bio, සර්ගේන් ඉගෙනගන්න පුදුම ආසයි. සර් වචන ගලපන විදිය, සර් කථා කරන වචන වලට අර්ථයක් වටිනාකමක් දෙන විදිහ අහන්න ඉන්න,බලන් ඉන්න හරිම ආසයි. මගේ එකම පැතුම මටත් කවදහරි සර්ගෙන් Bio ඉගෙනගන්න ලැබෙන්න කියලා. සර්ට ගොඩක් ස්තුතියි මේ වගේ වැදගත් videos අපිට අරන් එනවට. හැමදාම සතුටින් ඉන්න සර්. බුදුසරණයි. 👍
@sampathdissanayaka2685
@sampathdissanayaka2685 2 жыл бұрын
සර්, පැලෝපීය නාලය ගැන ඉගැන්නුවේ නැද්ද තාම.
@renukaadikari705
@renukaadikari705 2 жыл бұрын
Best Teacher!! Highly Recommended!!🤩
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
සර්ට සුභ නව වසරක් වේවා.තෙරැවන් සරණයි.🙏
@anujayarathne6511
@anujayarathne6511 2 жыл бұрын
වාසනාවන්ත සුබ නව වසරක් වේවා වේවා 🌞 sir ඔබතුමාට 🌝❤❤❤
@elenieleni3859
@elenieleni3859 2 жыл бұрын
සර්ගේ video බලන්නේ හරිම ආසාවෙන් මම සයිප්‍රස්වල ඉන්නේ සර් කියන කතා සහතික ඇත්ත.ඔයවිදියට අනාගත පරපුරේ හරි බුද්ධිය අවධිවෙයි.සර් ලාංකික ජාතිය උදෙසා කරන සේවය හරිම ඉහලයි.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !
@muthuperera6244
@muthuperera6244 2 жыл бұрын
ඔබ ගන්න උත්සාය සාර්ථක වේවා! යහපත් රටක් යහපත් පුරවැසියන් බිහිකරන්න ඔබට පුලුවන්❤🙏 මේ වෙනකොට ගොඩක් දුරට මිනිසුන්ගෙ ඇස් පාදා ඇත🙏 ස්තුති
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි වාසනා වන්ත සුභ නවවසරක් වේවා 🙏🙏🙏
@rohiniamaranayake9237
@rohiniamaranayake9237 Жыл бұрын
මේ වගේ ගුරුවරයකු මුලු රටටම ආභිමානයක් තව.තවත් ලොවට දැනුම දෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා කුමක් කියන්නද මට හිතෙනවා මැරිලා ඉපදෙන්න යලිත් ඔබතුමාගෙන් ඉගෙන ගන්න .
@ravi-mq8pp
@ravi-mq8pp 2 жыл бұрын
මේ කතා වලට ඇබ්බැහි වෙනවා සර්❤️‍🩹 බුදු සරණයි 💝
@Thisara_Adithya
@Thisara_Adithya 2 жыл бұрын
විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරයා ❤️🙏
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
සුභ නව වසරක් වේවා Sir ! අපේ පුතා ඉන්නේ 2 වසර, සර්ගේ videos සියල්ලම පුතා බලනවා. සමහර video 10-15 වාරයක් බලන්නේ හරිම අසාවෙන් . තෙරැවන් සරණයි. ඔබ වැනි ගුරුවරු බොහොම වටිනවා .🙏🙏🙏
@bestappsbuilder4775
@bestappsbuilder4775 2 жыл бұрын
🙏🙏🙏
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
රටක කොතරම් උගතුන් බිහිවුවත් වැඩක් නෑ මොකද ඒ රටේ පාලකයා සහ උගේ සනුහරේ මෝඩ කපටි කැනහිලුන් නම් එය අතීතයේ සිට වර්තමානය දක්වා මැනවින් පසක් වී ඇත සිංගප්පූරුව දියුණු කල ලාංකික සිංහලයා සිංගප්පූරුවට උගතෙක් වුවද ලංකාව කියන රටට ඔහු සාමාන්‍ය කෙනෙකි 🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢
@mayTaE7_15
@mayTaE7_15 2 жыл бұрын
😔💔
@pmsprasadi9615
@pmsprasadi9615 2 жыл бұрын
අපේ මැණික් පුරේ මිල කල නොහැකි අපේම මැණිකක්.... දීර්ගායු වේවා ගුරුතුමනි 🙏🙏🙏
@alltools7633
@alltools7633 2 жыл бұрын
ලංකාවේ අංක 1කේ ජීව විද්‍යා ගුරුවරයා😍😍😍😍😍
@anuruddhabandara5471
@anuruddhabandara5471 2 жыл бұрын
Sir ayenam desapaluwanta kade yanna epa.
@anuruddhabandara5471
@anuruddhabandara5471 2 жыл бұрын
නුවර කොහෙද sir puso gata ගහන්නේ api danne nane ahema දෙයක්
@shanthihewamuni677
@shanthihewamuni677 2 жыл бұрын
මගෙ වයසට (55ක්)නොදන්න සමහර කරුනු සර්ගෙන් මන් දැනගත්තා දැනගන්නවා( දැනුත් මෙ නුවර චාරිත්‍රය ) ඔබ තුමාට පිං තෙරුවන් බෙලෙන් සියලු කටයුතු සාර්ථක කරගෙන තවත් බුද්ධිමතුන් බිහි කිරිමට හැකි වෙවා
@sumithjayasinghe9370
@sumithjayasinghe9370 2 жыл бұрын
විශ්වයේ සොඳුරුම ජීවවිද්‍යා ගුරුවරයා..සුබ නව වසරක් වේවා!
@himaliranathunga5955
@himaliranathunga5955 2 жыл бұрын
මමත් රජයේ සේවකයෙක්. ඒත් අපි දන්නවා ආයතනය වල වැඩ කෙරෙන විදිහ . හරිම කණගාටුවට කරුණක් සර් ඒක. අපි නම් බොහෝම කැමතියි තරුණ අය මේ රජයේ ආයතනවල වැඩ කරන්න එනවට. මේ රටේ ගොඩක් තැන් වෙනස් කරන්න තියෙනවා සර්. සර්ගෙ අදහස් හරිම වටිනවා ...🙏
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
ඔබට සුභ නීරෝගීමත් නව වසරක් වේවා සර්!!! 🙏💐💐💐💐💐💐
@sacheee4684
@sacheee4684 2 жыл бұрын
අදත් නියම වීඩියෝ එකක් . නියමයි සර් 👍
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
මම ස්වීඩන් සිට බලන්නෙ. සහතික ඇත්ත.තව ධෛර්යය ලැබේවා! ශුභ නව වසරක් වේවා! නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා!
@hoshanikavindya1095
@hoshanikavindya1095 2 жыл бұрын
සර්ගේ videos බලන්න මම ගොඩාක් ආසයි..මම ඉන්නේ 10වසරේ..දවසක සර්ගේ පන්තියේ පුටුවක අනිවාර්යෙන් වැඩි වෙනවා
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ඔබතුමා කරන දේශනා පොතෙන් නිවන් හොයන පුද පූජා පෙරහැර සිවුරු පුජා කර නිවන හොයන..කැලේ අස්සේ නිවන සොයන අයට හරි මාර්ගය සොයා ගන්න්ට ගොඩාක් වටිනවා. හදවත හා මොලය හොද මිනිස්සු එලොව මෙ ලොව ජය ගන්නේය. මොලය පමණක් ඇත්තෝ කෙලින්ම ප්‍රේතයෝ වන බවට මෙලොවදීම ඒ ලක්ෂණ පහල කරන්නේය. තෙරුවන් සරණයි..
@dinesh65147
@dinesh65147 2 жыл бұрын
ඇත්ත කතාව සර් මමත් කොරියාවේ ඉන්නේ කොල නොවැටි තියෙන්නේ ෆයිනස් ගස් වල විතරයි.මේ සීත කාලේ, ඇත්ත ඇති සැටියෙන් තේරුම් කරනවට සර්ට පින්..
@mayTaE7_15
@mayTaE7_15 2 жыл бұрын
සර්ගෙන් ඉගෙනගන්නේ අවුරුදු එකහාමාරක ඉඳන්. තවම ඇස් දෙකට දැක්කෙ නැති උනත් කවදහරි එනවමයි සර්ව බලන්න. කොරෝනා කරපු හොඳම දේ තිස්ස සර්ගෙනුයි පුස්සැල්ල සර්ගෙනුයි ඉගෙන ගන්න ලැබුනු එක❤️🙏
@dsagdt383
@dsagdt383 2 жыл бұрын
ඉතාමත් වටිනා දැනුම් රාශියක් මුලු සමාජයටම ලබා⁣දෙන ඔබතුමාට බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි
@tharindumadushan9323
@tharindumadushan9323 2 жыл бұрын
ඔය පුසගෙ කතාව ඔයාගෙඩ මම කලින් අහල තිබ්බ අදනෙ දන්නෙ සර්ගෙ කතාවක් කියලා Thanks සර් එක කියලා දුන්නට
@chathurangabuddhika1848
@chathurangabuddhika1848 2 жыл бұрын
බුදු සරණයි අපේ ගුරු තුමාට
@kumaripushpa2067
@kumaripushpa2067 2 жыл бұрын
සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා සර් 💖🙏
@rpanimalcare3690
@rpanimalcare3690 2 жыл бұрын
සර්ගෙ videos අපි හැමදාම බලනවා.
@malkafernando7609
@malkafernando7609 2 жыл бұрын
ඇත්තමයි සර්,,, සුබ නව වසරක් වෙවා
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 2 жыл бұрын
මම වැලිමඩ කෙනෙක් නිසා ඔය ගස් ගැන හොදට දන්නවා. සර් කියපු කතාව 100/100ක් හරි. ඔය ගස් කඩදාසි නිෂ්පාදනයට ගන්න බවක් මම අහල තියනවා. කොහොම උනත් දරටවත් නොවටිනා දැවයක්. අපේ සොබා දහමට කොහෙත්ම නොගැළපෙන ගහක්. වත්මන් තරුණ පරපුර වත් ඔවැනි මහා පරිමාණයේ අමන වැඩ නොකිරීමට දැනුවත් කිරීමත් මතු අනාගතයේ ලක් බිම ගොඩ දාන පරපුරක් තැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේවායිපතමි...
@dimuthunawin
@dimuthunawin 2 жыл бұрын
සර් ගේ කතා වලට ඇබ්බැහි වෙනවා ඇත්තටම, මේ විශ්‍රාම ගන්න කාලය දීර්ග කරපු එකත් ෆයිනස් ගස් හිටවපු වැඩේ වගේම වෙඉද දැන් නෑ. අපි තේරුම් ගන්න කොට වැඩේ වෙලා හුගක් කල් ගිහින් වෙයි... තරුණයෝ විදිහට අපි එකතු වෙලා මේ රට මේ නූගත් මිනිස්සු ටිකගෙන් බේර ගත්තේ නැතොත් සර් එදා කිව්ව දේ නේද උනේ කියලා හුල්ලන්න තමා වෙන්නේ.. . තාම අපේ රටේ සම්පත් තියෙනවා . අපි තවම පරක්කු නෑ හිතුවොත් කරන්න බැරි දේකුත් නෑ.... සර්ට පින් දෙන්න ඕනි නෑ. සර් කරන්නේ සර්ගේ වගකීමයි යුතුකමයි. අපි ඒක නොකරන නිසයි අපිට එහෙම හිතෙන්නේ.. මම හිතන්නේ සර් අපෙන් පින් බලාපොරොත්තු වෙන් නෑ... අපි සර්ට ස්තුති කරන්න ඕනි. ජිවිතේ ගැනවත් බයක් නැතුව ඒක ඉටු කරනවට. අපිත් වගකීමක් ගන්න ඕනි. සර් මතම යැපෙන්න හදන්නේ නැතුව.. සර් ආණ්ඩුවට කඩේ යනවා කියල බනින COMMENT නම් ගණන් ගන්නම එපා. ඒ මානසික රෝගීන් සහ පක්ෂ විපක්ෂ දරන එවුන්...
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
හැබැයි මේව ඇහෙනකොට නම් හිතනව අපි එච්චරම අවාසනාවන්ත නෑ කියල 😍🤗
@lakshanrathnayake9475
@lakshanrathnayake9475 2 жыл бұрын
සුභ නව වසරක් වේවා Sir !
@thilinakelum8283
@thilinakelum8283 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්.. අපිට ලබාදෙන දැනුමට ගොඩාක් පින්... නිදුක් නීරෝගී සුවය ලැබී තව තවත් දැනුම ලබා දීමට ශක්තිය ලැබේවා ... ❤️❤️❤️
@nkbzvthanage
@nkbzvthanage 2 жыл бұрын
බුද්ධිමත් පුද්ගලයින් පාලණය කිරීම සදහා මංදමානසික පිරිසක් සිටීම රටේ අවාසනාවන්ත කම සර්. ඔබවැනි බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ සිටියානම් අපි මොනතරම් වාසනාවන්ත ද.😥
@sachindugimhan3140
@sachindugimhan3140 2 жыл бұрын
Api technology kranne sir.sirge පංතියේ innava කියලා මට nm theerenne.😊
@hansikahettiarachchi2430
@hansikahettiarachchi2430 2 жыл бұрын
සර්ලගේ කතා අහලා ගියපාර වයසක මනුස්සයෙක් ගෙනාව එකේ කරුමේ තමා අපි දැන් මේ විදින්නේ සර්...😑😑😑
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ඇත්තම කියන්නම් අපේ සිංහල මිනිස්සුන්ට පුදුම තණ්හාවක් තියෙන්නේ,,, ඇමෙරිකාවේ Catholic/ Christian festivity එකක් වුණු Christmas මෙහෙ උන් සමරන්නේ ඇයි,,වෙසක් සුද්දෝ සමරනවද????😒
@deepikaklaasio8180
@deepikaklaasio8180 2 жыл бұрын
Thissa sir. ඔයා නම් සුපිරි. 🤣🤣සිනහ වෙවී අපිත් සතුටින් ජීවිතයට නොදන්නා දේවල් රැසක්‌ ඉගන ගන්නවා. ෆ්යිනස් ගස් රටේ ප්‍රධාන ආර්ථිකය කරගත් රටක මමත් ජීවත් වෙන්නේ. ඒත් මේ දේවල් දැන සිටියේ නැත. ස්තූතියි sir. Welcome to Finland. ගොඩක් දේවල් දැක බලාගතහැක. ❤
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
බුදු සමිදුන් වහන්සේලා සොබාදහම ගරු කලා 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤❤🌿දැන් මිනිසුන් සොබාදහම විනාශ කරයි .මේ හැම දේම සිදුවන්නේ පොසිල ඉන්දන තිබෙන තුරු පමණි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@PramudithaMaduwantha
@PramudithaMaduwantha 2 жыл бұрын
Sir I'm addicted to your videos❤‍🔥❤‍🔥🤗🤗🤩🤩
@arunajayawardana7089
@arunajayawardana7089 2 жыл бұрын
අපහාසයෙන් තොර උපහාසය.දැනුම විනෝදය සමගින්.😁😁😆😂
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 2 жыл бұрын
Happy new year thissa sir...!ඔබ තුමා ල වගෙ උගතුන් එදා anduna නේද .. ?අසරණ මිනිස්සු මොනවාද දන්නේ ....!
@ranganamaduraj9722
@ranganamaduraj9722 2 жыл бұрын
Ai minissu asaranai kiyanne. Atha paya nathuwada.naththe mole neda. Eka kagewath waraddak nemei.kiyanna kese kiwath asanna sihi budiyen asiya yuthui neda. Kagewath waradi kiyanna epa. Sir mahansi wenneth minisunge oluwa hadanna thamai.danuma denna thamai.
@VijithaBulathsinghala
@VijithaBulathsinghala 2 жыл бұрын
මීට පෙර බුදුවරු 28 ක් විතරක් නෙමෙයි අනන්ත ප්‍රමාණයක් බුදුවෙලා තියෙනවා.
@chamidudilshan4318
@chamidudilshan4318 2 жыл бұрын
අපේ සර් ❤️❤️❤️
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
Thanks for sharing. 💓💓💓Happy New Year sir ! 🙏🎉♥️😍
@user-uu4mc3tt4j
@user-uu4mc3tt4j 2 жыл бұрын
පොත්ම තමා සර් එකම විසදුම, ඔය israel දරුවන්ට කුඩා කාලේ ඉදලම පුරුදුකරන දෙයක් පොත් කියවීම ඒක එයාලට පුරුදක් වෙලා bus එකක යනකොටත් විවේකයක් ලැබුන විටත් පොතක් අතේ,
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 2 жыл бұрын
සර්ගේ අදහස් ඉතාම අභිප්‍රේරණීයයි. සර්ට බුදුසරණයි. 🙏😊
@surekasadamali4814
@surekasadamali4814 2 жыл бұрын
Happy new year sir.....supiri vidio ekak .....😊😊✨️✨️
@renukaranasinghe1927
@renukaranasinghe1927 2 жыл бұрын
මම ක්ලාස් එන්නෙත් සර්ගේ (2023).එක මගේ පොඩි කාලෙ ඉදන් තිබ්බ හීනයක්.මොකද මම සර්ගෙ video ඉස්සර ඉදන් බැලුවා.සර් කියන දේවල් මම හැමෝටම කියනවා.මොකද ඒ මගීන්වත් මිනිස්සුන්ව හරි මාර්ගයට ගන්න අපි උත්සහ කරන්න .සර් කියන දේවල් හුගාක් වැදගත්.ස්තුතියි.
@diltharakaa1307
@diltharakaa1307 2 жыл бұрын
සර් කියනව වගේ මොන කරුමයක්ද මේ පාලකයන්ගෙ බල තණ්හාවයි,මෝඩ තීරණයි නිසා අතීතෙ අගේට තිබුන වෙනත් රටවල් වලින් හැමදාම ත් අත්පත් කරගන්න පොරකන පින්වන්ත රටකට වෙලා තියෙන්නෙ 😔. තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට 🙏
@chamikasllk9045
@chamikasllk9045 2 жыл бұрын
සුබ නව වසරක් වේවා සර් 🙏🙏
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 2 жыл бұрын
සර්ගෙ කතාව සෑහෙන වටිනව..😍😍
@srilankacreation
@srilankacreation 2 жыл бұрын
Sir ge lectures baluwa ma hithe mona stress thibuna th relax wenawa . Thanks sir . Budusaranai .
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
සුපිරි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damithkularuwan529
@damithkularuwan529 2 жыл бұрын
අනේ බයිලා තමයි ඔයත් ගෝඨා කියන හොරට අහු උනා නේද..තේරෙනවා මොලේ තියෙන්නේ කටද කියල..🤣🤣🤣
@user-dy9qq1ny2i
@user-dy9qq1ny2i 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්.............!
@thushankaviska3102
@thushankaviska3102 2 жыл бұрын
විටින් විට සිනාව උපදවන්න ඔබට ඇති හැකියාව අතිමහත් ගුරු තුමනි... සිනාව පමණක් නොව දැනුමත් එක්කම
@indi15
@indi15 2 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සර්
@ishani5290
@ishani5290 2 жыл бұрын
Wishing you a very happy New Year filled with good health, longevity and eternal joy throughout !!! 🌞🙏🏿🇱🇰🏆💯🎉🌏🌱👍🏿
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
සර්ගේ වීඩියෝ දැනුමට වගේම රසවත්
@chandikarajapaksha9187
@chandikarajapaksha9187 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර් !
@dragonwarrior8660
@dragonwarrior8660 2 жыл бұрын
You are amazing and I really appreciate your great service sir..
@nishanthidipashika1307
@nishanthidipashika1307 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට .
@blackandwhite.7
@blackandwhite.7 2 жыл бұрын
මම නත්තල් ගහ හැදුවේ ඇට්ටේරියා අත්තෙන්. සිතිවිල්ලයී වැදගත්. මම කතෝලික නොවුනත්, නත්තල් ගහ හැදුවා.
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
සුබ නව වසරක් වේවා සර් තෙරුවන් සරනයි !!!
@asunthawarnakulasuriya1100
@asunthawarnakulasuriya1100 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ❤️
@buddhialakolanga5789
@buddhialakolanga5789 2 жыл бұрын
Nice lesson .... 👍👍👍👍👍👍👍👍
@rasikadilhani8555
@rasikadilhani8555 2 жыл бұрын
තෙරැවන් සරණයි .
@nadushanmguruge6142
@nadushanmguruge6142 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏🖤
@priyangakumari6095
@priyangakumari6095 2 жыл бұрын
Subama suba aluth awurudhdhak weewaa sir Dhirgayu weewaa Theyruwan saranai. ...
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්.!! ♥️
@user-lo2tu5sl8x
@user-lo2tu5sl8x 2 жыл бұрын
මාතර පන්තියේදී කරපු වීඩියෝ එක නම් මරු sir
@krish14334
@krish14334 2 жыл бұрын
මෑතදී ඉතාලියේ විද්වතෙක් ලංකාවේ ඉන්න පූසා ගැන හොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉපැරැණි ඊජිප්තුවේ තියෙන පූස් මමීවලයි ශ්‍රී ලංකාවේ පූසන්ගේ බළල්ජානවල සමානතාවය ලෝකයේ අනෙකුත් රටවල බළලුන්ගේ ජානවලට වඩා සමානතාවය එක හා සමානයි කියලා අවුරුදු දහස්ගනනක් තිස්සේ අපේරටේ පූසන්ගේ ජාන නොවෙනස්ව පවත්වන්න හේතුව අපේරට දූපතක් කියලා කියනවා ආදි සිංහලයන් මිසරයෙන් ආවදෝ සැකයක් තියෙනවා උදාහරණ වශයෙන් ඉපැරැණි සිංහල ඇදුම් ඊජිප්තු ඉපැරැණි ඇඳුම් වලට ගොඩාක් දුරට සමානයි. නයිල් නිල් වීඩියෝවක් ඕනේ
@sophiadene6316
@sophiadene6316 2 жыл бұрын
Daily dose of fun and education. Thanks you.
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Happy New year sir❤️💚💛🙏
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 2 жыл бұрын
Me class eke eda math hitiya 🥰🤭🤭
@e233su
@e233su 2 жыл бұрын
23 නේ නගා
@skipper2594
@skipper2594 2 жыл бұрын
23 නේ මාත් 23 .ඒත් තාම ජනවාරි පටන් ගත්තෙ නෑ.තාම දෙසැම්බර් රෙකෝඩින්ග් බලන්නෙ
@gamingnext-u8548
@gamingnext-u8548 2 жыл бұрын
7 wasare mama 😂👍
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 2 жыл бұрын
@@gamingnext-u8548 mn 8
@ushankanidu7280
@ushankanidu7280 2 жыл бұрын
@@skipper2594 recording wala owa ne
@sachiautomobile6291
@sachiautomobile6291 2 жыл бұрын
අම්මෝ සර්..😂😂 අහං ඉන්න පුළුවන් දවසක් හරි...😃😁😂❤️💜️💕
@jayatilakabandara9659
@jayatilakabandara9659 2 жыл бұрын
ජයවේවා .
@thimirachamod5302
@thimirachamod5302 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 жыл бұрын
අපි ඉන්නේ යුරෝපයේ. අපේ garden එකේත් තිවෙනවා. මේවා කොච්චර විෂද කීවොත් මේ ගස් යට කිසි දෙයක් හැදෙන්නේ නැහැ. හේතුව ඒ ගසේ විෂ ඇසිඩ් එකක් තියනවා. ඒ ඇසිඩ් poisoning නිසා අහල පහලවත් කිසිදෙයක් හැදෙන්නේ නැහැ ඒත් කදු නායා යාමට හොදම ගස් මේවා. පස් හිරකරගෙන කිරිමැටි වගේ තදවෙලා තියෙනවා. Tissa Sir කියනවා වගේ අපිට සීතකාලයේදි උෂ්ණත්වය -20 ට යනවා.
@ranjithkodithuwakku8650
@ranjithkodithuwakku8650 2 жыл бұрын
Teruwan saranai sir . Man godak adaraya karana guruwarayek
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
🙏✌❤ ආයුබෝවේවා ගුරුපියානනී අදත් අප නොදැන සිටි කරැනු කරනා රැසැකින් අපසැම දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය සියක් ආයු ලැබී චිරන් කාලයක් සැමටම් දැනුම ලබාදිමට ශක්තිය දිරිය නීරෝගී සුව උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා අපගේ පැතුම ඔබ පවුලේ සැමටත් සම්මා සම්බුදු සරනින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා
@tharindurupasingha362
@tharindurupasingha362 2 жыл бұрын
අනේ පවු අහිංසක සත්තු.. අපේ.මිනිස්සුන්ගේ ගෝත්‍රික වැඩ 🙂
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 2 жыл бұрын
Subama suba aluth avuruddak sir🙏 theruvan saranay🙏🙏
@creative_learning_Official
@creative_learning_Official 2 жыл бұрын
Superb sir
@slwide6505
@slwide6505 2 жыл бұрын
පයිනස් ශාකයේ එක ප්‍රයෝජනයක් නම් එහි ඇති සෙලියෝලොස් කඩදාසි නිෂ්පාදනයට ගත හැකි වීමයි. '70 දශකයේ කඩදාසි නිෂ්පාදනය කිරීම දේශීයව සිදු කිරීමට එකල පවතී රජය උනන්දුවක් දැක්වීම පයිනස් වගා කිරීමට හේතුව විය හැක.
@hibiscus4809
@hibiscus4809 2 жыл бұрын
Pine trees are very valuable trees in Europe. They are used for house building, tables, chairs and doors etc. They are used for lamp posts too.
@vadagathlatapata
@vadagathlatapata 2 жыл бұрын
පයිනස් ලීයෙන් ප්‍රයෝජන රාශියක් ගන්නවා යුරෝපයෙ, අමතරව තෙල් නිෂ්පාදනය කරනවා. කිසිම ප්‍රයෝජනයක් නැති ගහක් කියන එක ගහට කරන අසාධාරණයක් .. අපගේ කණගාටුව ..
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
මොනගසකට වැන්දත් ,පුසා බැන්දවගෙ තමයි. ගැටලුවලට පිළිතුරැ තමා තුලමයි.
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 11 МЛН
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 69 МЛН
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 20 МЛН
බයියෝ සහ ටොයියෝ   | Tissa Jananayake with Life (EP 93)
24:53
Tissa Jananayake with Life
Рет қаралды 68 М.
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 11 МЛН