KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tissa Jananayake - Episode 135 | මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන් වහන්සේ ද?
27:21
🔴 ලංකාවේ ප්‍රධාන මන්දිරවල රාජපක්ෂලා! ට්‍රම්ට වඩා අනුර කළා - බිමල් විපක්ෂයට ඇඬෙන්ම දෙයි
25:33
Каха и дочка
00:28
Сестра обхитрила!
00:17
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Tissa Jananayake | Special Episode | සුද්දන්ට බීර හදන ලංකාවේ කොල්ලෝ දෙන්නා.
Рет қаралды 261,340
Facebook
Twitter
Жүктеу
1
Жазылу 864 М.
Tissa Jananayake
Күн бұрын
Пікірлер: 939
@ramindakatuwala1580
Жыл бұрын
සර් හෙන ධාර්මික ප්‍රතිරූපයක් පෙන්නගෙන මෙන්න මද්‍යසාර promote කරනව; බියර් බීලත් පෙන්නුව කියල දැන් මෙතන විවේචන ගලයි. ඒවාට පිලිතුරු වලටවත් පැහැදිලි කිරීම් වලටවත් කාලය නාස්ති කරන්න එපා! ලංකාවෙ කොල්ලො දෙන්නෙක් පිටරටක නීත්‍යානුකූල ව්‍යාපාරයක් සාර්ථකව ගොඩනංවල තියෙනව දැකල ඒ ගැන video එකක් කළා.. එච්චරයි!! ඒකෙන් ගන්න ඕනැ දේ ගන්න ඕනෙ පිරිස ගනී.. ප.ලි. සර් මාත් කැනඩාවේ ගංජ වවනව🌿..ඒක එහෙ legalized. තව පොඩියට brothel එකකුත් කරනව..💋 සර් එන්න වීඩියො එකක් කරන්න. Free package එකකුත් දෙන්නම්.😉
@janakapushpakumara7827
Жыл бұрын
උබෙ අම්මව විකුනනවද brothel එකෙ
@travelwithdanu9745
Жыл бұрын
" තව පොඩියට brothel එකකුත් කරනවා.සර් එන්න vedio එකක් කරන්න.Free package එකකුත් දෙන්නම් " අම්බෝ 😂😂😂😂
@Kadamalla90s
Жыл бұрын
අඩේ...මමත් එකක් හදනවා ගෙවල් ලග කැලේක.... ඇත්තටම මේක බෙහෙතක්.... ,රාජ්‍ය අවසරය තියේ නම් අපිටත් export business එකක් කරලා $ හොයන්න පුලුවන් ....joke එකට ගන්න එපා....
@posonpuraofficial
11 ай бұрын
🎉
@senarathkulathunga6782
11 ай бұрын
මේ වගෙ හිතන අය ඉතාම සුදුසු ශ්‍රී ලංකාවේ පොලීසියේ ලොකු නිලධාරී මහත්තයෙකුට හරි නීති ශේෂ්ත්‍රයට. එහෙම නැත්ත්න් දවල් මිගෙල් රැ දැනියල් හාමුදුරුවෝ කෙනෙකුට. ගෞරවයක් දෙන්ට ඕන දේට තුච්ච ගති ඉස්මත් කරන ඔබට සැනසිම ලැබේවා .
@malindupamodya1682
Жыл бұрын
තිස්ස සර් මේ කුඩා රටට වාසනාවක් සර් මහා රුක්ෂයක් වගේ ලමයින්ට හැමදාම ජිවය ලබාදේනවා❤❤❤❤❤
@සුදුහාමිනේකුලතුංග
Жыл бұрын
සර්ල දෙන්න කියපු විදිහටම ලෝකෙම අල්ලන්න පුලුවන් වෙන්න කියල පාර්තනා කරනවා .❤ ආදරෙයි ලංකාවේ නම බබලන කොල්ලො දෙන්නට ❤
@CSP2150
Жыл бұрын
මෙයත් ධර්මය කතාකරන්නේ නමුත් මත් පැන් ප්‍රවර්ධන කරන්නේ.ඇයි ඔයාට බැරි මොකක් හරි හොඳ දේවල් නිශ්පාදනය කරන එකක් ප්‍රවර්ධන කරන්න. මේ අපේ රටේ ගොඩක් අපරාධ හා සංස්කෘතිය විනාශවුණේ මේ මත් උවදුර නිසා. ප්‍රධාන ලෙසම කාන්තාවන් මත් පැන් වලට ඇබ්බැහි වීමනිසා . ඔවුන් තම දරුවන් හරීමගටත් ගන්නේ නෑ.
@Billa134ff
Жыл бұрын
@@CSP2150 කවුද බං උබලා. මහලොකු ඉතිහාසයක් හිමි රට තමයි ලංකාව. ඇස් ඇරලා බලපන් රටේ මිනිස්සු හිගා නොකා හිගකනවා. බොන එකා බොනවා බං. බොන්නේ නැති එකා මැරුවත් බොන්නේ නෑ.
@sankamadu4396
Жыл бұрын
කෙහෙල් මල beer අරක්කු බිව්වා කියලා රටටකට කෙලවෙන් නරහැ බං. කෙලවෙන්නේ අරක්කු බියර් විතරක් බිබී හිටියොත් මම කියන්නේ දවසකට south korea වලට ඇවිත් බලන්න. ඔයාම තේරුම් ගන්න. අපේ අටේ ඇත්තටම අඩුපාඩුව තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්පද නැත්නම් ඇබ්බැහි වීමද,නැත්නම් උත්සහයක් නැති කමද කියලා.රටකට කෙලවෙන්න අරක්කු අරවා මේවා විතරක් ඕනි නැහැ bro..😂
@samanthaabeykoon3691
Жыл бұрын
❤
@desmondwimalasooriya1116
Жыл бұрын
එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
@DarshanaBandara-zx4pe
Жыл бұрын
ලංකාවේ හිටියා නම් දෙන්නගෙ කතාව මීට වැඩිය වෙනස් වෙන්න තිබුණා😢 අමිල × ඩැනී ගැම්මක් තමයි 🇦🇺❤
@kasundc4711
Жыл бұрын
කසිප්පු හදනවා කියලා යුක්තියේ මෙහෙයුම කියලා අල්ලන් යයි
@lathishaleti1618
Жыл бұрын
අනිත් එක VAT ගහල හුරගෙන කයි
@saflorawijesinghe2511
Жыл бұрын
පල් කසිප්පු කාරයෝ කරයි,,මෙරටේ නම්
@saflorawijesinghe2511
Жыл бұрын
මැකලම් බෘාවරි කැලේ
@sushanthaubesingha2463
Жыл бұрын
ආඩම්බරයි.. අපේ කොල්ලෝ දෙන්න ගැන.ලෝකේටම නම ගෙනියන්න වාසනාව සක්තිය උදාවේවා !
@spramodih58
Жыл бұрын
තිස්ස සර් කියන්නෙ රටට වටින පුද්ගලයෙක් ඒ වගේම පෙර පින් බලෙන් සර්ට ලැබුණ දක්ෂතා ගොඩක් තියෙනව ගුරු භූමිකාවෙදි සර්ව අදුනගත්ත සර්ගෙ ශිෂ්‍යයෙක් විදිහට අද සර්ගෙ තවත් පැතිකඩක් , හැකියාවක් ද්කින්න ලැබුණ කියල මම විශ්වාස කරනව පලපුරුදු නිවේකයෙක් වගේ මේ වැඩසටහන මේ විදිහට බොහොම රසවත්ව සර් ඉදිරිපත් කරද්දි ඒක ඒ විදිහට තේරුම් ගන්න බැරි සමහර අයගෙ මානසික මට්ටම ගැන ඇති වෙන්නෙ අනුකම්පා සහගත දුකක්. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ධනාත්මක පුද්ගලයන් වුණා නම් ශ්‍රී ලංකාව අද ලෝකෙ ඉහළම රටක් වෙන්න තිබ්බ. මේක කාලකණ්ණි රටක් කියපු මිනිස්සු මිසක් මේ රට කවදාවත් කාලකණ්ණි වුණේ නෑ. ඒ සිතුවිල්ල නිසා රට ආතුර වුණා. කෙසේ නමුත් සර්ගෙ මේ වීඩියෝව නිසා මේ තරුණයන්ගෙ උත්සාහයට මුලු ලෝකෙම අවදානය යොමු වේවි. ශ්‍රී ලංකාව ලෝකෙට ගෙනියන්න මෙය උපකාරයක් වේවි. තවම මේ රටට ආදරේ කරන මිනිස්සු මේ මහ පොළොවෙ ඉන්න එක ලොකු සතුටක්. මම පුස්සැල්ල සර්ගෙත් ශිෂ්‍යයෙක් පුස්සැල්ල සර් තමයි අපේ හිත් හැම තප්පරයකම ධනාත්මකව පවත්වගන්න කියල දුන්නෙ.මේ ව්‍යාපෘතියට වගේම අපේ ගුරුතුමන් දෙපළටත් ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනව සොබාදහමේ ආශිර්වාදය තුළ තවත් ලොවට සේවය කරමින් ඉදිරියටම යන්න ලැබේවා. 🙏🙏🙏✊
@DidulasBinuwara
Жыл бұрын
අපි වෙන ග්‍රහලෝකයකට ගියාම අපි අපිව හදුන්වන්නේ පෘථිවි වාසින් කියලා...ඒ නිසා අපිට පෘථිවියේ ඕනෑම තැනක අපේ නිශ්පාදනයක් කරන්න පුලුවන් ...💯
@sahasmiA
Жыл бұрын
What a Great mind you have ❤❤❤
@hasinthapradeep4444
Жыл бұрын
හැබැයි ලංකාවෙ බැ
@desmondwimalasooriya1116
Жыл бұрын
එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
@anuradhaatapattu9583
Жыл бұрын
හරිම ආඩම්බරයි .... හරිම සන්තෝෂයි ... දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏
@manjushaa2451
Жыл бұрын
ඒ කියන්නෙ ඔබ තුමන්ලගේ උත්සාහය අපතේ ගිහින් නෑ මේ වගේ දරුවො ලංකාවට වාසනාවන් 🎉🎉🎉
@RAVANA724
Жыл бұрын
හැම වෙලෙම අපේ මිනිසුන් සහා. අපේ ජාතිය ගැන අගනා වටිනා දේ සමාජ ගත කරන ඔබ වගේ රටට වටින සම්පත් තව මේ පින්බිමේ බිහි වෙවා. කාවන්තිස්ස සර් ❤
@desmondwimalasooriya1116
Жыл бұрын
එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
@lathishaleti1618
Жыл бұрын
තිස්ස සර් කියන්නේ රටට දැයට ගොඩක් ආදරේ කරන මනුෂ්‍යත්වය අතින් ගොඩක් ඉහල තැනක ඉන්න කෙනෙක් ඒ කොල්ලෝ දෙන්න හම්බවෙලා තියෙන්නේ තවත් ඒ වගේම හොද කොල්ලෝ දෙන්නෙකුට ❤❤❤
@malindasiri
Жыл бұрын
මගේ ඇස්වලට කඳුළු ආවා.....ඔබ සැම දියුණුවෙන් දියුනුවටම පත්වේවා ! සර්ලා දෙන්නා මේ දෙන ගැම්ම රටක් වටිනවා. ඔබට නිදුක් නීරෝගී දීර්ගායුෂ වේවා!
@nishanthaaththanayaka2938
Жыл бұрын
වටිනා ආදර්ශයකි ❤❤❤.සර් හොඳ දෙයක් සමාජගත කළාට බොහොම ස්තුතියි ❤❤❤
@neflanmnm9854
Жыл бұрын
අපේම කොල්ලෝ දෙන්නෙක් මුළු වීඩියෝ එකම ආසාවෙන් බැලුවේ දිනෙන් දින දියුණු වේවා
@naveendilrukshan8817
Жыл бұрын
සර්ගෙ වෙනසක් පෙනවා🙃😂
@ChathuNishadi
Жыл бұрын
@n.imanthadesilva9700mona seethala da me kaale den mehe summer eka
@githma_madhushan.
Жыл бұрын
11:48 😂
@chamindabandara5190
11 ай бұрын
අනිවාර්යයෙන්ම සතුටුයි
@thushara769
Жыл бұрын
ඇත්තටම ආඩම්බරයි....ඔබ දෙපලට ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොව පුරා ව්‍යාප්ත කිරීම ට සියලු ශක්තිය ධෛර්ය ඉත සිතින් ලැබේවා .....!❤❤❤❤ ආදරෙයි
@ChanceLKbySumanachandra
Жыл бұрын
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් දෙදෙනා ට ජය වේවා !!! තිස්ස සර් හඳුන්වා දීම ලොකු දෙයක් 🌹🌹
@desmondwimalasooriya1116
Жыл бұрын
එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
@calistafernando4108
Жыл бұрын
සතුටුයි අපේරටේ දෙන්නෙ නිසා ඕස්ට්‍රේලියාව වගේ රටේ මෙවැනි ලොකු වියාපාරයක් කිරිම ගැන සතුටුයි සතුටුයි ස්තූතියි ස්තූතියි සර්ටත්💕💕💕💕
@desmondwimalasooriya1116
Жыл бұрын
දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.
@swarnadassanayake73
Жыл бұрын
දරුවනේ රටත් හදලා ඔබලාත් හැදෙන්න ..තුනුරුවනේ ආශිර්වාදය ප්පතනවා..තිස්ස සර්, පුස්වැල්ල සර් ඔබ දෙදෙනාගේ මේ ප්‍රයත්නයට දෙවියෝ ආශිර්වාද කරත්වා!
@harsha2976
Жыл бұрын
හොඳ වෙලාවට කොල්ලො දෙන්න ඕස්ට්‍රේලියා ගිහින් ඕක පටන් ගත්තේ😊 ලංකාවේ වගේ පටන් ගත්තා මෙලහකටවත් ඇතුලේ.......
@sanjeewaperera592
11 ай бұрын
ඇත්තටම සතුටුයි අපේ රටේ කොල්ලෝ දෙන්නට ඡයෙන් ජයම වේවා
@VidunethMechala
Жыл бұрын
සර් දියුණුවෙන් දිහුණුවට ම පත්වෙන්න ඕන... මම හදවතින්ම සර්ට සුභ පාර්ථනා කරනවා...😍😍❤🎉
@devamanikwt7255
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සහෝදරයින්ට. ජයවේවා ජයශ්‍රී
@gamagep.g.g6259
Жыл бұрын
මේ රටේ සම්පත් පිටවෙලා වෙන රටක එය ඵළදරන්නෙ 😢 ඔබ ගැන ආඩම්බරයි ඔබට ජය ❤❤
@shiranthawelikala7983
Жыл бұрын
අනිවාර්යෙන් හරකාගේ කට ලංකාවේ පිටිපස්ස පිටරට 😢
@jayakodyranjith5046
11 ай бұрын
අපේ රටේ ඔයදේ කරන්න ගියොත් ගොන් දෙසපාලුවන්ට කොමිස් කොච්චර දෙන්න වෙය්ද අපේ කුහකොයෝ අපේ දේ අගය කරය්ද අපේ රටේ කරුමෙට හොඳම මොළ ටික අපේ රටෙන් පිටවෙලා දුකයි එත් කමක් නෑ ඔයාලගේ ගමන ඔයාල යන්න සාර්ථකව හිත හොඳ සර්ලා දෙන්නටත් අපේ කොල්ලන්ටත් තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️👍
@lathishaleti1618
Жыл бұрын
යුරෝප් රටවල මිනිස්සු ඊර්ෂාව කියන්නේ මොකක්ද කියලා වත් දන් නෑ මොන දේ උනත් ඒ මිනිස්සු අගය කරනවා ඕන කෙනෙකුට පුළුවන් විදිහට උදව් කරනවා ඒ නිසා ඒ දෙන්න ට ඔය ගමන ගොඩක් දුර යන්න පුළුවන් මොකද ලංකාවේ නෙමෙයි හින්ද 👍👍👍👍👍👍
@kalingaruwan1981
Жыл бұрын
අති විශිෂ්ටයි සහෝ... ආඩම්බරයි.. ලංකාවෙත් එකක් open කරන්න.. ඒත් දැන්ම එපා කොමිස්කාරයෝ හැම තැනම.. රට ස්ථාවර උනාම බලන්න.. ජයවේවා.. ආදරෙයි.. තිස්ස සර් ඔයාට ගොඩක් ස්තුතියි වැඩ්ඩො දෙන්න ගැන අපිට කිඋවට
@tintintintin3568
11 ай бұрын
සුභ පැතුම් සර්ටටත් ඔස්ට්‍රේලියාවේ ඉදන් මේ වැඩේ කරන අපේ කොල්ලො දෙන්නටත් දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා කියලා
@nimaljayasiri6065
Жыл бұрын
තිස්ස සර් 21.25 වලදී (at 21.25) ලස්සනට අනිත් කෙනාට කතා කරන්න ඉඩ දීලා අහන් ඉන්න හෑටි හරි ලස්සනයි ....
@Chamu93
11 ай бұрын
21:25
@DiveHive
10 ай бұрын
අත්දැකීමෙන් දන්න දෙයක් තමයි ලංකාවේ උන්ගේ ඇල්කොහොල් ප්‍රොඩක්ට්ස් කරන්න තියෙන අත්ගුණේ. ලයන් බියර් ගත්තත්, ජර්මන්ස්ලා පවා අගය කරන බියර් එකක්. හරි නිර්භීත නිෂ්පාදන. මරු මචංලා.
@lalithsujeewaperera3019
Жыл бұрын
All the best putha හදවතින්ම සුබ පතනවා, අපි තිස්ස සර් එක්ක හැම දාමත්
@Friend88-tn7qy
11 ай бұрын
නියමයි, අහිංසක කොල්ලො දෙන්නෙක් ගොඩ ගිය එක ගැන සංතෝසයි. ලංකාවේ හිටියා නම්, අහිංසකයෙකුට ගොඩ යන්නම බෑ.
@suneethaherathmudiyanselag6595
Жыл бұрын
මමත්. අනුරාධපුරේ මට හරිම සතුටුයි පුතේ ඔයාල ගැන සියලු බලාපොරොත්තු ඉටු වෙිවා දිනෙන් දින තව තවත් දියුණු වෙිවා දෙවියෝ ඔබලා ආරක්ෂා කරත්වා❤
@rathnayaka4981
11 ай бұрын
Good Luck මචං....අපේ කොල්ලෝ දෙන්නට....සර්ටත් පින් මේක අපිට පෙන්නන් සැලැස්සුවාට...🖤🖤👌
@Sfzmtl7545
Жыл бұрын
අපේ උන් රට ගිහින් තනියෙම කට්ට කාගෙන හම්බකරන් මාරම ගේමක් ගහනවා ගොඩයන්න! ඒ හැම එකාම ගොඩයන්න ඕනේ!!! මාරම ආඩම්බරයි පිටරටවල අපේ උන් දිනල ඉන්නව දැක්කම!!! මාරම ආඩම්බරයි!!! උඹලා මේ රටේ ඉපදිලා පිටරට ගිහින් කට්ට කැපි කැපි polish වෙලා ඒ රටවල උන් අතරත් දිදුලන ලංකාවේ Original Blue Sapphire 💎💎💎💎 💯👌
@lathishaleti1618
Жыл бұрын
අන්න එහෙම බොක්කෙන්ම දීපන් මචන් 👍👍👍👍👍
@Sfzmtl7545
Жыл бұрын
@@lathishaleti1618 තවත් හිත හොද බොක්කෙක් හම්බවුනා 😊💯👌
@sujisaman7899
Жыл бұрын
සර්... ඩිංගිත්තක් දාලා වගේ 😂😂😂 හා... හාා...හාාාා... චූට්ටක් වෙලා තනි කකුලෙන් ඉදලා පෙන්වන්න බලන්න.😅😅😅 අාදරෙයි සර් හැමදාමත් හදවතේ ගැඹුරුම තැනින්❤❤❤❤ අපේ කොල්ලෝන්ටත් ජයෙන් ජය... කොහොමත් අපේ ලංකාවේ බඩු කෑලි කාමරය අැතුලෙත් වඩිය පෙරා ගන්නවා සර්.. දැන් සීල් ගනන් වැඩි නිසා..😂😂😂
@dayanimendis502
Жыл бұрын
සියලු දෙනාටම ජයෙන් ජයම වේවා !! තෙරුවන්සරණයි !!
@wasanthakumaribolpanegedar7512
Жыл бұрын
😊 සර්ටත් ගොඩක් ස්තුතියි මේ වගෙ වටිනා දෙවල් පෙන්නවට ඔය දෙන්නට දිගු ගමනක් යන්න සුභ පතනවා හදවතින්ම
@gjayaneetha
Жыл бұрын
ඇස් දෙකට කදුලක් ආවා සතුටට. දවසින් දවස දියුණු වේවා 🎉🎉
@mahanama5399
11 ай бұрын
Gamma thamaiii supiri wadak bokkenma sathutuii…..❤❤keep going brothers
@nimalperera6742
Жыл бұрын
අපේ දේශපාලනය කරන එවුන් මෙවා කරන්න ඉඩදෙන්නේ නෑ.අත දෙන්නේත් නෑ.කළත් දිගු කලක් කරගෙන යන්න ඉඩදෙන්නේ නෑ ,මොකද මුන්ට පගාව දෙන්න ඕනේ.ස්තුතියි වැඩ සටහනට. ජයවෙවා.
@desmondwimalasooriya1116
Жыл бұрын
එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
@ravindunimsara3859
11 ай бұрын
Vlogs කරන්නත් පුලුවන්නේ සර්ට👍 ලස්සනට ඒ style එකට කතා කරනවා👌
@herathflorence777
Жыл бұрын
නයමයි හරිම සන්තොසයි. ජෙසු පිහිටයි.සමහර විට ලංකාවෙ මෙම වැඩය කලානම් ජිවිතය ඉවරයි කප්පංකාරයො දෙසපාලුවො පොලිසකාරයෝ දනවා වැඩෙ🤔
@upulkalyanamunasinghe7000
Жыл бұрын
මුතුගල සර් එක්කම වෙලාවක මුනගැහෙමු❤❤ සන්නස්ගල සර්ටත් කියමු❤❤
@JanakaSanjeewaGalle
Жыл бұрын
ජයමවේවා..! ❤ සර්ට ටෙස්ට් කරලම 😂...🙆 අපේ රටේ දක්ෂයො හිටියට ඉස්සරහට යන්න බැහැනෙ රටේ ඉන්න පාලකයො ටිකයි නීතියි එක්ක. ඇමතියො ටිකට තමයි ඔක්කොම කරන්න පුළුවන්.
@RumeshPraveen
Жыл бұрын
හදවතින්ම ආඩම්බරයි ජය වේවා අපේ කොල්ලෝ දෙන්නට වගේම අපේ ආදරණීය සර්ලා දෙන්නටත්❤
@pasansathyajith
Жыл бұрын
මං හරි ආසයි සර්ගේ අගේ කිරීමට❤❤❤
@GaminiEdirisinghe-k5r
Жыл бұрын
හක්
@udith1041
Жыл бұрын
නියමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිටත් ආඩම්බරයි...💖💖🙏
@maddumaarachchirohanpriyan4277
Жыл бұрын
ඇත්තටම හදවතින්ම සතුටුයි සර් අපේ සහෝදරයෝ දෙදෙනෙක් මේවගේ දෙයක් කරන එක ගැන ඔබ දෙපලගේ නිෂ්පාදන මුළු ලෝකයේම ජනප්‍රියම Brand එකක් වෙන්න කියා ආශිර්වාද කරනවා මෙන්ම සර්ලා දෙපලටත් යහපතක්ම වේවා.
@desmondwimalasooriya1116
Жыл бұрын
දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.
@SenudaDamsith-jd1wl
Жыл бұрын
සර් ගිය සිකුරාදා දවල් ඉන්ටවල් එකට කලින් මේ මාමලා දෙන්නා ගැන ක්ලාස් එකෙදි කිව්වා.අපිට ඒ වෙලාවෙ කරේ නිර්වායු ශ්වසනය.හොඳට පැහැදිලිකිරීමක් කරලා දුන්නා..❤ මේ වගේ නොදන්නා දේවල් කියලා දෙනවට තිස්ස සර්ට ඇත්තටම පිං.. දැන් සමහර ගුරුවරු කියාවි මෙන්න මේ යකා පොඩි එවුන්ට බියර් බොන ඒවත් පෙන්නනෝ බ්ලා බ්ලා බ්ලා... ඒවා වැඩක් නෑ...මේ දෙන්නගෙන් ගන්න පුලුවන් ආදර්ශෙ අරගෙන හැදුනනම් ඇත්තටම ලංකාව දියුණු කරන්න පුලුවන්...❤
@chandra1296
Жыл бұрын
හරිම සතුටු වුණා ලංකාවේ අපේ දෙන්නෙක් කරන ලොකු වැඩක් වෙන රටක හේතුව මොකක්ද අපේ රටේ ඒ වාසනාව නැහැ හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ හැකියාවන් දියුණු කරන්න රටේ බලධාරීන් කැමති නැහැ අනෙක් රටවල්වල ගිහින් හරි ඒවා පෙන්වාදී ම ගොඩක් වටිනාවා ඔයාලාගේ බලාපොරොත්තුව හැමදේම සාර්ථක වේවා කියා parthanaa කරනවා සර් දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේවා ලංකාවේ අයට බලන්න සලසා දීම ගැන theruwan saranini ඔයාලා හැමෝමටම ❤️🌹🙏👍👍👍👍
@shermonmeril4711
Жыл бұрын
ජයවේවා ශ්‍රි ලාංකීකයන්ට
@kalanadissanayake9294
Жыл бұрын
😁❤️ Tissa sir❤ හැසිරෙන විදිහ වෙනදට වඩා අමුතුයි..පොඩ්ඩක් Track Out එකක් ගිහින් වගේ😂❤😁😁
@githma_madhushan.
Жыл бұрын
11:48 blpn 😂
@rajithaperera3549
Жыл бұрын
Very proud of you two Sri Lankan sons and the two great teachers. Wish you all the best for your business and for your future. Greetings from Canada.
@santhajayakody4505
Жыл бұрын
පට්ට ආඩම්බරයක් දැණුනා ❤💥
@kithsiri3101
Жыл бұрын
හරිම සතුටුයි. මේ පුතාල ඔය ව්‍යාපාරය ලංකාවෙ කලානම් ඕකට දේශපාලනිකවයි, ඉරිසියා කාරයොයි නිසා වැඩේ කඩාවැටිල ඉවරයි. ජයෙන් ජයම වේවා. ලෝකය ජයගන්නට ලැබේවා!.
@aw4402
Жыл бұрын
සිරාවටම සර් පොඩි ශොට් එකක් දාලා වගේ තමා 😂 අවුලක් නෑ සුපිරි
@charithhasantha6375
11 ай бұрын
mula idanma 😂😂😂
@SadunGunarathne-hu4pn
11 ай бұрын
මොන දක්ෂයෙක් උනත් බුදු දහමට විරුද්ධයි. මත්පැන් වෙළෙඳාම
@tiptipslk
Жыл бұрын
සුභ සුභ.ලංකාවෙ කොල්ලො දෙන්නෙක්.❤❤
@champashriyani947
Жыл бұрын
සර්ලා කියපු දේවල් ඒ විදියටම ඉෂ්ට සිද්ධ වේවා!!
@anjanakurppu3984
Жыл бұрын
ජයෙන් ජය පුතාලා දෙන්නාටම.❤❤
@ajithsinhalage623
Жыл бұрын
ජයෙන් ජයම වේවා සර්....අපේ කොල්ලො දෙන්නාට
@shashediri544
Жыл бұрын
24:06 අන්තිම ටිකේ සර්ටත් වැඩිපුර වැදිලා වගේ.😆😆😆😘😘😘
@RanWan2020
Жыл бұрын
ජයින් ජයමවේවා.. !!! ❤❤❤❤❤.. නියමයි.. සතුටුයි.. පට්ට පට පට.. 👍👌💪💪💪❤️💗♥️💖🩷💙💛🧡
@AsoInParis
Жыл бұрын
Australia වල Melbourne වලම තියෙනවා Whisky factory ekak, ඵතනම බොන්න, සහ ගන්න තියෙන.
@osmandsiyabalapitiyage7813
Жыл бұрын
තිස්ස සර්, පට්ටයි වීඩියෝව. කොල්ලො දෙන්නට පලමුව තෙරුවන් සරණයි! මාර ආඩමිබරයි. දක්ෂයි එමෙන්ම වැඩි දියුනුව සදහා ආශීර්වාද කරමි. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා,ඒ මම ජීවත් වෙන්නේ අපරදිග රටක නිසා එයින් පොඩ්ඩක රස බැලීමට නොහැකිවීම. ව්‍යාපපාරය ජාත්‍යන්තරව දියුණු වේවා!!!
@Hiru_com-750
Жыл бұрын
මේ වගේ ශ්‍රී ලාoකීය ව්‍යවසායකයින් ගැන පෙන්වල දෙන වීඩියෝ මාලාවකුත් සර්ගෙන් බලාපොරොත්තු වෙනව !!!
@NeonCat1.0
Жыл бұрын
ලාංකීය
@desmondwimalasooriya1116
Жыл бұрын
great
@desmondwimalasooriya1116
Жыл бұрын
එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
@arunasamarakoon3936
Жыл бұрын
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජය වේවා🎉🎉🎉🎉🎉
@chanthukamaleesha9040
Жыл бұрын
Pride of sri lankans ♥🇱🇰
@mariwarnakulasuriya7480
Жыл бұрын
තිස්ස සර් අපේ මවි රටට වාසනාවක්.....❤💐🙏
@saminidusilva4053
Жыл бұрын
Wishing all the best both of you and more and more develop till international brand....macha
@nimalkumara5675
Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏
@BanWajBat
Жыл бұрын
Testing shots 5ට සර් ගෙ mood කොර උනා කියන්නෙ brand එක සුපිරි 😀😀😅😅😅
@suniljayawardana-i8b
10 ай бұрын
හරිම ආඩම්බරයි ♥️♥️
@Lambakarna
Жыл бұрын
අනිවාර්යයෙන්ම කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අවංකව ප්‍රාර්ථනාවක් කලොත් ඒක ඔහුගේ ගමනට ලොකු ශක්තියක් වෙනවා, එත් මිනිස්සු එහෙම කරන්න කැමති නෑ කුහක කම හින්දා, 😢 ( විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු)
@desmondwimalasooriya1116
Жыл бұрын
දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.
@nishanvlogs2399
11 ай бұрын
නියමයි සර් කොල්ලන්ට මගේ හදවතින්ම සුභාපතනවා
@nuwanchamara2724
Жыл бұрын
නියම වැඩ්ඩෝ දෙන්නෙක් නෙ. සුභ පැතුම් ඔබ දෙපලට ❤❤
@saflorawijesinghe2511
Жыл бұрын
හරිම ආඩම්බරයි,, අපේ කොල්ලො ගැන,,
@mayanthigaragoda9638
Жыл бұрын
මේ comments දාලා තියෙන හුඟක් මිනිස්සු තාම ඉන්නෙ ගල් යුගයේ වගේ😢.. සර් සුභ පතන්නෙ මේ තරුණයන්ගෙ උත්සාහයටයි,ව්‍යාපාරයටයි. සුදු රෙද්දෙන් පව් වසා ගත් සිල් වන්තයින්ට බියර් හදන එකත් වැරදි දෙයක් විදිහටයි පෙනිලා තියෙන්නෙ.😢😂 අනේ උඹලාගේ නූගත් කම..
@dewapriyaarunashantha3703
Жыл бұрын
ane manda lankawe gonnunge adahas thopita thawa kelaviyau moda gon rela
@prabathedirisingha1885
11 ай бұрын
නියමයි ලංකාවේ කොල්ලො.❤
@dilipaweeratunga
Жыл бұрын
අපේ සරුත් පොඩ්ඩක් විතර විනෝද වෙලා වගේ😂❤ අවුලක් නෑ ඉතිං, සිහි විකල් වෙන්න බීලා නෑනෙ😅
@yasirulochana9365
Жыл бұрын
ඇත්තටම ඔය වගේ දෙයක් ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා ❤
@leninasokapiyasiri-pk3cu
Жыл бұрын
Ithamath ආඩම්බරයි. අපේ LION KIDS LA GANA THISSA මැතිතුමනි OBATA JAYEN JAYA වේවා. ජේසු පිහිටයි.
@SurprisedCaveWaterfall-kh1sx
Жыл бұрын
බුදු සරනයි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ. ජයෙන් ජයම වේවා. පට්ටම සතුටුයි ❤❤❤❤🎉
@samandxb
Жыл бұрын
Such a beautiful and dynamic concept, all the best for Two Rupees, thank you for sharing sir 🙏
@anuracaldera4523
Жыл бұрын
My heartful greetings to both of you for great success in your carrier!Also thank you m/s Tissa&Pussella for introducing them!!
@travelvisaonline
Жыл бұрын
patta ❤❤❤❤ හරිම ආඩම්බරයක් දැනෙනවා
@PushpamalaUdugampola
Жыл бұрын
දිනෙන් දින දියුණුවේ හීනිපෙත්ත කරා ලඟාවීමට උණුසුම් සුභපැතුම්
@sanjusanju-rx4yg
Жыл бұрын
ජයවෙිවා brother s,❤❤❤🎉🎉🎉
@samithanishan4093
7 ай бұрын
ජයවේවා...❤❤
@vinkale
Жыл бұрын
මේකට බනින අය හිතං ඉන්නේ බීර නරකයි, කොකාකෝලා හොඳයි කියලා 😅
@rasikaathukoralage
Жыл бұрын
ඔක්කොමත් හරි අර අන්තිමට ආශිර්වාද කරපු දේදුන්න..😊
@aselacosta4593
Жыл бұрын
Great Puttha all the best, very proud ❤of you
@a.s.psagara2737
11 ай бұрын
Wonderfull works ,they can come soon to sri lanka and start this product,,good luck all of your.
@chillguy444
Жыл бұрын
උමන්දාවෙත් බියර් හදන්න ගත්තනම් හරි ... 🙂♥️
@napatawelaniradhananda3485
Жыл бұрын
ඒ ගණයා එකත් කරයි.😢😢😔😔☸️🌕☸️🌕☸️
@yamunapathminidasanayaka4041
Жыл бұрын
තිත්තගල්ලේ හාමුදුරුවෝ ගැනත් කිව්ව නේද,😅අනේ මන්දා මං නම් සර්ට ගරු කරාට,තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගැන නම් පැහැදීමක් නෑ.එයත් උමන්දාවේ පිටිදූවේ හිමි වගේමයි....
@renukagunawardana8335
Жыл бұрын
ඒ කරන්නේ මහින්ද මහත්තයනේ
@deepadee45
10 ай бұрын
We proud both of you and wishing your all success 🎉🎉
@Vindyyvuk
Жыл бұрын
මල්ලි නෙවේ සර් පුතා පුතා.. 😅😅 හොඳ විග්‍රහයක්.. ස්තූතියි .. 🙏
@adissanayaka79
Жыл бұрын
Sir මම වගේ... ගනන් ගන්නෑ මොකාවවත්... මම Double masters ගහල ඉන්නේ.. ඒත් හදවතින්ම ලාංකිකයි... 🍺 ගැන කතාකරනවනම් බීලම තමයි කතාකරන්න ඕනේ... මේ දැන් ඉතාලියෙ ඉදන් ආව ගමන් බැලුවේ Sir.
@PrasannaEkanayake21
Жыл бұрын
නියම වැඩජ්. වෙලා තියෙන්නෙ ඔක්කොම මොලගෙඩි ටික මෙහෙට ඇවිත් තියෙන්නෙ. ලන්කාවෙ තියෙන මොලගෙඩි වලට හොද වැඩක් කරන්න දේශපාලුවො ඉඩ දෙන්නෙ නෑ. පරයො එලවන්නම ඕන රට ගොඩදාන්න 👍🏻🙏
@petrolshed5419
Жыл бұрын
Sir ge action hari amuthui ada, face impression tikak podi shot ekak dala wage. Maru maru 🎉❤
@anushadisna8005
Жыл бұрын
ගොඩක් අය කියල තියෙනවා සර්ට වෙරි කියල .කතාව ඇත්ත .ඒත් මම දැක්කෙනම් අරක්කු ගුදමක් බීලත් තනි කකුලෙන් ඉන්න උන් අතරේ බියර් බීල වෙරි වෙනව කියන්නෙ ඒ මනුස්සය ඇල්කොහොල් වලට ආගන්තුකයෙක්..
@lathishaleti1618
Жыл бұрын
අනේ බං සර්ගේ වෙරි එකද උබලට මේකෙන් ගන්න තියෙන ලොකුම එක 😡😡😡😡😡
@anushadisna8005
Жыл бұрын
@@lathishaleti1618 මම කියල තියෙන්නෙ මොකද්ද කියල ටිකක් ආපහු බැලුවනම් මොකද?
27:21
Tissa Jananayake - Episode 135 | මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන් වහන්සේ ද?
Tissa Jananayake
Рет қаралды 494 М.
25:33
🔴 ලංකාවේ ප්‍රධාන මන්දිරවල රාජපක්ෂලා! ට්‍රම්ට වඩා අනුර කළා - බිමල් විපක්ෂයට ඇඬෙන්ම දෙයි
Voice Tube
Рет қаралды 5 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
23:11
Supermarket යන 15%ක් විතරක් භාවිතා කරන ක්‍රමය මොකක්ද?
Science With Ruchira
Рет қаралды 139 М.
14:56
Tissa Jananayake - Episode 268 | Stroke හෙවත් ආඝාතය ඔබටත් හැදෙන්න පුලුවන්
Tissa Jananayake
Рет қаралды 328 М.
30:03
බෙහෙත් නොබී දිය වැඩියාව හොඳ කරගන්න විදිහ | Tissa Jananayake with Life (EP 102)
Tissa Jananayake with Life
Рет қаралды 1,5 МЛН
31:33
කෝටිපති කුඹලගේ සුපිරි සංචාරක හෝටලය විවෘත කරපු විදිහ මෙන්න | Ajith Perera | Master Potter
Business Advisor
Рет қаралды 218 М.
1:22:24
රට ගැන විද්‍යාත්මක පැහැදිළි කිරිම - තිස්ස ජනනායක - Talk With Chatura (Full Episode
Talk with Chatura
Рет қаралды 1 МЛН
25:16
විපක්ෂයටම චූ යන්නම බිමල් සැරටම අමතයි | ලැජ්ජයි ලැජ්ජයි සජබ ලැජ්ජයි | මෙච්චර චාටර් වෙනවා දැක්කමයි
News Center
Рет қаралды 5 М.
29:37
ගොවීන් විසින්ම ඉල්ලන් කන වකුගඩු රෝගය | Tissa Jananayake with Life (EP 113)
Tissa Jananayake with Life
Рет қаралды 38 М.
27:17
Mukesh Ambani Case Study | Richest Person in Asia | Simplebooks
Simplebooks
Рет қаралды 75 М.
20:47
Tissa Jananayake - Episode 256 | නිවුන් දරුවන් හැදෙන හැටි දන්නවද?
Tissa Jananayake
Рет қаралды 71 М.
15:17
උසස් පෙලින් පස්සෙ අභිධර්මය අධ්‍යයනය කරන්න | Tissa Jananayake with Life (EP 127)
Tissa Jananayake with Life
Рет қаралды 36 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН