Tissa Jananayake - Episode 135 | මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන් වහන්සේ ද?

  Рет қаралды 486,241

Tissa Jananayake

Tissa Jananayake

3 жыл бұрын

මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන් වහන්සේ ද?
ලෝකයේ මිනිසුන්ගේ චින්තනය වෙනස්කල එක් මිනිසෙක් තමා ඩාවින් කියන්නෙ.
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 3 300
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
මෙවැනි සත්‍යය දෙය අපට කියාදෙන පින්වත් තිස්ස ගුරුතුමාට බොහෝම පින්. දෙවියනේගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
@Jeonmisoo2k
@Jeonmisoo2k 3 жыл бұрын
අවංක බව පිරි මානුෂීය හදවතක් ඇති සොදුරු ජීව විද්‍යා ගුරුවරයා.... thank you sir.. niyamay sir..
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
පාසල් අධ්‍යාපනය හමාර කර බොහෝ කල් ගත වී ඇතත් ඔබතුමාගෙන් ලබන දැනුම අනූපමේයයි.... බොහෝම පින් ඇදුරුතුමෙනි..🙏🙏🙏
@dianamcshane5770
@dianamcshane5770 3 жыл бұрын
සර්⁣, සර්ගේ ගෝලයෙක් තමයි මගේ boyfriend. සර්ට පිං සිද්ධ වෙන්න සර් ඔය කියන රාමුවෙන් පිට තමා එයත් හිතන්නනේ,සර් වගේමයි. අරක ඇයි මෙහෙම ? ඒක ඇයි මෙහෙම උනේ නැත්තේ... 🤦ඒ කෙසේ වෙතත් සර්ට ස්තුතියි අපිට රාමුවෙන් පිට දේවල් හිතන්න බලන්න මේ වගේ වටින දේවල් කියා දෙනවට. සර්ට ජය!! 😊👍
@sumilism
@sumilism 2 жыл бұрын
පුදුම වැඩේ කියන්නේ මේ සර් කුම්භාන්ඩයෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා
@jay-walker3584
@jay-walker3584 2 жыл бұрын
බලාගෙන ඔයාගේ boy friend රාමුවෙන් පිට හිතලා වෙන කෙල්ලෙක් උස්සන් යයි.
@dianamcshane5770
@dianamcshane5770 2 жыл бұрын
@@jay-walker3584 thanks danuwath kalata
@babyworld_9777
@babyworld_9777 2 жыл бұрын
@@sumilism 😂😂😂😂😂
@rmharunashantha3440
@rmharunashantha3440 2 жыл бұрын
මුලින්ම හැදුනේ කුරුල්ලන් ද බිත්තර ද? අන්න එහෙම මිනිස් ඥානය මෙහෙයවන්න ඕනි.
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
හිතේ රැදෙන්න යමක් කියන්නේ ඔබ විතරයි සර්...හැම රස්සාවකටම වටිනාකමක් දුන්නොත් ටිකක් දුරට හරි ලමයින්ට ආස දේ ඉගන ගන්න හැකි වේවි..බොහෝ රටවල වගේ
@hemalgeeganage4948
@hemalgeeganage4948 3 жыл бұрын
Happy birthday
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 жыл бұрын
ඔව් ඇත්තටම .... එකෙන්ම ..👍..... මටත් එහෙම හිතෙනවා.....
@champagamalath3956
@champagamalath3956 3 жыл бұрын
@@hemalgeeganage4948 ဆ
@NR20001
@NR20001 3 жыл бұрын
👍
@thusharilakmini6155
@thusharilakmini6155 3 жыл бұрын
Oo
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
සර් මම සෞදි අරාබියේ වැඩ කරන්නේ අවුරුදු 59 ක් වෙනවා මටහැබැයි තාමත් මම පාසල් යන දරුවෙක් වගේ ඔබතුමාගේ වැඩසටහන් වලින් ඉගෙන ගන්නවා ඒ දැනුම මම ඉන්න තැන ළමයින්ටත් ලබා දෙනවා ඔබතුමා වැනි අධ්‍යාපනය නිසි ලෙස ලබා දෙන ගුරුවරු අතලොස්සක් ඇත්තේ මම ජීව විද්‍යාව ඉගෙන ගත්තඅවුරුදු හතළිහකටත් පෙර ඒ දැනුම වැඩිදියුණු වෙනවා එතුමාගේ මේ පාඩම් ඉගෙන ගන්න කොට ඔබතුමාට දීර්ඝායුෂ පතනවා බුදු සරණයි
@upulpalithayalegama7863
@upulpalithayalegama7863 3 жыл бұрын
Oba wani guruwaru apita hitiya nam apith campus gihin degreeyak aragena
@nayanmalig
@nayanmalig 3 жыл бұрын
Suadi innawnam kata parissma karaganna - netnam bella gahala yanawa
@wasanthiweerasingha7745
@wasanthiweerasingha7745 3 жыл бұрын
Actually sir I'm 38 years mother. I'm still studying. I really like your way of teaching. Good luck.
@swarnadenipitiya5676
@swarnadenipitiya5676 3 жыл бұрын
මට අවු 63 මමත් ආසාවෙන් ඔබ තුමාගේ වීඩියෝස් බලනවා අනේ අපිටත් මේ වගේ ගුරුවරයෙක් හිටියනම්
@susanthakarunathilake7684
@susanthakarunathilake7684 3 жыл бұрын
සර් ඔබගෙ වැඩසටහන් ගෘහණියක් එ වගේම වැඩිහිටිදෙමාපියෙක් විදිහට ආසාවෙන් බලනවා,අනාගතයේ හැම දරුවෙකුටම මේ විදිහට හිතන්න කල්පනා ශක්තියක් ලබෙනවනම් කොච්චර හොඳද .ඔබට මෙවන් දැනුමක් අප හැමටම ලබාදීම ගැන අනේකවාරයක් ආශිර්වාද කරනවා.
@jhffjgvujvft4304
@jhffjgvujvft4304 2 жыл бұрын
අනේ ගුරුතුමනි .....! ඔබතුමාගේ ඉගැන්වීමේ ශෛලිය නම් ඉතාමත්ම අනර්ඝයි. ...! මම ස්වාමීන්වහන්සේ නමක්...! මගේ ලෝකෝත්තර වූ නිවන් මාර්ගයටත් ඉතා වැදගත්. ..! ඔබතුමාටත් සත්‍ය අවබෝධ කරගැනීමට ශක්තියක්ම වේවා. ......!!!
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
දරුවන් ට පමණක් නොව දැයේ සැමගේ ම බුද්ධි ය අවදි කරන හැටි හරි ම අගෙයි .වැඩිහිටි පොඩිහිටි කාටත් වැදගත් . දිගුකල් දිනේවා !
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
අද්විතීය ගුරුවරයාණනි , ඔබට මගේ සෙනෙහෙ සිත් මල්දම පළඳවමි.
@Wondertune2003
@Wondertune2003 3 жыл бұрын
❤️💖අපේ තිස්ස සර්❤️💖 විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 💕💕
@lionacademy2073
@lionacademy2073 2 жыл бұрын
Ata 2
@hashithamarathunga1028
@hashithamarathunga1028 3 жыл бұрын
ඉතා වැදගත් දේශනයක් ! out of box හිතන්නේ නැතුව කරන අධ්‍යාපනයක් තුළින් රට දිගින් දිගටම අගාධයට යනවා පමණයි. බොහොම ස්තූතියි තිස්ස සර් !
@bhagyarajapakse2242
@bhagyarajapakse2242 3 жыл бұрын
බොහෝම පිං සර්ට, ලංකාවේ තරුණ ළමයින් තුළ විවෘත මනසක් ඇතිකරන්නට දරණ උත්සාහයට 🙏මම ජීවත් වෙන්නෙ ෆින්ලන්තයේ. මට ඉන්නවා අවුරුදු 22ක පුතෙක් සහ අවුරුදු 23 ක දුවෙක්. ඒ දෙන්නා හිතන විදිය සහ අද ලංකාවේ ඒ වයසේ තරුණ ළමයි හිතන විදිය අහසට පොළොව වගේ. යම් දිනෙක මගේ දරුවන්ව ඔබ තුමන්ට මුණ ගස්සන්නට ලොකු ආසාවක් තියෙනවා. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන හොයන්න යම් යම් අය නම් ලංකාවෙන් ආවා. වරක් අපිත් මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් විස්තර සොයලා දුන්නා. නමුත් කිසිම දෙයක් වෙන බවක් නම් දැන ගන්නට ලැබුණේ නැහැ.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
අධ්‍යාපනය නැමැති කඳවුරට කොටුවෙලා ඉන්න ළමයින්ට .. ඉන්පිටත තියෙන ඉගෙනීමේ සුන්දර අධ්‍යාපන ක්‍රමයගැන කිියාදීම මහා පුණ්‍යකර්මයක් ගුරුතුමාණෙනි . දීර්ඝායු වේවා ඔබට .
@prasadpathiraja
@prasadpathiraja 3 жыл бұрын
රටක් දියුණු කරන්නෙ කොහොමද? බුද්ධිමත් මිනිසුන් ඇසිය යුතුම කතාවක් Induragare Dhammarathana Himi bana
@shanthasampath5104
@shanthasampath5104 3 жыл бұрын
ඔබ කියූ වැනි රාමුව නම් මේ සමාජ තලයේ මුල් බැස ඇත්තක්මය.. කෙසේද කියතොත් අද පවතින දහම තුල බොහෝ අය දකින්නේ පිං පමනකි.. කිසිවකුත් චතුරාර්ය සත්ත්‍ය සත්‍ය යැයි දකින්නට උත්සාහ වත් නොකරයි.. මේ සමාජයේ දහසකුත් බන පද ඇසෙන කල. වෙන උපැරණ නම් මීට කුමකටද...? ඔබ වටිනා සම්පතක්මය. තෙරුවන් සරණයි..
@jayanthamanel7637
@jayanthamanel7637 3 жыл бұрын
ඇත්තටම මාර දැනුමක් ලැබෙනව සර්ගේ වැඩසටහන් වලින් ආසයි බලන්න කෙලින් කතාකරනවා සත්‍ය වටහල දෙනවා ❤❤❤❤❤❤
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
කාලාර්තයේ සොඳුරු ගුරුවරයා...තෙරුවන්සරණයි
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
මමත් කිරිස්තියානි ඇන්ගිලිකන් පරම්පරාව තුල හැදී වැඩුණු කෙනෙක්. ආගම් වල දෙයක් පාඩම් වලදි අපි පටලව ගන්නෑ. ලමයින්ව ගොඩක් කොටුකරන්නෙ දෙමව්පියන්. බටහිර රටවල් දරුවන් අවුරුදු දෙකක් 11 _12 වන විට ඒ ලමයි මොන අංශයක උන්නත් ඔවුන් ට ලිංගිකත්වය සහ ඒ පිලිබද පැහැදිලි සාකච්ඡා ඉදිරිපත් කරනවා. ඕක ලංකාවේ වුනොත් ලමයින්ට අසභ්‍ය දෙවල් කියා දෙනව කියල විදුහල්පති වෙත යයි.අද සමාජය ගොඩාක් වෙනස්. ඒ ඔබතුමා වැනි උතුම් අය කරන දෙශනා ලමුන්ට පමනක් නොව මවුපියන් ටද පැහැදිලි වන අයුරින් ක්‍රියා දෙන නිසා. ඉස්තූතියි මහතුනි. 🙏🏼🙏🏼🙏🏼
@asokadasanayaka4378
@asokadasanayaka4378 3 жыл бұрын
අධ්‍යාපන ක්‍රමයනම් අන්තිම තමා .ස.අර බක පණ්ඩිත සිද්ධිය තමා 👍
@prasadpathiraja
@prasadpathiraja 3 жыл бұрын
රටක් දියුණු කරන්නෙ කොහොමද? බුද්ධිමත් මිනිසුන් ඇසිය යුතුම කතාවක් Induragare Dhammarathana Himi bana
@dinuwa7008
@dinuwa7008 3 жыл бұрын
විබාග නැති කරමු අපි එකතු වෙමු 😍😊
@maheshikajagoda7105
@maheshikajagoda7105 7 ай бұрын
තෙරැවණ් සරණයි 🙏 දීර්ඝායුෂ වේවා ඔබතුමාට
@priyanthavithanage4065
@priyanthavithanage4065 3 жыл бұрын
නියමයි සර්... රට කරවන ඇත්තන්ට මේවා නොතේරෙන එකයි අපෙ කර්මෙ..
@surenkumara..932
@surenkumara..932 3 жыл бұрын
ඔබතුමා තැනට සුදුසු වෙලාවෙදි මෙම කරුණු ඉදිරිපත් කිරීම හුදී ජනයාට අලුතෙන් යමක් සිතන්නට අවකාශය නිර්මාණය කෙලෙමි යැයි මම සිතමි.💞💞💞🙏🙏🙏. ස්තූතියි ගුරු පියාණෙනි....
@suhaani882
@suhaani882 3 жыл бұрын
ආදරෙයි සර් හැමදාම ත් ,ජීවිතය කියාදුන් අපේ කාලයේ අපේ ගුරුඋතුමානන්😘
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
මටත් ඕක උනා sir 😂 මම A/l කරන කාලෙ ගුරුවරු ඕක කිව්වා ! "ඕවා syllabus එකේ නෑ , ඔච්චර හිතන්න එපා " out of the box හිතන ළමයා විභාගය fail ! Factory method එකට යන ළමයි තමයි අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විභාග සමත් වෙන්නෙ 💯
@yohanthewarapperuma3676
@yohanthewarapperuma3676 2 жыл бұрын
අනිවාර්යෙන්ම මමත් ඕනෙ තරම් බැනුම් අහල තියෙනවා ඔය out of syllabus දේවල් අහන්න ගිහිල්ලා.අපේ රටේ තියෙන්නෙ වදුරට ගස් නගින්න පුලුවන් නම් තොට බැරි මොකද කියල මාළුවගෙන් අහන ජාතියෙ අධ්‍යාපනයක්.
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
😔
@chitrafdo8402
@chitrafdo8402 2 жыл бұрын
Yohan Thewarapperuma m
@ericperera3182
@ericperera3182 3 жыл бұрын
Now I am 71 years old & retired. But I am still studying or learning something every day its my personal happiness. I am very fond of listening to your lectures. I have gained lot of ideas and causes on different diseases by watching your scientific or biological explanations. I like & love the concept of "Education without boundaries." which I & my generation missed. Man is the one who becomes a god. If god exists & listens your lessons I am sure he will definitely make a smile may be make a wink too. I assure that is a genuine smile not a jaguar grin like smile of a jealous critic.
@srilanka3763
@srilanka3763 Жыл бұрын
You are in your last days, God is exist but you need to see him that's why you don't accept Him......but I advise you to search him if you really love to see him... He would guide you 😎
@dulminidhanushika4492
@dulminidhanushika4492 Жыл бұрын
You are such a wonderful person. Normally I'm not interested in the comments. But your this comment courage me to put a reply comment.
@rukshandezoysa6171
@rukshandezoysa6171 Жыл бұрын
Your comment proves again how successful Satan is. Satan will give you wealth and happiness in this world. That day will come. Your last moment. You will be struggling at that moment. Satan will come to pick you up from probably Hospital. Life with Satan after death is not going to be easy.
@sriyanicolombage8754
@sriyanicolombage8754 Жыл бұрын
Thanks
@manasi.8614
@manasi.8614 3 жыл бұрын
හරිම ඇත්ත කතාවක් .. sir..අපේ රට එකම තැන. තියෙන්නෙ..අලුතින් හිතන්න මිනිසුන්ට ඉඩ දෙන්නෙ නැති නිසාද කියලත් හිතෙනව. රටේම ආකල්ප එක්කෙනෙක්ගෙ නියමය මත තමයි ගොඩගැහෙන්නෙ. මේ ආද්‍යපනය. තුල විතරක් නෙමෙයිනෙ .රජයේ ආයතනයක මේසයක් තමන්ට පහසු තැනින් තියාගන්නත්..චක්‍රලේකයක තියෙන්න ඕනනෙ...🤣
@thusharikumarika6266
@thusharikumarika6266 3 жыл бұрын
එ්කත් අැමරිකන් හරි චෛනිස් හරි කුමන්ත්‍රන මෙව්ව එකක්ද දන්නැැ😶
@note3files799
@note3files799 3 жыл бұрын
සර්ගෙ කෙලින් කතාව මරු ❤
@feerlesslion-sinhalamotiva3447
@feerlesslion-sinhalamotiva3447 2 жыл бұрын
"එය ඔබට අභියෝගයක් නොවේ නම් එය ඔබව වෙනස් නොකරයි." ෆ්රෙඩ් ඩෙවිටෝ සර්ගේ පැහැදිලිකිරිම් විශිෂ්ඨයි.
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
බොහොම ලස්සන පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමාට 🙏
@sarathjayathissa4455
@sarathjayathissa4455 3 жыл бұрын
සර් පන්තියේ ළමයි නැති වුණාට කමක් නැහැ අපි ඔබගේ පන්තියේ ළමුන් තමා සර්ට මෙම කොරොනා වෛයිසය ඉක්මනින් දුරුවෙයි ඔබට මෙම වටිනා අදහස් ලෝකයට ඉක්මනින් ගෙන එන්න . ඔබට බුදු සරණයි ලොකුයා ගෙ දාස් පැදීම ගැන ස්තුතියි
@gharrahrudhra1575
@gharrahrudhra1575 3 жыл бұрын
පැහැදිලිවම ලංකාවේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය හා වෘත්තිය පිළිබඳ දැක්ම වෙනස් කළ යුතුයි. ඒ පිළිබඳව තිස්ස ජනනායක මහතා මේ සඳහන් කළ කාරණා ඉතාම වටිනවා. ඇත්තෙන් ම අනාගතයේ ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික පදනම විය යුත්තේ අද මේ තිස්ස ජනනායක මහත්මා පැහැදිලි කළ සංකල්පයයි. තිස්ස ජනනායක ගුරුතුමා ට ජයෙන් ජය !
@sahanhimasha418
@sahanhimasha418 3 жыл бұрын
ඇත්තටම අපි ඉගනගත්තු හා ඉගනගන්න අද්‍යාපන රටාවෙ තියන වෙනස ගැන මෙ රටාවෙන් පිට ඉදන් බලද්දී ඇත්තටම දුක හිතෙනව😢
@Sakura..Academy
@Sakura..Academy 3 жыл бұрын
ඔබ වගේ ගුරුවරෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම මට ලැබුනු ලොකුම වාසනාවක්.. ❤️😍
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 3 жыл бұрын
හ්ම්ම්ම්💜️💜️
@kumarisamaya8813
@kumarisamaya8813 2 жыл бұрын
Sir l love you andl respect you
@sdtv7680Dapa
@sdtv7680Dapa 3 жыл бұрын
ලස්සනම කතාවක් සර්🌸🙏 හැමදාමත් සතුටින් ඉන්න සර් .සර් වගෙ සර් කෙනෙක් සිංහල වුනඑක අපිට ගොඩක් ආඩම්බරයි සර්🇱🇰🇱🇰🇱🇰 චිරං ජයතු සර්❤🌸🙏
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
මෙතනත් ජාතිවාදය සිංහල,පේරාදෙනිය ව්ශ්වවිද්‍යාලයට ජෙට් ඉන්ජිමක් ලබාදුන්නෙ යාපනයේ ගුරුවරයෙක්,තව ඕනතරම් තිබෙනවා ලියන්න
@pradeepkumaara5642
@pradeepkumaara5642 Жыл бұрын
නෙදකින් අපත පැපොල් ඇට ලොන්තයා ඒකෙත් ජාතිවාදය
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
ඇත්තටම තිස්ස සර් ළඟ ක්ලාස් යන දරුවන් ගොඩාක් වාසනාවන්තයි ඔහුන්ට බාහිර දැනුම් සම්භාරයක් සර් ලබා දෙනවා,,,සර් කියලා දෙන අකාරයට එ දේවල් ජීවිත කාළයම උනත් මතකයේ තිබෙනවා,,,ස්තුතියි සර් ඔබට,,🙏🙏
@ravindutharushan50
@ravindutharushan50 3 жыл бұрын
මේ වගේ නියම වටින දේශන දෙන්නේ .තිස්ස ජනනායක ගුරුතුමායි.දේනේශ් මුතුගල ගුරුතුමයි විතරයි.මේ දේශනේ නම් නියමයි සර්
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
*☘️මම නම් ඉගෙන ගන්නෙ ලොකු ලොකු බලාපොරොත්තු වලට නෙවෙයි නිදහස් ජීවිතයක් ගත කරන්නට කොහේට හරි වෙලා අලුත් දෙයක් හොයාගන්නට ආස නිසා...✌️😎💛💚🧡*
@ramanirajapaksa5171
@ramanirajapaksa5171 3 жыл бұрын
f
@pathummalshan9609
@pathummalshan9609 3 жыл бұрын
මාත්
@rumalnishithaweerasinghe6968
@rumalnishithaweerasinghe6968 3 жыл бұрын
හිතේ තිබ්බ දේ බොලා කිව්වේ😅
@sansalasakunthala8987
@sansalasakunthala8987 2 жыл бұрын
ඉතින් අපිට පු*#%කද
@this.8540
@this.8540 2 жыл бұрын
@@sansalasakunthala8987 අමාරුද ලොකුවට?😆 අනුන්ගෙ cmnt අස්සෙ රිංගන්නෙ
@sakukumari144
@sakukumari144 3 жыл бұрын
සර්ගේ video හැමදාම බලනවා...පොඩි අයට වුනත් හොඳින් තේරෙන විදියට සර් කියලා දෙනවා...ගොඩාක් කැමතියි සර්ගේ lectures අහන්න...🙏🙏
@antonfernando5831
@antonfernando5831 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්. හැමදාම වගේ මුල සිට අගට හරිම ආසාවෙන් අහගෙන හිටියා. මේක තමයි අධ්‍යාපනය පිළිබඳ ව සමාජයට දෙන්න ඕන දැනුම. වහල් අධ්‍යාපනයකින් බුද්ධිමතුන් බිහි වෙන්නේ නෑ. අද ලංකාවේ අධ්‍යාපනය හරහා සිදු කරන්නේ බුද්ධිමත් දරුවනුත් උගත් මෝඩයින් කරන එකයි. මමත් දැඩි මතධාරී කතෝලික පවුලකින් එන කෙනෙක්. අපි සමහර දේවල් ප්‍රශ්න කරද්දී අපේ තාත්තලා අපිට බැනලාත් තියෙනවා. කෙසේ වෙතත් මම ජේසුස් වහන්සේට ගොඩක් ගරු කරනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳව ගොඩක් උනන්දුයි. භගවත් ගීතාව අගයනවා. පල්ලියේදී ඉස්කෝලෙදි ආගම කියලා උගන්නන හැම දෙයක්ම නම් පිළිගන්නෙ නෑ. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් බයිබලය තුළ ඉතා අඩුයි. විශේෂයෙන් ම පරණ ගිවිසුමේ සහ අළුත් ගිවිසුමේ නොගැලපීම් හොඳින්ම පෙනෙනවා. බයිබලයේ අලුත් ගිවිසුම වුව ද ලියා ඇත්තේ ජේසුස් වහන්සේ ගෙන් පසුව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පල්ලියේ ආභාෂය ලත් තිස් හතළිස් දෙනෙක් ගෙන් යුතු පිරිසක් විසින් දීර්ඝ කාලයක් තිස්සේයි. අපි ජේසුස් වහන්සේ ගේ නිවැරදි ඉගැන්වීම් බයිබලය තුළින් බුද්ධියෙන් තෝරා ගත යුතුයි. අවුරුදු දෙදහසකට පෙර ජීවත් වූ ජේසුස් වහන්සේ දේශනා කළ දේවල් ඊටත් අවුරුදු පන් හයසියයකට පෙර ජීවත් වූ බුදුන් වහන්සේගේ දේශනා සමහරකට සමානාත්මතාවයක් දක්වනවා. හැබැයි බයිබලයේ ඉතුරු සියල්ලටම නම් පිළිගත හැකි පදනමක් ඇතැයි සිතෙන්නෙ නෑ. මං හිතන්නේ නෑ ජේසුස් වහන්සේ සර්ව බලධාරියෙකු පිළිබඳව විශ්වාස කළා කියලා. ජේසුස් වහන්සේට විරුද්ධ වූ පල්ලියම පසු කාලයේ තම වාසියට ජේසුස් වහන්සේව තමන්ගේ පිලට ඈඳා ගත්තා. යේසුස් වහන්සේට ආදරය කරන සියල්ලෝ ම උන්වහන්සේ පිළිබඳව සැබෑව කුමක්ද යන්න, උන්වහන්සේ දේශනා කළේ කුමක් ද යන්න බුද්ධියෙන් විමර්ශනය කිරීමට පටන් ගත යුතු යි. සැබෑ ජේසුස් වහන්සේව ලොවට හෙළි කිරීමට උදව් කළ යුතු යි. පොඩි කාලේ සිට අපව පුරුදු කරන හුදු අන්ධ භක්තිය නිසා - යේසුස් වහන්සේව කුරුසි පත් කළ පල්ලියේ පූජකයන්ගේ ගැටය ට තවදුරටත් හසු වෙනවා ද යන්න අප දැන්වත් කල්පනා කළ යුතුයි. කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, නිරාගමික හෝ වෙනත් ආගමික භේදයකින් තොර ව සියලුම දරුවන්ගේ නිවහල් බුද්ධියට සෘජුවම ආමන්ත්‍රණය කරන තිස්ස ජනනායක වැනි කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මහත්මා ගති ඇති එක් ගුරුවරයෙක් හෝ යුගයෙන් යුගයට බිහි වේවා යන්න අපගේ පැතුමයි. ජේසු පිහිටයි ! ✝️
@Genesis12381
@Genesis12381 2 жыл бұрын
ගරු.ඇන්තනි නිලන්ත පියතුමා මේ සම්බන්ධයෙන් උත්තරයක් දීලා තියෙනවා උන්වහන්සේගේ ෆේස්බුක් ගිණුමේ ❤️
@chany862
@chany862 2 жыл бұрын
You tube dala nadda thiyenawanam link aka danna
@thril5433
@thril5433 3 жыл бұрын
මම සර්ගෙ පන්ති ඇවිල්ලනම් නෑ. සර් මේ රටට සම්පතක් .දීර්ඝායුෂ ලැවේවා ❤❤
@santhasumanasiri3541
@santhasumanasiri3541 3 жыл бұрын
හරිම වැදගත් කතාවක් අද ⁣කාලෙට හරිම වැදගත් කතාවක් ඔබතුමාට බුදු සරනයි
@prasadvlog6754
@prasadvlog6754 3 жыл бұрын
නොටිෆිකේෂන් ආපු ගමන් බලන්න පුරුදු පුහුණු වුණු අපූරු වැඩසටහනක් . ස්තූතියි සර්.
@brianperera2440
@brianperera2440 3 жыл бұрын
Topic ekata answer eka YES.
@dilrukgalagoda6651
@dilrukgalagoda6651 3 жыл бұрын
ඇත්තම කිව්වොත් මමත් ලංකාවේ අධ්‍යාපනය හින්දා හැමතැනම ලජ්ජා වෙච්ච කෙනෙක්, අපේ දෙමව්පියෝ පවා මාව කොන් කරපු තැන් තියෙනවා. එත් දැන් මම ඉගෙන ගන්න (කටපාඩම් නෙවි) දේවල් මටම හිතාගන්න බැහැ. නමුත් දැන් ඉගෙන ගන්නේ තනියම ඔය ගුරුවරුන්ගෙන් පන්ති ගිහිල්ල නං නෙවි, එකත් ඔය සිලබස්වත් මහලොකු ඩිග්‍රීත් නෙවි.. තනියම කියවලා හොයලා හරිම අසාවෙන් ඉගෙන ගන්නේ. සර්ගේ වචනත් ගොඩක් ලොකු උදව්වක් උනා එකට
@chathurachandana6724
@chathurachandana6724 3 жыл бұрын
Ado sira bn matath oya wade une 😥
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
Great job Dilruk ! That should be 💯 Good luck brother 👍
@kalawaddaa
@kalawaddaa 3 жыл бұрын
Respect
@pamithjayasinhe9890
@pamithjayasinhe9890 3 жыл бұрын
තිස්ස සර් වගේ ගොඩක් ගුරුවරු හිතුවනම් මීට වඩා ලංකාව ලස්සන වෙන්න තිබ්බා...
@obaamaa70
@obaamaa70 3 жыл бұрын
හැබැයි තිස්ස පොහොට්ටුවට කඩේ ගියා හොදේ ....පරිස්සමින්
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@obaamaa70 ගොනෙක් උනාට කමක් නෑ, හැමදේටම අනින්න එපා✋ තිස්ස ස ට කඩේයන්න උවමනාවක් නෑ, හරිදෙයක් කියන්නෙ එතුමා, හරිදෙයක් කරපු තැනකට කාට හරි ලකුනක් වැටුනනම් ඒකටත් ගරුකරපන්. ගොනා වගේ හැම එකටම බෑ ගාන්නෙ නැතුව.
@obaamaa70
@obaamaa70 3 жыл бұрын
@@hasiWills1021 අශූචි කන එකෙක් වගේ ...
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@obaamaa70 උබ නම් අසූචි කටේතියන් ඉන්න ලොල්ලෙක් බව පේනව✋
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@obaamaa70 uba ithin anith paththata kade yanna athi😂😂😂😂
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
දරැ පරපුරට අලුත් යමක් හිතන්න ...කියලා දෙන ඔබ දුර්ලභ ගුරැතුුමෙකි.....දරැවන් පමණක් නොව වැඩිහිටියන් ලෙස ඉන්න අපි ඔබගෙන් අලුත් යමක් ⁣ඉගෙන ගන්නවා ...ස්තුතියි ගුරැතුමනි ඔබහට....
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මට ලියන්න කිසිවක් ඉතිරි නොකර... මට කලින් වීඩියෝ එක බලපු අය ලියලා ගිහින්. එක සීරුවට ඒවා කියවා ගෙන ගියා. හැම කමෙන්ට් එකකටම මගෙන් 👍 ක්. ඒත් හිතට මදි. මෙන්න මගෙන් 💙💙💙💙💙 💛💛💛💛💛 ❤❤❤❤❤ 💜💜💜💜💜 💗💗💗💗💗 💚💚💚💚💚 වැස්සක්.
@reetarathnayaka8534
@reetarathnayaka8534 3 жыл бұрын
පත හෑලි ලියන්න ඕනේ නෑ. කෙටියෙන් ම කිව්වොත් දේශනය පට්ටම පට්ට ❤
@anthonyperera591
@anthonyperera591 3 жыл бұрын
Tissa vidyawen mula wela. Parinamaya eththak wenna puluwan. But for every thing there must be a beginning. That is why majority of worlds population believe in God. Even the Russian president veldemin putin is a believer of God.
@mightyfriend1454
@mightyfriend1454 3 жыл бұрын
@@anthonyperera591 ලෝකෙ වැඩි දෙනෙක් ඇදහැව්වා හියලා හැම එකක්ම සත්‍ය වෙන්නෑ ලෝකයෙ නූගත් මිනිස්සු වැඩියි.ලෝකෙ ගල් කැට වැඩියි.ක්‍රිස්තියානි කතෝලික ඉස්ලාම් කියන්න ලෝකෙ බලෙන් පතුරපු ආගම් මිනිස්සු ආසාවෙන් වැලද ගත්තෙ නෑ.අදහන ඕන දෙයක් සත්‍ය වෙන්නෙ නෑ.එක හරකෙක් යන පැත්තට අනිත් හරක් ඔක්කෝම යනවා වගේ නිකන් ඔයා කියන කතාව. ලෝකෙ ගල් කැට වැඩියි.මැණික් කැට වලට වඩා.ලෝකෙ නූගත් මිනිස්සු වැඩියි උගත් මිනිස්සුන්ට වඩා.ලෝකෙ මුලාවෙන් පිරිනු මිනිස්සු වැඩියි ප්‍රඤාවන්තයන්ට වඩා.පරම්පාරාවෙන් ආව පලියට පොත පතේ තිබ්බ පලියට ගොඩක් අය විශ්වාස කරන පලියට පිලිගෙන වැඩක් නෑ ඒ දේ ප්‍රායෝගික නැත්නම්.
@youtubechanal4737
@youtubechanal4737 3 жыл бұрын
@@anthonyperera591 උබේ නම දැක්කහම හිතා ගත්තහැකි උබ කලවන් සිංහලයෙක් කියලා 😏 මිත්‍යාවෙන් මිදෙන්න දරැවා උබලෑ ඔය බටහිර රටවල නිරාගමිකයෝ දැන් ගොඩක් ඉන්නෙ දැන් උන් බුද්ධිමත්
@prasadpathiraja
@prasadpathiraja 3 жыл бұрын
රටක් දියුණු කරන්නෙ කොහොමද? බුද්ධිමත් මිනිසුන් ඇසිය යුතුම කතාවක් Induragare Dhammarathana Himi bana
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@youtubechanal4737 mchn oya name agata ,perera, anthony, mendis ,siva, soysa vage thiyana eun godak ma kalu suddo
@ariyawathimenike5288
@ariyawathimenike5288 3 жыл бұрын
අපෙ ජිවව්ද්‍යව ගුරු තුමනි ඔබතුමා කරන පඩ්ම් වයසට ගියත් හොදටතෙරෙනවා අපිට .ඔබතුමා කියන දෙවල් හරිම ඇත්තයි ගුරු තුමනි ඔබතුමාට දළදා සමිදු පිහිටයි
@sufiyanrazik5005
@sufiyanrazik5005 3 жыл бұрын
You are a great teacher. You are too good. I do not understand one thing. Why we people are mixing the religion with everything. We should not learn religion in science class. If we mix this, we will not be able to deferentiate science and religion. You are doing a good job. We must spread this concept in national level.
@Thisisme918
@Thisisme918 2 жыл бұрын
I also can’t understand this. Our Sri Lankan Buddhists specially try so hard to bring religion in to everything. Even into science. When science can’t prove a God or any religious view. This is a basic thing everyone should understand.
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
හරීම ආසාවෙන් අහන් ඉන්නේ. සර්ට හුගක් පිං 🙏😇
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
ඔබ තුමා ලංකාවේ ළමයින්ගේ පිනට පහළ unu ගුරු වරයෙක් 🙏❤🙏
@malaranaweera150
@malaranaweera150 3 жыл бұрын
දේව මණ්ඩලය කතාවෙලා ලංකාවේ ලමයි ටිකවත් හොදමගට ගන්න ඕන කියලා එහෙ හිටිය හොද කෙනෙක් තිස්ස ජනනායක නමින් මෙහාට එවලා 🙏🙏🙏ඔබ තුමාට බුදුසරනයි දෙවිපිහිටයි
@diaryofoman4089
@diaryofoman4089 3 жыл бұрын
මෙච්චර සර් කට කැඩෙනකන් කියලා දෙවින්නට කරන්න පුලුවන් දෙයක් නෑ. පරිණාමය ස්භාවික සංසිද්දියක් කියලා. දේවමණ්ඩලයක් අැදලා අරන් අයියෝ.😁
@hashithamarathunga1028
@hashithamarathunga1028 3 жыл бұрын
@@diaryofoman4089 සර්වබලධාරි දෙවියොයි, වෙනත් ලෝක වල ජීවත් වෙන දේව මන්ඩලයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දර දෙකක් බං. නොදන්න මගුල් කතා කරන්න එපා.
@roshanesax3880
@roshanesax3880 3 жыл бұрын
Ethakota Oya kiyana palamu sathwaya athi wune kohomada ?? Buddha darashanayata lokaye arambaya saha awasanaya pahadili kala haki da ? Ese nomathi nam hethu pala wadaye, palamuwana hethuwa pahadili kala hakida? Budu rajunta budu weemata upakara kala sakra dewidun yanu kawarekda?
@slgamers5998
@slgamers5998 3 жыл бұрын
@@roshanesax3880 කවුද කිවුවෙ සක්‍රයා බුදු වෙන්න udaw කලා කියලා 😂😂
@isurusampath8156
@isurusampath8156 3 жыл бұрын
@@diaryofoman4089 ඩාවින් ඉදිරිපත් කලේ මතයක් පමණි බයිබලයේ සදහන් වන දේ මතයක් නොවෙ.(ස්තීරවම කියනව) ඩාවින් ඉදිරිපත් කලේ තිබුන දෙයකින් තව දෙයක් පරිනාමය වන බවයි.(එය මතයක් පමණි වෙනස් විය හැක.) බයිබලය මේ ලොකයේ ආරම්බයේ සිට මැවීම ගැන කතා කරනව. කිසිම විද්‍යාවකින් ලෝකයේ ආරබය ගැන පැහැදිලි කිරීමක් කිරීමට බැරිවෙල තියෙනව ..big bang thioer මේකත් මතයක් විතරයි..මනුෂ්‍යයාට පෙනෙන්නේ පොඩි කුඩා කොටසක් විතරයි . පටන් ගැන්මේදී දෙවියන්වහන්සේ අහසත් පොලවත් මැවූ සේක ..මේකට විරුද්ධව තවමත් සාක්ශි නෑ.🤗 අනික ලෝකයේ සිටිය බොහෝ විද්‍යාඥයෝ අවසානයේ දී කියා සිටින්නේ අපිට නොපෙනෙන දෙයක් ඇති බවයි.
@rangadipathiyalageeamithan5987
@rangadipathiyalageeamithan5987 Жыл бұрын
සර්. මම සාමාන්‍ය පෙළ විභාගයත් fඑල් උන කෙනෙක්. මම 1984 වර්ෂ වල පුංචි මම පාසැලේ 4.5 පන්තිවල සිටිනවිට මම එදා තනිවම කල්පනා කල දේ අද ඔබතුමාන්ටත් වැටහිලා තිබිම මට හරිම සතුටක්.
@sasudhstephan3495
@sasudhstephan3495 2 жыл бұрын
I wish someone could translate his lectures. This information should go global. Amazingly explained.
@lesleyajith7375
@lesleyajith7375 3 жыл бұрын
අම්මපා සර් කියන ඒවානම් සම්පූරනම හැබැවකි 🙏🙏🙏♥️♥️♥️
@sasmitharajapaksha9647
@sasmitharajapaksha9647 3 жыл бұрын
මං bio නෙමේ කරන්නෙ ඒත් biology වල මේ කියවෙන ඩාවින් වගේම පුද්ගලෙයක් සර් ඒක නම් shure 💯
@naveen4940
@naveen4940 3 жыл бұрын
ඕක මුලින්ම ඇහුවේ සන්නා සර් ගෙන්..වෙනම වචන සෙට් එකකින්...අද ඒක විද්‍යාත්මකව වචන වලින් අහගත්තා.....♥️
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 5 ай бұрын
සර්ගේ වැඩසටමන් වයසක අපටත් ඉතාම ප්‍රයෝජනවත් වේ. ඔබතුමාට ස්තුතියි.
@janiya3384
@janiya3384 3 жыл бұрын
අපිත් ඉස්කොල කාලෙ හරිම අකමැත්තෙන් ගියෙ. පන්තියෙ අන්තිමයට කලින් එක වෙලා තියෙනවා ඒත් සතේකට ගනන් ගත්තෙ නෑ මංනම් 😁 හැමෝගෙම ධෛවයත් එකවගේ නෑනෙ සර් 😊😊
@emanside3519
@emanside3519 3 жыл бұрын
මන් වගෙ ඩයල් එකක් ටිකක්
@hendalaseelathero8777
@hendalaseelathero8777 3 жыл бұрын
ගුරු පියාණෙනි විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි...!
@kolithasamarasekara6460
@kolithasamarasekara6460 3 жыл бұрын
Great job sir....I'm soooooo interested in listening to your lessons.Your teaching is extremely AMAZING !!!!! GOOD LUCK sir , GOD BLESS YOU !!!!!!
@chamindapeiris897
@chamindapeiris897 3 жыл бұрын
කියන්න වදන් නෑ තිස්ස සර් හරිම ආසයි හරිම ආසාවෙන් ඉවර වෙනකම්ම බැලුවෙ ❤️👍
@janithransiri8930
@janithransiri8930 3 жыл бұрын
දැනුම් පද්ධතිය කියපු ගමන් රාමුව මතක් උනා 🙂
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
Ada video thama nane bro
@supinimudage9358
@supinimudage9358 3 жыл бұрын
Me week ramuwe video nehe kiyala thibuna..🙁🙁
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
@@supinimudage9358 tab vala community post pennane nathi nisa , dana ganna vidihak na👍👍
@supinimudage9358
@supinimudage9358 3 жыл бұрын
@@illuminati7421 hmmmmm
@Darshana316
@Darshana316 3 жыл бұрын
මටත්
@ireshapremadasa8608
@ireshapremadasa8608 3 жыл бұрын
හරිම වැදගත් ඒ වගේම වටිනවා.මම ආසම පුද්ගලයෙක්...ආදරෙයි සර්
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
සර් භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය තුල ඇති සප්ත සූරියෝද්ගමන සූත්‍රය කියවන්න සර් ඇත්තටම වටිනවා ....
@demmaau8016
@demmaau8016 2 жыл бұрын
මචන් ඒ සූත්‍රය තියන තැන කියන්න පුලුවන්ද කොහෙද ,,මොන නිකායෙ ද ?
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
@@demmaau8016 දීඝනිකායේ පාථිකවග්ග පාලියේ 4වෙනි අග්ගඥ්ඥ සූත්‍රය බලන්න ඒ සූත්‍රයේ මම අදහස් කල කරුනු තියෙනවා. සප්ත සූරියෝද්ගමන සූත්‍රය පෙලෙහි තියෙන තැන මට මතක නෑ. නමුත් ඒ සූත්‍රයෙන් මම අදහස් කල කරුනු අග්ගඥ්ඥ සූත්‍රයේ තියනවා ...
@yfyfgg2603
@yfyfgg2603 3 жыл бұрын
නොදන්න දේවල් ඉගෙන ගත්ත ස්තුතියි 🙏🙏🙏🙏🙏 ඔබ තුමාට 🙏
@sunilfernando8605
@sunilfernando8605 3 жыл бұрын
Pretty Interesting Presentation I went to a leading school in Sri Lanka when I. Was a school boy. For asking unwanted questions.I was sent out of the class.loads of time. I got into a habit to read books, when ever we went to Colombo, I got my Father to stop the car at Lake house book. Those days it was at a place close to the Regal cinema. The reason I was sent out. I knew bit more than the class frame work, and the teacher did not like it. After A levels, I came to Europe to study Then I, began to enjoy the stress free education system. After the Exam. I knew exactly the grade Iam going to get. Finland is a great country to study. Also Italy.
@judeperera316
@judeperera316 3 жыл бұрын
ජීවිතයේ දුටු හොදම ගුරුතුමා... සර්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා සර්.....❤️👍
@studioakren4136
@studioakren4136 3 жыл бұрын
මටත් ඔබ තුමා ගැන යම්කිසි ආඩම්බරයක් හිතෙනවා all the best
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 3 жыл бұрын
ජීවිතය ගැන තවත් දෙයක් ඉගෙන ගත්තා ඔබෙන් සර්.❤️😌 ගොඩක් ඉස්තූති ඔබට 😍
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට , ❤️❤️❤️❤️👑👑👑👑👑👑👑👑👑👑💐💐💐💐💐💐💐
@chathurangadarshana9715
@chathurangadarshana9715 3 жыл бұрын
ගෞරව කලයතු උතුමි ගුරුවරයෙකි ඔබ තුමා.
@fahiribraheen6211
@fahiribraheen6211 3 жыл бұрын
Dear sir thanks for lot's actually I am very interesting and I followe your explanation of the younger generation. I am now age of 61. But still I am studying certain things to know. What ever you try to spread out to further students and pupils are should be use this opportunity to store there's mind.
@wathsalasenith7895
@wathsalasenith7895 3 жыл бұрын
තිස්ස ජනනායක is super teacher
@gaminifernando6270
@gaminifernando6270 3 жыл бұрын
ෆෝන් එකේ ලස්සන පැරණි සිංහල සිංදු ටිකයි කෑම රෙසිපි ටික යි ඇරුනාම ඉතාමත් වැදගත් දේ තමයි ඔබතුමා ගේ දේශන වලට සම්බන්ද වීම. අවසානය දක්වා නොවරදවා අහනවා. වටිනාකම නිමකළ නොහැකි යි.
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 3 жыл бұрын
එතකොට සර් මට හිතෙන විදියට, ඒ පරිණාමවාදයේ හැඩගැසීමක් නේද මේ එන විරුස් එක ස්තුතියි සර් ,❤️❤️❤️
@lilykuruppu8418
@lilykuruppu8418 2 жыл бұрын
මම ශිෂ්‍යයෙක් නෙවෙයි නමුත් ඉගෙන ගන්නා දේ බොහෝය, හැමදාම සර්ගෙ ක්ලාස් එකේ මම ඉන්නවා, ස්තූතියි ❤️
@dushyanthaperera180
@dushyanthaperera180 3 жыл бұрын
විශාල සතූටක් සර්. මට අතිතයට යන්ඩ පුළුවන් නමි ,සර්ගෙන් දැනුම ගන්ඩ. මම ඒනවා ඔබගේ පංතියට. සියලුම සිසුන්ගේ මනස දියුණු කරන්න ඔබට ශක්තිය තව තවත් ලැබෙිවා!!!!.
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
මට මතකයි 1970 මුල් ගනන් වියයුතුයි. පුතානෝගෙ පියානෝ ජනාධිපති කාලෙ. අවුරුදු 15-18 වගේ පොඩි කොල්ලෙක් හොයා ගත්ත මුහුදු වතුරෙන් බලය උපදවන විදිය. ඒ බලය වාහන ක්‍රියාකාරීත්වයටත් යොදාගත හැකියි. පියානෝ ලමය ගෙන්වල පිටට තට්ටු කරල ඔයාවගේ අය තමා රටට අවශ්‍ය කියල දුන්නා සහතිකයක් . එදින් එදා ඒ කොලුවාගේ ඇඩ්‍ර්ස් එකවත් නෑ. මොනව උනාද අද වෙනකම් කවුරුවත් දන්නේ නෑ.
@bavinduabhilash86
@bavinduabhilash86 3 жыл бұрын
ලංකාවෙන් පිට නේද දැන් එකත් මට මතකයි සර් කෙනෙක් කිවුවා ඔය කතාව දැන් ඒ ලමයත් වෙන රටකට ඒක් දීලා හරි මොකක් හරි
@dimuthuraweendrajith3976
@dimuthuraweendrajith3976 3 жыл бұрын
Me wisthare tawa hoyamu
@mohammedinsaf5211
@mohammedinsaf5211 3 жыл бұрын
1970 Sirima or JR
@nishakumari3534
@nishakumari3534 Жыл бұрын
හැත්ත ගනන් වල ජනාධිපතිල හිටියේ නෑ නෙ..
@nimalwijekoon3698
@nimalwijekoon3698 3 жыл бұрын
ඉතාමත් වැදගත් දේශනයක් සියලු දෙනාටම ස්තුතියි.
@Weera_singhe9503
@Weera_singhe9503 2 жыл бұрын
So true sir, I have no an other words to describ your words and you are such a grate teacher. ☸️💐🙏
@sunilsiriwardana5271
@sunilsiriwardana5271 3 жыл бұрын
I have a great feeling that you would steer the course of education to another direction to make our children great philosophers. Our salute to your great efforts.
@ddandrews6472
@ddandrews6472 2 жыл бұрын
I think that is a fair statement. He's done a lot of work by making or helping students to expand wisdom and think freely, and all that while helping and motivating them to do well in the structured education exams that he prepares them for. Tissa is justifies the designation of an intellectual.
@bandara0718859
@bandara0718859 3 жыл бұрын
ඒක ඇත්ත සර්. බලදාරීන්ට ඕකවත් තේරෙන්නේ නැතිතරම් උපාධිය තියන අයනේ ඉන්නේ.
@Serene_9704
@Serene_9704 3 жыл бұрын
Clz එකේදිත් අහලා මේකෙත් අහනෝ ආසාවෙන් අපේ සර් 😁😁😁 ❤❤❤
@mywork8130
@mywork8130 3 жыл бұрын
මාත් හරි ආසයි නිදහසේ ඉගෙන ගන්න.......❤🙂 එත් එහෙම තත්වයක් අපිට නැ...😓
@kamaniepa1429
@kamaniepa1429 3 жыл бұрын
ලෝකයේ සොදුරුතම ජීව විද්‍යා ගුරු උතුමා
@shani9796
@shani9796 3 жыл бұрын
👍👍👍👍👍👍
@shriyanihkn8701
@shriyanihkn8701 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ ඉන්දීයන් නාට්‍ය සහ ඒ ටයිප් සිංහල නාට්‍ය බලන උන්නුයි දේශපාලන ගොබ්බයන්ගේ දේශපාලන වැඩසටහන් බලන උනුයි,,,
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 жыл бұрын
ඇයි දෙවෙනි ඉනිම බලන උන්
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
අනිවාර්යයෙන්
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 2 жыл бұрын
ඇයි අපට කවන්න හදන දෙමළ චිත්‍රපට.
@romahashi
@romahashi 2 жыл бұрын
වෙන ආගම් වලට ගහන්න කලින් හැමතැනම ගිහින් හරියි කියන ඔයගේ ආගම හරියට අදහනවනම් නොදන්න ආගම් ගැන කියන්න එපා.ඔයවගෙ මොලේ විකාර මිනිහෙක් නිසා වෙන්න ඇති ඔයගේ ගැනිත් දාලා යන්න ඇත්තේ 🤣
@phra-ie5un
@phra-ie5un 2 жыл бұрын
@@romahashi අනේ බයිබලය කියන්නේ සුරංගනා කතා තියෙන එකක් නෙ. වැදගත් ඉගැන්වීම්.
@pradeepnuwan7275
@pradeepnuwan7275 Жыл бұрын
සර් මම ⁣ඉන්නෙ යුද හමුදාවෙි. එත් මම සර්ගේ ගොඩක් ලෙක්චර් බලනවා. එවා ජිවිතයට මාරම වැදගත් සර්. ඔබ හොද ගුරුවරයෙක් එකට උපමා අවශ්‍ය නැ සර්. විටෙක ඔබ හොද පියෙක්. බුදු සරනයි සර් ඔබට.
@shproduction6616
@shproduction6616 3 жыл бұрын
කෝ තිස්ස සර්ට ගරු කරන කට්ටිය 😍😍 LK
@isharaheendeniya6635
@isharaheendeniya6635 3 жыл бұрын
💐
@shproduction6616
@shproduction6616 3 жыл бұрын
thank you very much..
@user-le7fo2zb5k
@user-le7fo2zb5k 3 жыл бұрын
තිස්ස සර්ට අදරෙයි කියපා තොපිට ලයික් කරන්නෙ මොන මගුලකටද. විඩියො එකටම ලයික් කරනවා නෙ. ලයික් හින්ගා කන්න එපා බන්
@sahan_perera_
@sahan_perera_ 3 жыл бұрын
@@kushanschoolvlogs433 නැත්තන් තෝ වගෙ තට්ට අවජාතකයකුට ගරු කරන්ඩද 😹
@ravindumadushanka5370
@ravindumadushanka5370 2 жыл бұрын
@@sahan_perera_ oh no😂
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
මාත් චූටි කාලේ ටොයොටා සිහින කාරයක් ඇන්දා.ඒ කාලේ ඉතින් මේවා දැනන් හිටියේ නෑ.😍
@sujeewadodamgoda943
@sujeewadodamgoda943 3 жыл бұрын
මම සුජීව ඩුබායිවලින්.. ඔබතුමන්ගේ අන්තර්ජාල පාසැලේ ශිෂ්‍යයෙක්.. තුනුරුවන්ගේ සරණින් දීර්ඝායු වේවා
@user-le7fo2zb5k
@user-le7fo2zb5k 3 жыл бұрын
අනෙ අයි බන් වීර සින්හලයො තම්බි රටවල රින්ගන්නෙ
@randikadidula4108
@randikadidula4108 3 жыл бұрын
@@user-le7fo2zb5k mama canda yanna inne
@deepikamarasingha1514
@deepikamarasingha1514 3 жыл бұрын
Bible kiyewuwanam Sir parinama wadaye warada hoya ganna puluwan Meyata hithena dene liuwe
@pasinduperera8756
@pasinduperera8756 3 жыл бұрын
ඩාවින් කියන්නෙත් ඩාවින්ගෙ පොත කියන්නෙත් මිනිස් නිර්මාණයක් විතරයි.අවුරුදු දාස් ගණනකට කලින් උනු දේවල් ගැන මේ යුගයෙ හිතන එක බොරුවක්.මිනිස්සු තීරණ ගන්නෙ පේන දේ මත.ඒක මිනිස් ගතිය.කොහොම උනත් අනිතය සංකල්පය හරි.
@rivindunikil9809
@rivindunikil9809 3 жыл бұрын
Apee sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💚💚💚💚💚💚💚💚❤️❤️❤️❤️❤️❤️
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
තිස්ස සර් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍😍
@chandiherath1892
@chandiherath1892 2 жыл бұрын
all glory to God almighty 🙏🙏🙏🙏🙏
@nishaamarasinghe1496
@nishaamarasinghe1496 3 жыл бұрын
Niyamai sir .sir ge පාඩම් පාසල් ලමයින්ට vagema vadihitiyantath ගොඩාක් vatinava . Thank you so much sir 🙏. Sir අපේ රටට ලොකු sampathak. Obata නිරෝගිමත් jeevithayak මම ප්‍රාර්ථනා karanava.god bless you.
@prazad001
@prazad001 3 жыл бұрын
මෝඩඇදහිලි විවේචනය කරන්න කාලය නාස්තිකරන්න එපා. අවු 2000කට කලින්ඉඳන්.මේදේව සංකල්ප හරහාමෝඩ නමුත්උගත් මීහරකුන්ව ගොනාට අන්දවන්න කපටි මිනිස්සු සමත් වෙලා තියෙන්නේ
Teenagers Show Kindness by Repairing Grandmother's Old Fence #shorts
00:37
Fabiosa Best Lifehacks
Рет қаралды 44 МЛН
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 22 МЛН
Teenagers Show Kindness by Repairing Grandmother's Old Fence #shorts
00:37
Fabiosa Best Lifehacks
Рет қаралды 44 МЛН