බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බෙහෙත් නැති ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග | Tissa Jananayake with Life (EP 115)

  Рет қаралды 28,441

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 171
@sumedasamankumari7107
@sumedasamankumari7107 Ай бұрын
Sir, sle(lupus) ගැන වැඩසටහන් කරන්න, දේශිය හෝ බටහිර බෙහෙත් වලින් සුව කළ හැකිද යන්න පැහැදිලි කරන්න. ගොඩක් පිං සර්ට
@herathgunathilaka4818
@herathgunathilaka4818 8 ай бұрын
දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා. මෙම දැනුම් පද්ධතිය ඉදිරියට ගෙනයාම ඔබ තුමාගේ වගකීමකි. ඔබ තුමාට දීර්ඝායු වේවා
@avishkasanjaya7257
@avishkasanjaya7257 8 ай бұрын
@sarathrajapaksha6855
@sarathrajapaksha6855 8 ай бұрын
සර්ගෙ පුතට උනා වගේ දෙයක් මටත් පොඩි කාලෙ වෙලා තියෙනවා වයස 3දි විතර මට යාන්තම් පොඩි මතකයක් තියෙනවා වකුගඩු අමාරුවක් හැදිල ස්පිරිතාලෙ දින23ක් ඉදල ඒත් බැරි වෙලා ගමේ වෙදමහත්තයා තමයි සනීප කරල තියෙන්නෙ
@nilankasamanjith8014
@nilankasamanjith8014 8 ай бұрын
මම sir ගේ programme බලන්නේ හිත සන්සුන් කරගන්න ඕන වෙලාවට,හරියට භාවනාවක් වගේ ,sir ගේ voice එක පුදුම healing power එකක් තියෙනවා 🎉🎉දැනුම වගේම හඬත් වැදගත්
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග 8 ай бұрын
මෙි දේවල් කියද්දි දුක හිතෙනවා අපේ පෙරදිග දැනුමි පද්ධතිය ඉතා වෙිගෙන් වියැකිලා යනවා පේද්දි...ඇයි ඉස්කෝලෙ ළමයින්ට විනාඩි 20 ක් වෙන් කරලා අප අවට තියෙන ගස් වැල් හඳුන්වලා දෙන්න බැරි..දැන් අවුරැදු 20 පැනපු අය ඉන්නවා ඔීන තරමි අඩුමතරමෙ මුකුනුවැන්න පැලයක් සාරන පැලයක් වත් අඳුරන්නෙ නැති අය...අහෝ රටක අධ්‍යාපන ක්‍රමය..
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 8 ай бұрын
සර් ලබා දෙන දැනුම ඥානය උත්තරීතරයි සර් සහ දරුවන් ද පවුලේ සැමදෙනාද නිදුක්වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 7 ай бұрын
ඔය රොමටොයිඩ ආතරයිටීස් මටත් තියෙනවා සර්.මට වයස 38යි.මම ඉන්නෙ දැනට කුවේට් වල .මෙහෙන් බෙහෙත් කරනවා .බෙහෙත් හරි ම හොද යි.සමහර විට සර් කියන විදියට ප්‍රතිදේහ අඩපණ කරනවා ඇති .ඒක හැදුණු වෙලාවට දැන් මැරෙයි කියලා හිතෙනවා සර්.සර්ගේ වැඩ සටහන් එකක් නෑර මම බලනවා සර් හරියට භාවනාව ක් වගෙ .මුතුගල සර්ගේ ඒවා ත් බලනවා . 46:38
@priyanthiperera6462
@priyanthiperera6462 8 ай бұрын
ඒ වෛද්‍ය වරයා දෙවත්වයට පත්වෙවා
@pasindumudagedara7116
@pasindumudagedara7116 8 ай бұрын
මේක බලද්දි ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි කියලා ඕන මනුස්සයෙක්ට තේරෙන්න ඕනෙ🙂💔 මේ ජීවිතේ දුක කියන දේ තේරෙන්න ඔනෙ🙂💔 පිං සර් 🥰🙏🏻
@SMSR1982
@SMSR1982 8 ай бұрын
ඔබතුමා ඉතාම නිවැරදි ආධ්‍යාත්මික ගමනක් යන බව පේනවා.ආධ්‍යාත්මය ඉහලටම දියුණ කර ගත්තාම ලෙඩ හොද කරන්නත් පුළුවන්. ජයෙන් ජයම වේවා!!!!!.
@asankaweerasinghe5857
@asankaweerasinghe5857 8 ай бұрын
හරියටම හරි 🙏🏻
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 8 ай бұрын
​@@asankaweerasinghe5857අනේ හරකො 😂
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 8 ай бұрын
අනේ හරකෝ😂
@anuradharavihari7620
@anuradharavihari7620 8 ай бұрын
අනිවාර්යයෙන් අත්දැකීමෙන් කියන්නෙ
@vimukthisenarathne3610
@vimukthisenarathne3610 8 ай бұрын
@@anuradharavihari7620 අනේ හරකෝ😂
@asankaweerasinghe5857
@asankaweerasinghe5857 8 ай бұрын
ලොව පහළ වූ නිමකල නොහැකි වටිනා වස්තුවකි ඔබ තුමා. සෙත් වේවා
@shandissanayake9598
@shandissanayake9598 8 ай бұрын
ඔබතුමා කියන කතාවට එකතු කරන්න යමක් කියන්නම්..මම ගෙවල් මාරු කරල අලුත් පැත්තකට ගියා..එ් ගෙවල් ලඟ..පවුලක් හිටිය රක්තවාතය නිසා පීඩාවිඳින .... මම එයාල වෙනුවෙන් තෙෙලක් හින්ඳවෙව්වා.. අද එයාල එ් රෝගයෙන් සඳහටම නිදහස්.. එ් තෙල ලෝකෙ කොහේවත් පොතක ලියවෙලා නැහැ ...වගේම කිසිම වෙෙදයවරයෙක් ලගත් නැහැ.. මහා ඉෂිවරයෙකුගෙ ඔෂධ සමාධියට ..ගෙතිල අාපු .. සුවිශේෂී තෙලක් ...එවැනි ඹෂධ දහස් ගනනක් උන්වහන්සේගෙ මහා ඥාණයට සමාධියෙන් ගෙතිල අැවිත් එ් කිසිම බෙහෙතක් සගවන්නෙ නැතිව ලෝක සත්වයාගෙ හිත සුව පිනිස ..පොත් 100 ලියා..එ් සෑම පොතකම ..ඹෂධ වර්ග කිහිපයක් සාදා ගන්න අාකාර ඉතාම පැහැදිලිව සඳහන් කරල තියෙනව.. 2017 දි උන් වහන්සෙ අපවත් වුනා.. එවැනි උත්තමයන් අති දුර්ලභව පහල වෙන්නෙ මේ හෙල දෙරන මත....🙏🙏🙏.
@hemakandamullage3828
@hemakandamullage3828 7 ай бұрын
වහරක හාමුදුරුවො නේද?එතුමගෙ බෙහෙත් හරියට හරි
@sumedasamankumari7107
@sumedasamankumari7107 Ай бұрын
ඔයා ඒ තෙල් එක නිශ්පාදනය කරලා අසරණ රෝගීන්ට සාධාරණ මුදලකට ලබා දෙන්න
@sangeethanjalee209
@sangeethanjalee209 8 ай бұрын
මගේ නංගිගේ දණහිස් ඇට කටු දියවෙලා, එයාට තයිරොක්සින් සම්බන්ධ අසනීපයක් නිසා ඇඟ මහත් වෙනවා, කෙතරම් ප්‍රතිකාර කලත් එන්න එන්නම තත්වය දරුණු වෙනවා. අනේ පින් අත්වෙයි සර් ඔබතුමා කියන ඔය ජීවක වෛද්‍යතුමා ඉන්නේ කොහේද? දුරකතන අංකයක් හරි තියනවා නම් ලබාදෙන්න මහඟු පිනක්. 🙏🙏🙏
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 8 ай бұрын
මම අදත් මේ වීඩියෝ එක බලන්නෙ මම පීඩා විඳින බඩේ අමාරුව අමතක කරන්න ඇත්තටම සුවපත් වෙනවා
@nimalkumara5675
@nimalkumara5675 8 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 8 ай бұрын
සර්ට පිං අපි දැනුවත් කලාට සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏. ❤️
@subhadradasanayake982
@subhadradasanayake982 6 ай бұрын
ඔබතුමාගෙ දේශනා වැඩිහිටි අපටත් ඉතාම වටිනවා.ඉතාම සතුටින් ,අගනා දේශනා බව ප්‍රකාශ කරමි.උගතුන් ගේ මුවින් පිටවන වචන කිසිවක් ඉවත දැමිය නොහැක.අගයක් ඇත.🙏🙏🙏❤️
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔඛ තුමා දේව ගති ඇති උතුම් මිනිසෙකි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා
@CuteNatureGirl
@CuteNatureGirl 8 ай бұрын
පෙරදිග දැනුම් පද්ධතිය කියන්නේ බොහෝ මිනිසුන් හෑල්ලුවට ලක් කරන.., නමුත් මේ විශ්වීය සොබාදහමත් එක්ක ගැළපිලා යන එකම දැනුම් පද්ධතිය... ❤. මේ විශ්වයේ සැබෑ යතාර්ථය... ❤🤟. අතීත මිනිස්සුන්ට කොච්චර නම් දැනුමක් තිබෙන්නට ඇත්ද මේ දේවල් භෞතිකව පරීක්ෂණ නොකර අවබෝධ කරන්නට තරම්... ❤❤
@UpulKaluarachchi
@UpulKaluarachchi 5 ай бұрын
මගේ නාඩි අල්ලලා වෙද මහත්තයෙක් කිව්ව මගේ ඇඟ දුර්වලයි කියලා මන් හිනා උනා.ඒත් ටික කාලෙකින් මගේ කට කොන්ට්‍රොල්.නැතුව ගියා.ඊට පස්සෙ නියුරෝබියන් කියන විටමින් බීල හොඳ උනා
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 8 ай бұрын
මෙවැනි වටිනා ගුරුවරුන්ට , වෛද්‍යවරුන්ට, සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද රැකවරණය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! මෙවැනි අය තුලින් තවත් යහපත් අය බිහිවේවා ! සැමටම සුවය ලැබේවා !
@anuriranasinghe8106
@anuriranasinghe8106 8 ай бұрын
ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත sir නිසා. Sirta ගොඩක් පින් 🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 7 ай бұрын
මෙ සිදුවීම කලිනුත් සර් දැනුවත් කලා 🙏🙏🙏🙏🙏🙏 එම දේශීය වෛද්‍යවරයාට ද නිවන් සුව ලැබේවා
@malaranaweera150
@malaranaweera150 8 ай бұрын
සර් ඔබතුමාගෙ මනසේ දියුණුව අතිවිශිෂ්ඨයි ලොව්තුරු අරණ සුසිල වංශ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා අහන්න මනසේ නිවීම නිවනයි
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 8 ай бұрын
හරිම ශ්‍රේෂ්ඨයි සර් මගේ මනස ශාන්ත සුන්දර බවක් ඇති වුණා මගේ අම්මා අවුරුදු 29 තිස්සේ පීඩා වින්දා සර්වයිකල් ස්පෙන්ඩිලෝසිස් කියන අසනීපයෙන් බටහිර වෙදකමෙන් සුවවුනේ නැහැ හෙට්ටිආරච්චි කියලා ඉංජිනේරු මහත්මයෙක් මට කිව්ව නිට්ටඹුව පැත්තෙ යටියන වෙදමහතා හමුවෙන්න සුවපත් කරනවා කියලා අම්මා එහි යන්න අකමැති වුනා අවුරුදු 29 ක් දුක්විදල අවුරුදු 7 ක් එකතැනම ඉදල 2017 සැප්තැම්බර් 14 වැනිදා මියගියා අර වෙද මහතා හමුවීමට ගියා නම් සුවපත් වෙයි කියලා මට හිතෙනවා
@ranjanirajakaruna3917
@ranjanirajakaruna3917 8 ай бұрын
මේ වගේ විශේශිත දැනුමක් අපට ලබා දෙන ඔබට පිං . තෙරුවන් සරණයි
@lalithanurasiri4529
@lalithanurasiri4529 7 ай бұрын
දැනුමක් ලබා දුන් නාට බුදුසරණයි සර්
@rohankandamby9857
@rohankandamby9857 8 ай бұрын
ඉතාමත් වටිනා දේශනයක්.බොෙහා්මත් පින් තිස්ස සර්ට.😮😊😅
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 8 ай бұрын
ගොඩාක් වටිනා වැඩ සටහනක් මමත් insulin ගන්න කෙනෙක් මම බලාගෙන හිටියේ ඔය වගෙ වැඩ සටහනක් මම israel දේශයේ සිට Degoda කුමාර මහතා kranneth owani prathikara Athuma kranawa
@mahindafernando
@mahindafernando 8 ай бұрын
සියලු දේව ආශිර්වාදය ලැබෙිවා ඔබ තුමාට මෙිව පැහැදිලි කර දෙනවට..
@asokadasanayaka4378
@asokadasanayaka4378 8 ай бұрын
ජයවේවා සර් 💐එන අදහස් අකුරු කරන්න බැ .❤❤❤
@srimamangalika9684
@srimamangalika9684 7 ай бұрын
ස්තුතියි බැනිල්ලක් නොව නොපැහදිලි දෙයක් පැහැදිලි කිරීම යි. ❤❤❤❤❤
@ChandraSamarawickrama
@ChandraSamarawickrama 8 ай бұрын
විෂයටත් වඩා ඉහල වූ ඉතාමත් වටිනා පාඩමක්.
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 8 ай бұрын
අපි ඉග නගනන් කාලේ ඔබ තුමා හි ටි නම් මමත් හොඳ ඩෝක් ට කෙනෙක් ඔබතුමා නිදුක් නිරෝගී. වෙනවා ❤❤❤
@priyankaamarasuriya7897
@priyankaamarasuriya7897 8 ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා 🙏🏼
@sunethrapadmini3838
@sunethrapadmini3838 8 ай бұрын
හරිම වටිනවා සර්
@samarasinghechandika7609
@samarasinghechandika7609 8 ай бұрын
තෙරුවන් සරණ යි සර්. දීර්ඝායුෂ ලැබේවා.
@samarakoonamg7703
@samarakoonamg7703 8 ай бұрын
මේ ඔබ තුමාගේ පාඩම්වලට මිලක් දෙන්න බෑ මට එපමනයි තේරෙන්නේ මේවා බලන්න මිනිස්සු වාසනාවන්ත වෙන්න ඕන.
@lathasumanwathie1041
@lathasumanwathie1041 5 ай бұрын
Thank you sir. Very important lesson. Budu sarane sir.
@sudathbrhakmanage9685
@sudathbrhakmanage9685 8 ай бұрын
රටේ බුද්ධිමත් මිනිසුන් ඉන්නවානම් මේ තිස්ස සර්ව බලෙන් හරි සෞඛ්‍ය ඇමතිවරයා කරන්න ඕන. එහෙම උනොත් මේ රටේ අධ්‍යාපනයත් සෞඛ්‍ය අංශයත් ලස්සනට හදාවි.
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 8 ай бұрын
මනස දියුණු කිරීමට විශේෂ ඇඳුමක් ප්‍රතිපධාවක් අවශ්‍ය බාහිර පුද්ගලයයින්ගෙන් එන බාදා තුරන් කිරීමට. නැතිනම් බාහිර පුද්ගලයින් යෝගියාව පරීක්ෂ්ණයට භාජනය කරනවා.
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 8 ай бұрын
මගේ යාළුවෙක්ටත් immune desease ekak තියෙනවා IBD කියලා බඩවැල් ආශ්‍රිත,,,Inflamatory Bowel desease😢
@roshenAnsar
@roshenAnsar 6 ай бұрын
සර් නිර්ව්න්දය ගැන වැඩි විස්තරාත්මකව කියන්නකෝ මොකද මොන ශල්‍යකර්මයක් කරත් අනිවාර්යයෙන් anesthetic dr kenekge කාර්‍ය වැදගත්
@mr.gaming9162
@mr.gaming9162 5 ай бұрын
ධර්මවිජය වෙදමහතා ඉන්නෙ නැදුන්ගමුවෙ.new kandy road එකෙ ආවම (ගම්පහ පැත්තේ සිට)රතුපස්වල පාරෙන් ටික දුරක් යන්න.ඕන කෙනෙකුගෙන් ඇහුවම කියයි.නැදුන්ගමුවේ ඇතාගෙ අයිතිකරු.👍🙏🙏🙏
@m.d.kitchen-fd8nh
@m.d.kitchen-fd8nh 8 ай бұрын
Thank you sir.🙏
@ravindudeshitha1144
@ravindudeshitha1144 8 ай бұрын
මරු සර් ඒකනම්👌
@sunethradesilva7595
@sunethradesilva7595 6 ай бұрын
Ane sir oyagamanma hela wedakama peththatath herennako. Me tharuna daruwantath ehi watinakama kiyala dennako. Oya vidihatama. Eya loketama vatina deyak wewi . .
@jeewa1982
@jeewa1982 8 ай бұрын
තෙරුවන් සරණයි සර් 🙏❤
@mataramedhajeewa7991
@mataramedhajeewa7991 8 ай бұрын
T.saranai , Sir matath R.Ataritis tiyenawa , inject kala , nawatath six month walin ridenawa, doctor hamuwenna matath salasala dunnoth bohoma pin,
@CFRUITC
@CFRUITC 6 ай бұрын
Multiple sclerosis ගැන විඩියො එකක් දෙන්න සර් මිනිස්සු දන්නෙ නෑ මේ ගැන
@sepalikadealwis6623
@sepalikadealwis6623 8 ай бұрын
මගේ ලොකු පුතාට Crones disease තියෙනව, ඒකත් auto immune disease එකක්, ඒකටත් බෙහෙත් කරන්න Dr. Harsha Dharmavijaya ට පූළුවන් වෙයිද කියල දැනගන්න එතුමාගෙ ලිපිනය සහ දුරකතන අංකය දෙන්න පුලුවන්නං ලොකු උදව් වක් සහ පිනක්.
@roopalliyaguru5244
@roopalliyaguru5244 8 ай бұрын
ඔව් ස'ර් ඒ Dr.ගෙ contact num.එකක් දෙන්න පුලුවන් නම් පින්🙏
@mr.gaming9162
@mr.gaming9162 5 ай бұрын
ධර්මවිජය වෙදමහ තා,👍නැදුන්ගහහේනේ ඇතාගේ අයිතිකරු.❤
@susilgunaratne4267
@susilgunaratne4267 8 ай бұрын
One of the best & important episodes. Last few mts : 45.00 to 46.26 is the good news for everyone. Avoid mental pollution for the happiness, replaced such pollutant antibodies with love, kindness, compassion, empathy.... Mind & extrasensory devoloped" Visionary" thinkers are a rare bread now. What we should do is to protect such knowledge that was available with our ancestors.
@anuriranasinghe8106
@anuriranasinghe8106 8 ай бұрын
Sir අපේ අයියට ලියුකේමියාව. එයාට බෙහෙත් කෝස් 5 ම කරා. Report නම් හොදයි කියනවා.අනේ sir දන්නවා නම් කියන්න සනීප කරන්න පුළුවන් තැනක්. අයියට තව කාලයක් ඉන්න පුළුවන් වෙන්න හරි සනීප කරගන්න පුළුවන් තැනක්.
@chathurijayasignha6350
@chathurijayasignha6350 8 ай бұрын
Rathmalana belekkade handiye innawa wedamahattayek innawa
@neviltec4687
@neviltec4687 8 ай бұрын
සර් ඒ සුපිරි දැනුම් සම්භාරය අනාගතයට ගෙනයන්න ක්‍රමයක් හැදුවද..
@udenaranasinghe1707
@udenaranasinghe1707 8 ай бұрын
සර් මම ඉතාමත් ගරුකරන කෙනෙක් ,නමුත් ඔබ ගේ පුතාලා සමග එක්ව කරපු වීඩියෝ ව අනුමත කරන්නේ නෑ මොකද ගොඩාක් අය ඔබ ට අපහාස කරලා තිබුනා
@roopalliyaguru5244
@roopalliyaguru5244 8 ай бұрын
ස'ර්, Dr. ධර්මවිජය ස'ර්ව සම්බන්ධ කරගන්න විදියක් තියෙනවාද? ලිපිනයක්, දුරකතන අංකයක්🙏🙏🙏
@anurajayantha4887
@anurajayantha4887 8 ай бұрын
Balummahara junction
@nipunihansika4632
@nipunihansika4632 8 ай бұрын
Wish your bright future sir ❤❤❤
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 8 ай бұрын
Theruwan saranai sir🙏
@indranielkaduwa2676
@indranielkaduwa2676 8 ай бұрын
Ane sir.api pension aragenath sir ge vedio balanawa..godak pin sir me vedio eken kala helidarawwata...mageth yaluwek oya ek rogayakin pelenawa...hithagena inne mewata beheth ne kiyala...sir godak pin obathumata mama eyata vedio eka yawwa...ikmanina yanna kiyala...sir kalin vedio ekaka kiwwane Gampaha Wick..rohale me Dr.inne kiyala...theruwan saraning obathumata deergaushama labewa. God bless you....
@mohamedismath4377
@mohamedismath4377 8 ай бұрын
How knowledgeable person he is. SRI Lanka needs more like him.
@GSPVAkuressa
@GSPVAkuressa 8 ай бұрын
Very true ❤❤
@nilanthichristeen9745
@nilanthichristeen9745 8 ай бұрын
Thank you so much sir 🎉🎉
@sriyabandara3864
@sriyabandara3864 8 ай бұрын
sir pilikawa suwa kala hakida Dr Harshata ohu contac karaganne keseda
@thusharidevika6113
@thusharidevika6113 8 ай бұрын
❤Budu saranai srita ❤
@sidathsenna
@sidathsenna 8 ай бұрын
මටත් ඔහොම වැඩක් වුනා. මට ආවා දරුණු රිදිල්ලක් දකුණු යටි බඩේ. ස්ටූල් චෙක් එකක් කරලා බැලුවම ⁣රුධිරය පිටවෙනවා කිව්වා මළපහ එක්ක. පස්සෙ කොලනොස්කොපි එකක් කරලා බලන්න ඕනා කිව්වා..මම බය වෙලා හිටියේ කොලෝන් කැන්සර් එකක් කියලා. ඒත් රිපෝර්ට් ආවම දොස්තර අමුතු කතාවක් කිව්වා. මගේ කුඩා බඩ වැලයි, මහා අන්ත්‍රයි සම්බන්ධ වෙන තැන ඔය වගේම මගේම සෛල විසින් මගේම සෛල වලට ඇටෑක් කරණ සිද්ධියක් තියනවා කිව්වා. ඒකට දොස්තර කිව්වේ ක්‍රෝන් ඩිසීස් කියලා. පස්සෙ කිව්වා මේකට සුව කරන්න බේත් නෑ, ජීවිත කාලෙටම පාලනය කරන් ඉන්න බේතක් තියනවා එච්චරයි ඒක මැරෙනකම්ම බොන්න ඕනා කියලා. ඕක කාලයක් බොනකොට මට වේදනාව අඩු වුනා. ඒ අස්සෙ කොරෝනා ඇවිත් අර බේත හොයා ගන්න නැතිව ගියා. මමත් දැන් වේදනාව නැති නිසා බේත් බොන එක අතෑරලා දැම්මා. ඊටත් කාලෙකට පස්සෙ මම ඉන්ෂුවරන්ස් එකක් දාන්න ගිහින් මේක ඩික්ලයාර් කළාම එයාල කිව්වා දොස්තරගෙන් ආයෙ ලෙඩේ තත්ත්වෙ ගැන සහතිකයක් ඕනා කියලා. මම දොස්තරව හම්බුනාම එහෙනම් ආයෙ කොලනොස් කොපියක් කරලා බලමු කිව්වා. මෙන්න මේක කළාම අර ජීවිත කාලෙටම හොඳ කරන්න බෑ කියපු ලෙඩේ දැන් මට නෑ කියලා එනවා. දොස්තරත් පුදුම වෙලා..ආයෙ බේත් ඕනා නෑ කිව්වා. දොස්තර කිව්වෙ ඕවා හැදෙන විධිහවත් හොඳ වෙන විධිහවත් අපි දන්නෑ ඒ ගැන හොයන්න එපා, දැන් ලෙඩේ හොඳයිනෙ..ඔයා මාර ලකී කියලා තමා...
@briefkase8216
@briefkase8216 8 ай бұрын
මචන් දොස්තරගෙ නමත් එක්කම දැම්මනම් හොඳයි වටේ යවන්නෙ නැතුව තිතටම කරන්ඩ ඕනෙ දේවල් කරල තියනව ඒ වගේ දොස්තරල අඩුයි අද කාලෙ
@sidathsenna
@sidathsenna 8 ай бұрын
@@briefkase8216 මචං මම කියන්න ලේසියට දොස්තර කිව්වට මෙතන ඇත්තටම දොස්තරලා තුන් දෙනෙක් ඉන්නවා. මුලින්ම අව්ලක්.තියන බව අල්ල.ගත්තෙ GP තුරුල් ආටිගල. එයා දැම්මා GI රොහාන් සිරිවර්ධනට. එයා තමා මුල්ම කොලොනොස්කොපි එක කරලා ලෙඩේ අල්ල ගත්තෙ. ඊට පස්සෙ එයා දැම්මා GI මදුනිල් නිරිඇල්ලට. එයා තමා මුලින්ම බේත් තීරණය කළේ, ⁣ දෙවෙනි කොලොනොස්කොපි එක කළේ සහ බේත් නතර කළේ.
@chandaniramyalatha297
@chandaniramyalatha297 8 ай бұрын
Theruwan saranai sir
@NadeekaPriyadharshani-w8o
@NadeekaPriyadharshani-w8o 8 ай бұрын
Sir me veda mahatha hamu vena vidiyak kiyannako
@TharangaPriyadharshani
@TharangaPriyadharshani Ай бұрын
Sar itp walata beheth ganna hari thanak gana maga penwannako
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 8 ай бұрын
Me nam මනුස්සයෙක් වෙන්න ba අනිවාර්යයෙන් දෙවියන් වහන්සේ මහ පොළොවට ewapu දේව දූතයෙක්❤❤❤
@asithakulasinghe5222
@asithakulasinghe5222 8 ай бұрын
Adarei sr ❤ abhiman thenu guru uthuman❤
@amalirajapaksha6548
@amalirajapaksha6548 8 ай бұрын
Sir SLE secondary vasculitis suwa kala hakida sir kiyapu weda mahattaya gawata giyoth? Sir ta theruwan saranai
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 Ай бұрын
සර් ඒ වෙද මහතා පිළිබඳ විස්තරයක් දෙන්න..එයා ජීවත් වෙනවාද...කොහේදෙ ඉන්නේ..
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 8 ай бұрын
ඔබේ පුතා සුවකල වෛද්‍යවරයා සෘෂි වරයෙක්. ඔහු ලොවින් නැතිවන්නේ නැහැ. නැවත නැවතත් (නිවන් දක්නා තුරු) මිනිස් වර්ගයාට සේවය කරනවා.
@NadeekaKarunathilaka
@NadeekaKarunathilaka 8 ай бұрын
Owa.danuwath.karanawata.oba.thumata.bohoma.pin Theruwan.saranai
@sanchady7414
@sanchady7414 8 ай бұрын
Sir, I suffer from "Multiple Myeloma" autoimmune disease which effects bone marrow . haematologist advise is that there's no cure for this . ඔබේ පුතා සනීප කල වේද මහතා ගේ ගෝල වේද මහතා හර්ෂ දර්ම විජය මහතාගේ විස්තර ලබා දෙන්න හැකිද? ඔබට ගොඩක් පින් .
@DulankaJayani
@DulankaJayani 3 ай бұрын
Sir 2026 AL class ekt online join wenne kohmd
@Sanath.5
@Sanath.5 8 ай бұрын
sir class karana ayathanawalata Kattiya ekathu welahari mona kramayakin hari digital white bord set karamuda? Eka api සර්ගෙන් laba ganna දැනුම වෙනුවෙන් ..mata mewa liyanna galapanna therumak na..man me adahas karana de therena kenek innawanam sir wenuwen e de karamuda..sir wenuwen 20000 dennam.kauruhari ඉදිරිපත් wela hari api e de sir wenuwen karamu. Sirta amarui pata pata ekin ekata andinna giyama..🙏🙏🙏
@kaushalyaruwanthi2114
@kaushalyaruwanthi2114 8 ай бұрын
Respect sir💪💪💪💪💪👍👍🙏🙏🙏
@sadanilakshanirathnayaka6181
@sadanilakshanirathnayaka6181 8 ай бұрын
Agri science karala ayurweda vaiddiya viddyalayata yanna puluwn d kiyannnkoo
@samanthadeepal3066
@samanthadeepal3066 8 ай бұрын
Sir SLE rogaya gana program ekak karanna. Harima vedagath vei hamotama
@rosevan794
@rosevan794 8 ай бұрын
❤❤❤❤god blass u sir.
@wathsalaedirisingha4269
@wathsalaedirisingha4269 8 ай бұрын
Hi sir.can you please let me know if you know any Sinhalese medicine for autism? Thank you 🙏
@sameerahettiarchchi8754
@sameerahettiarchchi8754 4 ай бұрын
No eka google search krma tynwa
@indranielkaduwa2676
@indranielkaduwa2676 8 ай бұрын
Gampaha wickramarachchi rohale thama me Dr..inne.hoyala balanna ..ahuwa kenata kiwwe...
@sanchady7414
@sanchady7414 8 ай бұрын
Balummahara Hela osu piyasa kiyana thana thamai Google kalama pen wanne. E wena weda mahathmayek da??
@rahappylifesl4804
@rahappylifesl4804 28 күн бұрын
​@@sanchady7414ea thamai
@Maren-r5r
@Maren-r5r 7 ай бұрын
Theruwansaranai ❤❤❤
@nuwansanjeewa6455
@nuwansanjeewa6455 8 ай бұрын
Sir okata sinhala byth thiyanwane a Gan vistharayak karannako
@shiranimadivilage9379
@shiranimadivilage9379 8 ай бұрын
Sir,Mata rheumatoid arthritis thiyanawa.denata immune system eka suppress medicine gannawa. Man inne lankawe nemei. Sir mata Dr Harsha Dharmawijaya contact karaganna widiyak kiyanna puluwanda. Puduma dukak windinawa me nisa.
@kalpaeranga4008
@kalpaeranga4008 8 ай бұрын
Sir කියන වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා කොහෙද ඉන්නේ සම්බන්ද කරගන්න විදියක් කියන්න ලොකු පිනක්..
@nalinkakulawala1470
@nalinkakulawala1470 8 ай бұрын
කොළඹ නුවර පාරෙ බැලුම්මහර හන්දියෙන් වැලිවේරිය පැත්තට 1 1/2 km යද්දී හමුවෙන රතුපස්වල හන්දියෙන් වමට 1 km විතර යන්න
@sydarranasinghe6615
@sydarranasinghe6615 8 ай бұрын
​@@nalinkakulawala1470හර්ෂ ධර්මවිජය කියන්නේ නැදුන්ගමුවේ විජයරාජා හිමිකරු වෙදමහතා නේද?
@nalinkakulawala1470
@nalinkakulawala1470 8 ай бұрын
@@sydarranasinghe6615 ඔව් ,එතුමා තමයි .
@mr.gaming9162
@mr.gaming9162 5 ай бұрын
​@@sydarranasinghe6615ඔව්
@rahappylifesl4804
@rahappylifesl4804 8 ай бұрын
Sir මටත් Rheumatoid Artharitis තියෙන්නේ. මම අවුරුදු 22 දී වගේ හැදුනේ. දැන් මට 35 ක්‌ වෙනවා. සර්ට පුලුවන්ද මට ඒ Doctor ගේ number එක දෙන්න
@prabathnadeera1616
@prabathnadeera1616 8 ай бұрын
සර් අනේක පිං මේ ගැන කල පැහැදිලි කිරීමට. මගෙ තාත්තට දැනට වසර 4ට පෙර හදිසියේ හදුනාගත නොහැකි ලෙඩක් හැදුනා. මාස ගානක් බෙහෙත් ගත්තත් රෝගය හදුනාගන්න බැරි වුණා. මාස කිහිපයකින් විශේෂඥ වෛද්‍ය වරයා හොයාගෙන කීවේ තාත්තට PV කියලා. මේ රෝගය ගැන නිතර විමසුවත් වෛද්‍යවරා විශේෂ පැහැදිලි කිරීමක් කලේ නෑ. තාත්තට තියෙන්නෙ දරුණු සමේ රෝගයක් කියලා විතරයි කීවෙ. ඒ ගැන රෝහල් වල අදුරන වෛද්‍යවරුන්ගෙන් ඇහුවා, දන්න දන්න හැමෝගෙන්ම ඇහුවා මොකක්ද මේ ලෙඩේ ඇයි එහෙම උනේ දැනගන්න. හැමෝම කීවේ දරුණු හමේ රෝගයක් කියලා විතරයි. පස්සෙ මේ ගැන ටිකක් හෝ දැනගන්න හොයන්න ගත්තා. තාත්තගෙ රෝග නිශ්චය පොත අරන් බලද්දි තිබ්බෙ autoimmune diseases කියලා. Pemphigus Vulgaris කියලා රෝගයක්. මම මේ ගැන හොයන්න ගත්‍තා අන්තර්ජාලය හරහා. මොකද දවසින් දවස තාත්ත දැඩි රෝගි බවට පත්වෙන එක දරාන ඉන්න බැරි නිසා මේ ගැන හොයන්න ගත්තා. තාත්ත ගින්නෙන් පිච්චුනා වගේ මුලු ඇගම දියගෙඩි වලින් තුවාල උනා. තාත්තට ප්‍රතිකාර කලේ විශේෂඥ වෛද්‍ය විපුල වර්ණසූරීය මහතා. මට ලොකු උවමනාවක් තිබ්බා මේ රෝග ගැන දැනගන්න. ඔබ තුමාට පිං මේ ගැන සිදුකල දැනුවත් කිරීමට
@Malinga.amarasinghe
@Malinga.amarasinghe 7 ай бұрын
Sir oya weda Mahaththaya inne koheda?
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 8 ай бұрын
සර්ගේ පුතාගේ වයසේ දරුවාට පේෂන ප්‍රථිකාර පිළිබඳ සොයා බලන්න.
@nilanthidammika6625
@nilanthidammika6625 8 ай бұрын
ස්වයං ප්‍රතිශක්ති රෝග ජාන මගින් ඊ ලග පරම්පරාවට යන්න පුලුවන්ද
@dilanvideoful
@dilanvideoful 8 ай бұрын
Karmaja roga Lesa mewa,asa thibemawa!1st comment
@akaushalya9719
@akaushalya9719 8 ай бұрын
අෙන් සර් මේ දැනුවත් කිරීමම ජාතිජාතිත් කුසල් එකතුවන ක්‍රියාවක්😊ඒකියපු වෛද්‍ය වරයට Ms රෝග ආතරයිටීස් වැනි රෝග සුවපත් කරන්න පුළුවන්ද?
@asankabandara939
@asankabandara939 8 ай бұрын
Kiyanna wachna ne❤❤❤bs
@praneethfernando8431
@praneethfernando8431 8 ай бұрын
Ape loku ammage duwa mage akka podi kale indan oka kara. Kakule kalawa depaththata inject kare. Sahenna dukak winda podi kale idan. 1988 ipadune 2012 nathi una eya mage birthday eka dawase. 😢 e
@chandimaniroshani7685
@chandimaniroshani7685 8 ай бұрын
Theruwansarani Sir
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 8 ай бұрын
ආතරයිටීස් වලට ඉන්දියානු ආක්‍රමික තෛලය 6900/= ක් දීලා අරන් ගෑවා නම්....... . කලින් සන්දි සුදා, දැන් නම මතක නෑ.
@prabharavinath4695
@prabharavinath4695 8 ай бұрын
Sir, Dr Harsha Dharmawijaya sir wa contact kara ganna widiyak තියෙනවා da? mata hyperthyroidism thiyenawa ( early stages) wala, thyroid gland nomal in size, T4 danata normal , TSH abnormally very high
@anurajayantha4887
@anurajayantha4887 8 ай бұрын
Balummahara junction
@dahamguruge5168
@dahamguruge5168 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН