මැරෙන්න ආස දියවැඩියාවෙන්ද? පිලිකාවෙන්ද? | Tissa Jananayake with Life ( EP 64)

  Рет қаралды 139,445

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

ගැස්ට්‍රයිටිස් වේශයෙන් එන පිලිකා | Tissa Jananayake with Life ( EP 64)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 369
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
මට සර් කියන මෙි කතාවෙන් තෙරෙන්නේ ඡිවිතේ කොතරමි අස්ථිරයිද. බුදු බණ කොචිචර සත්‍යද... තෙරැවන් සරණයි සර්ට මෙිව ළමයිට කියල දෙනවට......❤❤❤❤❤
@anuriranasinghe8106
@anuriranasinghe8106 Жыл бұрын
සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. බුදුසරණයි
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
අනේ බොහොම පින් සර්. මම පිළිකා රෝහලේ ඉගෙනගන්න කාලෙදි දැක්ක දේවල් තාම මතකයි. විශේෂයෙන් මතකයි අක්මා පිළිකා හැදිච්ච අම්ම කෙනෙක්, අයියෝ ඇඳ උඩම දියවෙන්නා වගේ, හම කර වෙලා කෑලි හැලෙනවා, ලේ යනවා, බොහොම දුක් විඳලා මිය පරලොව ගියේ. ඒ පවුලේ අය විඳපු වේදනාව. ඒ එක කතාවක් විතරයි. නංගියෙ මල්ලියේ ඔය අඟල් 3 සිදුර ඇතුලෙන් ඇඟට දෙයක් දාගන්නකොට හොඳට හිතලා මතලා දාගනිං
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
බුදු අම්මෝ ඔයා කීව දේ කියවද්දි ඇග හිරි වැටිල ගියා මම අද ඉදල පිලිකා කාරක කන්නෙ නෑ.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
@@himalkosala8136 දන්න හැමෝම දැනුවත් කරන්න මචං මේවා ගැන. ඒත් එක්කම සර් කිව්වා වගේ වෙලාවක අපේක්ෂා රෝහලට ගිහින් බලන්න.
@dude3565
@dude3565 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් වේවා ......, කිසිම මනුස්සයකෙකුට පිළිකාවක් ඇති නොවේවා.
@rasikaedirisinhe7434
@rasikaedirisinhe7434 Жыл бұрын
අපි හැමෝම කට පරිස්සම් කර ගමු.
@4x4jeepfun20
@4x4jeepfun20 5 ай бұрын
WTF
@Pathirana23456
@Pathirana23456 Жыл бұрын
Mama කිරිපිටි bonne නැහැ අවුරුදු 6 idala ගෙදරට aran enna දෙන්නෙත් නැහැ සොයා meat . Noodles . Magi soup කැට පැනි බීම . Cola. Sprite කිසිම deyak bonneth නැහැ ළමයෙක් ta wath දෙන්නෙත් නැහැ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍
@oneejherath5326
@oneejherath5326 Жыл бұрын
නමුත් අපි බිහිවුන කාලයේ අවුල තියෙනවා නේද ?වස විෂ නැති එළවළුවක් ..පලතුරක් නැති තරම් .
@oneejherath5326
@oneejherath5326 Жыл бұрын
අනික බත් කන්නම වෙනවා ..දාන තෙල්..පොහොර ගොඩ...හාල් වලට කූඹියෙක් වත් එන්නෙ නෑ.
@loverslovers5368
@loverslovers5368 Жыл бұрын
සියලු පිලිකා රෝගින් සුවපත් වෙත්වා ❤️❤️❤️
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
🙏🙏🙏😔
@jaancreasion
@jaancreasion Жыл бұрын
සියළු පිලිකා කාරක කාල සුවපත් වෙත්වා කියල කිව්වම හරියයි බයියන්ට.
@KDGunathilaka-jm4nl
@KDGunathilaka-jm4nl 7 ай бұрын
We 32 where 222 were 3​@@jaancreasion
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 Жыл бұрын
සර්,නිර්මාන්ශ වීම කොයි විදිහටද බලපාන්නේ කියලා දෙන්න පුලුවන්ද.සර්ට දීර්ඝ ආයුශ වේවා
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
සර් ගේ නිරෝගී කම වැඩිවෙවා 🙏තවත් හොද පැහැදිලි කිරීමක්.
@Nivedimabopitiya
@Nivedimabopitiya 7 ай бұрын
ගොඩාක් පින් සර් අනාගත පරපුරට මේවා කියලා දෙන එක. මේ දරුවෝ පිළිකා කාරක කෑම වලින් ඈත් වේවි මේවා දැන ගත්තම 🙏🙏🙏
@leopascal1584
@leopascal1584 Жыл бұрын
නගරවලටත් වඩා ගම්වල කැන්සර් , නගරෙ මිනිස්සු ගම්වල මිනිස්සුන්ට වඩා ගමේ කෑම කනවා , දීර්ඝායු සර්ට 🙏
@dushantharasika1183
@dushantharasika1183 Жыл бұрын
මම දැකපු ලංකාවේ හොදම ගුරැවරයා...❤තෙරැවන් සරණයි
@Shilpakala
@Shilpakala Жыл бұрын
Yes
@TheldeniyaPoliceStation
@TheldeniyaPoliceStation Жыл бұрын
අපට එහේම උනත් සර්ට එහේම වෙන්නැ...සර්ට දළදා සමිදු පිහිටයි...
@dushanthimendis4269
@dushanthimendis4269 Жыл бұрын
දවසක් උනත් ඔබගේ දේශනා වලට ඇහුම්කන් දෙන්න පුළුවන් ❤
@warunakulasekara5345
@warunakulasekara5345 Жыл бұрын
ඇත්ත සර් කියන කතාව ඉස්සර මිනිස්සුන්ට මාර ශක්තියක් තිබුනේ මාර වැඩ කිරිල්ලක් කෙරේ දැන් ඉන්න මිනිස්සුන්ට කිසිම ශක්තියකුත් නෑ කම්මැලිකමයි අසනීප ගුහාවල් අනිවාර්යෙන්ම දැන් කන කෑම වල තියෙන වස තමයි මේ ඔක්කොටම මුල මමත් ඉස්සර ගොඩක් රයිස් කෑවා දැන් නං නවත්තල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම දැන් ගන්න ගොඩක් වෙලාවට ගමේ කෑම වේලක් තමයි සර් බොහොම පින් මිනිස්සුන්ට මේවා දැනුවත් කරනවට සර්ට
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
සමස්ත ජාතියම නිරෝගී පරපුරක් කිරීමෙහිලා ඔබ කරන දැනුම්වත් කිරීම ශ්‍රේෂ්ඨයි ❤❤❤❤
@Sangeethnishara
@Sangeethnishara Жыл бұрын
අපේක්ෂා හොස්පිටල් එකේ ඉදන් ලියුකෙමියාවට බෙහෙත් කරන ගමන් sir ගේ video බලන මම 😌 සමහර දේවල් තේරෙන්න කල් ගියා sir 💔
@uSanjeewa
@uSanjeewa Жыл бұрын
ඉකමන් සුවය පතනවා ඔයාට. මේ comment එක දැක්කාම කදුවල්ක් ආවා 😢❤ මොනවා හරි හෙල්ප් එකක් ඕනේ නම් කියන්න මචන්
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
Do you like to live and suffer or die or other option?
@CharithaMaduranga-i5j
@CharithaMaduranga-i5j Жыл бұрын
Suwapath wewa
@PriyankaFernando-x7m
@PriyankaFernando-x7m Жыл бұрын
Ikman suwaya lebeewa. Theruwan saranai.
@categoryany
@categoryany Жыл бұрын
​@@godofgodseyesHow dare you ask such questions. Be human.
@Sweet_memories_with_Seji
@Sweet_memories_with_Seji Жыл бұрын
සර් මේ කරන දැනුවත් කිරීමට මගේ ප්‍රනාමය, ඔබ ඇත්තෙන්ම ගුරුඋතුමෙක්මයි අපේ ලෝකයට, ඔබට දීර්ඝ ආයූ! අපේ ගුරුදෙවිදුනී ඔබට දලදා සමිදුගේ පිහිටයි , සියලු පිලිකා රෝගින් සුවපත් වෙත්වා! ❤❤
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මගෙ නම් ඇග හිරි වැටිලා ගියා මම ගිය ටිකේම කොත්තු මී, සුප් කැට බිව්ව මාසයක් වගේ මම පස්සෙ නිකමට වගේ Internet එකේ search කරල බලල ආයෙ සදහටම නවත්තලා දැම්ම ඒව කන එක.. අද ඉදල සෝයා මීට් කන එකත් නවත්තනවා.. සර් පහේ කූඩු දාල හදල සෝයා මීට් කන්න හොදද... ඒ වගේමයි කඩෙන් කන එක නවත්තලම දාන්න ඕන රසකාරක වලින් හදන හැම දේම.. දේශයේ වාසනාවට පහල උන ගුරු දෙවියෙක් මේ...🙏 දීර්ඝායුස ලැබේවා සර් මේ වගේ අපේ දෑස පාදන පිනෙන්ම
@dude3565
@dude3565 Жыл бұрын
soya hoda na mahn, soya wlt DNA wenas wena ewa dnwa, poddk hoyala blna, soya milk nm bonnama epa.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
@@dude3565 ඒ කියන්නෙ bro පහේ කුඩු දාලවත් කන්න හොද නෑ නේද
@dude3565
@dude3565 Жыл бұрын
loku awlk nathuwa athi eth bro soya wla DNA wenas wena beheth ghnwa, DNA wens nokrpuwge ehema packet eke ghla tiyei @@himalkosala8136
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්න දේබෝහය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@MadurandiKumarasinghe-jm1rr
@MadurandiKumarasinghe-jm1rr Жыл бұрын
සර් ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට, සර් තමා මට හමුවුණු හොඳම ගුරුතුමා 🙂🙏
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
මේවා මිනිස්සු දැනගන්න ඕනිම කාරණා. පුළුවන් තරම් කාබනික ආහාර සහ පාන වර්ගම දිනපතාම ආහාරයට ගන්න..... ❤. අපි සොබාදහමේ නිර්මාණයක් නිසා අපිට සොබාදහම විසින් හොද ආහාර නිපදවලා දීලා තියනවා. මාසෙකට පාරක් දෙපාරක් කොත්තුවක් රයිස් එකක් වගේ ආස දෙයක් කන එක වෙනම දෙයක්. කොච්චර රස වුණත් ඇත්තටම ඒවා ලෙඩ ගොඩවල්. ඒ වගේ දේවලුත් ගෙදර පිළියෙල කරගෙන ආහාරයට ගන්න බලන්න පුළුවන් තරම්.... 💐❤❤🤟
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
හරියට හරි සහෝදයා
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
ඇත්ත සර් , මාර අසාධාරණයි අඩු වයසෙ අයට cancer හැදෙන එක ...ඒත් පෙර භවයෙ කරපු අකුසලයක් නිසා මෙහෙම වෙනව ඇති . ඉරණමට පිටුපාන්න බෑ කාටවත්ම..😢
@purnimaprabashani2362
@purnimaprabashani2362 Жыл бұрын
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
හාට් ඇටෑල් එකකින් මැරෙන්න ආසයි කියල ඩර් කියන තැනදි වීඩියෝ එක නවත්වල මේ මැසේජ් එක දාන්නෙ ඔව් සර් ඔබ හරි, හාට් ඇටෑක් එකකින් තමා 2022 පෙබරවාරි 19 වෙනි සෙනසුරාදා මගේ අම්ම නැති උනේ. එක පාරට "මගේ කොන්ද රිදෙනව කියල ටිකක් හාන්සි වෙලා උන්න, පස්සෙ ටිකකින් වමනෙ යන්න එනව ලියල බාත් රූම් එකට ගියා, පස්සෙ ටිකකින් කිව්ව පපුව රිදෙනව කියල . රෝහලට ගෙනියන අතරෙ මගේ ඔඩොක්කුවෙම හුස්ම පොද වාතලයට එක් කලා ඔලොවෙ රදයට පැනඩෝල් පෙත්තක් නොබීපු කෙනෙක්. ඊටත් වඩා මම ඉන්නෙ විදේශ ගතවෙලා, කොරෝන නිසා අවුරුදු 3 ලංකාවට එන්න බැරි උනා. හැම අවුරුද්දෙම එන්නෙ ජුලි මාසෙ, ඒත් මේ අවුරුද්දෙ පෙබරවාරි ආවෙ කීප සැරයක්ම ටිකට් එක දින වෙනස් කර කර ඉදල. සති දෙකක් අම්ම එක්ක උන්න සතුටින්. නැති වෙන දවසෙ මගේ ලොකු මුනුබුරාගෙ උපන් ඩ්ජින පාටිය ගන්න ලෑස්ති කරල තිබුනෙ අම්ම තනියම කිරිබත් උයල, වත්ත වටේ අස් පස් කරල මල් පෝච්චිවල පරන මල් අයින් කරල අලුත් මල් පැල හිටවල ඔක්කොම ඉවර වෙලා හවස 5.30 විතර අමාරු උනා, කිව්වෙ පපුව රිදෙනව හුස්ම ගන්න අමාරුයි කිව්ව එක විතරයි රෝහලට ගෙනියන අතරෙ අවුරුදු 71 අපි එක්ක හිටපු අපේ අම්ම රෝහල පෙනි පෙනී අම්ම ගියා අපිව දාල. ගුරුතුමෙනි ඔබට බොහෝ කල් අපිඅතර ඉන්නට වරම් ලැබේවා
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 Жыл бұрын
ස්තුතියි Sir...පිලිකා කාරක තහනම් කරන්න ලෑස්ති වුනා අයට ගෙදර යන්න උනානෙ sir😢
@janithrandima8109
@janithrandima8109 Жыл бұрын
බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න තරම් ඒ මිනිස්සුන්ට හයියක් නෑ!💔
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf Жыл бұрын
අද දවසට ගැලපෙන හරවත් දේශනයක්.තෙරුවන් සරණයි ඔබතුමාට
@amaliyanarachchi3759
@amaliyanarachchi3759 Жыл бұрын
මරනය කාටත් පොදුයි.ඒත් සියක් ආයු ලැබ ඔබ ජීවත් වේවා......
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
බොහොම පින් සර් තෙරුවන් සරණයි සර්ට මේ කරන උතුම් ක්‍රියාවෙන් සර්ට කවදාවත් කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ හැදුණත් නත් සුව වෙනවා ඒක ස්ථිරයි සර්ගෙ අද හමේ පාට කහ පාටයි බව භාව භාවනාවකට වත් ගියාද❤❤❤
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ වැදි බණ වෙනුවට හරි බණ.... kzbin.info/www/bejne/i6badK2MrrOXqJYsi=OPsmyQD4-_o8t-5w
@SJAAstrology
@SJAAstrology Жыл бұрын
මා ඔබ විනිවිද දකිමි අර්ථ පූර්ණ උගතෙක් හිස නමා ආචාර කරමි
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 Жыл бұрын
❤ ඇත්තම තමා සර් වයසක් ගියාට පසු වැඩිහිටි වයසේ අයට පෙර පවකට හරි මැරෙන්න හේතුවක් ලෙස පිළිකාව ක් හැදුනට කමක් නෑ හරිම දුකයි මේ පොඩි,තරුණ ළමයින්ට මෙහෙම වුනාම පවු සර් වාගෙම මාත් කැමති විදවන්නෙ නැතුව හාර්ට් ඇටෑක් එකකින් මැරෙනවට සර් ට තෙරුවන් සරණයි .!
@vijithasanjeewa8960
@vijithasanjeewa8960 Жыл бұрын
❤ සර්ගෙන් සමාජයට වන මෙහෙවරේ වටිනා කම කියා නිම කල නොහැක ඔය දැනුවත් කිරිම් වෙන කාගෙවත් නෑ ඔබ දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 Жыл бұрын
ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක්. ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.👏💐
@BlackFrozen-p9h
@BlackFrozen-p9h Жыл бұрын
සර් චොකලට් , බිස්කට් , හා ගැඹුරු තෙල් වල බදින ආහාරත් කන්න හොද නැ නේද ? ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර මොනාද ?
@pathmagamage1374
@pathmagamage1374 11 ай бұрын
ආයුබෝවේවා ගුරුපියානනී හැමදාමත් වගේ අදත් ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ පැතුම උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී ඔබතුමා ඇතුළු පවුලේ සැම නීරෝගිමත් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ලැබේවායි සියලුම රෝගීන් සුවපත් වේවා 🙏❤❤❤
@DanushiMuthukudaArachchi
@DanushiMuthukudaArachchi Жыл бұрын
🙏පින්වත් ගුරුපියාණන් නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුෂ ලබත්වා, බොහෝ දෙනා ලෙඩ දුක් වලින් රැක ගැනීම පිණිස, ලබා දෙන දැනුමේ පුණ්‍ය විපාකයම ඔබ තුමාගේ නීරෝගී බව වෙනුවෙන් උපකාර වෙනවා.🙏 ගිලන් වූ සඝ රුවනට උපස්ථාන කිරීම, ගිලන් වූ හැම දෙනාටම උපකාර කිරීම නීරෝගී බව පිණිස උපකාර වන පුණ්‍ය විපාකයයි.... ගිලන් සඝ රුවනට උපස්ථාන කළ, නීරෝගීමත්ම භක්කුල මහ රහතන් වහන්සේ රැස් කල පින එයයි....🙏 ඔබ තුමා ලබාදෙන දැනුමට පින් සිදු වේවා!🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
කැන්සර් හැදෙන කෑම මිනිස්සුන් ට විකුනන්නෙත් මිනිස්සුම තමයී. විද්‍යාව දියුණුයි කිව්වට තාම බැරිවුනා වස විස නැති ක්ෂණික බතක් නුඩ්ලස් එකක් හදන්න. දැන් ම්නිස්සු කන්න හොයන්නේ ඉක්මනින්ම හා පහසුවෙන් උයාගන්න පුලුවන් රස, ගුණ, පහසුව තුනම එකට තියෙන ත්‍රීඉන් වන් කෑමක්. සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏
@saliyamadu293
@saliyamadu293 Жыл бұрын
කැකිරි,වට්ටක්කා වගෙ දෙයක් කැවත් ආය කීසිම කඩවල් වල තියන දෙයක් කන් නෑ නෑ නැ නෑමයි සර්😢
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 Жыл бұрын
Ai, patola, vatakolu 😂
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇත්තටම සර් සොයා කොහොමවත් කන්න හොඳ නැද්ද.ස්තුතියි.දැනූවත් කිරීම අති විෂිෂ්ඨයි. වීඩියෝව මැදදි කමෙන්ට් දැම්මෙ.අනෙ සර්ට දීර්ඝ ආයුෂ ලැබේ වායි ආශිර්වාද පතමි.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
මම සදහරම කොත්තු මී, සුප් කැට බොන්නෙ නෑ මාසයක් එක දිගට බීව විටමින් කියල හිතල දැම් සෝයා මීට කන එකත් නවත්තලා දාන්න ඕන.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
​@@sahasdulmina4783 මෝ ඩ වස ලයා උබ මොලේ උඩ වාඩි වෙලා ඉන්න මෝඩේක් උබ මෝ ඩේක් උනට බහුතරයක් මේ චනල් එක බලන්නෙ උගත්තු උබල ART තියා වත් OLs වත් පාස් නැති කබ්බො උබල මොනා දැම්මත් ඕව බලන්නෙත් උබ වගේම අයම තමා
@jeevakahandawaarachchi
@jeevakahandawaarachchi Жыл бұрын
​@@sahasdulmina4783ක
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
‘සෝයා කාපං සෝයා රසට!’- අහගෙන හිටියෙ නැද්ද?
@N.Keshan
@N.Keshan Жыл бұрын
කිරණ සෝයා ගෙනල්ලා ගෙදර කුළුබඩු දාලා උයල කන්න.. රස කාරක සෝයා පැකට් කන්න හොද නෑ කියලා කීව්වේ.. අහන්කොට පොඩ්ඩක් මනසින් ඉන්න
@srilankanjanaka6197
@srilankanjanaka6197 7 ай бұрын
දුක වේදනාව දරා ගැනීම ද බුදු දහම තුළ ඉගැන්වේ.
@VishwaNavodyea
@VishwaNavodyea Ай бұрын
සර් පරිස්සමෙන් ඕවා කියද්දි. ඔය කවුරු හරි වෙඩි තියලවත් යයි. පරිස්සමෙන් ❤
@sankajasampath6830
@sankajasampath6830 Жыл бұрын
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා 🙏
@yamunasriyani9182
@yamunasriyani9182 11 ай бұрын
සියලූම සත්වයෝම සුවපත් වේවා ඇහැටපෙනෙන නොපෙනෙන සියලූම සත්වයෝ සුවපත් වේවා
@nishabandara8390
@nishabandara8390 Жыл бұрын
අනේ සර් මොනවද මේ කියන්නේ . සර් තවත් හුගක් කල් ජීවත් වෙන්න ඕන . අපේ අම්මා හොදට කිසිම අසනීපයක් නැතුව ඉද්දි නිකන් ඉන්න ගමන් කියනවා මගෙ ආයුස අවුරුදු දෙකක් තියෙයි තව. ඊට වඩා ජීවත් වෙන්නේ නැති වෙයි කියලා . නිකන් කටට එනවාට කියන්නෙ. කිව්වා වගේම ඒ කියපු දවස්වල ඉදලා අවුරුදු දෙකයි අම්මා ජීවත් උනේ. මෙ හොදට ඉදලා උනක් ඇවිත් හොස්පිට්ල් ගියාම කිව්වා විසබීජ ගිහින් කියලා . අවුරුදු 57 ජීවත් උනේ
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
සර් මම ත් සාමාන්‍ය පෙළ විද්‍යා ගුරුතුමිය ක් සර් ගෙ වීඩියෝ බලල දැනුවත් වෙනව බුදුසරණයි තිසරන පිහිටයි ❤❤❤
@chamindaniroshan3796
@chamindaniroshan3796 Жыл бұрын
දැනුවත් කිරීම් වලට පින්❤
@power_lion1717
@power_lion1717 Жыл бұрын
ඔබතුමා පින් මෙ දේවල් කියලා දෙනවාට බුදුසරණයි 🙏🙏🙏
@Chanugadewith
@Chanugadewith Жыл бұрын
අපෙ සර් නිදුක් වෙවා නිරොගි වෙවා
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
සර් ඔයා ගැන කියන්න වචන නැහැ ඒ තරමම ඔයාව වටිනවා ජේසු පිහිටයි සර් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා දැන් ආහාර ගැන ගොඩක් හිතනවා පරිස්සම් වෙනවා ඒත් 😢දුකයි ලමයි පරිස්සම් වෙන්නේ නැහැ ඇහුවෙන් ඕනම ජරාවක් කනවා කියන දේ අහන්නේ නැහැ 😢😢
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි! Good luck Sir .. ❤
@nethmialahakoon10
@nethmialahakoon10 Жыл бұрын
Sir i watch all your videos. And this is my very first comment on a youtube video as well. I’m 30 years old and i have a thyroid cancer. And i was watching this while i am getting my Iodide radiation treatment at Ceylinco health center. And it is very painful being in a room with no window , being with no other physical human contacts, and have to eat certain foods for a time period and avoid what we like the most( but on the other hand all the poisonous stuff). When you go through a treatment or a process like this only we understand things, the gift of being healthy. I really appreciate the way you explain and you speaking the bitter truth about what we eat. I wish you a good long healthy life and happiness. තෙරැවන් සරණයි 🙏
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
මම හැමදාම ගෞරවය කරනවා❤❤❤ සර්ට
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ වැදි බණ වෙනුවට හරි බණ.... kzbin.info/www/bejne/i6badK2MrrOXqJYsi=OPsmyQD4-_o8t-5w
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
තොගේ තාත්තට කියහනං
@warnithathilakarathna6849
@warnithathilakarathna6849 Жыл бұрын
පැහැදිලි කිරීම ගොඩක්ම වටිනවා. අපේ දේශිය වෙදකෙමෙන් පිලිකා වලට නිවරදිව ප්‍රතිකාර කරන්න පුලුවන් කියලා අහලා තියනවා.ලංකාවෙ එහෙම තැන් තියෙනවද?ඒක ගැන විස්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් පිං සිද්ද වෙනවා සර් ...
@WajiraDisanayaka
@WajiraDisanayaka Жыл бұрын
ගල්කිස්සේ ටෙම්පර්ස් ලේන් එකේ ගහදර පාර නො12 Do shahan Ajmeer ( නාවින්න ආයුර්වේද රෝහල)
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
බොහෝම පින් සර් දැතුවන් කිරිමට
@nomaperera9882
@nomaperera9882 Жыл бұрын
සර් ඔබට දීර්ඝායුෂ! බුදු සරණයි!
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 Жыл бұрын
අපේ රටේ මිනිස්සු මේවා අපේ උරුම කරුමෙ කියලා තමයි ගණන් හදන්නේ . නමුත් සර්ගෙ පැහැදිලි කිරීමෙන් තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ට වස කවන්නෙ ම දැන දැන තමන්ගෙ වාසියට කියලා
@nayomiperera1562
@nayomiperera1562 Жыл бұрын
සර් ඔබ ට දීඝායු ලැබේ වා. ඔබ තුමා රටට සම්පතක්. ❤❤❤😊
@kumaracaldera5505
@kumaracaldera5505 Ай бұрын
සර්ගෙ විස්තර කිරීම් ඉතාමත්ම අනර්ඝයි. නමුත් දුක හිතෙන සිද්ධියක් තමයි සර්ගෙ යාලුවෙක්ගෙ තාත්ත හාට් ඇටෑක් එකකින් මැරුණ විදිය ගැන විස්තර කරද්දී, ළමයි හිනා වෙනවා...
@Egodapitiya
@Egodapitiya 4 ай бұрын
වස දාපු කෑම චීනෙට පස්සේ ලංකාව මන් හිතන්නේ ඒ තරම් ලංකාවේ මිනිස්සුන්ට බෝ නොවන දරුණු ලෙඩ රෝග හොස්පිටල් පිරිලා ඉතිරිලා යනවා
@hemamunasinghe6086
@hemamunasinghe6086 Жыл бұрын
Lots of things lam learning from you .Thank you so much for the great Service providing. Wish you very healthy and wealthy life !
@nipunudara2024
@nipunudara2024 Жыл бұрын
ලමා පිලිකා වාට්ටුවේ මාස ගනන් වල පොඩි ලමයි ඉන්නවා.
@pasindumadushanka2579
@pasindumadushanka2579 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා❤❤❤
@manjushaa2451
@manjushaa2451 Жыл бұрын
Sir කියනවා වගේ මමත් හරිම කැමතියි ❤ attack එකකින් ඉක්මනින් මැරෙන්න 😊😊😊
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සද්ගුණවත් උපාසක වගේ බොරුවට රඟපාන කපටි , කුහක , ඊර්ෂ්‍යාකාර ජනනායකයාගේ වැදි බණ වෙනුවට හරි බණ.... kzbin.info/www/bejne/i6badK2MrrOXqJYsi=OPsmyQD4-_o8t-5w
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
මෙවන් හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන් ස්තුතියි
@nishabandara8390
@nishabandara8390 Жыл бұрын
එතකොට සර් බටර් , ඇස්ට්‍රා වර්ග හොදත් නැද්ද . චූටි බබාලගෙ කෑම වේලට එකතු කරන්න කියනවනේ
@CHPdBest
@CHPdBest Жыл бұрын
Astra kiyanne margarine..margarine wenuwata Highland butter wage ewa use karanna
@roshanpeiris7889
@roshanpeiris7889 5 ай бұрын
යුක්තිය පිණිසමයි!⚖️❤
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
අනේ සර් අවුරුදු සීයක්වත් ජීවත් වෙන්න ඕන... 🙏🙏🙏 🤲🤲🤲
@malakariyawasamkariyawasam6712
@malakariyawasamkariyawasam6712 6 ай бұрын
ඹබතුමා දරුවන්ට පමනක් නොව රටටම සම්පතකි.ඒත් තව අය පිලිබදව කතා නොකර ඉන්නවා නම් ඉතාවැදගත් වන අතර එය ඹබේ ඉදිරි ජීවිතයට වඩා වැදගත් නිසා අපේ දරුවන්ට ඹබ ඉතා අවශෘ නිසා ඉදිරියටත් ඉතා පරෙස්සමෙන් ,තව පොඩ්ඩක් හිතුවොත් හොදයි නේද.
@Sv25-s6m
@Sv25-s6m Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා🙏 මේ තරම් වටින ගුරුවරයෙක් ලන්කාවෙ නෑ
@damayanthiJ
@damayanthiJ Жыл бұрын
Dear Tissa sir, we watch your videos with interest. I stopped eating any meat and fish about 20yrs ago. But ate eggs and milk and milk products. One of our friend’s doctors here in New Zealand recommended him to read a book. “How Not to Die” by Dr Michael Greger MD We bought that book and read it very eye opening. Highly recommend you read it if you haven’t read it. We know we will die but we have changed our eating habits and became vegan. Not eating cheese is hard because I love cheese. Every thing else are ok. We grow most of vegetables at home organically and try to buy unprocessed organic food. Anyway just wanted to share with you.
@mikunikentaro3940
@mikunikentaro3940 Жыл бұрын
Thank you Damayanthi for the book that you mentioned. Just got it.
@spathirana1233
@spathirana1233 Жыл бұрын
හිත හොද සර් බොහොම හොද වටිනා කථාවක් . ඔය කියන කිරණ ගනයට පෝන් ටිවී ලැප්....ආදියෙන් කොහෙන් හෝ නෑකමක් තිබේද යන්න සොයා දැනුවත් කරන්නේ නමි ගෝලයෝ ටික බඩපැලෙන්න සිනාසේවි නේද?.
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
ඒ කිරණ IR පරාසයට වඩා අඩු සංඛ්‍යාතයක් තියන කිරණ. ඒව පිළිකා කාරක වෙන්නේ නෑ. IR පරාසය කියන්නේ සුදු ආලෝක පරාසයටත් වඩා සංඛ්‍යාතය අඩු කිරණ. UV , X-ray කියන්නේ සුදු ආලෝකයට වඩා වැඩි සංඛ්‍යාතයක් තියන කිරණ. ඒව තමයි පිළිකා කාරක වගේම විවිධ සංකූලතා ඇති කරන්න හේතු වෙන්නේ.
@rajithajayasingha1400
@rajithajayasingha1400 Жыл бұрын
මං නම් හිතන්නේ පොඩි දරුවන්ට දෙමාපියන් මයි රසකාරක කෑම ජාති හුරු කරවන්නේ.මැගී නූඩ්ලස් රසකාරකයත් එක්ක හුරු කළ කුඩා ළමයි මං දැනුවත්ව ගොඩක් ඉන්නවා.ඒ අම්මලා කියන්නේ මැගී නූඩ්ලස් නම් හරි කැමතියි කියලා.පැණිරස ඩයි දාපු ටොෆි චොකලට් බිස්කට් ගොඩක් දෙනවා ළමයිට.තව බස් එකක එහෙම යද්දි ඩයි දාපූ පැණී බීම බෝතල් දරුවන්ට අරන් දෙන්නේ අනිත් මිනිස්සුන්ට පෙන්න මහ ලොකුකමින් වගේ..සමහර දෙමාපියෝ සල්ලිකාර කම් පෙන්නන්න "අනේ අපෙ ළමයා කඩේ ගියෝත් මේවා ..අරව...අරන් දෙනවාමයි " කියනවා.අසරණ දරුවන් ලෙඩ උනාම ඊට පස්සේ දුක් විදිනවා.දෙමාපියන් මේ ගැන දැනුවත් විය යුතුයි.තමන්ගෙ දරුවා දියවැඩියාව,පිළිකා වලින් ආරක්ෂා කරගන්න.
@ArunaNamal
@ArunaNamal Жыл бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් සර්
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
ස්තූතියි සර් බොහොමත්ම
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
ජීවිතයට ඉතා වටිනා දෑ මනාව පැහැදිලි කරනවාට ඔබතුමාට ගොඩක් පින් ❤❤❤තිස්ස සර් ❤❤
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
බුදු සරණයි sir 🙏🙏
@shyamalikularathna6444
@shyamalikularathna6444 Жыл бұрын
තෙරුවන් සරණයි සර්...ගොඩක් පිං මෙව කියල දෙනවට
@sdh7585
@sdh7585 Жыл бұрын
හරි ලෝබයි සර්ගෙ වීඩියෝස්.හරිම වටිනවා
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks Oba thumata budu saranai Dawe phitae 🙏🌹
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@gayansanjeewa5867
@gayansanjeewa5867 Жыл бұрын
මෝඩ පාලකයෝ ඉන්නකන් මෙිව නවත්වන්න බෑ හොද පාලකයන් බිහිකරන්න බෑ මෝඩ ජනතාවක් නිසා
@dinukgajanayake2021
@dinukgajanayake2021 Жыл бұрын
සර් මරනෙන් පස්සෙ මොකද වෙන්නෙ කියල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.
@DaraDara-un7bb
@DaraDara-un7bb Жыл бұрын
නොබියව සත්‍ය ප්‍රකාශ කරන එකම ලොකු මෙහෙවරක් ...
@piharahalamunugama
@piharahalamunugama Жыл бұрын
නියම කතාව ❤❤❤
@sujithniroshan-bc1le
@sujithniroshan-bc1le Жыл бұрын
The best teacher in sri lanka thanks sir
@NimalPremarathna-dr2ux
@NimalPremarathna-dr2ux 5 ай бұрын
සිතු දේ නොමවෙයි නොසිතු දේයක් වේයි ලෝ දම් කැරකේනවා
@gmdamayanthi6866
@gmdamayanthi6866 9 ай бұрын
Ahagena inna පුළුවන් dawasema වුණත් .api ඉගෙන ගන්න kale oya wage ගුරුවරු හිටියේ නැහැ .
@DakshinaPerera-vl2pc
@DakshinaPerera-vl2pc Жыл бұрын
සර් ඔයාට thanks .....
@ShanthaSilva-k6b
@ShanthaSilva-k6b 17 күн бұрын
මෙ වීඩියෝ එක වැදගත් වීඩියෝවක්
@thilinajayasinghe2576
@thilinajayasinghe2576 Жыл бұрын
Thank you sir...❤❤
@ChathuMadu-kw1yn
@ChathuMadu-kw1yn Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@sanjeewabandara-gm9tw
@sanjeewabandara-gm9tw Жыл бұрын
ගොඩාක් පිං සර්...🙏🙏🙏
@maneljayalath5467
@maneljayalath5467 Жыл бұрын
තෙරුවන් සරණයි සර්.
@modayaka
@modayaka Жыл бұрын
Budusaranai budusaranai budusaranai..............!!!!!!!!!!!!!!!!!
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 Жыл бұрын
Great..thank you sir
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Tharuwan saranai අපිත් ඉගෙන ගන්නවා sir .
@samanlbj
@samanlbj Жыл бұрын
මහරගම අපේක්ෂා රෝහල ට ලංකාවේ විවිධ නගර වලින් 🚌 කීයක් එනවා ද
@jayaniumanga2932
@jayaniumanga2932 6 ай бұрын
ඇග කසනවා නම්...හැමදාම උණ ගන්නවා නම් ඒකත් කැන්සර් එකක්......🥺🥺
@akiibenji1912
@akiibenji1912 Жыл бұрын
This is How God created the Man. Just Look at the Protection He made❤❤❤❤❤ ❤❤❤😇😇😇😇
@tharindu5128
@tharindu5128 Жыл бұрын
obata godak pin sir me karana danuwath kirimata...........
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН