KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tissa Jananayake - Episode 09 | ප්‍රඥාව නැති අය කරන මිනිස් වකුගඩු වෙලදාම | The kidney mafia
10:09
Tissa Jananayake - Episode 15 | Sathuta Sevima | සතුට සෙවීම
16:43
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Don’t Choose The Wrong Box 😱
00:41
Tissa Jananayake - Episode 08 | Ammala Apita Monawada Dunne | අම්මලා අපිට මොනවාද දුන්නේ ?
Рет қаралды 542,457
Facebook
Twitter
Жүктеу
1
Жазылу 862 М.
Tissa Jananayake
Күн бұрын
Пікірлер: 961
@Dhaneesha001
5 жыл бұрын
රටේ පිනට උපන් ගුරුතුමා🙏🙏😭😭❤🙏🙏 🇱🇰 #Respect you a lot Sir#stay healthy and safe🙏තෙරුවන් සරණයි අපේ සර්ට
@nsbookshop2046
5 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකකම ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ඉගෙනගන්න පාඩම් තියනවා. ස්තූතියි සර්
@harshithilakarathne7220
5 жыл бұрын
Aniwarenma
@nilanthiabeyweera2982
5 жыл бұрын
Aniwaryen
@nishasanju9825
5 жыл бұрын
Sirge english medium clz thiyanawada?
@dhananjayaweerakoon5088
5 жыл бұрын
👍
@vpstube4333
4 жыл бұрын
Mekata dislike karala thiyanne demupiyo madam wala dala giya un
@shanakadevinda632
5 жыл бұрын
ගෙදර ඉන්න අපට දැනුම ලබා දෙනවා ට ඔබතුමාගේ දෙමාපියන්ට සහ ඔබ තුමාට පින් සිද්ද වේවා . .
@lorraineamerasekera6378
5 жыл бұрын
Beautiful lesson for our young generation.
@dinukahashan6778
5 жыл бұрын
Sir වගේ ගුරුවරයෙක් මීට කලින් හම්බ උනා නම් ජිවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.... සර් ට යහපතක්ම වේවා...🙏
@damakikw3102
5 жыл бұрын
ගුරු පියාණනි ඔබේ පාද නමස්කාර කරමි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@udayasampath5492
5 жыл бұрын
ඔබ ජාතියේම ගුරැවරයෙක්.මම දකින මිහිපිට දෙවියෙක් නොකා නොබී මාස ගානක් උනත් ඔබතුමාගෙ කතාවට සවන්දෙන්න පුළුවන් කියාගන්න වචන නෑ ඇත්තටම හැම වචනයක්ම අර්ථවත් සර්.මමත් බලන්ගොඩ
@subhashinisandya811
5 жыл бұрын
නොදන්න දෙයක් දැනගත්තා ..බොහොම පින් සර් ට....මේ දේවල් සමාජ ගත කරන්න .ඇත්ත පිළිගන්න එක්කෙනෙක් හරි ඉදිවී ...
@danushkapiumal8288
5 жыл бұрын
සිරාවටබං ..හැබැයි එතන ඉන්න පිරිසට ඔය කියපු ටික ඒ වෙලාවට ජෝක් එකක් විතරයි ,ඔය ටික තේරෙන්න අපේ වයසට එනකන් ඉන්න ඔන..අපිට ඒ කාලේ කියපුවා අද තමයි තේරෙන්නෙ..
@devindasenarathna5323
5 жыл бұрын
අවසන් වශයෙන් දුන් පණිවිඩය රැඩිකල් තාරුණ්‍යය තේරුන්ගනිත්වා!!
@adithyaweerasinghe5439
5 жыл бұрын
😂
@manjulaadds2638
5 жыл бұрын
අම්මෝ මේ සර්ගෙ clz යන වුන් ගොඩම තමයි...ජීවිත අධ්‍යාපනය කියන්නෙ මේකට..
@JudyFernando29
5 жыл бұрын
MAnjula Adds. Mn ynwa
@ksudaraka
5 жыл бұрын
ගියාට අපි ඉගෙන ගත්තෙ නැහැනේ මචං , හැබැයි සර්ගෙන් ජිවිතේ ඉගෙනගත්ත
@prarthanasathsarani6202
5 жыл бұрын
නොදන්නා දෙයක් දැන ගන්න ලැබුනා ... ඔබගේ ඉගැන්වීම් වලට සවන් දීමට ඉතා කැමතියි . අපේ දරුවන්ටත් කියලා දෙන්න පුළුවන් ජිවත් වෙන්න ඕන විදිහ... ඔබ වැනි ගුරුවරුන් රටට සම්පතක් ...බුදු සරනයි ....
@alpstech
5 жыл бұрын
හෙන ගහනවා වගේ ඇත්ත. සිලබස් එක විතරක් කරලා හරියන්නේ නෑ. සිලබස් එක කරන්නත් රටක් තියෙන්න ඕනේ. රට ගැන හිතන්න බැරිනම් ඉගෙනගත්තු එකේ වටිනාකමකුත් නෑ. ✌️✌️✌️ මම A/L physics නොමිලේ උගන්නනවා අග ඉදලා මුලට. ( ඔව් ඔව්. පදාර්ථ හා විකිරණ ඉදලා පටන් අරගෙන තියෙන්නේ ) ඉගෙනගන්න කැමති අය එන්න. ❤️
@yasiruranaweera3888
5 жыл бұрын
Knowledge Man , sir maru kohomat ❤️
@thitha_
5 жыл бұрын
@@yasiruranaweera3888 කිසිම දෙයක් පහසුවෙන් ඉක්මනින් අපිට ලබා ගන්න බෑ .ඒ වගේම ලගා වෙන්නෙත් නෑ. අපිට වාසියක් වෙන ජීවිතේ ජයගන්න පුළුවන් අවස්ථාවක් වුනත් අපිව හොයාගෙන එන්නෙ නෑ . ඒ වෙනුවට අපි අපිට ඕන දේ හොයාගෙන ගමන් කරන්න ඕන .හැබැයි ඒක කටින් කියන තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි .ඉලක්ක අරමුණු කරා ගමන් කරලා ඒවා ලබාගන්නා කියන එක බොහොම දුෂ්කර දෙයක් .කෙටියෙන්ම කිව්වොත් ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙවෙයි . 🌻✌️🌍
@MrMJBaabu
5 жыл бұрын
pls mage channel ekath subscribe karanna..mamath subscribe karala aniva bell ekath obanawa..
@anomahewege1940
5 жыл бұрын
Me sir gen igena ganna wasanawa thiyenna ons
@Dilanwijesooriya
5 жыл бұрын
Knowledge Man 🤜🤛
@gayandangalla9626
5 жыл бұрын
ඔබ තුමා අපේ රටට වටිනා සම්පතක් දීර්ඝායු වේවා ගුරු පියාණනි
@ruwanchinthaka1833
5 жыл бұрын
සුපිරීයි සර්...මොනවා කතා කරත් අන්තිමට රට රැකගන්න තමයි කියන්නෙ.ජයවේවා...
@officework1149
5 жыл бұрын
ඔබතුමා ළමයින්ට පමනක් නොවේ වැඩිහිටියන්ගේත් ගුරැවරයෙක්. ඒ උගන්වන ආකාරය ඉතාම පැහැදිලියි.
@kalpathennakoon819
5 жыл бұрын
ගුරුවරු පන්ති අතරමැද කියන සමහර කතා තියරි වලට වඩා වටිනවා...🔥🔥🔥
@piyuminawodya4184
5 жыл бұрын
සර්ගෙන් ඉගෙන ගන්න බැරිඋනත් . සර්ගෙ මෙ මසුරන් වටින කත මෙහෙම අහන්න ලැබිමත් පුරුවෙ වසනවක් . සර්ට බොහොම පින්.
@crishanthikd7542
5 жыл бұрын
සර්ගෙ මේ දැනුම මේ විදිහට youtube යූටියුබ් එක හරහා දැනුවත් කිරීම පොඩි අයගේ සිට මහලු අය දක්වාම හරි වැදගත් වේ බෙහෙවින් pain දීර්ඝායුෂ බුදු සරණයි
@preyankarapreyankara5620
5 жыл бұрын
ගුරු පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ වැනි රට ජාතියට ආගමට ආදරය ඇති ගුරුවරුන් මේ ලක්දෙරණට පහල වේවා !!!
@shyamateacher265
2 жыл бұрын
අනේ සර් මම වයස අවුරුදු 44 ක ගුරුවරියක්.... හරිම වටිනවා මේ රටට කරන මෙවැනි උදාර සේවය... හදවතින්ම ඔබ තුමාට පිං දෙනවා... දළදා සමිදු පිහිටයි සර්
@binulpabashwera8793
Жыл бұрын
API danne monawada mis thama
@danushkanayanajith5335
5 жыл бұрын
ඔබ වැනි ගුරුවරු දහයක් අපේ රටට සිටියා නම් සර්ව සම්පූර්ණ රටක් වෙන්න තිබුණා. ඔබ ගුරුවරයකුට එහා ගියපු බුදුවරයෙක් හරිම ආඩම්බරයි ගුරුතුමනි ඔබ ගැන
@kuaitkuwait3151
5 жыл бұрын
බොහොම ස්තුතියි .සර් .බුදු සරණ යි.
@priyankamadubashini
5 жыл бұрын
හරිම වටිනව සර්...... 😘😘😘 අනේ සර් ඔබට එහෙම වෙන්නේ නෑ.. 😢😢😢😢 අපෙ සෝම හාමුදුරුවන් වහන්සේටත් උනේ එහෙමයි...😢😢 .අපේ ජාතියේ වසනාව ඔබ වැන්නවුන් 😞😞 සර් බුදුසරණයි.... අපේ රට බේරගන්න ඔනේ... 😢😢😢🙏🙏🙏
@kalanaudagedara
5 жыл бұрын
සර් ගේ විඩීයෝ වලට ඇබ්බැහි වෙලා දැන්. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ
@bulletak8661
5 жыл бұрын
Sirawata
@l.d.cpiyumal192
5 жыл бұрын
එ්ක අැත්තමයි....
@sithumnirodha7982
5 жыл бұрын
මාත් .🥰
@liyanagesusantha3987
5 жыл бұрын
ඔබ තුමා ජාතික ගුරුවරයෙක් එක්කනෙක් හරි මෙවගේ අය ඉන්න එක ගැන ගොඩක් ස්තුටුයි ඔබ්තුමාට යොද බල යොද ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරනයි ඔබට සහ ඔබ වැනි පුතකු බිහිකළ දෙමාපියන්ටත්.
@madukodikara8588
5 жыл бұрын
අපි ජීව විද්‍යාව හාදාරපු අය නෙවෙයි සර්... ඒ වුනාට සර් ගේ videos අපිටත් ගෝඩාක් වටිනවා..
@LR-bt5gm
5 жыл бұрын
නියමයි සර් මමත් සර්ගේ 2021 ඉන්දීප ක්ලාස් එකේ . සර් කියන ඒවා ඇත්තටම පපුවට දැනෙන්න කියනවා සර් . මේව අපේ ක්ලාස් වලට විතරක් සීමා නොවෙන්න . සියල්ලන්ටම දැනගන්න කරන මේ වැඩේට සර්ට ගොඩක් පින් . අපේ මිහිපිට දෙවියා ආදරෙයි හැමදාම ❤️
@suduamma100
5 жыл бұрын
ඔබගේ දේශණයන් ඉතාමත්ම අගෙයි. අහන්න අහන්න ආසයි. තව තවත් අහන්න හිතෙනවා. ඔබගේ කතා විලාශයත්, ඉදිරිපත් කරන ආකාරයත් හරිම සිත් ගන්නා සුලුයි. ජයෙන් ජයම වේවා ඔබට. ජේසු පිහිටයි !!!
@sagasagara8504
5 жыл бұрын
හිතේ ඇතිවෙන ගෞරවය කියා නිම කරන්න බැහැ සර්.බොහොම පිං.තෙරුවන් සරණයි .
@tharangasanjeewa8043
5 жыл бұрын
ඉතාමත් කාලෝචිත ඉගැන්වීමක්.දැනුමත් සමගින් සංස්කෘතික වටිනාකම සහ රට ජාතිය ගැන හැගීම ඉගැන්වීම තුළින් වැඩදායී පුද්ගලයින් බිහි කරගැනීමට හැකියි.ජයවේවා ✌
@chandichandralathachandi9564
5 жыл бұрын
සත්තකින්ම ඇත්ත සර් ඒ කතාව, අපට අපේ සිංහල බෙෘද්ධ රට ඔින, ඒක රැක ගැනිම අප කාගෙත් යුතුකමක් සහ වගකිමක්
@surekashiyani5857
5 жыл бұрын
අනිවරයෙ ම
@dilhanifernando4360
5 жыл бұрын
වීඩියෝ එක පටන් ගද්දිම බෝඩ් එකේ රූපෙ දකිද්දි පාඩම මතක් වෙනවා.. සර් ඇදපු රූප සටහන් වලින් තමයි අපි මුලු නෝට් එකම මතක තියාගත්තෙ.. බුදු සරණයි සර්♥️♥️
@InnerCompassPath
5 жыл бұрын
මම AL වලට කලේ ගනිතය.. ඒත් සර්ගේ පාඩම් වලට ,කතා වලට ගොඩාක් ආසා හිතෙනවා
@ravik2702
5 жыл бұрын
Then you must have through the exam 100% I guess
@ashokabandara2833
5 жыл бұрын
එක සිංහයෙක් අවදිවී ඇත,,,,(බලු සිංහයන් විසින් සිංහයන්ගෙ අත් කකුල් බැදදමා නිදිගන්වා ඇතත්.)
@kumudusurasinghe1983
5 жыл бұрын
Aththa sinha petaw rankata pamdenna guru thumani. .
@sadunihettiarachchi1720
5 жыл бұрын
අවසානයේ දුන් පනිවිඩය සහ අම්මා කියන නාමය හැම තරුණ හදවතක් තුලම නිති රැදේවා !!
@hemamaliabeysinghe8892
5 жыл бұрын
තෙරුවන් සරණයි, ඔබගේ අවවාද අනුසාසනා කාලෝචිතයි දරුවන්ටත්, රටේ අනාගතයටත් යහපත්
@budugunaananthaiwasana1996
4 жыл бұрын
බොහොමයක් පින් කුසල් ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🌼🌼🌼🌼🌼🙏
@kadakkuttiarachchigepriyan5359
5 жыл бұрын
ඉතාමත් කලෝචිත ඉගැන්වීමක්.සියලු දෙනාටම ඉතාම වැදගත් .දීර්ගායු වේවා තෙරුවන් සරනයි ඔබ තුමාට
@binodhasranga1345
2 жыл бұрын
මම දැකපු විශිෂ්ටතම ගුරුවරයා..විශය කරුණු වලට අමතරව ජීවිතය කියාදෙන..ඔබට තෙරුවන් සරණයි ..❤️🙏
@yasaralee5382
5 жыл бұрын
මගේ අම්මා නැහැ ..😥😥😥😥 මගේ අම්මා මේ සංසාරයේ උපදින හැම ආත්මයකම මගේම අම්මා වේවා!
@slowmotion2082
5 жыл бұрын
Yasara lee 😒
@naeyongkimami9452
4 жыл бұрын
😥😢😭😭😭😭feeling so sorry 4 u.. 💔 do not worry.... she'll be only ur mom 4 forever...🧚🏻
@palitha70
5 жыл бұрын
ඔබ තුමා පොලොවේ පය ගහලා ජිවත්වන නියම හෙලයෙක් රටේ පිනට උපන් පුත්තු
@nuwankalanamith3039
5 жыл бұрын
සහතික ඇත්ත....
@Easytip321
5 жыл бұрын
Sir ගේ මේ සුවිශේෂී ඉගැන්වීම් රටාව නිසා තමයි අපිට හැම පාඩමක් ම හොදට මතක තියා ගන්න පුළුවන් උනේ. ආයේ ගෙදර ගිහිං අමාරුවෙන් පාඩම් කරන්න දෙයක් තිබුනේ නෑ. Sir ට හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏 💐
@abcd-td1vm
5 жыл бұрын
සර් ඔයා නිසා අපි හුගාක් දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තුති ඔබට තව තවත් කරන සේවය තුල ඉදිරියටම යන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ❤❤❤❤
@kumarikumari8821
5 жыл бұрын
හරිම ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් හොද වැඩසටහනක් හරිම වැදගත් හැමොටම සර්ට ගොඩක් පින් පිටරට ඉන්න අපිටද බලන්න ඉඩ සැලැස්සුව
@chandiuduwara2780
5 жыл бұрын
ස්තූතියි ! සර්.තෙරුවන් සරනයි !
@maricute5448
5 жыл бұрын
ගොඩක් පින් සර්, මම ඔබතුමාගේ මේ වීඩියෝ බලන්නේ මේ හැම වීඩියෝ එකක්ම ප්‍රයෝගික ජිවිතේට අපි කාටත් වටිනා නිසා. මම උසස් පෙළ ශිෂ්‍යාවක් නෙවෙයි. එත් ඔබතුමාගේ ඉගැන්වීම් බලන්න ගොඩක් ආසයි. ඔබවන් ගුරුවරු සමාජයට වාසනාවන්. දිර්ඝායුෂ ලැබේවා, තෙරුවන්සරණයි !
@upgunatilleke4188
5 жыл бұрын
අනේ ඔබතුමාට දීර්ඝායුෂම ලැබෙන්න ඕනෙ. හැමතිස්සෙම අවධියෙන් ඉන්න බව තේරෙනව. ඒක නැතිවෙන කාලකන්නි වෙලාව කවමදාවත් ඔබතුමාට ලඟා නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි !!!
@sanjusanju3120
5 жыл бұрын
අපේ ගුරු පියානන්ට, ගුරු දෙවියන්ට බුදුසරණයි , බොහෝ කාලයක් ගුරු වෘත්තීයෙ නියලෙන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ,, සියළුම සිසුන්ට මෙි කියන දේ අවබොධ වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි
@suniljayarathna5031
5 жыл бұрын
ඔබතුමාගේ දර්ශනේ දැනට අවු. 40කට කලින් හිටපු ගුරුවරුන්ගේ දර්ශනයටත් වඩා ඉහළයි. අපි ඔබට ගරු කරනවා. ඔබට ජය...!!!!
@samee1865
5 жыл бұрын
සර් ඔයා වගේ ගුරුවරයෙක් ඉන්න එක අපේ ජාතියට ලොකු වාසනාවක්, හයියක්... තෙරුවන් සරණයි!
@chamiweerasuriya2966
5 жыл бұрын
දන්නෙ නැති දේවල් ගොඩක් ඉගන ගත්තා...මේ වගේ සර්ල 10 ක් ලංකාවට බිහි වුනා නම් ලංකාව සුර පුරයක් වෙනවා සත්තයි...සර් ,,ඔබ තුමාට පිං..
@chamilsuranjan4856
5 жыл бұрын
සර් සුපිරි ඔබතුමාල වගේ ගුරුවරු රටට මාණික්‍යක් ඉදිරි සමාජයට හයියක් ආදර්ශක් ඔබට දීර්ඝායුෂ පතමි බුදු සරණයි
@sarathhewagesusew8443
5 жыл бұрын
ගුරුතුමා ඔබට ගොඩක් පින් ඔය දරුවන්ට ඔය ආකාරයෙන් හිතට වදින විදිහට පාඩම් කියලා දෙනවට ,ඔබ තුමාට තෙරුවන් සරණයි .
@ipindika
5 жыл бұрын
අද්යාපනය දෙන්න ගුරුන්ට පුලුවන් ..ඒත් ජීවිතය දෙන්න හැමෝටම බෑ..ඔබතුමා එවන් ශ්‍රෙෂ්ඨ යුග පුරුශයෙක්. ඔබ් වන් අය තවත් එක් අයෙක් පමනක් මා දැක තියෙනව නුවර නෝ සීරෝ ආයතනයට ගිය වෙලාවෙ යාලුවෙක් මුනගැහෙන්න ..නම අහගන්න බැරි උනා ..පිසික්ස් ඉගැන්නුවෙ.ලමයින්ට ජීවිතය කියා දුන්නා ඔහුත් ..ඔබට ජයෙන් ජය.
@salandiwiyanjana5611
Жыл бұрын
බයයි සර් ඔබ තුමා ගනත්
@arunashantha5909
5 жыл бұрын
මේ වගේ පොතට පමනක් සිමා නොව් ගුරුවරුන් දරුවන්ට වසනාවක්..ස්තූති ගුරුතුමනී
@C.W.M-ajt
5 жыл бұрын
ඔබතුමා සැබෑම ගුරුපියානන් කෙනෙකි. හරිම ආඩම්බරයි සර්. 💐🙏
@sameerarangana1969
5 жыл бұрын
උගන්වන හැම ගුරුවරයෙක්ම මෙහෙම වෙනව නම් ඊලග පරම්පරාව හරි මේ රටට අම්ම තාත්තට ආදරේ පිරිසක් වේවි.ආදරෙයි ඔබතුමාට.තෙරුවන් සරණයි ...
@indraniranasinghe9463
2 жыл бұрын
සර්,ඔබතුමා ගේ මෙම පාඩම බැලු මම අවුරුදු 70 ක අමිමා කෙනෙත්.හරිම වැදගත් දැන් හැදෙන දරැවන්ට. ඔබතුමා ට පිං සිදුවෙිවා.
@ishzkaralz7001
5 жыл бұрын
මොනවා නැතත් ඇත්ත කියනවා.. මේවා අහලා තරැණ පරම්පරාව ගොඩනැගෙන වානම් ගොඩාක් වටිනවා ... සුබපැතුම් ගුරුතුමණි...
@dubaitimethilinagunarathna
5 жыл бұрын
වටින පාඩමක් සර්,දන්නෙ නැති ගොඩක් දෙවල් කියලා දුන්නා... ඔබතුමාගෙ ජාතිය ගැන තියන හැගිම අපිට ඉට වඩා වටිනවා.......
@SK1987W
5 жыл бұрын
තෙරුවන් සරණයි සර්... හොඳ පරපුරක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...
@diresharajapaksha5998
5 жыл бұрын
ගුරු පියාණනි ඔබතුමාට දීර්ඝායුෂ!!!!!!!!!!!!!!!
@kavishkadilshan6199
5 жыл бұрын
අධ්‍යාපනයට එහා ගිය ජීවිතයක්..ඇත්තටම ගොඩක් වටින vedio එකක්
@chaku7790
5 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට දීර්ගායුශ ලැබේවා ! ඔබතුමාට
@neelaramani8937
5 жыл бұрын
සර් ගෙ කතාව සහතික ඇත්ත දරුවන්ට විතරක් නෙමේ වැඩිහිටියන්ටත් හොඳ ආදර්ශමත් පාඩම බොහොම ස්තූතියි
@මදුමාලී-බ8ට
5 жыл бұрын
වැඩි හිටි අපටත් වටිනා ගොඩක් දේ ගන්න පුලුවන් බොහෝම ස්තුතියි සර්..
@inokainoka413
5 жыл бұрын
අමතක වෙලා තියෙන බෝහො දේ යලිත් මතක් කරලා දෙනවා ගොඩාක් වැදගත් හැබැයි ආසාවක් ඇති අයට පමණයි ගොඩාක් ස්තුතියි සර් දෙවිපිහිටයි.
@champamuthumala7558
5 жыл бұрын
සර්ට තුනුරුවන් ගේම සරණයි
@sanduniperera4763
5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට!!!
@anilfernando8382
5 жыл бұрын
සෑමටම පෝදුවේ දේශනය කලාට ඔබට ස්තුතියි පුතා.
@jjzz541
5 жыл бұрын
රතු ලේ කිරි කල පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ ඒ කිරි සුවදට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ "මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් අම්මා "
@nilukaudayangani3032
5 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක් ම මම බලනවා ,අම්මා ගැන කියපු දේට අම්මා මතක් වෙලා ගොඩක් දුක හිතුණා පිට රටක ඉන්න නිසා අම්මගේ අඩුව හොඳටම දැනෙනවා මගෙ අම්මාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ,ඒ වගේම ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ,අපි මේ වෙනකන් නොදැන හිටපු ගොඩක් දේවල් ඔබතුමාගේ වීඩියෝ බලලා ඉගෙන ගත්තා ,ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි
@nimalmalgahamuladeniya9351
5 жыл бұрын
ඔබතුමාගේ දේශන හැමදේනාටම ගොඩක් වටිනවා බොහොම පිං ගුරුතුමානනි
@thisaragamen48
5 жыл бұрын
බොක්කත් එක්ක දැව සර් පට්ට දුක හිතුණා ගොඩක් පින් පිරෙනවා ඔබ තුමාට
@nishad6098
5 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් අපි ඉගෙන ගෙන ඉවර උනත් මේ දේවල් දැන ගත්තේ සර් නිසා හැමෝටම ගොඩක් ආදර්ශයක් සර්
@mystylekorea634
5 жыл бұрын
දෙවිවරු වන් ගුරුවරු..... ආසයි අහගෙන ඉන්න ඔබ තුමාගේ දේශනා.... බුදුසරණයි අපෙ සර්......
@DisnakumariKalubowila
5 жыл бұрын
මෛත්‍රීය පැතිර වීම මහා කුසලයක්! 🙏
@sadalikumrari1726
5 жыл бұрын
හරිම,වැදගත්,හරවත්,දේශයක්,මගේ,වයස,අවු,55යි,මම,අත්තම්මෙක්,ඒත්,දන්නේ,නැති,දේවල්,ගොඩාක්,දැනගත්ත,ඔබතුමාට,බෙහෙවින්ම,ස්තුති,දිර්ඝ,ආයුලැබේවා
@SavinduSamararatne
5 жыл бұрын
perfect Sir.Please keep making more videos.I'm a great fan of your style of teaching.Truly amazing.Wish you all the very best in the future!!!!
@sihinadedunu5129
5 жыл бұрын
Ane athttamai sir harima නිහතමානී sarala lectures ekak.pasal දරුවන්ට විතරක් නෙවි මුළුමහත් yanathawata වටිනාකම athi sirge padam.ලංකාවට minikirulak ඔබතුමා.ඔබට තෙරුවන් සරණයි sir
@DilnuwanAmaraweera
5 жыл бұрын
ඔබතුමා කතාව රත්තරන්. ස්තුතියි දිගටම යමු ජයවේවා
@sinhalabuddhist3941
5 жыл бұрын
නියම ගුරුවරයෙක් . ළමයින්ට දෙන්න ඔන හොදමදෙ කියලදෙනව . සුභ පැතුමන් සර්
@vihaginawanjana5234
5 жыл бұрын
තොටිල්ලේ සිට මිනීවල දක්වා ඉගන ගත යුතු දේ බොහෝය ,,මෙවැනි විඩියෝ තුලින් දරුවෝ පමණක් නොව වැඩිහිටියන් පවා නොදන්නා දේවල් ඉගෙන ගන්නේ හරිම ආසාවක් ,,ඔබතුමා බිහිකළ දෙමාපියන් ටත් ඔබතුමා ටත් දීර්ඝායුෂ ලැබේවා !!!!
@chandrasirikiriyabaduge5778
5 жыл бұрын
ජයවේවා දීර්ඝ කාලයක් පුරා වැජඹේ වා...ගුරු තුමා ට....
@ajanthanilmini926
5 жыл бұрын
අම්මෝ සර් බුදු වෙනව ළමයින්ට මේ කියල දෙන ඒවට. විශ්වය ස්වභාදහම මේ සර්ව ආරක්ෂා කරල දෙන්න.🙏🙏🙏🙏. සර්ට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!! ස්වභාදම් මෑණියන්ගේ පිහිටයි!!🙏🙏
@chathusewwandi7632
5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සර්....තව තවත් වීර්ය ලැබේවා ....සර්ට තව තවත් දහසකුත් දෑස් පාදන්නට.....ජය වේවා ...සර්
@indikasenevirathna4517
5 жыл бұрын
ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගුරු පියවරු තව තවත් බිහිවී අපගේ රට බේරගන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
@d.vrathnayaka7911
5 жыл бұрын
මෙන්න ගුරුවරු. දෙවිපිහිටයි
@mariwarnakulasuriya7480
5 жыл бұрын
ඇත්තටම සර් මෙි පැහැදිලි කිරිමි කාලිනයි...හරිම වටිනවා...ස්තුතියි ...🙏
@seshithaabiman1865
5 жыл бұрын
ඔබ සහ ඔබේ වචනයක් පාසා වැදගත් . ඉගැන්වීම් රටාව කදිමයි ගුරුතුමා .ඔබට බොහොම ස්තුතියි ...
@sitharasithara3555
5 жыл бұрын
සර් ඔබ තුමාට මල් තියලා වදින්න ඔනි.අනේ මේ සර්ගෙන් ඉගෙන ගන්න ලමයි ඒ හැම උපදෙසක්ම පිලිපදිනව නම් කොයි තරම් අගේද.පංතියට ඇවිත් අදාල කොටස විතරක් උගන්වලා යන ගුරුවරුන් අතරෙ ඔබ නම් මිහිපිට දෙවියෙක්.අවසානෙට සර් දුන්න අවවාදය ඒ ආකාරයෙන්ම ඉටු කරන්න දරුවනේ.මේකට අන්ලයික් කරලා තියෙන්නෙ ඉරිසියා කාරයෝ.ඔබ තුමාට දීර්ඝායු වෙවා තෙරුවන් සරණයි
@nirmalakwt2857
5 жыл бұрын
දරුවන්ට පමණක් නොවේ සියලුම දෙනාහට වැදගත් කතාවක් . ..🌹🌹💙💙 තෙරුවන් සරණයි ඔබ තුමා හට ස්තුතියි ...
@chandanagamage7739
5 жыл бұрын
මේ වගේ උගන්වන සර්ලා බොහෝම පෝඩ්ඩයි.ව්ද්‍යාවට අමතරව කොච්චර දේවල් ඉගේන ගන්න පුලුවන්ද .බුදුසරණයි.
@srimathgebrial1018
5 жыл бұрын
සර්ගෙ උපදෙස් මාලාව ඉතාමත්ම අතිව්ෂිශ්ටයි.ඔබ තුමානන්ට දළදා සම්දුගේ පිහිටයි !
@thitha_
5 жыл бұрын
කිසිම දෙයක් පහසුවෙන් ඉක්මනින් අපිට ලබා ගන්න බෑ .ඒ වගේම ලගා වෙන්නෙත් නෑ. අපිට වාසියක් වෙන ජීවිතේ ජයගන්න පුළුවන් අවස්ථාවක් වුනත් අපිව හොයාගෙන එන්නෙ නෑ . ඒ වෙනුවට අපි අපිට ඕන දේ හොයාගෙන ගමන් කරන්න ඕන .හැබැයි ඒක කටින් කියන තරම් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි .ඉලක්ක අරමුණු කරා ගමන් කරලා ඒවා ලබාගන්නා කියන එක බොහොම දුෂ්කර දෙයක් .කෙටියෙන්ම කිව්වොත් ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙවෙයි . 🌻✌️🌍
@prasanthaperera3529
5 жыл бұрын
සර්ට ගොඩක් පින් මර නින්දේ සිටි ජාතිය අවදි කලාට
@ranasinghakumara5623
5 жыл бұрын
👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹බූදුසරයි සර් ඔබතුමාට
@Oshin189
5 жыл бұрын
මම sir gen ඉගෙන ගත්තේ අවුරුදු 13 කට කලින් ..sir තාමත් ඒ වගේ ..කතාව , පෙනුම හැමදේම ..sir ta දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..අවසානයේ දරුවන්ගේ අස් පාදන පිනෙන් ගව්තම බුදුරජාණන් වහන්සෙගේ බුද්ධ සාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ..තෙරුවන් සරණයි sir..
@savinisenanayake6581
5 жыл бұрын
සර්ගේ videos බලනකොට අපි class එකේ ඉගෙන ගත්ත විදිහ මතක් වුනා 😓
@kapilabandara1001
5 жыл бұрын
වන්දනීය ගුරු පියා පෙනෙන නොපෙනෙන දෙවියන් ඔබව ආරක්ශා කරනවා....සහතිකවම...තෙරුවන් සරණයි..
@joejayasinghe8084
5 жыл бұрын
ඉතා අගෙයි! මෙන්න අපට ඕනෑ ගුරැවරැ.
@jesmifernando9576
5 жыл бұрын
කාලෙකින් දැක්ක ගරු කල යුතු ගුරුවරයෙක් ,,,,ස්තුතියි ඔබතුමාට ....
10:09
Tissa Jananayake - Episode 09 | ප්‍රඥාව නැති අය කරන මිනිස් වකුගඩු වෙලදාම | The kidney mafia
Tissa Jananayake
Рет қаралды 311 М.
16:43
Tissa Jananayake - Episode 15 | Sathuta Sevima | සතුට සෙවීම
Tissa Jananayake
Рет қаралды 762 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 63 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 971 М.
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 36 МЛН
0:43
文錦渡路小巴猛撞倒車吊臂車尾 車頭凹陷變形 4乘客受傷|星島頭條新聞|文錦渡路|小巴|吊臂車|交通|突發
星島頭條
Рет қаралды 6 М.
13:16
බස් පිස්සොන්ට බනින්නෙ ඊරිසියාකාරයෝ | Tissa Jananayake with Life ( EP 57)
Tissa Jananayake with Life
Рет қаралды 100 М.
25:03
මැරිලා ආයෙත් පණ එන මරණාසන්න අත්දැකීම මොන වගේද? | Tissa Jananayake with Life ( EP 60)
Tissa Jananayake with Life
Рет қаралды 202 М.
29:25
මොකක්ද අප්පේ ඒ පාර්ලිමේන්තුවේ වුණේ?
Satahan Radio
Рет қаралды 12 М.
21:44
Tissa Jananayake - Episode 31 | මානසික රෝග (විශාදය / Depression)
Tissa Jananayake
Рет қаралды 887 М.
23:14
Tissa Jananayake - Episode 27 | ප්‍රඥාව හෙවත් ඥානය
Tissa Jananayake
Рет қаралды 797 М.
6:00
කිරිඇල්ලේ දුව අගමැතිණිය ගැන පාර්ලමේන්තුවේ ආඩම්බරයෙන් කිව්ව කථාව/පාර්ලිමේන්තු මංගල කථාව.
The Life Traveler
Рет қаралды 66 М.
13:47
පිලිකා බෙහෙත් වලිනුත් හොරා කන නිළධාරීන් | Tissa Jananayake with Life ( EP 78)
Tissa Jananayake with Life
Рет қаралды 22 М.
14:06
Periods කාලෙට ගෑණු අයට ඉක්මනින් මළ පනින්නෙ ඇයි? | Tissa Jananayake with Life (EP 07)
Tissa Jananayake with Life
Рет қаралды 229 М.
20:43
Tissa Jananayake - Episode 13 | Rhesus disease | විවාහයක දී රුධිර ඝන ගලපන්න ඕනෙද?
Tissa Jananayake
Рет қаралды 1,1 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 63 МЛН