සුද්දන්ගේ ජාන නිසා ඇතිවන රෝග | Tissa Jananayake with Life (EP 152)

  Рет қаралды 24,392

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 67
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 15 күн бұрын
මුතුගල සර් මේ ශ්ලේස්ම ගැන කිව්වා නම්,,, Duble meaning, කුණුහරප කෝටියයි.. අන්තිමට නින්ද නොයන බයෝ පන්තියක් නෙවෙයි, ජංගී තෙමන කුණුහරප පන්ති වෙනවා,,🙈... කුණුහරප හෝ අයුතු විදිහට ලිංගික හැගීම් උද්දීපනය හෝ ඒ ගැන ගුජුප්සාජනක කතා කියමින්, තමන්ගේ පහත් මානසික ඇරියස් කවර් කරගන්නවා වෙනුවට,, ඉතාම සභ්‍යත්වයකින් සංවරයෙන් යුතුව ඉගැන්වීම *ගුරු #පියෙකුගේ ලක්ෂණයක්...🙏🙏💞💞
@RasikaManchanayaka
@RasikaManchanayaka 15 күн бұрын
@saliyarathnayaka5260 අල්ලාහ් එකාගේ ජෙප්පෝ දැන් මුතුගල සර්ව අල්ලගෙන ..ඇයි ඒ සර් මෙයා වගේ ලපයට කඩේ ගියේ නෑනේ..😂😂😂 ලපයගේ වහල්ලු..ඉස්සරහ මේ සර්ට බැන බැන හිටියේ..මේ තිස්සයටත් ලැජ්ජාවක් නෑ ලපයට පු දෙන්න
@Winterlover-o1o
@Winterlover-o1o 15 күн бұрын
True 🤧
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 15 күн бұрын
මුතුගල සර් ඉගැන්නුවා නම්, ශ්ලේස්මල තියෙන තැන් වලට උදාහරණත් කියලා, ඒවගේ රසත් මොන වගේ රසද කියලා නවතින්නේ,, ඒ තරම්ම කුපාඩි ඉගැන්වීමක් වෙලාවකට තියෙන්නේ..🙈🙈🙈, (youtube එකේ ඒ සර්ගේ වීඩියෝ ඕන තරම් තියෙනවා එයට උදාහරණ හතු සහ ශිෂ්ණය ප්‍රානවත් වීම් ගැන ඉගැන්වීමෙදී සහ තව ගොඩාක්.....
@venugaming7811
@venugaming7811 15 күн бұрын
@@saliyarathnayaka5260 ඉතින් එත්කොට හොදට මතක හිටිනවනෙ උබටත් මතක හිටිනවනෙ😂
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 15 күн бұрын
Eka තියෙන්නේ ube manase bn.තේරුම් ganna විදිහ thama වැදගත්.
@blabala867
@blabala867 8 күн бұрын
තම්නේල් එකෙ හැටියට ඇත්ත කතාව අපේ හෙල ජාන ලංකාවේ සුලු ප්‍රමාණයක් තියෙන්නේ මොකද පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි කවලම් ජාන බහුතරයක් ලංකාවේ තියෙන්නේ මේක ප්‍රසිද්ධ දෙයක් එංගලන්තයේ සුද්දියෙක් රීසච් එකට ඇවිත් මයියංගනයේ වැද්දෙක් සෙට් කරගෙන ලමයෙක් හදාගෙන එංගලන්තයට ගියා එහෙම කරේ අපේ ජාන සාම්පල් ගන්න මොකද ජාන තාක්ෂණය දියුණු වුන කාලෙ තමයි ලෝකෙ මිනිස් ජාන ගැන උනන්දු උනේ ඒක විතරක් නෙවෙයි ශාක සත්තු දැනට හයිබ්‍රිඩ් විදියට තමා හැම බීජයක්ම එන්නේ ඒවා කෑවා ගමන් අපිට ලෙඩ ශක්තිය නැහැ හැබැයි උන් දන්නව එහෙම එව්වත් අපේ දේශිය බීජ හැදෙනව කියලා අපේ පස සෂ්‍රීකයි ඒ හින්ද විස ශාක වර්ග බෝ කරා කෘෂි රසායනික බෙහෙත් පොහොර එව්වා එකෙන් වක්‍රාකාරයෙන් ලෙඩ ඒවලට බෙහෙතුත් උන් දෙනවා සල්ලි හූරාගෙන කනවා වගේම අපේ හෙල ජාන බීජ නැති කරනවා ඒක වෙන්නේ සෙමින් මනුස්සයට තේරෙන්නේ නෑ මොකද ගවයින්නේ ඉන්නේ සර්ගේ පරණ වීඩියෝ එකක් ඇති බඩ ඉරුගු ගහට මොකද කරේ කියලා ඒක බලන්න ආස හිතෙයි හොදම දේ අපේ හෙලජාන උන්ගේ රටවල් වල ස්තාපිත කරපු එකයි අදටත් යුරෝපයේ ජාපනය වගේ රටවල් දියනු ඒකයි සල්ලි වලින් විතරක් නෙවෙයි මනුස්සකම් සතා සිව්පාවට ශාක වලට පවා ආදරෙයි හොදට බලන්න උන් පාරක් හැදුවත් ගහක් කපන්නේ නෑ සතාසිව්පාවට යන්න ලස්සනට හදනවා එහෙම ආදරනීය මොලයක් සිතුවිලි එන්නේ තියෙන්නේ හෙලජාන වලටම විතරයි බලන්න ලංකාවේ බුදුදහම තිබිලත් අපේ සිංහලයා කියන සක්කිලියා තමන්ගේ අම්ම තාත්තට සහොදරයන්ට සලකනවද දේපල වලට රන්ඩු සතෙක්ට ඉන්න දෙන්නේ නෑ මරාගෙන කනවා රට හොරා කනවා කපට් කයිරාටික හැත්ත විජාතික බලවේගවලට ඕනේ අපේ රටේ ඉතුරු වෙලා තියන හෙලජාන ශක්තිය හීන කරන්න ඉන්න වුන්ටික බෙදන්න අපේ රටේ හෙලයා කියගන්න එකා පාට පක්ෂ වලට බෙදිල ඇන කොටාගන්න විදිය දැන් බලන්න ඉදිරියට සොබාදහම කරන දේ සුද්දගේ ජාන සේරම අයින් කරනවා වියසන ගෙනත් වෛරස් භූමිකම්පා සුනාමි එනවා ඊට ඉස්සෙල්ලා සිවිල් යුද්ධයක් එනවා ලග ලගම මිනිස්සුන්ට හැදෙන්න තව ටික කාලයයි දෙන්නේ 2050 වෙද්දි මේ සුද්ද වෙනවා රනිල් සීයා කියන්නේ ඒකයි මේ රට ගොඩ එන්නේ 2048 කියලා මෙකද බටහිරට කත් අදින්නේ උන්ගේ ස්ක්‍රිප්ට් එක පවත්වාගෙන යන්න සෝම හාමුදුරුවෝ ඕක ගැන කිව්වෙ අදක ඊයෙක නෙවෙයි මිනිස්සු දැනුවත් වෙලා ඒකට රෙඩි වුනොත් අදිරාජ්‍යවාදින්ගේ ස්‍ක්‍රිප්ට් එක වෙනස් වෙනවා ඒකයි සෝම හාමුදුරුවෝ අපවත් කරේ මේව දැන් පරපුරේ උන් දන්නේ නෑ මේ රටට කවුරු පත්වුනත් මේ වියසන වලට මුහුන දෙන්න වෙනවාමයි හැබයි ජානතාව වෙනුවෙන් ඒක වෙනස් කරන්න හදන කවුරු වුනත් වියසන දැඩි කරලා සංහාරය ඉක්මන් කරනවා තාක්ෂණය මගින් තමා මේ හැම වියසනයක්ම ගේන්නේ දැන් අනුරට වෙලා තියෙන්නේ ඒක විශේෂයෙන් උන්ට ඕනේ අපේ රට සින්නක්කරේට ගන්න එකක් ලෝක යුද්දේදි නියස්ටික් අවි පත්තුවුනිත් යුරෝපා රටවල් ඉවරයි ඒ රටවල ඉන්න බෑ ලෝකේ ඉන්න සල්ලි කාරයෝ මුදල් පොම්ප කරනව මේ රටේ පදිංචියට එන්න ඒකට තමා මේ වපසරිය හදන්නේ MCC ගිවිසුමේම තියනවා IMF ලෝන් එක දුන්නෙත් ඒක කරන්න අපේ ගවයින්ට තේරෙන්නේ නෑ දැන් අනුර කරන්නෙත් උන්ට ඕනදේ ඒක නොතේරෙන්න ඒක එක අර්බුද ඇති කරනවා රටේ ආහාර හිගයක් එනවා වගාවන්වල පලදාව නැතිවෙනවා උතුර ඉන්දියාවේ කොලනියක් වෙනවා දැනටම කන්තලේ අක්කර ගානක් දීලා තියෙන්නේ විශේෂයෙන් ඕනේ අපේ රටේ ගොව්තැන නැති කරන්න මිනිස්සුන් කුපිත කරලා පාරට බස්සන්න අනිත් පැත්තෙන් සාම සාධක හමුදා ගේන්න දැන් ලෝකේ ගොඩක් රටවල ප්‍රශ්න ඇතිවෙනවා පේනවා නේද හැබැයි රටින් රටට අර්බුද වෙනස් මිනිස්සු එකතු වුනොත් විතරයි අපේ රට බේරගන්න පුලුවන් නමුත් මන් හිතන්නේ නෑ ජනගහනය අඩු කරන එක උන් නතර කරයි කියලා හොදම දෙ මේ කලියුගයෙන් බේරෙන්න කුසල්ම කරන්න සිතන්නට යමක්
@GihanRansika
@GihanRansika 15 күн бұрын
10:02 සර් කියන කතාව පට්ට වැරදි හැබැයි CFTR mutate උනාම Cl- ඇතුලේ වැඩි වෙලා එතන වතුර වැඩිපුර එකතු වෙනාවා එතකොට එලියේ වතුර නැති නිසා තමා ගොඩක් thick mucous හැදෙන්නේ , මේ ලෙඩේ cystic fibrosis ආස අය තවබලන්න පිටරට අයගේ ගොඩක් තියෙන ජානමය රෝගයක් ලංකාවේත් තියෙනවා
@uthpalaavishka323
@uthpalaavishka323 15 күн бұрын
@@Celine-As modayek uba haraka
@donamalika3908
@donamalika3908 14 күн бұрын
God bless you 🙏🙏🙏❤❤❤❤❤❤
@Celine-As
@Celine-As 14 күн бұрын
කාවන්තිස්ස අදහන බැතිමතෙක්ද උබ .​@@uthpalaavishka323
@sagarapradeepsamarasinghe7638
@sagarapradeepsamarasinghe7638 15 күн бұрын
The prognosis of cystic fibrosis does not happen the way you explained
@sadeeshacover
@sadeeshacover 15 күн бұрын
ගොඩක් වටිනවා sir ❤📚📈
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 8 күн бұрын
ව්ශිෂ්ඨයි සර් .!
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 9 күн бұрын
රුපියල් 230 හාල් කලෝ එකරුපියල් 240 කියලා කෑගහන එවුන් බොරුවට කොච්චරනම් සල්ලි නහත්තිකරනවා ඇතිද සමහර පිරිමි බොන්යි බුලත් විටකන්නයි කොච්චර වියදම් කරනවාද හාල් ගනන් කියන සමහර එවුන් සිකරට් එකට කොච්චර වියදම් කරනවාද එදාවේල හම්බ කරන එවුන්ට කන්න විදිහක් නෑ කියලා ෑගහනවා එදාවේල හම්බකරන ගෙදර මිනිහා හැමදාම බීලා ගෙදර එන පවුල් කොච්චර තියෙනවාද බොන්න වියදන් කරන්න පුලුවන් උඹලාට රුපියල් දහයක් වැඩියෙන් දීලා හාල් ගන්න බෑ රනිලා ඉන්න කොටත් හාල් කිලෝපහ රුපියල් 1200 යිනේ දැන් රුපියල් 1300 ඉතින් රුපිල්100 යිනේ වැඩිඋනේ ඔහොම හරි පාලන මිලක් දැම්මේනැත්නම් උන් තව වැඩිකරනවා බොන්න වියදම්කරන සල්ලි ඉතුරුකරගෙන හාල් ගනිල්ලා මේකේ සමහර ගොන්නු ක්මේන්ට් දාලා තියෙනවානේ හාල් මිල ගැන එකයි මේ ක්මේන්ට් එක දැන්මේ
@KarlenkoFisher
@KarlenkoFisher 10 күн бұрын
Dear sir, continue to create content like this, you were the People's Biology sir, so supporting politics dear sir,
@RukshilaWettamuni
@RukshilaWettamuni 15 күн бұрын
ස්තුතියි ❤️
@gdsdrathnayaka
@gdsdrathnayaka 15 күн бұрын
CF is a progressive,genatic disease,persistent lung infections/limitsts the ability to breath overtime .but didnt know how happend it genatically ......TNX 🙏🧡 🤗
@NimeshaLakshani-pu1mb
@NimeshaLakshani-pu1mb 9 күн бұрын
Thank you sir ❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 14 күн бұрын
Our Great Sir May the Tripel Gem Bless
@dissakumari1875
@dissakumari1875 15 күн бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 ❤️!
@JanakaBandara-e2j
@JanakaBandara-e2j 11 күн бұрын
විශිෂ්ට ගුරුවරයෙක්❤❤❤❤❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 күн бұрын
සුද්දෝ ලංකාවට එන නිසා සමහර සුද්දන්ගෙන් ලංකාවේ ලෙඩ ගොඩාක් වැඩි වෙලා.
@irushadias5032
@irushadias5032 15 күн бұрын
palaveni comment eka magen😇🤗
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 15 күн бұрын
abuddassa kale labuth tithai rale !
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 8 күн бұрын
Lankaawe kaadinalge batimatunta thiye😂
@Upali-yw9me
@Upali-yw9me 14 күн бұрын
ස්තුතියි සර්... ❤
@lalithkumar445
@lalithkumar445 15 күн бұрын
සර් චුට්ට චුට්ට බඩ ඇවිත් , සර් ඩයට් කරන්න .❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 15 күн бұрын
පහල මට්ටමෙත් එවැනි දෙයක් ක්‍රියාත්මකයි සර්😬😬😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭
@sashinthadanushka2136
@sashinthadanushka2136 9 күн бұрын
Mahaththayala kade pacha anuralage pacha ahuvenava aan , den kiyanna Kelinma kade giye neha vakrava giye kiyala
@herathgunathilaka4818
@herathgunathilaka4818 15 күн бұрын
ස්තූතියි. දීර්ඝායු වේවා.
@AmilaB.A.
@AmilaB.A. 15 күн бұрын
අල්ලාහ් එකාගේ සාෆි එකාගේ හැත්ත form වෙලා..නොඩකින් 😂😂
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 9 күн бұрын
ඉතින් ඇයි උන් දගලන්නේ
@a2zcryptoworld135
@a2zcryptoworld135 7 күн бұрын
Huththige putho, thoge ammata hukapang gihin
@AmilaB.A.
@AmilaB.A. 11 минут бұрын
@a2zcryptoworld135 අල්ලාහ් එකාගේ අම්ම්ට් හු වනවා ලංකාවේ ඉන්නවනම්..පැදුරක් එලාගන්න ආපු සර්න්ගට් අල්ලාහ් එකාගේ එකා.. තොප් මේ රටට ආපු සර්නගට් බැ ගෙ පුට්ටු... සාෆි වේ පුටා වගේ.
@nimalkumara5675
@nimalkumara5675 15 күн бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏
@gauraprabhashana3386
@gauraprabhashana3386 15 күн бұрын
👍❤️
@monstergaming575
@monstergaming575 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@romankumara8561
@romankumara8561 15 күн бұрын
Double pocket
@Buddhikakasun-u5j
@Buddhikakasun-u5j 15 күн бұрын
Uba kiuvahamai dekke😅
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 14 күн бұрын
මුතුගලේගෙ පන්ති ගියොත් විනාසයි
@ruwandesilva8415
@ruwandesilva8415 15 күн бұрын
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 күн бұрын
230 හේ හාල් කයිය නායක ආවට පස්සේ 240 ඔන්න හාල් අඩු කරපු හැටි😂
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 9 күн бұрын
ඉතින් කොච්චර ගනන් ගියත් පින තියෙනවානම් කන්න පුලුවන් අනිත් කයිය නායකලා රට හැදුවානම් මෙහෙම වෙන්නෑනේ කයිවාරුවෝ 😁
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 9 күн бұрын
@nishanthivijebandara3435 ආවගමන් හාල් අඩු කරනවා කියලා කයිය ගැහැවුවේ අපිද මහ ලොකුවට මේසෙට ගහලා කතා කරා හාල් 10 වැඩි කරා ලංකාවේ ඇතුලේ හංගලා තියෙන හාල් ටික හොයන්න බැරිව කොහොමද බං පිට රට හංගලා තියෙන සල්ලි හොයන්නෙ කයිය නායකගේ කයිය රෙද්ද පල්ලෙන් බේරෙනවා 🤣🤣🤣
@judekrishantha4287
@judekrishantha4287 15 күн бұрын
ලපයට නේද කඩේ යන්නේ..සර්ව අපි අත් ඇරියා.. මම හිතුවා කාටවත් කඩේ යන්නේ නෑ කියලා ලපයා මේ රටට හෙන් ගහ්ල් යයි..
@Niranjilaperera2378
@Niranjilaperera2378 13 күн бұрын
උඹ කාටද කඩේ යන්නේ? දැං සර්ට පාඩු වෙයි එහෙනම් 😂😂😂
@balasuriyagethushari1550
@balasuriyagethushari1550 15 күн бұрын
❤❤❤❤❤
@TharukaShehan-s1l
@TharukaShehan-s1l 15 күн бұрын
❤️❤️
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 15 күн бұрын
සර්ට තෙරුවන් සරණයි 🙏🙏
@SudheeraSudheera-b6y
@SudheeraSudheera-b6y 14 күн бұрын
සර් මොකද කරන්නේ දැන් මුන් වගාහානි කරන සත්තු මරන්න හදන්නෙ
@Truthseeker-n6r
@Truthseeker-n6r 14 күн бұрын
Cystic Fibrosis රෝගය ගැන idea එකක් ගන්න හොද movie එකක්❤️👉kzbin.info/www/bejne/p5uqh6yBqtl0ibMsi=fnqaZlb74DTiCJ5w
@Seeker23994
@Seeker23994 14 күн бұрын
❤️‍🔥
@sandulshakya8805
@sandulshakya8805 15 күн бұрын
@mallikaudatewna5701
@mallikaudatewna5701 15 күн бұрын
❤❤❤❤
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
ලංකාව ලෝකෙන්ම එක වුනේ ඇයි ? | Tissa Jananayake
19:16
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 18 М.
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН