නිදාගන්න කොට්ටෙත් ඇදුම හැදෙන්න හේතුවක් | Tissa Jananayake with Life (EP 39)

  Рет қаралды 95,692

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

10 ай бұрын

නිදාගන්න කොට්ටෙත් ඇදුම හැදෙන්න හේතුවක් | Tissa Jananayake with Life (EP 39)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 152
@minolinimeshka2434
@minolinimeshka2434 10 ай бұрын
ගොඩක් ලොකු උදව්වක් මේ ලෙඩේ තියෙන අයගෙ දැනුවත්කමට ස්තුතියි සර්.❤
@rasikaentertainment5063
@rasikaentertainment5063 10 ай бұрын
ජීවිතය ත් උගන්වමින් Biology රහ කරන ගුරුවරයෙක්...❤❤❤❤
@dilanjalika
@dilanjalika 10 ай бұрын
😊 ❤❤ .❤ 😊 V😅h 1:20 b 😊 1:22
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 10 ай бұрын
ඔබතුමා ටත් ඔබතුමා හදපු දෙමාපියන් ටත් මෙ පිනෙන්ම අමාමහ නිර්වාන සම්පත්තියම ලැබෙවා ලැබෙවා
@EashikaAshubod
@EashikaAshubod 10 ай бұрын
පීනස හේතුවෙන් අකාලයේ කොණ්ඩය ඉඳීම ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්ද? අපේ සර්.!
@dissakumari1875
@dissakumari1875 10 ай бұрын
අපිවත් දැණුවත් කරනවට සර්ට පිං නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!
@enlightenedShoebill
@enlightenedShoebill 10 ай бұрын
මේ රට ලස්සන කරන්න නම්... ලස්සන නිර්මාණ අදහස් අවශ්‍ය වේ.. මේ ලෙඩ රෝග නැතිවෙන්න නම්... පිටකොටුවම පරික්ෂා කල යුතු වේ... මේ රට දියුණු වෙන්න නම් හොරකම නැතිකළ යුතු වේ.. මේ රට සශ්‍රික වෙන්න නම් ගොවි හමුදාවක් බිහිවිය යුතු වේ... මේ රට යහපත් වෙන්න නම් නීතිය ස්ථාපිත විය යුතු වේ... 🌷
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 10 ай бұрын
මේ රටට උගත් බුද්ධිමත් පුරවැසියන් බිහිවෙන්නට නම් මේ මුළු අධ්‍යාපන ක්‍රමයම වෙනස් කල යුතු වේ. ❤❤❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 10 ай бұрын
ඒකඟයි❤
@priankakasturi368
@priankakasturi368 10 ай бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා.ඉස්කෝලෙ නොගියත් ජීවිතයට ගොඩාක් වැදගත් වටිනා දෙයක් හැම වෙලාවෙම කියලා දෙනවා. සර්ට ගොඩාක් ස්තූතියි. නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@pethumfonseka4234
@pethumfonseka4234 10 ай бұрын
Biology nokarath api sirgen godak dewal igenagena thiyenawa.. පිනස ගැන පැහැදිලි කිරිමත් ඉක්මනින් දාන්න sir❤ බුදුසරණයි
@karunaperera1384
@karunaperera1384 9 ай бұрын
ඔබගේ දැනුම හරිම වැදගත් ජිවත් ව්මට ගොඩක් පිං
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 10 ай бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිස්ස සර් ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@chanakabandara2358
@chanakabandara2358 10 ай бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර් මේක. බොහෝම ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-or2hi1hp6o
@user-or2hi1hp6o 10 ай бұрын
ඉතා වැදගත් උපදෙස් ටිකක් sir🙏
@latha4932
@latha4932 10 ай бұрын
අනේ ගොඩාක් පින් සර් දැනුවත් කලාට මාත් මේ ඇදුම නිසා දුක් විදින කෙනෙක් තෙරැවන් සරණයි සර් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mangalikajayasinghe4544
@mangalikajayasinghe4544 10 ай бұрын
What a valuable discussion.
@SaakyasKitchen
@SaakyasKitchen 10 ай бұрын
අනේ හිනා ගස්සන්න ඵපා මට හෙම්බිරිස්සාව හැදිලා ඇදුම හැදිලා ඉන්නේ ❤❤❤ මට ගේ අතුගාන තැන ඉන්න, බැ , මකුළු දැල් කඩන තැන ඉන්න බැ මීරිස් බදින කොට ඉන්න බැ. ඇදුම හැදෙනවා.
@chanukabandara139
@chanukabandara139 10 ай бұрын
පාන්දර පාඩම් කරන්න ගත්තම පොත ඉවරයි . ඔලුව නමන්න බෑ.
@ann5715
@ann5715 9 ай бұрын
ඔයා ඒ දේවල් කරනකොට මාස්ක් දාන්න. මාත් එහෙමයි..
@yasinisandapa8376
@yasinisandapa8376 10 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් පින් 😍
@DarshaniKumarage-ut8qp
@DarshaniKumarage-ut8qp 10 ай бұрын
May Triple Gem Bless you sir!
@pradeepsanjeewa6323
@pradeepsanjeewa6323 10 ай бұрын
සර්ට නීරෝගී සම්පත් ලබෙවා❤❤❤
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 10 ай бұрын
Thank you sir.🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
ගොඩක් ස්තුතියි සර්..ජීවිතයත් උගන්නමින් බයෝ උගන්වන සර්...❤❤
@sriyanichandralatha39
@sriyanichandralatha39 7 ай бұрын
Man obathumage vidiyo balanawa man ugath kenek nemei eth ewa balala godak dewal iganagena ewa mage duwata kiyala denawa math eken igana gannwa oba thumata godak pin harima awawen ewa balanna puluwan widiyata kiyanawa ❤❤
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
ස්තුතියි සර්ට ❤❤❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 9 ай бұрын
ඔබේ,වටිනාකම මිලකල නොහැක සර් මා වැඩිහිටියෙක් නමුත් මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඒවා මිල අදිකයි ඔබට දීර්ඝායුස ලැබේවා
@kusumcuttilan2552
@kusumcuttilan2552 10 ай бұрын
Valuable explaination
@ranidas5788
@ranidas5788 10 ай бұрын
Danthamae adumahadenahata danagatthe wayasata geyat sirgen igenagannawa sirta budusaranae
@sarathw5740
@sarathw5740 10 ай бұрын
Thank you for the video. I never knew the source of this problem.
@wajirafernando7672
@wajirafernando7672 10 ай бұрын
Thank you ❤
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 8 ай бұрын
වැදගත් දෙයක් දැනගත්තා.....❤❤❤❤❤❤
@user-rg1gp4vu9m
@user-rg1gp4vu9m 10 ай бұрын
Thank you very much
@indrakulasooriya6364
@indrakulasooriya6364 10 ай бұрын
Thank you so much sir
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 10 ай бұрын
Theruwan saranai ❤sir ithamath pahadiliiii sir
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 10 ай бұрын
ස්තුතියි සර් ❤
@hthushara4716
@hthushara4716 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ ආදරණීය ගුරු පියාණනි ඔබට...
@WasanthaKumara-xg3pi
@WasanthaKumara-xg3pi 10 ай бұрын
මගේ කොට්ට උරේ හෝදපු කාලයක් මතක නෑ 😂
@milanijayokody4170
@milanijayokody4170 10 ай бұрын
Apo kiyanna epa.danwath oka visikarala alu kottayak haa ganna
@rmlakshitha1592
@rmlakshitha1592 10 ай бұрын
මට 2008 ඉදලා gastritis තිබුණා.සර්ගෙ video clip 1k බලලා තමයි අඩු කරගත්තේ.
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna 10 ай бұрын
තෙරුවන් සරණයි !
@user-eo9fw2mz8o
@user-eo9fw2mz8o 10 ай бұрын
Thank you sir
@emiviji7959
@emiviji7959 10 ай бұрын
Thanks sir,
@keethkumara4104
@keethkumara4104 10 ай бұрын
thanks sir
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 2 ай бұрын
ඇදුම හතිය රොගය රෝගයකි ඊට අමතර දෝසයකි මා මෙය ලියන්නේ හෙල වෙදකම අනුවයි හෙල ගුරුකම් වල තියෙනවා නිවසෙ යම් කෙනෙකු ඇඳුම සෑදී මිය ගියහොත් එම ආත්මය යන්නේ වදුරු යක්ෂ නී කියන ආත්මය ලඟටයි මාවේ ලියන්නේ දිනපතා ඇඳුම හැදෙන අය ගැනයි මේ අයට ඇත්තේ දෝසයකි ඉංග්‍රිසි බේතෙන් මෙම ඇඳුම සුවකල නොහැක ඇලුම රෝගය සුවකල හැකියි දෝ සය සුවකල නොහැක අපි සතමු අපලයක් තියෙනවා කියා එම අපලය යකෙක් බුතයෙක් නොවෙ ග්‍රහ ලෝකයක කිරන හිරු ආලෝකය සමග මේ අයට වැදි අපලය ඇති වෙනව මෙවාට යන්ත්‍ර තියෙනවා යන්ත්‍රයෙන් සිදුවන්නේ අපට නොපෙනෙන දැලක් සරීරය වටා වැටෙනවා එයින් අහිතකර කිරන ඉවත් කරනවා ඔය ආකාරයි යන්ත්‍රයක්‍රියාත්මක වෙන්නේ ඇදුමටත් සිදුවන්නේ එම ක්‍රියාවමයි ඔබතුමාගේ තාත්තාගේ පොත් පෙට්ටියේ ඇති ගුරුකම් අමරය කියන දැහැන සර්ප විසටත් ගන්නවා එම මන්ත්‍රයෙන් ඇදුම සුවකල හැකියි
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 10 ай бұрын
සර් ට තෙරුවන් සරණයි 🙏😊
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
❤❤❤වැදගත් කතාව
@dishandishanjayasinghe2822
@dishandishanjayasinghe2822 10 ай бұрын
Mela kala nohaki guru utumek oba thumata tharuwan saranai.
@dilhanisagarika6593
@dilhanisagarika6593 10 ай бұрын
සර්ගේ විඩියෝ බලන මම ලොකු ලමයි ඉන්න අම්මා කෙනෙක් මටත් ඇදුම තියනවා.සර්ගේ ගොඩක් වැඩසටහන් මම බලනවා ලෙඩක් හැදෙන හැටියි ලෙඩේට කරන්න ඕනා මොනාද කියලා සර්ගෙන් තමයි ඉගන ගන්නේ බොහොම පිං
@shashikadalugoda5970
@shashikadalugoda5970 10 ай бұрын
May the triple jem bless you 🙏
@dammikaperera6541
@dammikaperera6541 10 ай бұрын
Teruwan saranai sir❤
@irosha2102
@irosha2102 9 ай бұрын
දූවිලි මටත් ඇලජික් .මේ වීඩියෝ එකට නම් ගොඩක් පින් සර්
@wasanthiranatunga4002
@wasanthiranatunga4002 10 ай бұрын
Ana.mata.ma.lada.thamai.teyanna.budu.saranai. sir
@chamalisapunsara4149
@chamalisapunsara4149 10 ай бұрын
අම්මෝ සර් මේ වීඩියෝ එකේ වටිනකම නං කියල නිම කරන්න බෑ..
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 10 ай бұрын
ආ සර් vees එකට තව හොඳ බෙහෙතක් තමයි ඉඟුරු කොත්තමල්ලි. දවසකට වේල් 4ක් වගේ දවස් කීපයක් බොද්දී අඩු වෙලා යනවා. මං දැන් inhaler එක නොගන්න තරම්. මම vees එක ඒගෙන එනකොටම බොන්නේ ඉඟුරු කොත්තමල්ලි තමයි..
@1SHASHIMUSICWORLD244
@1SHASHIMUSICWORLD244 10 ай бұрын
පීනසය ගැනත් වීඩියෝ එකක් දෙන්නකො සර්🙏
@nilukasamankumari1183
@nilukasamankumari1183 Ай бұрын
බුදු සරණයි සර්
@charith013
@charith013 10 ай бұрын
Besides washing pillow cases on regular basis , needs to replace your pillows at least every 3 months . Hope you will also agree Sir..
@keerthipushpakumara5888
@keerthipushpakumara5888 10 ай бұрын
සර්ල අවුරුදු300 ක් විතර ඉන්නඕන අය දීර්ගායු වේවා
@thusharidevika6113
@thusharidevika6113 3 ай бұрын
❤Budu saranai srita ❤
@merinjayathilaka1398
@merinjayathilaka1398 10 ай бұрын
Theruwansaranai sir
@user-nr9hm6hm5z
@user-nr9hm6hm5z 10 ай бұрын
Niyamai sir❤ 2023 AL sasip🎉❤❤
@malaranaweera150
@malaranaweera150 10 ай бұрын
සර් කීවා වගේ මට පීනසේ තදින්ම තියනවා
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
🙏💛
@manke7562
@manke7562 10 ай бұрын
අපේ ගමේ ගෙදර ක පොඩි දරුවෙකුට තිබුන ලෙඩේට හේතුව සිවිලිම ඩොක්ටර් ඒක ගලවන්න කියල ගැලෙව්වට පස්සෙ ලෙඩේ හොඳ උනා .
@EduacademySL
@EduacademySL 10 ай бұрын
අපරාදෙ වියදම සිවිලිම ගහන්න ගියපු 😂
@sajithishara4939
@sajithishara4939 10 ай бұрын
Thank you sir ❤
@හුදෙකලාව
@හුදෙකලාව 10 ай бұрын
Yanne kotanda, salbutamol sulphate etana. 😔
@DimuthuRamasinghe-kg5tr
@DimuthuRamasinghe-kg5tr 10 ай бұрын
සර්ට බොහෝම පින් සිදු වෙනවා කියලා දුන්නට ඇදුම පාලනය කරගාන්න
@shashinipraba8325
@shashinipraba8325 3 ай бұрын
sir mage bAbawath pennanna ara doctor ge nama kiyannako
@imeshasilva6357
@imeshasilva6357 10 ай бұрын
සර් මම maths කරපු කෙනෙක්. මම දැන් ඩුබායි work කරන්නේ. මම ඉස්සර ඉදන් වැඩ කරන ගමන් සර්ගෙ මේ videos බලන්න පුරුදු උනා. තාමත් එහෙමයි. ඇත්තටම මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙන්. මම maths කරාට bio වලට ගොඩක් ආසයි. ඒ වගේම ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ආස කෙනෙක්. ඒ කාලේ මම සර් ගැන දැනගත්තෙ නැත්තෙ අපරදේ කියල හිතෙනවා. අනේ සර් මම බෙහෙත් අරන් තියනවා alagic rhinitis කියලා පීනසේ වගේ ලෙඩකට මම දන්නේ නෑ ඒක පීනසේද කියලා. Doctor ලියල තිබ්බෙ Allergic rhinitis කියලා. ලමයිටත් වටිනවා කියලා හිතෙනවා නම් ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර් 😊🙏
@DuHasa-kn6tg
@DuHasa-kn6tg 9 ай бұрын
Sir me aduma nittavatama hoda karanna Barida
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 10 ай бұрын
Nittawata suwa karanna barida?
@thilinisewwandi374
@thilinisewwandi374 6 ай бұрын
❤❤
@arushanimadhawi9706
@arushanimadhawi9706 10 ай бұрын
sir pinase ganath padama kalata passe , apitath video danna.
@malaranaweera150
@malaranaweera150 10 ай бұрын
තෙරුවන් සරණයි සර්ට මට හැදෙන්නේ හෙම්බිරිස්සාවක් ඒකට හේතුව කියන්න සර්
@Daham19
@Daham19 9 ай бұрын
ඇදුම සෑදීමට පලමු හේතුව, මුත්‍රා ආසාදනය (silent), මුත්‍රා පරීක්ෂණයක් කිරීමේදී, pus cells, 1 හෝ 2ක් වුවහොත්, Norfloxacin antibiotics, භාවිතා කිරීමෙන් සුවකළ හැකිය. ඛොහෝ විට ඇදුම රෝගය ද නවතී
@BKNP.
@BKNP. 10 ай бұрын
❤️
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 10 ай бұрын
Thissa Guruthuma asanipen? Obatath Aduma?
@komarykumarri5324
@komarykumarri5324 10 ай бұрын
සුකිදිගායුකෝ සර් ..
@smartbeautiful1593
@smartbeautiful1593 8 ай бұрын
ADUMA ( Asthma ) paalanaya karana muluthangei Osu ! Kitchen herbs that control ASTHMA **** *** Vetakolu.. VETAKOLU amuven Gena Kotaa,thala, mirikagena, isma korppa 1/2 begin sadagena dinakata 2 varak bonna.( vathura nodamanna ). ** Take Fresh Vetakolu ( Ridge gourd ), Mash/Beat or Blend in a blender and make half a cup of juice out of it. ( DO NOT add water ). DRINK the juice twice a day. Half a cup in the morning and half a cup in the evening as such. *** Please let me know what you have got from it........ **
@happypoppypandashow5806
@happypoppypandashow5806 8 ай бұрын
❤❤❤❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 10 ай бұрын
Meka sirge official channel ekakda
@nimalijayaneththi6050
@nimalijayaneththi6050 10 ай бұрын
👍👍👍👍
@samje9042
@samje9042 10 ай бұрын
❤❤❤🙏
@nishanthifernando531
@nishanthifernando531 10 ай бұрын
❤❤❤❤❤❤❤
@praneethfernando8431
@praneethfernando8431 10 ай бұрын
Math ledeta behetha hoyagaththa. Pin sir. ❤
@Madusanka..
@Madusanka.. 10 ай бұрын
Mokakda behetha
@praneethfernando8431
@praneethfernando8431 10 ай бұрын
@@Madusanka.. dust eken ain wela inna ona echcharai
@maheshikakumari7643
@maheshikakumari7643 10 ай бұрын
Ane sir peenasa genath wistara karanna
@ImashaLeelananda-zj3mo
@ImashaLeelananda-zj3mo 5 ай бұрын
Sir. Can you kindly tell that the doctor's name please
@WaruniYapa-pq5qs
@WaruniYapa-pq5qs 5 ай бұрын
If you found that doctor please tell me also
@thanumadushan6381
@thanumadushan6381 8 ай бұрын
පාඩම් කරද්දි එහෙම මොකක් දෙයක් ගැන හිතපූවාම ඔලුවේ එක පැත්තක් රිදෙනවා ඇයි එහෙම වෙන්නේ
@manjulaweraniyagoda1309
@manjulaweraniyagoda1309 10 ай бұрын
අනේ සර් අපේ පුතාට හැමදේම ඇලර්ජි..ඇස්.කසලා නහය කසලා හුස්ම ගන්න අපහසු වෙනවා..ටූත්.පේස්ට් එකේ flavor එක වෙනස් වුනත්.හැදෙනවා..
@dulajprasanga5027
@dulajprasanga5027 2 күн бұрын
😢 ikmanin hodawenna labewa 🙏🙏
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 10 ай бұрын
Matath ihatha kiwwa, Uththejana nisa Asma ho Aduma hadenne naha.
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 10 ай бұрын
මට මේ ලෙඩෙ උපරිම තියෙනවා ගේ මිදුල් අතු ගාන්නවත් බැ
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 10 ай бұрын
🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏🌺
@BLACK_HAT_GAMING446
@BLACK_HAT_GAMING446 10 ай бұрын
😮😮😮 0:39
@ianpreslee1036
@ianpreslee1036 10 ай бұрын
❤🥰👍
@doyou30000
@doyou30000 10 ай бұрын
Mata histamine intolerance thiynawa . Mokada karanne?
@Andarayaya
@Andarayaya 10 ай бұрын
👌👌👍🙏❤️
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 10 ай бұрын
Mage Nangi ta Aduma. Seethala dewal biwwoth, wassata themunoth, iwarai. Aduma=Asma da?
@fernandobuddhika6664
@fernandobuddhika6664 10 ай бұрын
මටත් තියෙනව..හදුන්කුරැ සුවද ,cream ඒවටත් මට හැදෙනව
@shiranthipadmakumara8436
@shiranthipadmakumara8436 9 ай бұрын
🙏👍❤
@vihangaabeyratne6553
@vihangaabeyratne6553 10 ай бұрын
හිස්ටැමින් වල purpose එක මොකක්ද සර්..? හැමොටම හැදෙන්නෙ නැත්තෙ හිස්ටැමින් අවශම දෙයක් නෙමෙයිද
@DONAKALANKA
@DONAKALANKA 10 ай бұрын
😊😊 මගෙ කොට්ටෙ අාවෙනික සුවද යන නිසා මං හෝදන්නැ
@user-zi3fk9mg6s
@user-zi3fk9mg6s 10 ай бұрын
eeeya 😁
@bindu492
@bindu492 10 ай бұрын
පුටුවලට දමන කුඩා කුෂන් වලත් ඉන්නවද ?
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 10 ай бұрын
Sir, අර පොඩි අය බලන doctor ගේ නම දැනගන්න පුලුවන්ද ? Sirge video walin api godak dewal igena gannawa 🙏🙏
@WaruniYapa-pq5qs
@WaruniYapa-pq5qs 5 ай бұрын
Doctorge name eka hoyagaththada
@nmd9rathnayake_
@nmd9rathnayake_ 10 ай бұрын
Sir, 2024 AL ayata biology 2019 syllabus eken liwwoth weradida?... 2020 sanshodanayen liyanna thiyenne kiyala mama lagadi danagaththe... 😢 Ane karunakarala poddak kiyannako sir!... Dan awuruddakma iwara nisa man loku stress ekaka inne sir!...
@gaminijayarathna4351
@gaminijayarathna4351 10 ай бұрын
Vision
@Mr_trex0
@Mr_trex0 10 ай бұрын
වැරදියි, 24 කියන්නෙ නිව් සිලබස් විතරයි.
@Mr_trex0
@Mr_trex0 10 ай бұрын
20 සංශෝධනයෙන් ලියන්න පුළුවන් අවසන් අවුරුද්ද 2023 විභාගෙ විතරයි (නොවැම්බර් 27), ලබන අවුරුද්දේ ඉඳන් සංශෝදිත අලුත් රිසෝස් එකෙන් අහන්නේ.
@nmd9rathnayake_
@nmd9rathnayake_ 10 ай бұрын
@mrtrex7772 Thankyou very much sir!...
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 43 МЛН
Урна с айфонами!
0:30
По ту сторону Гугла
Рет қаралды 6 МЛН
Samsung S24 Ultra professional shooting kit #shorts
0:12
Photographer Army
Рет қаралды 25 МЛН