KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ ලෝකෙ තියෙන පිරිමින්ට විතරක් හැදෙන ලෙඩේ | Tissa Jananayake with Life ( EP 46)
21:32
සුශුම්නාව කැඩුනත් ජීවත් වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 73)
23:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
REAL or FAKE? #beatbox #tiktok
01:03
Правильный подход к детям
00:18
The Best Band 😅 #toshleh #viralshort
00:11
සර්පයින් අපිට දෂ්ඨ කරන්නෙ ඇයි? | Tissa Jananayake with Life ( EP 51)
Рет қаралды 95,650
Facebook
Twitter
Жүктеу
1
Жазылу 200 М.
Tissa Jananayake with Life
Күн бұрын
Пікірлер: 169
@nathalijulen3297
Жыл бұрын
නයෙක් වත්තට ආවහම අනේ නයීහාමී පොඩි දරුවෝ ඉන්නවා පාඩුවේ යන්නකෝ කිව්වහම ඈතට ඇදීයන නයීහාමී. මොන 🐍 සර්පයා වත්තට ආවත් අපේ අම්මා තාත්තා මරන්නේ නෑ. පොඩිකාලේ ඉදලා සොබාදහම සතුන් ආරක්ෂා කරන්න ඉගැන්නුව දෙමාපියන් ට ස්තුතියි කරන්න ඕනේ. මේ සත්‍ය අහිංසාවාදි කතාව උගන්වපු සර්ට මේ පින්ම ඇති නිදුක් නීරෝගී දීරඝායු පිරි ජීවිතයක් ලැබීමට ස්තුතියි 🙏 සර්❤🎉❤🎉❤🎉❤
@thimathkemitha
Жыл бұрын
සර්පයින් ට කන් නෑ හැබැයි.😂 ඒකත් දැනගන්න.🙂
@thusharimendis9853
Жыл бұрын
ඔබ හරිම දක්ෂයි sir...දරුවන් ආසාවෙන් ඉගෙන ගන්නව.ඔබ අසවෙන් උගන්නනවා...අනේ සම්මා සම්ම්බුදු සරනයි .....
@n.n.8402
Жыл бұрын
Snake guardian කියලා youtube channel එකක් තියනවා.මාත් ලගදී බලන්න ගත්තේ.ස්වෙච්ඡාවෙන් ගිහින් සර්පයන් ගෙවල් වලින් අරගෙන ඇවිත් පෝය දවසේ විල්පත්තු ජාතික වන උද්‍යානයට නිදහස් කරනවා. සල්ලි ගන්නෙත් නෑ.හරිම වටින මනුස්සයෙක්. කවුරු හරි කැමැති කෙනෙක් ඉන්නවා නන් ගිහින් බලන්න. මොකද වීඩියෝ එක විව් වෙන එකත් ලොකු දෙයක් ඒ වගේ මනුස්සයෙකුට. ( මගේ කවුරුවත් නෙවෙයි 😊)
@nathalijulen3297
Жыл бұрын
ස්තුතියි ❤මේ කමෙන්ට් එක දැම්මට සතුන්ට කරුණාව දයාව දක්වන මිනිසුන් අගේකොට සැලකිය යුතුයි .❤
@nathalijulen3297
Жыл бұрын
මන් බැලුවා බලල ඇවිත් මේ කමෙන්ට් එක දාන්නේ. හරිම සංවේදී ඇස්වලට කදුලු ආවා එක නයෙක් නිදහස් කරලත් ගියේ නෑ. ඔලුව අත ගෑවමයී ගියේ මිනිස්සුන් ට වඩා සතුන් හොදයී. ඔබට ගොඩාක් පින් ඒ චැනල් එක ගැන කිව්වට ස්තුතියි යාලුවේ. 🙏
@n.n.8402
Жыл бұрын
@@nathalijulen3297 ඔව් ගොඩක් වෙලාවට එක්කෙනෙක් යන්නේ නැතුව ඉන්නවා.හරියට හැමෝම වෙනුවෙන් ස්තුති කරන්න වගේ. අපි හිතන්නේ නැති උනාට සත්තුන්ට තේරෙන තරම් අපි දන්නේ නෑ. මේ වගේ අයට අපි අපිට පුලුවන් දේ කරලා උදව් කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ මිනිස්සු අපේ රටට සම්පතක්. ඔබටත් බොහොම ස්තූතියි මගේ වචනේට වීඩියෝ එක බැලුවට. 🙏
@nuwanduminda5599
Жыл бұрын
තවත් ඒ වගේ සිංහල චැනල් එකක් තියෙනවා helper for snake කියලා.
@navanjana9769
Жыл бұрын
මමත් සර්ගෙන් ඉගෙනගත්ත ලමයෙක් ඇත්තටම සතුටුයි සර්පයෝ ගැන ඇත්ත සමාජයට කියලා දෙන එක ගැන ඇත්තටම ලංකාවේ Snake conversion විය යුතුයි..මිනිස්සුන්ගේ අසාධාරණයට ලක්වෙන ලස්සන වැදගත් ජීවී කොට්ඨාශයක් සර්පයෝ කියන්නේ
@jayanthapadmine5452
Жыл бұрын
සර් ඔයාට මාර ආදරේයි.අපිට බැරි උනා ඔබ තුමාගෙන් ඉගෙන ගන්න .අපි වැඩිමහල් .එ උනාට මේවා බලලා ගන්න දැනුම,ස්බාදර්මයේ වටිනාකම මේ සියල්ල අතරට අපිව හිනස්සන්න ඔබ තුමාට හැකි විම කොච්චර නම්ද කියලා කියන්න බැහ .ස්තුතියි ඔබ තුමාට .තව තවත් ජිවිතය නිදුක් නිරෝගී වාසනාවන්ත ලෙස ගෙවන්න හැකි වේවායි පතමු .❤️❤️❤️🙏🙏🙏🙏🙏
@jayaweerajayaweera4296
Жыл бұрын
ඇත්තටම ඔබ තුමා අපට ,රටට සම්පතක් දීර්ඝායුස ලැබේවා
@randikakasun2154
Жыл бұрын
ඔබගේ දැනුම රටට සම්පතක් ❤❤❤❤
@dissakumari1875
Жыл бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි .🙏🙏🙏.
@ravinduhansakoswaththa9106
Жыл бұрын
මේ යථාර්ථය පෙන්වා දෙනවට ගොඩක් ස්තූතිය.🙏❤
@darshanisugandika1934
Жыл бұрын
සර් කරගෙන යන දේ අපි ගොඩක් අගය කරනවා සර් අපට සම්පතක් ගොඩක් දේවල් මමනම් සර්ගෙන් අපි ඉගෙනගත්තා හරිම නිහතමානි ගුරුවරයෙක් සර්
@pushpamanel9039
Жыл бұрын
පව් අසරණපොලොන් පැංචා ගොඩාක් බය වෙන්න ඇති නේද සර් හොඳටම හිනා වෙමින් බැලුවා තෙරුවන් සරණයි අපේ සර්ට
@ireshamadushani202
Жыл бұрын
සර් ඔයා නම් මරු අනේ 😅 හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤ Snakes Guardian kyla u tube chnnl ekak thyenwa. සර්පයො gn igen gnn godk hond chnnl ekak, hrim wtinwa
@thusharaguruge4246
Жыл бұрын
සර් Snakes Guardian යු ටියුබ් චැනල් එක කරන සම්පත් මහතා ගැන අදුන්වලා දෙන්න ගොඩක් වටින විඩියෝ තියනවා සර්පයෝ ගැන👍🏻👍🏻
@priyanthaekanayake1911
Жыл бұрын
Ow aththa
@nethsara7998
Жыл бұрын
ඕක අර මුතුගල මහත්තයාටත් පෙන්නුවා නම් හරි..😂❤
@shanikabasnayaka5354
Жыл бұрын
ඔබේ පන්තියට මුතුගල සර්වත් සහභාගී කරන් ඔය ටික ඉගැන්නුවා නම් වටිනවා
@nimalkumara5675
Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@virajsenaka2962
Жыл бұрын
ස්තුතියි ගුරු උතුමාණනි
@hthushara4716
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්.....
@anomadesilva6712
Жыл бұрын
ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@chanakabandara2358
Жыл бұрын
සර් ගොඩක් හොද කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithabandara8575
Жыл бұрын
බුදු සරණයි සර්
@bagyaedirisinghe2022
Жыл бұрын
එහෙම හිතුවම උන් හරිම පවු නේද 😢 තෙරුවන් සරණයි සර්
@food-SO-about-FOOD
Жыл бұрын
වටිනා හැඳින්වීමක් ස්තුතියි
@yasithagalakumbura6037
Жыл бұрын
මොන තරම් වටිනවාද මේ දැනුම. විෂය දැනුම සමඟම පරිසරය පිලිබද හොද අවබෝධයක් දරැවන්ට ලබාදෙනවා. සර්ට නිදුක් නීරෝගි සුව පතනවා ❤🙏
@ajithjayasooriya8454
Жыл бұрын
සර් ල දෙන්න විශේෂයෙන් මුතුගල සර් සහ තිස්ස සර් රටටම online classes, physical classes සහ KZbin channels කරලා විශාල මුදලක් උපයනවා බදු නොගෙව... සර් ලා මූලික වෙලා දරුවෝ දෙමාපියන් ආර්ථික වශයෙන් අනාථ වෙලා ඉන්න මොහාතක ඔයගොල්ලන් ගෙ ලාභයෙන් කොටසක් දරුවන්ට පාංති fees රුපියල් 1000 කින් වත් අඩු කරලා ඔවුන්ට සහයෝගයක් දීල අනෙක් ගුරුවරුන් ටත් ආදර්ශයක් වෙන්න.
@dushandananjayahapugalaara3474
Жыл бұрын
හොයලා බන්නකෝ සර්ගේ පිං වැඩ..
@sasinduprageeth3696
Жыл бұрын
Your explanation is great sir ❤❤ thank you so much ❤❤
@thenukx
Жыл бұрын
ස්තූතියි සර් !
@ramaniperera2259
Жыл бұрын
අනේ මුතුගල සර්ට, ඔබතුමාවත් කියල දෙන්න 1. කුණුහරුප නොකියා වැදගත්කමට උගන්වන්න. 2. එයාගෙ වත්කම් Marcket නොකර හොඳට උගන්වන්න. 3. විෂය කාරණා සඳහා කුණුහරුප අදාළ කර නොගන්න. එහෙම උනොත් අපිට එයාවත් ගුණාත්මක ගුරුවරයෙක් කර ගන්න පුලුවන් . නැතිනම් එයත් නාස්ති වෙලා ලමයි ටිකත් නාස්ති කරයි.
@naginofficialpathirana1111
Жыл бұрын
Muthugala sir jivitheta kunuharpa kiyl nm na. sirgee vath Kamm market krno kvdavath dkla na.😊😊😊😊
@srimalanuradha387
Жыл бұрын
@@naginofficialpathirana1111සිරාම බ්න් අර සන්නස්ගලයා බලන්කෝ ඒකා කුනුහරුපම කියන්නෙ😂
@kmsatsampath9895
Жыл бұрын
Oba thuma wage guruwaru apatath hitiyanam apith ada campus .atthatama godak wadagath me videos💪🙏
@BlendBox2
Жыл бұрын
සර්ගේ රංගන විලාසය නම් නියමයි 🤩🤩😁😁🙏🙏
@sadpabian4843
Жыл бұрын
Tissa jananayaka sir hondai vadagath vidhiyata uganvanava. Muthugala naŕakajiya lamaita kunuharapa ugannala lamai narak karanava.uu lamaita valvanachara kam uganvana val vanacharayek.miniha hondai ganika sanwardana vishayata.
@RuwanJanaprasada-jm9rl
Жыл бұрын
මමනම් මේ වගේ බුද්ධිමත් කෙනෙක් කොහේවත් දැකල ne .🙏🙏🙏🙏🙏
@chanchalakalyani3169
Жыл бұрын
සර්..මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ... මං දවසම කරන්නෙ සර්ගෙ වීඩියෝ බලන එකයි සෝම හාමුදුරුවොන්ගේ බණ අහන එකයි... මං කැමති මගේ දරුවා ඒ අදහස් වලින් පෝෂණය වෙනවට... සම්මා සම්බුදු සරණයි ...සර්..
@Sවීරසේකර
Жыл бұрын
මේක බල බල කෑම කනකොට මගේ පිඟානෙම්ම වැටුන මඤ්ඤොක්ක කෑල්ල මටම පැගිලා සරපයෙක් කියල හොඳටම බය උනා. එක වෙලා ටික වෙලාවක් මේක බල බල ඉන්නකොට වයිපා පිටිපස්සෙන් අැවිත් පිටට අත තිබ්බා එ් බය වෙච්ච පාරට වයිපත් බයවෙලා තවපොඩ්ඩෙන් නූල් දාන්න වෙනවා😂
@swetifernando1652
Жыл бұрын
Thank you sir❤️🙏
@nallaperumarupa5962
Жыл бұрын
Our great sir🙏❤️Triple Gem Bless you
@futuretechnologies3808
Жыл бұрын
සර් ඊයෙත් දවල් සර්පයෙක් ගෙට ආවා වැස්සෙ. සාලෙ මැද ගුලිවෙලා හිටියෙ , වීඩියෝ අරන් කැලේට දැම්මා .
@Yourdad2005
Жыл бұрын
Maruwe nathi eka loku deyak 😊
@kasunabeysinghe8910
Жыл бұрын
සෙල්පියකුත් ගහන්න තිබ්බෙ පුතේ
@ThiranjayaSamudika-ki9yn
Жыл бұрын
අනේ උබ සියල්ල දත් ද, පලයන් බන් යන්න 😂😂
@laviru_dilshan
Жыл бұрын
eth sir muthugala sir kiwwe sarpayo hari nrakai kiyala neh
@NalaniNawarathne1973
Жыл бұрын
Vet කෙනෙක් වෙච්ච මුතුගල sir කරපු වැරැද්ද ටිකක් හරි shape වෙයි මේ video එකෙන්.
@gamagenadeesh1852
Жыл бұрын
රිලවගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද සර්?
@disnigunawardana6415
Жыл бұрын
Sir gen godak aasaven igena ganne sir.❤❤Sirge videos balannath godak aasai.Ape pinata thamai sir mathara ta awe.Theruwan saranai sir ta 🙏🙏🙏
@thusharimendis9853
Жыл бұрын
ගුරුවරුන්ට අපාහාස කරන්නේ මොඩකම සහ මානසික ලෙඩෙක් නිසා..අනේ පව් අනුකම්පාකරන්න ඕනේ මේවගෙ ලෙඩ්ඩුන්ට..sir plz මේයාට පිස්සු බෙහෙත් ටිකක් ගන්න තියන තැනක් කියන්න..මගෙ දරු දෙන්න බයෝ කරේ නැ එත් මට තෙරෙනවා මේ ගුරුවරිය කොපමන කැපවීමකින්ද දරුවන්ට උගන්වන්නේ කියලා...බුදුසරනයි සර්.
@sasikahs
Жыл бұрын
අයියෝ මුතුගල සර්පයන් දකින විදියට නං උන්ට කෙලලම අරින්න හිතෙන්නේ.
@ප්රබුද්ධ
Жыл бұрын
මුතුගල කියන්නේ ගොං බයියෙක් ඔලු කනවා😂
@nilanthichristeen9745
Жыл бұрын
Thank you sir 🎉❤
@sujeewapushpakumari2754
Жыл бұрын
Theruwan saranai sir❤❤❤❤
@sadnamendis1221
Жыл бұрын
Good luck Sir 🎉
@komarykumarri5324
Жыл бұрын
සුකීදිගායූකෝ ඔබ තුමා ට
@chinthasirisena5820
Жыл бұрын
සර්පයින් සුරතලුන් ලෙස ඇති කරනවා සමහර දියුනු රටවල. මුතුගල පිලිකුල් කරාට.
@SWEET-SALTY25
8 ай бұрын
සර් වැඩිහිටි අය කයනවා. පොලගා හැම ජාතියෙම සර්ප පැටවුන් දානවා. ගෝනුස්සා බිහි වෙන්නෙත් එහෙම කියලා. මෙහි සත්‍යයක් තිබේද
@ingriedludowye4834
Жыл бұрын
💯Agree
@ravibenaragama6616
Жыл бұрын
Thanks a lot sir .
@දැනුම්කන්ද
Жыл бұрын
From 2025 Batch. Meka masekata with Ada. Kiln igannuwe
@aselagamini7935
Жыл бұрын
best bio teacher ❤
@malithudara7557
Жыл бұрын
සත්තුන්ටත් කතාකරන්න පුලුවන් උනානන්
@Number1tricks
Жыл бұрын
Great sir
@neludissanayaka501
Жыл бұрын
Theruwan saranai sir
@asankakumara251
Жыл бұрын
අසරන අ#මුතුගල මහට්ටයා දකිත්වා😂
@Caminago
Жыл бұрын
ඔය ටික අර බයියෝ science උගන්වන ටියුෂන් කාරයාට( අමුතුගල) කියලා දුන්නනම් හරි...
@chathurangawasanthabandara8564
Жыл бұрын
👍💯
@VishwaTharu-o4r
Жыл бұрын
මීට වැඩිය හොදයි.... ඉතුරුටික උඹ දන්නවනේ.😡😡🖕
@CGRCOOL
Жыл бұрын
මූ අර උපුල් සන්නස්ගල කියන ප්‍රභාකරන් ගේ ශුක්‍රාණු හොයපු ඒකගෙ පුක ලෙවකන එකෙක් ද කොහෙද.. සමහර විට සන්නස්ගල බල්ලා ත‍් එක්ක මුගේ අම්මා බුදියන්න ඇති.. මූ වගේ එකෙක් ජාතක වෙන්න 🤮🤮
@randikadayan2112
Жыл бұрын
🙏💛
@nishanthibandara6058
Жыл бұрын
Wow so funny I’m very interesting your program ❤️🙏
@biumotgunathilaka5342
Жыл бұрын
Good
@anuruddhipabasara3256
Жыл бұрын
❤❤❤
@ප්රබුද්ධ
Жыл бұрын
අඩෝ ආතල් බං😂😂
@shanuwithhealthbeauty625
Жыл бұрын
මට තියන ප්‍රශ්නේ... විෂ සතෙක් ගොදුර දෂ්ඨ කරලා අඩපණ කරලා ගිලිනකොට ඒ ගොදුරේ තියන විෂ ආපහු ඒ දෂ්ඨ කරපු සතාටම ජීර්ණය වෙනවා නේද. එතකොට...?????
@nadeekahettiarachige-u9b
Жыл бұрын
Asirimath jeewa lokaye saundarya charikaawa.
@Neranjan-zv2tx
Жыл бұрын
සර්පයන්ට යමක් සිතල කරන්න තරම් අරමුණු ගොඩනගන්න බැරිබව සර්ට හොදට තෙරේනව,නමුත් ඇතා පාවඩ හදපු එකයි, තමන්ගේ පිට උඩ තියල බැදපු බර යමක පැටලෙන විට නවතින එක පිළිබඳව ඇතාගේ මනෝභාවය දකින්න බෑ, ආගමික භක්තිය මුදුන් පත්වන විට ඒ සතාගේ ක්‍රියාවන් හිතල කරන බුද්ධිමත්ම,භක්තිමත්ම ක්‍රියා ලෙස පේනව. ඒ විදිහට බැලුවහම ඇතාව මහණ කරවන්න පුලුවන්. කුණුහරප කතානෙ....
@Neranjan-zv2tx
Жыл бұрын
@@askflel345 තිස්ස සර්ගෙ සරණ ගියාට කමක් නැ, ඉදගන්න නෙකාට පරිස්සමෙන් ඉදගන්න. මොකද කියන හැමදෙම කිසිදු විමසීමක් නැතිව පිළිගන්න මිනිසුන් නිසාම තමයි ආගමික අන්ඳ භක්තිකයන් හා දේශපාලන වහලුන්ගේන් පිරැනු රටක් බවට මෙය පත් උනේ. පිළිම,ගස්,පොත් වලට භක්තිය ඇතිකර ගත්තට තම බුද්ධියට මුල් තැන දුන්නේ නැත්නම් දෙවියන් වහන්සේවත්,බුද්ධ ශක්තියවත් එවෙලාවට නෑ අපිව බේරා ගන්න. අලියගේ ශරීරයට සාපෙක්ෂව මොලෙ කිලෝ ගානට තිබුණට,එය ශරීර ස්කන්ධයට අනුව දියුණු මට්ටමක් නොවන බව ඔය සර්ගෙන්ම අහල ඉගන ගන්න. නිවැරදි දේ,නොදන්න දේ නිහතමානීව මම ඔහුගේන් ඉගන ගෙන එය අගය කරන අතර, වැරදි දේ වැරැදි විදිහට දැකල විවෙචනය කිරීමට ද පසුගාමී නොවෙමි.
@Priyanath-f9q
Жыл бұрын
Ratak vtina sundara මනුස්සයෙක්
@ranidas5788
Жыл бұрын
Sir keyana awatahenanowe inneakohomada obatumatabudusaranae
@jeewanthaelvitigala9676
Жыл бұрын
👍👍👍
@zerumendis19
Жыл бұрын
සර්.. සර්පයෙක් දෂ්ට කරනවා කියන්නෙත් සපා කනවා කියන්නෙත් එකම අර්තයක් ද??
@inupakithnada2430
Жыл бұрын
දෙකක්
@Sathsara16
Жыл бұрын
දෙකක්. හැබැයි විශ සර්පයෙක් සපා කෑවත් දෂ්ට කරත් විශ ශරීරගත වෙනව
@sajith9212
Жыл бұрын
muthugalaya left
@thusharidevika6113
Жыл бұрын
Budu saranai srata
@bertramdesilva7500
Жыл бұрын
සිරිපාල ල සුමනපාල ඉන්දියාවේ නෑනේ තිස්ස සර්. ඒක නිවැරිදි කරන්න.
@user-oi3deshan
Жыл бұрын
mageth kakula udin polagek gihin thiyenawa
@HomesSH
Жыл бұрын
එතකොට සිරිපාලයි සුමනපාලයි අදුනගන්න බැරිනම් මුචලින්ද නාගයා බුදුහාමුදුරුවන්ව වැස්සෙන් ආරක්ශා කරේ කියන්නෙත් ඔය කටින් ම නෙ😂 කැම්පස් යවමුද මුචලින්දව😂
@chanakanuwan3399
Жыл бұрын
ඉන්දියාවේ චිත්‍රපට වගේ ද ලංකාවේ... නයි ගඟ දෙබෑ කරගෙන ධාතූන් වහන්සේලා වැඩම කෙරෙව්වේ
@tuwanrukshan21
Жыл бұрын
Manushathwaya pirihi giya samajeka api den inney sir..
@AmithEranda-nq9tm
Жыл бұрын
🥰🥰🥰🙏🙏
@theartworldsrilanka649
Жыл бұрын
♥
@chandranidesilva9488
Жыл бұрын
Wayasaka magen sirta double salut samma sambudu saranai
@Munasingha3725
Жыл бұрын
❤👌
@salandiwiyanjana5611
Жыл бұрын
Mata hoda kathwak matak una sir dawasak ude 9wage athi api hamoma මිදුලේ innwa ape paniya nam pusath innwa අපිත් ekka ape gedra dara මඩුවක් tiyenwa eka partama kohenda manda gardi pathyek miyek alla gena එළියට awith oluwa උස්සලා baluwa ape paniya kisima hewilak ballilak na panpu gamn garadiyage කටේ hitiya miya උදුරා gatha panla giya garidiyata melodeyak hitha ganna ba u aphu oluwa path kargena adila giya
@DilanDilusha-v6m
Жыл бұрын
Snake gurding tama jodama danuma gnna sir
@sanjpe1
Жыл бұрын
Kelaniye naya kohomada
@rajithaamaan6932
Жыл бұрын
😅😅😅😅
@gayansampath9208
Жыл бұрын
සර්ප විෂ සර්පයා ආහාරයට ගත්තම ඒ සතාට විස නැද්ද?????
@vinsri7129
Жыл бұрын
Tissa sar....diga ma wisa dala tiyena සර්පය ....Gaboon Viper...kiyana polon wisesayak
@vajirakantha
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@herathgunathilaka4818
Жыл бұрын
ගැරඬියාට,අහරකුක්කාට විෂ දළ නැත්තේ ඇයි?
@swarnasuraweera283
Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@Niranjilaperera2378
Жыл бұрын
අපි සර්පයින්ට දශ්ට නොකරන නිසානෙ සර්...
@vipulshirantha6290
Жыл бұрын
🙏
@Life-iu5zq
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@sumedhawijerathna
Жыл бұрын
පිඹුරෙකුට මාස 18 ක් වගේ නිරාහාරව ඉන්න පුලුවන් නේද
@sugathwipula1864
Жыл бұрын
එකෙන් dala wehewwada
@Rustyvlog-c7b
Жыл бұрын
Tissa sir mara atal denna
@BKNP.
Жыл бұрын
❤️
@SupunDissanayake-h8j
Жыл бұрын
එතකොට නිර්විෂ සර්පයෝ ගොදුරු අඩපන කරන්නේ කොහොමද
@Hansamali.724
Жыл бұрын
💐🙏
@JayathilakaPrasanna-cu3zb
Жыл бұрын
එතකොට කැලනියෙ 🐍 නයා එව්වද ආවද ඔය teem එකේ
@NuwanKulathunga
Жыл бұрын
🙌🙏👍
@shey9965
Жыл бұрын
Mr. Muthugala should watch this!😂
@laviru_dilshan
Жыл бұрын
atta
21:32
මේ ලෝකෙ තියෙන පිරිමින්ට විතරක් හැදෙන ලෙඩේ | Tissa Jananayake with Life ( EP 46)
Tissa Jananayake with Life
Рет қаралды 103 М.
23:42
සුශුම්නාව කැඩුනත් ජීවත් වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 73)
Tissa Jananayake with Life
Рет қаралды 50 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 21 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 17 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
12:06
Tissa Jananayake - Episode 263 | මාණ 32ක් ගැන කියන පට්ටම දර්ශණයක්
Tissa Jananayake
Рет қаралды 112 М.
29:37
ගොවීන් විසින්ම ඉල්ලන් කන වකුගඩු රෝගය | Tissa Jananayake with Life (EP 113)
Tissa Jananayake with Life
Рет қаралды 37 М.
8:50
ෆ්‍රී කාඩ් දිලත් වැඩ කරන්නෙ නැත්නම් අයෙ දෙන්නෙ නැ ෆ්‍රී කාඩ් ❌💲
PENCIL OPERA MIYA
Рет қаралды 6 М.
15:29
Tissa Jananayake - Episode 75 | ළමයි නරක්වෙන්නේ යාලුවෝ නිසා නෙමේ
Tissa Jananayake
Рет қаралды 327 М.
6:49
පෙනඩෝල්වලින් ලෙඩ හොද වෙන හැටි | Dinesh Muthugala | Episode 87
You Tube Thaksalawa
Рет қаралды 139 М.
29:06
මොලේ හයිය දරුවෙක් හදන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 650 М.
14:43
දිලිත් ජයවීරටත් වැඩ වරදින්නයි යන්නේ. ඇන්ටිජන් හොරුන්ට ඇමති නලින්ද රතු නිවේදනය දෙයි
Aluth Thorathuru
Рет қаралды 54 М.
21:26
Tissa Jananayake - Episode 270 | ඔබෙත් කොන්ද රිදෙනවද?
Tissa Jananayake
Рет қаралды 514 М.
18:10
අම්මට වැඳලා වැඩක් තියෙනවද? | Tissa Jananayake with Life (EP 11)
Tissa Jananayake with Life
Рет қаралды 73 М.
27:39
කුප්පි ලාම්පුවකින් පාඩම් කර අමුඩයකින් පාසල් යමු | Tissa Jananayake with Life (EP 101)
Tissa Jananayake with Life
Рет қаралды 123 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 21 МЛН