විද්‍යාව කියන්නෙත් මිත්‍යාවක්| Tissa Jananayake with Life ( EP 83)

  Рет қаралды 33,826

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 243
@sandyakumari3231
@sandyakumari3231 11 ай бұрын
සර්ව මෙලොවට දායාද කළ ගෞරවණීය දෙමාපියන්ට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේමේබෝධ කරගෙන සසරින් එතෙර වන්නට අපි කරනා පින් හේතූ වාසනා වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🌿🌺🌿🌸🌿🌺🌿🌸🙏🌺🌸🌿🌺🌿🌸🌿🌺🌸🌿🌺🌸
@kumerekumerejay6047
@kumerekumerejay6047 11 ай бұрын
සර්.මට.වයස.64.වයසගියත්.ඔබට.මම.ගරැකරනවා.අාදරෙයි.අාදර්ශමත්විදිහට.උගන්වනවා.සර්ගේ.විඩියෝ.එකක්.එනකමි.බලන්ඉන්නවා
@leadertdkyt8804
@leadertdkyt8804 11 ай бұрын
හේතු පල දහමට අනුව විශ්වය ක්‍රියාත්මක වෙන බව පිළිගැනීම. විද්‍යාව. Sir ට දර්මය අවබෝධ වේවා 🙏
@magicstitchcanada
@magicstitchcanada 11 ай бұрын
සර්ගේ සේවය අගය කරපු එක නම් ලොකු දෙයක්... ලංකාවේ සාමන්‍යයෙන් කලාතුරකින් එහෙම දේවල් වෙන්නේ.. හරිම සතුටුයි.. සුබපැතුම් 👍👍
@rhjayawardana
@rhjayawardana 11 ай бұрын
විද්වතුන් අගැයීම එසේ ආරම්භ වීම සතුටට කරැනක්. මෙතෙක් අගැයීමට ලක්වුනේ බෙහෙවින්ම කලාකරැවන් පමනයි. දැන්වත් අගය කලයුත්තන් හරිහැටි හඳුනා ගැනීම ඇරඹී ම සතුටට කරැණක්.
@senashaveesha894
@senashaveesha894 11 ай бұрын
ගොඩක් ස්තුතියි සර් මිනිසුන් දැනුවත් කලාට සර්ට ගොඩාක් පිං, මන්ද බුද්දික කුහකයන්ට මේවා දිරවන්නේ නෑ
@ravimaf
@ravimaf 11 ай бұрын
විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.
@shirlyramanayaka4433
@shirlyramanayaka4433 11 ай бұрын
සර්ට අපේ සුභ පැතුම් ‌සහ අපමණ ප්‍රීතිය මෙවැනි සම්මානයකින් පුද ලබන්නට අවස්ථාව උදාවීම පිළිබඳව.සර් අපේ දරුවන් වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කරනු ලබන්නේ මිල කල නොහැකි සේවයක් .
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 11 ай бұрын
අපේ ආදරණීය ගුරුතුමණි ඔබට ශුභ නව වසරක් වේවා
@DeepikaEdirisinghe
@DeepikaEdirisinghe 11 ай бұрын
ඇත්තටම තිස්ස sir වගේ නිවුණු මිනිස්සු ලංකාවේ ඉන්න වකියාල හිතට දැනුනම හරිම නිහතමානී සතුටක් හිතට දැනෙනවා❤❤❤🎉🎉🎉තව ටික කලකින් thissa sir ලංකාවේ ඉන්න ලොකුම KZbinr කෙනෙක් වෙනවා නොඋණුමනයි 🎉🎉🎉🎉🎉🎉🎉හදවෙතින්ම සුබපතනවා❤❤❤❤
@menukamadhuranga9268
@menukamadhuranga9268 11 ай бұрын
අපටද චතුරාර්‍ය සත්‍යය මේ ජීවිතයේදී ම අවබෝධ වේවා 🙏🙏🙏💚
@dissakumari1875
@dissakumari1875 11 ай бұрын
හරිම සතුටුයි සර් සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏 !!
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz 11 ай бұрын
සර් තෙරුවන් සරණයි සරණයි අද නම් විශිෂ්ටම විග්‍රහයක් මෙම දැනුවත් කිරීමම ඇති සර්ට නිවන් අවබෝධ වෙන්නට
@hthushara4716
@hthushara4716 11 ай бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤❤
@Julieya89
@Julieya89 11 ай бұрын
ගුරුතුමාට ඇලෙන්න එපා 😜 කර තියන් යන්න එපා සල්ලි වලට සියල්ල වෙන්නෙ
@shirlyramanayaka4433
@shirlyramanayaka4433 11 ай бұрын
සර් දැනට කරන මේ අගනා සේවය තවදුරටත් ඉදිරියටම කරගෙන යන්නට සර්ට ,අප්‍රතිහත ධෛර්යය හා ශක්තියද,නිරෝගී සුවයද,පතමි.
@BandaraKekulawala-k6s
@BandaraKekulawala-k6s 11 ай бұрын
මම මට අවුරුදු 55 දිත් අවුරුදු 30 ටත් වඩා වයසින් අඩු අයත් එක්ක පාටමාලාවක් හැදෑරූ ව ඒ මගේ වුර්තීය අවශ්‍ය තාවයක් වෙනුවෙන් දැන් මට 60 යි මම දැනුත් ඉගෙන ගන්නවා ඒ තිස්ස සර් ගෙන් බර්නාඩ් ශෝ කියන දාර්ශනික ය කියල තියෙනව මිනිසා මැරෙන තෙක් ශිෂ්‍ය යෙක් කියල ඉතිං මට හිතෙනව මං හරි කියල..
@supunchandana9711
@supunchandana9711 11 ай бұрын
බෟවුද්ධ දර්ෂනය හරියටම තේරරමි ගත්ත සර් කෙනෙක් සර්ට තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️
@deepikasurangani-en2tm
@deepikasurangani-en2tm 11 ай бұрын
Congratulations sir ❤❤❤දරුවන්ට විතරක් නෙමෙ වැඩිහිටි අපිත් සර් නිසා ජිවිතේ ගොඩක් දෙවලිගෙන ගන්නවා ඉතින් ඔබට මේ සම්මාණය ලැබිය යුතුමයි ❤❤❤
@NalinChathuranga-u4f
@NalinChathuranga-u4f 11 ай бұрын
ඔය කරන්නේ පන්සල සහ පාසල තුලදී දරුවන්ට දෙන්න ඔනේ දෙ ඒක නොකෙරැනු නිසා තමා ⁣දරැවන් අම්මා තාත්තා ගුරුවරු වැඩිහිටි කිසිකෙනෙක්ට ගරැකරන්න හිතෙන්නේ නැ ඒක පාසලෙන් පන්සලෙන් වෙච්ච ලොකු අඩුපාඩුවක් ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට කිසිම විනයක් නැ sir මෙ කරන්නේ ලොකු මෙහෙවරක් තෙරැවන් සරනයි.කනාමැදිරි එලියෙන් ලෝකෙ දකින මිනිස්සු හඳ එලියට බයයි sir ❤❤❤
@ravimaf
@ravimaf 11 ай бұрын
විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.
@Sriyani-z3p
@Sriyani-z3p 11 ай бұрын
බෝපිටියේ සුමන්ගල ස්වාමීන් වහන්සේගේ සන්වරසූත්රයඅහන්න 2023.12.25 දිනය
@Mihilel
@Mihilel 11 ай бұрын
😊🙏🙏🙏🙏🙏🙏
@Ultra-Developed
@Ultra-Developed 11 ай бұрын
🙏🙏🙏🙏
@siwheladipa
@siwheladipa 11 ай бұрын
kzbin.infoh2OF5tSGqWI?si=RT3iKeKZfqR9A9g_ mekath bopitiye sumangala hamuduruwange
@kusumperera296
@kusumperera296 11 ай бұрын
ධර්ම විකෘතික තවත් හිමි නමක් බෝපිටියෙ සුමංගල හාමුදුරුවෝ
@anjelomathews4810
@anjelomathews4810 11 ай бұрын
ලෝකය පිළිබඳ දැක්ම නිවැරදි හා පුළුල් බවට පත්වීම සඳහා ඔබතුමා ගෙ දේශනා ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම උපකාර වන බව මාගෙ හැඟීමයි. පුද්ගලිකව මා ද මේ video තුළින් විශාල දැනුමක් හා අධ්‍යාපනයක් ලබාගත් අතර එ වෙනුවෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙමි.
@ravimaf
@ravimaf 11 ай бұрын
විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.
@surangadilshan6569
@surangadilshan6569 11 ай бұрын
නියම අර්ථ කථනයක් දුන්නෙ මිථ්‍යාව, ඇලීම වගේ දේවල් ගැන. පුදුම පැහැදිලි කිරීමක් 🙏 හැමදාමත් ගොඩක් දේවල් ගන්න පුළුවන් ඔබේ දේශනා අහනවා.
@dilipaweeratunga
@dilipaweeratunga 11 ай бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක්❤
@nimalkumara5675
@nimalkumara5675 11 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@ravimaf
@ravimaf 11 ай бұрын
විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 11 ай бұрын
සර් උගන්වන ආකාරය හරිම රසවත්. මොන වැඩේ තිබ්බත් දවසේ වෙලාවක් වෙන් කරගෙන එන්නේ සර් ගේ විඩීයෝස් බලන්න. සර්ට තෙරුවන් සරණයි. 🙏
@malindupamodya1682
@malindupamodya1682 11 ай бұрын
අදරේයි සර් හැමදාම ❤❤❤❤❤❤❤❤
@upasenasapukotana7851
@upasenasapukotana7851 11 ай бұрын
3.50pm Australia time - It is indeed a privilege and a pleasant experience to listen to someone whose thinking is ahead of times..is it destiny or Karma that Tissa did not join medical profession? As a doctor he may have healed many patients. But he would not have got the opportunity to interact with the young generation and expose them new horizons beyond narrow boundaries . They will be proud of their heritage and be creative in whatever profession they pursue. They are the hope for the future. Best wishes for this noble mission
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 11 ай бұрын
සර් කරන්නේ සමාජයේ මිනිසුන්ගේ සිතේ පවතින දුෂ්ටි මායාව ඉවත් කරන එක. තෙරුවන් සරණයි ඔබට.
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 11 ай бұрын
පරමාණුවට වඩා බෙහෙවින් කුඩා ඒකකයක් රූප කලාප නමින් බුදු දහමේ සඳහන් වෙනවා
@uthpalaindrajith3058
@uthpalaindrajith3058 11 ай бұрын
ඔන්න පටංගත්ත මගුලක්. පරමාණුව ගැන අවබෝදෙකුත් නෑ, රූප කලාප ගැන අවබෝදෙකුත් නෑ
@tharuknimsara7639
@tharuknimsara7639 11 ай бұрын
😂😂😂😂අයියෝ මලමවදයක් බන් උබලනම් ඉගෙන ගෙන වරෙල්ලකෝ
@T.M86
@T.M86 11 ай бұрын
Kiyana dee therum ganinkoo
@vadagathlatapata
@vadagathlatapata 11 ай бұрын
මේ පාඩමට අනුව ඕනවට වඩා දහමට ඇලීමත් මිත්‍යාවක් නේද ? තේරුම් ගන්නකො.
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 11 ай бұрын
Modayonta niwansuwa lebweaaaa
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 11 ай бұрын
බටහිර විද්‍යාව පරමසත්‍ය නොව එක් සම්මුති දැනුමක් පමණි ඒවා මහාචාර්ය නලින්ද සිල්වාගේ මගේ ලෝකය විදයා කතන්දර අපේ ප්‍රවාද වැනි පොත් වලින්ද පෙන්වා දෙයි ත්‍රිලක්ශනය අවබෝධයෙන් මනසේ මායාව නිවනේ නිවීම සංකල්පය හා යතර්තය වගේ කටුකුරුන්දේ නැණනද ස්වාමීන් වහන්සේගේ පොත් වලින්ද පැහැදිලි කරනු ලබයි ඔබතුමා විශ්මිත ගුරුවරයෙකි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nipunamedawela5648
@nipunamedawela5648 11 ай бұрын
සර්ට මෙම විඩියෝව දාන්න වුනෙත් යම් ගොබ්බයන්ට කලින් විඩීයෝවෙ කියපු දේ තේරුම් ගැනීමට වූනත් නුවණැති අයට මෙයින් තවත් බොහෝ දෑ අවබෝධ කරගත හැකිය ❤❤❤
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 11 ай бұрын
හදවතින්ම සර්.....🎉🎉
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 11 ай бұрын
අපි සර්ගෙ මිනිස්සු ...❤❤
@surekhadasanayake2397
@surekhadasanayake2397 11 ай бұрын
දසනායක සර් නැති වෙලා අදට හරියටම අවුරුදු 15 ක් සර්.. අද වගේ දවසක ඔහුව සිහි කිරීම ගැන ස්තූතියි ඔබට.
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 11 ай бұрын
සර් දැන් අභිධර්මය ඉගෙන ගන්නවා වගේ 😊😏💆‍♀️🤞
@ravimaf
@ravimaf 11 ай бұрын
විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.
@tharangaherath9934
@tharangaherath9934 11 ай бұрын
All the best sir. Budusaranai...
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 11 ай бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක් සර්.❤🫡 සරලව හැමදේම පැහැදිලි කෙරුවා.❤
@susilagh907
@susilagh907 11 ай бұрын
සුභ පැතුම් දිගු ගමනක් යන්න.
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 11 ай бұрын
ෙතරුවන් සරණයි සර්ට 🙏🙏🙏
@dharmadasakatuwellegama5683
@dharmadasakatuwellegama5683 11 ай бұрын
ඔබ දන්නාතරම ඉතාමත් යහපත් තව ඉදිරියට ඇත..හමු වී අසා දැනගත හැකියි අවශ්‍ය නමි,
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 11 ай бұрын
ඔබට හදපිරි උණුසුම් සුභ පැතුම් සර්, ❤️🙏🌹
@tharusha561
@tharusha561 11 ай бұрын
ටික් ටොක් විද්‍යාඥයන් ටිපර් වෙයි 😂😂
@tharindusampath2254
@tharindusampath2254 11 ай бұрын
සර් පවා දහමේ ඇලිලා තියෙන්නෙ ඇයි මම එක දෙයක් පවසන්නම් ඔනම දෙයක රස දැනෙන්න නම් එයට කුලු බටු ද්‍රව්‍යය හරියට වැටිය යුතුයි එනම් බුදු දහමද එකතරා දර්ශනකයෙක් විසින් ලියන ලද ග්‍රන්ථ යක් පමනි එම ග්‍රන්ථයට අනුව අපට මාන්ශ අහාරයට ගත නොහැකියි නමුත් එය එසේ විය නොහැක.හැම ආගමක් ම එක ලෙස බැලිය යුතුයි.මම මගේ අර්ශනයයි,ඔබ ඔබගේ දර්ශනීයයි.
@Chirath-Silva
@Chirath-Silva 11 ай бұрын
Great Explaining Sir❤😊
@sanjayaariyaratne5896
@sanjayaariyaratne5896 11 ай бұрын
Well said Sir🎉
@roshankumara9215
@roshankumara9215 11 ай бұрын
Congratulations sir🎉
@kaveeshasiumini9747
@kaveeshasiumini9747 11 ай бұрын
මේ දේ කිව්වට කවුරුත් තරහ ගන්න එපා තිස්ස සර් බුදුදහම ගැන කියන සමහර දේවල් තිත්තගල්ලෙ හාමුදුරුවෝ කියන දේවල් වගේමයි. යොවුන් සිතට දහම් සිසිල කියල වැඩසටහනක් තියෙනවා ඒකෙදි ඉන්න ළමයිව ලස්සනට හාමුදුරුවෝ වැරදි දෘෂ්ටි වලට පොලඹවනවා.සර්ත් ඒ හාමුදුරුවෝ ආශ්‍රය කරනවා ඒකයි කිව්වෙ. සර් සමහර තැන් වලදි විද්‍යාවයි බුදුදහමයි නූල් බෝලෙ පටලවනවා වගේ නේද කියල මටත් තේරුම් ගියා ගොඩක් කාලෙකට කලින්. සර් බුදුදහම ගැන කරල තියෙන ගොඩක් videos වල පරස්පර ගොඩක් මටනම් තියෙනවා. ඒ හින්දා සර් ධර්මය ගැන කියන දේවල් නම් හිස්මුදුනින්ම පිළිගන්න යන්න එපා. ධර්මය ගැන නිවැරදි දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමකගෙන් හරි අහල පිළිගන්න .
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 11 ай бұрын
ඇත්තටම ඔබ තුමාත්, රන්දික විජේසිංහ මහතාත් ලබා දෙන පැහැදිලි කිරීම් හාමුදුරුවන්ගෙ දේශනා වලත් නැහැ,,
@darshenikapurubandara9585
@darshenikapurubandara9585 11 ай бұрын
Congratulations to your achievements ❤
@vadagathlatapata
@vadagathlatapata 11 ай бұрын
70 දශකයේ අග බාගයේදි මම ඉගෙනගත්තෙත් පදාර්ථයේ තැනුම් ඒකකය පරමාණුව කියලා තමයි.
@thusharidevika6113
@thusharidevika6113 11 ай бұрын
❤බුදු සරණයි සර් ට ❤
@NkCdemax
@NkCdemax 11 ай бұрын
අංශු භෞතික විද්‍යාව අනුව අද විද්‍යාව එක්තරා මිත්‍යාවක්(ක්‍රියාවලියක් නෙවෙ සංකල්ප අර්ථ දැක්වීම)
@kdburtnkda3559
@kdburtnkda3559 11 ай бұрын
ඔබතුමාගේ දැනුම විෂිශ්ඨයි සර් 🩷
@BandaraKekulawala-k6s
@BandaraKekulawala-k6s 11 ай бұрын
තිස්ස සර් උගන්වන ව දැක්ක ම තරහකුයි දුකකුයි දැනෙනව අපිටත් මේ වගේ ගුරුවරු හිටියනම් අපේ අධ්‍යාපන ගමනත් උසස් පෙලින් නවතින්නෙ නෑ එහෙනම් ...
@tharindusampath2254
@tharindusampath2254 11 ай бұрын
එහෙම කියන්න එපා Mister අන්කල්. ඉස්සර ඉගන්නපු ගුරුවරු සුපිරි ඒත් ආවසානාලට රදල පැලැන්තියයි පහල පැලැන්තියයි එකට ගැටුනා ඒකට දේශපලයනය අතගැහුවම ලෝකය වමට කැරකුනා.කොටසක් මඩට සහ කොටසක් පුටුවට කැරකුනා.සතුටෙන් ඉන්න අපිව පෙල් කලේ අන්දයාපනය විතරයි ආපේ ආර්ථිකයට පොලුපාර දුන්නා අවුලක් නැ 😂අපිට තියෙන්නෙ ඉගන ගන්න එයාලට තියෙන්නෙ උගන්වන්න හරියට කලවම් කරන්න මම දන්නෙ නැ😢
@seelaw7498
@seelaw7498 11 ай бұрын
Very nice video happy new year good luck
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 11 ай бұрын
Sir oyage penume loku wenasak penenava loku wenasak vaksin eke balapemak wenna athi pul body chekap ekak karaganna oya apata watina kenek adaren kiyanne sir ara doctor kenek hala thiyana capsule eka vak rikawar hodatama hodai mama danna kipa denekuta hodatama amaru leda godak hoda una
@tharindusampath2254
@tharindusampath2254 11 ай бұрын
බටහිර විද්‍යාව සහ දේශීය වෙදකම හරියට ගැලපුවොත් සුපිරි තමයි. එහෙම අමාරු නම් බටහිර විද්‍යාව සුපියට කලවම් කරන්න ඕන 😮
@menukamadhuranga9268
@menukamadhuranga9268 11 ай бұрын
ගෞරවනීය ගුරු ඇදුරාණනී... ඔබතුමන් හට ඉතා හෘදයාංගමව ගෞරව කරමි...💚❤️‍🔥🙏 ආයුෂ බොහෝවේවා 🙏🙏🙏
@shanfernando90
@shanfernando90 11 ай бұрын
Sir dan godak sanvdi wela apita th eth ekkama mam nam godak kalketa issara oya dewal walata sanvdi une eth mata mawa visawasa karaganna bari une ayi mata vitharak ehema hithenne kiala dan nam sir nisa mata mawa visawasa karann puluwan godak sthuthi sir ta
@sunilmalwala1701
@sunilmalwala1701 11 ай бұрын
Congratulations sir ..🎉️🎉️🎉️👍🙏
@herathgunathilaka4818
@herathgunathilaka4818 11 ай бұрын
දීර්ඝායු වේවා!
@slhermit
@slhermit 6 ай бұрын
සර්, ඔයා කතා කරන්නේ ආත්මවාදය කරපින්නා ගැන
@edumansdk1333
@edumansdk1333 11 ай бұрын
That's an award you should get sir...... Congratulations ..🎉👏👏👏👏👏👏👏👏👏👏👏
@SamindaShamal
@SamindaShamal 11 ай бұрын
පැහෑදිලී සර්....
@upasenamk
@upasenamk 11 ай бұрын
Congratulations sri
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 11 ай бұрын
දරුවන්ට විද්‍යාව ම කියල දෙන්න ඕනෑවට වඩා ගැබුරට ගියොත් දරුවො මිත්‍යාවට යොමුවේවි
@nilminichandrika5072
@nilminichandrika5072 4 ай бұрын
මේ.රටේ සිටින හැම කෙනෙකුටම සුලුවෙන් හරි හැම ආගමක් ගැනම පාසලෙන් හෝ දැනුමක් ලබා දෙනවනම් හොදයි එහෙම වෙනවනම් අවුලක් නැහැ
@hfernando5184
@hfernando5184 11 ай бұрын
සුබපැතුමි සර්❤❤❤❤❤
@RDCHAMINDA
@RDCHAMINDA 11 ай бұрын
Niyamai...
@shamathennakon4363
@shamathennakon4363 10 ай бұрын
Adaraniya sir.❤❤❤
@kamalagunasekara8530
@kamalagunasekara8530 11 ай бұрын
Sir,Congratulations!
@ranidas5788
@ranidas5788 11 ай бұрын
Mamat epaduna kalwedie sirgean egenaganna wasanawanaha Dan kuwait kusseya wejjawa thamae karanne sirta budusaranae adarae ❤❤❤❤❤❤
@podidubai3673
@podidubai3673 11 ай бұрын
Theruwan saranai
@wasanaprabhashini2964
@wasanaprabhashini2964 11 ай бұрын
19:56 Congratulations Sir ❤✨🎊
@wtsweththasinghe9793
@wtsweththasinghe9793 11 ай бұрын
❤❤❤❤❤ congratulations ...
@rajithamekala5050
@rajithamekala5050 11 ай бұрын
මන් අහල තියනව විද්‍යාවෙනුත් මුලා වෙනව කියල මොනදේටවත් ඕනාවට වැඩිය ඇඩිට් වෙන්න හොදනෑ.
@aarachchige6196
@aarachchige6196 11 ай бұрын
True Sir. All Correct 👏
@ravimaf
@ravimaf 11 ай бұрын
විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s 11 ай бұрын
Congratulations
@5f5L8w
@5f5L8w 11 ай бұрын
බීලා ඉන්න වෙලාවක ලෝකෙ මැව්වෙ කියන කතාව වගේ දෙයක් ඔබතුමා බුදුන් වහන්සේ ගැන කිව්වනම් ඔබතුමාට මෙලහකට නඩු කන්දරාවක් වැටිලා..
@rajkanna312
@rajkanna312 6 ай бұрын
மாற்றம் ஒன்றே மாறாதது. This is the concept you try to say.? Please kindly translate it and clilear me
@roshanpeiris7889
@roshanpeiris7889 11 ай бұрын
බුදුහාමුදුරුවොත් මනුෂ්‍යයෙක් ...හැම සුඛ විහරණයක්ම විඳලා තමයි මාර්ගයක් දුන්නේ ...දෙවියන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ කිසිම දේකට ඇලීගැලෙන්න එපා .තමුන්ගේ උවමනාවෙන් දෙවියන්ට ඇලී ගැලීම තමුන්ට යහපතකි❤
@donsamantissera235
@donsamantissera235 11 ай бұрын
You Deserve it Sir.....
@suranjihettiarachchi
@suranjihettiarachchi 11 ай бұрын
Samadetama alimk nathikala awabodaya niwaridi...... neda sir
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 11 ай бұрын
බුදු සරණයි ගුරුතුමා
@indrakulasooriya6364
@indrakulasooriya6364 11 ай бұрын
Wisistai sir theruwan saranai
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
බුදු සරණයි සර් 🙏🙏
@chamisri232
@chamisri232 11 ай бұрын
ඇත්ත සර් ❤
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 11 ай бұрын
Adaraneeye guru piyethuma☺️☺️☺️☺️☺️☺️☺️💎💎💎💎💎🙏🙏🙏🙏🙏
@harshawanigasuriya3749
@harshawanigasuriya3749 10 ай бұрын
Sar mahanawenawada
@slmicro3857
@slmicro3857 11 ай бұрын
Thank you sir😥❣❣
@samankumara-tj8cp
@samankumara-tj8cp 11 ай бұрын
බෞද්ධ දර්ශනය තුල නීති කොන්දේසි සීමා මායිම් නොමත..තමන් සත්‍ය දැයි විමසා කරුනු අබවබෝද කරන් දර්ශනය තුල රැදීමට පුලුවන් . සත්‍ය වූ දර්මය බෞද්ධ දර්මය පමනයි.. මිත්‍යාදුස්ටිකයන්ට නමුත් කොහොමවත් ඒක තේරෙන්නේ නෑ. හිතන්නෑ..ඒක මෝඩකම
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 11 ай бұрын
තිස්ස සර්ගෙ අලුත්ම වීඩියෝ එකක් නේද
@JeewaThathu
@JeewaThathu 11 ай бұрын
Ow
@airworker8
@airworker8 11 ай бұрын
බුදුුදහමත් පරම සත්‍ය නොවෙන්න පුලුවන්
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz 11 ай бұрын
congratulations❤❤❤❤
@sadeesandamali4433
@sadeesandamali4433 11 ай бұрын
ආදරෙයි ගුරුතුමනි❤
@chamilaniroshani7252
@chamilaniroshani7252 11 ай бұрын
සර් , සර් රාවණ ගැන විශ්වාස කරනවද ?
@sudarshanihettiarachchi4777
@sudarshanihettiarachchi4777 11 ай бұрын
Sir mhath wela tikak
@susilgunaratne4267
@susilgunaratne4267 11 ай бұрын
In Newton's rebirth life on earth he would have excelled in his studies on mathematics & physics due to the 'Sasara Purudu' - if you believe in Sansaraya, have to take consideration of that aspect as well. So without any assistance from his teachers 'rebirth' Newton will be able to grasp the mathematical principles very easily by intuition & may be lead to a new discoveries as well.
@asankaathukorala304
@asankaathukorala304 11 ай бұрын
සර් මගේ යාලුවේ ක් කියනවා විද්‍යාව බොරු වෙන්නෙ නෑ ලූ විද්‍යාවෙ වාද පමණයි වෙනස් වෙන්නේ කියලා එහින් දා විද්‍යාව බොරු වෙන්නෙ නැලූ
@HirukshiMalshani-dt2vi
@HirukshiMalshani-dt2vi 11 ай бұрын
විද්‍යාව ගොඩනගන්නෙම උපකල්පන මත, විද්‍යාත්මක ක්‍රමය ගත්තත් උපකල්පන මත.ඔප්පු වෙන්නෙ නැත්නම් විද්‍යාවෙදි පිළිගන්නෙ නෑ.හැබැයි විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි දේවල් කොච්චර තියෙනවා ද, ඒ නිසා ඒවා වෙනස් වෙන්න පුලුවන්.බොරු වෙන්න පුලුවන්.විද්‍යාව ට ඕනවට වඩා ඇලිලා ඉන්න එකත් මිත්‍යාවක් ☺️
@zhenzhen999
@zhenzhen999 11 ай бұрын
ඔව් බොරු වෙන්නෙ නෑ පරමාණුව කුඩාම තැනුම් එකකය තමා නියුටොන ප්‍රොටොන වල එකතුවක් නෙ, 2016 දී හොයාගත්තා ගොඩ් පාටිකල් ගැන ඒ කාලෙ කිව්ව දේ බොරුවක් වෙලා නෑ එක ඔප්පු කරන්න තවත් දේවල් එකතු වුනා. Physically ඔප්පුකරපුවා ආයෙ වෙනස් වෙන්නෙ නෑ
@Anu55-xn9dd
@Anu55-xn9dd 11 ай бұрын
​@@zhenzhen999 Ambo podi bscy goda kalekin redda asse mahaththaya 😂
@zhenzhen999
@zhenzhen999 11 ай бұрын
@@Anu55-xn9dd තර්කයක් ඉදිරිපත් කරාම එකට ටිගර් වෙන්න එපා තර්ක කරන්න💀 නිග්ගා
@zhenzhen999
@zhenzhen999 11 ай бұрын
@@user-ei7qc8fg7m නිග්ගා කියන්න තියෙන්නෙ තර්කයක් දුන්නම තර්ක කරපන් තරහ ගිහින්ද මන්දා💀🗿
@susilgunaratne4267
@susilgunaratne4267 11 ай бұрын
Why Indian scientists observe Hindu tradition before every important event? This's simply to get the assurance of their Belief & Faith System as they have been instilled in their up bringing. No body can escape the one's beliefs & faith system once get lock in it. There isn't any Unversal System of belief & faith system, any practice followed by the tradition would do - different from country to country, tribe to tribe.... but by real understanding of how feel one's inner confidence would eliminated these traditional methods.
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 11 ай бұрын
Me loke wenas wenne nethi dewaluth thiyanawa neda sir
@slmicro3857
@slmicro3857 11 ай бұрын
sir deshapaluwan ge athin sammana ganna epa..🥺🥺❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН