බුදුදහම, ආගම, දර්ශනය පටලවා නොගෙන සතුටින් ඉන්න හැටි | Tissa Jananayake with Life (EP 90)

  Рет қаралды 110,838

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

බුදුදහම, ආගම, දර්ශනය පටලවා නොගෙන සතුටින් ඉන්න හැටි | Tissa Jananayake with Life (EP 90)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 417
@مالانانداني
@مالانانداني Жыл бұрын
ඇත්තටම මේ ආකාරයට ඊර්ෂ්‍යාව.කුහකකම.වෛරය.මාන්නය පිලිබඳව උපමා උපමේය ගෙනහැර පාමින් පැහැදිලි කිරිම හොදින් ම තෙරුන් ගියා.මාත් හොද පාඩමක් ඉගෙනගත්තා..අමතක නොයන..එතුමාට ගොඩක් පිං ස්තූතියි.. දීර්ගායු වේවා..
@අපේකම1
@අපේකම1 Жыл бұрын
මේ මානවයාට ලෝක දර්මතාව සහා යතාර්ථය පැහැදිලි කරන කුසලයම ඇති ඔබතුමාට මේ සසර දුකෙන් මිදෙන්න සර් ❤
@gishanidesilva7958
@gishanidesilva7958 Жыл бұрын
🙏
@Govi2006
@Govi2006 Жыл бұрын
සත්‍යක්🙏🙏🙏🙏
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Жыл бұрын
හරවත් යතාර්තවාදි දේශනයට බෙහෙවින්ම ස්තුතියි . ❤🎉❤🎉❤🎉❤ අවිද්‍යාව නිසාම දුක මත පවතින ලෝකය තුලින් සතුට ලබන විදිය හා විද්‍යාව පහළ කර ගෙන සදාතනික සැපතක් සොයා ගත හැකි මාර්ගයක් බුදුන්වහන්සේ දේශනා කල සේක
@Tha2001Jay
@Tha2001Jay 8 ай бұрын
😂😂😂😂😂
@sooryajayarathne6388
@sooryajayarathne6388 Жыл бұрын
සර් සරලයි...පැහැදිලියි,සත්‍යයි....සතුටින් සිටීමට බුදුන්වදාල දේ...තමන්ලගයි...❤❤
@priyanganieperera1172
@priyanganieperera1172 Жыл бұрын
අපේ සිංහල ජාතියට පෑයූ සදක් වැනි ගුරු පියානණි, ඔබතුමා මේකල දේශනය මහත් වටිනා දේශනාවක්. මේ බෙදාදුන් අවබෝධය ඔබතුමාට ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්ම අවබෝධ පිණිස හේතුවාසනා වේවා!!!
@stambosilva6292
@stambosilva6292 7 ай бұрын
කතෝලික මට බුදු දහමේ හොයා හොයා සිටිය දෙයක් අද ඉගෙන ගන්න ලැබුනා...❤❤❤
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏❤️.
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
සුපිරි දේශණයක් සර්,ඔබතුමාට බොහෝ පිං කුසල් අත්වේවා ! ❤️🙏
@yuganiranga5999
@yuganiranga5999 Жыл бұрын
ඉතාම වටිනා දේශනයක් අහන්න ලැබුණා. මෙවැනි උතුම් කාර්‍යයන් තවදුරටත් සිදු කිරීමට සර්ට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ....තෙරුවන් සරණයි 🙏🙏🙏
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Жыл бұрын
මුලින්ම තිස්ස සර්ට බොහොම පිං 🙏මම පිට රටක සේවය කරමින් ජිවත් වන කෙනෙක් පාසල් යන වයසක ඉන්න කෙනෙකුත් නෙමෙයි ඒත් මම මගෙ දැණුම ගොඩාක් වර්ධනය කර ගන්නෙ ඔබ තුමාගෙ දේශණා අහලා අැත්තටම බුදු දහම ගැන අපි කවදාවත් අහලා නැති දේවල් ටිකක් අද දැන ගත්තෙ නැවත වාරයක් ඔබතුමාට බොහොම පිං ගෙදර වැඩ සේරම නවත්තලා මෙි දේශණාව අැහුවේ හරිම අාසාවෙන් ඔබතුමාට නිදුක් නීරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Жыл бұрын
අනේ මංදා සර්ට කොහොම ස්තූති කරන්න ද කියලා ...හදවතින් කියන්නේ සර්,,thank u...
@ShanShehara
@ShanShehara Жыл бұрын
මේ සාංසාර දුක් කද මෙතැන් සිට සත් භවයකින් අවසන් වේවා මහා සත්පුරුශයානෙනි
@jhejajayasekara7793
@jhejajayasekara7793 Жыл бұрын
අවු.10,12 දුවලා දෙන්නාත් එක්ක ඔබතුමාගේ හැම වීඩියෝවක්ම බලනවා.මට ඔබතුමා වගේ ගුරුවරු මුණගැහිලා නෑ.තාක්ෂණයේ හොඳ පැතිකඩක් නිසා ඔබතුමාගෙන් මෙහෙම හරි ඉගෙන ගන්න ලැබුනා.ඒකට සතුටුයි.
@kularathneariyawansa5698
@kularathneariyawansa5698 Жыл бұрын
@kularathneariyawansa5698
@kularathneariyawansa5698 Жыл бұрын
😊😊😊😊😮😅😊😊1
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
මෙතුමා විස්තර විග්‍රහ කලේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් සිත නිවාගන්නා ක්‍රමයක් ගැබුරු දහමක් තමාගේ ප්‍රඥාවේ තරමට විග්‍රහයක්
@funlifegalle2335
@funlifegalle2335 11 ай бұрын
​@@kularathneariyawansa5698 L P😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰⁰😊😊😊😊😊😊⁰😊😊⁰😊😊😊😊😊⁰😊😊😊😊😊⁰😊😊😊😊😊😊⁰😊😊😊😊⁰⁰⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊⁰😊⁰😊⁰😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊⁰😊⁰😊😊⁰😊😊😊😊😊😊😊😊⁰😊😊😊⁰0😊😊😊😊😊0😊⁰😊😊⁰⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊⁰😊😊😊😊😊0😊😊😊😊😊😊⁰😊😊0😊
@chithrapuwakkumbura578
@chithrapuwakkumbura578 11 ай бұрын
ධර්ම දේශනා ගෝඩක් ඇසුවට තමන්ට කරන්න තියන දේ පැහැදිලි උනා ඔබතුමා පතන බෝධිය කින් නිවන්නට පත්වේවා,!!
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
මහා සඟරුවනක ගෙන් සද්ධර්ම දේශනාවකට සවන් දුන්නා වැනියි.......🙏 උතුම් බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් තිස්ස ජනනායක ගුරුපියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සුව අත්වේවා ......🙏 ජය සැප සතුට සුවය උදාවේවා ..... 🙏 ඔබ තුමන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනා , බලාපොරොත්තු සියල්ල ඉටුවේවා ....🙏 ඔබ තුමන්ගේ ඉතාමත් වටිනා කාලය මේ වැඩසටහන වෙනුවෙන් මිඩංගු කලාට බොහොමත්ම පින් ...... 🙏🙏🙏 තිසරණ සරණයි....🙏 ❤❤️❤ ....... චිරං ජයතු .....
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 11 ай бұрын
බොහෝමත්ම පින් සර් මෙවන් වටිනා දේශනා තව තවත් ඉදිරිපත් කිරීමට ධර්‍යය ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි !
@JanakaSilva-g8l
@JanakaSilva-g8l 11 ай бұрын
සර්ගේ මේ වටිනා දේශනය මට අහන්න ලැබුණේ පෙර පින⁣කට කියා මා සිතමි සර්ට ගොඩාක් පිං තවත් මේවැනි දේශනා අප සමාජයට දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සම්මා සම්බුදු සරණයි සර්
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
ඊශ්‍රායල් වල රැකියාව කරන මට මේ අහන්න ලැබුණු දේවල් හරිම උතුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා ..... මම මගේ හාම්පුතා කරන දේවල් වලට හරියට කේන්ති ගන්නවා... ඒක අදුරා ගන්න ලැබුණා... ඒ පිනම ඇති සර්ට 🙏🙏
@IndikaAjantha-s7e
@IndikaAjantha-s7e Жыл бұрын
නූතන විද්‍යාව දැයේ දුවාදරුවන්ට මෙන්ම ලාංකික බුද්දිමතුන්ට නිවරදිව කියදෙමින් බුදු දහම පිළිබඳව ඉතා සරලව ගැබුරින් අපේ හදවතට ලබාදෙන ඔබ තුමා රටට ජාතියට ආගමට නූතන මහෝසද ඇදුරු තුමන් සේ මට හැගේ.සර්ට වගේම මුතුගල සර්ටත් ලවුලේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි !!🙏🙏ආයු සැප බල නිදුක් නිරෝගී කම සදා රැදේවා.
@lalaniliyanage6289
@lalaniliyanage6289 Жыл бұрын
අද ඔබතුමාගේ දේශනය අහල මට හරිම සතුටුයි 🎉 මිත්‍යාවෙන් අද ඉන්න මිනිස්සුන්ට සත්‍ය පැහැදිලි කිරීම ගැන
@lalaniliyanage6289
@lalaniliyanage6289 Жыл бұрын
තථාගතයන් වහන්සේ කිව්වේ අවබෝධය නෙමේ පූර්ව බෝධය (අව+ බෝධිය)-දැනුමෙන් අඩු බව යි. පසුකාලීන ලියපු කෙනෙක් අතින් තමයි අවබෝධය ලියවිලා තියෙන්නේ.
@sriyanibamunu5193
@sriyanibamunu5193 11 ай бұрын
සර් කියන්නෙ අපේ සම්පතක් ❤❤❤
@shiromisurangika4305
@shiromisurangika4305 9 ай бұрын
❤ ඔබතුමාගේ දේශන මම ඉතාමත් ආසාවෙන් අහනවා .අනේ ඔබතුමා අපේ රටේ ඉන්න ළමයිගේ ඔළුවල් දියුණු කරලා යහ මගට ගන්නවට ඔබතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා. දීර්ඝායුෂ ලැබෙන්න ඕනා තෙරුවන් සරණයි !!!!
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
සර් මේ කරන්නේ ජාතික මෙහෙවරක් ... අපේ අනාගත පරපුර නිර්මල බුදු දහමට යොමු කිරීම ඔබතුමාට සසර පුරාවට පින් රැස්වෙන පුණ්‍ය කර්මයම වේවි. 🙏
@kavivish-q8z
@kavivish-q8z Жыл бұрын
Godak pin sir ✨️✨️
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඔව් භික්ෂූන් පිස්සු කෙලිද්දි දැන් ගිහියන්ට තමයි ධර්මය දේශනා කරලා අනිත් අය දැනුවත් කරන්න වෙලා තියෙන්නේ .
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
මේව තමයි යුග මෙහෙවර බුදු දහම අනුගමනය කිරීමේ යුගමෙහෙවර ම ඔබතුලින් ප්‍රතිවේද සාසනය මතු වේවා
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Sadu sadu sadu 🙏
@abeyrathnewijesundara5854
@abeyrathnewijesundara5854 11 ай бұрын
අපේ තිස්ස ජනනායක ගවුරවනීය පුතනුවන්ට මගේ හදපිරි ආචාරය පිරිනමමි අපේ ගවුරවනීය පුතනුවන්ට තවත් තවතවත් මිනිසුන් ට දහම් දේසනා කරන්න කුසල ශක්තිය ලබේවා ඉක්මනින්ම ලොව පවතින සත්ත්‍ය අවබෝද කරගන්න හකියාව ලබේවා සොබාදහමේ සියලුම ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලබේවා කායික මානසික නිරෝගිසුවය නොඅඩුව ලබේවා
@chandrikarodrigo9665
@chandrikarodrigo9665 Жыл бұрын
ඉතාම වටිනා හරවත් දේශනයක් ඔබ තුමාට ගොඩක් පින් ගුරු පියාණනි .🙏
@jayaniumanga2932
@jayaniumanga2932 6 ай бұрын
දෙවනි පාර අහන්නෙ.....නිතරම අහනවා අඩුපාඩු හැදෙනකන්ම....ස්තූතියි 🙏
@rohinikusum8977
@rohinikusum8977 Жыл бұрын
Sir ට ගොඩක් පින් .අද කාලේ සිවුරු පොරව ගෙන බුදු දහම ගැන බොරු කියන අයට වඩා ඔබ තුමා බුදු දහම ගැන සරලව සත්‍ය ලෙස පැහැදිලි කරනවා. ඔබ තුමන් ලාගේ දේශනා නිසා බුදු දහම හැමෝම පිළි ගනී .❤❤❤❤
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 Жыл бұрын
Sahathika Aththa
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Yes❤
@buddikasandaruwan3182
@buddikasandaruwan3182 Жыл бұрын
හාමුදුරුවොත් මාන්නය ඇතෑරල තිස්ස සර්ගෙන් යමක් ඉගෙන ගත්ත කියල කිවුවනෙ , හාමුදුරුවොන්ට සහ තිස්ස සර්ට respect
@ajithkumara7042
@ajithkumara7042 Жыл бұрын
මම ගොඩක් ගරු කරන ගුරුවරයෙක් සර්ට ගොඩක් පිං ස්තූති කරන්න වචන නැහැ බොහෝම පිං ❤❤❤❤ 🙏🙏🙏
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
Sir ඔයා මෙි දෙන අවංක ,සත්‍ය දේසනා..තුලින් අපිත් ගොඩාක් දේ දැනගන්නවා...මෙි පිං ඔබගේ නිරිවාන සුව පිනිස හේතු වාසනා වෙිවා.!🙏
@upalisenarath3227
@upalisenarath3227 Жыл бұрын
වටිනා හර බර දේශනයක්. ස්තුතියි ඔබ තුමා හට.
@NisalaSampath-hp2jn
@NisalaSampath-hp2jn Жыл бұрын
ජීවිතේ අවබෝධ කරගත් කෙනෙක් විදිහ ට මම සර් ව දකින්නේ
@carmenperera152
@carmenperera152 Жыл бұрын
රාග, ද්වේශ , මෝහ පිළිබඳ හොඳ විග්‍රහ යක්.ඔබතුමත් සිරි සද්ධර්මය මග යන අයෙක් බව පැහැදිලියි මීවනපලානේ අරහතුන් වහන්සේගේ ධර්ම දේශනා හා සමානයි.දරුවන් දහමට නැඹුරු කරවීම ගැන සතුටුයි. සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@sriyanibamunu5193
@sriyanibamunu5193 11 ай бұрын
ඔය පින ඇති සසරෙන් එතරවන්න මගෙ සර්ට තෙරුවන් සරණයි....
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 Жыл бұрын
බන දාහක් ඇහුවටත් වඩා සතුටුයි ගුරුතුමනි. ඔබතුමාගේ බෝදිය සපල වේවා වේවා වේවා🌞 🙏🙏🙏
@ashasewwandi7701
@ashasewwandi7701 Жыл бұрын
බොහෝම පින් සර් ට...බුදුසරනයි
@HfH-h2w
@HfH-h2w Ай бұрын
ඔබ තුමාට මතු සසර උපදින ආත්මයකදි බුදුවීමට මෙි පිං හේතු වාසනා වෙිවා. සාදු සාදු සාදු.
@jayasuriyamenike3898
@jayasuriyamenike3898 Жыл бұрын
🎉සර්ගෙ video අහනව.මම උගන්වන දරුවන්ටත් අහන්න සලස්වනව.දහම දැනගැනීමෙන් ලැබෙන සතුට..තවදුරටත් තපෝවනය Youtub එකේ ධර්ම දේශනා ඇසීමෙන් අවබෝධ කරගන්න පුළුවන් සර්.🙏
@maliniranasinghe6928
@maliniranasinghe6928 Жыл бұрын
විදෆාවේ දෑනුමත් උපයෝගී කරගෙන පුතා කරන පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි. ඔ්නෑම මෝඩයෙක්ට හරි ඉතා හොඳින් තේරුම් යනවා.තෙරුවන් සරණින් ඔබ රැකේවා... දිනේවා !!! අපි ගොබ්බ ජාතියක් නොවන බව ඒත්තු කරවා පැරණී වීර ධීර ජාතිය මතුකරවන්නත් හොඳම හෙල පුත්‍රයාත් ඔබමයි!!
@dgjjldgyii3050
@dgjjldgyii3050 Жыл бұрын
තිස්ස සර්ගේ පාඩමි හරිම ආසාවෙන් මම ලැබුනු හැම අවස්ථාවකම අහනවා හැබැයි සර් ඔබ උගන්වන්නේ හැම පාඩමකදීම ගොඩාක් දහම අවබෝද වෙනවා. ඔබ පාඩමි නොවෙි දහමයි ⁣ කියා දෙන්නේ. ඔබ වැනි ගුරැවරැ මගේ ආවිෂත් අරගෙන ලෝකය දිනවෙිවා. සර්ට ගොඩක් පින් රැස් වෙනවා මෙි භවයේදී . දිලිසී ගලන දිය දහරාවක් වැනි පඩමි දහමි.
@pabawathieperera9118
@pabawathieperera9118 8 ай бұрын
You are one in a million Mr Tissa........
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් මම හරිම අදරේයි සර් මහා රැක්ෂයක් වගේ මේ කුඩා රට ජිවය ලබා දේනවා අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sheelanganeekoonkaduwage1992
@sheelanganeekoonkaduwage1992 10 ай бұрын
හරවත් දේශන ලබා දෙන ඔබ තුමාට බොහොම ස්තුතියි .
@SugathFernando-k5n
@SugathFernando-k5n Жыл бұрын
බුදුහාමුදුරුවෝ ඹය පොත. ඉතාමත් වටිනා හරිම ලස්සන පොතක් මම කියාපු වාර ගනන බොහොමයි,මම හිතනවා මේ පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කරන්නේ නම් වෙනත් විදේශීය ආගමිකයන් බුදු රජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා වහන්සේ ගැන විසාල අවබෝධයක් ලබා ගනියි ගුරුතමනි,
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ගනේගම සරණංකර හාමුදුරුවන්ගේ පොත් හරිම ලස්සනයි.
@thilaka1255
@thilaka1255 13 күн бұрын
අනේ සර් මේ පැහැදිලි කිරීම හරිමවටිනවා අපි ධර්මය කියල අහගෙන ඉන්නෙ සාදු සාදු කියල ඒත් මේ පැහැදිලි කිරීම හරිම ප්‍රායෝගිකයි.ඔබතුමාට මේ පින උතුම්ම චතුරාර්ය සත්‍ය දකින්න ම හේතු වාසනා වේවා 🙏🙏🙏
@nilukacooray4078
@nilukacooray4078 10 ай бұрын
My husband watches your videos and he is sending links to all of his contacts. Someday s I have seen him crying while watching. When I asked he mentioned this sir is amazing. No words to express. Uthumma Gauravaya pudami 🙏
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 Жыл бұрын
ඉගෙන ගන්න දරුවන්ට විතරක් නෙවෙයි සර්ගේ දේශනා වටින්නේ ....වැඩිහිටි අපටත් ජීවිතේ තේරුම් අරගෙන ඉදිරියට යන්න ගොඩක් වටිනවා ....සර්ට පිං ❤❤❤.
@CharityDeA
@CharityDeA Жыл бұрын
මේ දවස්වල බෞද්ධ මනස අවුල් කරන්න ✝️පල්ලියත් 🇺🇸ත් ඒගොල්ලන්ගේ ලොකු ලොකු $$$ වියදම් කරලා කාලෙන් කාලෙට නොනවත්වා සන්විදානත්මකව නොයෙකුත් ව්කාර නාටක ඉදිරිපත් කරන අවදියක සර් මේ කරන සාසනික මෙහෙවර වටිනවා. 🙏 දහම ගැන කිසිම අදහසක් වැටහීමක් නැති බෞද්ධයන් කලකිරීමෙන් ඇත්තේ ... ඒ අදෘශ්‍යමාන හස්තයන්ගේ target එකත් එවැනි අයයි ...
@pathminiedesilva7867
@pathminiedesilva7867 11 ай бұрын
ගැඹුරු දේ පිළිබඳව ඉතා සරල පැහැදිලි කිරීමක්, මෙහි කුසලයේ බලයෙන් නුදුරු භවයකදීම නිවන් පසක් කර ගැනීමට හැකියාව ලැබේවා!!!
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
සියලු දෙනාටම තෙරුවන්සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
Ethama wadagath kaalochitha desanayakEdiripath kereema gana godak sathuti mathiduni.. Budu dahama pilibadawa Apurwa wigrahayak kara demath. guru piyanai Wishala kusalanisansayaki....godak pin...oba thumanta dergau wewa...theruwen Saranai...🙏🙏🙏🙏🙏🙏🙏
@sujathadeniese2469
@sujathadeniese2469 Жыл бұрын
ඔබ තුමාගෙ විඩියො හුගක් වෙලාවට බලනවා හැම දෙයකින්ම ජිවිතයට වටින දෙයක් එකතු කර ගන්නවා මෙවැනි දේශනා මසකට වරක්වත් පවත්වන්න අපි හැමෝම හිතන විදිහ වෙනස් කරන්න උපකාර වෙනවා ඔබට නිරෝගි ජිවිතයකට සුබ පතනවා🙏🙏
@Indunilcrane
@Indunilcrane Жыл бұрын
යම් දවසක ඔබතුමා මගෙ මේ පිම්බර රටේ නායකයා බවට පත් වේවා කියා මා හදවතින්ම පාර්තනා කරනමි...
@Indunilcrane
@Indunilcrane Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමන්ට.
@Rush956
@Rush956 Жыл бұрын
🤣🤣
@dk4386
@dk4386 Жыл бұрын
බුදු දහම කියන්නේ ආගමක් වත් දර්ශනයක් වත් නොවෙයි මාර්ගයක් මාර්ග පටි පදාවක්, මාර්ගය තමයි ධම්ම අනු ධම්ම පටිපදාව ධම්ම කියන්නේ හේතු ඵල අනු ධම්ම කියන්නේ අලුතින් උපදින හේතුව සහ ඵලය, හේතු තුනක් තියෙනව රාගය හේතුවකි ද්වේශය හේතුවකි මෝහය හේතුවකි එසේත් නැත්නම් රාගයෙන් ප්‍රිය දේට ඇලීම හේතුවකි ද්වේෂයෙන් අප්‍රිය දේ සමග ගැටීම හේතුවකි මෝහයෙන් ප්‍රිය අප්‍රිය අතර මැනීම හේතුවකි, මේ හේතු ක්‍රියාත්මක වන තාක්කල් සංසාර ගමන සකස් වෙනව, බුදුන් වහන්සේ විසින් දේශනා කළේ මේ දේ තමයි, එහෙත් දැන් හේතුව නැහැ එහෙත් ඵලය පමණක් පෙන්වන්න හදනව.
@GamunuGunasinha
@GamunuGunasinha 11 ай бұрын
ඔබතුමා ට නිරොගිසුවය ලැබේ වා මගේ වයස 11ක් වැඩී ඔබ තුමාට වඩා සතුටයි ලබා ගන්නා හැටියි අදතමා හරියටම දැනගතේ බුදුදහමේ කියවෙන්නේ කොහොමද කියල බොහොම පින් ඔබට
@geethakasenarathnna-l5q
@geethakasenarathnna-l5q 10 ай бұрын
ඉතාමත් වට්නා දේශනයක්.බුදුදහම ගැන නිරවුල් අවබෝධයක් ලැබුනා.මටත් ප්‍රශ්න තිබුනා .ඒවා සියල්ල නිරවුල් වුනා.ඔබතුමා කරන සේවය විශිෂ්ටයි.ඔබතුමාට ගොඩක් පින්.
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 Жыл бұрын
තිස්ජනනායක මැතිතුමනි ඔබතුමා ගොඩාක් සරලව පැහැදිලි කිරිමටඔබතුමාට ස්තුතියි !!! බවඋද්ද කර නතේ බවන් අට්ට මං ආදියන්තී යනබුදු පදයට අනුව බව හැදීම නතරකර නිබ්බාන තත්වයට පත්වීමට ශක්තිය ලැබේවා !!! තෙරැවන් සරනයි !!!
@sandyayaparathne5476
@sandyayaparathne5476 11 ай бұрын
ඔබතුමා ඉතා හොදින් දහම පිලිබද පැහැදිලි කලා. බොහොම පින් ඔබතුමාට. තව තවත් මෙවැනි දේශන කිරීමට ශක්තිය දෛරිය ලැබේවා .
@iradissanayake7539
@iradissanayake7539 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් .තෙරුවන් සරණයි .
@vijithapushpakanthi6668
@vijithapushpakanthi6668 11 ай бұрын
මේ දේශනාවම ඇති ජීවිතේ හදා ගන්න .මේක හොද ම ධර්ම දේශනාවක්..ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් සර්ට මේ දැනුවත් කිරීමට
@pjperera2997
@pjperera2997 Жыл бұрын
මේ දෙශනය හරිම වැදගත්. පුලුවන්නම් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල දෙන්න​.
@HasunTheekshana-nh9te
@HasunTheekshana-nh9te Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@dilipchandika351
@dilipchandika351 11 ай бұрын
නොදන්නා බොහොමයක් ඉගෙන ගත්තා. කාලින අවශ්‍යතාවය අවශ්‍යම පණිවිඩයක්. ස්තුතියි සර්. ඔබතුමා වැනි ගුරු පියන් වරු තව තවත් බිහිවේවා. ස්තුතියි. ස්තුතියි!!;
@sheltongunawardana4112
@sheltongunawardana4112 11 ай бұрын
හරිම සතුටුයි ඔබගේ දේශනයට අපිට මැරෙන කම්ම ඉගෙන ගතයුතු දේවල් ගොඩක් තියෙනවා ඔබට මා හදවතින්ම ගරුකරන අයෙක්‌ ස්තූතියි
@asunthawarnakulasuriya1100
@asunthawarnakulasuriya1100 Жыл бұрын
බුදු සරණයි සර් . නිදුක් නිරෝගීව දිගුකල් ජීවත්වෙන්න ලැබේවා ❤
@kithsiriwl7657
@kithsiriwl7657 11 ай бұрын
ඇත්තමයි හාමුදුරුවනේ මේ දේශනාව නම් ඉතාම වටින දේශනාවක් මං වෙච්චර කාලයක් මේ වගේ සැහැල්ලුවෙන් අහලා නෑ මේ අපේ පීනට පහළ වෙච්ච උත්තමයෙක් ඔබ සිය පවුලටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@madubha7692
@madubha7692 Жыл бұрын
සර්ට බොහොමත්ම පිං.මොකද මේක විද්‍යා ගුරුවරයෙක් කළ යුතු දේකට වඩා දහම් පාසල් සහ විහාරස්ථාන ආශ්‍රිතව සිදු විය යුතු දේයක්. ඒත් බොහෝ විට දහම නොව ආගම පමණක් ඒ ඒ තැන්වලින් කියන කාලෙක ඔබ වැනි කෙනෙකුන් හෝ ලෝක ස්වභාවය ,ලෝක ධර්මතාවය හා බුදු දහම පිළිබදව තරුණ පරපුරට අවබාධයක් ලබා දීම ඉතාමත් ප්‍රශංසනීයයි.ඔබ වැනි ගුරුවරුන් මේ රටට පමණක්ම නොව ලොවටම සම්පතක්...🙏🙏🙏
@renukaliaw8804
@renukaliaw8804 11 ай бұрын
Sir, I was following your teaching for a while. I am so lucky that I found you. An excellent explanation and no one can argue to fail you. Lord Buddha's teaching and Universal truth are so pure and no mythical belief can prove anything yet or ever. My heart felt gratitude for your service. I hope our nation especially our young generation will be benefitted from your knowledge and teaching 🙏.
@dilipchandika351
@dilipchandika351 11 ай бұрын
සර් ලංකාව දියුණු කිරීමටත් අද වැට් ඇති තැනින් ගොඩ ඒමට එකම විසඳුම සත්‍ය දැනුම්න් සමාජය පෝෂණය කිරිමය. ස්තුතියි සර්. ස්තුතියි සර්.
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
කොච්චර වටිනා දේශනයක්ද....🙏🙏🙏
@shyamalijayalath8169
@shyamalijayalath8169 Жыл бұрын
❤❤❤ස්තුතියි obathumiyata
@saman7468
@saman7468 Жыл бұрын
Great explanation 🙏 Theruwan saranai sir.
@devikaperera7796
@devikaperera7796 Жыл бұрын
Well said mr.Jananayaka.This surname also given to you so meaningful.It's a great explanation. Thankful and grateful to you and your parents.Keep it up.God bless you 🙏❤
@socloseto3933
@socloseto3933 Жыл бұрын
පිං වන්ත ගුරු පියාණන්ට අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanieindra123
@malanieindra123 11 ай бұрын
බුදු රජාණන්වහන්සේ ගේ රශ්මි ධාරාවන් විහිදුනු ඔබ තුමා ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත තෙරුවන් සරණයි
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤❤❤❤❤❤❤ තෙරුවන්සරණයි ❤❤❤❤
@shyamalifernando16
@shyamalifernando16 Жыл бұрын
Thank you Budusaranai sir
@surangim5922
@surangim5922 Жыл бұрын
Thanks a lot. Budu saranai obata.
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන්, ගුරුතුමා ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. කාලෝචිත දැනුවත් කිරීමක්. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි ඔබ සැමට. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුති කරන්න වචන මදි ඒ තරමටම වටිනාම දේශනාවක් .අපේ ආදරණීය ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා සියලු දෙවිපිහිට ලැබේවා තෙරුවන් සරණයි ❤🙏🙏🙏.
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 Жыл бұрын
දේශනය අවසානයේ හාමුදුරුවෝ කල ස්තුති පින් දීමම මමත් සර්ට අනුමෝදන් කරනවා.🙏🙏🙏
@dinaravithana4560
@dinaravithana4560 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි !!! 🙏 සියලු යහපත් පැතුම් ඒ අයුරින්ම ඉටුකර ගැනීමට ශක්තිය ලැබේවායි! ප්‍රාර්ථනා කරනවා . බොහෝම පිං 🙏
@dilshakl5645
@dilshakl5645 11 ай бұрын
බුද්ධ චීවරය නොඇන්දාට ඔබ යහපත් දෙමාපියන්ගෙන් මේ ලෝකෙට දායාද කල බුද්ධපුත්‍රයෙක්.
@jayantharathnamalala466
@jayantharathnamalala466 10 ай бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@mangalamasakorala8780
@mangalamasakorala8780 Жыл бұрын
ඔබ තුමා ධර්මතාවයෙන්ම නිවන් මගට පිවිස ඇත. තව දුරටත් මෙහෙවර අවසන් කිරීමට පරිම නිබ්බාන ධර්මායතනයේ ස්වාමින් වහන්සේ බැහැදකින්න ල සුව පත් වේවා !!
@LakshmanPercy
@LakshmanPercy Жыл бұрын
,කර්කෂ වී ඉරි තැලී ගිය පොලොවකට මහා වැස්සක් වැටී දැණුනු සිසිලස වගේ සුවපත් බවක් සිතට දැනුනා .හැම කරැනක්ම ඉතා සරලව කියාදුන් නිසා ඒ අනුව අපේ ජීවිත හැඩගස්වා ගැනිමට සිතා ගත්තා. බෝසත්ගති අති ඔබ තුමාට තෙරැවන් සරණයි. අපේ
@yamunagamage5216
@yamunagamage5216 11 ай бұрын
වටිනා දේශණයක් සර් !! 💖💖
@thilakmudiya7313
@thilakmudiya7313 Жыл бұрын
සම්බුදු සරණයි 🙏🙏🙏
@bashinigunasekara7551
@bashinigunasekara7551 Жыл бұрын
හාමුදුරුවෝ කෙනෙක්ටවත් බැ අපේ සර්ට වගේ අවබෝධයක්..... 🙏ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට . සමන්තබ්ද්ර ස්වාමින් වහන්සේ විතරයි ලස්සනට දර්මය දේශණා කරන්නේ අපේ රටේ.
@topreview2017
@topreview2017 Жыл бұрын
බුදු සරනයි සර්
@thilaka1255
@thilaka1255 13 күн бұрын
ඔබවහන්සේගේ නිහතමානී බවට හර්දයංගම ගෞරවය පුද කරමි.🙏🙏🙏
@wasanthigeethani7059
@wasanthigeethani7059 Жыл бұрын
ජාතියේ පිනට පහල වු ගුරු උතුමන් තිස්ස සර් ඔබට දීර්ඝායු වේවා
@LalithaDamayanthi-fc2xi
@LalithaDamayanthi-fc2xi 11 ай бұрын
හදවතින්ම කියන්නෙ sir මම දන්නෑ කියන්න මේතරම් පැහැදිලිකිරීමක් .ඔබතුමාට කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්න බැ sir ඔබ තුමාට අජරාමර නිවන්සුවයම අත්විදින්න මේ බවයේදීම ලැබේවා..❤️
@daminda2007
@daminda2007 Жыл бұрын
Sir ta godak pin. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malanieindra123
@malanieindra123 11 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽 තෙරුවන් සරණයි ඔබතුමාට
@Wat-w7q
@Wat-w7q Жыл бұрын
Great 🌟🌟🌟
@sunithnishshanka7049
@sunithnishshanka7049 11 ай бұрын
අද දවසේ ජීවත් වන් සියළුම මිනිසුන්ට .ඕනෑම සංකල්පයක් ඉතාමත්ම නිවැරදි ලෙස වටහාගැනීමට තෙරුම් ගැනීමට උගන්වන්න හැකි අපූරු ගුරු උතුමන් .තෙරුවන් සරණයි ! ඔබතුමාට.
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් සර් 🙏
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 11 ай бұрын
Puduma knowledge ekak oba maha pin karapu thanaththek oyawage kauruth uganwanney naha sir ♥️ harima pinwanthai sthuthi sir
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 11 ай бұрын
හැම පෝය දිනකම ඔයවගේ දේශනයක් කරන්න.. තරුණ අය දහමට නැඹුරු කරන්න ඕන පියවරෙන් පියවර.
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 Жыл бұрын
Superb sermon. Bohoma pin sir.
@YumiArtz
@YumiArtz Жыл бұрын
Hats off to you, sir, for your exceptional explanation. I'm truly impressed and grateful for your clarity and simplicity in conveying the information.it's the first time I've heard something explained so simply. Thank you for making it easy to understand
@viduwanthakathriarachchi2459
@viduwanthakathriarachchi2459 11 ай бұрын
මම සර්ගේ හැම වීඩියෝවක්ම බලනවා ,, බලලා තියෙනවා.. හැබැයි මම එහෙම හැම එහෙකටම Comments දාන්නේ නෑ... නමුත් මට මේකට Comment එකක් දාන්නම වෙනවා.. සර්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධය වෙලා මේ භවයේදීම භව නිරෝධය කරගැනීම පිණිසම හේතු වේවා!!! උතුම් මගඵල අවබෝධ වේවා!!! නිදුක් නිරෝගී භාවයම ලැබේවා !!,, දීර්ඝායුෂ වේවා !!! කියලා අවංක හදවතින්ම ගැඹුරින් ප්‍රාර්ථනා කරනවා!!! තෙරුවන් සරණයි !!!❤❤❤
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
❤❤❤theruwan saranai sir
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
euro truck simiulator 2  Q&A K A වි Y A gaming
4:57
KAවිYA GAMING.
Рет қаралды 18
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН