ආධ්‍යාත්මය දියුණු නැත්නම් විද්‍යාව කියන්නෙ මහා විනාශයක් | Tissa Jananayake with Life (EP 89)

  Рет қаралды 41,883

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

ආධ්‍යාත්මය දියුණු නැත්නම් විද්‍යාව කියන්නෙ මහා විනාශයක් | Tissa Jananayake with Life (EP 89)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 142
@kanchanarekha8145
@kanchanarekha8145 Жыл бұрын
විශයට අමතරව දරුවන්ගෙ ආකල්ප සංවර්ධනයට ඔබ තුමා කරන මෙහෙය අනර්ඝයි සර් ,ජය වේවා
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !
@ujtpriyantha9395
@ujtpriyantha9395 Жыл бұрын
🙏🙏🙏 මෙවැනි ගුරුවරු මේ මිහිතලය මත ලක්ෂ ගණනින් පහල වේවා. ! ! !
@hamabey9142
@hamabey9142 Жыл бұрын
Ai gotabaya wage unta puka dennada😂😂
@tharidu6792
@tharidu6792 Жыл бұрын
ඇයි රාජපක්ෂලා ට කඩේ යන්නද
@ujtpriyantha9395
@ujtpriyantha9395 Жыл бұрын
@@tharidu6792 නැහැ නැහැ, මේ වගේ හිතෙන, මණුස්සයෙක් වගේ හිතාගන්නබැරි, නුවණින් දුරදිග කල්පනා නොකරන ගොන්නුන්ගෙ අං ගලවන්න.
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් තමයි මගේ ජිවිතයට හමුවු නිහතමානි ගුරුවරයා ඉස්කෝල වල ගුරුවරු සර් ට මොනවා කිවුවත් සර් ඒ හැම ගුරුවරුන්ට ම මෛත්‍රී කරනවා මේ වැනි ගුරු පිය වරයෙක් මෙලොව වෙන සිටිද
@SujeewaRanasinghe-rp6vy
@SujeewaRanasinghe-rp6vy 5 ай бұрын
sir ,විෂය කරුණු පමණ ක් නෙවෙයි ජීවිතය ගත කරන හැටිත් දරුවන් ට කියා දෙනවා..අවුරුදු 52 ක් වෙච්ච මම ත් sir ගෙ videos බලලා නොදන්නා දේ ඉගෙන ගන්නවා...දීර්ඝායුෂ ලැබේවා ❤❤
@hthushara4716
@hthushara4716 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
මතු උපදින බවක් තීයේනම් මට ඒ බවයේත් මට ඔබ තුමාගේ මේවාගේ දේශනාවන් අසන්න ලැබෙන්න කියලා පතනවා 🙏🏻🙏🏻🙏🏻
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz Жыл бұрын
ඔබතුමා දාන video වලින් හැමදාම දෙයක් ඉගෙන ගන්න තියෙනවා
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
කිසිම කෙනෙකුගෙන් දැන ගන්න බැරි දේවල් ඔබ තුමාගෙන් දැන ගත්තා. අතිවිශිෂ්ටයි සර්.දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි .❤👍🙏🙏🙏
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සර්ට, තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏💙
@yuganiranga5999
@yuganiranga5999 Жыл бұрын
විෂය කරුණු උගන්වන අතරතුර අපේ දරුවන්ගේ සාරධර්ම දියුණු කිරීම සාර්ථක ගුරුවරයෙකුගේ ලක්ෂණයක්. ඒ අනුව ඔබතුමා සාර්ථක අති විශිෂ්ට ගුරුවරයෙක් . සාරධර්ම සපිරි බුද්ධිමත් දරු පිරිසක් සමාජයට දායාද කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සර්.🙏🙏🙏තෙරුවන් සරණයි.
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
අවිහිංසාවාදී, ප්‍රඥාවන්ත මෙන්ම් ධෛයිර්‍යවන්ත අනාගත පරපුරක් ගැන බලාපොරොත්තු තියාෆන්න පුළුවන් සර් වගෙ රටක් වටිනා ගුරුවරු නිසා 🙏❤️🇱🇰❤️ Wishing you the very best in all you do dear Sir ...බුදු සරණයි! 🙏
@malindupamodya1682
@malindupamodya1682 Жыл бұрын
සර් මම හරිම අදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Жыл бұрын
Oba thuma dakina anagatha අධ්‍යාත්මික manawa prajawe yahapawathma udesa karana me sheeshta darashanika athi diyunu biology theari eka thawa thawath ඉදිරියට karagena yanna mage pinuth අනුමෝදන් wela අපේ rate anagatha parapura ශක්තිමත් karanna wasanawa shakthiya ලැබේවා sir හැබයි parissam වෙන්න මොකද දන්නවානේ mineemaru samajayak nisa අපි labana aathme munagasemu sir අපි ඔබතුමා ඉතාම වටිනා සේවයක් කරන guruwarayek hatiyata agaya කරනවා තෙරුවන් sarana ලැබේවා ඔබ තුමන් saha pawle samajikayan okkontoma ❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 Жыл бұрын
පොඩි කාලෙ අපිට අපේ දෙමාපියන් උගන්නපු ගුන දර්ම,සසරින් ගෙනාපු සංවේදී හිත ,දහම් පාසැලෙන් අපි ඉගෙන ගත් පින හා පවේ ආදිනව වගේ දේවල් නිසා අපි මානුෂික ගුනාංග වලින් පොහොසත් උනා,දැන් ලමයින්ට මේ දේවල් මොකවත් නෑ, දෙමාපියන් ලමයිව රේස් එකේ දුවෝනව,ඉතින් ලමයි රොබෝ වරැ වගේ ,උන්ගෙ හිත් යාන්ත්‍රික වෙලා.😥😥😥
@yamunakasthuriarachchi4347
@yamunakasthuriarachchi4347 Жыл бұрын
දහම් දේශනාවක් ඇහුවා හා සමානයි ...ස්තූතියි සර්...
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b Жыл бұрын
මේ හැම පාඩමක්ම මම හොදින්ම මතක තියාගන්නව, ඒ වගේම අවශ්‍ය තැනදි එය අනිවාර්යයෙන්ම භාවිතා කරනවා... ❤️👍
@jaya7737
@jaya7737 Жыл бұрын
Excellent presentation with superb examples. Thank you.
@tuansahith7843
@tuansahith7843 Жыл бұрын
Sir. You are very great.
@KumaraPerera-f8g
@KumaraPerera-f8g Жыл бұрын
ආධ්‍යාත්මය මෙයයි කියල රවට්ටන මිනිස්සු ඉන්න සහ ආධ්‍යාත්මය කියල මිත්‍යාවට රැවටෙන මිනිස්සු ඉන්න රටක්. හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවා ගන්න බැරුව තැවුන මිනිස්සුන්ට ආධ්‍යාත්ම දුර වැඩියි. ඒක මිනිස්සුන්ගෙ වැරදි නෙවේ. මිනිස්සුන්ගෙ භෞතික දියුණුවට රටේ වගකිවයුත්තෝ නායකත්වය දෙන්නෙ නෑ. උන් දන්නව ආධ්‍යාත්මික දියුණුවේ පලමු පියවර හෞතික දියුණුව. මිනිස්සු අධ්‍යාත්මික සහ භෞතිකව දුප්පත් වන තරමට රවට්ටන්න ලේසියි. තාර්කික හැකියාව මොට කරල තියෙන්නෙ. ආගමික අන්තවාදීන් මිත්‍යාවන් වපුරල ඉවරයි. ඛේදවාචකය වෙන්නෙ ඔවුන් රැවටුන බවවත් ඔවුනට නොදැනීමයි. එහි ප්‍රතිපලයක් තමයි බහුතර ආගම්වාදී රටවල අදටත් අශිෂ්ට. ඊශ්‍රායලයට ගැහුවට අපි රට දාල යන්නෙ නෑ කියල ලංකාවේ මිනිස්සු කියන තැනට ඒ රටවල් හැදුවෙ කොහොමද? පරමාණු බෝම්බය එක්ක ගත්තම බැලූ බැල්මට බටහිර රටවල මිනිස්සු ආධ්‍යාත්මික නැහැ වගේ පෙනුනට අදට ඒ කතාව වලංගු නැහැ. අපිට වඩා ආධ්‍යාත්මිව ඔවුන් දියුනුයි. ඒ රටක එක දවසක් හෝ සිටි කෙනෙක්ම මේ බව දනී. නොදැන උවද, එදිනෙදා කටයුතු බෞද්ධ දැක්මට අනුකූල වේ. තිත්ත ඇත්ත නං, දිව්‍ය ලෝක කෙසේ වෙතත් නිවන ඔවුන්ට ලං වෙයි. කනගාටුවට කරුණ නං, අවුරුදු ගානක් මිත්‍යාව ගැන කතා කරන රට දල යන්න පාස්පෝ(ර්)ට් පෝලිමේ මිනිස්සු එමටයි.
@poornawasana9063
@poornawasana9063 Жыл бұрын
පාස්කු ප්‍රහාරයේ පල්ලි හදන්නේ නැතුව ඉන්න තිබුනේ. අඩුම තරමේ අමතක වන එක වත් අඩු කරන්න තිබුනා
@dushanindika9824
@dushanindika9824 Жыл бұрын
දේශපාලකයන් ඒක නිසා තමයි ඉක්මනින් ඔව්ව හදවන්නෙ. අමතක කරවන්න ඕන එඇයින්ට...
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ස්තුතියි.ජයවේවා!
@Seraphina23456
@Seraphina23456 Жыл бұрын
බුදු සරණයි සර්❤❤
@btsarmyforever1260
@btsarmyforever1260 6 ай бұрын
Thank you sir ❤
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
Your just a amazing human in our time ❤❤❤
@Gimhaniniriella741
@Gimhaniniriella741 Жыл бұрын
මගේ ආදරණීය ගුරු පියාණන්ට තෙරුවන් සරණයි❤
@palithapalitha3630
@palithapalitha3630 Жыл бұрын
සර් මන් දේශිය වෙද,නොනෙක් සර් ගෙ,පාඩම් වලින් බොහො දෙයක් ඉගෙන ගත්තා
@vijithakumara5137
@vijithakumara5137 Жыл бұрын
මමත් ඔබ තුමා ගෙන් ගොඩක් ඒගෙන ගත්තා
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
@nliyanage6983
@nliyanage6983 Жыл бұрын
Good sir
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
❤බුදු සරණයි සර්ට❤
@AlagieTouray-y7w
@AlagieTouray-y7w Жыл бұрын
Theruvan saranai.. lokaye uthumma Danayavana Darmadanaya loketama kiyapana. Vesheshayenma Rta baraganna inna tharuna lamainta kiyadima. Obathumakarana lokupinak. Epinama hethu kotagena nirvana margayama Avabodaveva kiya avanka hadavathinma parthana karanava.❤❤
@surangafernando3100
@surangafernando3100 10 ай бұрын
Thanks sir
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Maanawa wargayage yahapatha wenuwenma minisunge adyathmika sithuwili yahapath wewa. Sthuthyi obathumata Theruwan saranai! 🙏
@amitharajapakse6909
@amitharajapakse6909 Жыл бұрын
Sir ge Hama vedio ekakma update karanawa. Waiting for the next ❤
@ireshapremathilaka9613
@ireshapremathilaka9613 Жыл бұрын
Thank you sir
@shamathennakon4363
@shamathennakon4363 Жыл бұрын
Upul santha wage moda minissu lankawe hitiye nathnam hodai..sir wage minissu lankawata oni
@geethikacool4868
@geethikacool4868 Жыл бұрын
සර් ට බුදු සරනයි ❤
@gamerscreed8790
@gamerscreed8790 Жыл бұрын
Not only humans, but we must also be considerate on every creature in the world as well.
@prageethsameera5309
@prageethsameera5309 Жыл бұрын
බුදු සරණයි සර්
@dammikaperera6541
@dammikaperera6541 Жыл бұрын
Teruwan saranai sir❤
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 Жыл бұрын
ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයනමයිට් හොයා ගත්තෙ මිනිස්සු මරන චේතනාවෙන් නොවෙන නිසා එතන අකුසල කර්මයක් වෙනවද?
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
නෑ. භාවිතා කරන සමහර අය ගැන කියන්නෙ
@neviltec4687
@neviltec4687 Жыл бұрын
චේතනාව සියලු කුසල් , අකුසල් වලට හේතු වන නිසා නොබෙල්ට අකුසලයක් වෙන්න බෑ
@priyanganijayawardena1145
@priyanganijayawardena1145 Жыл бұрын
සර්ගේ කතා බලලා කියවලා ගොඩක් සතුටුයි .ඒත් එක වචනයක් තියෙනවා සර් නිතරම කියන .අපි ඉස්කෝලේ යන කාලයේ ඔය වචනය කියලා මම තාත්තාගෙන් ගුටි කාලා තියෙනවා ඒක කියන්න හොඳ වචනයක් නෙවෙයි කියලා .මේ වචනය ඇහෙන කොට මට හිතෙනවා මෙච්චර හොඳ සර් කෙනෙක් නිතරම මේ වචනය කියන්නේ ඇයි කියලා .සර් මම ඉන්නේ පිටරටක .ඉතින් වෙනත් රටක යාලුවෙක් මේ වචනය තේරුම ඇහුවාම මට කටඋත්තර නැති වෙනවා .ඒ වචනය තමයි වා'කෙලෙවෙනවා' .
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 Жыл бұрын
දැං මේ වචනය භාවිතය තුලින්ම සාමානය වචනයක් මං හිතන්නේ.මේ වචනයට සමාන සිංහල වචනය මොකක්ද?🤔🤔
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Mewane guruwaru thawathawt behewewa daruwange nuwanesa pahadewa sirta adarae ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Theruwan saranaii sirta❤❤❤diirgayusha labewa!
@peaceRose
@peaceRose Жыл бұрын
Thiss Jananayaka means a Brand 🌹
@magicstitchcanada
@magicstitchcanada Жыл бұрын
සර් නිවැරදි කිරීමක්.. සර් මේක දන්නවා ඒත් කියන විදියට ලමයි වැරදියට තේරුම් ගන්න නිසා නිවැරදි කරන්න හිතුවා... බෝම්බය බිමට වැටුනේ නෑ.. එය උඩදීම පුපුරා යන විදියට තමයි කරලා තිබුනේ.. බොහෝ අය හිතාගෙන ඉන්නේ බෝම්බය පතිත වෙලා පුපුරා ගියා කියා.. ඔෆන්හයිමර් චිත්‍රපටය බලන්න...බෝම්බය හදපු ඔෆන්හයිමර්ට අවසානයේ කර්මය පල දුන් හැටි..
@nipunihansika4632
@nipunihansika4632 Жыл бұрын
Wish your bright future sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasuntharakasamarakoon7193
@kasuntharakasamarakoon7193 Жыл бұрын
Me channel balalama godak ayage brain wash wela tyenne. Marketing eka supiriyatama karanawa hodatama den godak teachers la me wage... mewa balala piliganna , oluwa uda tiya gena wishwasa karana set eka aniwaryenma Dammika peniya rasa widapu set ekama thamai... hit wena , moda minissu rawattanna puluwan type eke topic ekak hoya gena lassana wachana dala, attractive vidihata kiyapu gaman brain wash wuna moda set eka udin pili gannawa, etalata harima thrill and satisfying
@manoharasandeepa1335
@manoharasandeepa1335 Жыл бұрын
මොනාද බන් කියන්නෙ මේ සර් කියන එක හරි.විද්‍යාව කියන්නේ සත්‍ය හොයන ක්‍රමයක් මිසක් සත්‍ය නෙවෙයි.ගොඩක් අය විද්‍යාව පරම සත්‍ය විදියට සලකන්නෙ.ඒකියන්නෙ සමහර ඒවා කවුරුහරි scientist කෙනෙක් කිවුවොත් පිළියිගන්න්වා.ඒත් බුදුන් වහන්සෙ ඊට කලින් කියලා තියෙන්වා කිවුවොත් ඒක විශ්වාස කරන්න බෑ.😂 අන්න ඒ වගේ එකක් ගැන කියන්නේ.කොහොමත් science හරියට දන්න කෙනෙක් කවදාවත් science අදහන්න යන්නෙ නැ.
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 10 ай бұрын
Good ❤️🌷🌺🌼🌍🙋👍
@denuhaskaveesha8725
@denuhaskaveesha8725 Жыл бұрын
Math mage daruvo dennath sirga program balanawa.api godak valavata parana ava aya balanawa.sirta godak pin .laba dena danumata.
@ranjanweeramanthireeswarna4568
@ranjanweeramanthireeswarna4568 Жыл бұрын
සර් නොබෙල් ගැන කියපු දේ මම ඒ විදිහමට අහල තිබුන නමුත් පරමාණු බෝම්බය ගැන අහල තිබුනේ විද්වතුන් පිරිසක් ඒක හැදුව නමුත් එය ඒක ගුවනින් ගෙනියන්න තරම් සැහැල්ලු නොමැති නිසා එය සැහැල්ලු ලෙස ගුවනින් ගෙනියන විදිහට සකසා දුන්නෙ අයිස්ටයින් කියලයි. කොහොමටත් මිනිස්සු විද්‍යාව විතරක් නෙමෙයි හැමදෙයක්ම හොදටයි නරකටයි භාවිතා කරනවනෙ... ආගම, දේශපාලනය, නශ්ෂත්ත්‍රය, වෙදකම, ගුරුකම, වැඩිහිටිකම,( සමාවෙන්න මම 1990 ඉදල ලංකාවෙ නෙමෙයි ජීවත් වන්නෙ ඒ හින්ද අකුරු වල mistake තියෙනව)
@shamathennakon4363
@shamathennakon4363 Жыл бұрын
Mn dakapu hodama guruthuma sir thamai..❤
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video 🙏
@slcrckt
@slcrckt Жыл бұрын
Please let me know best counseller for treatment.
@calmdown657
@calmdown657 11 ай бұрын
❤මිහිපිට දෙවියන් දැක්ක ❤
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
18:55 ඕකට ඉතින් සරල උත්තරයක්නෙ තියෙන්නෙ. සැප විදින බල්ලා පෙර ආත්මවල දන්දීලා තියනවා. ඒ නිසා සැපසම්පත් ලැබෙනවා. නමුත් සිල්රැකලා නෑ. ඒ නිසා තිරිසනෙක් වෙලා. එතකොට පිටිසර ප්‍රදේශෙක ඉන්න ළමයෙක් ගත්තොත් එයා සිල්රැකලා තියනවා. ඒනිසා මනුස්සයෙක් වෙලා. නමුත් දන්දීලා නෑ. ඒනිසා ආර්ථික අතින් හොදටම දුෂ්කරතා. ඕය උත්තරේ හරියට දීගන්ඩ බැරි වුණාද ඒ හාමුදුරුවන්ට
@lalithpriyanka5372
@lalithpriyanka5372 11 ай бұрын
වාසනාවකට මටත් biology සර් කෙනෙක් හමූවුනා 2001 දී
@btsarmyforever1260
@btsarmyforever1260 6 ай бұрын
ඒ වගේම හිරෝෂිමා කෞතුකාගාරය හඳුන්වන්නේ ‘හිරෝෂිමා සාම අනුස්මරණ කෞතුකාගාරය’ යනුවෙනි. ඒ සතුට වෛරයෙන් ගලා නොඑන බව ඔවුන් විශ්වාස කරන බැවිනි. මෙයින් පෙන්නුම් කරන්නේ ජපන් මිනිසුන්ගේ චින්තනයේ සුන්දරත්වය පමණි. මෙවන් ඛේදවාචකයක් නැවත කිසි දිනෙක සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු. අපි හැමෝම හරි දේ වෙනුවෙන් පෙනී සිටිමු. තිස්ස සර් මේ වටිනා පාඩම් වලට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
@LukeDilruk
@LukeDilruk Жыл бұрын
At this time hemp should be legalized in Sri Lanka next videos please sir ❤❤❤❤❤❤❤
@SusanthaKalyananda-y9k
@SusanthaKalyananda-y9k 7 ай бұрын
සර්, පන්ති නවත්තන දවසක ඔබෙ දැනුම ලොවට බෙදන නාලිකවක් හදන්න.පින්කමක් වේවි
@deepthikanishanthi3974
@deepthikanishanthi3974 Жыл бұрын
Sir💜️😊
@sewmini_ranasinghe
@sewmini_ranasinghe Жыл бұрын
Sir ❤️🙏
@gaminibandara2943
@gaminibandara2943 11 ай бұрын
සර් සර්ට අපිට බල්ලා සැපවත් ජිව්තයක් ගෙවනවා කියලා පෙනුනට බල්ලාගෙවන්නෙ සැපවත් ජිවිතයක් ද කියලා බල්ලාගෙන් ඇහුවොත් බල්ලා මොනවා කියයිද?
@roshenAnsar
@roshenAnsar 7 ай бұрын
Sir consultant kenek wenna pluwn widihath pahadili krnna
@chinthanilakshi3982
@chinthanilakshi3982 Жыл бұрын
❤❤❤
@dasunperera4596
@dasunperera4596 Жыл бұрын
සර් අනිතිමට කියපු කතාවම covid virus එකට උනා කියලා මට හිතෙනවා
@dhammikawijeweera34
@dhammikawijeweera34 11 ай бұрын
ආත්මාවබොධය+දැනුම හා තාක්ෂණය=උගත්කම
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
හොදයි එහෙනම් සර්ටම අපි ඒ යෝජනාව කරන්නම්! සර්ම මීට පස්සෙ හැමදාම හැම පන්තියක්ම start කරද්දි පුරුද්දක් විදිහට ඔය කෙල්ලො කොල්ලො ටික ලව්ව ප්‍රතිඥා වාක්‍යයක් කියවන්න පුරුද්දක් වශයෙන්. එතකොට උන් ලොකු මිනිස්සු වෙච්චි කාලෙක ඔය වගේ කුප්ප වැඩක් කරන්න අවස්ථාව ආවත් උන්ගෙ හර්ද සාක්ෂිය උන්ට ඒ ප්‍රතිඥාව මතක් කරල නෑ මම කාටවත් හානියක් කරන්න නෙවෙයි මේ තැනට ආවෙ කියල මතක් කරල දෙයි! ඒක ලොකු දෙයක්නෙ සර්! සමහරවිට ඔය බෝම්බ හදපු උන්ට සර්ලා වගේ නුවණත් එක්ක ගුණයත් හදන ගුරුවරයෙක් හම්බ නොවුනු එකේ විපාකෙ වෙන්න පුළුවන් අහිංසකයො ලක්ෂ ගානක් කර කරේ! 😔
@thiwankarukshan5126
@thiwankarukshan5126 Жыл бұрын
සර් කිසි දේකට බය වෙන්න ඒපා, අපේ රටේ එකෙක්ටවත් ,මිනිසාගේ විනාශයට කිසි දෙයක් හොයා ගන්න බෑ, කොටින්ම අපේ උන්ට පොඩි ලෙඩකට බෙහෙතක්වත් හොයා ගන්න බෑ,😂
@kalusallisudusalli772
@kalusallisudusalli772 Жыл бұрын
කෘතිමව NH3 හදන විදිය හොයා නොගත්තනං මිනිස්සුන්ට ආහර හිගකම නිසා 3 - 4 bilion වගේ ගානක් තමා මේ ජිවත් වලා ඉන්නව කියල අනුමානකරල තින්නෙ ඉන්නෙ. එතකොට ඔය කියන විදියට තාක්ශනය නිසා මැරෙන මිනිස්සුන්ටත් වඩා වැඩිපිරිසක් ඉපදෙන්නෙත් නෑ නේද තාක්ශනය නැත්තං. බුදු දහමෙ හැටියට නිවන් දකින්න පුලුවන් එකම විදිය වන මනුස්ස ආත්මයට ඇවිත් දර්මය අවබෝද කරගැනීම මගින් නම්, තාක්ශනය විසින් මනුස්ස ආත්ම ප්‍රමානයත් 2ගුනෙකි විතර වැඩිකරල සෙතක් නෙමේද කරල තින්නෙ
@isuru221
@isuru221 Жыл бұрын
With great power comes great responsibility
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 Жыл бұрын
මම israel ඉන්නේ uddaya gana අහන්න bayai කොහොමද මිසයිල
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 Жыл бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@ampearachchilage
@ampearachchilage Жыл бұрын
5:05 බුදුන් සහ අල්ලා සේ හෝ ජේසු සේද ?
@Disna0608
@Disna0608 Жыл бұрын
ජර්මනියෙ ත් බල්ලොන්ට සලකනව නිකන් කොල්ලොන්ට සලකනවටත් වඩා.ගෙදරක බල්ලෙක්ට හරියට සැලකුවෙ නෑ කියල කෙනෙක් පැමිනිලි කරොත් හිරෙත් යන්න වෙනව.උන්ට වෙනම කාමර ඇඳන්,පුටු, තියෙනව.සමහර ආච්චිල පොඩි බබ්බු දාගෙන යන කරත්ත වල උන්ව තියාගෙන ඇවිදිනව.දවසට දෙපාරක් අනිවාර්‍යෙන් උන්ව ඇවිදින්න කක්ක දාන්න එක්කන් යන්න ඕනි.නැත්නම් පොලිසි යන්න වෙනව.ඒ වගේම ටවුන් එකේ වගේනම් වෙනම ග්ලවුස් එකක් දාන් ගිහින් උන් දාන කක්ක ශොපින් බෑග් එකකට එකතු කරගන්න ඕනි😂.ඒව දාන්න වෙනම බින් තියෙනව.ඒ වගේම තමා උන්ගෙ නඩත්තුවට යන වියදම.අම්මෝ එහෙම පවක්😂
@youtube4567y
@youtube4567y Жыл бұрын
ජර්මනියේ සත්ව කරැනාවට උපරිමයි හැබැයි බලු සින් එකනමි ඒක නමි මෝඩකමක්
@samje9042
@samje9042 11 ай бұрын
❤❤🙏
@priyanthimeehallage7862
@priyanthimeehallage7862 Жыл бұрын
මල් වෙඩි වගෙයි ඔය විනාශ krana මුදල් ලෝකයේ කන්න නැති අසරණ මිනිස්සු කොපමණ ඇතිද
@wmtbuddhika
@wmtbuddhika Жыл бұрын
Watch Oppenheimer
@AB-sr7wl
@AB-sr7wl Жыл бұрын
💕
@hemanthaperera9855
@hemanthaperera9855 Жыл бұрын
සතර කමටහන් කරන්නට උත්සාහ කරන්න .
@dhammikawijeweera34
@dhammikawijeweera34 11 ай бұрын
අප වටා ලෝකය කඩා වැටෙමින් තිබියදී විෂය දැනුමින් පමනක් ළමුන් ගේ මනස පුරවන්නා නිවැරදි ගුරුවරයෙක් නොවේ.
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 Жыл бұрын
🙏🙏🙏
@xxxxc860
@xxxxc860 11 ай бұрын
Science or no science Ultimate winner will be the MOTHER NATURE!
@pradeepkumara8540
@pradeepkumara8540 Жыл бұрын
සර්.මමනම්.දකින්නේ .බුදුරජාණන් .වහන්සේ .කියන.ආකාරයට .ඔය.විද්‍යාව .නොව .අව්ජ්ජාවයි.මොඩ.විද්‍යාවයි.
@kumerekumerejay6047
@kumerekumerejay6047 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Without watching to the video, just looking at the theme I write this: ' What would be the situation when a Three Wheeler transform into a Formula 1 Racing car while the driver remained in the driver's seat?" Disaster!!!
@Winterlover-o1o
@Winterlover-o1o Жыл бұрын
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s Жыл бұрын
❤❤❤❤❤
@youtube4567y
@youtube4567y Жыл бұрын
අපිත් කොටින්ට පහර දුන්නේ විද්‍යාවෙි පිහිටෙන් හදපු ආයුද නිසා..ඊශ්රාලයත් තමන්ගේ ආරක්ශාවට ත්ස්තවාදින්ට පහර දෙන්නේ විද්‍යාව නිසා💖🙏💖🇮🇱💖🙏🙏
@dhammikawijeweera34
@dhammikawijeweera34 11 ай бұрын
ආත්මාවබොධයට ඒ ඒ මට්ටම් වලදී අවශ්‍යවන තාක්ෂණය මැවිය හැකි උනත් තාක්ෂණයට මිනිසා තුල ආත්මාවබොධය ඇති කළ නොහැක.
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
The massage you tried to give us is important. But you didn't clearly explained the situation that led to the creation of Atomic Bomb. During the WW2 Japan bombed the Pearl harbor - in the USA state Hawaii on December 7th 1941. - ( 4yrs before the Atomic Bomb on Japan) Killing more than 2500 soldiers. USA Atomic bomb project started later of that due to the possibility of making a Atomic Bomb in Germany, infact Germany had been started on it but had abandoned later due the difficulties. So as a retaliatory measure USA bombing at Hiroshima happened on August 6th 1945, though the end of the war in very close having Germany's surrender. Due to those deadly circumstances it was inevitable that Scientis in USA were under the obligation to USA Government to work for that. It's sad that Mr. Jananayake didn't give this important events during this discussion. PS: please note I'm not justifying the making of Atomic Bomb by the USA scientists or anybody else in any other country.
@jonsnow3513
@jonsnow3513 Жыл бұрын
Einstein gana kiyapu eka waradiy neda
@lsgamemoviestravale890
@lsgamemoviestravale890 Жыл бұрын
When making atomic bombs, the aim of those scientists was not to kill people. There is a big story inside the making of atomic bombs. It is not a story like you say. If you study the Manhattan Project and Oppenheimer film, your story will change a lot🙂
@අපේකම1
@අපේකම1 Жыл бұрын
Oppenheimer 2023 චිත්‍රපටය නැරඹීමට හැකි නම් ඒම විනාශය කෙතරම්ද කියා ඔබට දැන ගත හැක. 🥺
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si Жыл бұрын
❤❤👍🇱🇰🇱🇰🇸🇬💐💐💐💐🙏
@mickythetabby7345
@mickythetabby7345 Жыл бұрын
Hello sir
@isiradilshan8071
@isiradilshan8071 Жыл бұрын
Oppenheimer බලපු අය මේ කොනට💣
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
❤❤🙏🙏❤️❤️🙏🙏
@dhammikawijeweera34
@dhammikawijeweera34 11 ай бұрын
0+දැනුම හා තාක්ෂණය=ලෝක විනාශය
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
97. ලංකාවේ කුල මල ගැන ඇත්ත නැත්ත
52:01
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 58 М.