Tissa Jananayake - Episode 13 | Rhesus disease | විවාහයක දී රුධිර ඝන ගලපන්න ඕනෙද?

  Рет қаралды 1,126,328

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 400
@sagarage
@sagarage 5 жыл бұрын
BIOLOGY කරත් නොකරත් කාටත් ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. BIOLOGY දන්නේ නැතත් තේරෙනවා කාටත්. බොහොම ස්තූතියි සර්. විඩියෝ එකක් එනකත් බලාගෙන ඉන්නේ.
@kumarikumari445
@kumarikumari445 5 жыл бұрын
Bohoma pin guru thumani. Me kathawa ahana matat. Hina yanawa. Mage pasal kaale mathak wenawa. Oba thumata theruwan saranai. 👍
@shamiduabhilash
@shamiduabhilash 5 жыл бұрын
ඔව්
@mlakshitha9829
@mlakshitha9829 4 жыл бұрын
ඇත්තටම අයියෙ.
@janakapriyankara6720
@janakapriyankara6720 3 жыл бұрын
ķshàñßmß
@nilukagalpihillegedara6460
@nilukagalpihillegedara6460 3 жыл бұрын
@@kumarikumari445 අ4ඉඊ43චි214333333ආආකකකතං ඒ අනුව මෙම 22333444
@amilayatapana2741
@amilayatapana2741 5 жыл бұрын
33කෝටියක් දෙවියන්ගෙන් එක දෙවියෙක් ජීවමානයි...ඒ ඔබ තුමා. කුණුහරුප නොකිය ළමයිට නිවැරදිව අද්‍යාපනය ලබාදෙන ඔබ තුමාට සදා ජය...
@marvelteaser5256
@marvelteaser5256 2 жыл бұрын
ඒක ඇත්ත
@aravindasandun3861
@aravindasandun3861 5 жыл бұрын
ඇත්තමයි ඉගෙන ගත්තෙ නැති එකෙ අඩුව ගොඩක් දනුන.මෙ සර්ගෙන් ජිවිතෙට ගන්න පුලුවන් ගොඩක් දෙවල් තියෙනව
@chathurangasandaru9004
@chathurangasandaru9004 4 жыл бұрын
අනිවාරයෙන්ම
@amilaaponso7267
@amilaaponso7267 5 жыл бұрын
Tute එකේ ප්‍රින්ට් එකට පමණක් සීමා නොවුණු " විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා " ඔබ බව යළි යළිත් මා හට පසක් විය ❤❤❤. බුදු සරණයි සර්....
@navinbuddhika3732
@navinbuddhika3732 5 жыл бұрын
සර්ට කැමති අය කෝ බලන්න
@sudarshanihirushan1136
@sudarshanihirushan1136 5 жыл бұрын
Mr been wagee thanks sir
@udayachamara5867
@udayachamara5867 5 жыл бұрын
I like
@lashifernando9544
@lashifernando9544 5 жыл бұрын
අම්මෝ සර් තරම් ගුරුවරයෙක් නෑ මටනම්
@hansanilokubalasuriya4972
@hansanilokubalasuriya4972 4 жыл бұрын
Superb💯💪👈
@lakminithilakarathna622
@lakminithilakarathna622 4 жыл бұрын
I 👍
@isuruprashan8455
@isuruprashan8455 5 жыл бұрын
"විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා" කියන්නෙ නිකං නෙමෙයි, සර්ට බැරිද අපිට ජන නායකයෙක් වෙන්න? ❤ thank you! අපේ සර්"
@YasiruN1
@YasiruN1 5 жыл бұрын
අම්බෝ ජන නායකයෙක් නම් වෙන්න එපා මෙන්න වැන්දා. ඔය ඉන්න විදියටම ඉන්න සර්.
@sahansudam894
@sahansudam894 4 жыл бұрын
ඔව්ව් දේශපාලනය කියන ගූ වලේ බැස්සොත් ගූ ගාගන්න වෙනව
@anusarasenod
@anusarasenod 7 ай бұрын
Ow deshapalaneta giyoth wijaya wage me loken yanna wei😢😢😢😢Anna e nisa sir wishwaye soduru jiwa widya giruthuma wagema inna❤❤❤❤❤❤
@t2dff806
@t2dff806 5 жыл бұрын
එනකල් බලන් හිටිය අය කෝ බලන්න
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 5 жыл бұрын
Monada????
@t2dff806
@t2dff806 5 жыл бұрын
@@ranmalwimalasiri8585 වීඩියෝ එක යකෝ.
@sampathsri84
@sampathsri84 5 жыл бұрын
යේස්..
@rdissanayake6214
@rdissanayake6214 5 жыл бұрын
Godak watinawa..sir..harim saralawa onima kenekuta awaboda kara ganna puluwan widiyata kiyala denawa..samajayata loku paniwidayak hama video ekakinma denawa..sthuthi sir..
@madhushankananayakkara4210
@madhushankananayakkara4210 5 жыл бұрын
Niyamai sir....
@rangabalangoda3653
@rangabalangoda3653 5 жыл бұрын
අතිවිශිෂ්ඨයි පැහැදිලි කිරීම,සරලව කරන පැහැදිලි කිරීම අදාල විෂය හදාරා නැති කෙනෙකුට උවද තේරුමි ගත හැක.ජයවෙිවා Tissa Jananayake සර්.යහපත් ළමා පරපුරක් බිහි කරන්න කරන මෙහෙයට ජාතියේ ප්‍රණාමය
@ThilinaRajinda
@ThilinaRajinda 5 жыл бұрын
මේ රටේ ජරා ටීවී චැනල් ඔක්කොමගේ යන රියැලිටි මල ජරාවල් වලට වැය කරන විකාශන කාළය මේ වගේ ගුරුවරයින්ට ඉතාම සැහැල්ලුවෙන් රටේ මිනිස්සුන්ට කිසියම් වැදගත් පණිවිඩයක්, පාඩමක් කියා දෙන්න වැය කලානම් මේ රටේ මිනිස්සු කොච්චර වාසනාවන්ත වෙන්න තිබුනද? ඒත් අපේ කරුමෙට රටේ මහා එකාගේ ඉදන් ඊට යටට යනකම්ම ඉන්නේ ප්‍රඥාව අහලකවත් නැති උන්මන්තකයින් ටිකක් නිසා රටේ මිනිස්සුන්ට වැදගත් කිසිම දෙයක් මේ රටේ කරන්නේ නැහැ, කරන්න දෙන්නෙත් නැහැ.
@dineshlakshitha7309
@dineshlakshitha7309 5 жыл бұрын
Aniwa bn
@jayasinghe077142
@jayasinghe077142 5 жыл бұрын
සිරාවටම
@kasunkumara9653
@kasunkumara9653 5 жыл бұрын
😍😍😍💖
@dahamisurangana4175
@dahamisurangana4175 5 жыл бұрын
ඇත්තටම
@priyanthafernando2602
@priyanthafernando2602 5 жыл бұрын
Siravatama bn
@rasikaranasingha6512
@rasikaranasingha6512 5 жыл бұрын
ෂා . .. සර් කියලා දෙන විදිහට තේරුම් ගන්න බැරි නම් ඉතින් මීහරක් තමයි. O/ L පාස් නැති අයටත් තේරුම් යනවා. සර් ගෙ වීඩියෝ එකක් දැක්කොත් මම ඒක අනිවාර්යෙන්ම බලනවා.මේවා යූ ටියුබ් දාන වට සර්ට බොහොම ස්තුතියි. බුදු සරණයි.
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ගුරුවරයෙක් .දීර්ගායු වේවා 🙏🙏🌹🌹🌹
@damaynthiku5504
@damaynthiku5504 5 жыл бұрын
Mma nm hrima asawen me wadasathana balanwa hodata therenwa godak sthuthi sar
@prashanthasilva5880
@prashanthasilva5880 5 жыл бұрын
දර්ගායු වෙිවා
@sasankaperera3044
@sasankaperera3044 5 жыл бұрын
අනිවාරෙන්ම
@samanthadisanayaka355
@samanthadisanayaka355 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්,ඒත් ක්ලිනික් වල මේදේවල් කරන්නෙනම් නෑ
@princyperera9232
@princyperera9232 5 жыл бұрын
අද කාලෙ වටිනා උපදේසයක්..මේ ගුරුතුමාගෙ හැම පන්තියක්ම දෙන උපදේසන හරිම වැදගත්...ස්ත්තුතියි..
@suivneethaamarasinghe1071
@suivneethaamarasinghe1071 5 жыл бұрын
ඔබතුමානමි අර්තයෙන්ම ගුරුවරයෙක්ම තමයි ඔබතුමාට බුදු සරණයි..
@sathyani001
@sathyani001 4 жыл бұрын
බොහෝම ස්තුතියි,අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් සර්,100%තේරුම් ගියා ,⁣ කරුනාකර t.v.වැඩසටහනකින් මුලු රටටම ඉදිරිපත් කරන්න,මිනිසුන්ට ගොඩාක් පුයොජනවත් වේවි. Family health beuro එකේ අවධානයට ලක්වේවා
@sathyani001
@sathyani001 4 жыл бұрын
ලිංගික/පුජනක අධ්‍යාපන වැඩසටහන් කරනවා කියලා විකාර වැඩසටහන් ඉදිරිපත් කරන මිනිසුන්ට විශාල ආදර්ශයක් . තිස්ස සර් මේ කථාව ඉදිරිපත් කල සංයමය,හා විලාශය (jokes ද ඇතුලත්ව) අති විශිෂ්ඨයි සර් දේශපාලන කඩේ යාම් නතර කරලා ලංකාවේ දරුවන්ට ,විශේෂයෙන්ම අවුරුදු 11-16 අතර ගැහැනු දරුවන් වෙනුවෙන් ලිංගික/පුජනක දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න,
@nilminihemarathne5092
@nilminihemarathne5092 4 жыл бұрын
බුදු සරණයි සර් ඔබතුමා නම් අර්ථයෙන්ම ගුරුවරයෙක් තමයිඔබතුමා හදපු මවටත් පින් තෙරුවන් සරණයි
@HiranSashmithaHero
@HiranSashmithaHero 5 жыл бұрын
හඳහන් රෙද්දවල් නෙමේ ගලපන්න ඕනි , මෙන්න මේවා.! අපේ ටීවී චැනල් වල ඉන්දියන් මලජරාව , පණපිටින් එම්බාම් කරන කෙහෙල්මල් පෙන්නන වෙලාවේ මෙන්න මේවයි පෙන්නන්න ඕනි.. කොහෙද ඉතින් ඕවට වෙලාවක් අපේ රජයට , චන්දෙට ලෑස්ති වෙන්න එපැයි! සර්ට දසදහස් වතාවක් පින් සිද්ද වෙනවා අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට විෂයත් එක්කම මේවා කියල දෙනඑකට! :) _/\_
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
හදවතේ ගුරුවරයා.එ කියන්නෙ හදවතටම දැනුණා ඉතිං .ස්තූති සර්.තෙරුවන් සරනයි ඔයාට .
@shamalmadushanka9770
@shamalmadushanka9770 5 жыл бұрын
රටට වටින ගුරුවරයෙක් ඔබ.මුලු රටෙම දරුවන්ගේ ඔලුව හදන්න පුලුවන් නම් ලොකු පිනක් සර්....අපි ඉගනගත්තු කාලේ ඔබේ පන්ති එන්න තිබ්බ නම් අපිත් අඩුම ගානෙ BIO වත් පාස් වෙන්න තිබ්බ....
@pansilud160
@pansilud160 5 жыл бұрын
බුදු බව අත්වෙනවා සර්.... මේ රටේ වැඩකට නැති කුණුහරුප කියලා යූටියුබ් චැනල් පුරවන කාලේ රටට වැඩක් ඇති දෙයක් මෙහෙම දාලා සමාජේ මිනිස්සුන්ගේ ඔළු හදන්න වැඩ කරනවට.... අපිට මෙහෙම ගුරුවරු විද්‍යාව ඉගැන්නුවා නම් ඒ කාලේ අද අපි ඉන්නේ මේ තැන්වල නෙමෙයි... ඒ කාලේ අප්පිරියාවක් උන විද්‍යා විෂය දැන් නාකි වෙලා අපි පිරියක් ඇතුව සර්ගෙන් ඉගෙන ගන්නවා
@nirupaalt
@nirupaalt 5 жыл бұрын
My age is 63years.. but I m waiting for this new knowledge... best teaching.. try to add more video which will help us to live happily... thanks again
@lahirusandaruwan2707
@lahirusandaruwan2707 5 жыл бұрын
මේ වගේ video දානවට thank you නෙවෙයි. ගොඩක් පිං .. ඔය කියනකන් මෙලෝ මලදානයක් දැනගෙන හිටියේ නෑ.. ඒ අතරේ මේ වගේ video unlike කරන ගොබ්බයොත් ඉන්නව ඔය පේනවනේ.
@kaushalyanandana
@kaushalyanandana 5 жыл бұрын
Ekenma . Unnam Mona kalakanida manda
@valukarodrigo3353
@valukarodrigo3353 5 жыл бұрын
Asikitha minissu innakal me rata diyunu karanna ba sahodaraya. Issara kale budu hamuduruwantath gal gahapu banapu minissu hitiya ithin me wage wadhagath dekatath Unlike karana ewn nathi unoth thama puduma
@millephotography1490
@millephotography1490 5 жыл бұрын
සිරාවට data කැපුන හින්දා වෙන්න ඔනේ.නැත්තන් මුං "අපි UNP" වෙන්න ඔනේ.
@oshabrotattoo3350
@oshabrotattoo3350 5 жыл бұрын
Harima arthawath igana ganna lamaita vitharak naymai hamotama sir ugannnan vidiyata mathaka hitinawa innata jesu pihitai
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 жыл бұрын
EE KASAADA NOBADINA BERI UN UNLIKE KALEE
@sureshfonseka4404
@sureshfonseka4404 5 жыл бұрын
Sir obanam වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෑබෑම ගුරුවරයෙක්. මේ ලබාගත්ත දැනුමනම් ගොඩක් වටිනවා. මමයි මගේ wife Rh+ Rh - එක ලමයයි ඉන්නේ වෙන අය හරිගියෙත්නැ මම ඔහොම දෙයක් දැනගෙන හිටියෙත් නෑ මට මතකයි දුව හම්බුනු වෙලාවේ injection එකක් ගෙනත් දෙන්න වුනා, දුව මව්කිරි බිව්වෙත් නැ එයාට වෙනම පිටි ජාති දෙන්න වුනා. දැන් තමා තේරෙන්නේ ඇයි injection දුන්නේ කියලා. බොහොම ස්තුතියි සර් මේක මටනම් ගොඩක් ප්‍රයෝජනවත් වුනා. සර්ට තෙරුවන් සරණායි
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
Suresh Fonseka ඇත්ත මේවා ඉස්කෝලෙ යන කාලේ අපට කියා දුන්නෙ නෑ දැන් තමයි මේ දේවල් දන්නෙ
@nirmalpathiranage4648
@nirmalpathiranage4648 5 жыл бұрын
Supire sir
@sandunrohitha5746
@sandunrohitha5746 5 жыл бұрын
Suresh Fonseka me RH+ kiynne ape rudire wargayda A+ O+ wage
@pasinduudara7212
@pasinduudara7212 5 жыл бұрын
Injection එක ගෙනත් දුන්නනම් ඇයි දෙවනි දරුවා හරිගියේ නැත්තෙ? පලවෙනි එක වෙලාවට විදලා නැතුව වත්ද
@sureshfonseka4404
@sureshfonseka4404 5 жыл бұрын
@@sandunrohitha5746 ow ape රුධිර vargaya +/- kiyala enawane.
@sitharasithara3555
@sitharasithara3555 5 жыл бұрын
ඔබතුමාගෙ පංතියට එන ලමයින්ට තවත් එක් වාසියක් ඔබගේ මෙම වීඩියෝ මොකද පංති යන්න බැරි උන දවසට සහ ඒ පාඩම අමතක වෙන අයට නැවත නැවත ඔබගේ මෙම වීඩියෝ හරහා මතක ආවර්ජනය කර ගැනීමට ඉඩ ඇත.ඔබට බොහොම පිං ගුරුතුමනි.
@yomalmedagedara4469
@yomalmedagedara4469 5 жыл бұрын
.
@aishurashmi4127
@aishurashmi4127 5 жыл бұрын
මං A/L bio කරලම නෑ.මගෙ subject එක commerce.ඒත් මං අහම්බෙන් වගේ දවසක් තිස්ස සර්ගෙ වීඩියෝ එකක් youtube එකේ දැකලා බැලුවා.එදා ඉඳන් හැමදාම සර්ගෙ වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා මං හැමදාම.ඒ තරම් ආසා හිතෙනවා සර් උගන්නන විදියට.A/L commerce කරන මං Bio ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති වුනත් සර් මේ කියලා දෙන දේවල් තේරෙනවා හොඳට.ඒ වගේම ඒ කියලා දෙන දේවල් ජීවිතේට ගොඩක් වටිනවා.ඇත්තමයි සර්ට වගේම මට උගන්නපු ගුරුවරු හැමෝටමත් පිං මේ රටේ දරුවො වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරනවට.ඒ හැම කෙනෙක්ටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ..♥️♥️♥️
@dineshlakshitha7309
@dineshlakshitha7309 5 жыл бұрын
ඇත්තටම නියෙමෙට තේරැනා sir..ජීවිතේටම මතක හිටින විදිහට කියල දුන්න ..good job sir 🙂💪
@upulbandaraseneviratne8776
@upulbandaraseneviratne8776 5 жыл бұрын
මේවගේ ගුරු උතුමන් ඉන්නේ ඉතාමත් අල්පවයි. ඔබතුමා සැබෑම ගුරුතුමෙක්. බුදුසරණයි.
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
හරිම වටිනවා sir...නොදන්න දෙයක් කිසිම දෙයක් නොසඟවා කියලා දුන්නා ...ඔබට පින්...දීර්ඝායුෂ ....දරුවන්ගේ ..ගුරු පියා ...
@sandaninirasha6363
@sandaninirasha6363 5 жыл бұрын
සර්ගේ ගොඩක් ඉගැන්වීම් බුදු දහම එක්ක ගළපන විදිය නම් අගය කරන්නම ඕන.මම Buddhist philosopy special 3rd year uoc එකේ.සර්ගේ ගමන පැහැදිලි යි.ජය වේවා!
@thilinasusantha7752
@thilinasusantha7752 5 жыл бұрын
Great work sir..
@thanujakadesilva3592
@thanujakadesilva3592 5 жыл бұрын
ඩ්‍රයිව් කර කර ඉන්නකොට නෝටිෆිකේශන් එක ආවේ. එවලේම වාහනේ අයින් කරලා වීඩීයෝ එක බැලුවා. නියමයි. සර්ගේ වීඩියෝ එනකං බලන් ඉන්නේ. යූටීයුබ් එකේ වටිනම චැනල් එක. ජයවේවා.
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
👍
@blacklionsweer
@blacklionsweer 5 жыл бұрын
අනිවා සහෝදරයා මමත් maths කරත් මතක අැතුව බලන එකම යූටියුබි චැනල් එක තමයි මේ... මම හදවතින්ම සර්ට දීර්ඝායුෂ පතනවා... මේ කරන මහඟු සත්කාරයට තුති පුදනවා ...!!!
@tharindukumarasinghe9361
@tharindukumarasinghe9361 4 жыл бұрын
ubanan man wage ekek thamai... sir mamath bio thamai kare eth sirge nam newe clz giye... sir nam super
@distididin5287
@distididin5287 4 жыл бұрын
උබට එච්චරටම පුකෙ අමාරැවද?🧟😂😂
@thanujakadesilva3592
@thanujakadesilva3592 4 жыл бұрын
DISTI DIDIN!!! මට පුකේ අමාරුව ටිකක් තියෙනවා, හැබැයි උඹේ අම්මට තරං නං නෑ..🤣🤣🤣🤣 උඹේ අම්ම පට්‍ට කුණු වේසි මාරම පුකේ අමාරුවක් තියෙන්නේ. කුණු බඩුව.🤣🤣🤣🤣
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
සර්ට බොහොම පිං සිද්ද වෙනවා. මේ වගේ දැනුමක් වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ ♥️♥️♥️
@sampathsri84
@sampathsri84 5 жыл бұрын
Sir මම 2003 A/L..සමාදි ගම්පහ...ඔබ මට මතක හැටියට ඒදවස් වල කලේ agree ...නමුත් දැන් ඔබගේ මෙම ජීව විද්‍යාව ඉගැන් වීමේ රටාව විබාග වලට පමනක් නොවේ ජීවිතයට ඉතා වැදගත්.....ආයෙත් පාරක් වැඩිහිටියෙක් වශයෙන් ඔබගේ ඔබගෙන් bio ඉගන ගන්න හිතෙනව...ඔබගෙන් කරන ඉල්ලීම නම්- හැකි පමන ඔබගේ වැදගත් විශය කරුනු මෙසේ utube එකට මුදා හරින්න....ඔබට බොහෝ පින්...ඔබට නිදුක් නිරෝගී සුවය - දීර්ගායුශ ලැබේව !
@MyUdd
@MyUdd 5 жыл бұрын
Sampath wijerathne. විජය ! Niyamayi aiye!
@robitob2r595
@robitob2r595 5 жыл бұрын
මම 2003 ඉපදුනේ🤣
@yt-st7fx
@yt-st7fx 5 жыл бұрын
@@robitob2r595 2000න් පස්සෙ එකෙක්🙈
@tharindujith1590
@tharindujith1590 5 жыл бұрын
@@yt-st7fx amboh pau yako
@robitob2r595
@robitob2r595 5 жыл бұрын
@@yt-st7fx ow😒
@manakandurepannasarathero2614
@manakandurepannasarathero2614 5 жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට ..තෙරුවන් සරණයි
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
පාසල් ළමුන්ට විතරක් නෙමේ සියළුම අම්මලාට මේක ගොඩක් වැදගත් පාඩමක්.සර්ට ගොඩක් පින් මේ විදියට සමාජය දැනුවත් කළාට
@akilanuwan5961
@akilanuwan5961 5 жыл бұрын
Ai ban apita wedak nedda atakota😀😀😀😛😛😛
@saliyavlogs9701
@saliyavlogs9701 5 жыл бұрын
✌✌
@podda1345
@podda1345 5 жыл бұрын
ගුරුවරයා යනු කව්ද..? ඉගැන්වීම යනු කුමක්ද...? මා දුටු සුපිරිම උදාහරණයක්... 💪👌👆
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
ඔනම කෙනෙකුට අවබොධ වෙන සුපිරි පැහැදිලි කිරිම,,අදත් දුර්ලබ දෙයක් ඉගෙන ගත්තා, සර්ගෙ හැම video මම එකම බලනව , බුදුසරණයි සර්ට,, ❤️❤️❤️❤️👏👏👏👍👍👍💯💯💕💕💕💕💖💖💖💎💎💎😆😆😘😘😘
@wathsala7587
@wathsala7587 2 жыл бұрын
මේ කරුණු කියන එක කොච්චර වටිනවද අපි නොදන්න දේවල් හොදින් තේරුම් කර දෙන එකට ගොඩාක් ස්තූතියි සර්.
@anojawillorage2987
@anojawillorage2987 5 жыл бұрын
Dan වයස 35 වුණත් mn tama kamati science pathata හරිම asai ser උගන්වන විදියට .great ser.
@sampathmsh
@sampathmsh 5 жыл бұрын
ශික්.... අපේ ශරීරේ කොච්චර අපිව බලාගන්න වෙහෙසෙනවද බැලුවම.....රෙස්පෙක්ට් සුදුරුධිරාණු සිස්ටම් එක.....හරිම වැදගත්... අපරාදේ ආර්ට් කරේ.....
@shyamalikannangara8665
@shyamalikannangara8665 5 жыл бұрын
මමනම් bio නෙමෙයි කරේ. ඒත් සර් උගන්නද්දි මටත් ආස හිතෙනව. හොදට තේරෙන්න උගන්නනව. බුදු සරණයි! සර්
@Small-pieces-of-work
@Small-pieces-of-work 5 жыл бұрын
සර් ගොඩක් ස්තූතියි.මේකනම් ගොඩක් වටිනව.මම ආට් කලේ.ඒත් මේක ජීවිතේට ගොඩක් වටිනව.
@neviltec4687
@neviltec4687 5 жыл бұрын
ඉස්තරම් පැහැදිලි කිරිමක් සර් ..ඉකොලෙ ගියෙ නැති උනාට අපිටත් ඉතාමත් වටිනවා..
@wadugec9853
@wadugec9853 5 жыл бұрын
ගරු ගුරුදේවයාණෙනි , මගේ වයස 60යි, නමුත් අද තමයි මෙවන් වටිනා පාඩමක් ඇහුවේ. තෙරුවන් සරණයි ඔබතුමාට. ජයවේවා
@BuddhaEmperorisaliveandwellinC
@BuddhaEmperorisaliveandwellinC 8 ай бұрын
ඔයා පොඩි අය හැමොම ඔය පාඩම් කියා දෙන්න🎉
@maheshchamara6731
@maheshchamara6731 5 жыл бұрын
සර් ඔයා ඉපදිලා තියෙන්නෙ උගන්වන්නමයි,ඔයා ඒක හරියටම කරනවා. ජයවේවා.
@saliyavlogs9701
@saliyavlogs9701 5 жыл бұрын
✌✌✌
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
Guru piya
@sungeewatapula2251
@sungeewatapula2251 5 жыл бұрын
දෙවියන් දැක්කා හා සමානයි ...දරුවන් ඉන්න වැඩි හිටි අපි හැමෝටම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ජීවිතය ta...පුදුම සතුටක් සැනසීම ගෙන දෙන ගුරු පියාණන් ඔබ....අද පාඩම බලලා අපි නොදන්නා කරුණු ගොඩාක් ලස්සනට අවබෝධ වුනා ...අපිට විභාග ලියන්නට නැති වුනත් අපි ඔබ තුමන් gen සෑහෙන්න වැදගත් කරුණු ඉගෙන ගන්නවා ...හොඳට අපිට මතක හිටිනවා ...පුදුමයි මට කවදාවත් පාසැල් කාලයේ උගන්වන කිසිම දෙයක් මතක හිටින්නෙ නැ...මේ ගුරු පියාණන් ge video බලන්නේ එක සැරයක් ....ae හැමදේම හොඳින් මගෙ මොළයේ තැන්පත් වෙනවා ...මට විතරක් නෙවෙයි ..මගෙ පවුලේ හැමෝටම ...අපි බලන් ඉන්නේ video එකක් දානකන් ....වචනයේ අර්ථයෙන් ma ඔබ ගුරු දෙවි කෙනෙක් ....ඔබ වගේ ගුරුවරයෙක් දකින්නට pin කරලා තිබුණා වුනත් ඔබ වගේ කෙනෙක් ge ඉගෙන ගන්න මම ,,අපෙ දරුවන් වාසනාවන්ත වෙලා ne කියලා හිතෙන විට දුකක් දැනෙනවා ....කරුණාබර ගුරු පියාණන් ta දහිරිය,ශක්තිය ,වැඩි වැඩිය ලැබේවා ...නිරෝගිමත් වේවා ...සතුට ලැබේවා ...තෙරුවන් සරණයි ....
@සනා
@සනා 3 жыл бұрын
නියමයි සර්.......... කොමස් කරත් බයෝ කරත් කාට උනත් වැදගත් වීඩියෝ එකක් විහිලුවෙන් ඕන කෙනෙක් ට තේරැම් ගන්න පුලුවන් විදියට උගන්වන අති දක්ශයෙක් සර් ඔබතුමා ........
@janithweerasinghee
@janithweerasinghee 5 жыл бұрын
20:22 සයුරි දුලන්ජනා (දැක්ක අය කෝ බලන්න)
@suduamma100
@suduamma100 5 жыл бұрын
ඔබගේ හැම දේශණයක්ම හරිම අගෙයි. මම නොවරදවාම අහනවා. අහන්න අහන්න ආසයි. ඒ වගේම හොඳ වටිනා දැනුම් සම්භාරයක් අපි ලබාගන්නවා. ඔබට බොහොම ස්තූතීයි. ඔබට ජයෙන් ජයම වේවා. දීර්ඝායු වේවා. ජේසු පිහිටයි.
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Hmm
@upul613
@upul613 5 жыл бұрын
සර්ට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා... biology ගැන කිසි දැනුමක් නැති මට සර් කියලා දුන් දෙය හොදින් තේරුම් ගන්න පුළුවන් උනා.. තෙරුවන් සරණයි...
@rajithasandaruwan2065
@rajithasandaruwan2065 5 жыл бұрын
තරහකට කියනවා නෙවෙයි, මේවාටත් unlike දාන උන් ඉන්නවනම් උන් ගර්භාෂකින් උපන් උන් නම් වෙන්න බෑ. 😤
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
බිත්තර වලින් ආපු ගොජබියො බන්.
@පුංච්පැංච්-ඡ6ම
@පුංච්පැංච්-ඡ6ම 5 жыл бұрын
එක ඇත්ත
@thusithamihiranga4237
@thusithamihiranga4237 5 жыл бұрын
@@kiwicapture lol
@kasunheendeniya2738
@kasunheendeniya2738 5 жыл бұрын
Unp jvp කාරයෝ unlike දාන්නේ
@asangapriyanath9944
@asangapriyanath9944 5 жыл бұрын
Unp samanalayo😁
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
මේවගේ දේවල් ක්ලින් එකකදීවත් අම්මලව තාත්තලව දැනුවත් නොකීරීම ගොඩාක් වැරදීයී......අරාබි රටවල් වල කසදයක් කරන්න කලින් බලන්නේ දෙන්නගේ ලේ ගැලපෙනවද කියලා ..අලුත විවාහ වෙන අයට හරි මෙහෙම වැඩසටහනක් කරන්න ඕනේ සර් ඇත්තටම ගොඩාක් වටිනවා
@dilankavindu171
@dilankavindu171 5 жыл бұрын
Great work sir ❤️, Maths නොකර Bio කලා නම් කියල හිතුනා, ඒ තරම් ලස්සනට පැහැදිලිව කියල දෙනව... 👌🏻💯
@nimaljayananda7682
@nimaljayananda7682 5 жыл бұрын
මෙතුමාගේ පැහැදිලි කිරිම ඉතා වටිනවා අහන් ඉන්න අාස හිතෙනවා ගුරුවරයාගේ දැක්ම ඒකයි පාසල් වලත් සමහර ගුරුවරු මේ වාගේ ඉන්නවා දැහැනට සම වදිනවා වාගේ මෙතුමාගේ වචන හසුරුවන පිලිවෙල ඉතා පරිස්සමට කලබලයක් නැතුව සියලුම දෙනා හිනස්සමින් බලන අපටත් හිනා යනවා බලන්න ඒතුමා සියල්ලම හසුරවන හැටි මේ තමා රටේ මුතු මැනික් වන් දැනුම
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 5 жыл бұрын
ජීවිතේට වැදගත්වෙන තවත් පාඩමක් ඉගෙන ගත්තා සර්ට පි0 සිද්ද වෙන්න. දීර්ඝායුෂ ලැබේවා සර්ට🤗
@anilamarasinghe
@anilamarasinghe 2 жыл бұрын
මගේ වයස අවුරුදු 45 යි, සර් ගේ හැම video එකක්ම මෑත කලක සිට බලනවා.,ඒ දැණුම් සම්භාරයට ඇබ්බැහි වෙලා වගේ,,,ඒක biology ම නෙමෙයි, ඒක ජීවිතයයි.,මගේ අමතර කාලය ගෙවන්නේ ඒ දැණුම සදහායි,ඔබ තුමා ට ජය....All the best.
@kavindunaveen3200
@kavindunaveen3200 5 жыл бұрын
අපරාදෙ සර්ගෙ පන්ති එන්න කල්පනා කලා දුර නිසා නිකම් හිටියා.මේ කිව්ව සම්පූර්නෙන් මතකයි.දැන් නම් බෝඩ් වෙලා හරි පන්ති ගියා නම් කියල හිතෙනවා.
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 4 жыл бұрын
එහෙම කරන්න පාඩූ නැහැ ඔයාට
@suredo7673
@suredo7673 5 жыл бұрын
මේ සර්ගෙන් ඉගෙන ගන්න අයනම් හොදට ඉගෙන ගන්නව මරු සර් පැහැදිලියි සර්
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 5 жыл бұрын
අපි ඉගෙන ගන්නේ නොමිලේ සර්ට ඒ පිනම ඇති මේ ආත්මෙන්ම නිවන් දකින්න..❤❤❤
@PoornaCW
@PoornaCW 5 жыл бұрын
බොහොම ලොකු සේවයක් මේ වගේ තේරෙන විදියට මේ දැනුම බෙදන එක. සෑහෙන්න වටිනවා
@මැනිකේමැනිකේ-ළ7ඳ
@මැනිකේමැනිකේ-ළ7ඳ 5 жыл бұрын
ඇත්තටම.ගුරුතුමා ගොඩක්.😃 ඔබට ගොඩක් මෙවැනි විඩියෝ කරන්න සක්තිය ලැබේවා
@lc4798
@lc4798 5 жыл бұрын
ගොඩක් පින් සර් ඔයාට.සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙන විදියට කියල දෙනව.අනික මෙහෙම වීඩියෝ දාන එකෙන් තව කෙනෙක් නොදන්න දේ දැනගන්නව.සර්ගෙ ඉගැන්වීමෙ මම ආසම දේ තමයි බුදු දහමත් කියල දෙන ගමන්මයි ඔය පාඩමත් කියල දෙන්නෙ.ගොඩක් පින් සර්ට.මම දෙකම ගැන ඉගනගන්නව වීඩියෝ වලින් ...
@ikkitchen3044
@ikkitchen3044 5 жыл бұрын
ඇඳුරු තුමනි...ඔබ දෙන ශිල්පය මනාව අවබෝධ වන්නේ ඔබගේ දක්ෂ.....සරල....හාස්‍යම.....කතිකත්වය නිසයි....ඔබට තෙරුවන් සරණයි
@gayansanjeewa676
@gayansanjeewa676 5 жыл бұрын
ජීවිතයට වැදගත් මෙවැනි දේ කියල දෙනවට ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏
@nethmihasara8475
@nethmihasara8475 5 жыл бұрын
Al වලට commerce කරත් මාර ආසවෙන් තිස්ස සර්ගේ bio පාඩම් සම්බන්ධ videos ටික බලන්නේ.සර්ට ගොඩක් පිං මෙහෙම දැනුම බෙදලා දෙනවට.notification එක ආපු ගමන් මෙලෝ සිහියක් නැතුව දුවන් එන්නේ සර්ගේ මේ videos බලන්න.ඒතරම් උනන්දුවක් මං හිතන්නේ commerce සම්බන්ධයෙන්වත් නෑ මට.😂 ඉතිං සර්ට ගොඩක් පිං !!! 😊
@nipunalakshan5055
@nipunalakshan5055 4 жыл бұрын
ගොඩක් වටිනවා.....සර් හැමෝටම ආදර්ශයක් දෙනවා අද කාලේ චැනල් වල අයට...ටික් ටොක් කරන කාලේ මේ වගේ වැදගත් දෙයක් කලා නම් අද මිනිස්සුන්ට මේ තරම් ප්‍රශ්න නැති වෙන්න පුලුවන්...මානසික රෝගවලට ප්‍රතිකාරකය ගැන කියනවනම් ගොඩක් වටිනවා සර්......
@sanjayakannangara4494
@sanjayakannangara4494 5 жыл бұрын
Commerce ඉගෙන ගත්ත මට Biology ගැන ආශාවක් ඇති වුනේ සර් නිසා. ආයෙත් A/L කරන්න හිතුනා
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
😂😂 අමාරුවේ වැටෙන්නෙ නැතුව ඉන්න සගෝ
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 3 жыл бұрын
හැම විශයකම ගුරුවරු සර් වගේ උනානම් අද මේ ලංකාව ගොඩක් දියුනුයි.. දැන් ගොඩක් අය සර් වගේ වෙන්න යනවා හැබැයි හදවතින් නෙමෙයි.. trend එකට කුනුහරුප කියන්නේ.. සර්ට බුදුසරණයි ..!
@t2dff806
@t2dff806 5 жыл бұрын
කකා හිටියේ ඔන්න ඒක නවත්තලා ආවා.❤
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 4 жыл бұрын
අම්මෝ මාර ලස්සනට උගන්නනවා. කේන්දර නෙවෙයි මේවයි බලන්න ඕනේ බදින්න කලින්. මම A/L maths කලේ. bio science සමහර පාඩම් කියලා දෙනකොට මට කලන්තේ දානවා. ඒක නිසාම bio science කරන්න බැරි වුනා. ඒත් නිකමට මේක බැලුවා. නියමයි. අද එහෙම කලන්තේ දැම්මෙත් නැහැ. සාමාන්‍ය දැනීම ලෙස මේවා රූපවාහිනී වැඩසටහන්වලට ඇවිත් කියලා දෙනවනම් හරිම වටිනවා. මල ජරා ටෙලි නාට්‍ය, reality වැඩසටහන් පෙන්නන වෙලා මේවගේ දෙයක් කියලා දුන්නා නම් කොච්චර වටිනවද?. මාත් උපාධිදාරී ගණිත ගුරුවරියක්. ඔබතුමා උගන්නන style 1 හරිම ලස්සනයි . අහන් ඉන්න බලන් ඉන්න ලස්සනයි. ඔබතුමාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.
@DarshanaIsurangaDasanayake
@DarshanaIsurangaDasanayake 5 жыл бұрын
හදවතේ ගුරුතුමා ❤️💐🙏 තිස්ස සර්ගෙ විඩියො එකක් බැලුවෙ නැත්තම් කෑවේ නෑ වගේ. Biology මේ තරම් සරලව ජිවිතේට ගලපගන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@neelaramani8937
@neelaramani8937 5 жыл бұрын
ඇත්තමයි සර් සර් උගන්වනවා ගොඩක් හොඳයි ළමයි ගේ දැනුම විතරක් නෙමෙයි ළමයිගේ ඇඟේ ලේ පිරිසිදු වෙනවා සර් ලමයිට මොළේට වෙහෙසක් නො දම ළමයි ට තේරුම් කරනවා ඒක ගොඩක් මම අම්මා කෙනෙක් විදියට අගය කරනවා සර් සර්ට නිරෝගිමත් ජීවිතයකට ආසිරි වාද ජේසුගේ පිහිටින් ලැබේවා ජේසු පිහිටයි
@Angeluslove7
@Angeluslove7 5 жыл бұрын
Sir,I did biology long time ago, and have forgotton certain concepts..your lectures give me extra knowledge as these days I'm preganant and read on lot of preganancy related articles :)... your lectures are very easy to understand :)
@DilshanTheekshana
@DilshanTheekshana 5 жыл бұрын
සර් නම් පට්ට. අපි 2010 AL කරන්න සමාදි එකේ ක්ලාස් එද්දි මට මතකයි එකේ සර් ක්ලාස් කලා. මම නම් කලේ maths. එත් මෙහෙම උගන්නනවා කියලා දන්නවනම් bio කරන්න කියල හිතෙනවා. මේ ඉගැන්වීමේ රටව හැම ගුරුවරයෙක්ටම තියෙන්න ඔනේ. සර් ට ජය.
@r.p.isurusandunil9320
@r.p.isurusandunil9320 5 жыл бұрын
i came to ur clz sir, was on the 1st bench every day, now passed out 4m med fac, had a dream to reattend to ur theory clz even for a short duration since i enjoyed being there that much. may be some day.
@imalinadhuni
@imalinadhuni 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.නොදන්න කරුණක් දැනගන්නට ලැබීම පිලිබඳව.තව තව දරුවන්ට නැණ ගුණ පාදන්න ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
@cocococo7089
@cocococo7089 5 жыл бұрын
After 5 days of hard work, I listen to this great teacher to relax my mind. Listening to him is better than taking any medication for stress.
@pg.4102
@pg.4102 4 жыл бұрын
Super sir harima vatinava .ahagena inna puduma asai තෙරුවන් සරණයි sirta
@lankasenanayaka8114
@lankasenanayaka8114 5 жыл бұрын
බුදු සරණයි සර්, මේ වගේ ගුරැවරැ 100 හිටියනම් රටත් වෙනස් වෙයි.
@wasanawasana793
@wasanawasana793 5 жыл бұрын
සර් ගෙ පැහැදිලි කිරීම ගොඩක් හොඳයි අපි වගේ නූගත් අයටත් හොඳටම පැහැදිලියි හරිම වැදගත් කරුණු
@dineshmanjula3977
@dineshmanjula3977 5 жыл бұрын
සාම්ප්‍රදායික ටියුෂන් ගුරුවරයාගෙන් එපිටට ගොස් ඔබතුමා කරන සමාජ සත්කාරයට ගොඩාක් ස්තුතියි .....❤️
@santharajapaksha5474
@santharajapaksha5474 4 жыл бұрын
අපි බයොලොජි ඉගෙන ගෙන නැති උනත් එදිනෙදා ජීවිතයට ඉතාම වටිනා දේවල් තිස්ස සර්ගෙන් ඉගෙන ගන්නව වටිනා ගුරුවරයෙක්
@snr6775
@snr6775 5 жыл бұрын
මං A/L arts කලේ 2012 ඒත් මං sir ගේ videos බලන්න අරන් දැන් ටික දවසක් වෙනවා.. ඒ කාලේ sir ගැන දැනගත්තා නම් ආසාවටම bio කරන්න ඉඩ තිබුනා. ජය! ❤
@nuranisenasinshe2934
@nuranisenasinshe2934 5 жыл бұрын
බොහෝම ස්තුතියි සර්...නොදැන හිටිය පැඩමක් ඉගෙන ගත්තා....පැහැදිලි කිරිම ඉතාම අනර්ඝයි.....
@gihansampath7844
@gihansampath7844 5 жыл бұрын
ගොඩක් පින් සර්... අපි නොදන්න දේවල් බොහොමයි...😔😔🙏🙏
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 5 жыл бұрын
මෙන්න මේ වගේ ගුරු උතුමන් තමයි විශ්ම කර්ම ගුරු උතුමන් කියන්නෙ. බලන්න මේතරම් සංකීර්න biology පාඩමක් කොතරම් සරල, සිත් අලවන සුලු සුන්දර ආකාරයකට ඕනෑම තරාතිරමක අයෙකුට තේරුම්ගතහැකි ලෙස ඉදිරිපත් කරනවද කියල. සියලුම ගුරු මහත්ම මහත්මීන්ට ඔබතුමා මහා ආදර්ශයක්. ඔබතුමාගෙන් දැනුම ලබන්නෝ පින්වන්තයෝය.
@janialwisalwis2185
@janialwisalwis2185 2 жыл бұрын
mama obathumage hama kathwakma balanawa. harima watina adahas denne. mamath bio. thamai kale.eth hari asai ahan inne . Oba wage aya thamai rate nayakayo wenne one dirgausha labewa! theruwan saranai !
@priyankaranasinghe5777
@priyankaranasinghe5777 4 жыл бұрын
ඔබ වැනි ගුරැ උතුමෙක්ගෙන් ඉගෙන ගන්න වාසනාව මගේ පාසල් කාලය තුල නොලැබුනත් ජිවිතේ මැද වයසේ සිට ඔබතුමාගෙන් බොහෝ දේවල් ඉතාම අාසාවෙන් ඉගෙන ගත්තා . ඩුබායි වල රැකියාව කර මගේ විවෙික කාලය ඉතාම සතුටින් මෙි වීඩැයෝ බලමින් ගත කරනව. ඔබතුමාට තෙරැවන් සරණයි.
@malanfranklin5417
@malanfranklin5417 5 жыл бұрын
අපි පාසල් යන කාලේ මේ වගේ ගුරැවරැ හිට්යෙ නෑ හොරැනෙ හිටියෙ
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්,සර් මෙන්ම සර්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගි උතුම් දළදා සමිදු පිහිට ලැබේවා !
@inokadhananjanee252
@inokadhananjanee252 5 жыл бұрын
කොමස් කරත් බලන් ඉන්නෙ සර්ගෙ වීඩියෝ එක එනකන්..බුදුසරණයි සර්..
@RanaaOfficial452
@RanaaOfficial452 5 жыл бұрын
ඔව් අප්පා..මරු...👍👍👍👍👍
@AbdulRaheem-xr6fi
@AbdulRaheem-xr6fi 4 жыл бұрын
Oo bn
@lovadesi
@lovadesi 4 жыл бұрын
මෙහි වැදගත්කම ගැන නම් කියලා වැඩක් නැහැ . හුඟක් දෙනෙක් මේ ගැන නොදන්නා බව නම් පැහැදිලියි . Sir ට ගොඩක් ස්තුතියි
@Aerospatial
@Aerospatial 5 жыл бұрын
respect sir.... i enjoy your lectures more than anything in youtube . 😊😆
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 4 жыл бұрын
ගොඩාක් වටින දෙයක් ඉගෙන ගත්ත.ජිවිතෙට වැදගත් දෙවල් බෝම්බයක් සර්ගෙන් ඉගෙන ගන්නව අපි.බොහොම ස්තුති සර්ට .බුදුසරණය්
@senayadilrunigunawardana8672
@senayadilrunigunawardana8672 5 жыл бұрын
සර් පාඩම් කියාදෙන විදියට අහන් ඉන්නත් ආසා හිතෙනවා😊😊😊
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
ඇත්තටම හොඳ පැහැදිලියි කිරීමක්. අපටත් class එන්න හිතෙනවා.
@miururupasinghe6456
@miururupasinghe6456 5 жыл бұрын
I did maths for my AL. But I'm impressed with your teaching skills sir. Keep going wonderful
@JANAKASANDA85
@JANAKASANDA85 5 жыл бұрын
ඇත්තටම ඔබ තුමාගෙන් ජීවිතයට බොහෝ දේවල් ඉගෙන ගත්තා.... ඔබ තුමාට බොහෝම පින්......
@chandanaudagedara8809
@chandanaudagedara8809 5 жыл бұрын
I have not done science subjects for my ALs.even though,I feel how wonderful this subject because of your teaching style!!! You are doing a great service sir
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 5 жыл бұрын
අපිට වැරදෙන , නොතේරෙන තැනක් කියල දුන්නට සර්ට ගොඩක් ස්තුතියි . ලංකාවේ ගොඩක් සමාජ ප්‍රශ්න මේ වගේ දේවල් නොදන්න නිසයි .
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
පාසැල් යන්න දැන් කාලයක් නැති උනත් sirකියන විදියට study කරන්න ආසයි ගුරුවරුන් ගෙත් ඉතාම අල්ප දෙනයි මේවාගෙ උගනවන්නෙ
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 4 жыл бұрын
මාත් මේ ප්‍රශ්නයට මූන දුන්නා රෝගම් කියන එන්නත දුන්න බබාල දෙන්නෙක් මාස 3 ,5 වලදි ඇබෝෂන් උනා ඒත් වාසනාවන්ත පුතාල 3ක් හදාගත්ත මං A- මහත්තයා B+ පුතාල Ab + B+
@shiranijayasinghe7538
@shiranijayasinghe7538 5 жыл бұрын
Your lessons are great. I am a 78 year old lady. I enjoy all your lessons. Thank you.
@pushpanilmini5900
@pushpanilmini5900 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් අපි මෙලොවක් දන්නේ නැ.. හැමදේම පැහැදිලි උනා...
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
විවාහ වෙන්න ලේ ගලපන්න ඕනෙද?
5:17
Nawaloka Hospital - Negombo
Рет қаралды 18 М.