Tissa Jananayake - Episode 236 | උසස් පෙළ දරුවන්ගේ දෙමව්පියන්ට තිස්ස සර් කියපු මතක හිටින කතාව

  Рет қаралды 133,420

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер
@අපේකම1
@අපේකම1 11 ай бұрын
රටේ පිනට උපන් අපේ ගුරැතුමා ❤
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
දෙමාපියන්ට මේ⁣ දෙන උපදෙස් , වසර ගනනාවක අත්දැකීම් තුලින් ලැබූ ඒවා..මට හිතාගන්න බෑ අද සමාජයේ මේ වගේ මිනිසෙක් ඉන්නවද කියල .මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ඔබට...තුති මල් මිටක්....💐💐💐
@sithmisansalasubhagyaperer683
@sithmisansalasubhagyaperer683 Жыл бұрын
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 🎉 Ape sir 💛✨️
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
මට අවුරුදු 40ටත් වැඩියි... අදටත් මේ වීඩියෝ එකෙන් මගේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනව සර්.... මේක මගේ ජීවිතේ මම බලපු වැදගත්ම වීඩියෝ එක... බොහොම ස්තූතියි සර්....
@naveendissanyake4603
@naveendissanyake4603 Жыл бұрын
සර් මෙ කියන දෙවල් ගොඩක් වටිනවා සර් .ගොඩක් පින් ඔබතුමාට .
@renukagunawardana8335
@renukagunawardana8335 11 ай бұрын
Mama godak kemhtie man godak denumlabaganna puluwan 🙏💪🥰
@MhathtayaMhathtaya
@MhathtayaMhathtaya 4 ай бұрын
😊
@MhathtayaMhathtaya
@MhathtayaMhathtaya 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@SamsungA-cu4bb
@SamsungA-cu4bb 3 ай бұрын
🎉
@shashikalanekanayaka1513
@shashikalanekanayaka1513 Жыл бұрын
මම 2000 ගම්පහ සමාදි ආයතනයේ sirගෙන් ඉගෙන ගත්ත . අද මගේ පුතා වෙනුවෙන් sir ගේ දේශනය අහනවා. දීර්ගායු වේවා sir.
@rahappylifesl4804
@rahappylifesl4804 Жыл бұрын
වටිනා මිලකළ නොහැකි අවවාද.. ❤️
@thusharideepthika1511
@thusharideepthika1511 Жыл бұрын
" ශිල්ප උගත්තෙමි , නැන ලැබ ගත්තෙමි . දෙපා වාරු නැත ඔබ හැර යන්නට " ආදරණීය තිස්ස සර් , ඔබට අපේ උපහාරය !
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@anulawathieh.m5012
@anulawathieh.m5012 Жыл бұрын
මම වැඩ කරන්නේ සවුදි අරාබියේ ගෙදරක වයස අවුරුදු 61යි. මම සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා අපේ ජීවිතයට හරිම වැදගත්..පුතා ඔයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
@sanukedirisuriya148
@sanukedirisuriya148 Жыл бұрын
putha newi malli sir 70 ne
@harshasampath1598
@harshasampath1598 Жыл бұрын
අපගේ ජිවිතයට අරැතක් එක්කල ඔබතුමා සදා අමරණීයයි❤❤❤❤
@ChandaWirasinghe-xs3xs
@ChandaWirasinghe-xs3xs Жыл бұрын
À
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
යහපත් දරුවන් බිහිකරන්න දාළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා❤❤❤
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
ආයුබෝවේවා ගුරුපියානනී උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගිමත්ව ජීවිකාව ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා "චිරන් ජයතු "🙏🙏🙏❤❤❤
@nimethdevapura1097
@nimethdevapura1097 Жыл бұрын
ඔබගේ වටිනා දේශනය ඉතාමත්ම ආසාවෙන් බැලුවා,ඇසුවා. මගේ ලොකු පුතා ඉගෙන ගන්නේ විද්‍යා විෂයන් නෙමෙයි, එත් පොඩි දරුවා මේ විෂයන් ගැන හරිම උනන්දුයි,තාම වයස 8 , පිටරටක ඉන්න නිසා සිංහල භාෂාව ටිකක් අමාරුයි,නමුත් ඔබගේ වීඩියෝ ,මාත් සමග බලනවා, හුඟාක් වටිනා දේවල් ඉගෙන ගන්නවා, ඔබට ස්තූතියි. තෙරුවන් සරණයි!!!
@vrioniairodotou3397
@vrioniairodotou3397 Жыл бұрын
ඔබ තුමා තරම් මම පාසැල් යන කාලයේ හිටියා නම් අපි කොච්චර නම් වාසනා වන්ත වෙන්න තිබුණා.. සර් වගේ වෙන්න කව්රු දැඟලුවත් සර්ගෙ programs වලට කිට්ටුවට වත් එන්න ඒ කාටවත් බැහැ.. ඒක මගේ විශ්වාසයයි... ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර... සර්ගේ මග යන දරුවන් ගොඩ දෙනෙක් බිහි වේවා යන එක මගේ එකම බලාපොරොත්තුව හා ප්‍රර්ථනාවයි..Good luck dear Sir. I respect you all of my heart.. God bless you 💖
@pasindudulanjana5743
@pasindudulanjana5743 Жыл бұрын
මම Maths කරත් තිස්ස සර්ගෙ videos පට්ට ආසාවෙන් බලන්වා. Best Biology Lecturer.
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට .ඇත්තෙන්ම ඔබතුමා අපේ රටේ දරුවන්ට සම්පතක් බොහොම පින් තෙරුවන් සරණයි !
@chandi6066
@chandi6066 Жыл бұрын
සර් ගොඩක් වටිනා දෙමාපියන්ට දුන්න ආදර්ශමත් කතාවක්!!! දරුවන් යහපත් මාර්ගයට ගන්න තව තවත් ශක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි සර් !!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@chandi6066
@chandi6066 Жыл бұрын
සර් මම කුවෙට්
@komarykumarri5324
@komarykumarri5324 Жыл бұрын
ගුරුවරයෙක් ලෙස ඔබ තුමා කරන මෙහෙය අති විසාල යි ..ගොඩාක් වැදගත් ඔබ තුමා ගේ දැනුත් කිරීම සුකිදිගායුකෝ සර්
@thissawp8414
@thissawp8414 4 ай бұрын
තෙරුවන් සරණයි සර්, ඉඩක් ලද හැම වේලාවකම ඔබ තුමාගෙ මේ දේශණ අහනවා, මම බණ කියනකොටත් මේ කරුණු ප්‍රයෝජනයට ගන්නවා, හරිම වටිනවා හරිම වැඳගත්, මම ස්වාමින් වහන්සෙ නමක් බුදුසරණයි සර් නිදුක් නිරෝගිභාවය චිරජිවනය සැලසේවා
@hannanaism
@hannanaism 25 күн бұрын
ළමයින්ටත්, අම්මලා තාත්තාලාටත් ඉගෙනගන්න උගන්වන්න පුළුවන් ගුරුතුමෙක් 💐 ස්තුතියි සර් 🙏
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
අගනආදර්ශා මත් වැඩසටහනක්. ඔබට බොහොම පින් ගුරුතුමනි දරුවන් ගොඩ දැමීමට සම්බන්ධ සියලු වපසරියන් සොයා බලා කරනා මේ උතුම් සත් ක්‍රියාවන්ට. දීර්ඝායු වේවා. විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුතුමා පමණක් නොව, මුළු මහත් සමාජයම මිථ්‍යාවෙන් මුදවා විද්‍යාව දෙසට තල්ලු කරගෙන උර දෙන නිය්මුවාද ඔබම වේ.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ආදරේ❤බලෙන් ඇතිකරන්න බෑ ඒත් සර් ගැන අපේ දෙමාපියන් ට වගේම අපි ආදරෙයි ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@ASTRO_YT7934
@ASTRO_YT7934 Жыл бұрын
සර්ගේ පන්ති එන්න බැරි එක තමා දුක..
@JeewaThathu
@JeewaThathu Жыл бұрын
Mn nam yanawa. Sir ugannadi nam භාවනාවක් වගේ
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
අද තමා සර්ගේ ක්ලාස් ආව පලවෙනි දවස ❤
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
ඉතාම හොද වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි සර් ❤ යහපතක්ම වේවා
@senakaphilip1837
@senakaphilip1837 Жыл бұрын
😮😮
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කරන්න. ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. තෙරැවන් සරණයි!
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
ඉස්තුතියි මේවගේ වටිනා දේ සමාජයට ඉදිරිපත් කිරීම. ඔබ තුමාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@enavigatorE
@enavigatorE Жыл бұрын
What happened?
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Жыл бұрын
කිසිම ලෝබකමක් නැතුව ගුරුමුස්ටියක් තියාගන් නැතුව තමන් දන්න දේ කියල දෙන උධාර මිනිසෙක්.❤❤❤❤❤
@nilukadilrukshi4711
@nilukadilrukshi4711 Жыл бұрын
ගුරැතුමනි ඔබතුමා මෙි දෙන අවවාද හරිම වටිනවා ,අපිට මොනතරමි වටිනා රටක් තිබුනත් එහි ඔබවැනි ගුරැවරැ ඉන්නෙ ඉතාමත් අතලොස්සක් පමනයි. හැමදාමත් ඔබතුමා උතුමි ගුරැවරයෙක් ,වර්ථමාන සමාජයට ඔබ වැනි තව දස දෙනෙක් වත් හිටියානමි අද වැනි කාලයක මෙනතරමි වටිනවද? ඔබ තුමාගෙන් මා කාරැණිකව ඉල්ලාසිටිනවා යහපත් ගුණදර්ම වලින් යුතුව කොහොමද හොද උගතෙක් වෙන්නේ,ඒ ඔබතුමා සිසුන්ට උගන්වන සියළුම රෙකොඩි මෙි පුසිද්ද මාධ්‍යයේ දාන්න අපි එකක්වත් අතපසු නොකර බලනවා, අපේ දරැවනුත් සමග. ඔබතුමා අපේ රටට කරන සේවය අතිමහත් .ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි.
@gmeegahawatta5433
@gmeegahawatta5433 Жыл бұрын
තිස්ස සර් නිරෝගිමත් වේවා ❤❤❤❤❤
@nimaliwathsala9647
@nimaliwathsala9647 Жыл бұрын
I never came ur classes as a student. But u are THE LEGENDARY i have ever seen. So i wish u all the best and live long as long for poor people like us(I mean poor from knowledge) u are THE TEACHER Literally love u and respect u lot SIR
@sherinefernando9829
@sherinefernando9829 Жыл бұрын
දීර්ඝආයුශ ලැබේවා ! දෙව් පිහිටයි 🙏
@ThiliniGayathri
@ThiliniGayathri Жыл бұрын
සර් දෙමාපියන් වෙනුවෙන් මේ වගෙ දේශනයක් ලබා දීම ඉතාම වැදගත්. ඊලග පාර මෙවැනි දේශනයකදි දෙමාපියන්ට මේ ගැනත් අවබෝධ කරන්න. සමහර දෙමාපියන් ,වැඩිමහල් සහෝදර සහෝරියන්ගේ බලපෑම මත BIo,Maths කරවන ළමයි අනන්තවත් ඉන්නවා.නමුත් සැබෑවටම ඒ ළමයා දක්ෂ කලා විෂයකට වෙන්න පුලුවන් එහෙම නැත්නම් තාක්ෂණික විෂයකට වෙන්න පුලුවන් ඒත් පවුලේ බලපෑම මත ළමයාගෙ සියලු බලාපොරොත්තු බිද දාලා ඔවුන්ගෙ මුලු අනාගතය විනාශ කරන අවස්තාද අනන්ත දැක ඇත.මාද එවැනි අත්දැකීම් විද ඇත.ඉතා ප්‍රමාද වී හෝ මාගේ මාර්ගය සොයා ගත් නමුත් බහුතරයක් දෙනා උසස් පෙලින් ඉගෙනීම නැවතීමට ඔය කාරනව තදින් බලපන බව අත්දැකීමෙන් දනිමි.
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
සාරා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි මානුෂීය ගුණධර්ම කියාගෙන මට තෙරුවන් සරණයි
@kithsiriwl7657
@kithsiriwl7657 Жыл бұрын
ඔබතුමාට බුදුබව අත්වේවා ඔබතුමාගේ සිය පවුලම නිරෝගී වේවා 🙏🙏🙏🙏
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා මගේ බුදු සර්!! බුදු සරණයි දීර්ඝායු වේවා 🙏🙏❤❤
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
සර් ඔයාව අපිට මීට කලින් මුනනොගැසුනේ ඇයි මට අතපසු වෙච්ච ගොඩක් දේවල් අද හමුවෙන් දැන ගත්තා ඒත් පරක්කුයි ලමයින් මට අතහැරුනා ලමයින්ට ඉගෙනීම අතහැරුනා හරිම දුකයි සර් ඔබ වැනි ගුරුවරයකු අපට නොලැබීම ගැන ඇඩෙනවා සර් 😢😢😢
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
මම ඔබව දන්නෙ නෑ. ඒත් මම හිතන්⁣නෙ නෑ ඔබ තවමත් පරක්කු යි කියල
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
සර් අපිට අද තියෙන මේ ඔන්ලයින් අධ්‍යාපනය තිබුනෙත් නැහැ . ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න පුලුවන් තරම් උපරිමයට ඉගෙන ගත්තා. ඊට පස්සෙ ගුරු දෙවිවරු කියල දකින්න ලැබුනෙ සර් වගේම මුතුගල සර් . 🥰🥰🥰🥰🥰
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
මට නම් මුලු දවසෙම උනත් මට අහගෙන ඉන්න පුලුවන් .ආදරෙයි ❤ දිර්ගායුශ ලැබේවා .සර්.
@crazy_for_k-dramas
@crazy_for_k-dramas Жыл бұрын
තෙරුවන් සරණයි. තිස්ස සර් 💛💚
@naturalworld885
@naturalworld885 Жыл бұрын
සියලුම දෙමාපියන්ට වැදගත් episode එකක්
@priyanidamayanthihewawasam438
@priyanidamayanthihewawasam438 Жыл бұрын
ඔබ වැනි ගුරැවරැ මිහි පිට තව තව පහල වේවා 🙏
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
මිහිපිට දෙවිවරු💗🙏🙏🙏
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 Жыл бұрын
තෙරැවක් සරණයි ගුරැපියාණෙනි.!!!!!🙏🙏🙏🙏🙏
@malathiedesilva9472
@malathiedesilva9472 11 ай бұрын
සර් , ඔබතුමාට දීර්ඝායු ලැබේවා !
@ingriedludowye4834
@ingriedludowye4834 Жыл бұрын
Excellent advise for children and parents ❤❤❤❤
@jayaniumanga2932
@jayaniumanga2932 3 ай бұрын
සර්ව බලන්න මං එනවා දවසක.....❤❤
@TheldeniyaPoliceStation
@TheldeniyaPoliceStation Жыл бұрын
සර් ✔ සර්ට වරදින් නැ..ඳළදා සමිදු පිහිටයි..
@jayaniumanga2932
@jayaniumanga2932 3 ай бұрын
මේ චැනල් එක කරන ඔබටත් ගොඩක් පින්....අපිට සර්ව සම්බන්ද කරගන්න අවස්ථාවක් දෙන්න....🙏
@suramyalanka3893
@suramyalanka3893 Жыл бұрын
ඔබතුමා වාගෙ පියෙකු ලැබූන ඒ දරුවන් කොචිචර වාසනා වන්තද දිර්ගායූස ප්‍රාර්ථනා කරනවා
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
අනේ සර් මමත් ගියා මගේ අතීතයට ඒ කාලය මාරම සුන්දරයි❤🙏
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
දීර්ගායු වේවා sir. 🙏🙏🙏🙏
@hirukem9122
@hirukem9122 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්,අපිව දැනුවත් කලාට,ඔබතුමාට පින්🙏🙏🙏🙏
@chamisri232
@chamisri232 Жыл бұрын
හදවතේ ගුරුතුමා ❤️
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Godak sthuthi sir Magee puthath 2024 AL liyanawa Eya karanne Arts theruwansaranai
@jayaniumanga2932
@jayaniumanga2932 3 ай бұрын
සර් අපිටත් දේශන තියන්න සර්..... අවස්ථාවක් දෙන්න සර්....පින් සිදු වෙනවා.... 🙏🙏🙏🙏
@zareenadeane3238
@zareenadeane3238 Жыл бұрын
Thank you very much Tissa sir your advice here is extremely very valuable. May god bless you abundantly.
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
Niyama thathta kenek......api හැමෝටම ........🙏
@pradeepkumara8367
@pradeepkumara8367 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@thili-music671
@thili-music671 Жыл бұрын
ළමයි නෙමෙයි සර් අපිවත් වෙනස් කරනව. බුදු සරණයි සර්.
@AsiriIndragupthaGuptha
@AsiriIndragupthaGuptha Жыл бұрын
2014 මම විභාගෙ කරද්දි සර් මේ දේශනය මගේ දෙමව්පියන්ටත් දීලා තිබ්බනම් සමහර විට මමත් අද හොඳ තැනක🙂
@maleeshathanuka4538
@maleeshathanuka4538 Жыл бұрын
සර් ♥️♥️
@sanjayaraaj9406
@sanjayaraaj9406 Жыл бұрын
නිරොගිසුව ඔබතුමාට , තෙරුවන් සරණයි
@nazliyamahroof1643
@nazliyamahroof1643 Жыл бұрын
God bless u for ur kind advise as a good teacher
@basilfernando427
@basilfernando427 Жыл бұрын
Yatharthaya kiyadena awabodayen jeewath wena Sir nam harima watina Guru Mahathmayek.Budusaranai!
@SN-ty5gy
@SN-ty5gy Жыл бұрын
Nice speech 🎉🎉🎉🤲🏻🤲🏻🤲🏻
@gaminigunawardana3743
@gaminigunawardana3743 Жыл бұрын
Great presentation sir, my deepest pleasure and my gratitude for your endeavour to impart your knowledge , wisdom, moral standard and self discipline towards both parents and young generation.Tripple gem bliss you sir.
@pabawathieperera9118
@pabawathieperera9118 6 ай бұрын
Thank you for acknowledging us.........
@lifetime5485
@lifetime5485 Жыл бұрын
Sir God bless you ever
@sriyanibamunu5193
@sriyanibamunu5193 Жыл бұрын
Godak pin Sir watinakalaya wayakarala apita danuma dunnata theruvan sarani
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
හරිම ලස්සන ගමක් ❤
@jayatilakabandara9659
@jayatilakabandara9659 Жыл бұрын
තෙරුවන් සරණයි sir ! නියමයි.
@shanka1206
@shanka1206 Жыл бұрын
අපේ සර් ❤
@sumanaswedage4370
@sumanaswedage4370 Жыл бұрын
Thissa sirta hamadama adarei sirge paadam wala apitath eigena ganna dewal thiyenawa budu saranai sir
@ruwanipriyadarshani9148
@ruwanipriyadarshani9148 Жыл бұрын
අනේ බුදු සර්..... මගේ තාත්තා මම පංතියේ පළවෙනියා නොවුනොත් ගෙදර එන්න එපා කිව්වෙ මම 3 වන ශ්‍රේණියේ සිටයි.අවසානයේ කිසිදු රැකියාවක් කල නොහැකි රෝගී පුද්ගලයෙක් බවට මා පත්වී සිටියි.
@adikari5936
@adikari5936 Жыл бұрын
Ownest and kind best teacher❤
@samanthusharajayasooriya1736
@samanthusharajayasooriya1736 Жыл бұрын
Godak watina upadesak kiya dunne sir. Daruwanta vitarak nemei demau piyantath godak watinawa sir kiyala dena dewal. Teruwan saranai budusaranai sir jayawewa
@ExclusivePride
@ExclusivePride Жыл бұрын
Thanks very much sir❤❤❤
@janakanandasena7899
@janakanandasena7899 Жыл бұрын
Ithaama watina kathawak sir .❤❤
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
මම o/l ඉවර උනගමන් a/l කරන්න හිතක් තිබ්බෙ නෑ. ගෙදර අය කෑගහන නිසා ඒක නොකර බැරි කමට කරනවා.මන් 2023a/l දැන් මාස 8 ඉස්කෝලෙ ගියෙ නෑ. ඒත් රස්සාවක් හරි තියෙන්න එපැයි නැත්තන් දැන් කොහෙ හරි පාලමක් යට ඉන්නෙ මන් . ඒත් කමක් නෑ මන් කැමති විදියෙ කිසිම දෙයක් ලංකාවෙ a/l වල නෑනෙ සර් ඒ නිසා මට a/l set නෑ 😐😐😐 එහෙමයි කියල තාත්තාගෙ සල්ලි ටික කාල ඉවර නොකරන්න විදියට මන් මගෙ දක්ශතාවයන් ටික වැඩි දියෙනු කරගෙන යනවා. දැන් තරමක් දුරක් ඇවිල්ල තියෙන්නෙ .මට O/l ඉවර වෙනකන් හීනයක් නෑ ඒත් දැන් තියෙනවා ❤❤❤❤. මට ඕන හීනෙ මෙතන කියන්න යන්නෙ නෑ කිවුවත් සර්වත් විශ්වාස කරන්නෙ නෑ අඩුම ගානෙ ගෙදර කට්ටියවත් .එයලා රාමුවෙන් පිට බලන්නෙ නෑ නෙ 😢 ඒක මට ගැලපෙන්නෙ නෑ. ඒකයි මන් රාමුවෙන් පයින්න හදන්නෙ. A/l karanawa man kamathi dewal campus wala thiyenawanan 😢😢😢😢😢sir මට බැන්නත් කමක් නෑ සර්ල එක්ක තරහ නෑ මන් .❤❤❤❤
@bitcoinrewards
@bitcoinrewards Жыл бұрын
Keep it up habai a/l kiyanne jeewithe harawunm lashayak poddak e ganath hithala balann 🙂
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
@@bitcoinrewards 🤟
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
@@bitcoinrewards A/l vitharada ජිවිතෙම හැරවුම් ලක්ශ විදියට තියෙන්නෙ මන් දන්නෙ නැති නිසයි අහන්නෙ .
@bitcoinrewards
@bitcoinrewards Жыл бұрын
@@sandunnilantha ehema na ithin namuth ammala thatthala kiyanne apita wada athdakim thiyena ayane e nisa eyala kiyana detath ahumkan denna oni.api dannathi pathi godak thiyenawa habai ewath hariyatama danagena karanna oni.Exam athaarala deyak karanawa kiyanne godakma risk deyak e nisa exam ekath karana gaman karanna balanna.sir kiwwa wage kawadawath apahu harila baladdi dukak danena widiyata wada karanna yanna epa kollo 🧡
@cb-jz9kb
@cb-jz9kb Жыл бұрын
එලෙවල් වලින් ජීවිතේ තීරණය කරන්න බෑ තමා ඒත් උඹ දැන් වැඩිහිටියන්ගෙ කීමට හරි එලෙවල් කරන්න ගත්තනෙ මන්නම් කියන්නේ පටන් ගත්තු දේ උඹට පුළුවන් උපරිමෙන් ඉවර කරන එක කරන්න ඔනේ බන් මාත් එලෙවල් කරේ ආසාවෙන් නෙමෙ හැබැයි කරන්න ගත්තු නිසා උපරිමෙන් කරා තව මාස 6ක් විතර තියෙනනිසා එලෙවල් මේ ටිකේ මහන්සි වෙලා ගොඩ දා ගත්තොත් උඹ ඔය රාමුවෙන් එළියට යන්න හදන ගමනට ලොකු ශක්තියක් වෙයි කියල හිතනවා එවගේම රාමුවෙන් එළියට හිතුවට කමක් නැ අම්ම තාත්තා කියනදෙත් අහපන් පොඩ්ඩක්
@jamoses4712
@jamoses4712 Жыл бұрын
තිස්ස සර්ට ආදරේ ❤❤❤❤❤
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 12 күн бұрын
Dear Tissa Attanayake today 15/11/24 after SL Election. Just finish Anura. Sahodaraya N GP talks then listen to your lesson and not only your Students more than that I had a good Laughter. Very interesting.
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ආදරෙයි සර් ❤❤❤🙏🙏🙏
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc Жыл бұрын
Godak sthuthi sir....harima wadagath Deshanayak... nodanna dewal...saha ...apen athapasu una dewal niwaradi karaganna puluwan....
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 6 ай бұрын
Mamath 57 haveridi matawak. Sirge video hama 1 kma balanawa.ape sihina sabanounata sama demapiyekgema daruwan pilibada suba sihina saba wewa!!! Oba thumata neerogi suwaya deerghausha labewa!teruwan saranai!!!
@supunwijekoon3780
@supunwijekoon3780 7 ай бұрын
Sir mara charithayak ❤❤❤🎉🎉🎉🎉🎉 RESPECT
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
අනේ සර් ඔබ තුමාට කලුතර පන්ති කරන්න පුලුවන් නමි
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks All the best godak watina dayak 🙏🌹
@indikatuwawela4610
@indikatuwawela4610 Жыл бұрын
Api Godak adarei Sirta.uthum mahathmayek
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
Good luck Sir ❤
@thejanakuruppu6464
@thejanakuruppu6464 Жыл бұрын
Hoda advice ekak thamai sir ape jivitheta dunne..Thank you sir
@dornaz_colombo
@dornaz_colombo Жыл бұрын
I have watched until end, it was really valuable lesson. Thanks for the effective techniques sir, I'm the father of 2025 Bio Batch Student.
@anusha9990
@anusha9990 Жыл бұрын
තෙරුවන් සරණයි සර්..
@kotuduragedinujaya7185
@kotuduragedinujaya7185 Жыл бұрын
මම නමි a/l වලට agricultutre කරන්නේ සර් art kranna මම කෝහෝමත් කැපන්ස් යනවා පේරාදේණිය
@kotuduragedinujaya7185
@kotuduragedinujaya7185 Жыл бұрын
මම agricultutre සේරමි සිලබස් ටික කවර් කර ගත්තා
@edirimannageudayapriyans-xh5lv
@edirimannageudayapriyans-xh5lv 29 күн бұрын
❤..maath Agri 26 ALs
@priyangakumari6095
@priyangakumari6095 Жыл бұрын
theyruwan saranai ape sirta Dhirgayu weewaa. ..
@kathleenjensen4638
@kathleenjensen4638 Жыл бұрын
May God bless you🙏🏽😘🇩🇰👍
@rohinipolwatta7256
@rohinipolwatta7256 Жыл бұрын
Sirgeth Muthugala Sirgeth Video okkoma balanava.Harima Adambarai Obathumanla Gana.❤❤❤.Budu Saranai.
@KamalaKaraputugala-jm4wc
@KamalaKaraputugala-jm4wc Жыл бұрын
Amma kenk wshayen srge wedasatahn ma balanwa godak wada satahan balanwa srt budu saranyi❤️❤️❤️
@סוניטהסוניטה
@סוניטהסוניטה Жыл бұрын
Asata. Kadulak awa sir .matath. atheethaya. Mathak una. Nihathamanee adaraneeya guruthumata siyalu davipihiti 💙
@charuni6288
@charuni6288 Жыл бұрын
Aadarei sir🤗❤️🙏✨️
@rohanwijesuriya5871
@rohanwijesuriya5871 Жыл бұрын
Very interesting Sir thank you.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 3,3 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Não fale a mesma coisa que o cebolinha 🤨 #fezyn
1:01
Siyatha News | 06.00 AM | 28 - 11 - 2024
9:02
Siyatha News
Рет қаралды 10 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 3,3 МЛН