Tissa Jananayake - Episode 123 | තිස්ස සර්ට විශ්වවිද්‍යාල ජීවිතේදී හම්බුන එකම ගුරුවරයා

  Рет қаралды 205,075

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ලෝකේ කුහකම මිනිස්සු ඉන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල වලද?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 572
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
J.K.P. ආරියරත්න මහත්මයා හොද පුද්ගලයෙක් කියලා අහලා තිබුනා අද තමයි හරියටම තහවුරු උනේ. නාමේ නොදිරනා. අමරණීය මිනිස්සුන්.අමා මහා නිවන් සුව අවබෝධ වේවා..
@Abesingha-vd5sg
@Abesingha-vd5sg 3 жыл бұрын
🙏🙏🙏
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
🙏🙏🙏
@ඉෂාරඋපුල්
@ඉෂාරඋපුල් 2 жыл бұрын
ඔව් සර් සිංහලෙන් chemistry පොත් ලියනවට අනිත් professors ලා සෑහෙන්න ගැහුවලු.ඊර්ශ්‍යාවට.සර් ගේ පොත් බැලුවත් ඇති තේරුම් ගන්න.
@manojusgodaarachchi8988
@manojusgodaarachchi8988 Жыл бұрын
​@@Abesingha-vd5sgp ? . 😅
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ආර්යරත්න ගුරුපියාණන්ගෙන් බිහිවෙච්ච එකම ගෝලය තිස්ස ගුරු මහතා ...ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා .
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
සර් ඒ professor වගේම තමයි, ඉතා හොද ගුරු පියෙක්, සියළුම ගුරුවරුන්ට ආදර්ශයක් ඔබතුමා , ආදරේයි ඔබතුමාට , බුදුසරණයි දෙවිපිහිටයි , 💐💐❤️❤️🔥🔥🔥🔥❤️❤️
@isurusenananda
@isurusenananda 3 жыл бұрын
අපෙත් ලෙක්චර් කෙනෙක් හිටිය ඔය වගේම දෙවි කෙනෙක්. කවදාවත් අමතක වෙන් නෑ සෙමෙස්ටර් එකේ අන්තිම දවසෙ කිව්ව "ඔයාලට මේ සබ්ජෙක්ට් එක fail වෙන්න නම් ගොඩක් අමාරුයි.ගිය පාරත් ටික දෙනෙක් සෑහෙන්න උත්සාහ කරල තිබ්බ ෆේල් වෙන්න I also didn't give up. I passed them all" ❤ පෞද්ගලිකව මට අමාරු සබ්ජෙක්ට් එකක් ඒක. කොළඹ කැම්පස් එකේ අතපත්තු සර් ❤
@pasanbandara6427
@pasanbandara6427 3 жыл бұрын
දැනට අවුරුදු 12ක්, ලංකාවේ සහ ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල, සිසුවෙක් සහ ගුරුවරයෙක් විදියට ගත කරලා තියෙනවා.. ලංකාවේ කැම්පස් වල වගේම ඇමරිකාවේ කැම්පස් වලත් කුහක මිනිස්සු ඉන්නවා. ඊටත් වඩා කුහක මිනිස්සු ඉන්නවා ඔය රටවල් දෙකේම එළියේ සමාජයේ. ළමයින්ගේ ඔලුවලට කුහක කම එන්න එක හේතුවක් මේ තියෙන විභාග-මුලික අද්‍යාපනය, එහෙම හැඩගැහෙන ළමයි තමයි දවසක කොහේ ගියත් තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කරන්නේ... ඒකට එයා කැම්පස් එකේ වැඩ කරනවද නැද්ද කියන එක අදාළ නැහැ...
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
සහතික ඇත්ත කතාව .👍 විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වහාම නැවැත්විය යුතුයි. අද සමාජෙ කුහකකමේ අන්තයට ම ගොස් ඇත්තෙ මේ උපාධිධාරීන් ගෙ බලපුළුවන්කාරකම් නිසා බව ශ්‍රී ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙන් වැටහෙනවා .
@shashinidewmini8821
@shashinidewmini8821 3 жыл бұрын
මං දැක්ක සුවිශේෂීම පුද්ගලයෙක් තමා උබතුමා සර්...මං කලා විශය දාරාව හදාරන්නේ මං ඔබතුමාව කවදාවත් හැබහින් දැකලා නැහැ සර් ඒත් මං ඔබතුමාගේ මේ වීඩියෝ බලලා ජීවිතේ ගොඩාක් හදාගත්තා සර් කවදා හෝ උබතුමා මගේ ඇස් වලින් දැකලා අත් දෙක එකතු කරලා දන ගහලා වදින්ඩ වාසනාව මට ලැබේවා 🙏 මගේ ආයුශත් අරන් ඔබතුමාට දීර්ඝායුශ වේවා 🙏🙏🙏 මගේ ගුරුතුමනි බුදුසරණයි 🙏🙏🙏
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
මම අද දකින හොඳම මනුස්සකමින් පිරුණු ගුරුවරයා ඔබයි.ඔබට දීර්ඝායුෂ වේවා !
@cameronherrin2003
@cameronherrin2003 3 жыл бұрын
ඔව්, ඇත්තෙන්ම...
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
🖤🌺👍
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 3 жыл бұрын
සහතික ඇත්ත සර්. විශ්ව විද්යාල වල ගුරුවරු නෑ...කථිකාචාර්ය වරැ විතරයි ඉන්නෙ...සර් කීවා වගේම...
@kavindukaushan2838
@kavindukaushan2838 3 жыл бұрын
සොදුරු ගුරුවරයෙකි ඔබ තුමා වැඩු මව්පියන්ට පින් සිදු වේවා 🇱🇰🇱🇰💐💐
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
🙏🙏🙏
@neelkusum3760
@neelkusum3760 3 жыл бұрын
මම ඉන්නෙ යුරොපයෙ.මෙහෙ සර්ලා බොස්ලා නොනලා මෙ නැහැ අපි හැම දෙනාම මහාත්ම මහාත්ම් ව්තරයි .
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
එකට ලංකාවේ sir කිව්වේ නැත්නම් වැඩක් කරගන්න බැ.
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Great
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
අනේ,මටත් ආයෙමත් A/L..ළමයෙක් වෙන්න ඇත්නම් මුල ඉඳලා පාඩම ඉගෙනගන්න තිබුණා .😢කමක් නැහැ ඉතින් මේ වාසනාවන්ත දරුවන් ට ජය වේවා 😊🙏
@lavandeneth9965
@lavandeneth9965 3 жыл бұрын
puke amaruwata hukagattama owa wenawa igena ganne nathuwa
@lakmaldananjaya3130
@lakmaldananjaya3130 3 жыл бұрын
@@lavandeneth9965 thota pissuda yako
@lakmaldananjaya3130
@lakmaldananjaya3130 3 жыл бұрын
Balanna apau karala mat 2parak karala kampus select una ... සාදා ජය....
@lakmaldananjaya3130
@lakmaldananjaya3130 3 жыл бұрын
👍
@sujeewadodamgoda943
@sujeewadodamgoda943 3 жыл бұрын
හරිම සුන්දරයි.. රසවත් දේශනය සර්.. ඔබතුමා අද නියෝජනය කරන්නෙත් ඒ මියගිය ඔබේ උතුම් ගුරුවරයාව මයි.. තුණුරුවන්ගේ සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබතුමාට
@funkyworm9674
@funkyworm9674 3 жыл бұрын
හ්ම්මෝ ඇත්ත කතාව. අපේ කැම්පස් එකෙත් ඉන්නව චූටි චූටි බටු කෙල්ලො ලෙක්චරස්ල වෙලා, 1st ක්ලාස් ගත්ත ගමන් 1st year ලෙක්චස්ලට ඇප්ලයි කරනව...හ්ම්මේ ඊට පස්සේ බලන්න එපෑ අඩි 10ක් විතර උඩින් යන්නේ...නිකමට හරි එයාට මග ඇරුනු කොටසක් ලමයෙක් කිව්වොත් එහෙම බැජ් එකම ෆේල් වෙන්න පේපර් අමාරු කරනව...දැනුම තිබ්බට බුද්දිය නෑ..පව් ඉතින්
@arohi4678
@arohi4678 3 жыл бұрын
👍👍👍
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 жыл бұрын
දැනුම තිබුනට බුද්දිය නැහැ ඔය කියන අයට. මිනිසිසු ඉගෙන ගත්තහම නිහතමානි වෙන්න ඔනේ.බටහිර රටවල ඉගන ගත්ත මිනිස්සු හරිම නිහතමානියි .අපේ මිනිසිසු පම්පොරි කාරයො සහ කුහකයො.
@LawShorts.Ak47
@LawShorts.Ak47 3 жыл бұрын
සහතිකේටම ඇත්ත . උන් උගන්නන ඒවා උන්ටවත් තේරෙනවද මන්දා
@arohi4678
@arohi4678 3 жыл бұрын
@@LawShorts.Ak47 👍👍👍👍
@flashzhj1426
@flashzhj1426 3 жыл бұрын
@@Dinu-te4ih hama campus ekakama oya tika thamayi.
@priyaboys
@priyaboys 3 жыл бұрын
කට කැවත් ඇත්ත කියන එක මාරම වටිනවා. බුදුසරණයි
@dumindasooriyaarachchi5302
@dumindasooriyaarachchi5302 3 жыл бұрын
ආරියරත්න සර්.. බුදුන් දැක නිවන් දකීවා..!
@thushararathnayake
@thushararathnayake 3 жыл бұрын
ඔබතූමා කියන දේ සහතික ඇත්ත. විශ්වවිද්‍යාලවල වරප්‍රසාද සහ ඉක්මන් උසස්වීම ගන්නෙත් ඔය කථිකාචාර්යයවරුම තමයි. උන් කටින් බතල හිටවන්න දක්‍ෂ අය. හැබැයි ඒ ටිකත් තමන් ගේ උසස්වීම හදාගන්නකන් විතරයි. කූහකකම මෙතෙකැ යි කියා නිමකරන්න බෑ. උාහරණ ඕන තරම් තියෙනවා. දක්‍ෂයෝ එළියේ හේන් කොටද්දී කපටියෝ ඇතූළේ පිණුම් ගහනවා. අලි කොටන් අදිද්දී නිලමෙල ටික පෙරහැරේ යනවා. මම සෞන්දර්යය කලා විශ්වවිද්‍යලයේ ගූරුවරයෙක්. ඔබතූමාට පුළුවන්නම් දවසක සමීක්‍ෂණයක් කරලා මේ හොරුන්ට හොඳ විවරණයක් දෙන්න, ලොකූ සේවයක්. මේ හොරු නිසා විෂයය සන්ධර්භය හොඳට ම පිරිහිලා. විශ්වවිද්‍යාලයේ ආයුෂ බොහෝ කෙටි වෙලා.
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
මහත්මයා ඔයා හිතන විදියට මොකක්ද මේක පටන් ගන්න හේතුව. ඇයි මෙහෙම පිරිහෙන්නෙ මේක සෞන්දර්ය එකට පොදු එකක්ද නැත්තන් රටේම විශ්ව විද්‍යාල පද්ධතිය තුල තියන ප්‍රශ්නයක්ද? (Science faculty වලත් තත්ත්වය මෙහෙමමද?)
@ravindramahanama
@ravindramahanama 3 жыл бұрын
@@nikilagunawardhana4366 Moratuwa campus eke nm ehema naha
@dulani84
@dulani84 3 жыл бұрын
කොයි එකෙත් එහෙමයි . දක්ෂයො teaching කරනකොට ක⁣⁣ඩේ ගිය එවුන්ව Academic staff ගන්නවා . Lunch එකත් ආණ්ඩුවේ සල්ලි වලින් හොර බිල් දාලා ගන්නවා. ⁣මොකක් කලත් සල්ලි ඕනෙ. Non academic , admin staf වහල්ලු ගානට දාලා හැසිරෙන ජඩයො වැහි වැහැලා.
@ravindramahanama
@ravindramahanama 3 жыл бұрын
@@dulani84 ewunata ape campus wala nm oya wage dewal aththenma naa
@dulani84
@dulani84 3 жыл бұрын
@@ravindramahanama happy to hear. Waiting to know which one is this. Surprised .
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ආරියරත්න සර් අද හිටියා නම්, මේක දැකල සතුටු වෙයි අනිවාර්යයෙන් ම . මගේ ගෝලයෝ මං ගැන හිතන තරම් කියලා ...
@senakedharmasena7949
@senakedharmasena7949 3 жыл бұрын
අපටත්, ආදරය/ලෙන්ගතුකමක් සිතට දැනුනා විශ්වවිද්‍යාලයේ, ඔබගේ සුවිශේෂ ගුරුවරයාගේ මතකයන් අවදි කරද්දී... !
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
තැන්ක්ස් සර්❤❤මම කවදාවත් සර්ව දැකලත් නෑ.සර් කියපු ප්‍රොෆෙසර් ගැන අහලත් නෑ.ඒත් උතුම් මනුස්සයෙක් කියලා හිතෙනවා..❤❤කවදහරි ඒ වගේ තන්තුරක රස්සාවක් කරන්න්ද් ලැබුණොත් සර්ව මතක් වේවි🙏🙏
@lak-vesiya8252
@lak-vesiya8252 3 жыл бұрын
5 විභාගේ ඉදන්..තරගේ... එකිනෙකා පරයා උඩට යන්න... පාඩම් කරන්නේ හොරෙන්... සටහනක් දෙන් නැහැ... එහෙම එහෙම පෙරිලා...පෙරිලා ගිහින්....අමුම අමු කුහකයෝ විදිහට තමයි ක්‍රමය ඇතුලේ බිහි වෙන්නේ...
@codniki
@codniki 3 жыл бұрын
True story
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
අනිවාර්යයෙන්
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ඒ කතාවට නම් සර් මටත් පුදුම හිතුණා😲 ගුරුවරු නෙවෙයි දෙවිවරු වගේ... මොකද එහෙම professor ල හිටියද කියලත් හිතන්න අමාරුයි. ඒ තරමට සර්ගෙ කතාව ඇත්ත.☝️💛 *Professors ල ඇතුළු සියලු අහංකාර මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද මන්ද මැරෙනකොට ඔය පට්ටම් තියා ඇදිවතත් දාලයි යන්නෙ කියලා 😁* *හැම මනුස්සයෙක්ම අවු. 50 ට 60 ට වගේ රංගනයේ යෙදෙන්න ලෝකෙට ආපු අය.*
@nuwanbalasooriya3078
@nuwanbalasooriya3078 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව. මට මගේ විශ්වවිද්‍යාල ජීවිතේ මතක් උනා.
@vihangawijerathne
@vihangawijerathne 3 жыл бұрын
Exam එකට කලින් අපේ කැම්පස් එකේ lecturersලා දකීවා!!! 😂🙏🏻
@සුරෙෂ්මදුසංක-භ7ල
@සුරෙෂ්මදුසංක-භ7ල 3 жыл бұрын
😂ඒ වුනාට අපේ lectures සෙට් එක නන් ට්කක් හොදයි 😁
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
😢
@avishkairoshan9388
@avishkairoshan9388 2 жыл бұрын
😍
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 3 жыл бұрын
මගේ් රසායන විද්‍යා ගුරුවරයා ගල්කිස්ස රණවක සර්.... මතක් උනා.... එතුමා අපට සැලකුවේ එලෙසම යි....පිං අත්වේවා... එතුමාට...
@maleeshagimshan9773
@maleeshagimshan9773 3 жыл бұрын
මුන් කොහොමද ලෙක්චර්ස්ලා වෙලා කැම්පස් එකට ආවෙ කියලා හිතෙනවා ලෙක්චර්ස් ගියාම. උගන්නන ඒවා එයා දන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ. රටට වැඩකුත් නෑ. 😊😊
@SanDex-V-Felix
@SanDex-V-Felix 3 жыл бұрын
😂❤
@manojrukshan2058
@manojrukshan2058 3 жыл бұрын
Kuhaka kamanam hoda naha tamai
@hemanthaperera9855
@hemanthaperera9855 3 жыл бұрын
සහතික ඇත්ත . ඔබතුමා කියන්නේ . කුහක වෙන්න තමයි අපේ adyapana krame උපදෙස් දෙන්නේ . මුල ඉඳලම අනෙක අභිබවා යන්න සූදානම් කරවන වා.
@thriplebee
@thriplebee 3 жыл бұрын
තවත් වටින වීඩියෝවක්... කතාව 100% ඇත්ත සර්... ඔය කුහකකම අපේ එකේ University එකේ හැමෝම අත්විඳිනවා...
@lesleyajith7375
@lesleyajith7375 3 жыл бұрын
කුහකයන් අතර දේවතාවන් එකල බ්හිවුවත් අප රටේපව්තින තත්වය මත ඔබෙන් පසුව අනේ අසරන් දරුවන්ට කාගේ පිහිටක්ද 😥😥😥♥️♥️♥️♥️
@mahesharunashanthafernando940
@mahesharunashanthafernando940 3 жыл бұрын
ඔබතුමා යන්නේ එතුමාගේ පාරේ වෙන්නැති .ජේසු පිහිටයි ♥️♥️♥️♥️
@Dinu-te4ih
@Dinu-te4ih 3 жыл бұрын
J.K.P ආරියරත්න මැතිදුන්ට නිවන් සම්පත් ලැබේවා! මාත් අහලා තියනවා එතුමා බොහොම හොද ගුරුවරෙක් බව වියොඋනත් එතුමාගේ නාමය හදවත්වල සදා රැදෙවි! අර කුහක තව ලමයෙකුගේ ජිවිත විනාශ කරන ආචරියන්ටනම් යන්න සතර ආපයත් සැප වැඩි
@ParadiseV360
@ParadiseV360 3 жыл бұрын
thanks
@kumaridisanayaka409
@kumaridisanayaka409 3 жыл бұрын
ඔබ තුමත් ඒ හා සමාන හොඳ ගුරුවරයෙක් අප හට. බුදු සරණයි ගුරු පියාණනි.
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 жыл бұрын
මගේත් එකම පැතුම අපෙ රටේ ,සියලුම ගුරුවරු, කථිකාචාර්ය වරු ආදී සැම සහ වැඩිහිටියන් මේවා දැකල ,දරුවන් සැමටම ආදරය කරත්වා , අහිංසක දරුවන් ගෙ මානසික සුවය ලබා දෙත්වා ,,,,මගේ රටට ඔබ වැනි රත්තරන් ගුරුවරු බිහි වේවා !!!!! ඔබට දීර්ඝායුෂ ලැබේවා !!!! ජීවිතයම වාසනාවන්ත වේවා !!!!! හොඳ හිතින් කරන දෙයක් එසේම වෙනවා තෙරුවන් සරණයි ඔබට සහ පවුලේ සැමටත් සෙතක් ශාන්තියක් වේවා !!!!
@always2533
@always2533 3 жыл бұрын
හම්බෙන් වගේ සර් පාඩම් අහන්න ලැබුන එකගොඩාක් වටිනවා.තෙරුවන් සරණින් යහපතම උදාවේවා ...
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඔබ තුමත් ඒ උතුම් ගුරු පියානන්ගෙ ආභාසය ලැබු නිසයි මෙ ආකාරයට පරාර්ථකාමි සේවාවක් ඉටු කරන්නෙ..ඒ ආරියරත්න ගුරුපියානන්ට මොක් සුව අත් වේවා
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
ජීවිතේට වටිනා ගොඩාක් දේවල් තිස්ස සර් හැමදාම කියලා දෙනවා.තෙරැවන් සරණයි ඔබතුමාට.🙏
@manasi.8614
@manasi.8614 3 жыл бұрын
ඒ නිහතමානිකම..ඔබතුමාටත්..එතුමාගෙන් ලැබිල... මේ තරම්ම..සරල..ඒකම්‍යි..තෙරුවන් සරන්‍යි..ඔබ්තුමාට❤️
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
*කුහකම අය හැම තැනකම ඉන්නව සර් ගමෙ පවුලෙ පන්සලෙ දායක සබාවෙ හොදම යාලුවො අතරෙ පවුලෙ බාප්පල ලොකු තාත්තල පුන්චි අම්මල අතරෙ* ❤
@grandprideofficial6030
@grandprideofficial6030 3 жыл бұрын
Prila oya👌
@pivikshathisanga2641
@pivikshathisanga2641 3 жыл бұрын
සර් කීව හරි... යාපනය කැම්පස් එකේ නම් ඔක්කොම lecturers සිංහල අපිට කැපිල්ලමයි... repeat exam එකක් ගොඩදාගන්න මාර ගේමක් ගහන්නෙ 😓
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
උන් මහ කුහක ජාතියක් ...
@kaveeshamihiranga162
@kaveeshamihiranga162 3 жыл бұрын
Man south Eastern ekath ehemma thamai sinhala apita kapilla puduma widiyata
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
@@kaveeshamihiranga162 නිකන් ඉන්න එපා මචං කොහොමහරි අයිතිවාසිකම් දිනා ගනින්..දේශපාලනඥයින්ට කියලා වැඩකුත් නෑ කියන්න කෙනෙකුත් නෑ...
@manojadikari129
@manojadikari129 3 жыл бұрын
Tamil uni lectures are racist and very jealous towards Sinhalese students
@kaveeshamihiranga162
@kaveeshamihiranga162 3 жыл бұрын
@@harshanadissanayake6702 aniwa Apeth ehemma thamai ape innava hodata wada karanna puluwan un.kavadawath batch top wenna ba muslim un ekka. Unta loku danumak na kiyala katha karaddi thereneva.habai hodama redults thiyenne unge
@oddett5314
@oddett5314 3 жыл бұрын
ඇත්ත සර්, අපේ බයෝ සර්ත් කිව්වා ළමයින්ට වෙන අසාධාරණකම් ගැන. ළමයි මොන තරම් පව්ද හිතුනා.. ඇයි මිනිස්සු එහෙම කුහක වෙන්නේ
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
ඔබ ඇතුළු එවැනි සෑම ගුණයෙන් මනුෂ්‍යත්වයෙන් ගුරුවරයකුටම මෙය උපහාරයක් සහ නමස්කාරය වේවා🙏🙏🙏🙏 ...
@gayanidissanayake1485
@gayanidissanayake1485 3 жыл бұрын
විශ්වවිද්‍යාල ජීවිතේට ආය යන්න හිතෙනවා.. සහතික ඇත්ත කතාවක් සර්..
@gaminigamage4414
@gaminigamage4414 3 жыл бұрын
Teachers aren't made. They are born. Teaching isn't just another career, but a holy service. Really appreciate the genuine feelings of a disciple of the late Prof Ariyarathna,one of the greatest teachers of our time! Thank you Tissa!
@hassanhassan6692
@hassanhassan6692 3 жыл бұрын
දැනුම සමග විනෝදය කොතරම් අඟනේද. ලංකාවටම එක්කෙනයි. ඔබ කිව්වා කුහකයෝ කැම්පස් එකේ ඉන්නේ කියලා සම්පුර්ණ ඇත්ත. බලදාරී සහ නිලධාරී අපේ රටේ සියට අනුනමයක් 99/% කැම්පස් ගිය එඋන් අව්රුදු 72 නෙමෙයි අව්රුදු 200 ක්‌ ගියත් රටේ දුප්පත්කම වනස්කරන්න මුන්ට අවශ්‍ය නෑ නෑ නෑ. පාටයි පක්ෂයි උන්ට ඊට වඩා ලොකුයි. කියන්න තියෙන්නේ තොපිට සහ තොපේ දරුවන්ටත් හිකවෙලා හෙන කෝටියක් වැදියන් වැදියන් වැදියන්!!!!!!!😭😭😭😭😭
@chandanandakotte5647
@chandanandakotte5647 3 жыл бұрын
අත් දැකීමෙන් කියන්නේ. සහතික ඇත්ත ඔබතුමා කියපුවා. කැම්පස් වල lectures ලට දැනුම තිබුනට බුද්දිය නැහැ. හිතේ තෙත් බවක් නැහැ.
@shanakadevinda632
@shanakadevinda632 3 жыл бұрын
පුද්ගලයෙක්ගේ හොඳ ගැන එලිවෙනකන් කිව්වොත් අහගෙන ඉන්න පුළුවන් . ආරියරත්න සර් හොඳ ාත්මක ඇති . මගේ ප්‍රාර්ථනය සර්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුලුවන් ආත්මයක් ලැබේවා කියා
@maleesharathnayake4467
@maleesharathnayake4467 3 жыл бұрын
10:18 අපේ පිසික්ස් සර්ව මතක් උනා. මුලින්ම ඇදුමේ පාට එක්කම ඉස්සරහට එන්න කියනවා. 😁 ආවෙ නැති උනොත් බෑග් එකත් එක්කම අතින් අල්ලන් ඉස්සරහට එක්කන් එනවා 😂 තංගල්ල, මාතර සත්‍යානන්ද විජේසේකර සර් 🙂 සර් නැති උන එකනම් ලොකුම ලොකු පාඩුවක්. නිවන් සුව සර්
@rasikagamageenglish7142
@rasikagamageenglish7142 3 жыл бұрын
Ane ow hitha honda daksha guruwarayek sathyananda sir kiyanne
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
අම්මෝ ඔව්...නිවන් සුව සත්‍යානන්ද සර්
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
නිවන් සුව ලෙබේවා!
@gamagethilinashehanbuddhik6568
@gamagethilinashehanbuddhik6568 3 жыл бұрын
සත්‍යනන්ද සර් ❤️😌
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
@@gamagethilinashehanbuddhik6568 අඩෝ
@lahirudananjaya4970
@lahirudananjaya4970 3 жыл бұрын
මොන තරම් යහපත් මිනිස්සු ඉන්නවා ඇත්ද මේ ලෝකේ.. අපිට පිං මදිදෝ කියලා හිතුනා😢
@dilanmadusanka9644
@dilanmadusanka9644 3 жыл бұрын
Ane sir sirge Phone number ekak denna puluwnda mt
@nimanthadeshan6782
@nimanthadeshan6782 3 жыл бұрын
සර් දැනුත් re-report ලියන්න ගමන් සර්... වේදනාවක් විතරයි කැම්පස් ජීවිතේ.. UOJ
@ParadiseV360
@ParadiseV360 3 жыл бұрын
adeh same broh kari gammak neh agata enne poddak anduna habai
@vihangawijerathne
@vihangawijerathne 3 жыл бұрын
🥲 මන් රිපීට් වලට පාඩම් කරන ගමන්😂
@upulanuruddha1480
@upulanuruddha1480 3 жыл бұрын
කොහොම හරි ගොඩ ගියාම ඊට වඩා වේදනාවක් .
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
සුවපත් වේවා ඔබ සැම..! තව කෙනෙකුට කරන පීඩාවන් වලින් තමන් සසරේ ණය වෙන බව නොදැන කරන සෙල්ලම් තමයි ඒ. මිනිස් බව නම් පරම දුර්ලභයි. මිනිසුන්ට රිදුම් පීඩා දීම ඒ නිසාම විශාල පාපයක්..කිසිදු දිනක ඔබලා එසේ නොවේවා !
@rachelperaud3653
@rachelperaud3653 3 жыл бұрын
@@yamunasubasinghe1329 හුග දෙනෙක් ඒක තේරුම් අරන් නෑ.
@janithmadhudshan5578
@janithmadhudshan5578 3 жыл бұрын
ලෝකෙ කුහකම මිනිස්සු ඉන්නෙ අපේ අහල පහල ගෙවල් වල😒😒😒😒😒😒✋✋
@hemanthaperera9855
@hemanthaperera9855 3 жыл бұрын
ගෙදරට ළඟින් ඉන්න අයට තමයි irisiyava වැඩියෙන් තියෙන්නේ .
@dushanyanaka1910
@dushanyanaka1910 3 жыл бұрын
A aya kiyannath okama tamai😜😜😜😜😜
@sonurasanjana7607
@sonurasanjana7607 3 жыл бұрын
ලංකාවෙ කොහෙත් කුහක මිනිස්සු ඉන්නවා
@gaminghub7378
@gaminghub7378 3 жыл бұрын
අපේ අසල්වැසියන් නම් හොඳයි
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
Ape laginma inna aya thama කුහක u gameda,paule ekekda adalama නෑ
@akilaceylon6156
@akilaceylon6156 3 жыл бұрын
ඔබතුමා අපට පහළ වූන ගුරු පියෙක් ... ආයු බොහෝ වේවා !!!
@fabianlalith5929
@fabianlalith5929 3 жыл бұрын
ඔබගේ දැනුමිි සමිිහාරයට අමතරව ඔබගේ නිහතමානී බවටත් මම ගොඩාක් ගෟරව කරනවා.ඔබට ජේසු පිහිටයි
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
ඔබ තුමා අපටත් හොඳ .ගුරුවරයෙක්...මට වයස 70ක්
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
සර් නිහතමානීව උගන්වන ගුරුවරුන් අතර පරමාදර්ශී ගුරුවරයෙක්..දීර්ගායු වේවා ...
@gaaaaam
@gaaaaam 3 жыл бұрын
ගොඩක් ඉස්කෝල වලත් එහෙම ය්. Unlike කරලා තියෙන්නේ ත් ඒ වගේ අය
@lankusa
@lankusa 3 жыл бұрын
I had the same feeling about superior human qualities of prof. Ariyarathna when I sat for his general chemistry class at in 1966. His honesty integrity and human qualities stood the test of time. His teachings laid a very strong foundation, which helped me throughout my professional life. I was delighted to hear Thissa sirs comments.
@kumarapillaifamily3362
@kumarapillaifamily3362 3 жыл бұрын
I am glad you are an one in a million teacher. Absolutely an awesome teacher 🤗 god bless you Sir. எழுத்தறிவித்தவன் இறைவன் ஆவான் 🙏🏽
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 3 жыл бұрын
සර් මම ඔබට ඉතාම ගරු කරන කෙනෙක්.මම මේ ලියන දෙය මේකට අදාළ නැති වුනත් මට මගේ රට වෙනුවෙන් සර්ගෙන් ඉල්ලන්න දෙයක් තියෙනව. සර් වගේම මමත් හිතුවේ රට බේරා ගන්නයි.එ්කට මාස ගානක් මගෙත් වටිනා කාලය Fb එකට යොදාගෙන ගෝඨාභය ජනාධිපති කරන්න වැඩ කලා.අවංක හිතින් රට ගැන.සර් වගේම හිතලා.එ්ත් අද මොකද මේ මිනිස්සු අපේ රටට කරන්නේ.හරිම දුකයි.කලකිරීම ගැන ලියන්න වචන නෑ.මං ඉන්නෙ යුරෝපයෙ.එ්ත් රටට අාදරේ හින්දා දැන් මේ සිද්ධ වෙන දේවල් බලා ඉන්නෙ අමාරුවෙන්. සර් අපේ වනාන්තර ගහ කොළ,සතා සීපාවා විකුණාකන්න මේ හොරුන්ට ඉඩ දෙන්න එපා. මමත් ජීව විද්‍යාව තමයි හැදෑරුවේ.සර්ගෙ videos නිතරම බලනවා. අපේ රට හොරුන්ට,වි්‍ශේෂයෙන්ම තිරය පිටුපස සිට හැමදේම මෙහෙයවන පල් හොරාගෙ බූදලයක් විදිහට වනසන්න ඉඩ හරින්න එපා.🙏 බුදු සරණයි!!!
@judeperera316
@judeperera316 3 жыл бұрын
Lassana deshanayak sir. All the best ඉදිරියටත් හොඳටම wada tika කරගෙන yanna suba pathanawa sir ... jesu පිහිටයි sir
@chathushkajayasekara4344
@chathushkajayasekara4344 3 жыл бұрын
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ මට හමුඋන ගුරුවරයෙක් හිටියා.. අසංක සර්..
@LawShorts.Ak47
@LawShorts.Ak47 3 жыл бұрын
අනේ අම්මෝ සහතික ඇත්ත sir... කථිකාචාර්යවරු කුහක මිනිස්සු
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
ආරියරත්න මැතිතුමාගෙ ගුනයහපත් ගුරුහරුකම් යටතේ බිහිවුන විශිෂ්ඨ ශිෂ්‍යයා තිස්ස ජනනායක ගුරුභවතා ඔබ්තුමාට දීර්ගායුෂ වේවා
@mithila77w
@mithila77w 3 жыл бұрын
ඔය ප්‍රශ්නෙ සර් ලංකාවට පමණක් අදාල එකක් නෙමෙයි. UK university වලත් ඔය තත්වේ තියනවා, හැබැයි UK uni වල ඉන්න ලංකාවෙ lecturers ලා!! පුදුමෙ කියන්නේ එයාලා කුහක කං කරන්නෙත් ලංකාවෙන් එන students ලටම තමයි!! පුදුමාකාර ජාන විකෘතියක් සර්!!!
@herathsamarakoon6394
@herathsamarakoon6394 3 жыл бұрын
ලංකාව දියුණු කරන්න රට ගොඩගන්න උපදෙස් දෙන්න ඕනෙ අය,හොඳ අදහස් තියෙන අය හිටියනම් අද ලංකාව කොතනද,කුහක ආත්මාර්ථය ඉහටත් උඩින් තියෙන ඇත්තො ලංකාවේ ගොඩක් වැඩියි.සර් වගේ හිත හොඳ අයට මිනිස්සු කැමති ඒ නිසයි.සර්ට ගොඩක් පින්.තෙරුවන් සරණයි!!
@hashankannangara8723
@hashankannangara8723 3 жыл бұрын
බුදු දහම සහ රසායන විද්‍යාව එතුමා කල දේශනය අදට අහන්න විදිහක් තියෙනව ද? රෙකෝඩ් කරපු එකක් හෝ ලිපියක් ?
@nishanhk8599
@nishanhk8599 3 жыл бұрын
Yes ..please
@chanakaadikari7389
@chanakaadikari7389 3 жыл бұрын
Ane ow
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
Ow please
@kdjayawickrama
@kdjayawickrama 3 жыл бұрын
Ow ane ahanna asai
@sandiniyashodharajapaksha795
@sandiniyashodharajapaksha795 3 жыл бұрын
Yeah please
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 3 жыл бұрын
JKP ආරියරත්න sir ගේ, "තන්හා ආශා ඔලගු කරේ ලා " පොත කියවන්න. යාලු...
@nilanthigunawardana2295
@nilanthigunawardana2295 3 жыл бұрын
Thank you
@nasliaibrahim5913
@nasliaibrahim5913 3 жыл бұрын
මුල ඉඳලම සර්ගෙ වීඩියෝ බලන කෙනෙක් මම,එහෙත් අද තමයි පළවෙනි වතාවට comment එකක් දාන්න ආවෙ. සර් වචනයේ අර්ථයෙන්ම ගුරු පියෙක්. සර් හරිම පින්වන්තයි, සර්ට කොච්චර හොඳ මිනිස්සුන් මුණගැහිලා තියෙනවද,අදටත් ඒක එහෙමයි,හෙටත් එහෙම වෙයි කියලා හිතෙනවා සර්ට ආදරේ කරන පිරිස දිහා බැලුවහම. සර්ගෙ ඔය මහත්මා ගුණයත් එක්කලා සර්ගෙ ඔය දැනුම අපිට බෙදා දෙන්නට සර්ට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා!සර්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා!
@anojagamage7966
@anojagamage7966 3 жыл бұрын
Thanks for recalling the great past memory of Late prof.J.K P.Ariyararthna. I was in your senior batch ,what you nicely explained all truth and Prof.was such a kind and humble rare kind of great human being. May he be in Noble path of Nibbana 🙏🙏🙏
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
Sir ge දේශන nam godak හොඳයි . කාලීන මාතෘකා 😘😘
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
ස්තුතියි ඔබට සර් ඔබතුමා නමි සුපිරි අපේ දරුවන්ට ඇත්ත කියල දෙනවා
@lalithsamantha4911
@lalithsamantha4911 3 жыл бұрын
වටිනවා මහත්මයා
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Our sir 🖤 2k21 A/l batch - gampaha ❤
@Kira-fj8el
@Kira-fj8el 2 жыл бұрын
Learners යන්න පටන් ගත්තා විතරයි 🤣 manual දැම්මේ මොකටද කියලත් හිතුනා. හැබැයි සර්ගේ කතාව නිසා හිත හදා ගත්තා 😂 ඉස්සරහට හරි යයි
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
අර ගොයියා හිතුවද දන්නේ නැහැ 'good morning" කියන්නේ කුනුහරුපයක් කියල. මොකද උන් හුඟ දෙනෙකුගේ කඩුව හොරයි.
@ahamedhazmer4569
@ahamedhazmer4569 3 жыл бұрын
True story... book worms and raw talent.. you are an exception too Sir.. keep going
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 3 жыл бұрын
Yes I have seen Prof J K P Ariyarathne, I have read his books. He is the person who was in charge of setting up the AL Chemistry Paper when we did our AL,s
@deepikakahandawala883
@deepikakahandawala883 3 жыл бұрын
තිස්ස සර් වගේ ගුරුවරුන් අපිටත් හමුවෙලා තිබුනා නම් අද අපේ ජීවිත බොහෝ වෙනස් වෙන්න තිබුනා..👍
@dasunaprinters4011
@dasunaprinters4011 3 жыл бұрын
සහතික ඇත්ත සර්. විශ්ව විද්යාල වල ගුරුවරු නෑ..
@sllivebeat
@sllivebeat 3 жыл бұрын
එකට ඉන්න උනුත් එහෙම්මම තමා එසයිමන්ට් එකක් විබහගයක් එනකොට 😂 , උන්ගෙ කුහක කම් බැලුවාම ඉස්කෝලේ උන්ගෙ වැඩිම තිබ්බ කුහකකම් පවා නොසලකා හරින්න පුලුවන් 😂
@shashediri544
@shashediri544 3 жыл бұрын
සර් කිව්වා හරියටම හරි විශ්වවිද්‍යාලවල ආචාර්යවරු අති බහුතරය කුහක මිනිස්සු .මමත් ඒ අත්දැකීම ලබල තීනවා.ඔය සංවාදාත්මක හරසරනි වැඩසටහන් වලට එන සමහර ඇදුරන් විශ්ව විද්‍යාල ඇතුලේ කරන වැඩ බලන්න ඕනේ.විශේෂයෙන්ම Science Faculty වල තමා ඕක වැඩි.
@nishanthusindu6763
@nishanthusindu6763 2 жыл бұрын
ඇත්තටම සර් ඒ අය Lecturs ලා නෙමේ දෙවිවරු. සැබෑවටම යථාර්ථය තේරුම් ගත් නිහතමානී මිනිස්සු. ඒම අය ලංකාවෙ University වලත් අතලොස්සක් නැතිව වැඩි පිරිසක් හරි හිටියනම් University වලදි ළමයි දැනට ලබන අධ්‍යාපනය වගේ තෙගුණයක් දැනුම ගනි. ඒ පැත්තේන් හරි රටේ දියුණුවක් දකින්න පුළුවන් වෙයි. සර් මේ කරන සමාජ මෙහෙවරත් ඉතාම වටිනවා. පිං තමා සර්. ❤❤❤
@සුරෙෂ්මදුසංක-භ7ල
@සුරෙෂ්මදුසංක-භ7ල 3 жыл бұрын
Yup කැම්පස් වල තමයි ගොඩක්ම ආත්මාර්ථකාමී ලමයි ඉන්නේ
@studywithme2461
@studywithme2461 3 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
@franklynmanuel
@franklynmanuel 3 жыл бұрын
We don't have Professor JKB Ariyarathne but we have Tissa Jananaye sir.
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Dear Sir, You’re a great teacher as Mr. J. K. P. Ariyarathne. May Triple the Gem bless you
@ireshadilrukhshi5848
@ireshadilrukhshi5848 3 жыл бұрын
ඔබත් e sir wage me kuhaka මිනිස්සුන් අතර වටිනා මැණිකක් sri
@rupikawasanthi4025
@rupikawasanthi4025 3 жыл бұрын
වෙනදා වගේම දේශනය හරිම අපූරුයි සර්.ජයවේවා...❤
@flevienify
@flevienify 3 жыл бұрын
ලංකාවෙ වැඩියෙන්ම කුහක ඉස්කෝල වල ටීචර්ස් ලා.... දැන් ඉතින් අන්ලයික් දාපල්ලා
@lasanthajayarathna6919
@lasanthajayarathna6919 3 жыл бұрын
දැම්මා 🤣🤣🤣🤣
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 3 жыл бұрын
අනිවා ඇත්ත කතාව
@samanthithalawaththa9192
@samanthithalawaththa9192 3 жыл бұрын
Na eka ettama katawk
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
Sir you are a great person like your professor 🌷🌷🌷
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
මහාචාර්ය මොරීයාටි මතකද ? London වල පාතාල මිනීමරුවන් මෙහෙයවන්නෙ campus lecture කෙනෙක්.
@madushanbuddika4585
@madushanbuddika4585 3 жыл бұрын
දැන් Re - repeat එකත් රිපීට් කරන ලෙක්චර්ලා ඉන්නේ 😂
@athulaperera6209
@athulaperera6209 3 жыл бұрын
Well said . sir . You are a great person. I had same experience at my university. No teachers . Professors, doctors and lecturers.
@sahanwee1
@sahanwee1 3 жыл бұрын
Professor J.K.P Ariyarathne obathumanta Nirwana awabodha haki ikmaninma lebewa!! You are an extraordinary & respectable teacher, forever!!❤
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
ඔබ තුමා ලග තියන ගුනාන්ග හරි වට්නවා
@WithHashi
@WithHashi 3 жыл бұрын
ඒක ඇත්ත සර්. විශ්වවිද්‍යාල වල ඉන්නෙ කතිකාචාර්යවරු තමයි 😪 ගුරුවරු ඉන්නෙ බොහොම අඩුවෙන්
@SSKulathunga
@SSKulathunga 3 жыл бұрын
ඔබේ නිහතමානිකමට මා හිස නමා ආචාර කරනව
@AACCURANJITH
@AACCURANJITH 3 жыл бұрын
Yes, I agreed 1000% time. At the same, I also had very good friends teaches also.
@samirasankalpa7724
@samirasankalpa7724 3 жыл бұрын
Guruthumani oba manushyan athara bihivunu suvishesi durlaba manushyek.obata budu saranai Devi pihitai
@senarathkalu8687
@senarathkalu8687 3 жыл бұрын
I nearly 75 years old, I am surprised to hear that Dr Ariarathe had taught you. He was a visiting lecturer when I was studying in Colombo University. My favourite too. I was very sad if any of his lectures were cancelled. He didn’t do any practicals with us. All the other lecturers talk to you in English if you meet them on the road or even in a wedding. I do bless him
@senarathkalu8687
@senarathkalu8687 3 жыл бұрын
Typo, I am nearly
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 Жыл бұрын
මම ඔබතුමාගේ ගෝලයකු නොවේ එහෙත් ඔබතුමාගේ ප්‍රමුඛ පෙලේ පාඨකයෙක් ජීවිතය උගන්වන සත්‍ය පමනක් කතාකරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !නැවතත් කියමි මා ඔබතුමාගේ ශිෂ්‍යයකු නොවන ශිෂ්‍යයයෙකි
@dy4941
@dy4941 3 жыл бұрын
අපේ රට අනාගතේ මුස්ලිම් රටක් වෙන එක නවත්තන්න විසදුමක් දෙන්න සර්...හැමෝටම ඒක තේරුණත් මොකුත් කරන්න විදිහක් නෑනේ සර්
Worst flight ever
00:55
Adam W
Рет қаралды 37 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 49 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 443 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 37 МЛН