අධෝරක්ත කිරණෙන් ගොදුරු හොයන සර්පයෝ | Tissa Jananayake with Life ( EP 80)

  Рет қаралды 30,874

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 64
@malindupamodya1682
@malindupamodya1682 10 ай бұрын
සර් ගුරුවරුන්ට අදර්ශයක් සර් ට මම හරිම අදරේයි මම සර් ගේ 2024 ගම්පහ පන්තියේ ❤❤❤❤❤❤❤❤❤❤
@hthushara4716
@hthushara4716 10 ай бұрын
සර් තමයි මේ ලෝකෙ සුන්දරම ආදරණීයම ගුරු උතුමන්. තෙරුවන් සරණයි සර්ට... මම මාතර පන්තියෙ 2025.❤❤❤
@sajithsaliheen3750
@sajithsaliheen3750 10 ай бұрын
Umbata medical yanna nm venne na putho.Ikmanta clz eka Maru karapn😂
@dinindurathnasiri347
@dinindurathnasiri347 10 ай бұрын
@@sajithsaliheen3750 ane pl thot puluvn und sir kiyn de mt nm hodt therenv mt 16y
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@raveencooray9697
@raveencooray9697 10 ай бұрын
@@sajithsaliheen3750 උබට මොකද්ද තිස්ස සර් එක්කතියෙන අමාරුව? ඈ පින්න මන්දයෝ? 😂😂😂
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 10 ай бұрын
​@@sajithsaliheen3750🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕උබ 🐄 ගවයෙක්
@nasliibrahim3429
@nasliibrahim3429 10 ай бұрын
සර් උගන්වද්දී කාලය ගෙවෙනවා දැනෙන්නැහැ, සර්ගෙන් ඉගෙන ගන්න මම 40➕ 😊
@saminthamihirani4210
@saminthamihirani4210 10 ай бұрын
❤❤❤❤❤❤❤
@dhanukalakmal9066
@dhanukalakmal9066 10 ай бұрын
මම කැමතියි සර්ගෙ රසායන විද්‍යාව පන්තියක් දකින්න❤ ඇත්තටම ගොඩක් ලමයින්ට වැදගත් වෙයි. මම සා.පෙළ වෙනකන් විතරයි ඉගෙන ගත්තෙ ඒත් ආසාවෙන් ඡීව විද්‍යා පන්ති වීඩියෝ බලනව. ආසාවක් තිබුණ රසායන විද්‍යාව හදාරන්න, සර් වගේ පැහැදිලිව කියාදෙන ගුරුතුමෙක් දැකල නම් නෑ 😊
@sunilmalwala1701
@sunilmalwala1701 10 ай бұрын
සර් ..ගොඩක් ඔය සමාජ මාධ්‍ය වල හෑලි කොටන ඔස්තාර්ලා වැඩි කොටසක් තමන්ගේ ඇරියස් කවර් කරගන්න හදනවා මිස අවබෝධයක් ඇතිව කටයුතු කරන්නෝ නොවෙයි.ඒවාට ප්‍රතිචාර දක්වන්න ගියොත් අපි පරාදයි...😢😢😅
@menakaamarasinghe6741
@menakaamarasinghe6741 9 ай бұрын
Thank you so much for the lesson sir
@supunchandana9711
@supunchandana9711 10 ай бұрын
ඇත්තම කතාව මම ඉඩම සුද්ද කරද්දි අනන්ත කුනකටිටෝ අහුවෙලා තියනව ඡිවිතේට මරන්නෑ මොකෝ මම පන්සිල්පද 5හේ 1එක කඩන්නෑ ටිං ගාල කොටිටක් ගත්ත හත්ගවිවක් දුරට කල්ලි විද්ද.😅 ඒක උටත් හොදයි මටත් හොදයි සර්ට පිං ළමයිට මෙිව කියල දෙනවට තෙරැවන් සරණයි .🙏🙏🙏
@pattatravel4944
@pattatravel4944 10 ай бұрын
හැමදම සර්ගේ විඩියො බලන මං ❤❤
@Originator_0_
@Originator_0_ 10 ай бұрын
IR වලින් අපි electronics වල ගොඩක් වැඩ ගන්නව distance sense ,motion sense, detection .computer mouse එක වැඩ කරන්නනෙත් ⁣ඕවගෙන් 🎉
@herathgunathilaka4818
@herathgunathilaka4818 10 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි.ජයවේවා!
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 10 ай бұрын
තෙරුවන් සරනයි සර්🙏
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you.🙏
@vijithakumara5137
@vijithakumara5137 9 ай бұрын
සර් තවම මගේ සිත නිඋනේ නැහනේ දෙසනා ඇහුවත්
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
සුභ නවවසරක් වේවා.දීර්ඝායුෂ වේවා සර්ට. තෙරුවන් සරණයි ❤❤❤🌹🙏🙏🙏
@SagithaKumara-j7o
@SagithaKumara-j7o 10 ай бұрын
ගොඩක් වැඩසටහන් වල දැකලා තියනො අපේ රටේ බහුතරයක් මිනිස්සු ඇහුම්කන් දේන්නැ එක්කො ලමයිත් එක්ක ඇවිල්ලා ළමයි ගැන අවදානෙන් ඉන්නො (ලමයිනුත් කැගහනො අනිත් අයටත් කරදරයක් වේන විදිහට.) නැත්නම් ළඟ ඉන්න මනුස්සයත් එක්ක කයිය ගගහා ඉන්නො සියල්ල දත් එවුන් වගේ. පස්සේ වැඩසටහනේ මොනවද කිව්වේ කියලා දන්නෙත් නැ. ඉට පස්සෙ තමන්ට හිතෙන බහුබුතයක් කියවනො.
@GKBoy-gt2wk
@GKBoy-gt2wk 10 ай бұрын
සර් ට තෙරුන් සරනයී
@manorybhagya1910
@manorybhagya1910 10 ай бұрын
Thank you sir.
@kushanmaduhara123
@kushanmaduhara123 10 ай бұрын
දිගටම මෙ වගෙ විඩියො දාන්න සර් මම ටෙක් කරෙ එත් රාමුවට පිට උගන්නන දෙවල් බලන්න මම අනිවාරෙන් එනවා
@DarshaniKumarage-ut8qp
@DarshaniKumarage-ut8qp 10 ай бұрын
May Triple Gem Bless you sir!!!!
@suneethagamage2166
@suneethagamage2166 10 ай бұрын
අද හරිම ලස්සනයි පාඩම ❤❤
@thanushkasudasinghe1982
@thanushkasudasinghe1982 9 ай бұрын
IR sensors තියෙන්නේ pit region එකේ මිසක් මේ සර් කියන තැන නෙමෙයි. හැම සර්පයෙක්ටම මේ හැකියාව නෑ. Pit vipers (පොළොන් තෙලිස්සන්ට ) පොළඟුන්ට සහ පිඹුරන්ට මේ හැකියාව තියෙන්නේ.
@wajirafernando7672
@wajirafernando7672 10 ай бұрын
Thank you ❤
@chandrikadamayanthi365
@chandrikadamayanthi365 10 ай бұрын
සර් හර්නියා රෝගය පිලිබද දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද?
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 10 ай бұрын
ලස්සන පාඩමක්❤️✌️
@vinsri7129
@vinsri7129 10 ай бұрын
Also boss... Oya සර්පයන් gana kiw wele... Naya saha polonga gana පමණි kiwwe ... ලංකාවේ andunaa gena tiyena පරිදි ...ugra wisa සහිත සර්පයන් 5k ඉන්නවා lu....
@vinsri7129
@vinsri7129 10 ай бұрын
Mage මතකය නිවැරැදි nam.. නාගයා , තිත් polonga , wali polonga, thel karawalaa saha mudu karawalaa
@thusharidevika6113
@thusharidevika6113 10 ай бұрын
❤බුදු සරණයි සර්ට
@mranjith4951
@mranjith4951 10 ай бұрын
Sir .pita gasma කියන රෝගය mokadda??
@dialnrasl
@dialnrasl 10 ай бұрын
පොඩි නිවැරදි කිරීමක් සර්- නයා, පොලග වගේම වැඩිය සෙල්ලම් කරන්න හොදනැති තව දෙන්නෙක් ඉන්නව. කරවලා, කුනකටුව.
@nipunihansika4632
@nipunihansika4632 10 ай бұрын
Wish you bright future ❤
@chamisri232
@chamisri232 10 ай бұрын
මාත් වැඩට ගිහින් එද්දි ⁣සර්පයො ගොඩක් බේරාගෙන තියෙනෝ
@dialnrasl
@dialnrasl 10 ай бұрын
Snakes, in general, cannot see infrared (IR) light. However, some snakes possess specialized pit organs that can detect infrared radiation as a means of thermal sensing. This allows them to perceive heat signatures in their environment, aiding in hunting and navigation.
@realhero5655
@realhero5655 10 ай бұрын
සිංහ කොඩියෙ වැඩිපුරම තියෙන පාටක් රතු එතන රතු පාටින් නියෝජනය කරන්න කියල කියන අංශය ඒක තේරුම්ගන්න ඕන සිංහ කොඩිය කියන්නෙ සිතියම රට ගොඩනගන ඒක හරියට තේරුම්ගන්න පාලනයක් එනකල් මේ රට හැදෙන්නෑ
@wivant9008
@wivant9008 10 ай бұрын
එහෙනම් ඉලුක් වැඩියෙන් අව්ව තියන තැන්වල වැඩිපුර හැදෙන්නේ මේ නිසයි
@suneethagamage2166
@suneethagamage2166 10 ай бұрын
🌷🌷🌷👏👏👏
@ChamindaPremaratne
@ChamindaPremaratne Ай бұрын
🎉🎉
@klkliyanage7657
@klkliyanage7657 10 ай бұрын
Infra--red
@JayaweeraDarshana-md5pc
@JayaweeraDarshana-md5pc 10 ай бұрын
💐
@AmithEranda-nq9tm
@AmithEranda-nq9tm 10 ай бұрын
🥰🥰🥰🙏🙏
@pweerasinghe5629
@pweerasinghe5629 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pamodlahiru8984
@pamodlahiru8984 10 ай бұрын
💐💐
@Piyantha-j9t
@Piyantha-j9t 10 ай бұрын
Igana gaththu ekath wikunagana kana huththala
@BKNP.
@BKNP. 10 ай бұрын
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s 10 ай бұрын
❤❤❤❤
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 10 ай бұрын
👍🙏🙏👍
@ampearachchilage
@ampearachchilage 10 ай бұрын
කැස්බෑව !!!😂
@vinsri7129
@vinsri7129 10 ай бұрын
Meya සර්පයන් gana aasa hitena විදියට wistara kola ta.... Meyage buddy ....ara muthugala buwa.....😂 Oka Biology gurek wune කොහොම da manda....😂😂 E යෝධයා nam...thu nodokin 😂😂 සර්පයන් ta 'idakin'...lu😂😂
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev 9 ай бұрын
You made a mistake in your English today as well. Be careful with english please Mr. Jananayake. Not Infar red..It should be Infra red.
@namalpitigala6395
@namalpitigala6395 7 ай бұрын
Here Guruthuma u know most of the things but y can't u understand to select correct political system and educat others ..?????????
@ranilkumara565
@ranilkumara565 10 ай бұрын
වැරදි මතයක් සමාජ ගත වෙනවා, නයයි පොලගයි විතරයි විශ කිව්වා
@MeMe_Hub2752
@MeMe_Hub2752 10 ай бұрын
itin attne
@ranilkumara565
@ranilkumara565 10 ай бұрын
@@MeMe_Hub2752 ඇයි කරවලුන් දෙන්නා සහ කුනකටුවා
@dinasour314
@dinasour314 10 ай бұрын
නයා , පොලගගෙයි සාම්‍යයෙන් විෂ වැඩියි කියලා කිව්වෙ 6:27 සවන්දීම හදා ගන්න. 8:12
@ranilkumara565
@ranilkumara565 10 ай бұрын
@@dinasour314 විශ වැඩිම කරවලාගෙ බන්
@dinasour314
@dinasour314 10 ай бұрын
​​​​@@ranilkumara565 ඉතින් එහෙම වෙන්ට ඇති නමුත් මේකෙ කියන්නෙ ඒක නෙවෙයි යකෝ 😂 උබගෙ ඇස් කන් වැඩ නැද්ද නැත්නම් කියන දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද ? 🤔
@sumuduamarasinghe2439
@sumuduamarasinghe2439 10 ай бұрын
Thank you sir
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
බයියෝ සහ ටොයියෝ   | Tissa Jananayake with Life (EP 93)
24:53
Tissa Jananayake with Life
Рет қаралды 71 М.