කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් හොඳ කරන හැටි | Tissa Jananayake with Life (EP 27)

  Рет қаралды 289,056

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා ඇස් හොඳ කරන හැටි | Tissa Jananayake with Life (EP 27)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 1 100
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
අපේ තාත්තත් කැඩුම් බිඳුම් වෙදකම් කලා.උතුම් ගුරැතුමෙක් තාත්තා. ඔබතුමා ගේ තාත්ත වගේමයි රුපියලක් ගන්නේ නෑ.ලැබෙන දේවල් නම් අපමනයි.තාත්තා ගෙ අවමඟුලට ස්වාමීන්වහන්සේලා හතලිස් අට නමක් වැඩිය. මාත් අතීතයට ගියා.ඔබතුමා කියන ඒ දේවල් ඇත්ත.
@thusithakariyawasam5411
@thusithakariyawasam5411 Жыл бұрын
ඔබතුමා ඒක ඉගෙන ගන්න නැතිවෙන්න දෙන්නේ නැතුව
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
Dan wada karanna naha da..thatha....???😊😊😊
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
සාදසාදු
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
​@@s.d.a.d.r8538නෑ තාත්ත නැතිඋනා.2006 දි.
@JayanthiAthukorala-p7f
@JayanthiAthukorala-p7f 2 ай бұрын
Me aeswala beheth kirima hari Hela vedakame ( rawana) oluwata thwl dala penima labuna aya innawa
@thusharawewalapanditha5455
@thusharawewalapanditha5455 Жыл бұрын
මම IT Engineer කෙනෙක් නමුත් මම හෙළ වෙදකම සහ අනෙකුත් පාරම්පරික ශාස්ත්‍ර ඉගෙන ගන්නවා ඒවා ගැන සෙවීමට මම ඉතා උනන්දුයි ❤
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
නවීන ව්ද්‍යාව ඔළුව උඩ තියාගෙන දේවත්වයෙන් වැඳුම්පිදුම් කරන්නන්ට,ඔබ තුමාගෙන් ඔළුව රත්වෙන්නම වැදුණු කනේ පහරනම් අගෙයි...ගුරුතුමණි...❤❤❤
@jayarathnaketakubura4428
@jayarathnaketakubura4428 Жыл бұрын
1
@epicfail6987
@epicfail6987 Жыл бұрын
විද්‍යාව කියන එක නවීනද පැරනිද පෙරදිගද බටහිරද යන්න ආදාල නොවෙ වැඩක් ගන්න පුලුවන් මනුස්සා ඔවා බලන්නෙ නැ. කැලැ කොල අබරන්න ගියොත් මෙ ඉන්න මනුශ්‍යා ගහනයට බෙහෙත් කරන්න ඉතිරි වෙලා තියන කැලැ කොටසත් ඉවරයි ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න නම් කර්මාන්ත ශාලාවක නිශ්පාදනය අත්‍යාවශයි ප්‍රායොගිකව වර්තමානයෙ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ස්භාවික ඕඋශද
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
සර් ඔබතුමා අපේ හෙල වෙදකමේ වටිනාකම මේ තරමින් හරි අපේ දරුවන්ට කියා දෙන එක ලොකු දෙයක්. අපේ දේ රැකගන්න ඕන. දැනට ඉන්න වෙද මහත්තුරු ටික හරි කමක් නෑ ඉදිර පරම්පරාවකට ඔබගේ දැනුම ලබා දෙන්න. ඒවයේ වටිනාකම දැන් ඉන්න දරුවෝ දන්නේ නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි.
@janakaweerasekara1151
@janakaweerasekara1151 Жыл бұрын
මම ගොබ්බයෙක් කියලා ඔබ ගැනම විවේචනය කරන්න තරම් ඔබ වැනි කෙනෙකුගේ නිහතමානි කමක් මට හිතාගන්නවත් බෑ ඔබගේ පියා ගැන ඔබට වගේම ආදරයක් මටත් දැනුණා මෙම වීඩියෝවෙන් බොහොම ස්තූතියි මාව සංවේදි කලාට
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 Жыл бұрын
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
@hamabey9142
@hamabey9142 Жыл бұрын
Gotabaya ge ahawal eke beeth badinna ghin tmi muu kelogathe 😂😂
@gimhandulanjana4105
@gimhandulanjana4105 Жыл бұрын
theth unada?
@julieoteng4527
@julieoteng4527 9 ай бұрын
සර්ගේ කතාව සහතික ඇත්ත. පුළුවන් නම් සර්ලා කීප දෙනෙක් හරි එකතු වෙලා ඕව කරන වෙදමහත්තුරු හොයාගෙන දේශීය රෝහලක් ආරම්භ කරන්න. පිටරට මිනිස්සු ගොඩක් එයි..
@nadeekaliyanage9325
@nadeekaliyanage9325 Жыл бұрын
හෙළ වෙදකම මෙහෙම හරි ලෝකයට දෙන අයුරු අපූරුයි sir
@RanjaniRanjani-fd5jc
@RanjaniRanjani-fd5jc Жыл бұрын
සර් ලඟ ගුරුතුමෙකුට තිබිය යුතු ගුණාත්මක බව හා ගුණධර්ම තියණවා ඔබතුමා වගේ අය තමයි රටට ඕන ඔබතුමා දිගුකල් දිනේවා ජයවේවා බුදු සරණයි
@chanakacmb9933
@chanakacmb9933 Жыл бұрын
මගේ සියාගේ පරම්පරාව විෂ වෛද්‍යවරයෙක් එයගේ සහොදරයා, එයා, සර් කියපු කතාව ඇත්ත, අපි පොඩියි එතකොට එ උනාට තාම අමතක කරන්න බැරි මතකයන් දුන්නා ඉතිරි කරා අද ළමයින්ට එවා කතාවකින්වත් දකින්න ලැබෙන්නේ නැහැ,කොළඹ ඉදන් ගමට ගියාම ගමේ පිළිගැනිම විස්තර කරන්න බැහැ එ සියාට දක්වන ගරුත්වය ,කොයිතරම් බිපු මිනිහෙක් උනත් සියාගේ ගේ ඉස්සර හා එක වචනයක් කියන්නේ නැහැ, වෙරි නැහැ, ගමේ මොන මිනිහා ආවත් කැම කන වෙලාවක් නමි එයාත් එක්ක කන්න ඔනි, තරා තිරමක් නැහැ,කියන්න ගොඩක් දෙවල් තියෙනවා මැවිලා පෙනවා .අද සියා ඉන්නවා නමි මේ ඔක්කොම් ඇතැරලා ගමට යනවා, අද මම ලංකාවෙත් නෙමෙයි ඉන්නේ, එ වගේ කාලයක් මේ ළමයින්ට ලැබෙන්නේ නැහැ. එ පරම්පරාව්ට, එ මිනිස්සුන්ගේ චරිතවලට, අපිට කවදවාත් දශමයකින්වත් ලං වෙන්නවත් බැහැ.
@dsengineering145
@dsengineering145 Жыл бұрын
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e 10 ай бұрын
❤❤❤
@rathnayaka4981
@rathnayaka4981 Жыл бұрын
ඒ නිහතමානීකමට තමා අපි ආදරේ.. බටහිර දේවල් ඉදිරියේ තමන්ගේ රටේ දේවල් අත් හැරිය අපිට අපේම කියලා අනන්‍යතාව නැතිවේගෙන යනවා. අනේ සර් සර් වගේ නිහතමානී කෙනෙක් මේ සමාජයට තව ගොඩක් දේවල් කරන්න ඕන. පුලුවන්නම් බටහිර වෙදකමටවත් කරන්න බැරි හාස්කම...ඉදිරි පරපුර සදහා රැක ගන්න මොනවා හරි කරන්න. ඒ දේට බලපෑමක් කරන්න පුලුවන් එකම කෙනා ඔබතුමා තමා. මන්ද, බලය සහ දැනුම කොතෙක් දෙනාගේ තිබුනත් නිහතමානීව හැම දෙයක්ම සාපෙක්ෂව බලන අය අප අතර අඩු නිසා. දැනුමට එහා ගිය යමක් සමාජයට දයාද කරන ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි. 🙏❤
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
සර් ඔය සර්පයෙක් දෂ්ඨ කරලා බේහෙත් අහන්න ගියාම වේදමහත්තයා දන්නවා ඒ කතාව හරියටම හරි අපේ ගමෙත් හිටියා ඒ වගේ වේදමහත්තෙක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!!
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
ඉගෙන ගන්න ගිහින්
@sandaruwanifernando9079
@sandaruwanifernando9079 Жыл бұрын
අපේ ගමෙත් හිටියා.
@Chamaradilshan-pq7qo
@Chamaradilshan-pq7qo Жыл бұрын
මගේ ගවත් පරන වෙදපොත් ගොඩාක් තියනව සමහර ඒව අවු .200 විතර පරනයි. ඒවයෙ රසදිය අරන් බෙහෙත් හදන හැටි තියෙනවා ඒත් ඒ පොත් කියවන්න දන්නෙ නෑ 😥😥
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
@@Chamaradilshan-pq7qo අජන්තමන්තාරච්චි ගුරුන්නාන්සෙට දීලා කියවගන්න පුලුවන්
@indurangas1336
@indurangas1336 Жыл бұрын
​@@Chamaradilshan-pq7qokadak gamuda?
@k.a.d.prabhath8027
@k.a.d.prabhath8027 Жыл бұрын
හෙළ වෙදකම කියන්නෙ හරි අපූරු විස්කමක්. දුක ඒක අභාවයට යන එක. අපිට ඕනම දේක වටිනාකම දැනෙන්නෙ ඒ දේ අපිට අහිමි උනාමයි.
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 Жыл бұрын
Obatumagadasanavan. Kipayakatbaluvaobaharimahodakanakdaruvantamahagusavayakdzavipihitai
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
​@@ayshaalmazroui6527පාලි තේරෙන්නේ නෑ බන් අපිට...
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
Puka thama
@saluwh
@saluwh Жыл бұрын
MODAYEK ....PSYCO
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
Hela wedakama hondata rol krla umbe ammage puke hile gaha ganin motta kolla
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
හෙළ වෙදකම ගැන කියල දීපු එකනම් හරි වටිනවා සර් ඔය රතුකල්කය මම බීල තියෙනවා ඒගැනත් සර් මතක් කලා සතුටුයි. මාස තුනෙන් තුනට අපේ බඩ විරේක කරන්න කසාය දුන්න .අපේ නිරෝගි කමට ඒවබලපානව ඇති ,ස්තූතියි සර්
@sarathw5740
@sarathw5740 Жыл бұрын
මගේ සීයා පිළිකුත්තුවේ කෙනෙක්. ඔහු දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු මට සුව කිරීමේ ගාථා කිහිපයක් ඉගැන්නුවා. සිසුන්ගේ ආදර්ශය වෙනස් කිරීම ගැන ඔබට ස්තුතියි. My Grandfather is from Pilikuttuwa. He was a local Ayurvedic doctor. He taught me a few healing chantings. Thank you for shifting the paradigm of students.
@nirosharathnakumari7039
@nirosharathnakumari7039 2 ай бұрын
@@sarathw5740 පිළිකුත්තුව කොහෙද ඉන්නෙ... ඇස්වලට ඔයා බෙහෙත් කරනවද
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඒක ඇත්ත සර්.දකුනෙ අපේ මුත්තා කෙනෙක් හිටිය.ඇස් වලට බෙහෙත් බැන්දෙ කකුලෙ මහපට ඇඟිල්ලට.ඒක සත්තයි සර්.බුදු සරණයි
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
අපේ සීයත් වෙදකම් කලා නොයෙක් ලෙඩට එයාගෙන් කවුරුත් ඉගෙනගත්තෙ නෑ . අද මං පුදුම ආසාවක් හෙල වෙදකමට. මාත් කලේ බයෝ. ඔබතුමා මේ රටට වටින සම්පතක් දීර්ගායූවේවා තෙරුවන්සරණයි ...! 🙏
@AnomaRathnayaka-o8j
@AnomaRathnayaka-o8j Жыл бұрын
Mage lamai 2 sar gen thama egAnagaththe oya kathawa eda kiyanna puluwan unanam kopMN hodada bufudaranai
@slmichee
@slmichee Ай бұрын
Sir ❤
@sarathudawatta8021
@sarathudawatta8021 Жыл бұрын
මම දන්න විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා .රෝගීන්ට කියන්නේ තෙල් ගාන්ඩ එපා කියලා. ඒ උනාට ඒ ගොල්ලන්ගෙ අම්මලා තාත්තලාට අතපය අමාරු වලට ගාන්න තෙල් බෝතල් ගණන් ගිහිල්ලා දෙනවා .
@kanthirajapaksha8355
@kanthirajapaksha8355 Жыл бұрын
මගේ තාත්තා ව්ස වෙදකම් හා පිරිත් ආශ්‍රිත කරගෙන රෝග සුව කරනවා. දෂ්ඨ කළ සර් පයා ගැන දුත ලක්ෂණ බලා කියනවා. තාත්තාට දැන් අවු 75ක්. තවම කවුරුවත් ඒක ඉගෙන ගත්තේ නෑ. ඉතිං ඔබතුමා ඒ ගැන කියන කතාව ඇත්ත. බුදු සරණයි සර්. දැනුවත් කිරීමට ස්තූතියි.
@hfernando5184
@hfernando5184 Жыл бұрын
ඉතින් ඔයා තාත්තගෙන් ඉගන ගන්නකො ඉදිරි පරපුරට බොහොම වටිනව.ඔයාට ඉන්නෙලොවක් වටින තාත්තෙක්.කොහොමහරි අාසාවෙන් ඉගන ගන්න දෙවිපිහිටයි
@badrapadmakanthi3699
@badrapadmakanthi3699 4 ай бұрын
අනේ පුතා ඔයා ඉගනගන්න දැනටත් පරක්කුයි❤
@senurimahagamage
@senurimahagamage Жыл бұрын
මමත් සර්ගෙ class එන 2024 ළමයෙක්.මගේ අම්මටත් retinaty pigmentosa කියන ඇස් ලෙඩේ තියනවා. ඒ ලෙඩේ බටහිර වෛද්‍ය ක්‍රම යටතේ බෙහෙතක්වත් සොයාගෙන නැ කියනවා.අම්මා දැං ඇස් දෙක පේන්නෙම නැ.අම්මත් ගියා අවුරුදු 2කට කිට්ටු වෙන්න වීරසිංහ වෙදමහත්තයා ලගට.ඒත් සුවයක් නැ.මේ comment එක කියවන ඔයත් මගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එයා උප්පත්තියෙන් අන්ධ කෙනෙක් නෙවෙයි ඉතිං අම්මා අපි එක්ක කියනවා අපිව දකින්න ආසයි කියලා.ඒ වෙලාවට මට මගේ මුලු ලෝකෙම කඩන් වැටෙනවා....
@virajmadhusanka7428
@virajmadhusanka7428 Жыл бұрын
පානදුරේ ගඟුලේ ඇස් වෙදගෙදරත් හොදයි .
@manorimangalika1081
@manorimangalika1081 10 ай бұрын
කොට්ටාවෙත් වෙද මහත්තයෙක් ඉන්නවා
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e 10 ай бұрын
Ikmn suwaya lebewa
@danukaprabath8182
@danukaprabath8182 10 ай бұрын
Oyage contac nombare dennako aspennenethi ayage leda suwakarana wedek innawa
@nethmikavindya206
@nethmikavindya206 10 ай бұрын
Oyage ammata digtm ynn kiynn.mn dnn knk innw eyata hoda une aurudu 10kin.kohomahari wedamahaththay hoda krnw
@maddumagemaddumage3120
@maddumagemaddumage3120 Жыл бұрын
🙏🙏 ඉතාමත් අගෙයි මෙතෙක් මා දුටු වටිනාම දේශනයක් බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි 🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
මේ සර් කියන්නෙ ඇත්තම ඇත්ත.අපෙත් ආච්චි කෙනෙක් ඉන්නව එයාත් ඔය වෙදකම කරනව.මේ අවස්තාව එතුමියට දීර්ගායුස ප්‍රාර්තනා කරනව.ඔබතුමාට තෙරුවන් සරනයි
@bandugami8164
@bandugami8164 Жыл бұрын
Anyone who likes to know please follow REFLEXOLOGY .THAT'S originated in ASIAN countries as CHINA ,JAPAN and KOREA.SRI LANKANS given up that supreme treatments. But others practice it with updated devices.
@koshilabandara4409
@koshilabandara4409 Жыл бұрын
Ane as ledekta beheth karanna puluwanda? Loku udawwak
@innovativecraftfoods9370
@innovativecraftfoods9370 Жыл бұрын
Koheda thiyenne kiyala kiyanawada
@madurangaaberathna2278
@madurangaaberathna2278 Жыл бұрын
Shaodaraya e weda ammage edrash eka kiyannakoo🙏😘
@asharathnayake6491
@asharathnayake6491 Жыл бұрын
Ane mage ass wala suda ඇවිල්ල පුළුවන් nam pon no danna
@chamindajayasinghe8624
@chamindajayasinghe8624 Жыл бұрын
තෙරුවන් සරණයි සර් මගෙත් අතේ ඇගිල්ල කැඩිලා වෙන් වුනා ඩොක්ටලා කිව්වා කපන්න වෙනවා කිව්වා නමුත් මම මරදන්කඩවල ගියා වෙදමහාත්තයා ඇගිල්ල හොදකලා වෙදමහාත්තයා දෙවියෙක්
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
හෙළ වෙදකම හරිම අපූරු වෙදකමක්. විද්‍යාව උගන්වන බොහෝ දෙනෙක් එයට ගරු කරන්නෙ නෑ . ඒ අතින් ඔබතුමා අවංක නිහතමානී ගෞරවනීය ආචාර්යවරයෙක්.
@nalinkakulawala1470
@nalinkakulawala1470 Жыл бұрын
බොහෝ දෙනෙකුගෙ ,,,,,, ගෙදර විශ්ව විද්‍යාලය ,,,,,,"තාත්තා" 💪
@fernandofernando8804
@fernandofernando8804 Жыл бұрын
අපි තාත්තා කියපූ දේ කරන්න ඕනේ
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
මේව අහනකොටත් ඇහැට කදුලක් උනනවා සර් අතීතයේ හිටියෙ ඍශිවරු 🙏🙏🙏
@williamratanayane3276
@williamratanayane3276 Жыл бұрын
හෙල වෙදකම වී නාසක ලේ වෙල්ලස්සේ සටනෙදි ලූ
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
Kadulu awada? Kakka giye ndda?
@NelumLanka
@NelumLanka Жыл бұрын
ඕවා සර් අපේ මව් බිමේ විතරයි තියෙන්නේ. හිතලා බලන්න රාවණා ගෙ දැනුම් සම්භාරය ලංකාවේ තිබුනා නම් කොහොමද අපේ රට.. ඒ දැනුම ඔක්කොම වෙන රටවල් වල.. අපේ කරැමෙ. තෙරුවන් සරණයි සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
Puka thama Puke idan pissu gonek tho😊
@vidura_seesharp
@vidura_seesharp 3 ай бұрын
These medical treatments are available in many other countries.
@kaveenchamidu9011
@kaveenchamidu9011 Жыл бұрын
මමත් AL maths කරන්නෙ. පාරම්පරික වෙදකමත් ඉගෙනගන්නවා. ඔය පුස්කොළ පොත් අපිට ගොඩාක් වටිනවා සර්
@thusithakariyawasam5411
@thusithakariyawasam5411 Жыл бұрын
නියමයි කොල්ලෝ අහන්නත් සතුටුයි
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 Жыл бұрын
Wish you the very best for your effort.
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
හරිම සතු‍ටුයි පුතේ ඔය වගේ පැල මේ රටේ හැමතනම පැලවේවා
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
ගොඩක් පිං සර් දැනුවත් කිරීමට අපේ දුප්පත් අහිංසක ළමයෙක් දුප්පත් ඉන්නවා ඒ ලමයා යවන්න ඕන ❤❤❤❤
@KenuliSawithma
@KenuliSawithma Жыл бұрын
දුරකථන අංකයක් මටත් දෙන්න පුළුවන් ද
@anushikahewage3075
@anushikahewage3075 Жыл бұрын
මහ බුලන්කුලම.ගම්මිරිස්ගස්වැව පානදුරේ ඉන්නවා ඉට වඩා හොද කෙනෙක්
@lahirushan4358
@lahirushan4358 4 ай бұрын
​@@anushikahewage3075number ekak nadda
@AmeerKhushru-oy9cl
@AmeerKhushru-oy9cl Жыл бұрын
මම සර්ගෙ ගම්පහ ඉන්දීපෙ 2025 A/L වලට පන්ති එනවා මට ආසයි දැන ගන්න කොහොමද දේශීය වෛද්‍යවරයෙක් වෙන්න මොන පියවරද අනුගමනය කරන්න ඕන කියලා ඒත් අහන්න වෙලාවක් හම්බවෙන්නෙ නෑ සර් පුලුවන්නම් මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද මගෙ සීයත් විෂ වෛද්‍යවරයෙක් ඒ උනාට මට අහගන්න බැරි උනා ඒ දේවල් එයා මැරිලා දැන් අවුරුදු පහක් වෙනවා දැන් ඒ දැනුම හොයන්න පුලුවන් තරම් මම මහන්සි වෙනවා
@pasindusaumya8712
@pasindusaumya8712 Жыл бұрын
Hoda result ekak aran Colomobo university eke දේශීය වෛද්‍ය පීඨය Gampaha Wickramarachchi university eke ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයට apply karanna.
@AnushaWeerakoon-x8w
@AnushaWeerakoon-x8w Ай бұрын
බොහොම ස්තූතියි සර් මේ දැනුවත් කිරීමට .අපිත් මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගන්නවා.ගුණයක් තියෙනවා.සිංහල වෙදකම ඉදිරියට රැකගෙන යන වෙද මහත්වරුන්ටත් එ් වෙදකමේ මුල් ගුරුවරුන්ටත් අනේක වාරයක් පින් සිදුවේවා !
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
ඇත්තටම මේ විග්‍රහයන් බෝම වැදගත්. මේ ලෝකේ ඇස් දෙකින් නොදකින , කණට නොඇසෙන දේවල් නෑ කියලා කියන මිනිස්සු අනිවාර්යයෙන් මේවා අහන්න දකින්න ඕනි. මේ ලෝකේ යථාර්ථය ත් ඕම තමයි. ඇහැට නොපෙනෙන කණට නෑසෙනා දේවල් මේ ලෝකේ නෑ කියලා කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් එයාට පිස්සු. බුදුන් වහන්සේ කියපු සමහර දේවල් අද විද්‍යාව තාම පරයේෂන කරනවා. හිතන්න පුලුවන් ද බුදු කෙනෙක් ගේ ඥාණය කෝමද කියලා ........ ඇත්තටම මෙතුමා කියනවා වාගේ අපි හොයන්න ඕනි මේවා
@RanjaniRanjani-fd5jc
@RanjaniRanjani-fd5jc Жыл бұрын
සර් ගොඩක් හොඳට හිතට වදින්නම උගන්ණනවා ගොඩක් පින් ගොඩක් ස්තුතියි හරිම ආසයි අහන් ඉන්න
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
අපේ උන්ට හරියට ශිල්පය දීම ගැන පින් සර්..මේවගෙන් රටට ප්‍රතිපලයක් ලැබේවා
@NiruRanasinghe-dn5he
@NiruRanasinghe-dn5he 3 ай бұрын
Ow aththa ser.ane ser puluwan nam ara කෑගල්ලේ වකුගඩු gal walata බෙහෙත් karana weda mahaththaya gena තොරතුරු tikak danawada .mage galak thyenawa .oba තුමාට pin sidda වෙයි .
@yohandavid2485
@yohandavid2485 Жыл бұрын
සර්ප විස සම්බන්ධව හෙළ වෙදකම ඇත්ත .. බටහිර වෙදකම ලෝකෙ කොච්චර දියුණුයි කිව්වත් ඕන බටහිර වෙදෙක් අමාරුවෙ දාන්න පුළුවන් වැදගත් ප්‍රශ්නයක් ? මේ හෝරාව දෂ්ඨ කරන සර්පයන් තක්කෙටම කියන්න පුළුවන් හෙල සිංහල වෙදකම විතරයි.
@manel2343
@manel2343 8 ай бұрын
හෙල වෙද කමේ වටිනා කම අපේ රටේ ඉන්න දරැ පරම්පරාවට හරි කියලා දෙන එකනම් හරිම වටිනවා සර් ඔබ තුමා වාගේ ගුරැවරැ අද නෑ ඔබතුමාට තුනුරැවන්ගේ සරණයි🙏🙏🙏
@manel2343
@manel2343 8 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 Жыл бұрын
කොහෙද සර් ඒ වෙද මහතා ඉන්නේ මගේ ඇහෙත් පොඩි අව්ලක් තියෙනවා ගිහින් පෙන්නන්ඩ පාර කියනවද සර්ටත් දීර්ඝායුශ ලැබේවා ❤❤❤
@nikiniwasana9423
@nikiniwasana9423 Жыл бұрын
අනුරාධපුර ථූපාරාමය ලගින් යන්න තියෙන්නෙ ....වෙදමහත්තයගෙ නම පී .වීරසිංහ....ඉන්නෙ කටුකැලියාව කියන ගමේ
@senarathpe4742
@senarathpe4742 Жыл бұрын
යූටියුබ් බලන්න ඇස් වෙදකම කියල ගහන්න.විස්තර තියෙනව
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
Ànuradhapura,bulankulama,apith yanawa
@mohameduwais6291
@mohameduwais6291 Жыл бұрын
@@nikiniwasana9423 අනුරාධපුර ඇස් වෙදකම් කරන වෙද මහත්මාගේ නිවසට යන පාර කියවිම සම්බන්ධව ගොඩක් ස්තූතියි!
@shamalimaduwanthi3966
@shamalimaduwanthi3966 Жыл бұрын
අනුරාධපුර පුජා නගරෙ ඉදල පුංචි දුරක් තියෙනව
@SusanthaHerath-h2c
@SusanthaHerath-h2c 8 ай бұрын
මගේ පිත්තාසේ ඔපරේෂන් එකෙන් අයින් කලා බටහිර වෛද්‍යවරු පිත්තාශය ගබඩාවක් විතරයි කියලාසාමාන්‍ය ජීවිතයට ප්‍රශ්නයක් නොවන බවට මට දැන් ආහාර ගැනීමේදී ආහාර දිරවීම හරි අපහසුයි වෛද්‍යවරු දැන් කියන්නේ පිත්තාසේ නැති නිසා කියලා හෙළ වෙදකමේ වටිනාකම දැන් තේරෙද්දි ප්‍රමාද වැඩියි ඔබතුමාට බුදු සරණයි
@isharachathuranga4170
@isharachathuranga4170 Жыл бұрын
ඔබ තුමාවැනි උගත් මිනිසෙකු රටට අපට දායාද කොට මිය පරලෝ ගියා වූ ඔබතුමාගේ ආදරණීය පියානන්ට අමාමහ නිවනට මග සැලදේවා. සුගතියෙන් සුගතියට යන්නට මේ පිංම හේතුවාසනා වේවා !!!
@chandisriya7341
@chandisriya7341 Ай бұрын
ඔබ තුමාගේ දැනුම අතිවිශාලයි ඔබතුමාවැනි උගත් බුද්දිමත් පුද්ගලයන් තවතවත් මේලක් දෙරනේ බිහිවේවා ඔබට තෙරුවන් සරනත් සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාවත් නොඅඩුව නිරතුරුව ලැබේවා
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 Жыл бұрын
සර් ඔබ පැසුණු කරළක්. බිමටමයි නැමෙන්නේ. බොළ් කරළ් උඩ බලං කෙළිං ඉද්දී සර් බිමටම බරවෙනවා. ඔබට පිං සර්. ඔබ අපේ ජාතියේ පිණට පහළ උන කෙනෙක්.❤
@dhammikaherath6438
@dhammikaherath6438 Жыл бұрын
ඔබතුමා ටියුසන් එකේ කරපු උතුම්ම දෙසනය ඔබටජය....
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
අපේ පාලකයින්ට අත යටින් වාසියක් නැති හෙයින්,අපේ දේවල් දියුණු කිරීමක් නම් නොමැත.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
සහතික ඇත්ත
@gahasthihadeniya9262
@gahasthihadeniya9262 9 ай бұрын
ඔව් හරියටම හරි.දැන් ආයුර්වේද කොමසාරිස් ට සල්ලි දුන්නොත් ඕනෑ ජරාවඩක් කරයි.මුදල් තමා ලොකුම දේ රටට. දේශීය දේ ට මොනවා උනත් කමක් නැහැ
@harshaadikkumbura6449
@harshaadikkumbura6449 Жыл бұрын
සර් ට උනු දේම තමා මටත් උනේ...මම දැනට ඉංජිනේරුවරියක් ... අපේ තාත්තත් දේශීය වෙදකම, සර් ප වෙදකම ගැන දැනගෙන හිටියා..අපි මුකුත් ඉගනගත්තේ නෑ... තේරෙන කාලේ වෙනකොට ඒවා ඉගෙනගන්න තාත්තා ජිවතුන් අතර නෑ ..😓😓😓
@shamalimaduwanthi3966
@shamalimaduwanthi3966 Жыл бұрын
අපේ තාත්තත් අද කනගාටු වෙනවා එයාගෙ සීයගෙ වෙදකම හරියට ඉගෙන ගන්න බැරි වුණා කියල ඒ සීයා හොස්පිටල් එකෙ මැරෙන්න පණ අදින අයගේ පණ රැකල දෙනවලු යන්නරයක් දාලා ඒ යන්තරෙ ගලවපු ගමන් පණ යනවලු 😢
@lalithgunathilaka129
@lalithgunathilaka129 Жыл бұрын
ඒක කියුවට බැ සුදු නොන. ඔයාගෙ පාර තමයි ඕක. ඒකටත් උරැමයක් ඕනෙ මන් දන්න විදියට නම්. හැබැයි ඔයා ඒකත් ඉගනගත්තනම් ජිවිත ගොඩාකට පන දෙන්න තිබුන ❤❤
@virajmadhusanka7428
@virajmadhusanka7428 Жыл бұрын
@@shamalimaduwanthi3966 ඒ ප්‍රාණ බන්ධනයයි.
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 6 ай бұрын
🥺🥺🥺😭😭😭
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ඒ ගැන අහනවිට දුක හිතුනා සර් ගෙ හැම වැඩ සටහන ක්ම හොඳ යි බොහෝම ස්තුතියි
@IsuruChamod-q5x
@IsuruChamod-q5x 4 ай бұрын
ඔබතුමාගේ පියානන් වන ඒ උතුම් වෙද උතුමාත් නිවනින් සැනසේවා!
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 Жыл бұрын
අදකාලෙ ලමයිට මේව කියල දුන්නට ඔබතුමාට පිං 🙏💖
@bandularathnayake4991
@bandularathnayake4991 27 күн бұрын
සර්, ඇස් වලට වෙදකම් කරන වෙදමහත්තයාගෙ දුරකථන අංකය දෙන්න. බොහෝම පිං.
@cricdose99
@cricdose99 Жыл бұрын
මරදන්කඩවල වෙද මහත්තයාගේ පුතා තමයි දැන් ඉන්නෙ . 10වසරෙ වගෙ ක්‍රිඩා කරන්න ගිහින් මහපට ඇගිල්ලේ තියෙන අස්ථිය මැනික් කටුව හරියෙන් පුපරලා ගිහින් තිබ්බා . කොලොඹින් ගල් ප්ලාස්ටරෙ දැම්මා. හරිගියේ නැත්තම් plate දාන්න වෙයි කියලා කිව්වා. ගල් ප්ලාස්ටරෙ එක්කම මරදන්කඩවල ගියා. ගිය ගමන් ගල් ප්ලාස්ටරෙ කැපුවා තෙලක් ගලා ලී පතුරක් තියෙලා බැන්දා .ශේප් එකෙ ඉදියා වාඩිවෙලා😂.අම්මට හුඩු ටික වෙලාවක් යද්දි ජිවිතේ වින්ද ලොකුම වෙදනාව වෙනැති අත ගිනි ගන්නවා වගේ. පැයක් යද්දි ගලවලා බේත් දුන්නා.දවස් දෙකයි ගියේ හරි ගිහින් ❤ සතියක් දෙකක් යන්න ඉස්සෙල්ලා 100% සුවයි.
@d.mNSSM7922
@d.mNSSM7922 8 ай бұрын
Ape Thaththa plate danna kiyapu kakul, kapanna kiyapu kakul hoda kara sathiyen wage
@priyanabe
@priyanabe 7 ай бұрын
සර්, මාත් ඔය වෑල්ඩින් වෙදකමින් සුව වුණු කෙනෙක්. ..ඒ වෙද මහතා රත්නපුර දැනටත් වෙදකම් කරනවා..ඔහුත් මගෙන් කිසිම මුදලක් ගත්තේ නෑ..මිහිපිට දෙවියන් ඔවුන් තමා ..අපේ සිංහල වෙදකම ඉදිරියට ගෙනියන්න හැමෝම උනන්දු වෙවා..❤
@nuwannalaka1330
@nuwannalaka1330 Жыл бұрын
ඔබ තුමා එම් සිසි ගැන ලංකා සිතියම ඇදලා කරපු පාඩම මං දැක්කා..දැන් ඔබ තුමා ඉට වඩා දෙයක් ඉගෙන ගෙන තියෙන බව පේනවා..දැනට යමක් කමක් තේරෙන මට්ටමට ඔබ තුමා දියුනු වෙලා ..සුබ පැතුම්
@stvlktube
@stvlktube Жыл бұрын
ගූ කාපං ඔයිට වඩා.....දැං MCC ආවෙ නෑනෙ ඒ නිසා කොහොමද කියන්නෙ ඒක හොදයි කියලා
@chameerachamara9588
@chameerachamara9588 6 ай бұрын
ඔබතුම අපෙ ඉදිරි පරම්පාරවට අපෙ හෙලවෙදකමෙ විස්කම් කියාදෙනවට බොහොම පින්
@prageethsameera5309
@prageethsameera5309 Жыл бұрын
මගේ අක්කා සතෙක් කාලා කියලා අපේ ගමේ වෙද මහත්තයෙක් ගාවට අපේ තාත්තා එක්ක ගිහිල්ලා තිබුණා.....වෙද මහත්තය තුවාලෙ බලන්නෙවත් නැතිව කිව්වලු උදේ පාන්දරම තේවත් බොන්නෙ නැතිව නේද ආවෙ කියලා...දෙන්න එක්ක උදේට කාලා එන්න කියලා....පස්සෙ ගියාම කියලා ගැරඬියෙක් කාලා තියෙන්නෙ කියලා....ඒ වෙද මහත්තයත් අද ජීවතුන් අතර නෑ....ඒ විශිෂ්ඨ වෙදවරු නෙවෙයි දෙවිවරු......කාපු සතාගෙ නම කියනවා හරියටම මාර විද්‍යාවක් ඒක...ඒ පරමි පරාවත් නෑ දැන්......ඒ මිනිස්සු හරිම නිහතමානී......
@BinuraBavishan
@BinuraBavishan Жыл бұрын
ඒකට කියන්නේ දූත ලක්ෂණ ශාස්ත්‍රය .❤
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
නියමයි.මේ දේ අනිවාර්යයෙන්ම කියා දෙන්න ඹ්නා.මක්නිසාද එතුමා කිව්ව පරිදි ඉංග්‍රීසි වෙදකම කරන අය සිංහල වෙදකම ගැන නිකං බාල්දුවට ලක්කරන්නේ.නමුත් දැන්නම් ගොඩදෙනෙක් මේ දෙකම කරනවා.ඒ ගැන සතුටුයි.ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට දෙන මෙවැනි උපදෙස් නිසා අනාගතයේ වැඩදායී කිසිම දෙයක් පහත් නොකරන මිනිසෙක් බිහිකිරීමට හැකිවේවි ❤
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
I am a Sri Lankan Christian...but I love our sinhale bahath...❤❤❤ i respect you sir...😊😊😊
@pradeepaherath326
@pradeepaherath326 7 ай бұрын
සර්ගේ තාත්තා නියම මනුෂයක්.වටිනා පුද්ගලයෙක්.ඔබට වැරදුන තැන් දරුවන්ට පෙන්වා නියම ආකාරයට ඇස් පාදන ඔබත් නියම යථාර්ථය අවබෝධය කර ගත් නියම ගුරුවරයෙක්.❤
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 Жыл бұрын
සර් මගේ පුතා ට දැන් අවුරුදු 15යි.එයාට මම රත කල්කේ දුන්නේ උදම්මිට වෙදමහත්තයා ගෙන්. අදටත් ඇගේ බිබිලක්වත් දාන්නේ නැහැ.හරිම නිරෝගියි මමත් science කලේ.ඒත් මොන හේතුවකින් හරි මම පිලි ගන්නේ පරන දේවල්. මොකද ඒ දේවල් වල ඇත්ත මම අත්දැකලා තියන නිසා
@gahasthihadeniya9262
@gahasthihadeniya9262 9 ай бұрын
මගේ දරුවන්ට ඇත්තටම රතකල්කය දුන්නා තාමත් හොදින් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා
@mkudugama2880
@mkudugama2880 10 ай бұрын
,හෙල වෙදකම අපේ පැරනි ශ්‍රි විභූතිය ලොවට හදුන්වා දුන් ඔබ තුමාට හුඟාක් පින්. බුදු සරණයි . 🙏
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
මෙවන් වීඩියෝවක් සියළුම දෙනා දැනුවත් කරන ඔබ‍ට සර් ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
සර් කියන විස්තරය මගේ තාත්තාටත් අදාළයි ඒ සර්ප විෂ වෙදකම මට උගන්වන්න අපේ තාත්තාත් මහත් උත්සාහයක් දැරුවා විද්‍යාව මා ඉගෙන නොගත් නමුත් විද්‍යාවේ ජයග්‍රහණ ගැන මාත් ඒ කාලේ මත්වෙලා හිටියේ දැන් තාත්තා මියගොස්
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
😢
@upulsilwa3412
@upulsilwa3412 Жыл бұрын
කතාව ඇත්ත සර් අපේ ආචිචි මටත් එහෙම ⁣ෙබහෙත් බැදලාතියෙනවා මටත් සනිප වුනා ඒ බෙහෙත් කුම දැන් කරන්න බැඉන්න අයට එවා බටහිර කුමයටවත් හොයා ගන්න බැ
@GihanPasinduBandara
@GihanPasinduBandara Жыл бұрын
😢😢 හරිම දුකක් හිතුණා සර්. ඔය කියපුවා 100% හරි. අත්දැකීමෙන් දන්නවා සර්. විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාව විතරක් නෙමෙයි. දේශීය වෛද්‍ය ක්‍රමය නිට්ටාවටම සුවය දුන්න විද්‍යාවක්. නමුත් අද වෙන කොට වැළලිලා ගිහින්.
@DeepalEkanayake-ff7ku
@DeepalEkanayake-ff7ku 7 ай бұрын
කරගත්තා ඌ පිං හේතුවෙන්..තිස්ස ජනනායක සර්ගෙ තාත්තට බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා වේවා..
@piumiwickramaarachchi611
@piumiwickramaarachchi611 Жыл бұрын
මමත් ගන්න ගියා බෙහෙත්. එක මාසයකින් මගේ ඇහේ පෙනීම පැහැදිලි වුනා. දුර සහ ළග දෙකම නොපෙනී යන්න ගත්තා. කොහොම වුනත් එක දිගටම බෙහෙත් කරගන්න බැරිව ගියා . අවාරෙට පොල් වැටෙනවා වගේ බෙහෙත් ගන්නේ. ඒ ගත්තත් එක මාසයක් ගත්තත් බෙහෙත ඇහැට දැනෙනවා සර්. බෙහෙත් කරන ඇහැ අනෙක් ඇහැට වඩා තියෙන බව දැනෙනවා. ඇහැ කකියන ගතියකුත් ඇතැම් විට දැනනවා. ඉංග්‍රීසි වෛද්‍යවරුන්ට පෙන්නලා පෙන්නලා බැරිම තැන ගියේ. අවසානෙට පෙන්නුවේ නව ලෝකෙට. සර් මේ දේවල් කියන එකත් ලොකු දෙයක්. විද්‍යව හදාරපු උගන්නන ගුරුවරයෙක් විධියට ඒ නිහතමානී කමට ගරු කරනවා..🙏🙏🙏
@shamilaanuradhi7956
@shamilaanuradhi7956 8 ай бұрын
Me sir kiyana wedamahaththayagenda beheth gaththe..e weda mahatha beheth karana thanana kiyanna puluwanda
@piumiwickramaarachchi611
@piumiwickramaarachchi611 8 ай бұрын
​@@shamilaanuradhi7956ලංකාරාමය කිට්ටුව. බුලන්කුලමේ වීරසිංහ වෙද මහත්තයාගේ ගෙදරට කිව්වම ඕන කෙනෙක් දන්නවා. වීල් වල අයට කිව්වම එක්ක යනවා.
@dilanrajapakshe6813
@dilanrajapakshe6813 4 ай бұрын
kohenda beheth kale?
@piumiwickramaarachchi611
@piumiwickramaarachchi611 4 ай бұрын
@@shamilaanuradhi7956 ඔව් ඒ සර් කියන්නේ මම බෙහෙත් ගත් වෙද මහත්තයා. අනුරාධපුරේ ලංකාරාමය කිට්ටුව. අනුරාධපුර ටවුන් එකෙ විල් වල අය ඕන කෙනෙක්ගෙන් අහන්න. එයාලා දන්නවා. බුලන් කුලම ඇස් වෙද මහත්තයා කියලා අහන්න.
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ Жыл бұрын
ඇදුරුතුමනි සිංහල වෙදකම හරිම ආශ්චර්යය ඔබතුමා කී සියල්ලම සත්‍යයයි මේදේවල් මමත් අහල දැකලතියෙනව ඉදිරි පරම්පරාවට හරිවැදගත් මේපැහැදිලි කිරීම
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
ඕව බලල ඇවිත් ඔහොම කියනකොට ඇතිවන්නේ හරිම සතුටක් ඒ වගේම විශ්වාසයකි
@ChandraKumarihamy-z8s
@ChandraKumarihamy-z8s Жыл бұрын
ඔබ තුමා ආදර්ශමත් ගුරු උතුමෙක්,මම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගුරුවරියක්,කලා විෂය ඉගෙන ගත්තේ ත් ,ඉගැන්වුයෙත්,අවුරුදු 75 ක් උනත් ඔබගේ දේශන හැම අවස්ථාවකම අහනවා,මගෙ අත්තම්මත් ඔයවගේ ඇස් රෝගවලට කකුලේ මාපට ඇගිල්ලට බෙහෙත් බැඳලා සුව කලා ,ඇ⁣ෙ
@swarnaranjani2014
@swarnaranjani2014 Жыл бұрын
සර් කියද්දි මතක් උනේ. මගේ තාත්තා වෙද මහත්තයෙක් නෙමෙයි. ඒත් කාට හරි දත් කැක්කුමක් හැදුනොත් කතා නොකර ගිහින් ගස් ජාතියක කොළ හොයන් ඇවිත් දත් කැක්කුම නැති පැත්තෙ කකුලෙ මාපට ඇඟිල්ලෙ බේත බඳිනවා කතා නොකරම. ඒක කෙමක් කියලයි කිව්වෙ.
@sushanthapathirana1577
@sushanthapathirana1577 Жыл бұрын
තිස්ස සර් ඔබතුමා මේ සියල්ල තිලක් කන්දේගම මහත්මයා සමග සාකච්ඡා කරන්න. එය මේ පොත් වල ඇති රහස් ක්‍රම ඔබට ඉගෙන ගැනීමට මෙන්ම ඉතා වටිනා මෙම දේශීය දේ ඉදිරි පරපුර වෙනුවෙන් රැකගැනීමට හැකි වේ. ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි කරුණාකර තිලක් කන්දේගම මහත්මයා සමග සාකච්ඡා කර මෙම වටිනා ජාතික කර්තව්‍යය කරන්න. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි
@Sd9H
@Sd9H Ай бұрын
🙏👍👍👍👍👍💐💐💐💐💐
@CDTRADINGOFFICIAL
@CDTRADINGOFFICIAL Жыл бұрын
අපේත් තියනව පුස්කොල පොත් ගොඩක් මම ගාල්ලෙ.අපේ සීයගෙ ඒව මාත් ආසයි මේව,ඉගෙනගන්න දැන් ඒ ආසාව වැඩි උනා මේ වීඩියෝ එකෙන්.
@dulanwejesekara3738
@dulanwejesekara3738 Жыл бұрын
Manthara thiyenawada malli
@CDTRADINGOFFICIAL
@CDTRADINGOFFICIAL Жыл бұрын
@@dulanwejesekara3738 ow
@virajmadhusanka7428
@virajmadhusanka7428 Жыл бұрын
මමත් ගාල්ලෙ අපේ සීයාගෙ බාප්පාත් මාතර බඹරැන්දේ දක්ශ මන්ත්‍ර ශාත්‍රය කරාපු කෙනෙක් ඒත් එයාම කරාපු කොඩිවිනයක් එයාම කපලා මැරිලා තියෙන්නෙ . අදටත් එයාගෙ පුස්කොළ පොත් තියෙනවා කවුරුවත් බලන්නෙවත් නෑ. ඒතරම් දරුණු දේවල් තියෙනවා කියලා තමයි සීයා කියන්නෙ.
@iroshanijayathilaka4740
@iroshanijayathilaka4740 Жыл бұрын
මේ දැනුවත් කිරිම පිලිබද ගොඩක් පිං සර් ඔබට.පාරම්පරික වෛද්‍යවරියක් විදියට හරි සතුටුයි ..
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
අපේ අම්මාටත් කුඩා කාලයෙ ඇස් පෙනීම දුර්වල වෙලා යටි පතුල් වලට බෙහෙත් බැන්දට පස්සෙ ඇස් පෙනීම නැවත හොදටම ලැබුණා කියලා ඉස්සර අම්මා අපිත් එක්ක කියලා තියෙනවා. සර් කියන දේ ඇත්ත.
@WajiraMaddumage
@WajiraMaddumage 4 ай бұрын
කොහෙද කියන්න mata බෙහෙත් ගන්න
@badrapadmakanthi3699
@badrapadmakanthi3699 4 ай бұрын
මටත් ඔිනෙ
@ishanwijerathna6145
@ishanwijerathna6145 4 ай бұрын
කොහෙන්ද බෙහෙත් ගත්තේ
@kumari8346
@kumari8346 Ай бұрын
මටත් eye doctor inna තැන කියන්න
@gaminiherathjayasinghe57
@gaminiherathjayasinghe57 Жыл бұрын
සේර්, මගේ බිරිද .58 යි වයස. Left Thalamic Hemorrhage මොලේ නහරයක්. පුපුරලා. දැන් අවු 2 . තාම ඇවිදින්න බැහැ. Sir දන්න කෙනෙක් ඉන්නවද මේක සනීප කරන්න පුලුවන් වෙදෙක්
@sabeewimalaweera8549
@sabeewimalaweera8549 Жыл бұрын
Sir, දවසක් sir කියපු දියවැඩියාව හැදිලා හොදයි කරන්න බැරි ලෙඩ්ඩු හොදයි කරන දොස්තර නෝනගේ number එකක් හරි ඉන්න තැනක් හරි කියන්නකෝ sir
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
සර්, මේක යෝජනාවක්. සමහරවිට රාජ් සෝමදේව මහතා එහෙම දන්නවා ඇති සර්ගෙ පුස්කොල පොත් කියවන්න සමත් කෙනෙක් ගැන. සමහරවිට පරණ ස්වාමිණී වහන්සේලාත් තවම ඉන්නවා ඇති. සර් ඒ ගැනත් හෙව්වොත් තාත්තගේ දායාදය ලොවට වියැකිලා යන්න නොදී බේරගන්න පුළුවන් වෙයි නේද? තාත්තගේ අවසාන බලාපොරොත්තුවත් ඕකම වෙන්න ඇති. මම හිතන්නෙ සර් තාම මේ ගැන හරියටම උනන්දු වුනේ නැහැ වගේ. සරුත් ඔහොම නිකන් හිටියොත් ඒ ඔක්කොගෙම අවසානය සර් වෙනව නේද?
@tharudil1_
@tharudil1_ Жыл бұрын
ඔව් ❤
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@@tharudil1_ 🙏💐💐💐💐
@sthushara3282
@sthushara3282 Жыл бұрын
Excellent programme sir gods bless for all to you🙏
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
අද තාත්තට ගොඩක් අාඩම්බර අැති පුතා ගැන වෙෙද්‍යවරු හදන පුතා ගැන.
@chameerachamara9588
@chameerachamara9588 6 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් අපෙ හෙල වෙදකමට මෙහෙම හරි පනදෙන්න හදන ඒකට
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
Valuable speech sir Thanks ❤❤❤
@jayajaya20239
@jayajaya20239 Жыл бұрын
සර් ඉල්ලීමක් .දේශීය වෙදකම ගැන විද්‍යත්මකව පරික්ශන පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ නම් අනගතයට වටිනාකමක් ඉට්තිරි වේවි
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
බොහොම ස්තුතියි.
@sriboyproduction
@sriboyproduction Ай бұрын
එ කතාව ගොඩාක් වටිනවා ඇත්ත බට හිර විද්‍යාව ඉගෙන ගද්දි මාන්නය ඇතිවෙනවා. අපිට පුලුවන් නම් බටහිර වෛද්‍ය විද්‍යාව ත් දේශීය වෛද්‍ය විද්‍යාවත් මුසු කරගෙන වෛද්‍යවරයෙක් වෙන්න ඒ වෛද්‍යවරයාට සම කරන්න වෛද්‍යවරයෙක් නැතිවේවි. ඒක ගොඩාක් වටිනවා හෙල වෙදකම කියන්නෙ මාර විශ්මිත දෙයක්.❤
@isurusanjeewa6423
@isurusanjeewa6423 Жыл бұрын
රත්තරන් දේශනයක් බුදු සරණයි
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
මෙච්චර අභිමානවත් වෙදකමට .ලංකාවේ ඉන්න බටහිර දොස්තරලා කොච්චර නම් අපහාස කරනවද? කෙතරම් අපහාස කලත් කවදාවත් නැති කරන්න බැරි දෙයක් තමයි හෙළවෙදකම .💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lifeadvice9662
@lifeadvice9662 Жыл бұрын
*අපේ විද්‍යාව බටහිර විද්‍යාවට වඩා සක්සුදක් සේ දියුණු බව දන්නෝ දනිති.නමුත් ඔවුන්ගේම විද්‍යාවෙන්ම මේවා පරේෂණාත්මකව ඔප්පු කරන්න ඕනි කාලයක් මේක. මොකද ලංකාව ගැන වර්ථමාන ලෝකයා හිතන් ඉන්නේ ඉතාමත් ලාමක විදියට.. අපෙ දැනුම එක්ක ඒ දැනුමට හැප්පෙන්න බෑ... පුස්කොල ඇතුලෙ තියෙන ඒ මහා විද්‍යාව පෙට්ටගම් අස්සේ ගුල්ලෝ කද්දී, විද්‍යාත්මක පරේෂණ වලට භාජනය කරලා අගයක් එකතු කරන්න පුලුවන්නම් ඒක තමයි මේ ශාස්ත්‍රය තව සියවස් ගාණකට අමරණීය පැවතෙන්න කරන එකම උපකාරය 🙏*
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
සර් ඕවා බලලා ඇවිත් කියනකොට අපට හරිම විශ්වාසයි
@shashikarathnayake3269
@shashikarathnayake3269 Жыл бұрын
සර් ඒ ඇස් සම්බන්ද වෙද මහත්මය ගැන විස්තර දැනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද..ලොකු පිනක් 🙏♥️
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
පී, වීරසිංහ බුලන්කුලම අනුරාධපුර ථූපාරාමය පහුකරගෙන යන්න
@indranivijesinghe837
@indranivijesinghe837 Жыл бұрын
Sathiye dawasaka udema enna.dawal lunch time eke beheth denawa.senaga tikak adui.weekend eke senaga wadi.
@isharasewwandi9725
@isharasewwandi9725 4 ай бұрын
Ou dir
@renukapriyadarshani4895
@renukapriyadarshani4895 Жыл бұрын
සර් මම සිංගප්පූරුවෙ ඉද්දි කකුලෙ ඇස්වටය ළඟ අවුලක් වෙලා චයිීස් වෙදෙක් ලගට ගිහාම ඒ පැත්තෙම කන්පෙත්ත බෙහෙත් ගුලියක් තියල මසාජ් කරල තමයි හොදකලේ.කකුල ඇල්ලුවෙවත් නැහැ.ඇතුලෙන් ලේ ගැලීමක් සිද්ධ වෙලා කීව.
@samanweerasooriya3048
@samanweerasooriya3048 Жыл бұрын
❤හරිම වැදගත් දේශනයක්.
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 8 ай бұрын
ඉතාමත් වටිනවා අදහස් ස්තූතියි ඔබතුමාට!!!
@achijayarathne6390
@achijayarathne6390 Жыл бұрын
සර් පුස්කොල පොත් කියවන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා, සංස්කෘතික පාලී භාෂාවෙන් ලියලා ඇත්තේ,, ස්වාමින් වහන්සේට පුළුවන් වෙයි.
@priyanthavijitha4530
@priyanthavijitha4530 6 ай бұрын
යථාර්ථය සෝයා හබාගෙන යාම තුලයි තේරැම් ගත හැක්කේ අහන්න ආසයි සර්ගේ කතාව ජයවෙිවා සර්
@thamojasumithraarachchi1021
@thamojasumithraarachchi1021 Жыл бұрын
I'm in the USA and got hela beheth to apply for my toes. Now my eye sight is far better than earlier. I love and respect it a lot.
@ishantham
@ishantham Жыл бұрын
Hi , could you provide some details about the place and the doctor ?
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
මමත් බෙහෙත් බදිනවා ඒ වෙදමහත්තයාගෙන්. ඒ වෙද මහත්වරු න් ගෙන් බෙහෙත්අරගෙන හොඳ ටම හොඳ වුන අය ඉන්නවා. මේ පිලිබද දැනුවත් කලාට ඔබතුමා ටත් බොහොම පින්. ඕව අපි කිව්වට මිනිස්සු පිලිගන්නෙනෑනෙ. 🙏
@isuruchaminda8223
@isuruchaminda8223 Жыл бұрын
Number ekak hari address ekak hari dennako..
@supunsanjeewa9476
@supunsanjeewa9476 Жыл бұрын
පුලුවන්නම් ඒ පුස්කොල පොත් ටික internet එකේ දාන්න ඒක ගොඩක් වටිනව(කියවන්න පුලුවන් කෙනෙක් කියවල ඉගෙන ගනී)
@Daily-Adventure.
@Daily-Adventure. Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් මේ වීඩියෝ එක 🙏. ඇස් සනීප කරන වෙද මහත්තයාගෙ ලිපිනය දැනගන්න පුලුවන්ද සර්.
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 Жыл бұрын
Anuradapura basawakkulama wewa ismaththe gedara tiyenne. Weerasinghe weda mahattaya kiwwama prasiddai. Eya pura widya department eke wada kale
@Daily-Adventure.
@Daily-Adventure. Жыл бұрын
@@shyamaleesamarakoon2999 ගොඩක් ස්තුතියි 🙏
@hasheemabdullah27
@hasheemabdullah27 Жыл бұрын
මමත් එහෙම බෙහෙත් බදිනවා. ලොකු වෙනසක් තියෙනවා, මට දුර පේන්නේ නැත්තේ.... 👍
@asankaravidu7561
@asankaravidu7561 Жыл бұрын
වේද මාහත්‍යගේ විස්තර දෙන්න
@manjulasilva178
@manjulasilva178 Жыл бұрын
ඟඟුලේ වෙදමැදුරෙන් ද?
@yunsaymontila5168
@yunsaymontila5168 Жыл бұрын
වෙද මහත්තයා ගැන විස්තර කියන්න
@hasheemabdullah27
@hasheemabdullah27 Жыл бұрын
රත්නපුර , පානදුර පාරෙ ඉඩංගොඩ ප්‍රදේශයේ තමා වෙද මහත්තයා ඉන්නේ.
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
​@@asankaravidu7561පී. වීරසිංහ, බුලන්කුලම, අනුරාධපුර, ථූපාරාමය පහුකරගෙන යන්න.
@iromiekaluhendiwela4961
@iromiekaluhendiwela4961 Жыл бұрын
මට පුලුවන්ද ඔබතුමා කියපු ඇස් වෙදමහත්තයයි, කෑගල්ලේ නාඩි වෙදමහත්තයයි , මරදන්කඩවල වෙදමහත්තයයි සම්බන්ධ කරගන්න පුළුවන් ලිපිනයක් හෝ දුරකථන අංකයක් ලබාගන්න. පුලුවන් නම් ලොකු උදව්වක්
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН