Pilima Nela Nethi|| මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera

  Рет қаралды 409,420

SM TUBE

SM TUBE

Күн бұрын

Пікірлер: 418
@Yeboychanel...
@Yeboychanel... 25 күн бұрын
මෙවැනි ගීත 😢අසන අවුරුදු 17 බාල මා වැනි තවත් උන් සිටී ද ? ❤
@Travelrich84
@Travelrich84 21 күн бұрын
Great
@chinthajayawardana9194
@chinthajayawardana9194 4 сағат бұрын
සතුටුයි..ගීතයක් රසවිඳින්න වයස අදාලම නෑ. මෙවන් වටිනා අර්ථවත් .ගීතවලට ඇති කැමැත්ත හා,රසවින්දනයයි වැදගත්..
@chandanairugalbandara8636
@chandanairugalbandara8636 2 ай бұрын
හිත කීරිගැහිලා යන ගීතයක්.මම නන්දා මිස්සෙ සහ මේ නංගිගෙ ගායනයත් ඇහුවා.ඇත්තටම කෑගහලා අඬන්නමයි හිතෙන්නෙ ඒ මැරුණූ විජේවීර දයාබර සහෝදරයා සහ මේ දක්වාවිප්ලවය වෙනුවෙන් දිවි පිදු හැම සහෝදරයෙක්ටම උත්තමාචාරය මගේ.පාදඩ බලාධිකාරි මිනිස් වෙස් ගත් තිරිසනුන් කොතරම් වද දුන්නද ඒ ආදරණීය මිනිසුන්ට.හෙටින් පසු මේ රටට අපිට සමස්ත සමාජයටම අළුත් නායකයෙක් බිහිවෙනවාමයි.අනුර සහෝදරයා ඔබට පපුව ඇතුලෙන්න ජයම පතනවා.
@MihiraniGithika
@MihiraniGithika 2 ай бұрын
ANIWARYEN
@yalagama
@yalagama Ай бұрын
Oya Hari. Mara hageemak e sinduwe thiyenne. Amuthu hageemak... Man issarath kiwwa 88/89 marapu buddhimathunge aduwa nisa me rata mehama wenawa kiyala. Eyala Ada hitiya nam kochchara sathutu Wei da. Hadawathinma adarei. Daruwanta hodata uganwanna ona. Ethakota ayet ehema wenne na ape ratata
@OshanLakmal-cb6xj
@OshanLakmal-cb6xj Ай бұрын
ඔයා හරි සවෝදරයා ඒ දේ අපි ඔක්කොම එකතුවෙලා කරා අපි දිනුවා එහෙනම් රෝහන විජේවීර සවෝදරයා කොහේදිහරි ඈතක ඉදන් අපි දිහා බලාගෙන ඉන්නව ඇති 🥺🥺🥺🥺❤❤❤❤
@niroshadayani3944
@niroshadayani3944 Ай бұрын
Dinna bn dinna ❤
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 Ай бұрын
කියන්න ඕන ටික උබ කියලා තියෙනවා සහෝදරයා ❤
@SLDIsrilanka
@SLDIsrilanka Ай бұрын
මගේ චන්දේ වෙනස් කලේ මේ සිංදුව ❤
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Ай бұрын
මේ දවස් වල තහනම් කර තිබු ගීත එළිය ඇවිත් .. නන්දා මාලනියගෙ.. හරිම දුක හිතුනා..
@TOKTIK0690
@TOKTIK0690 Ай бұрын
@maduka_s
@maduka_s Ай бұрын
තව එක ඡන්දයකින් මේ විරුවන් බලාපොරොත්තු වු යුගය බිහිවෙයි. නැත්නම් ආයෙත් අපත රැලකට රට ආයෙත් යයි
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 28 күн бұрын
විජේවීරගේ දරු පවුලට ගෙයක් නොබින්න එවුන්ගෙන් ලොකු බලාපොරොත්තුවක් තියාගන්ඩ එපා
@OminduAnjana
@OminduAnjana 21 күн бұрын
❤❤❤❤❤❤
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 4 күн бұрын
මමත් ඒ කාලේ යන්න හිටපු එකෙක්. ඒත් මොකක් හරි වාසනාවක් තිබ්බා මට ජීවත් වෙන්න... දශක හතරකට පස්සේ මම ඒ වෙනස , ඒ පෙරලිය මාගේ ඇස් වලින්ම දැක්කා. දැන් මට නිදහසින් මැරෙන්න පුළුවන්.... මේ පරිවර්තනය කාලේ 1965 පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා මයි. මගේ විප්ලවීය ආචාරය ඔහුටයි...
@nimeshdilshan4735
@nimeshdilshan4735 2 күн бұрын
😍🥰
@Traveller_Ceylon
@Traveller_Ceylon 2 ай бұрын
යාන්තමට ඇහුණත් හිත කීරිගැහිලා යන ගීත ❤❤අද (21/09/2024) ගෙදරින් එළියට බහින්න කලින් එක පාරක් අහලා යන්න ඕනෙ කියලා හිතුනා. 😊
@47-chathurangapriyasaman3
@47-chathurangapriyasaman3 Ай бұрын
දැනුත් අහනව..❤❤
@bpnperera
@bpnperera Ай бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස්කඳු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දෙවී...... පිඩිතභාවය හිස පාගන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු වග කියාදෙමින් ඒ විරුවන් මියැදුනි උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි.. පිළිම නෙලා නැති ........... මිලමුදලට යස ඉසුරට ලොභ බැඳ අවි ගැටුනේ නැත උන් රනබිම් මැද. භිෂන දුෂන රජ වු දෙරණක සුබසෙත සලකා මළොය උන් සැම පිළිම නෙලා නැති ..............
@poornimaudayangani2004
@poornimaudayangani2004 Ай бұрын
thankss
@chathu-collections
@chathu-collections Ай бұрын
@knsilva5503
@knsilva5503 Ай бұрын
❤❤❤❤❤
@Veei-p8d
@Veei-p8d Ай бұрын
❤❤❤
@PriyankaKalupahana
@PriyankaKalupahana Ай бұрын
❤️
@tecandsocial6194
@tecandsocial6194 2 жыл бұрын
අන්තරෙ 88/89 කාලේ සහ ඉටකලින් මියගිය සොයුරන් ගැන කියන ලස්සන සින්දුවක්. ත්‍රිමාවිතන මහතා,වෙනුර මහත්වරු 😢😢😢
@charithmeegama
@charithmeegama 2 жыл бұрын
💖💖
@ameshgamage-almaths1639
@ameshgamage-almaths1639 Жыл бұрын
Mahathwaru newe sahodara waru
@migarapathirana1518
@migarapathirana1518 7 ай бұрын
1987 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාරථි නම් ගිත ප්‍රසංගයේට මා විසින් සංගිතවත් කල ගිතයක්... විරසුරිය පද්මසිරි විරු.. සොයුරනේ දිවිදුන් එදා... ඔබේ නාමෙන් පන ලබාගෙන සටන් වදිනෙමු අපි සදා... අයුක්තියෙ රුදු අවි නසන්නට. හෙලු ලේ සරසවි බිමේ... උරා බි තව සුවහසක් මල් පිපේ නව ලොව හෙට දිනේ.. හමන මදනල වියරු වැටිලා.. ඔබේ ගියයි ගයන්නේ... පිපෙන මල්වල තුරුලතා මත.. ඔබේ සුවඳයි හමන්නේ....
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@krishantharanjith9257
@krishantharanjith9257 2 ай бұрын
🎉😂🎉🎉🎉🎉🎉🎉😂🎉😅😂😅😅😅😂😂😂🙄H da​@@charithmeegama
@ruvinamohothar8968
@ruvinamohothar8968 Ай бұрын
අපිට 89 වසරේ A/L විභාගේ ලියන්න බැරි වුණා. මේ සින්දුව අහන හැම වාරයක් පාසාම හදවතට සිහින් රිදුමක් දැනෙන අතර හරිම වේදනාවක් දැනෙනවා අවුරුදු 35 ක් අපි රට වැසියෝ හැටියට මෙනාවද කලේ කියලා. මෙයට පෙර විජලවයි කර මියැදුන සහෝදර සහෝදරියන් ප්‍රාර්ථනා කරපු රට අපට ලැබෙමින් පවතිනවා❤️
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 Ай бұрын
මේක ඇහෙනකොට ඇඬෙනවා ඇයි කියන්න දන්නෑ. ආයේ ‍රට වෙනුවෙන් කෑගහන්න දවසක් ආවොත් ඒ දවසේ එතැන මුලම ඉන්න මිනිහා මම වෙයි. ❤
@subadramanel04
@subadramanel04 2 ай бұрын
පුදුමාකාර දුකක් වේදනාවක් ඇති වෙනවා .දස දහස් ගනන් තරුණ ජීවිත .ඔවුන්ගේ අරමුණු ඉටු කිරීමට අපි මේ මොහොතේ පෙල ගැසෙමු.ආදරෙයි ❤❤ඒ මිය ගිය සහෝදරයන්ට
@0lunillikawickramarathna809
@0lunillikawickramarathna809 Жыл бұрын
ලස්සනම ගැයුමක් ඇහැට කඳුලක් එන අහන හැම වතාවකම ඔයා ඒක පුදුම ලස්සන ට ගයනවා
@MohommadRazik-v2n
@MohommadRazik-v2n 4 ай бұрын
Aniwarayenma😢
@LasikaNishanthi
@LasikaNishanthi 21 күн бұрын
මම දවසට කිහිප වතාවක් ම අහන ගීතයක්
@virajmadusanka5525
@virajmadusanka5525 Ай бұрын
රෝහන විජේවීරයන් මා අදටත් අදහන විරුවෙක් .....❤
@charukasaman5899
@charukasaman5899 2 ай бұрын
88/89 අපේ මිනිස්සු අද අපිට රටක් හදන්න තමයි මියගියේ
@liyuanhang3713
@liyuanhang3713 2 ай бұрын
අනිවාර්යයෙන් ම
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
මෙච්චර කාලයක් අපි අන්ද වෙලා ඉදලා තියෙන්නේ කියලා හිතද්දි අපි ගැනම අපිට ම ලැජ්ජයි. ඇත්ත ජය ගන්නවා කවදා හරි❤❤❤ජය වේවා මාලිමාවට❤❤
@danushkapushpakumara9634
@danushkapushpakumara9634 14 сағат бұрын
තවමත් අන්ධ පිරිසක් ඉන්නවා මෙවා තේරුම් ගන්න බැරි මචං ... එකයි දුක
@munasinghefernando7864
@munasinghefernando7864 2 жыл бұрын
රෝහණ සහෝදරයා ඔබේ දැක්ම අප සතුයි.තව ටික කාලයයි.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
සුනිල් ආරියරත්න මහතා විසින් රචනා කරපු එච් එම් ජයවර්ධන මහතාගේ සංගීතයෙන් රස ගැන්වුණ විශාරද නන්දා මාලිනියගේ හැගුමබර ගීත අතරින් තවත් එක් ලස්සන ගීතයක්. මැයත් හරි අපූරුවට එය ගායනා කරනවා. සුබ පැතුම් දුව. 👏👏👏♥️❤️♥️🙏🙏🙏
@champikaherath808
@champikaherath808 2 жыл бұрын
සදා සමරමු සොහොයුරෝ🌹🌹
@rasalcooray644
@rasalcooray644 Ай бұрын
❤❤❤❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
🙏💖💖😰😰😰😰
@malshasewmini6472
@malshasewmini6472 Жыл бұрын
හරිම ලස්සනයි කටහඩ 💚
@dhammikathero4194
@dhammikathero4194 Ай бұрын
විශිෂ්ට ගායනයක්....උනුසුම් සුබ පැතුම්..........🎉
@dhammikathushara5431
@dhammikathushara5431 2 ай бұрын
අද 2024 සැප්තැම්බර් 17, තව දින හතරකින් නව යුගයට පායන අලුත් ඉර දකින්න "සැමරුම් නැති විරුවන්" කූර මරණයට පත්වූයේ මොන තරම් මරණීය වේදානවක් දරාගෙදැයි අනුමා කරන්න බැරි තරම්. ඔවුන් සදා අමරණීයයි... ❤
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Ай бұрын
@Weapons123
@Weapons123 Ай бұрын
දූෂිත පාලනයට එරෙහිව සටන්වැද මියගිය රණවිරුවනි ඔබලාට නිවන් සුව ලැබේවා 🙏
@rioboy747
@rioboy747 2 ай бұрын
😭😭😭😭😭😭මෙි ගීතය ඇහෙන ඇහෙනයක් පාසා ඉවසාගත නොහැකි.😭😭😭😭😭😭
@Dprasanna1430
@Dprasanna1430 2 ай бұрын
😢😢😢😢😭 දුකයි ඇත්ත ට ඉක්මනින් උනා ද කියලා හිතෙනවා 😔 මොලෙන් මිනි මරු ආණ්ඩු ව පෙරලන්න තිබුනා ද කියලා හිතෙන්නේ නැද්ද , හිට්ලර් යුදෙව්වන් මරා ගත්තා වගෙ අපෙ එ අයියලා මිනි මරු පාලන ආණ්ඩු විසින් මාරා ගත්තා , ඇබ්බැහි ඊශ්‍රායල් යුදෙව්වන් ජය ගත්තා , අපි මෙ රට මාලිමාව ආණ්ඩුව ක් යට තෙ ජය ගමු මගෙ ජන්ද දුන්නේ මිනි මරු හොරුන්ට 😞😞අපෙ පවුලම ජන්ද ය මාලිමාවට ❤
@liyuanhang3713
@liyuanhang3713 2 ай бұрын
​@@Dprasanna1430 ඒ කාලේ ඉපදිලාවත් නැති මට වුනත් මහා දුකක් දැනෙන්නේ ඒ අතීතයට, ඒ තරුණ තරුණියන්ගේ මෙහෙවර යන්තමින් හරි බුක්ති විදිනව අද අපි ඔවුන්ගේ රුධිරය මතින්.
@rasalcooray644
@rasalcooray644 Ай бұрын
❤❤❤
@kaushalyamadubhasheni1579
@kaushalyamadubhasheni1579 Ай бұрын
කවදාවත් දකින්න නොලැබෙන, සුව විදින්න නොලැබෙන ලෝකයක් වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ තරුණ, වටිනා, උගත් ජීව්ත කැප කලහ..❤️
@osaneth
@osaneth 2 жыл бұрын
සදා සමරමු සොහොයුරේ
@akilamadhusha2981
@akilamadhusha2981 Ай бұрын
කොච්චර ඇහුවත් දැනෙන වේදනාව අඩු වෙන්නෙ නෑ 😢
@රටඅනුරට-jy5zx
@රටඅනුරට-jy5zx Ай бұрын
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්... සැමරුම් දින නැති විරුවන් පිරිසක්... සැතපෙන බව පස් කඳු යට රහසේ... මිහිකත කම්පා වී... ගුගුරා දෙස් දේවී... පීඩිත භාවය හිස පාගන විට... සමාධි සුවයෙන් නොසිටිය යුතු වග... කියාදෙමින් ඒ විරුවන් මියැදුනි... උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි... මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ... අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද... භීෂණ දූෂණ රජ වූ දෙරණක... සුභ සෙත සළකා මලෝය උන් සැම... රටේ අනාගත අඳුරු යුගය කල්තියා දැනගත් ඔවූහූ එය වෙනස් කිරීම වෙනුවෙන් හඬ නැගූහ... රට වෙනුවෙන් ඔවුන්ගේ අවසන් හුස්ම පොද රාජ්‍ය අනුග්‍රහය ලත් අළුගෝසුවන් විසින් දුන් අපමණ වූ දුක් වේදනා හිරිහැර මැද වාතලයට මුසුකළහ... ඔවුන් එදා දුටු, සියල්ලන්ට ම යහපත් වූ රටක සිහිනය සැබෑ කිරීමට ඔවුන්ගේ ම එකෙක් පත් වී ඇත... විරුවනි, ඔබ සැම අද ජීවත්ව සිටියේ නම් කොතරම් සතුටු වනු ඇත් ද....? රටේ අනාගතය වෙනුවෙන් දිවිදුන් ඔබ සැමට ජාතියේ විප්ලවීය උත්තමාචාරය... 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@lakshithasilva826
@lakshithasilva826 Ай бұрын
ඇයි මේ සින්දු මිනිසුන් අතරට ගියේ නැත්තේ
@RomaniawithShan
@RomaniawithShan Ай бұрын
ඔය සිංදු කාලයක් තහනම් වෙලා තිබුණා media වලට. තාමත් නන්දා මාලනියන්ගේ තහනම් උන album තියෙනවා
@ChandimalSiriwardhana
@ChandimalSiriwardhana 2 ай бұрын
මෙ සින්දු අහද්දි මාර වෙදනයි.එයලට ඔනෙ උන දවස ලගදිම උදා වෙයි. 🧭❤️
@buddhikap9915
@buddhikap9915 Ай бұрын
අනුන් විඳින / දුක් දොම්නස් ගැන වෙහෙසී උන් වෙනුවෙන් දිවිදුන් සෙනෙහෙ මිතුරන් / මිනිස්සුන් සිහි වෙනවා.... මා බේරුවේ නීතිඥ ප්‍රින්ස් ගුණසේකර.... මා පියා මා ගෙනැවිත් ඔහුට බාර දුන්නා.... රටින් පිට කරා මා කලකට... සරසවි ඇදුරු කමත් / සිත් තිබු ප්‍රේමයත්... එතනින් ඉවර උනා... ඒ කෙල්ල දැන් කොහේද.... අද අපි මුදල් මැද අතරමං වෙලා වියපත් වෙමින්........සුන්දර ගායනයක් ඔබ වගේම..
@User90hhhtpp
@User90hhhtpp Ай бұрын
යුතුකම කලා 2024/09/21❤ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා ඔබගේ මේන්ම මියගිය සැවේගේම ආත්ම වලට යුක්ත්ය ඉෂ්ට වේවා ❤
@nimsarapara
@nimsarapara Ай бұрын
@lahiruneranjan7423
@lahiruneranjan7423 2 ай бұрын
ඔවුහු ඔබට අසීම්තව ප්‍රේම කලහ 😢❤
@nirorajapaksha5468
@nirorajapaksha5468 Ай бұрын
මේ සිංදුව අහන හැම වාරෙකම කියාගන්න බැරි වේදනාව ක් හිත අස්සේ කෑගහනවා.😢😢
@sahandinuth8635
@sahandinuth8635 Ай бұрын
දිවි පිදූ සියලුම විරුවන් හට ලියවුණු ලස්සන ගීතයක් 🥺❤️❤️
@chanakaarachchi2973
@chanakaarachchi2973 Ай бұрын
2022 ඔකමයි වෙන්නෙ social මිඩියා තිබුනෙ නැත්නම් 😢
@rananara825
@rananara825 Ай бұрын
ජීවිත පරිත්‍යාගයෙන් දූෂිතයන්ට හා දූෂිත පාලනයට එරෙහිව නැගී සිටි ලක්මවගේ සැබෑ ම වීර දූ පුතුන් අපේ හදවත් තුළ සදා අමරණියයි....
@nadeenadee9047
@nadeenadee9047 Ай бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නැහැ.ඒ තරම් මතකය අතීතයට අරගෙන යනවා.අපි වෙනුවෙන් දිවි පිදු සියලුම සහොදරයන්හට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤
@dailymale2934
@dailymale2934 Ай бұрын
කාලීන සෝචණිය ගිතය.තෙරුම තෙරුම් යනකොට අපි හතර ගාතෙන් වැටිලා😢
@someshsandakelum4130
@someshsandakelum4130 2 жыл бұрын
සුපිරි හසිනි අක්කේ,කියන්න වචන නෑ දැනට 05පාරක් ව්තර ඇහුවා...❤️👌
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
පීඩිත භාවය හිස පාගනවිට සමාධි සුවයෙන් නොසිටිය යුතු බව කියා දෙමින් ඒ විරුවන් මියැදුණි උන්ගේ රුවවත් අප නෙත් නොගැටුණි..😭😭
@topbest6140
@topbest6140 12 күн бұрын
ඇස් වලට කදුලු එන්නෙ මටවත් නොදැනිම.. 🥹
@maduka_s
@maduka_s Ай бұрын
එදා ඔවුන් දිවි පිදුවේ මෙදා අපිව රජ කරවන්නය . නමක් ගමක් නොදන්නා නමුදු ඔවුන් සදා ලෝක පුජිත වේ .❤
@TheekshanaLakshan-lh5jx
@TheekshanaLakshan-lh5jx Ай бұрын
අපි දිනුවා විරුවනි😢 කොහෙ ඉදන් හරි අද බලන් ඇති❤️
@PradeepChameera
@PradeepChameera Ай бұрын
හදවතට දැනෙන සින්දුවක්...❤❤❤❤❤❤❤❤❤
@DumindaFonseka-l7p
@DumindaFonseka-l7p Ай бұрын
අද වගේ දවසක ඔබලා සිටියා නම් 😢😢😢😢😢😢😢😢
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 Ай бұрын
පට්ට voice ❤
@MrSleeping
@MrSleeping 2 ай бұрын
ඉතිහාසය නිතරම ලියවුනේ ජයග්‍රහණය කරවුන්ට අවැසි ලෙසටයි. නමුත් 2024 වෙන විට තත්වය වෙනස් වී ඇත. වේගයෙන් තොරතුරු සම්ප්‍රේශනය වන අද වනවිට මෙම විරුවන්ගේ ජයග්‍රහණය ඉතාම ආසන්නයට පැමිණ ඇත. එදා දිවිපිදූවන් ස්වර්ගයේ සිට ආශීර්වාද කරමින් ඇත. අද 2024/සැප් 15 තව දින 6කින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි ❤
@shashiabeysekara-gz3qk
@shashiabeysekara-gz3qk 3 күн бұрын
ඇස්වලට කදුලු එනවා මේ සිංදුව අහාද්දි❤️‍🩹
@MadudhiMadushi
@MadudhiMadushi 2 ай бұрын
2024/09/21 අද දවස අවසන් වෙනවිට රටේ අනාගතය තීරණය වෙලා තියෙයි..අපෙ දරුවන්ගෙ අනාගතය දෙකෝටියක් ජනතාවගෙ පුංච් කතිරයකින් වෙනස් වේවි.. පීඩිත පංතියට ජය වේවා..
@GayanHarshana-ry9bu
@GayanHarshana-ry9bu 7 күн бұрын
මේවා තමයි සුපිරි ගයනයක්👍👍🔥🔥❤❤
@sagaramadushanka2550
@sagaramadushanka2550 Ай бұрын
Oba mema geethaya gayana kireemama ආඩම්බරයක්
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Ай бұрын
අහන වාරයක් ගානේ පපුව කීරි ගැහෙන ඇසට කදුලු නැගෙන ගීතයක්..
@Prasanna-e9f
@Prasanna-e9f Ай бұрын
මාරම ලස්සනක් බුදු සරණයි
@lilith5730
@lilith5730 2 ай бұрын
ඒ උත්තමයා,රෝහණ විජේවීර කියන ඒ උදාර මිනිසාගේ පුතා අද කා වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න අපට ප්‍රශ්නයක්.
@liyuanhang3713
@liyuanhang3713 2 ай бұрын
ඒ පුතා කරපු කිසිම කතාවක් මටනම් දැනුනේවත් නැහැ. ඔහුට මේ ගැන හැඟීමක්වත් ඇතැයි හිතෙන්නේ නැ
@aroundtheworld8319
@aroundtheworld8319 Ай бұрын
@@liyuanhang3713 ohu hadi wadune dushithayo laga
@indusaraaonline
@indusaraaonline 5 күн бұрын
"ඔවුන් අපව මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත." Ears that did not hear then have heard today...❤
@eigochat
@eigochat 2 жыл бұрын
Thanks from the bottom of a human heart To Dr. Sunil Ariyaratne and Nightingale of SriLanka Dr. Nanda Malani for such a combination that will live forever in this beautiful island that is ruined by racist corrupted murderous criminal politicians!!!
@samithahimi4134
@samithahimi4134 6 күн бұрын
මම නම් මෙ සින්දුව ඇහුවේ කැම්පස් ඉන්නකාලේ...අදත් එදත් සින්දුවට ආසයි...වැලලෙන්නැ අමුතු විදිහට රටට කොහොමත් මම ආදරෙයි...මාත්‍රා වැඩසටහන එදාම බැලුව උවිදුට ආදරෙයි..
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
පපුව කකියනවා අහන්න බෑ😢
@vikummadushan9057
@vikummadushan9057 Ай бұрын
මේවා මාත්‍රා නෙමෙයි අදි මාත්‍රා....😥😥😥
@kelumgajanayaka9192
@kelumgajanayaka9192 Ай бұрын
මේ ගීත තහනම් වූ හේතුව කිමැයි මා නොදනිමි.. එහෙත් තහනම් කළ උන් තහනම් කලේ උන්ට තේරුමක් රසාස්වාදයක් නොව පිටකොන්දක් පවා නොමැති නිසා බව දනිමි
@surangasadaruwan2136
@surangasadaruwan2136 Ай бұрын
හරිම ලස්සනයි ♥️❤️❤️❤️❤️
@kalyaniperera1279
@kalyaniperera1279 12 күн бұрын
Harima lassana geethayak hitha virahawata duk unath me geethaya harima agey 3denatama suba pathum gayanaya ahgey ❤🎉
@JaRuWa
@JaRuWa 5 күн бұрын
විශ්වවිද්‍යාල ජීවිතය මතක් වනවා මෙන්ම අදටත් හිතකීරිගැහෙන ගීතයක්..සදා සමරමු විරුසොයුරෝ🥺
@lakshmanjoseph5730
@lakshmanjoseph5730 Ай бұрын
විශාරද නන්දා මාලිනිය වගෙම ලස්සනයි…ඒ තිත්ත ඇත්ත හදවතට එක්කරන්නේ වේදනාවක්…ඒ දිවිදුන් විරුවන් වෙනුවෙන් අපට කල හැකි වන්නේ නිවැරදි දිශාන්තයට රට ගෙන යාම සදහා මහත් වෙහෙසක් ගන්නා නව රජයේ දිගු ගමන ඉදිරි මැතිවරනයේදි සාක්ශාත් කිරිම පමනි 🙏
@deepaliyanagama2160
@deepaliyanagama2160 Ай бұрын
හරියටම හරි. අපි සැවොම එක්වෙමු. අපි විතරක් නෙවෙයි, ඒ සියලු විරුවනුත් මේ වාසනාවන්ත නව රජයට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා ඇති 🙏🙏🙏
@sanathchandra7507
@sanathchandra7507 Ай бұрын
සුපිරියි හංසනී Aunty 🎉❤❤
@AsangiChathurika
@AsangiChathurika 2 күн бұрын
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි 🥹🥹🥹🥹🥹🥹🥹🥹 අහන අහන වාරක්.වාරක් ගානේ හිත කීරී ගැහෙනවා 😞😞🥹🥹🥹
@DANIELJD8
@DANIELJD8 Ай бұрын
😢😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔Rohana wijeweera 💔💔💔 සදා අමරණීය හඩ.............💔💔💔💔💔💔💔💔
@pathumdilanka4366
@pathumdilanka4366 Ай бұрын
කොච්චර ඇහුවත් මයිල් කෙලින් වෙන සිංදු
@ruwanpathirana8691
@ruwanpathirana8691 2 ай бұрын
Bohoma pin lassana gayanaya sahodariya hugak adarei oba thuimiyata Budu saranai ❤🙏
@UKsaraMelodies
@UKsaraMelodies 2 ай бұрын
Mata mathakai, 88/89 kale. Mata 9 yrs. Withara athi. My home town is weligama. When I going to school, I saw some bodys burnning with tyres. Schools closing time to time. Unlucky I'm not in Sri Lanka vote for JVP.
@chandimalakmal-j3p
@chandimalakmal-j3p Ай бұрын
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැත.. ❤️
@sithummaliththa9801
@sithummaliththa9801 8 күн бұрын
පපුව හිර වෙනව මේ සිංදුව අහද්දි..😢😢😢
@dilanidarshika4444
@dilanidarshika4444 Ай бұрын
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ❤😢🙏💐
@amilasura746
@amilasura746 Ай бұрын
අපි ඒක කලා.. ඔවුන් මේ වෙනුවෙන් කොච්චර කැප කිරීම් කලාද දෙයියනේ🙏🙏🙏
@Harshaprabath-n6z
@Harshaprabath-n6z 29 күн бұрын
දස වද බන්දනයන්ට ලක්වි...පනපිටින් පොලොවේ මිහිදන් වු..පන පිරින් ටයර් සෑයේ අවසන් ගමන් ගිය විරුවනි...ඔබ මිය ගියද ඔබ නැගූ හඩ කිසිදා මියයන්නේ නැත ...
@nishanrajapurage-sinhala7482
@nishanrajapurage-sinhala7482 2 жыл бұрын
අම්මෝ ඒකනම් මරු...❤❤
@rasikajanadara2258
@rasikajanadara2258 2 жыл бұрын
මරු
@priyanthakumarakoralage9587
@priyanthakumarakoralage9587 Ай бұрын
ජයවේවා Malimawata Npp ජයවේවා ජනතාවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ජයවේවා අපි ඔබ සමගයි සැමදාම ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Manjula.vlogs.
@Manjula.vlogs. Ай бұрын
සුනිල් ආරියරත්න සර් පුදුම ලස්සනට වචන ලියල නන්දා මාලනී මැඩම්ගෙ හඩත් රෝහන සර්ගේ සංගීත යත් කියන්න වචන නෑ❤❤❤❤❤
@Hervormer
@Hervormer Ай бұрын
Brings back the old history infront of our eyes even though we r not born yet those days
@madushawijewardana5080
@madushawijewardana5080 22 күн бұрын
Me ape uncle kenek.hitha honda manussayek tikk biwwata. Api podi kale apita godak mathaka ithiri karapu kenek. Inna thanaka hondin inna labewa...
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 29 күн бұрын
හරිම දුකක් danne .may gethya atram ලස්සනඉ. දුව ලස්සනට keynwa. God Bless you
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 14 күн бұрын
WHAT a wonderful song REALLY can't imagine
@sachinidilthusha7670
@sachinidilthusha7670 28 күн бұрын
නන්දා මාලනී මහත්මියගේ ගීතය මීට පෙර ඇයගේ හඩින් රස විදලා තිබුනත් මේ මෑතකදී මුහුනු පොතේ දැකපු රෝහන විජේවීර මහතාගේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ වීඩියෝ පටයක් මෙම ගීතයෙන් සංගීතවත් කරලා තිබුනා.ඇත්තටම හදවතටම දැනුනා මේ ගීතය.එදා ඉදන් නිතරම අහන ප්‍රියතම ගීතයක් වුනා මේ ගීතය.😢❤
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg 4 күн бұрын
හරිම දුකයි, මේ ගීතය අහද්දි 😔
@Kasun_Ish
@Kasun_Ish Ай бұрын
කන හරහා මොලයට❤️
@NalakaKumara-kx8lt
@NalakaKumara-kx8lt 2 ай бұрын
අර්ථවත් ලස්සන ගායනයක්
@nethumliyanage
@nethumliyanage Ай бұрын
ඒ විරුවන් අද කොතැනක හෝ සිට සතුටු වෙනවා ඇති.. අවුරුදු ගණනක් රජ කළ ජරා දූෂිත මිනීමරු දේශපාලනය අවසන් වූ නිසා.. ඔවුන්ගේ වටිනා ජීවිත හුදෙක් පස් කඳු වලට යට වුයේ නැත.. ඔවුන්ගේ රුව අප නෙත නොගැටුනත්, අප සිත් තුළ ඔවුන් කිසිදාක නොමියෙනු ඇත...❤😭
@ජයශ්රී
@ජයශ්රී Ай бұрын
උන්ගේ රැවවත් අප නෙත් නොගැටුනි....... හදවත අඩියෙන්ම කෑ ගහල අඩනවා. යලි ඉපදුන එදා විරුවන් මේ සමාජය වෙනස් කලා . එකෙකු නසන කල දනිවු සුවහසක් යලි උප දිනබව. එදා මියගිය උන් යලි ඉපිද ඇත දෙවන පරපුර ලෙස
@hashimijathyaofficial
@hashimijathyaofficial Ай бұрын
මිහිකත කම්පා වී... ගුගුරා දෙස් දේවී... 🥺🤏🖤
@priyanthamarappullige.9850
@priyanthamarappullige.9850 Ай бұрын
තාත්තගෙ නම්බුව කාපු පාප පුතෙක් ගෙනාවෙ ඇයි ඔතනට. හදවතට දැනෙන්නම ඒ සින්දුව කියනව. ගොඩක් පින්. පුහු චරිත ගේන්නුවෙ කවුද. කැප් එක දාගත්තට විජේවීර වෙන්න බෑ .
@Photo_doctor
@Photo_doctor Ай бұрын
Eya jvp viruddaida
@rutubi
@rutubi Ай бұрын
​@@Photo_doctor ඔව් තාත්තාගේ නමත් කනවා
@PiumiSashikala-s3j
@PiumiSashikala-s3j Ай бұрын
හරියම ලස්සනයි ගායනය.❤
@kdgimhank
@kdgimhank 4 ай бұрын
අති විශිෂ්ට ගායනයක්❤
@HarshaniMadumali-k5e
@HarshaniMadumali-k5e 13 күн бұрын
Aththatama me wage geetha walata like comment wedi wenna oni e tharam lassani ahan inna be adenawa hari rahata gayana karanwa
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
Woow superb voice ❤️
@RaviManaranga
@RaviManaranga Ай бұрын
උවිදු ලැජ්ජවෙන්න ඔනෙ
@dineshprasanga123
@dineshprasanga123 Күн бұрын
සත්‍ය කවමදාකවත් යටපත් කරන්න බෑ, 71 ඉදන් වර්මානය වෙනකන් ක්‍රියාකාරිව හරි හිතෙ කැකැරෙන උවමනාවෙන් මේ රට ලස්සන රටක් කරන්න උත්සහ කරපු හැමොටම අදරෙයී, පුද්ගලික වාසි නැතුව මේ රටටයී මිනිස්සුන්ටයී හරියනවා දැකලා මැරෙන්න මටත් මාරම අසාවක් තියෙන්නේ,
@NalinSampath-l2x
@NalinSampath-l2x 12 күн бұрын
හරිම ලස්සනයි නංගී ඔයා ලස්සනට කියනවා
@LeelaLiyanage
@LeelaLiyanage Ай бұрын
මියුරැපුතෙ මමත් හරි ආසයිඑදාවගේම අදත්❤❤
@SusanthaWijekoon-f9o
@SusanthaWijekoon-f9o Ай бұрын
පවන ...ඇල්බම්..එකේ song එකක් නේද
@nishanfernando4092
@nishanfernando4092 3 күн бұрын
Nehe yathra album eke
@lakshmisirisena8751
@lakshmisirisena8751 23 күн бұрын
Harima lassanai duwa oyage gayanaya
@thilakkumara4424
@thilakkumara4424 Ай бұрын
wow niyamai geuma
@travelbirds5586
@travelbirds5586 Ай бұрын
හිත කීරි ගැහිලා යනවා 😢😢😢මේ සින්දුව ඇහෙද්දි. . . .
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 304 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 223 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН