No video

Processing of Treacle/කිතුල් පැණි/kithul pani/කිතුල් මල් කැපීම/toddy tapping method/lakshitha vlogs

  Рет қаралды 25,511

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Contact Us : (+94)711 855 503 ( Lakshitha Vlogs )
Health benefits of Real Kithul Treacle
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like,share & click bell icon
#LakshithaVlogs
#කිතුල්පැණි
#කිතුල්මල් කැපීම
#kithul
#Treacle

Пікірлер: 63
@tradingwiththili
@tradingwiththili 3 жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන වටින වීඩිටෝ එකක් .හොද කිතුල් පැණි හොයාගන්න එක නම් හරිම අමාරු දෙයක්. නියම කිතුල් පැණි අදුරගන්න ක්‍රමත් දැනගත්තා.ස්තූතියි!
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
bohoma sthuthi nangi
@kvcreshoin5634
@kvcreshoin5634 3 жыл бұрын
Apitath sup ekak denawada
@chandanakumudu2727
@chandanakumudu2727 3 жыл бұрын
නියමයි මල්ලියෙ නියමයි අවංක අහින්සක මිනිස්සු දහදිය,මහන්සියෙන්,හොද කිතුල්,පැනි හදනවා,,,කලකන්නියො හොරට වස හදනවා මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න අනාගතෙ තරුනයො මේවැඩෙට දිරිගන්වන්න උබ,කරන සෙවය අගෙයි මල්ලියෙ අගෙයි උබෙ,contact නම්බරෙ දිපන්,මල්ලියෙ,,,බුදුසරනයි ,,
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ඔබේ අදහස ගොඩාක් වටිනවා මට හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපත් එක්ක බුදු සරණයි ! 071 5607312 / 0716480014 ❤🙏❤
@hasiya09
@hasiya09 3 жыл бұрын
අපේ කම අපේ දෙ සැමදා අගයමි..♥️♥️🙏🏻
@user-ii1ci7er1p
@user-ii1ci7er1p Жыл бұрын
මුකුත් කියනවා නෙමෙයි ඒ පැනි උනු වෙලා මදි වතුර වගෙ නෑ සහෝ
@queensanku5615
@queensanku5615 2 жыл бұрын
ගොඩාක් ස්තූති 🥰
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@dasithchathuranga256
@dasithchathuranga256 10 ай бұрын
Ane aiya kithul peni thiyenawa denna thenak hoyala denna puluwanda aiyata hodata hadanawa
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
con no eka denna
@watayaproduction4391
@watayaproduction4391 3 жыл бұрын
10 like 👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
bohoma sthuthi yalu
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Mama danata sathi thunakata kalin kithul pani gaththa .habai eka ekama dasai kanna puluwan une .pattama ambul .mudiya loos karali thibeth .ai e.jarawak neda apita e manussaya deela thiyenne.eka wisikaranna thamai une.ai ehema wenne.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හොදට පැහිලා නැති නිසා එහෙම වෙන්නේ හොද කිතුල් පැණි සෑහෙන කාලයක් යනකම් නරක් වෙන්නේ නම් නෑ හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපත් සමග බෙදා ගත්තට දිගටම ඉන්න
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
සුපිරිම 👍👌😋
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි පැතුම්
@user-is7uo5sb3l
@user-is7uo5sb3l 2 жыл бұрын
කිතුල් වගාවක් විදිහට කිරීම ගැන අදහසක් දාන්න
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔබේ අදහස ගොඩාක් වටිනවා ඉදිරියේදී කරන්න උත්සහ කරනවා ,හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න
@gayanaedirisinghe350
@gayanaedirisinghe350 Жыл бұрын
Hoda kithul hakuru pariksha karanne kohomada
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හොද කිතුල් හකුරු කටේ තියාගත්තහම නිකම්ම දිය වෙනවා වැලි වගේ හැපෙන්නේ නෑ ‌දුඹුරු පැහැය ටිකක් අඩුයි පොඩ්ඩක් අතට අරගෙන ඇගිලි දෙකකින් පොඩි කළාම සිනිදුවට දැනෙන්නේ රලු නෑ ළගදි කොහොමත් කිතුල් හකුරැ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නේ
@apefreedomnewwathsala1271
@apefreedomnewwathsala1271 3 жыл бұрын
දේවල් බොහොම ස්තූතියි ඔන්න මමත් සහයෝගය දැක්වුවා 🙏🙏🙏
@kvcreshoin5634
@kvcreshoin5634 3 жыл бұрын
Apitath sup ekak denna yalu
@jagodaupull2482
@jagodaupull2482 2 жыл бұрын
Oyapata ganne kohomada unukalata ochara Pata wenne ne ne
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
පාට ගන්න කියලා විශේෂ දෙයක් කළේ නෑ රත් කලා විතරයි වීඩියෝ එකේ අංකයට කතා කරන්න වැඩි විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්කෙ එකතු වුනාට දිගටම ඉන්න
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
මලට කලු කූබි එන එක වලක්වගන්නෙ කොහොමද
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
කූබී එන්නෙ නැතිවෙන්න මොනා හරි ගාන්න පුලුවන් මුට්ටියට වැටෙන්නෙ නැති වෙන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න තවත් දේ දැනගන්න හදවතින්ම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@tuanjoonus9326
@tuanjoonus9326 3 жыл бұрын
Kithul pani wala quality check karanne kohomasa
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
video eke thiyenawa saho hadawathinma sthuthi obata apith ekka ekathu unata
@janaka6616
@janaka6616 3 жыл бұрын
Hakuru hadanna padam karaddi pani eka itiwenne ai
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
idiriyedi hakuru gana videowak karanawa janaka saho hadawathinma sthuthi ekathu unata digatama inna
@janaka6616
@janaka6616 3 жыл бұрын
@@lakshithavlogs OK.thank you
@samanbasnayaka5003
@samanbasnayaka5003 2 жыл бұрын
උදේ තෙලිජ්ජ හවස්වෙනකම් තියාගෙන හවස එවත් එක්ක උනුකරන්න බැරිද
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
තෙලිජ්ජ හවස් වෙනකොට රා වෙන්න පුලුවන් සහෝ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@kawindaweerasinha9912
@kawindaweerasinha9912 Жыл бұрын
මේ පැනි හදන අය කොහේ අයද අයියේ...
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මහනුවර තෙල්දෙනිය පැත්තේ වීඩියෝ එකේ අංකය තියෙනවා
@ruwantharaka6220
@ruwantharaka6220 3 жыл бұрын
මන්ඩි හදන විදිය පැහැදිලිව කියන්න පුළුවනිද
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
චැනල් එකේ කිතුල් රා හදන විදිහ පියවරෙන් පියවර තියෙනවා රුවන් ඔයාට ඒකේ පලවෙනි කොටසෙ ලින්ක් එක දාන්නම් කොටස් 4ක ට දාලා තියෙන්නෙ බොහොම ස්තුතියි රුවන් සහෝ අපිත් එක්ක එකතු උනාට kzbin.info/www/bejne/g4eygGV_j55nfLc
@maxsaraa8895
@maxsaraa8895 2 жыл бұрын
මල කොච්චරක් හැදෙන්න ඕනිද මල කපන්න
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
මල්ලි මේ ලින්ක් එක බලන්න මේකේ මලට බෙහෙත් හදන හැටි මල කපන එකට වෙනකම් කොටස් 4ක් තියෙනවා පුලුවන් නම් බලන්න හදවතින්ම ස්තූති ඔබ නිතර දෙන සහයෝගයට kzbin.info/www/bejne/g4eygGV_j55nfLc
@user-op8in5is9k
@user-op8in5is9k Жыл бұрын
Gud❤
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ස්තූතියි
@Abc-op3jb
@Abc-op3jb 3 жыл бұрын
පෙන එන්නේ ඇයි කිතුල් පැණි වල
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
පැහෙනකොට පෙන එනවා සහෝ පොල් පැණි වල වගේම රා වලත්, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි !
@user-dc6up7nh3r
@user-dc6up7nh3r Жыл бұрын
හීහී
@ladda8746
@ladda8746 3 жыл бұрын
වටිනව 🤟🤟🤟
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
sthuthi bro
@pradeepsamaranayake9159
@pradeepsamaranayake9159 3 жыл бұрын
හකුරු හදන්නේ කොහොමද
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ekath lagadima karanawa yalu
@maxsaraa8895
@maxsaraa8895 2 жыл бұрын
නීතියෙන් අවුලක් නැද්ද අයියා 😕
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
දැන් අවුලක් නෑ රා වලටත් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@maxsaraa8895
@maxsaraa8895 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි...
@amagamage9596
@amagamage9596 3 жыл бұрын
700 madi jayatissa aiyye
@wasanthakumara5832
@wasanthakumara5832 2 жыл бұрын
Dan pani bothali 1300i
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔව් දන් හැමදේම දවසින් දවස ගනන් යනවනේ... හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
Sthuthi
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔබටත් හදවතින්ම ස්තූතියි
@kvcreshoin5634
@kvcreshoin5634 3 жыл бұрын
Apitath sup ekak denawada yalu
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
wisi ata magen oyata yalu jaya wewa!
@kvcreshoin5634
@kvcreshoin5634 3 жыл бұрын
@@lakshithavlogs thanks
@samantharandunupuara6245
@samantharandunupuara6245 2 жыл бұрын
මමත් මලක් හැදුවා පැණිත් බෝතල් 2k හැදුවා නමුත් පැණි පාට වෙනවා මදි ඒ ay??????
@shininggoal5363
@shininggoal5363 2 жыл бұрын
Contact number ekk danna
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ තියෙනවා සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
කිතුල් රා නිෂ්පදනය 4/Toddy Tapping Method part 4/kithul ra/Ankumbura
24:49
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 46 М.
කිතුල් රා නිෂ්පදනය 3/Toddy Tapping Method part 3/kithul ra/Ankumbura
22:50
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 70 М.
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ  ද
11:59
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН