කිතුල් රා නිෂ්පදනය-2/Toddy Tapping Method -PART 2/kithul ra/ankumbura

  Рет қаралды 60,141

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 118
@srilankatechnology4695
@srilankatechnology4695 4 жыл бұрын
මට තේරුන දේ ගුරු මුශ්ටිය නැති හොද මනුස්සයෙක් ❤
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
පියන්ත අයියාට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි .හිත හොඳ මනුස්සයෙක් .ඒ වගේම අපට මෙම වැඩසටහන සමීප කෙරැ ⁣සියලුටදනාට තව තවත් මෙවැනි යහපත් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙීවා .බුදුසරනයි
@nalinin4924
@nalinin4924 4 жыл бұрын
Bs aiye
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Ou ane siyalu devi pihitai oba semata
@ranjithrajapakshe5649
@ranjithrajapakshe5649 4 жыл бұрын
වැඩ සටහන් දෙකම .හරීම ආසාවෙන් බැලුව ..හරීම ලස්සනයි
@maleenarasaadari1035
@maleenarasaadari1035 4 жыл бұрын
පලමු වතාවට කිතුල් මල් කපන ආකාරය ගැන පැහැදිලි කිරීමක් දැක්කෙ. ඉතාම පැහැදිලියි. ප්‍රියන්ත මහත්මයාට බොහොම ස්තුතියි! දළදා හිමි සරණයි!
@liongray1515
@liongray1515 4 жыл бұрын
හරිම ප්‍රසන්න අයියා කෙනෙක්. ඔබට ජයම වේවා. ගොඩක් දැනුම ලැබුනා බලපු අනෙක් වීඩියෝ වලට වඩා.
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 4 жыл бұрын
Priyantha uncle ඔයාගෙ හිනාව හරිම ලස්සනයි oya හොඳ ගුරුවරයෙක්
@anthonybalachandra6862
@anthonybalachandra6862 4 жыл бұрын
පොල් ගහට වඩා කිතුල් ගහට රා නිෂ්පාදනයට ඉඩ දිය යුතු වන්නේ පොල් ගසෙන් වෙනත් ගසෙන් වෙනත් පල තිබෙන නිසාය. එසේම මී පැණි වලට පමණක් දෙවැනි වන රසයෙන් හා ගුණයෙන් විශිෂ්ඨ රසයක්හා ගුණයක් ජනතාවට දෙන නිසාය. සුද්දන් රට බීම තැබෑරුම් රටපුරා පිහිටුවා උන්ගේ ආදායම වැඩි කර ගැනීමටත්, මෙරට ජනතාව රට බීමට හුරුකොට ලෙඩුන් බවට පත්කොට දුර්වල කිරීමටත් ඇතිකළ, කිතුල් රා නිෂ්පාදන තහනම තවමත් නිසියාකාරව ඉවත් කොට කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනයට පියවර ගැනීමට වර්තමාන පාලකයින්ටත් මෙතෙක් නොහැකි වීම මෙරට මත්පැන් නිෂ්පාදක හා ආනයන සමාගම් වලට අප පාලකයින් යටවන බවට ශාක්ෂි නොවේද?
@sampathsampath4839
@sampathsampath4839 4 жыл бұрын
ඔව් සත්‍යය වශයෙන්ම.
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
ප්‍රියන්ත අයියාට බුදුසරණයි පැහැදිලිව හැමදේම කියනව ❤️❤️❤️
@hudsonanuhas3968
@hudsonanuhas3968 4 жыл бұрын
අනිවාර්යයෙන්ම අපේ රටට ආවේණික දේවල් අරක්කු සම්පූර්ණ නවත්වා pramithiyak ඇති රා නිපයුම්වලට මූලික තැනක් දෙන්න oni ගෝඨාභය ජනාධිපති තුමා රටේ නිෂ්පාදනය වලට වැඩියෙන් awashthawa දෙනවා ඉදිරියේදි හොඳක් වෙයි ජය වේවා
@samanthakumara7967
@samanthakumara7967 4 жыл бұрын
Jayawewa ape atthalage gama ankure elaela daladasamidupihitai oyalata parissamin wedakaranta
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
සුපිරිම 👌👌👍👍
@sldmvideochannel4890
@sldmvideochannel4890 3 жыл бұрын
Video thva hodin pahadiliva sarala karanna e vagema thava kiyanna deval prayokikava penvanna kiyannavata karala penvana eka vadagath oyata dura gamanak yanna puluvan good luck sahoo
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ඔයාගෙ අදහස මට ගොඩාක් වටිනවා පතුම් සහෝ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
@nishankuruppuge2031
@nishankuruppuge2031 4 жыл бұрын
Program eka supirii .eth video karanna purudu wenna thawa hondata munu pennanawata wada karana de pennanna. Ethakotai video eka prayojanawath.e priyanta mahatage explains netiunanam video eka guuu. Ethuma nisa lassanauna..meka.kohomaunath obe ediripath kereema behewin agayanawa.sthutiii
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
gaha uda dennekta inna amarui eka athakin gahata waru wela anik athin cam eka allagena hitiye yalu oyage adahasa godak mata watinawa oyata bohoma sthuthi yaluwa
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Niyama pradeesheeya nayakayek ela kollek aththatama niyama kathawak😋😋😋🥰
@ruwanimaheshika3301
@ruwanimaheshika3301 3 жыл бұрын
Kithl Ra bila tirisannu wage innawane samahara minissu,a wage ayata Ra EPA karawanne kohomada,
@slkaratelessonsinactionmov5061
@slkaratelessonsinactionmov5061 3 жыл бұрын
Hadagathu ra tika gedarata gennala bonna bari rataka api inne desiya deta multhana denna oni aniwaren tiyenana nitiya wens wenna oni..kithul ra kapna minisu ahlgna ynwa police avith ewa nathra krnna oni..
@susanthaamaraweera1716
@susanthaamaraweera1716 4 жыл бұрын
pita ratawal wala kunu jarawa genna epa apema rate issara kale thibunu dewal ai karanawa nan koitharan hodaida video eka godak watinawa kithul ra kattak gawwe na kalekin
@manoj8115
@manoj8115 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@nuwanshanaka9688
@nuwanshanaka9688 4 жыл бұрын
Niyamai macho hodata karanawa wada satahana
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
bohoma sthuthi sahodaraya
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
නියමයි 👍👍👍👍👍
@manoj8115
@manoj8115 4 жыл бұрын
ජය වේවා
@chamararuwan4646
@chamararuwan4646 4 жыл бұрын
Aththatama hoda deyak dakinakotath katata kela inuwa 👌me video eka කරපු okkotama godak pin bs hemotama
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuthi saho
@chaturbro
@chaturbro 4 жыл бұрын
Aniwaryen me karmanthaya diyunu kala yuthumai. Me nishpadana loka welandapolata geniyanna pulywan. Rajaya medihath wiya yuthui. (Maple syrup kiyla ekak thiyenawa loke godak minissu use karanawa. Hadanne canada usa wala. Kithul pani behevin samanai eekata. Godak mila adikai maple syrup eka) ethanol rasayanikawa nishpadanaya karala genath loku gaanakata wikunala ikmanata minissu leda karanawata wada me swabavika alcohol ara tharam ahithakara nowevi. Nisi weda piliwelak sakas karala meya prachalitha karanna.
@SACHI_D
@SACHI_D 4 жыл бұрын
Quilty Up කරන්න වීඩියෝ වල
@nishanthakangara7255
@nishanthakangara7255 4 жыл бұрын
ඇත්තටම හොද වැඩක්,ජය වේවා
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuthi saho
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
දැන් ඉතින් රා කට්ටක් ගහලම යමු
@samithkumarahettiarachchi2210
@samithkumarahettiarachchi2210 4 жыл бұрын
Oka hoda bimak eka ape desapaluwo kemati ne diunu karanna unge pitaratin gena jarawa wikunaganna desiya ape rate dewal walata niti danawa minisunta jarawa dila anduwa adayam.labana ekai karanne
@sameerasampath5509
@sameerasampath5509 4 жыл бұрын
හොදින් කියල දෙනවා. නියමයි
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuthi saho
@patricanthanies1016
@patricanthanies1016 4 жыл бұрын
Aniwaryenma sowabavika saka Shara raa nispadanayata Ida Diya uthui.
@chamithadimalsha7491
@chamithadimalsha7491 4 жыл бұрын
Apitath පැණයි හකුරයි ganna oone supiri wadak aasawen baluwa episode 2ma
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
aniwa awoth denawa thanks bro
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
අනිවාර්යයෙන්ම රජය සහයෝගය තිබිය යුතුයි
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 4 жыл бұрын
Great work
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
bohoma sthuthi sahodaraya
@gkweer7518
@gkweer7518 4 жыл бұрын
Thanks.hodai vedio eka. Ara kiwa behetut takketama hariyay neda😉
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
ou bro karala balanna bohoma sthuthi oyata
@manoj8115
@manoj8115 4 жыл бұрын
නියමයි
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
sthuthi saho
@nissankarajapaksha9070
@nissankarajapaksha9070 4 жыл бұрын
supiri.
@arunasamarakoon3936
@arunasamarakoon3936 4 жыл бұрын
අනිවාර්යයෙන් අපේ දේ අගයකරන්න ඔනි
@hotLK-gx8zy
@hotLK-gx8zy 4 жыл бұрын
Me aiya kiheda. Mn dakaka purudui wage.. kathawath hari purudui
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
ankumbure yalu
@rufaniddamalgoda3332
@rufaniddamalgoda3332 4 жыл бұрын
Love it
@MrBlps
@MrBlps 4 жыл бұрын
Please, what’s this area, what’s the village?
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
ankumbura kandy
@MrBlps
@MrBlps 4 жыл бұрын
Ok, thank you very much.......
@nissankapradeep575
@nissankapradeep575 4 жыл бұрын
Mage gas 5 thiyenawa puluwannam sampurna video ekak karanna aparade mal sauththuwela yanaw
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
ou mala welana ekai kapana ekai podi aduwak kiyala hithuna ekath karala dannam oyage adahasata bohoma sthuthi sahodaraya oya mala kapanawanam danna kenekuge con no ekak dennam try karala balanna
@danushkalsantha5300
@danushkalsantha5300 4 жыл бұрын
Niyamai
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
thanks sahodaraya
@podda810
@podda810 4 жыл бұрын
Mala kapana manussayage muna dakkath athi hinawelamai inne eka nisa mal hariyanawa
@sameerasampath5509
@sameerasampath5509 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@සම්පත්චතුරංග
@සම්පත්චතුරංග 4 жыл бұрын
Patta
@rkdilanka7718
@rkdilanka7718 2 жыл бұрын
ඔව්
@karunaratnakarunaratna8866
@karunaratnakarunaratna8866 4 жыл бұрын
Aniwarayean nagasetiytui.
@upulnishantha9815
@upulnishantha9815 4 жыл бұрын
Mawata rajayan ath danna ona👍👍👍
@chamilagayan1898
@chamilagayan1898 4 жыл бұрын
Kithul mlata බෙහෙත් thiyanna sudusuma mle multada...?..නැතිනම් iti getetada ..?..e then deke wenasa mokadda kiyanawada...?
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
ahala kiyannam saho
@chamilagayan1898
@chamilagayan1898 4 жыл бұрын
Tnx saho...
@chamilagayan1898
@chamilagayan1898 4 жыл бұрын
lakshitha vlogs ko bro.?
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි 😍
@sajinisureshika4824
@sajinisureshika4824 4 жыл бұрын
Yako mewa rajayata penne nedda.ape dewal apita nethi kare lannkawe keri deshapalanayai.
@wijithakumara7168
@wijithakumara7168 4 жыл бұрын
PRIYANTHA MAHTTHAYA TE.NOMMARAYAK EWANNAKO MAL HEDIMA GENA VISTHRA DENAFANNA
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
eyage no eka denna epa keewa yalu oyage no eka mata danna mama priyantha aiyata no eka dennam yalu
@indikathushara8295
@indikathushara8295 2 жыл бұрын
no permit required now by the law
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Yes brother, thank you from the bottom of my heart for joining us
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
කිතුල් ගස්ද තියෙන්නේ ..? කිතුල් වැල් නේද ??
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
gas bro
@lahirulakmal1835
@lahirulakmal1835 4 жыл бұрын
නෙද්දකින් විතරක් යකෝ ඔය නමට අතිගරු නෙමෙයි අති බලු කියල දාගනු අර මනුස්සය අච්චර මහන්සි වෙලා ගස් නැගල සවිස්තරව පෙන්නපු එකටත් කින්ඩිය....
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
@@lahirulakmal1835 .. අයියන්ඩි මට නෝක්කාඩු කීන්නේ මොකැ.. මා දන්නවයැ කිතුල් ගැන.. අපි අම්පාරෙ නොවැ.. මේ අහ කිතුල් නැතුවා නොවැද මා කතා දැමුවේ කිතුල් වැල් නොවැද කියාලා.. නොදන්නා කමට නොවැ ඕං.
@lahirulakmal1835
@lahirulakmal1835 4 жыл бұрын
Dinusha Bandu හොදැයි ආයුබොවන්ඩ..මලයන්ඩි කිතුල් දැකල නෑ කියමුකෝ මලයන්ඩි වැල් දැකලත් නොවෑද...
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
@@lahirulakmal1835 .. මේ අහ කොයිබෙයි කිතුල් ආයිබොවංඩැ . මා හීං මාමන්ඩි දොහක මා ඔක්කාන ගොහිං පෙන්නාපි.. ඒ කත් එහා කදු ගැටේ හංදා මා ඇහැ ගැටුනේ නැහැ ටක්කෙටම .. ඒකා කියපි තෝ ලොකු වුනාම බලාගං ඉලව් කිතුල කියාලා ලා ලා...
@wijithakumara7168
@wijithakumara7168 4 жыл бұрын
නියම WEDAK..TAWA MAE වැඩසටහන DIRGAWA KARANNA MAIAKA කැරැල්ල දමලා BETH TIBIMA ගැන තව පැහැදිලි KARANNA WEDA සටහනක් KARANNA..
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
malata beheth karana eka kala yalu menna link eka oyata bohoma sthuthi kzbin.info/www/bejne/g4eygGV_j55nfLc
@aberathnakumara4767
@aberathnakumara4767 3 жыл бұрын
1
@roshan3105
@roshan3105 4 жыл бұрын
ගහේ බඩු 👍👍😀😄
@danudanu6546
@danudanu6546 4 жыл бұрын
Noratunge waha teberum wahala deshiya kithul, Pol ra alewi sel nagara pura demiya yuthuya.
@arifnaikawadi4410
@arifnaikawadi4410 4 жыл бұрын
Hindi me cahiye taa ye
@nuwanshanaka9688
@nuwanshanaka9688 4 жыл бұрын
Atta sahatika atta
@mafazulhuzain2794
@mafazulhuzain2794 2 жыл бұрын
That is mafia bro They will sale foreign liquors with license but Country raa not allowed
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Your comment is very valuable. Thank you from the bottom of my heart. Brother, stay with us
@mafazulhuzain2794
@mafazulhuzain2794 2 жыл бұрын
@@lakshithavlogs sure bro
@deepallaksiri4291
@deepallaksiri4291 4 жыл бұрын
හොද කිතුල් හකුරු ගන්න පුළුවන් tel no එක මොකද්ද
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
me dawas wala nam amarui adirineethiya iwara unama hoyala dennam
@upulrukshan7206
@upulrukshan7206 4 жыл бұрын
Man dakka hodama video eka me sambandawa
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
bohoma sthuthi sahodaraya
@dharmadharma7155
@dharmadharma7155 4 жыл бұрын
ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටුවා වරදක් නැතිව බැමිමක් වෙලනවා දුටුවා දුකක්නැතිව කදුලක් වැටෙනවා දුටුවා කලයක් අරන් ජලයක් බානවා දුටුවා. තේර විල්ල තෝරාපන්.
@hasithaniranjaya3596
@hasithaniranjaya3596 4 жыл бұрын
ඇල්කොහොල් පොඩි ප්‍රමානයක් ගත්ත කියල ශරීරයට අහිතකර වෙන්නෙ නැ. සියුම් රුධිර නාලිකාවල ප්‍රවාහ ක්‍රියාවලිය වැඩි කරනව. රා මිලිලීටර් 100ක ඇල්කොහොල් 4-5% අතර ප්‍රමානයක් තියෙන්නෙ.. ලංකාවෙ රජයෙ සුද්දගෙ පුක ලෙවකාල හදපු නීතිගැනනම් කතාකරල වැඩක් නැ
@lasanthaindunil6350
@lasanthaindunil6350 4 жыл бұрын
ra ganja anivaren tianna ona
@sankamoremadafilms
@sankamoremadafilms 4 жыл бұрын
රා ඕනෙ
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
dennamko ubala keewata enne nane ban
@mafazulhuzain2794
@mafazulhuzain2794 2 жыл бұрын
Im against to alcohol but they destroyed our culture
@madusankadilshan169
@madusankadilshan169 3 жыл бұрын
priyanta aiyage contact nambar aka awanna puluwanda?
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
oyage no eka denna mama dannam
@madusankadilshan169
@madusankadilshan169 3 жыл бұрын
@@lakshithavlogs 0771794749
@rasikaas8752
@rasikaas8752 4 жыл бұрын
කිතුල් වලට පැනිහකුරු රා වලට තැන දුන්නනම් වයින් ඉස්ටොස් වල පොලින් ඔනේ නැනේ අනේ ජනපති තුමනි මේකට අවසර දේන් පොලිසිය දැන් පුරුදු වෙලා ඉන්නේ ඔකේන පාගව කන්න ඒනිසා මේ කිතුල් වගාවට අවසර.දේන්න
@mrhappy7792
@mrhappy7792 4 жыл бұрын
bu bila hu hu
@IndikaKumara-fj9pj
@IndikaKumara-fj9pj 4 жыл бұрын
buruwa
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 жыл бұрын
ගස් උඩ බඩගස්ල එකෙක් වැටිල මැරෙනවා එක්කෝ
@IndikaKumara-fj9pj
@IndikaKumara-fj9pj 4 жыл бұрын
uba musala katha kiyanna epa yako me thamai ape hela sanskruthiya....
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 жыл бұрын
@@IndikaKumara-fj9pj ha a
@dilanmadura1262
@dilanmadura1262 4 жыл бұрын
තුහ් නෙඩකින් මුසලයා.
@lasantharukshan3899
@lasantharukshan3899 Жыл бұрын
Mu maha musalayek kiyana kathawa
කිතුල් රා නිෂ්පදනය 4/Toddy Tapping Method part 4/kithul ra/Ankumbura
24:49
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 47 М.
කිතුල් රා නිෂ්පදනය|Toddy Tapping Method part 1|kithul ra |kithul malata beheth thiyana hati |kithul
12:24
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 116 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
කිතුල් රා නිෂ්පදනය 3/Toddy Tapping Method part 3/kithul ra/Ankumbura
22:50
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 72 М.