මම මගෙ වැඩ ලිස්ට් එක (ToDo List) හදන හැටි | Sinhala | Sri Lanka

  Рет қаралды 18,909

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 163
@isurugamage7992
@isurugamage7992 3 ай бұрын
මම දැන් වයස 71 ක කෙනෙක් .මම ඔබතුමාගේ මේ උපදෙස් ටික අනුගමනය කරල ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවා අදසිට.ස්තුතියි. 💐
@New.songs.700
@New.songs.700 3 ай бұрын
වයස අංකයක් විතරයි ඕනි කෙනෙක්ට වැඩ කරන්න පුලුවත් උවමනාව තියේ නම් ❤️‍🩹
@chathuralakshan8817
@chathuralakshan8817 7 ай бұрын
සර් වගකීමෙන් කියන්නේ මේවගෙ වීඩියෝ දෙන එක නවත්තන්න එපා මාර වටිනවා සර් ❤❤❤ අහම්බෙන් චැනල් එක අපේ ජීවිතේට මාරම විදියට වටිනවා සර්ගේ දෙමාපියන් හරි වාසනාවන්තයි මේ වගේ පුතෙක් ඉන්න එක ඇත්තටම ඔයාගේ දෙමව්පියන් ගැන හරිම සතුටුයි 😍😍
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Godak isthuthi me wachana walata.. Oyatath oyage demapiyantath mama hadawathinma suba pathanawa..❤️❤️🙏
@SSashikalaSammani
@SSashikalaSammani 7 ай бұрын
මමත් fail ලිස්ට් එකේ මානසිකව වැටිලා පරාජිතයෙක් වගෙ ඉදලා අදත් ඒම ගත කරද්දී තමා මෙ වීඩියෝ එක දැක්කෙ පලවෙනි පාරම ඒක හරියන්නෙ නෑ කියල හිතුන ආයෙම දෙපාරක් බැලුව බලල මෙ ක්‍රමය පොතක ලියාගත්තා දැන් නම් මාරම සැහැල්ලුවක් දැනෙනව හෙට ඉදල මෙ ක්‍රමය කරන්න පටන් ගන්නව මාසයක් මේ දේ කරල මගෙ අත්දැකීම් අනිවාර්යයෙන්ම කියන්නම් ගොඩක් ස්තූති සර්🎉
@HarshaniLiyanage-du5lw
@HarshaniLiyanage-du5lw 2 ай бұрын
මේ comments බලන හැමෝම sir නිසා අඩියක් හරි ඉදිරියට තියපු හා තියන්න හිතට hayyak ගන්නව විශ්වාසයි. මං මේ sir කියන ගොඩක් දේවල් experience කරල කියන්නෙ. Hariyatama හරි යනව. මo දවසට එක අලුත් දෙයක් හරි jeevitheta එකතු කර ගන්නව 👌👌
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
Thank you so much for your kind words..❤️
@rangayudara
@rangayudara 8 ай бұрын
Hi Dr Prabudda , මේ ක්‍රමය ඉතා හොඳට පැහැදිලි වුනා. කරලා බලන්නම් 🥰 ගොඩක් වෙලාවට වීඩියෝ බලන්නෙත් gym එකේදි තමයි.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words..❤️
@semiii2
@semiii2 5 ай бұрын
මං හිතන්නේ මං මේ chanal එක පටන්ගත්ත කාලේ ඉදන් ම වගේ බලනවා.පොඩි කාලයක් තුල වැදගත් දේවල් ගොඩක් ඔලුවට දෙනවා
@ama4076
@ama4076 8 ай бұрын
මේ වගේ වැදගත් වීඩියෝ එච්චර බලන්නේ නෑ මිනිස්සු මේ වගෙන් කොච්චර දේවල් ගන්න පුලුවන්ද නමුත් මේලොකට වැඩක් නැති නරකාදිය ගොසිප් බලන්න කොච්චර ඉන්නවද..ඒවගේ විව්ස් කොච්චරද💔..අනේ මන්දා
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
☺️☺️❤️❤️
@nimejaarunadi4473
@nimejaarunadi4473 8 ай бұрын
KZbin එකේ මේ වගේ දේවල් කියලා දෙන videos ගොඩක් තිබුණත් ඔබතුමාගෙ videos හරිම විශේෂ යි.ඒ මොක ද ගොඩක් අය මේ වගේ videos බලන්න පටන් ගත්තට අන්තිම වෙනකල් බලන්නෙ නෑ.. ටිකක් වෙලා යද්දි එපා වෙනවා. ඒ වගේම හරිම සංකීර්ණව තමා ඒ දේවල් පැහැදිලි කරන්නෙ. ඒ වුණාට ඔබතුමා ඒ හැම දේම ඉතාම සරලව හා ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා. video එක බලන එක අතරමග නවත්තන්න හිතෙන්නෙ නෑ..ඒ වගේම එව්වා ප්‍රායෝගික ජීවිතයට යොදාගෙන බලන්න නිරායාසයෙන්ම පෙලඹෙනවා. ඉදිරියටත් මේ වටිනා කරුණු simple විදිහට දේවල් හැමෝටම පහදලා දෙන්න ඔබට හැකි වේවා කියලා සුබ පතනවා😊🎉
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words ❤️❤️🙏
@niroshaudayangani5399
@niroshaudayangani5399 8 ай бұрын
කොච්චර වැඩ ටික ලියා ගත්තත් මම මෙච්චර දවසක් කරලා තියෙන්නෙත් ඔබතුමා මුලින් කියපු විදියට, අද ඉදලා මේ විදියට කරලා බලනවා, මේක ඇත්තටම ගොඩක් වටින පරිච්චේදයක් වෙයි අපිට.❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thanks for sharing ❤️❤️
@anushahennayake9843
@anushahennayake9843 4 күн бұрын
Godaak wadagath obage video eka. Mamath try karanawa a vidiyata, mage life eka goda naga ganna. Thanks obata.
@New.songs.700
@New.songs.700 3 ай бұрын
ඔයා කියපු ඔක්කොම මට තේරුනා කාලෙක ඉඳන් මාත් ඔය experiment කරන නිසා කරන්නෝ දනිති කියවන්නෝ බනිති මරු මට ඕකෙ දේවල් ටිකක් අල්ලලමගියා❤❤❤❤
@chamikamadushani8849
@chamikamadushani8849 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්❤️❤️💐💐 කාලීනව ඉතාමත් වටිනා, වැදගත් වීඩීයෝ එකක් අවශ්‍යම වෙලාවකදී ලැබුනු💐💐🙏🙏සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@kasungihan1487
@kasungihan1487 8 ай бұрын
@@dr.donexplains8115mata poddk contact krgnna barda wadagath deyak danaganna tynwa
@Darkhorse-u9x
@Darkhorse-u9x 2 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි❤
@ImeshaGimhani-m4n
@ImeshaGimhani-m4n 2 ай бұрын
මේක හරිම වටින video ekk..❤️🥰
@simplegd3504
@simplegd3504 8 ай бұрын
compound interest ගැන තව විඩියෝ එකක් කරන්න.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@nelum4125
@nelum4125 3 ай бұрын
ස්තුතියි 🎉❤ . ව්භාග වලට පාඩම් කරන එක.. විශේෂයෙන්ම IELTS සූදානම් වෙන්න ඕන විදිහ ගැන වීඩියෝව ක් කරන්න පුළුවන් ද සර්.... ස්තුතියි ..
@Dilanka.V
@Dilanka.V 8 ай бұрын
මම Todo list එකකට වැඩ කළා..මට මේ ක්‍රමය කියලා දුන්නේ අපේ spoken english class එක කරපු සර්.එවුනට මේ ලිස්ට් ලියපු පොත දැකපු අපේ අම්මා මට හිනා වෙනවා ඕව ලිය ලිය ඉන්න ඕනි නෑ කියලා.අම්මා නම් මම වගේ ලිය ලිය ඉන්නෙ නැතිලු..😢හිතට ආවා වැඩ ටික කරනවලු..අම්ම මට වඩා දවසකට වැඩ කරනවා😊❤මේක තමයි මගේ experience එක...😅
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for sharing your experience..❤️❤️ Ekath kramayak thama☺️
@Dilanka.V
@Dilanka.V 8 ай бұрын
@@dr.donexplains8115 😊❤️✨️
@gjei1234
@gjei1234 8 ай бұрын
E katawe attak thiyenawa.hitan natiwa hitiyama ho gala wada enawa oluwata.habai ekata oluwa aul karagan natiwa sahalluwen inna one.
@Dilanka.V
@Dilanka.V 8 ай бұрын
@@gjei1234 mmmm ow eka manasata hoda exercise ekaklu amma kiwwe.kolawala liyana wadeta wada.manasa kriyakari wenawane❤️😊
@ShashikaLakruwan-tn5po
@ShashikaLakruwan-tn5po 2 ай бұрын
Mama al karanne.nikan kale kaka idala meken thamai ට්‍රක් එකට ආවේ
@nalikasanjeewani7989
@nalikasanjeewani7989 8 ай бұрын
Dear brother, I ve no words to thank you for the immense service you provide to the nation.. It's really worthy... Keep up the good work.. Highly appreciate your work... 🙏🙏🙏💯👌👌
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Dear sis, Thank you so much for your kind and encouraging words ❤️❤️🙏🙏
@chathumipamodya9667
@chathumipamodya9667 3 ай бұрын
නින්ද ගැනත් video එකක් දාන්නකො sir
@poornimakuruppu8182
@poornimakuruppu8182 3 ай бұрын
❤ නියමම චැනල් එකක්
@sanjeewadias2641
@sanjeewadias2641 Ай бұрын
ජීවිතයට ලොකු දෙයක් ගන්න හැකි වුණා
@udayashantha9193
@udayashantha9193 3 күн бұрын
සර් මම මෙ පාර ol කරනව මම ඔතන Daily Highlight කියන තැනට මට පාඩම් කරන්න තියන subject තුනක් දැම්මොත් එක අවුල් යයිද සර්♥️🙏
@koggalasomalatha8931
@koggalasomalatha8931 8 ай бұрын
Thank you so much doctor.doctor ge Hama video ekak ma godak watinawa.mamath ewa lagadi thamaibalanna gaththe...aththatama jeewithe dinanna ewa godaaaak wadagath... me video ekath marama ape life ekata watinawa...😊
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words..❤️
@ruwansuda
@ruwansuda 8 ай бұрын
This is something new. In this method do you consider the items only from the Important/Urgent items in the Eisenhoeor list.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Yes you can start from that.. Good pic..❤️❤️❤️
@imalshaimalsha4161
@imalshaimalsha4161 4 ай бұрын
To do list එක හොදම වැඩක් .අත්දැකීමෙන් කියන්නෙ....
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 8 ай бұрын
Meka nidaganna kalin karana ekak Patta productive ne da sir ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Athatama ow..❤️
@KasuniKetipearachchi
@KasuniKetipearachchi 8 ай бұрын
Thank you aiya for sharing ideas. Really attractive way of presenting. We learnt this method in a induction course also. Will try to use.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️❤️ all the best
@slcloudcode
@slcloudcode 8 ай бұрын
Thank you for the simple and clear explanation 👏
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️❤️
@nadeeshawick5367
@nadeeshawick5367 8 ай бұрын
Thank you. Mata me gana ides ekak nathuwa hitiye❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️thank you
@chamikarabandara1598
@chamikarabandara1598 8 ай бұрын
Hi ...🙌 Thank you so much ❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@isuruwijesinghe7981
@isuruwijesinghe7981 8 ай бұрын
Thank you for inspiring us. Hope you will do a video on monthly budgeting. Your content is very informative. Always enjoy watching 🥰
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you for the video idea.. Will do!❤️❤️
@dinushasewwandi8410
@dinushasewwandi8410 2 ай бұрын
Great video sir ❤️
@inokamaldeniya4498
@inokamaldeniya4498 2 күн бұрын
Me try karanna one, nethnum daily finally dukai,
@lakshanandradi4746
@lakshanandradi4746 8 ай бұрын
English improve karaganna help wena video ekak karanna Dr plz Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Mama ikmanatama karannm❤️
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 8 ай бұрын
Mama gedara indan thaniyama babawa balagena, gedara dore weda karan inna kenek.mamath to do list ekakata thama weda karanne, eka mta loku pahasuwak..
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you for sharing your experience ❤️❤️
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 8 ай бұрын
@@dr.donexplains8115මම ඔබතුමා කියලා දුන්නු emergency fund එකත් හදාගෙන යන ගමන් ඉන්නේ..තෙරුවන් සරණයි
@gjei1234
@gjei1234 8 ай бұрын
Thanks me wage video genawata❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@lolloops1234
@lolloops1234 8 ай бұрын
English hadaganna method ekak gana video ekak karanna puluwanda
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Ikmanata karannm❤️❤️
@PippigeLokaya
@PippigeLokaya 8 ай бұрын
Simple and so effective. Thank you doctor!
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome!❤️❤️
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 3 ай бұрын
Thank you very much for your advice ♥️👍
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 8 ай бұрын
Thank you for the simple and clear explanation ♥
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You're very welcome!❤️❤️
@piyuminisansalaSL
@piyuminisansalaSL 5 ай бұрын
මටනම් අමතක වෙන ලෙඩේ තියන නිසා ඔක්කොම ලියනවා
@sahansameera5124
@sahansameera5124 2 ай бұрын
Thank you so much sir. ❤
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 4 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@dilkidissanayake6719
@dilkidissanayake6719 Ай бұрын
Very important sir thank you so much 🤓❤
@menikrandeniya9127
@menikrandeniya9127 8 ай бұрын
Thank you very much for your excellent presentation
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
You are welcome!❤️❤️
@ssd449
@ssd449 3 ай бұрын
❤❤❤Thnk u sirrrrr.....🎉🎉🎉🎉
@dilkodi1550
@dilkodi1550 4 ай бұрын
Good idea. I will try
@dilinitharukamj7363
@dilinitharukamj7363 7 ай бұрын
Mama eye idala thama balanna gaththe.godakma hithata denenawa❤ me dewal karanna ona kiyala thank you doctor
@nisansalasenarathne4471
@nisansalasenarathne4471 2 ай бұрын
Thanks a lot sir 😊
@ANELECTRICAL
@ANELECTRICAL 8 ай бұрын
Very good video ☺️🌺🌸🎉️🎉️🎉️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️❤️
@achiniwathsala9490
@achiniwathsala9490 8 ай бұрын
Great ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@nadeekanawarathna6619
@nadeekanawarathna6619 4 күн бұрын
Thanx a lot ❤❤
@supunsachindra393
@supunsachindra393 8 ай бұрын
ස්තුතියි
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️❤️
@hasinthahemantha150
@hasinthahemantha150 8 ай бұрын
Eka attama wadagath. To do list eka ta anuwa aurudu ganak wada kala. Eth eka attama organize karaganna karamayak tharen nathuwa hitiye. Thanks 👍 ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@ishanuditha3590
@ishanuditha3590 8 ай бұрын
Maru❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️thanks
@KasuniGunaratne-r7x
@KasuniGunaratne-r7x 3 ай бұрын
Thank you✨️
@BawanthaTV
@BawanthaTV 8 ай бұрын
Very important, and thank you.🙂
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You are welcome!❤️❤️
@jazeermz4915
@jazeermz4915 3 ай бұрын
I will try this method
@jayanthamangalakumara3478
@jayanthamangalakumara3478 8 ай бұрын
Thank you so mush sir❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️ thank you too
@dulanjaleemadushika3466
@dulanjaleemadushika3466 8 ай бұрын
Niyamai sir
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much ❤️❤️
@shalinichathurika7652
@shalinichathurika7652 8 ай бұрын
Thank you😍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too❤️❤️
@SulariRanasinghe
@SulariRanasinghe 8 ай бұрын
Thank you
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️❤️
@themiya5502
@themiya5502 8 ай бұрын
Amazing sir
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️
@themiya5502
@themiya5502 8 ай бұрын
Sir mn emergency fund hda gtha
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
I am so happy for you..❤️❤️ keep it up..
@chandirasuraj7945
@chandirasuraj7945 8 ай бұрын
😊
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@Harshaprabhath92
@Harshaprabhath92 8 ай бұрын
Thank you!!❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You're welcome 😊❤️
@bimsara7766
@bimsara7766 8 ай бұрын
Thank you so much ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
You're welcome 😊❤️
@ManjuKumari-qi1uc
@ManjuKumari-qi1uc 8 ай бұрын
Thanks sir..
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
So nice of you❤️
@generalknowledge260
@generalknowledge260 8 ай бұрын
thanks very much.
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you too ❤️❤️❤️
@Nisansalasaumyaofc
@Nisansalasaumyaofc 8 ай бұрын
Thank you sir❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Most welcome❤️❤️
@dinukachathuranga8858
@dinukachathuranga8858 8 ай бұрын
Thanks sir godak watinawa hema vedio akakma mama balannawa godak watinawa sir
@dinukachathuranga8858
@dinukachathuranga8858 8 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much for your kind words❤️❤️
@Meloza_online_store
@Meloza_online_store 2 ай бұрын
🤩
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 8 ай бұрын
Have used the normal To do list for a long , Its great than doing nothing, Will try this too, Thanks ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Yes for few yeaes☺️ Thank you too❤️❤️
@sankapiyadigama4678
@sankapiyadigama4678 8 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@tpwulfe
@tpwulfe 8 ай бұрын
❤🎉🎉
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️❤️
@adeeshaiman
@adeeshaiman 8 ай бұрын
❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️❤️
@dilanrandika9893
@dilanrandika9893 8 ай бұрын
☺️👍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@gangawijesinghe1977
@gangawijesinghe1977 8 ай бұрын
👍👍❤️❤️
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️❤️
@hopetomorrow7786
@hopetomorrow7786 5 ай бұрын
😍😇
@dr.donexplains8115
@dr.donexplains8115 5 ай бұрын
❤️❤️
@Ziscuit
@Ziscuit 8 ай бұрын
wow just wow thanks for the tips 😍
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️❤️
@hungryhourofficial
@hungryhourofficial 8 ай бұрын
Lovely content ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you so much❤️
@niroshapriyadarshani5316
@niroshapriyadarshani5316 8 ай бұрын
Great video❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thanks for the visit❤️
@tharushihansi6867
@tharushihansi6867 3 ай бұрын
Great ❤
@araniupasarika6150
@araniupasarika6150 3 ай бұрын
Thank you sir ❤️❤️🤗
@thilakarathnerajith5453
@thilakarathnerajith5453 8 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@moonflower-lq6gl
@moonflower-lq6gl 8 ай бұрын
❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️❤️
@lasithamahathanthri4696
@lasithamahathanthri4696 8 ай бұрын
Thank you sir ❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
So nice of you ❤️
@PrabhathDissanayaka
@PrabhathDissanayaka 8 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@chathurngasenarth4183
@chathurngasenarth4183 8 ай бұрын
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️
@Yashodachandrasekara
@Yashodachandrasekara 8 ай бұрын
❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@harshajbandara2672
@harshajbandara2672 8 ай бұрын
❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️❤️
@himalikaushalya8239
@himalikaushalya8239 8 ай бұрын
❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️❤️
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34