Tokyo Vlog 2- ජපානයේ වීදි කෑම (Street Food) කන්න යමු - Street Food Vlog in Japan -Tsukiji Market

  Рет қаралды 121,463

Isuru in Japan

Isuru in Japan

2 жыл бұрын

විවිධ අහාර වර්ග දහස් ගනනක් ඇති රටක් තමයි ජපානය කියන්නේ. ඒ විවිධ ආහාර හදන හැටි සහ ඒ ආහාර වල අත් දැකීම් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
මේ අපේ ටෝකියෝ සංචාරයේ දෙවන නැවතුම tskiji fish මාකට් එක.
මෙහිදී අපිට තමගෝයකි, තකො සෙන්බේ, නබේ, seafood කොරොක්කේ වගේ ආහාර වල රස බල්න්න පුලුවන් උනා.. ඒ සම්පූර්ණ vlog එකයි මේ...
තමගොයකි කියන්නේ පැණිරස බිත්තර ඔම්ලට් රෝල් කරලා හදපු කෑමක්. ඒ ඔම්ලට් දිග හැඩයට කපලා උණ කෝටුවක ගහලා අයිස් පලමක් ආකාරයට විකුණනවා. ලොකු කුඩා සියලු දෙනා අතර ජනප්‍රිය කෑමක් වගේම ජපන් උදේ ආහාර දවල් කැම පෙට්ටි සුශි සමග තමගෝයකි දකින්න පුලුවන්.

Tamagoyaki (卵焼き or 玉子焼き) is a sweetened Japanese rolled omelette that resemble mini bars of golden pillows. With a slightly sweet taste and custardy texture, tamagoyaki is well-loved amongst the Japanese children and adults alike. You’ve most likely tasted the rolled eggs as part of a Japanese style breakfast or as a side dish in a bento (Japanese lunch box) or atop of sushi.
#tokyo #streetfood #japan

Пікірлер: 133
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 2 жыл бұрын
අයියේ, මම බලපු පලවෙනි වීඩියෝ එක,මාරම ලස්සනයි.ඔන්න ඉතින් මම අයියාව Subscrib කරා.♥️♥️
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 2 жыл бұрын
@@IsuruinJapan ❤️❤️
@shanvijethunga6773
@shanvijethunga6773 Жыл бұрын
හරි ෂොක්
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Sundarai jevithe.සතුටින් හැමදාම ඉන්න .oyala dennata budusaranai
@HandleINCandle
@HandleINCandle 2 жыл бұрын
Thanks mchn great content 🗺️👍
@adtele2965
@adtele2965 Жыл бұрын
Isuru,u have experience in Japan.. both are enjoying life.hv a good time.bye..
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 5 ай бұрын
They’re always so interest to watch🤍💘
@Anurasg
@Anurasg 2 жыл бұрын
Niyamai malli. Thank you. Jayawewa
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Thanks
@harindushehara923
@harindushehara923 2 жыл бұрын
මරු♥
@maximussrilanka1255
@maximussrilanka1255 2 жыл бұрын
Very nice presentation Dear All the best?
@Broader-Reach
@Broader-Reach 2 жыл бұрын
ජයවේවා
@shanikadilrukshi2435
@shanikadilrukshi2435 2 жыл бұрын
Good.....👍👍👍👍👍
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Жыл бұрын
සුපිරි අයියේ. දෙන්නම ශෝක්. ඉස්සරලම ජපානෙට ආදරයක් ඇති කලේ මොකුත් නොදන්න කාලේ කියවපු "මළවුන්ගේ අවුරුදුදා, මළගිය ඇත්තෝ පොත්" කියවලා. ජපන් නගර වචන කනට හුරු කරගත්තේ මුලින්ම එතෙන්දි. ඉතින් හරිම ආසයි එන්න. කබුකි නැටුම් එහෙම තාම තියෙනවද දන්නෑ...
@ushanisaranga5081
@ushanisaranga5081 2 жыл бұрын
අනේ 😍
@paramountprinters
@paramountprinters 2 жыл бұрын
නියමයි
@malkiishara
@malkiishara 2 жыл бұрын
අනේ oy දෙන්න ෂෝයි ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️ අක්කගේ වචන මරු මං වගෙ 😂🤭
@ahame9006
@ahame9006 2 жыл бұрын
ඉන්න හිතෙන රටක්. Japan❤❤❤
@krishuboomer8560
@krishuboomer8560 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි video එකක්... Thanks bro & sis...🙏පරිස්සමින් ඉන්න දෙන්නම.....😷
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තූතියි
@dilka_madhushan
@dilka_madhushan 2 жыл бұрын
අයියෙ ජපානෙට ඉගෙන ගන්න එන්න තියෙන ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්නකො පාට් ටයිම් ජොබ්ස් ගැන එක්කම
@gurubawulatv5202
@gurubawulatv5202 2 жыл бұрын
අටපට්ටම් ලෝක සවාරියෙ කටහඬ 😎❤️
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Video එක ගොඩක් ලස්සනයි ගොඩක් හොදයි ❤❤
@Rathagaayaa
@Rathagaayaa 2 жыл бұрын
අනේ දෙන්නම ශෝයි අනේ පරිස්ස්මින් ඉන්න ආදරෙයි දෙන්නටම🥺❤️
@Realeye66
@Realeye66 2 жыл бұрын
Cheers 🍻 your
@surangakumara2518
@surangakumara2518 2 жыл бұрын
Niyamai lashnai
@maheshgunathilaka9900
@maheshgunathilaka9900 2 жыл бұрын
මොනව තිබුනත් කමන් නෑ කාල දාන්න😃😃❤️👍
@Espada_King
@Espada_King 2 жыл бұрын
日本が大好きです🇯🇵 නියමයි අයියා
@indikathushara4296
@indikathushara4296 2 жыл бұрын
Please loku udawwak Mata Japan hamedeme gane details oni loku udawwak
@chamith5257
@chamith5257 Жыл бұрын
Beautiful Japan 🙏🇯🇵🇱🇰 work food Goa
@itsmen1492
@itsmen1492 2 жыл бұрын
🔥❤️
@hisudu
@hisudu 15 күн бұрын
❤❤
@amathathsarani6766
@amathathsarani6766 Жыл бұрын
Akki lassanai
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
ලස්සනයි අයියා වීඩියෝ එක 🥰😍
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තූතියි
@vinuksaubagya8006
@vinuksaubagya8006 2 жыл бұрын
මාරයි ❤️
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
😍
@n.fernando5808
@n.fernando5808 2 жыл бұрын
👍👍👍
@mrrisnathbro96
@mrrisnathbro96 2 жыл бұрын
😍😍😍😍
@heshanrathnayake6200
@heshanrathnayake6200 2 жыл бұрын
Isuru aiyoooo 🤪🤪🤪🤗🤗😅🤗😅😋😋😋😃😎❤️❤️🙋🙋🙋🙋🙋🙋🙋😘😘😘😘😍😍😍🙈🙈🙈😛😛😛😊😊😊😀😀🎀☺️😁😁😁😁😒😁😁😒😁😒😁😒😒☺️😘😀😘😎🤗😃🤗😋🤗🤪😃🤪😎🤪😋🤪😃🤪😃🤪🤪🤪🙋🙋🙋🙋🙋🙋🙋
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
😍
@venuka9878
@venuka9878 2 жыл бұрын
1st comment ❤️❤️ නියමයි අයියේ 🙂🙂🙂🙂🙂🙂🙂🙂
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Thanks
@manushkashehan4839
@manushkashehan4839 2 жыл бұрын
❤️
@lifestyle306
@lifestyle306 2 жыл бұрын
💚
@nuwaniperera6677
@nuwaniperera6677 2 жыл бұрын
😋😋
@surangakumara2518
@surangakumara2518 2 жыл бұрын
Rasada
@kavinduranhara3177
@kavinduranhara3177 2 жыл бұрын
💖✨
@dilshanrandika25
@dilshanrandika25 2 жыл бұрын
🤗😛
@maleeshaheshan8659
@maleeshaheshan8659 Жыл бұрын
අරිගතෝගිතයිමස් 👉👈 Thank you
@vehiclesunity6930
@vehiclesunity6930 2 жыл бұрын
Home tour vlog ekak karanna ko
@shaheemachathu2393
@shaheemachathu2393 Жыл бұрын
Ane hari shoooi.matath like karannakoo
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
apiwa amathaka welaaaaaa .. eka video ekakwat danna sensei... api asai tg gal ewith owa blannaa🙏
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Video ekak dannam
@chesicafrenando5747
@chesicafrenando5747 2 жыл бұрын
@@IsuruinJapan arigathou gozaimashta 🙏☺️
@thanushkabandara2412
@thanushkabandara2412 2 жыл бұрын
Super 👌
@Broader-Reach
@Broader-Reach 2 жыл бұрын
අපි ජපන් ඒනවා ලගදිම
@thanushkabandara2412
@thanushkabandara2412 2 жыл бұрын
👌
@differents9048
@differents9048 2 жыл бұрын
ලංකාවෙ එහෙම ඔහොම වීඩියො කරන්න බෑ.මිනිස්සු එබි එබී බලයි.😂
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Жыл бұрын
සිරාවටම. දවසක් ට්‍රිප් එකක් ගිහින් පන්සලකට යද්දි සෙල්ෆිස්ටික් එකක් අරන් ගියා මම. හාඳුරුවෝ ඒක දැකලා අඬගහලා අහනවා මොකද පොල්ලක් අරන් යන්නේ කාව හරි ගහලා මරන්නද කියලා...🤣🤣🤣
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
😂🙏🤣
@darshanaliyanage8711
@darshanaliyanage8711 2 жыл бұрын
E akka shoi🙈
@dulakshamalshitha488
@dulakshamalshitha488 2 жыл бұрын
Tesla...AMG G63....Puma Defender සෙට් එකම🥺❤
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
😀😀
@lalithkithsiri
@lalithkithsiri 2 жыл бұрын
Mage yaluwek innawa japan wala. Eya kiwa japan walin lankawata phone ewanna berilu batary eka nisa. Eka ettada kiyanna puluwanda ??
@dilshanmadushanka2076
@dilshanmadushanka2076 2 жыл бұрын
Ayye jlpt4 amaruda gadak Poddak kiyanna
@dilrukshiramanayaka2072
@dilrukshiramanayaka2072 2 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
2 жыл бұрын
ayyage wife harima lassanai
@keerthirathna7508
@keerthirathna7508 2 жыл бұрын
Oyalage bada selad akk vei okkoma kala hodee
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Ow salad ekak una
@chamodicreation62
@chamodicreation62 2 жыл бұрын
Christmas vlog ekk ona 😁❤
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Aniva dannam
@indikathushara4296
@indikathushara4296 2 жыл бұрын
MN Asama country eka
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Lassanayi . Oyala japan wala enne koheda
@surangakumara2518
@surangakumara2518 2 жыл бұрын
Ape පොළවල් wala wage ke gahanawa wage neda
@heshankollo3238
@heshankollo3238 2 жыл бұрын
e aiiya nadagamkarayo eke podi hamuduruvo vage
@silent_laughter298
@silent_laughter298 2 жыл бұрын
spiri wadak aiye dikatama me wage ewa thama ona
@lakmithapathirane8103
@lakmithapathirane8103 2 жыл бұрын
Do you remember that sound when you crossing a road in japan 😂😂😂
@chandrabandara7658
@chandrabandara7658 Жыл бұрын
Inna hithena ratak API wetichcha thanak
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 жыл бұрын
Sound අඩුයි නෙ....කොල්ලො😔
@LovelyChihuahua-um5lh
@LovelyChihuahua-um5lh 7 ай бұрын
සයිතමා තියෙන්නෙ ඔයාලා ඉන්න කිට්ටුවද
@malithagunawardhana7949
@malithagunawardhana7949 2 жыл бұрын
අයියෙ 2023ඒලෙවල් කරල එන්න හදන්නෙ ඒට්ජ් තව කල් ගියා ඒලෙවල්..රට යන ත්ත්වෙත් එක්ක එන එක හීනයක් වෙයිද
@yuminyumin6702
@yuminyumin6702 2 жыл бұрын
japan yen කීයක් විතර වෙයිද difender ඒකක් 😓
@niroshanasl285
@niroshanasl285 Жыл бұрын
කමක් නැ අපි මෙකෙම මැරෙන්නම් 😂😂😂😂😂😂
@amazingworld5500
@amazingworld5500 2 жыл бұрын
Japan Enna one
@lazashorts1234
@lazashorts1234 Жыл бұрын
ජපන් වල vegetarian කෑම නැද්ද අයියෙ
@rasithriviranga2965
@rasithriviranga2965 2 жыл бұрын
Ayye mata oyawa contact kara ganna puluwan vidiyak kiyanawada plz
@indikathushara4296
@indikathushara4296 2 жыл бұрын
Ayya math inne Japan enne nursing kerela
@samith8435
@samith8435 2 жыл бұрын
Japanen job offer ekak hoyaganne kohomada
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 2 жыл бұрын
මන් පලවෙනි වතාවට මේ chanel එකේ විඩියෝ එකක් බැලුවේ recorde කරන කෙනා කොයිවෙලාවේ පෙන්නන්නේ කියල බලන් හිටියේ ඒකට 28:12 වෙනකන් ඉන්න වුනා🙂
@danukaoutomakanical2858
@danukaoutomakanical2858 2 жыл бұрын
අයියේ මන් දැක්කා මේ විඩියේ එකේ ඩිෆෙන්ඩරයක් තියෙනවා දැක්කා ඔහේ ගනන් ද ඩිෆෙන්ඩර්
@V_TECH_1641
@V_TECH_1641 Жыл бұрын
ඔය ටෝකියෝ වල ශිබුයා නේද
@isuruwickaramasinghe7180
@isuruwickaramasinghe7180 2 жыл бұрын
Ayiye japane idan lankawata salli transfer karanne mona bank ekatada
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Ona bank ekata puluvan
@toobles3417
@toobles3417 2 жыл бұрын
dan inna kello garadith kai
@nuwandivinodya5047
@nuwandivinodya5047 2 жыл бұрын
Ayye ayya mathugama kannangaretada school giye.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඔවු....😀
@sudharakadeshan3874
@sudharakadeshan3874 2 жыл бұрын
aiye oyeta wada tikak sadden katha karanna himita ahenne
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 2 жыл бұрын
ඕඩියෝ ලෙවල් වැඩි කරන්න
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 2 жыл бұрын
🤜🤜🤜👍
@ayeshpasindy7785
@ayeshpasindy7785 2 жыл бұрын
බොරුවට අහනවා කන්නද කියලත් 😉
@Nishanmacc
@Nishanmacc 2 жыл бұрын
Mona malajara kemada me
@HandleINCandle
@HandleINCandle 2 жыл бұрын
Ammbo bn doopath wasiyek nethaaa😂😂💔
@slmixcdjvaash
@slmixcdjvaash 2 жыл бұрын
Aiya oyage fb link 1k dannako
@taruchan3329
@taruchan3329 2 жыл бұрын
Anyone who wants to be on Japan by 2023? Wanna be friends??
@krishanpamudhitha6719
@krishanpamudhitha6719 Жыл бұрын
අයියට වඩා දේවල් අක්ක දන්නව නේ😅
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
ජපානයේ මීයෝ, sarpai, බල්ලෝ කන්නේ නැද්ද
@kavindupunsara6154
@kavindupunsara6154 2 жыл бұрын
ayye apit next year student visa enna plwn neda 🥺🥺🥺🥺
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
පුලුවන් වෙයි ටිකක් ඉවසලා ඉන්න
@gurubawulatv5202
@gurubawulatv5202 2 жыл бұрын
ටිකක් ඉන්ටකෝ
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
japan වල travel krnna මාසෙකට රුපියල් කීයක් වගේ යයිද Average ?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ජපානයේ traveling කරන්න ගොඩාක් වියදම් යනවා ඒත් අඩු වියදම් ක්‍රම තියෙනවා
@beautifulthings4916
@beautifulthings4916 2 жыл бұрын
@@IsuruinJapan kiyla denna puluwanda aiye
@nanoproduction3417
@nanoproduction3417 2 жыл бұрын
මේවගේ රටක හිගන්නෙක් වෙලා මැරිලා ගියත් සැපයි..
@game2you421
@game2you421 Жыл бұрын
බඩගින්නකුත් අව කියහන්කො එක දැකලා
@Realeye66
@Realeye66 2 жыл бұрын
Jappo ඇරෙන්ඩ වෙන ජපන් ජාතිකයන් ඇරෙන්ඩ වෙන කවුරුත් පේන්ඩ වත් නැහැ මම ඉන්නේ ලන්ඩන් නගරයේ ලන්ඩන් නගරය සුද්දෙක් හොයාගන්න වත් බැහැ ඒ වගේ තමයි වෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස්
@studyvlogwithakesha5411
@studyvlogwithakesha5411 2 жыл бұрын
ජපන් එන්න ලේසි විදියක් කියන්නකෝ
@beyondthelens768
@beyondthelens768 2 жыл бұрын
එහේ කෑමවල අපේ රටේ වගේ වස විස නැද්ද,ශරීරයට අහිතකර දේවල්
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
100% හොදයි කියන්න බැහැ
@samkumar-ts9ld
@samkumar-ts9ld 2 жыл бұрын
@@IsuruinJapan Mehe hodai ban kelle..
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 2 жыл бұрын
එහෙත් බඩ ඉරිගු වල රසායන තියෙනව. බඩ ඉරිලම ගිහින් දනව. ඉසුරුව දන්නව වැඩි විස්තර. ඉසුරුව දිරච්ච කෑලි තුන ගැනත් දන්නව
@beyondthelens768
@beyondthelens768 2 жыл бұрын
@@IsuruinJapan hmmm
@edwardtheophilus2746
@edwardtheophilus2746 2 жыл бұрын
Why don,t you talk in English.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Sorry I don’t speak English 😂😂
@sampathfletcher5687
@sampathfletcher5687 2 жыл бұрын
අයියෝ....පාරෙ ඇවිදින ඒව බලන්න විනාඩි 6, උයන තැන හිටගෙන විනාඩි 6.....😂😂😂 බලන අයගෙ කාලෙ කන්නෙ නැතුව ලස්සන විඩියො කරන විදිහ food ranger, mark viens ලගෙ විඩියො බලල පටන් ගන්න...
@avcreations9540
@avcreations9540 Жыл бұрын
Ayiye japane ජාතික සත්වයා කවුද??
@avcreations9540
@avcreations9540 Жыл бұрын
Project ekakt one ekayi
@IsuruinJapan
@IsuruinJapan Жыл бұрын
Macaque Monkeys (snow monkeys) හිම වදුරා
@ramvlogs7541
@ramvlogs7541 2 жыл бұрын
Hello Oya marry karalatha inne
@ramvlogs7541
@ramvlogs7541 2 жыл бұрын
Hmm
@dilminmasith7460
@dilminmasith7460 7 ай бұрын
❤❤
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 43 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН