No video

Band ඉන්න පිස්සු පොරවල් (tony M- Music Production)

  Рет қаралды 6,566

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
Band ඉන්න පිස්සු පොරවල් (tony M- Music Production)

Пікірлер: 106
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 8 ай бұрын
මම ආචාර්ය නන්දා මාලණියට නිර්මාණය කල සපු දුණුකේ ගීතය නිර්මානය කලේ F මයිනර්වල නමුත් ඇයගේ ස්වර පාරසයට මට ගීතය Bb මයිනර් වලට බස්සලා අලුතින් ස්වර ලිපි ලියන්න වුනා... ඇය අලංකාරව ගැවුවා.. ඔබ කියන දෙය නිවැරදියි..අප සියලුම සංගීත ක්‍රම අහන්න ඔනේ... ජයවේවා ❤❤❤
@TropicalDanceCompany
@TropicalDanceCompany Ай бұрын
Niyama kathava.
@ishaanavishka
@ishaanavishka 8 ай бұрын
Hussain jiffry කියන කෙනෙක් ඉන්නව කියලවත් දන් නැති රටක් සර් මේක ....ලංකාවේ හරිම දක්ශයෝ ඇත්තටම හැංගිලා ඉන්නේ සර්....music කවදාවත් ඉගෙන ගෙන ඉවර වෙන්නෙ නෑ මැරිලත් ඉගෙන ගන්න තියෙනවා music අපෙ මිනිස්සු හිතන් ඉන්නව මොකක් හරි නටා නටා හයියෙන් මොකක් හරි ගැහුවාම ඒක තමා music කියල ......සර්ගෙ කතාව කොච්චර වටින සල්ලි දීලවත්...ඒත් අපේ මිනිස්සුන්ට තේරුම් කරන්න බැරි දෙයක් .....❤️❤️🥺🥺🥺 Respect sir ❤️❤️🙏🙏🙏
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 8 ай бұрын
ඇත්ත.කාලයක් ඉලෙක්ට්‍රික් බෑන්ඩ් ගහද්දි මං හිතං හිටියෙත් ලොකුම වැඩේ ඒක කියල.පස්සෙ වෙනත් සංගීත ක්‍රම ඇතුලෙ අධ්‍යනය කරනකොට තේරුනේ අරව මොනවද කියල.අනික තමයි ඔය ගොඩක් අව්ල් යන්නෙ බීට් බෑන්ඩ් අස්සෙ.දැනුම අතින් පහල.දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්න හදනකොට කකුලෙන් අදිනව අරම ගහපං මෙහෙම ගහපං 😅.. ජහුටං ගැහිලි.මං අද ඉගෙනගන්න ෆලෝ කරන්නෙ බටහිර වාදන ශිල්පීන්.එයින් උපරිමය මං ඉදිරිපත්කරන්නයි උත්සහ කරන්නෙ.ඔරියන්ටල් වල රූකාන්ත සර්ගෙ මියුසික්වල එහෙමත් එහෙම වටින දේවල් තියෙනව.
@user-zt8xu5wz9k
@user-zt8xu5wz9k 3 ай бұрын
ඔබතුමා කියන්නෙ සමිපුර්ණ ඇත්ත ස්තුතියි ගොඩක්
@indikajayakodi4445
@indikajayakodi4445 8 ай бұрын
ඒ කතාවට මසුරන් දැම්මත් මදි.....ඕක කියන්න ඕනි රටේ ප්‍රදාන නාලිකවක.... ලංකාවෙ හොන්ද music හදන්න ගන්න වෑයමට ටෝනි සර්ට ගොඩක් පිං
@sureshranga9713
@sureshranga9713 8 ай бұрын
මමත් බෑන්ඩ් එකක play කරන කෙනෙක් මමත් ඔයදේම කියනවා සර්..හැමදේම රැල්ලට යන සමාජෙක අලුත් අයට මේ දෙන උපදෙස් .ගොඩක් වටිනවා ..❤❤🙏🙏
@ruitar
@ruitar 8 ай бұрын
අම්මෝ සර්.. කවුරුත් නොකියපු කතාවක් ඕක... සුපිරි ❤❤❤
@shanithdinusha
@shanithdinusha 2 ай бұрын
හරියටම හරි....ඕකට වගකියන්න ඕන තව සෙට් එකක් ඉන්නවා... 2.50හේ ගොබ්බ මීඩියා සෙට් එකයි පකේ ඕගනයිසර්ස්ලා සෙට් එකයි...උන් තමා ගූ රැළි හදන්නේ..හරිහමන් Artistලා ටිකක් ශෝ එකකට දාගන්නවත් දන්නෑ ඔය පක්කු ...
@sajeedh2822
@sajeedh2822 3 ай бұрын
නියම කතාව...
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 8 ай бұрын
Ow සමහර band වල.පොරවල් ඉන්නේ උන්ම ඔටුනු දාගෙන .මිනිස්සු දිහා බලන්නෙ නැ ගැනියෙක් බැලුවොත් විතරයි පැනිය දාන්නෙ 😂 ඔබ තුමා හරි 🧡
@lanefast747
@lanefast747 8 ай бұрын
ගොබ්බ බෑන්ඩ් වලටම ඉන්නවා ගොබ්බ කමන්ට් දාන සෙට් එකක් කොත්තු බාස්ලා තමයි උන්ට මාර පොරවල් 😂😂
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc 8 ай бұрын
මමත් බෑන්ඩ් එකක් කරගන යන ගමන් ඉන්නෙ ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක Thank you sir❤️
@kchannel4567
@kchannel4567 6 ай бұрын
කනට ගහනවා වගෙ හෙන ගහන ඇත්ත මේවා.❤
@kastalsrilal1434
@kastalsrilal1434 8 ай бұрын
කතාව ඇත්ත.ලංකාවේ band quality එක අන්තිමයි.
@danajayadanajaya8493
@danajayadanajaya8493 5 ай бұрын
Supiri wadanak
@user-sl1wj2lx9f
@user-sl1wj2lx9f 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sidmusicalk
@sidmusicalk 8 ай бұрын
හරියට හරි. 🥰✌ Addition, ලෝකෙ විරලම වටිනාම Voices තමයි Low Voices. නියමයි ❤✌
@thilinalive
@thilinalive 8 ай бұрын
❤️
@trishanpeiris4247
@trishanpeiris4247 8 ай бұрын
Need to listen for this important person. This sir is valuable gem 💎 for our country. 😊
@rashanfernando897
@rashanfernando897 7 ай бұрын
හරිම කථාව සර් 👌👌👌👌
@jeewanthabakmeegahawaththa4246
@jeewanthabakmeegahawaththa4246 8 ай бұрын
අනිවාර්යයෙන් එකගයි ....❤❤❤
@samithfernandoyoutubechannel
@samithfernandoyoutubechannel 4 ай бұрын
sir roshan perera drumer (arrowstar ) gana video ekak ona kauruth eya gana katha karanna
@PASIYAh1
@PASIYAh1 8 ай бұрын
මේවා තේරුම්ගන්න බැරි මෝඩ පණ්ඩිතයෝ ඉන්නේ මේ බෑන්ඩ් ෆීල්ඩ් එකේ...අපෙත් වැරදි තියෙනවා ඒත් උත්සහා කරන්නේ හරිම දේ කරන්න , ඒත් ඒකට playersla හැමෝගෙම mind එක හැදෙන්න ඕනේ , එහෙම උනා නං මේක හරි ලස්සන කලාවක්
@MohanRathnayake-xr6lr
@MohanRathnayake-xr6lr 8 ай бұрын
I'm Mohan Rathnayake. Musician / Music Teacher / Guitarist. Yes Corrected. I agree. Good job
@oshanniyangabass4043
@oshanniyangabass4043 3 ай бұрын
❤❤
@redeejay6599
@redeejay6599 8 ай бұрын
ඕක කෙනෙක්ට මෙන්න මේකමයි හරි මෙන්න මේ දේයි හැමෝම පිලිගන්න ඕනි අහන්න ඕනි.. කියල එහෙම කියන්න බෑ..ඒක එක එක අයගෙ අශාව කැමත්ත මත වෙනස් වෙනව.. බීට් බෑන්ඩ් නෙවෙයි මොකක් ගැහුවත් එතන ඒ ඒ තැනට ගැලපෙන්න දෙයක් කරන්න මියුසික් කරන කොල්ලො බලන්නෙ.. හෙන ඔස්තාර්ල ගෙවල් වල ඒකයි දුක.. සාම්පල් එකක් දාල tone එකක් clour කරන්න ලේසි නෑ..ඒකත් කලාවක්..කවුරුත් තමන් කරන දේ හෙන පොරවල් වෙලා අනිත් instrument පට්ට පජාත වෙන්නෙ නෑ.. ඒ දේවල් එක්ක හැපෙන්න දැනුම ඕනි සබුද්ධික වෙන්න ඕනි.. ඔය කොයි දේකවත් මහා ලොකු පොරවල් වත් අනිත් එකා මෝඩයෙක් වත් වෙන්නෙ නෑ.. ඒක කාටවත් තීරණය කරන්නත් බෑ..තමන්ට වඩා කෙනෙක් කොහොමත් ඉන්නව තවත්🙏👆❤
@ehshack1354
@ehshack1354 8 ай бұрын
Supiriyak
@hasindubandara
@hasindubandara 7 ай бұрын
❤❤❤
@namalbandara4852
@namalbandara4852 8 ай бұрын
Great speech
@rajithamax8163
@rajithamax8163 8 ай бұрын
Aniwa sir 💜️❤️🙏🙏
@mahirtvv
@mahirtvv 8 ай бұрын
සම්පූර්ණ ඇත්ත රත්තරං වටින අදහස්
@lead1615
@lead1615 8 ай бұрын
එකගයි 100%
@priyanthakjayalathge3623
@priyanthakjayalathge3623 8 ай бұрын
Sir oya kiyanne 💯 atta oyawa lankawedi meet wenna one api alut deyak karamu
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 8 ай бұрын
කතාව ඇත්ත ඔය සීන් එක නිසාම තමයි දැං acoustic band එකකට keyboardist කෙනෙක් ගද්දි මුලින්ම අහන්නෙ අර බෑන්ඩ් එකේ උං backing track දාගන්න නිසා අපිත් backing track දාමු කියන්නෙ බැරිම තැන එපා වෙලා මංම බෑන්ඩ් එකක් හදාගත්තා වන්නියේ 😁
@TVKBro
@TVKBro 8 ай бұрын
10:00 වටිනාම කතාව ❤️❤️❤
@kasun3754
@kasun3754 8 ай бұрын
Best teacher ❤
@laliththusitha29
@laliththusitha29 8 ай бұрын
a great lesson, you are a real teacher❤❤❤
@srihansamaratunga8278
@srihansamaratunga8278 8 ай бұрын
Thanks for the clip
@dhanukafernando7152
@dhanukafernando7152 8 ай бұрын
Thank you very much Sir...😇
@nuwanchamara2801
@nuwanchamara2801 8 ай бұрын
සුපිරි සුපිරි
@slcrickvillage9292
@slcrickvillage9292 8 ай бұрын
අනිවාරෙන් සර්
@achinranodya2785
@achinranodya2785 8 ай бұрын
100% true ❤
@siriweeraratne9788
@siriweeraratne9788 8 ай бұрын
සර් වටිනා කතාවක් ❤❤❤
@_photographer_shashiya_4900
@_photographer_shashiya_4900 8 ай бұрын
ගොඩාක් වටින කතාවක් සර්.❤️
@user-fb4po7vz6f
@user-fb4po7vz6f 8 ай бұрын
Supiri kathaawak sir
@indunilprasadgunarathna9534
@indunilprasadgunarathna9534 8 ай бұрын
සහතික ඇත්ත ටෝනී මහත්මයා .. 👍
@Domingm
@Domingm 8 ай бұрын
Best lesson
@user-io9ot1up8q
@user-io9ot1up8q 8 ай бұрын
Man nam oya aluth beat band 2010 passe apu band ahanneth na,balanneth na, parana beat band , accostic band witharai ahanne,balanne,
@haresheranga
@haresheranga 8 ай бұрын
නියම කතාව ටෝනි අයියා. ඔක්කොම බෑන්ඩ් එකම වගේ වෙලා තිබුණා කාලයක්. දැන් නම් අඩුයි ටිකක්.
@vihanga373
@vihanga373 8 ай бұрын
ඇත්ත❤
@chamarachamaramsk3417
@chamarachamaramsk3417 8 ай бұрын
aththa kthw sir 👍👍👍❤️‍
@janithdilsahan4753
@janithdilsahan4753 8 ай бұрын
sar❤
@lahiruridmal3173
@lahiruridmal3173 8 ай бұрын
තෙරෙන සිංහලෙන් පැහැදිලිවම කියනවා සර් ගොඩාක් වටිනවා ☺️❤️🔥🤘
@prabhathfernando8595
@prabhathfernando8595 8 ай бұрын
As always, you speak the truth. 👏👏👏👏👏
@samanthapriyalal4836
@samanthapriyalal4836 8 ай бұрын
Arrow star best
@athulasilva
@athulasilva 8 ай бұрын
Great aiya❤
@Dreamzkymusic
@Dreamzkymusic 8 ай бұрын
නොකියන ඇත්ත 👍
@sudeeranonis1296
@sudeeranonis1296 8 ай бұрын
Thanks❤
@user-io9ot1up8q
@user-io9ot1up8q 8 ай бұрын
Sunflowers la back karapu songs thamath a widiyatama play kara kara innawa, aluth deyak play karannema na,
@UdeniPushpakumara-os3lz
@UdeniPushpakumara-os3lz 8 ай бұрын
It's the truth.sir I agree with you.
@upulpriyantha2362
@upulpriyantha2362 8 ай бұрын
❤❤❤❤❤
@didibob687
@didibob687 8 ай бұрын
Well said brada...🙏❣🎼
@hasanthapriyajith663
@hasanthapriyajith663 8 ай бұрын
❤❤❤❤
@dumindabandara2107
@dumindabandara2107 8 ай бұрын
ආදරෙයි සර්❤❤❤
@musicworld-zu9sq
@musicworld-zu9sq 8 ай бұрын
Sir kiyana de therum gannawnam ape rate music industry eke loku wenasak wei
@chadthanthirige
@chadthanthirige 8 ай бұрын
Tony මේකට මාගේ තවත් අදහසක් දෙන්නම්. ලංකාවේ ප්‍රසිද්ධ වදකයෙයි වාදනය කරන guitar එක හෝ වෙනයම් සංගීත භාණ්ඩයක් අරගෙන හිතන්නේ ඒය වගේ play කරන්න පුළුවන් කියල. සංගීතය ඉගෙන නොගෙන තාක්ෂණය සහ උපකරණ ගැන විතරක් ගොඩක් ආය හිතන්නේ. හරි ගොං
@generations-rr9xg
@generations-rr9xg 8 ай бұрын
𝙻𝙴𝙶𝙴𝙽𝙳𝚁𝚈...🍃🍃...
@mellowmonsoon278
@mellowmonsoon278 8 ай бұрын
No other country in this world has a band player called Octopadist. 😂. Sri Lanka is very special 😅
@Pamudaya_Wishwajith_Music
@Pamudaya_Wishwajith_Music 8 ай бұрын
Well explained ❤
@AshenSathsara-wi7py
@AshenSathsara-wi7py 8 ай бұрын
👍👍...👌
@sanjeewabalasooriya8064
@sanjeewabalasooriya8064 8 ай бұрын
Lankawe politics and music wenas wenna ona..
@laksirinaleenprasad4525
@laksirinaleenprasad4525 8 ай бұрын
සහතික ඇත්තය සර්
@danushkafernando7912
@danushkafernando7912 8 ай бұрын
Ade kale hariyata backing sanidepa. Kanata mara sepai. Godak den yanne rellata.
@blackholehomestudio
@blackholehomestudio 8 ай бұрын
100% ❤
@playback.pinnawala9503
@playback.pinnawala9503 8 ай бұрын
Sahathika ඇත්ත
@gunathilakeud8834
@gunathilakeud8834 8 ай бұрын
Mamath oka kiyanna ona wela tibuna .mama music danna ekek nemei hebei yamak terum gana tiyenawa.face book/ youtube wala band wala eka ekage podi clip dala yatin eka eka widihata mention karala tiyenawa uluppala.oka karanne me molea morapu nethi set ekak.anika me den inna set eka bahutaraya deyak terum karawanna puluwao set ekak nemei.un tamai loke danne .un tamai porawal.ratata wechcha dea music walatath nowenna hemoma waga balagatha youtui.ada indiawa mehemanam api.kohoma natanna onada? Ehe un musik karanne hari para terum aran..oba tumata.apea unta jaya.
@nalakaviduranganalakavidur6448
@nalakaviduranganalakavidur6448 8 ай бұрын
හරියටම කිව්ව අයිය ඇත්ත කතාකරන ඔයට මල්මිටක් දෙයක් හරියට හදරල ඉන්න ඔන වදරන්න හැදැරිල්ල කෙසෙවෙතත් වදරන්නනෙ අපෙ මිනිස්සු බහුතරය අස රගන්නනෙ රගන එකල තමයි පොරවල් කියල හිතන්නෙ සන්ගිත ශෙත්‍රය්ට විතරක් නෙමෙ රටටම මෙ වෙල තියෙන්නෙ ඔක ත්මයි අයිය ඔයගෙ කතවට මල්මිටක්
@dimukidz
@dimukidz 8 ай бұрын
සර් ❤ ආය ඉතින් උපරිම සිංහලෙන් කියලා දෙනවා ඔය ටික තෙරෙන්නෙත් නැත්තන් ගෞරවයෙන් 😂😂
@luckybilly8808
@luckybilly8808 8 ай бұрын
කිවුවට වැඩක් නෑ අයියේ.. ප්‍රසංග වේදිකාව නම් ඉවරයි දැන් ඇහෙන මියුසික් වල තියෙන්නෙ පොන්න සද්දයක්, ඒක තමයි නියම වචනෙ, මොකද සින්දු කියන එකාත් කියන්නෙ රැල්ලෙ යන කුනුහර්ප සින්දු එහෙම නැත්නම් හයිපිච් අඬන සින්දු, කීබෝඩ් ගහන එකා ගහන පාට් එක පුදුම විදියට නලවනවා, ඒවටම හරියන ටෝන් සෙට් එකකුත් හදාගන්නවා.. සමහර කීබෝඩ් ටෝන් ස්ටේජ් මියුසික් වලට ගැලපෙන්නෙ නෑ.. ඒව හොඳයි ටෙලිනාට්ටි වල පසුබිම් සංගීතෙට ගන්න ඒව ප්‍රසංග වේදිකාවෙ නලව නලව ගහනවා.. අප්පිරියයි .. සින්දුවක් හරියට ඔරජිනල් හාමනි එක්ක ගැලපෙන ටෝන් දාල සින්දුව ලලනාවක් නොකර ප්ලේ කරන බෑන්ඩ් එකක් දැන් හොයාගන්න අමාරුයි..හැබැයි මම මේ ලඟදි දැක්ක reverb කියල බෑන්ඩ් එකක්.. අන්න ඒ කොල්ලො ටික නම් හරිම පිලිවෙලට දඟලන්නෙ නැතිව බැකින් එක කරනවා
@readytoknow
@readytoknow 8 ай бұрын
Mmmm
@nethsiluentertainment493
@nethsiluentertainment493 8 ай бұрын
රටේ හැටියට තමයි හැමදේම හැම මියුසික් ම අහන්න ඕනෙ .. හදාරන්න ඕන
@SadunNavodya-kn9is
@SadunNavodya-kn9is Ай бұрын
Avenged sevenfold eke synyster gates wa danne kawda 😮😮❤
@rocxxmax3379
@rocxxmax3379 8 ай бұрын
Mekane sir, Ada stage gahana godak prasiddai kiyana gobba bands gahana vidi thamai owa balala hadaganna podi bands follow karanne, Stage wala karana gobba widiyama thamai un weddings walath gahanna hadanne.. Adu adyapane😂
@kavinduprabhath7597
@kavinduprabhath7597 8 ай бұрын
අයේ ඉතිං කියන්න ඕනි ටික කිව්වා..කොත්තු බෑන්ඩ් වලට😂
@user-rf1ds8ec7h
@user-rf1ds8ec7h 8 ай бұрын
මේදේත් කියන්න මහත්මයා,ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ බෑන්ඩ් ලයිනප් එක.ඩ්‍රමා,පෑඩා,රිදමා,ලීඩා,කීබෝඩා,ගොන් විදියට ආමන්ත්‍රනය.රීදම් ගිටරිස්ට් කීබෝඩිස්.වගේ දේවල් නෑ ටිකක් තේරුම් කරල දෙන්න
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 8 ай бұрын
සර්ගෙ කථාවට 100%ක් එකඟයි ලංකාවෙ අලුත් පරම්පරාවෙ ඉන්නව අමුතු ගොබ්බයො රැලක්😂😂😂😂 උන්ට සිංදුවකට බැක් කරන්න ඔක්ටපෑඩ් එකෙ පත රෝලින් ඕනි🤣🤣 බේස් එකෙක් ටැං ටුං ඕනි කීබෝඩ් එකේ හැමතැනම රනින් ප්ලූට් ඕනි🤣🤣 ඩ්‍රමෙන් කොත්තු ගහන්න වගේ රෝලින් ඕනි කීබෝඩ් එකේ නයි නටවන ටෝන් ඕනි🤣 නටන්න නොන්ස්ටොප් ඕනි🤣🤣 ගාල කඩාගත්ත හරක් ඔහේ ගහගෙන යනව උන් හිතන්නෙ මියුසික් කියන්නෙ ඒක කියල 🤣🤣
@sripalijayasinghe5924
@sripalijayasinghe5924 8 ай бұрын
ටෝනි මල්ලි සැරෙන් කිව්වට නිවැරදි මග පෙන්වන්නෙක්.මම හිතන්නේ ඔය විදිය කරන්නේ.
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 8 ай бұрын
ජජ්බෝඩ් වල ඉන්න අපේ සමහරක් ප්‍රවීණයි කියන සංගීතඥයොත් ඔය ගොන් joke එක පතුරවනවා නේද ?
@slcrack
@slcrack 8 ай бұрын
Sir voice training karanawada Online thiyanawada
@tonymallawaarachchi
@tonymallawaarachchi 8 ай бұрын
anee naa puthe
@slcrack
@slcrack 8 ай бұрын
ok sir@@tonymallawaarachchi
@user-fz7gm9kv5c
@user-fz7gm9kv5c 8 ай бұрын
Uba harinata karapanko music
@kaviandsenash
@kaviandsenash 8 ай бұрын
බීට් බෑන්ඩ් පැත්තෙන් ආර්ටිස් බැකින් බෑන්ඩ් සෙෂන් අහන් ඉන්න පුලුවන් විදියට දෙන්නෙ ෆ්ලෑෂ්බැක් විතරයි ❤️💯 පුලුවන්නම් ෆ්ලෑෂ්බැක්ලට වඩා ඉහළින් ඉන්න බෑන්ඩ් එකක් පෙන්නන්නකො ❤️‍🔥
@Rastha-kd2ox
@Rastha-kd2ox 8 ай бұрын
සනිධපත් හොඳයි
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 8 ай бұрын
දැන් ෆීල්ඩ් එකේ නැතත් ඒ කාලෙ සන්ෆ්ලවර්
@dhanushkanagodawithana9454
@dhanushkanagodawithana9454 8 ай бұрын
😂😂😂😂, apardeee me vedio eka beluway, ubalata meka adalanee😂😂, meka dala thiyenne aluthin hithana ayata, lankaway flash back nemei ban music kiyanne😅😅
@kavishka6541
@kavishka6541 8 ай бұрын
​@@dhanushkanagodawithana9454ඇත්තක්...
@kavindudilshan9347
@kavindudilshan9347 8 ай бұрын
​@@dhanushkanagodawithana9454 flashback sunflower මරු ඒකාලෙ
@koshalajayasingha6267
@koshalajayasingha6267 8 ай бұрын
❤❤❤❤
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Voice එක කැතද ? - Tony Mallawaarachchi -(Tony M Music Production)
12:32
Niman Anne - tony M- Music Production
39:44
tony mallawaarachchi
Рет қаралды 23 М.
V Hemapala Perera (tony M- Music Production)
23:59
tony mallawaarachchi
Рет қаралды 7 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН