Voice එක කැතද ? - Tony Mallawaarachchi -(Tony M Music Production)

  Рет қаралды 5,909

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Пікірлер: 83
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 2 жыл бұрын
ඔබ තුමා අපේ රටට වටිනා දායාදයක්🧡🙏
@yajithasaranga5269
@yajithasaranga5269 2 жыл бұрын
පාඩම් කරන ගමන් තමයි බැලුවේ. නියමයි සර්😊.ඇත්ත සර් සමහර අය මානසිකව වට්ටන්න උපරිමයෙන් උත්සහා කරන්න.💯
@musiclife3382
@musiclife3382 2 жыл бұрын
Great Moral Boosting Video for beginers..! මේ කතාව 100%ක් ඇත්ත. Voice colour එකේ ලස්සන එකිනෙකාට සාපේක්ෂයි. එත් ලෝකේ හෝ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනු වර්ගයේ voice colours තියෙනවා. අපේ voice colour එකත් ඒ ලඟින් හරි යනවා නම් අපිට chance එක වැඩියි ජනප්‍රිය වෙන්න. ඒ ගැනත් හිතන්න. හොඳ ගායකයොන්ගේ voice colours බහුතරයකගේ කැමැත්ත දිනාගන්නවා. එතකොට එයා ජනප්‍රිය ගායකයෙක් වෙනවා ඉබේම.
@Naturemdh
@Naturemdh 2 жыл бұрын
කටහඩෙ ප්‍රශ්නෙනම් හරි,, ඒත් ඉහල ස්වරවලින් ගායනා කරද්දි හඩ පිටවෙන්නැතුව යනවනෙ ඒක හදාගන්නෙ කොහොමද 🙁
@niroshanalakshitha8202
@niroshanalakshitha8202 2 ай бұрын
හරිම වැදගත් පාඩමක් ටෝණි සර්..හරියටම හරි.සමහර බෑන්ඩ් වලත් ඉන්න අය playersලට sing කරන්න හැකියාව තිබුනත් එයාට අවස්ථාවක් දෙන්න කැමති නෑ මොකද ඒ කොල්ලා ඉස්සරහට එනවට කැමති නැති නිසා .වට්ටන්නමයි බලන්නේ ...❤❤❤❤
@favoritekaraoke7460
@favoritekaraoke7460 2 жыл бұрын
මෙන්නදෙයියෙක්.❤️❤️💪
@JEA1965
@JEA1965 2 жыл бұрын
ඔබ කියන දේ ඇත්ත. ස්වර පරාස අතර ගමන් කිරීම තමයි අමාරු.
@nadeejagimhani7828
@nadeejagimhani7828 2 жыл бұрын
මෙන්න නිහතමානී ගුරුවරු.💓💓
@nalindesilva8245
@nalindesilva8245 2 жыл бұрын
සදරේණු ඔබ නයනේ ගීතය මම ගොඩාක් ආස ගීතයක් ඒත් මම දැනන් හිටියේ නෑ එහි ගායකයා උපාලි කන්නන්ගර කියලා, ස්තුතියි ඔබට.
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
සහතික ඇත්ත. ගොඩක් අය ඉන්නෙ වට්ටන්න. මේ ප්‍රකාශය ගොඩක් අයට දිරිගැන්වීමක්. ස්තුතියි....
@guitarthanuwa9879
@guitarthanuwa9879 2 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් සර් මමත් කටහඩ කැත නිසා අසරන වුන අවස්ථා තියෙනවා පර්ටි වලදී ගොඩක් පිං සර් ඔබතුමා ට 💖💖🙏🙏
@milanjayashantha4801
@milanjayashantha4801 2 жыл бұрын
👍 නියමයි ටොනි අයියා කියන්න ඔන දේ කෙලින් කියන කෙනෙක් අදරෙයී ........
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 2 жыл бұрын
ප්‍රසන්න(ටෝනී)!⁣ඉතා අගනේයි.හැමෝටම unique voice එකක් තියෙනවා.රූකාන්ත හූවක් කිව්වත් මට ලස්සනයි.ඒත් තව කෙනෙකුට රූකාන්ත 'දන්නෝ බුදුන්ගේ' කිව්වත් ලස්සන නෑ.ඒක හැටියක්.ස්වභාවයක්.ඒ වගේමයි සමහරු කුහක සිතින් වට්ටන්නම comment කරනවා.මෙතුමා කියනවා වගේ ගායනයේ අදාල තාක්ෂණික පැත්ත 100% හදාගන්න පුහුණුව තුලින්. කටහඬට ආසයි කියන මිනිස්සු දහසක් හමුවේවි!
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Gayawawa. Obata deegau
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
හරියටම හරි 🔥🔥🔥🔥🔥👌👌👌👌👌
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
ස්තූතියි සර් ......🙏🙏🙏💗✌️👍
@arunaprasad2997
@arunaprasad2997 2 жыл бұрын
Niyamai kathawa mama nawatha nagitta pin boho oba thumanta
@amilajo6709
@amilajo6709 2 жыл бұрын
Adarei aadarei
@susantube1442
@susantube1442 2 жыл бұрын
Thank you sir 🙏🙏🙏 manasikawa loku awlaka hitiye samahara ayage katha nisa. Dn eka goda. Budusaranai obathumanta.
@chandrikalakmali1223
@chandrikalakmali1223 2 жыл бұрын
ගොඩක් වට්නවා සර් උපදෙස් නියමයි
@slcrack
@slcrack 2 жыл бұрын
වටින උපදෙස් ටිකක් සර්
@anurasampath219
@anurasampath219 2 жыл бұрын
oba thuma kiyanade hariyatama hari
@arunaprasad2997
@arunaprasad2997 2 жыл бұрын
Surr niyama කතාව budusaranai
@virajkavinda-c6n
@virajkavinda-c6n Жыл бұрын
Hithata danenawa kiyna dewal ❤
@qasarsawatauto7364
@qasarsawatauto7364 2 жыл бұрын
Me kathaven mara happy ekak tiyenne sir
@samanthasiriwardana8699
@samanthasiriwardana8699 2 жыл бұрын
Thank you sir moral up kalata oba thumata saha paule hamotama suba nathalak ,suba nawa wasarak wewa..
@qasarsawatauto7364
@qasarsawatauto7364 2 жыл бұрын
Godak deval igena gatha thank sir
@akilaabey30
@akilaabey30 2 жыл бұрын
Sir danna voice train karana kawruth innawada, Musically hadannaii, voice eka hadannai puluwn kenek
@amilanilantha7903
@amilanilantha7903 2 жыл бұрын
Patta
@ruwanmarie706
@ruwanmarie706 2 жыл бұрын
Thanks for sharing .👍
@thevoices5708
@thevoices5708 2 жыл бұрын
සැර කතාවක්..හිතට වදින කතාවක් ..වැදගත්ම දෙ ඇත්ත කතාවක්...❤️❤️👈 සර් වගෙ කෙනෙක්ගෙන් මෙහෙම ඉගෙනගෙන ඔයාගෙන් තමයි ඉගෙනගත්තෙ කියන්නෙ ආඩම්බරෙන්..❤️❤️👈
@rashithmalaka8012
@rashithmalaka8012 2 жыл бұрын
Eka maru
@anushasapumal8416
@anushasapumal8416 2 жыл бұрын
Aththa kathawa tony aiya good luck 👍
@malithdilshan2437
@malithdilshan2437 2 жыл бұрын
Ekanm pattatma hithata danenawa
@sandaruwannanayakkara5405
@sandaruwannanayakkara5405 2 жыл бұрын
Etta katawa, thankyou
@GishanAbewicrama
@GishanAbewicrama Жыл бұрын
අජිත් muthukumarana sindu apith අහනවා niyamai sir
@nalintharaka1777
@nalintharaka1777 2 жыл бұрын
Godak watinwa sir❤
@sithrubeats1326
@sithrubeats1326 2 жыл бұрын
Thanks sir ♥️♥️♥️💕
@delrstudio.2252
@delrstudio.2252 2 жыл бұрын
😊.ඇත්ත සර්
@Jayanath_amaradewa
@Jayanath_amaradewa 9 ай бұрын
I learned a lot.thank you so much sir
@sankarasanjaya4850
@sankarasanjaya4850 2 жыл бұрын
Thank you sir 👍👍
@nuwanrupasinghe5502
@nuwanrupasinghe5502 2 жыл бұрын
❤️
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Niyama kathawa..homda advice ekak. 💐
@kavinilumusician8879
@kavinilumusician8879 2 жыл бұрын
Great
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 2 жыл бұрын
Thank you sir❤️❤️❤️
@soul22222
@soul22222 10 ай бұрын
Thanks sir❤
@riyancymunasinghe2533
@riyancymunasinghe2533 2 жыл бұрын
very very thnx for your powerful advice, jayawewa ayya!
@sagarasendanayake2764
@sagarasendanayake2764 2 жыл бұрын
Dear Sir You are absolutely correct !🙏🙏
@sujithedirimanne7571
@sujithedirimanne7571 2 жыл бұрын
Thanks sir..
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
සර්.. ගිටාර් එකෙන් මෙන්ඩලින් පාට් ප්ලේ කරන්නෙ කොහොමද? බවුන්සර් කරනවා කියලත් මම අහලා තියෙනවා... මගේ දරු පැටව්, නිල් නුවන් පියවිලා වාගේ ගීත වල ලීඩ් පාට්.. ඒ ගැන lesson එකක් කරන්න
@sisithadarshana7835
@sisithadarshana7835 2 жыл бұрын
Oyala wage aya thami oona...❤❤❤❤
@tv-rf8id
@tv-rf8id 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත සර්
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 жыл бұрын
Thank you 👍👍👍
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 2 жыл бұрын
Explains well on a main n common issue a beginner facing..
@kasunudumalagala8079
@kasunudumalagala8079 2 жыл бұрын
Thank Sir
@thilinaprabashwara5682
@thilinaprabashwara5682 2 жыл бұрын
thank you sir. maru motivation ved ekak!
@dinendrarajakaruna9916
@dinendrarajakaruna9916 2 жыл бұрын
Really encouraging sir…🙏
@madhusankhajayarathna4301
@madhusankhajayarathna4301 2 жыл бұрын
Thank you very much sir ! 🙏 A very valuable motivation video.
@nissankapush
@nissankapush 2 жыл бұрын
නියම කතාවක් සර්
@livemusic8009
@livemusic8009 2 жыл бұрын
නියම ගුරුවරයෙක් ❤️❤️❤️❤️
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 жыл бұрын
ඇත්තම කතාව...
@ushanfernando8457
@ushanfernando8457 2 жыл бұрын
❤️❤️❤️
@qasarsawatauto7364
@qasarsawatauto7364 2 жыл бұрын
Godak denek kiyala denne na mhema
@jayarecordsofficial
@jayarecordsofficial 2 жыл бұрын
සහතික ඇත්ත ටෝනි අයියා ❤️
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
කතාව සර් ❤️👌
@sorryrashmi9885
@sorryrashmi9885 2 жыл бұрын
Tony sir mage channel eke content gana idea ekk dennako
@adikariadikari824
@adikariadikari824 11 ай бұрын
ඇත්ත ඇතිසැටියෙන් 🤣
@jhaperer9929
@jhaperer9929 2 жыл бұрын
💣💣💣💣
@SL_NiFa
@SL_NiFa 2 жыл бұрын
❤️✨️
@dhanushkaranasinghe7198
@dhanushkaranasinghe7198 2 жыл бұрын
🙏🙏
@Cha_N_Dima220
@Cha_N_Dima220 2 жыл бұрын
💐💐💐
@anuruddhaanuruddha2997
@anuruddhaanuruddha2997 Жыл бұрын
මේවා සල්ලි දීලවත් ගන්න බැරි දේවල්.වටිනවා සෑහෙන්න.
@sathsaramusic9433
@sathsaramusic9433 2 жыл бұрын
👍👍👍
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
@sachinkavinda7123
@sachinkavinda7123 2 жыл бұрын
🖤🖤
@amilajo6709
@amilajo6709 2 жыл бұрын
Hithee kahataknati vishishta minisek
@sandunsandeepa5991
@sandunsandeepa5991 Жыл бұрын
B. S Sir
@madusankapeters8954
@madusankapeters8954 2 жыл бұрын
ලෝබ නැති ගුරුවරයෙක්
@HomesSH
@HomesSH 2 жыл бұрын
ඔයාගෙ කතා හොදයි අවුලක් නෑ හැබැයි ඔයාගෙම කතා වලින් ඒ තර්ක බිදෙනව.දැන් මේ වීඩියෝ එකම උදාහරණයකට ගමු.හැමෝම කටහඩට කැමති වෙන්නෑ අඩුගානෙ ලoකාවෙ 10 හරි කැමති වෙයි එයාලා වෙනුවෙන් සිoදු කියන්න කියලා කියනවනෙ.ඉතිo ඒ වගේ හැමෝම කැමති නෑ හැබැයි පිරිසක් කැමතීනෙ ඔය කොල්ලො ගෑනු කටහඩින් සිoදු කියනවට.එතකොට ඔයාට ඒක සෙට් නැති උනාට අවුලක් නෑ තව 10 හරි කැමති උන් ඇතිනෙ ලoකාවෙ නේද.එක පැත්තකින් ඔයා දේශනය දෙන ගමන් ඒ දේශනයට ඔයත් යටත් ද බලන්න පොඩ්ඩක්.ජයවේවා.මමනන් කියන්නෙ ගිටාර් උගන්නල හිටියනම් හොදයි වෙන වෙන කතා නැතුව.හැබැයි මෙහෙම කියන්නෙ මම.ඔයාගෙ කතාවලට කැමති අයත් සෙට් එකක් ඉන්නො හොදේ.😃 එයාල වෙනුවෙන් කතා කියන්න🤪
@bonzai883.
@bonzai883. 2 жыл бұрын
Thank you sir ❤️❤️❤️
@oshanniyangabass4043
@oshanniyangabass4043 2 жыл бұрын
❤️❤️❤️
@prageethmadhushan8031
@prageethmadhushan8031 2 жыл бұрын
❤️❤️❤️
Ear එක හදාගමුද  (tony M- Music Production)
16:10
tony mallawaarachchi
Рет қаралды 40 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
ear training lesson explained in Sinhala
11:16
Primal
Рет қаралды 1,6 М.
රූකාන්ත  Music  දන්නවද ? - tony M- Music Production
18:18
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН