Top 10 japan sedan cars Toyota nissan Mitshubishi mazda up market best fuel consumption (car in SL)

  Рет қаралды 110,883

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Пікірлер: 101
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
මේ වීඩියෝ එක මාස කීපයකට කලින් රෙකෝඩ් කරපු එකක් ඒ නිසා මිල ගනන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් ඒත් free adverisment දාන්න පුලුවන් website වල තියෙන අසාධාරණ මිල ගනන් නෙමෙයි සාධාරණ මිනිස්සු හොද වාහන තාමත් මේ ආසන්න මිල වලට වාහන විකුණන බව මතක් කරන්න කැමතී , මාෆියා එක නිසා මිනිස්සුත් තමන්ට විකුණලා ගන්න එකක් නැති නිසා වැඩි මිලට දානවා , ඒත් වාහනයක් ගන්න දැඩි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට ඳල අදහසක් ගන්න උදවු වෙන්න මේ වීඩියෝ එක වටී කියලා විස්වාස කරනවා මීට මාස කීප්‍යකට කලින් උනත් ලක්ශ 27 ට මිල දාපු වාහන විකුනුනේ ලක්ශ 25/ 24/50 විකුනපු වගේම ගත්ත නිසා අත්දැකීමෙන් කියන්නේ , විකුණන්න ඕන නම් විකිණෙන මිලක් දාන්න ඕන , මාෆියාවට අහු වෙන්න එපා ඒක විකුණගන්න කෙනෙක්ටත් පීඩාවක් ගන්න ඉන්න කෙනෙක්ටත් පීඩාවක්
@premkumara501
@premkumara501 2 жыл бұрын
All video super bro
@herathtv1922
@herathtv1922 3 жыл бұрын
වෑන් ගැන වීඩියො එකක් දෙන්න බැරිද ..ටොයෝටා ,නිස්සාන්,මැක්ඩා,මිස්ටුබිසි ඒවාගේ පරන් එවාගේ එකක් දැන් ගනන් , ඉන්දන 1L කරන km ගාන වගේ එකක් plzzz
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Ok brother අනිවාරෙන් දෙන්නම්
@sachinthamihiran6303
@sachinthamihiran6303 Жыл бұрын
Es8 Ek3 deke fuel consumption khomd?
@r.a.p.k.ranadeera1427
@r.a.p.k.ranadeera1427 3 жыл бұрын
Toyota tercel EFI51 / toyota cruso wala thel wedakarana pramanaya ha ehi condition eka kohomada.....
@moreexperiment4888
@moreexperiment4888 2 жыл бұрын
Honda ek3 eke thel kochchara karanawada
@shakulaweerasinghe1489
@shakulaweerasinghe1489 3 жыл бұрын
Aiye vanette lion face ekak kiyak withara yanawad dn?
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
28/32 වගේ රේන්ජ් එකේ 2000/2005 අතර ඒවා යනවා ඒ කියන්නේ PA වගේ නම්බරි PD වගේ 35න් උඩ යනවා condition එක මට වෙනස් වෙන්න පුලුවන්
@charithfernando9155
@charithfernando9155 3 жыл бұрын
Good video...Thanks! Eth Nissan FB 15 ekai N16 ekai eka wage kiyanna be...E deka wen wenwa compare kalanm hondai..Mokada N16 eke fuel karanawa Fb15 ekata wada adui...eke market ekath adui...Anyway, Godak honda video ekak...Isthuthei!
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Thank you comment ekata yaluva 💪❤ ou anivaren ma oya kiyana deta ekagayi brother , video eke dala tiyenne ape kalin review එකක video කීපයක් , idea ekak ගන්න උදවු වෙන්න දැම්මේ, Thank you for the valuable comment 💪❤
@malidushenuka199
@malidushenuka199 3 жыл бұрын
අයියා hb 12 Trab sunny ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Ok මල්ලී🔥💪
@malidushenuka199
@malidushenuka199 3 жыл бұрын
Thanks අයියා 👍👍
@niyomikulasekara8541
@niyomikulasekara8541 2 жыл бұрын
Micro mx7 kohomda
@champikawijesiriwardine2269
@champikawijesiriwardine2269 3 жыл бұрын
Koheda thiyenne p.nodanna
@kmirkumara3346
@kmirkumara3346 3 жыл бұрын
Kia Rio car eka Hoda nadda spaire parts aduida
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Varadak na hodai, vagakimen use karanna ona hariyata maintain karanna ona korean lanka eke kali tynv et hama tanama nam na
@nuwankumara7811
@nuwankumara7811 3 жыл бұрын
Rio eke cv joint bearing ikmanata yanawa shock coil spring ikmanata bahinawa thawa ac compresor yanawa head light switch eketh problem enawa rio ekata wadiya hyundai accent eka hondai eth hariyata maintenance karanna oni.
@mohamedjabbar3473
@mohamedjabbar3473 3 жыл бұрын
Mitsubishi L300 van review karanna bro
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Anivren brother , kelisa ekak illuve oya neda , covid nsa vhna video krn amrui ne et kelisa ekak use krl tyn nsa video ekak kra eka me issaraha dvska dnnam
@aneeshaperera8026
@aneeshaperera8026 3 жыл бұрын
L300 po15 eke danata normally price eka kiyanna puluwanda?
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
90 ගනන් වල 15/23 වගේ රේන් එකේ 2000න් උඩ 28/35 අතර 2008/2011න් උඩ 35/40 අතර යනවා
@aneeshaperera8026
@aneeshaperera8026 3 жыл бұрын
Thank you @@youthgarageTharusha
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
💪❤
@therelaxsubnow
@therelaxsubnow 3 жыл бұрын
toyota belta akak kiyak wei da 2021/7/26
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
40/42 ක් වගේ
@lukeindika2655
@lukeindika2655 3 жыл бұрын
මේ වාහන ගැන ඇහුවම ඇඩෙනවා බං ලංකාවේ වාහන වලට ඇදරය කරන කොල්ලන්ට දුක හිතෙනවා බං මේ ගණන් අහපුවාම මොනවා කරන්නද රථ ගාය තියන කොල්ලන්ට 😭😭😂🤩🤩😂
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
කොහොමත් මෙහෙ තිබ්බේ අවුල් ගනන් දැන් නම් ඉතින් 😞😖 ඇත්තටම කියන්න දෙයල් නෑ 😥 බ්‍රකර් සේල් වාහන ගෙන්නන මහත්තුරුන්ට රජයට තමයි ඒ ගවුරවය යන්න ඕන 😭 මොනා කරන්නද brother 😬
@PasanParanamanage
@PasanParanamanage 3 жыл бұрын
B15 BB U14 B14
@madhuradilanka7973
@madhuradilanka7973 3 жыл бұрын
renault kwid ek hodaida second hand
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
ටිකක් අඩුයි නේද 😬 සාපේක්ශව
@kushanishakila6337
@kushanishakila6337 3 жыл бұрын
Perfect
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Thanks
@wealth-investment
@wealth-investment 3 жыл бұрын
Thank you. Peugeot 406,407 මෙ ගානට ගන්න පුලුවන්. හොදද?
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
හොඳයි ගොඩක් ගැරිජ් වල හදන්න බාරගන් නෑ කෑලි පොඩ්ඩක් අඩුයි common issues පොඩි පොඩි දේවල් තියෙනවා 😬 ,,ඒත් ලුක් එක සැප පහසුව හොදයි
@tvhithalagatv3
@tvhithalagatv3 3 жыл бұрын
Peugeot කියන්නෙ හොදම වාහනයක්.මාත් පදින්නෙ 406 එකක් Parts අඩුයි කිව්වට කවදාවත් parts නැතිවෙලා නෑ මේ කතන්දර මිනිස්සු හදාගත්ත කතා 406.,407 කියන්නෙ සුපිරිම වාහනයක් .
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
රිවීවි එක්කට දෙන්න පුලුවන් ද ගොඩක් අය ඉල්ලන්වා වැරදි මත හදන්න පුලුවන් නම් ඒක තම්‍යි අපෙත් සතුට
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Thanks for the valuable comment 💪❤
@livemusiczone4968
@livemusiczone4968 3 жыл бұрын
@@tvhithalagatv3 sure ද😂 parts අඩු නෑ කියලා 😂🙏
@sanjayasampath9149
@sanjayasampath9149 3 жыл бұрын
FB 14 gana wistharayak denawada
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
ඉක්මනට වීඩියෝ එකක් දාන්නම් brother 😎💪💪💪
@nuwankumara7811
@nuwankumara7811 3 жыл бұрын
110 eka highway eke 17-18 withara thel karanawa normal road ekenam 15-16 wage karanawa
@nithika_sanhinda2490
@nithika_sanhinda2490 2 жыл бұрын
AE 110da nikamma 110 da bro
@nuwankumara7811
@nuwankumara7811 2 жыл бұрын
@@nithika_sanhinda2490AE110 bro
@youthvision6760
@youthvision6760 3 жыл бұрын
Good
@malinthalakshan1362
@malinthalakshan1362 3 жыл бұрын
Best
@madushankawidanage2931
@madushankawidanage2931 3 жыл бұрын
Nissan tiida ekath dannko
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Ok bro
@dubbingaviya3201
@dubbingaviya3201 2 жыл бұрын
mazda 3
@aselakarunawardena5095
@aselakarunawardena5095 3 жыл бұрын
ලක්ෂ 50කට ආසන්න කාර් මොනවද තියෙන්නේ
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Mazda axela , toyota belta , honda civic , insight prius වගේ ට්ජියෙනවා
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 3 жыл бұрын
❤️
@nilmininawarathna4332
@nilmininawarathna4332 3 жыл бұрын
Honda civic car
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
👍❤
@youthvision6760
@youthvision6760 3 жыл бұрын
Job
@vijithamalani4267
@vijithamalani4267 3 жыл бұрын
Carina
@pamidusuraweera1157
@pamidusuraweera1157 3 жыл бұрын
Toyota corolla 121 kiyak විතර veida
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Dan nam 40 th panala bro කලින් නම් 30 ට ගියේ දැන් 37/42 අතර වගේ නේ
@youthvision6760
@youthvision6760 3 жыл бұрын
Maxda 3
@thilinakekulandara1753
@thilinakekulandara1753 3 жыл бұрын
🔥🔥🔥🔥
@youthvision6760
@youthvision6760 3 жыл бұрын
Lancer
@hiransilva2594
@hiransilva2594 3 жыл бұрын
😀😀😀
@gihanweerakoon844
@gihanweerakoon844 3 жыл бұрын
koi starlet😕
@malindueranda9730
@malindueranda9730 3 жыл бұрын
Thumbnail eke tynne sedan cars Kyla neda! Starlet ek hatchback car ekk
@renukaliyanage9959
@renukaliyanage9959 3 жыл бұрын
mage aka nam prius akak
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Good 💪🔥
@udaramahi1138
@udaramahi1138 3 жыл бұрын
honda fit aria eka kooo out of town 20 k karanawa
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
🔥💪
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
Ek3 wala spare parts adu na.thiyenawa.ganan wadi tikak.math use kranne ek3 ferio vi-rs ekak.301 wge ekak 23k wge wenne.clutch eka poddak leda denawa.kohomath Honda walata podu ledak eka.eka echchara aulak neweine.repair kit ekak laga tiyagatttama iwarai.anith hoda wahane Mazda 3 eka.ekath maru.mn aurudu 3k use kra.parts nam poddak ganan.Toyota 110 ekath hodai.parana Dr kenekwa seta kragattanam aduwata ganna puluwan.eyala godak aya use krna wahanayak meka.a wge aya hodata wahana use krnwa.eka nisa ehema ekak ganna puluwannam hodai.anith ewata sapekshawa Honda wala poddak fuel consumption eka adui.Me kale widiyata nam Toyota ekakata yana eka thamai hoda mokada hamadema mila ghin ekata ekak.
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් වාහනයක් ගන්න කෙනෙක්ට උදවු වෙයි ස්තූතී යාළුවා ❤🔥💪
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
@@youthgarageTharusha Thank you bro. Aniwarenm video ekak kranna Indian wahana ganna epa kiyana eka gana.Minissu godak asarana wela innwa Indian wahana aragena.Japan hari Europian wahana ganna purudu kranna one.Indian wahanawalata sapekshawa spare part ekaka kal pawatma wadi ewaye.Me indian kunu godawal nisa ikmanin mulu parisarayama dushanaya wela thiyenne.parts wadi kal bari nisa ain kranawane ikmanin. Hoda video danna digatama.hama ekama balanawa.👍
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
අනිවාරෙන් මගෙත් අරමුණ අපේ මිනිස්සුන්ට හොද වාහන ගන්න පුරුදු කරවන එක , ෆිනෑස් දාලා හිර නොවී සතුටින් ඉන්න ඕන අපේ මිනිස්සු , ඕවා තේරුම් කරන්න හරි අමාරුයි brother අපේ අයට හැම වෙලේම උත්සාහ කරනවා ඒ ගැන කියන්න සියුම්ව 😊 ගොඩක් ස්තූටී අපිත් එක්ක ඉන්නවාට 💪❤🔥
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
@@youthgarageTharusha 👊👍
@champikaa80
@champikaa80 Жыл бұрын
MOKSHA WEGA MICRO කාර් තිබිවිවි CC කාණ්ඩයේ ඔක්කොම ගෙන්නනවා ලංකාාවෙි හුත්......පුතාලා 225 බුරැ හැත්ත කර් ගෙන්විමට SOP කියලා එකක් අර සියබලයා දන්නෙ නැ එක CC කාණඩයත්බු ලංකාවට වෙන්රැ කරන්න 225 දන්නෙත් නැ SOP නැතුව අනයනය කරන කොට ඔන මිහරකෙකු දන්නවා රටට කේළවන බව ? ලොතරැයි මණ්ඩළය ඉන්දියාවෙන් කොළ ගන්නවා වලචිචෙනෛන් ගන් නැතුව.මිළ පාළණයක් නැ දේශිය නිෂ්පාදනයට කොචිචර කළත් පත්තරේ මිළ අඩුවෙන්නැ විමල් ව්රවංශ විතරයි SOP එකක් හදන්න දන්නෙ 225 න්ම
@youthvision6760
@youthvision6760 3 жыл бұрын
Cs
@youthvision6760
@youthvision6760 3 жыл бұрын
Shell
@EUROPA-b9o
@EUROPA-b9o 3 жыл бұрын
තු නොදකින්,,ඕව ගන්නවද යකෝ සල්ලි දීල??ඖරුදු 5 පස්සේ ඕන අලුත් කාර් 1. කුණු ගොඩට දානවා..මම ජපන් ඉන්නේ..ඕව මෙහෙ විසිකරන්නත් සල්ලි ගන්නවා..
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
මොනා කරන්නද අපිට ගන්න වෙන වාහන නෑ නේ යාළුවා 😖😞
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
ඔයා ජපන් උනාට හැමෝම ජපන් නෙවෙයිනෙ ඉන්නෙ හොදේ ,එ් නිසා කාට උනත් ඔහොම කතා කියන්න එපා හොදේ ,,
@youthgarageTharusha
@youthgarageTharusha 3 жыл бұрын
Thank you for the comment යයාලුවා❤🔥
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
Uba maha modayekne bn.uba mehe hitiyanam ubatat me tikamai.uba ehenam oya kiyana widiyata use kranne Bently,Brabus,Aston martin,Ferrari ,Lamborgini da?nikn kalu suddek wenna hadanna epa bn.Uba aluth car ganin.mehe ewunta pukuwan widiyata gemak gahagni.
@udaramahi1138
@udaramahi1138 3 жыл бұрын
me japane da ballo
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
2025 වාහන මිල | Vehicle @smartlife3208
21:22
Smart Life
Рет қаралды 123 М.
2025 NEW CARS 01
5:04
Wandiya
Рет қаралды 2,9 М.
Nissan N16 Sinhala Review (sunny, Almera, bluebird)
10:43
Auto Fuzz
Рет қаралды 39 М.
Cars under 20 LKS | Sri Lanka | Solution ATV
6:13
Solution ATV
Рет қаралды 139 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН