මැරෙන්න කලින් ගත් ඡායාරූප සහ වීඩීයෝ | Top finals Moments Before Death |

  Рет қаралды 195,323

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 67
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 3 ай бұрын
සදාම් හුසෙන් එල්ලා මැරිම මම සජිවිව බැලුවා..මට අද වගෙ මතකයි..ඔහු කිහිප දෙනෙක් එක්ක කුරානය අතෙ තබාගෙන ආවෙ..පොරකය ලගට ඇවිත් කුරානය ලග ඉන්න කෙනෙක්ට දුන්නා..ඊලගට ඔහු පොරකයට ගොඩ උනා..ඔහුගෙ ඔලුවට කලුපාට උරයක් දැම්ම...ඔහු හරිම සන්සුන්ව තමයි ආවෙත්..හිටියෙත්..කිසිම කලබලයක් නැ..කලු පාට කෝට් එකක් දාගෙන හිටියෙ..ඊට පස්සෙ..තොණ්ඩුව බෙල්ලට දාලා ලිවරය ඇද්දා..එ දර්සනය පලමු වර පෙන්නුවට පස්සෙ ආයෙත් පෙන්නුවෙ නැ...එතන හිටපු අය පස්සෙ සිරබාරය ට ගත්තා.සජිවිව පෙන්නුවා කියලා..ඔහු හරිම එඩිතර නිර්භීත නායකයෙක්..මරණයටවත් බය උනෙ නැ❤
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 3 ай бұрын
එල්ලුවාට පස්සෙ බෙල්ල වෙන්වුනා කියන කතාව ඇත්තද..
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 3 ай бұрын
@@UseA2V0A0C7VBro නැ එහෙම උනෙ නැ නෙද..හිස කපලා වෙන් කරලා අරන් ගිහින්...
@chamoddeshitha3469
@chamoddeshitha3469 3 ай бұрын
777bag ​@@UseA2V0A0C7VBro
@GaveenHansira-mp4up
@GaveenHansira-mp4up 3 ай бұрын
❤🇮🇶 Sadam Hussain ඉරාකයේ නේද
@julianarnolda7023
@julianarnolda7023 3 ай бұрын
Aparaade
@pererafrank6470
@pererafrank6470 3 ай бұрын
රනිල් ගෝඨාභය බැසිල් මහින්ද වාසුදේව boralu goda නාකි sinhaya දිනේශ් ...වගේ sahapa ලත් මිනිස්සුන්ට ඔය video එක යවන්න ඕනා...
@Amarathunge
@Amarathunge 3 ай бұрын
ජීචිතය අනිත්‍යයයි......
@anurangafernandomax3568
@anurangafernandomax3568 3 ай бұрын
වයසක පුද්ගලයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා 2:09
@indi15
@indi15 3 ай бұрын
ජීවිතය අනියත යි මරණය නියත යි
@Sudsh-gx9fs
@Sudsh-gx9fs 3 ай бұрын
2007 set eka me paththata
@AnujaOhasha
@AnujaOhasha 3 ай бұрын
❤❤
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
මම 2005 ලොකු ළමයෙක් පොඩි ළමයෙක් නෙවෙ පාසල් යන
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 3 ай бұрын
අපි A/L Exam කරපු අවුරුද්ද..
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj 3 ай бұрын
හරියට බය හිතුන බං අම්මෝඕඕඕ....
@SumithSenarath-nd2xx
@SumithSenarath-nd2xx 2 ай бұрын
👍👍👍👍
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
පිටරට උන් :- ඉක්මනට මැරෙනවා කොයි වෙලාවෙද කියන්න බෑ ඒක නිසා දැම්ම ඉදන් ෆුල් ආතල් එකේ ඉන්න ඕනෙ අපේ ආගමික යක්ක පුත්තු :- ඉක්මනට මැරෙනවා කොයිවෙලාවෙද දන්නෙ නෑ මරනය ගැන හැම තිස්සෙම හිත හිත දුක් වෙවි ඊලග ආත්මෙ දිව්‍යලෝකෙට යන්න කියලා හිතන් උදාසීනව ඔක්කොම කර්මෙට බාර දීලා ගනයොන්ට කොටි ගනන් දෙනවා ඊට පස්සෙ මැරෙන්න ලන්උනාම අරක කලේ නෑ නෙ මේක කලේ නෑනෙ කිය කිය දුකෙන් මැරෙනවා. මෙ හරක්ට මේක තෙරුන් ගන්න මොලේ නෑ නෙ 😅
@user34557
@user34557 3 ай бұрын
I think you are worrying about other people too much. what you have to do is to stop worrying about people giving alms giving to sangha and suffering from thoughts they have about things they couldn't do. You don't need to give billions of money to sangha, it is their wish and if it brings happiness to them, why do you care? You enjoy your life , there is no rule that everybody wants to live as you wish.
@Widath-e3x
@Widath-e3x 3 ай бұрын
අම්මෝ දියුනු ජීවියෙක් වගේ. උබ කියන පිටරට වල උනුත් පල්ලිවල දැකලවත් නති දෙයිය්‍ර්ක් මවං උංට prayes කරනවා. ඒවගේම ලෝගු කාරයින්ටත් වදිනවා.😂 උබත් ඉතිං පල්ලි වල ඕවා කරනවා ඇතිනෙ.😂
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
@@Widath-e3x කොහෙත් ආගම පු* උඩ තියන් ඉන්න 🐄 ඉන්නවා උබ වගේ 😂 බලාන් ඒ වුනාට යුරෝප් වල 63% නිරාගමිකයි
@MancoCapac-ow3wb
@MancoCapac-ow3wb 3 ай бұрын
මොඩ වේසිගේ පුතා 😂
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
අම්මොර් අම්මොර් මොකෝ මේ දෙවියොන්ගෙ ගුදමාර්ගයෙන් 💩 එක්ක ආපු දේව දරුවොන්ට 😅 මොකද මේ රිදිලා🐄
@Peace-mx1rz
@Peace-mx1rz 3 ай бұрын
කරන්ඩ දෙයක් නැති තැන කරපු video එකක්
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 3 ай бұрын
Ow..bn sadam husen kiyala camaran herinvath pennuva😂😂
@jltv9299
@jltv9299 3 ай бұрын
ඔන්න එකට ආවා😊
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 3 ай бұрын
ara tharuna niwedikawa marila neme watenne. eka balanna eya wechcha de wenama kiyana videos thiyenawa
@dineshakumari-md5uo
@dineshakumari-md5uo 3 ай бұрын
@LahiruM-rt7px
@LahiruM-rt7px 3 ай бұрын
😂😂😂😂😂 ow ow mata kampanaya wedi wela chu bindu 2kakuth giya😂😂😂
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
😢වටපිටයෝ දවසක උබැහෙත් ඔය වදිහට විඩීයෝ හද හද ඉද්දී යෙක පාරට හූචැස් ගැවොත්...😭අනේ කවුද අපට ආයෙත් මේ වැනි වටිනා හා ආතල් කරුණු පිළිබඳව සොයා පැහැදිලි කරන්නේ ඈ...... ජිවිතං... අනියතං.... මරණය... නියතං.....
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj 3 ай бұрын
😁😁😁😁
@metabase
@metabase 3 ай бұрын
Kuda danne ub nidagena iddi wahale kadan watila marunoth ehema.. 😥
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 2 ай бұрын
😅😅😅
@SheltonWickramashingha
@SheltonWickramashingha 3 ай бұрын
Geveta anettauae maranaua neuatae❤
@deeradeera8330
@deeradeera8330 3 ай бұрын
matrukawata adalawa vedio dapan ban
@MaryamBeevi-nc1he
@MaryamBeevi-nc1he 3 ай бұрын
Sadam Hussain ❤
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
මෝනව වේවිද අපට කියන්නවත් බෑ
@indranimunasinghe-dq3wf
@indranimunasinghe-dq3wf 3 ай бұрын
ජීවිතන් අනියතන් මරණන් නියතන්
@nuwanrohitha2466
@nuwanrohitha2466 3 ай бұрын
ara wayasaka manussaya merenakota mage wakugadu ebaruna
@PNSCREATIONS
@PNSCREATIONS 3 ай бұрын
වසන්ත පේරේරා ත් මේ වගේ නෙ
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 3 ай бұрын
තනඅග පිනිබිදුවක් වන් ජිවිතේ කොයි මොහොතේ ද කියන්න බෑ
@ChameeraSampath-l2s
@ChameeraSampath-l2s 3 ай бұрын
❤️‍🔥
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 3 ай бұрын
තන අග කියද්දි තණ තේරුම් දෙකක් එන්නෙ මචන් ආපහු කියද්දි තන නෙමෙ තණ කියලා ටයිප් කරන්න තන = ශරීර අවයවයක් තණ= ශාකයක්
@kishairomi5984
@kishairomi5984 3 ай бұрын
😂😂😂😂
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 3 ай бұрын
❤❤❤
@asokabandara1061
@asokabandara1061 3 ай бұрын
🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 3 ай бұрын
Ammo manda jivita
@lalithbotheju3800
@lalithbotheju3800 3 ай бұрын
පනනම් තණා අග පිනිබිදු වැන්නේ
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 3 ай бұрын
අද මම කොළඹ ගියා විතරයි වටපිට ජිවිතෙ පලවෙනි පාරට මතක හැටියට
@nandasirikottaga
@nandasirikottaga Ай бұрын
terenna dapanko
@LalitSamarakoon
@LalitSamarakoon Ай бұрын
Ayii yako kate bana bade mini mas thiyana Pemada lokka ge Amer Veediye scene eka ne supirima ko aaka ?? Aathal lanthene patta bayayi ne ??
@VindyaPremachandra
@VindyaPremachandra 3 ай бұрын
, 0:48 0:49
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 3 ай бұрын
😮😮😮😢😢
@AnujaOhasha
@AnujaOhasha 3 ай бұрын
😢😢😢
@userFf689
@userFf689 3 ай бұрын
sri lankawe parliment ekae..225 tama aka paaratama ohoma wunoth sri lankaawe janathawa kochchara sathutu weyida... ehema wunoth kochchara Hondada. lankawe minissunta maara wasanawanthama siduveema eya wana bawa wishwasayi..
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so 3 ай бұрын
ඔක්කොම පරන පොටො මුල් දෙක විතරයි අලුත්
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 3 ай бұрын
Sadam husen kiyala camaran herinvath pennuva...vena ekekvath pennuva😂😂😂
@AshanAshan-vo6ec
@AshanAshan-vo6ec 3 ай бұрын
මේ මිනිස්සුන්ව vikunakam kana tharam
@shericlasnaka4584
@shericlasnaka4584 3 ай бұрын
@ravinduhasanga8229
@ravinduhasanga8229 3 ай бұрын
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 94 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН