Toyota Land Cruiser Prado J150 Face lift Detailed Sinhala Review MRJ

  Рет қаралды 235,037

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 1 000
@prabathedirisingha1885
@prabathedirisingha1885 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ මේවා.ලංකාවේ මං බලන හොදම Review එක mrj.රවීන්ද්‍ර ඔබට ජයම වේවා.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ප්‍රභාත් මහත්මයා
@misal_abhineth
@misal_abhineth 2 жыл бұрын
ඇත්ත
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
ලංකාවේ සුපිරිම review එක ..වාහනේ කෑලි කරලා පෙන්නන්න පුලුවන් නම් ඒකත් කරයි😁🔥🔥🔥
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
මම දැක්ක වටිනම කමනෙට් එකක්.. ගොඩක් ස්තූතියි
@lakmalsamindu9440
@lakmalsamindu9440 4 жыл бұрын
aniwa ekenma waddek
@nzsandaruwan95
@nzsandaruwan95 4 жыл бұрын
@@danindudahanayake8383 පලයන් කුහකයා යන්න. කුහක කැරියා. ඩීසන් කොල්ලෙක්. දෙයක් කරද්දි ඒක දැකල සතුටු වෙයන් කුහකයා. තොට පුලුවන්ද මෙහෙම දෙයක් කරන්න.? උඹ මෙහෙම වාහනයක් දැකලා තියනවද බූරුවා.ඒ වගේ අහින්සක මනුස්සයෙක්ට කැරි කතා කියන උඹ අහු උනොත් ඇට තලනව පරයගේ.
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
Uba elakiri balala nathuwa athi bn. Uba paw
@ravindumalshan7071
@ravindumalshan7071 4 жыл бұрын
මම නම් එලකිරි එකෙනුත් බලලා තියෙනවා..ඔටෝ හබ් එකත් බැලුවා..ඒත් මට නම් ඒ රිවීව් එච්චර සෙට් වෙන්නේ නෑ..MRJ තරම්.😊
@nzsandaruwan95
@nzsandaruwan95 4 жыл бұрын
හරිම නිහතමානි මනුස්සයෙක් අය්යේ. ගන්න බෑ කියලා දැන දැනත් ඔය මේ රිවිවු කරන නිහතමානි, ලස්සන , කම නිසයි අය්යේ බලන්නේ. ගොඩක් ආදරෙයි.. බුදු සරනයි අය්යේ.
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
ඇයි ගන්න බැරි
@randunumanoramya5078
@randunumanoramya5078 4 жыл бұрын
දන්න හැම දේම කියල දෙන්න try කරනව.superb review chanel එකක් 💙.බොරු music සද්ද බද්ද නෑ.. quality එක උපරිමයි.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank u soo much
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන නිසා...අනිත් පුස්සන්ගේ වාහන වීඩියෝ නිකම්ම පුහු වෙඩි වගේ....ඔයා නියමයි....
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ammo eka... Thnks Shamal
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 4 жыл бұрын
බොහොම පැහැදිලව ඉතිහාසය ඉඳලම විස්තර කරා..(prado,heavy/light,trims - differences,under the vehicle recording) ගොඩක් හොඳයි...තව මේ වගේ විස්තර සහිතව reviews බලාපොරොත්තුවෙන් සිටිනවා... Thank you!
@hotpistonzz6711
@hotpistonzz6711 4 жыл бұрын
අයියගෙ Review එක හුඟක් පිළිවෙලට හැමදෙයක් ගැනම පැහැදිලව තේරුම් ගන්න පුළුවන්..❤️😍
@johnfeeling1137
@johnfeeling1137 3 жыл бұрын
Auto hub eke wage show case na. Genuine talk mate. Well done.
@s.lshanuboy850
@s.lshanuboy850 2 жыл бұрын
Price kiyada
@madhawamudunkoth
@madhawamudunkoth 2 жыл бұрын
Yh
@randilupradeep655
@randilupradeep655 2 жыл бұрын
Auto hub eke ayiya kiyana tharam meya kiyana eka mata nam therenne na dennama hodyi ee unath
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
මම නම් දෙන්නගෙම වීඩියෝ බලනවා 😊මට නම් දෙන්නම හොදයි 🥰❤️
@palithawarakawela4942
@palithawarakawela4942 10 ай бұрын
Pppppp P P Pp ​@@madhawamudunkoth
@sunilayya8948
@sunilayya8948 4 жыл бұрын
Great review as usual. A cousin who was in the army said landcruisers are actually much more reliable and durable than the the defender and they kept on running with little maintenance. A true legend! Sadly its going to be discontinued in usa.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
as alwys Japnese vehicle more reliable and durable :)
@sunilayya8948
@sunilayya8948 4 жыл бұрын
@@MRJInspire most show offs who buy European vehicles dont know that yet. Jaguar, landrover rank at the bottom of many uk reliability surveys.
@piyumalerandaka8562
@piyumalerandaka8562 4 жыл бұрын
කියන්න ගොඩක් දේවල් හ්තාගෙන ආවේ...සේරම කියලා....පට්ටම....ලොකු කම නැතුව අතන අරක තියනවා මෙතන මේක තියනවා කියන්නේ නැතුව බඩගාගෙන ගිහිල්ල හරි වැඩේ කරනවා...super car blonde වගේ හොදම reviewer කෙනෙක් වෙයි අයියේ ඔයා...best of luck ❤❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank u Piyumal.
@san-vq1py
@san-vq1py 3 жыл бұрын
Detail සහිත හොදට පැහැදිලි කරනව ela👍👍
@dinushkachamila8471
@dinushkachamila8471 2 жыл бұрын
Mrj කියන්නෙ වාහන ගැන හොදටම කියල දෙන channel එකක්. ජය වේවා
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මගේ හිනේ😍 ඉක්මනින් ගන්නවා සත්තරන් ඔයාව😍❤️ අනික මෙක කොච්චර මඩේ ගියත් හොදගෙන යද්දි රජා වගේ තමා😍❤️😘
@HomesSH
@HomesSH 4 жыл бұрын
නියමිත බර තියෙන පාන් රාත්තලකට මාරි බිස්කට් 4 සෙට් කරලා වගේ..හීනෙ හොදයි රේන්ජ් රෝවර් එකකට වගේ තිබ්බනම් මේ ලදරමට වඩා
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
@@HomesSH මන් රෙන්ජ් රොවර් එකටත් අසයි මෙකේ ලස්සන තිබ්බට ඇත්තටම රෙන් රොවර් තරම් ඇතුලේ සැපක් නැ.. හැබැයි ඔය දෙක තමා එදා ඉදන් අසම වහන දෙක මන් . දැනට පැදලා තියන ඉක්මනින් ගන්න පුලුවන් එක ප්‍රාඩ්‍රො එක නිසා මන් ඔහොම කියුවේ 😊👌
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️
@sangeethsandun1981
@sangeethsandun1981 3 жыл бұрын
අනිවාරෙන් මමත් ගන්නව.🤛🤛
@harshanalakruwan
@harshanalakruwan 3 жыл бұрын
රේන්ජ් රෝවරයේ ගැජමැටික්ස් විතරයි... නිතරම කැඩෙනවා. ඉක්මනින් සවුත්තු වෙනවා. ලෝකයේ reliable ම වාහන වලින් එකක් තමයි මේක. මගේ ඊ ගාව වාහනය.....
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
මූණෙන් පේනවා Review එක කරන ගමන් කොච්චර තෘප්තියක් ලබනවද කියල, englisg reviews කොච්චර තිබ්බත් ලංකාවේ අපිට ආවේණික වාහන සංස්කෘතියත් එක්ක මිශ්‍ර කරල කරන එකෙන් අමුතුම ගතියක් තියෙනවා, ඒ ඔක්කොටම වඩා බලන අපි තරම්ම සතුටක් ලබන ගමන් ඔබතුමා මේ කරන videos නම් බලන්න එපා වෙන්නෙම නෑ. ජය !
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.. ගොඩක් සතුටින් කියවපු කමෙන්ට් එකක්
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 4 жыл бұрын
Skip nokara blapu tawath video ekk Supiri review ekk Details wise hodatam thiyanawa review eka Patta Brother you’re a very good knowledgeable KZbinr in vehicle review channel I seen ❤️👌 Keep it up n best wishes to yr channel
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank u very much
@ashankarunathilaka
@ashankarunathilaka 2 жыл бұрын
චැනල් එක සෙට් උන දවසෙ ඉදන් දිගටම බලනවා 💯❤️‍🔥
@yugantha1988
@yugantha1988 4 жыл бұрын
I really like your videos.You always point out both pros and cons of vehicles and add meaningful technical facts .Undoubtedly the best car review channel in SL .Good luck 😄
@AyeshDumindu
@AyeshDumindu 4 жыл бұрын
කියන්න තියෙන හැමදේම සුපිරි කිව්වා ඉතිහාසය Technical Specifications Riding Experience Seat වල Experience එක සුපිරි 😍 දැකපු සුපිරිම Review එකක්. 👍
@pirates8540
@pirates8540 4 жыл бұрын
Excellent performance brother. It's so clear to understand! Keep it up. All the best.
@manulamadhusara4382
@manulamadhusara4382 4 жыл бұрын
වාහනයේ අභ්‍යන්තරයේ සිට සියලුම කොටසක් පිලිබද මනා දැණුමකින් සපිරි ඔබේ මෙම අරුත දැක්වීම ඉතාමත් වටිනවා.
@KalpaWijayaraja
@KalpaWijayaraja 4 жыл бұрын
Superb Review ♥️ I’m also a LandCruiser Fan 🖤♥️ It’s not only about reviewing the car bla bla blaa Love the way you explaining about the mechanical terms like Torque ,Horsepower , Brake Down force etc.. Keep up the good Work 🤚🏻🤚🏻
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thank you kalpa
@dimuthunilangika5579
@dimuthunilangika5579 4 жыл бұрын
මම බලපු හොදම review එක 👌👌👌👌superb and all the best යාලුවා 👏👏👏 ගොඩක් හොදට පැහැදිලි කරනවා හැමෝට තෙරුම් ගන්න පුලුවන් විදියට ඉතා සරලව perfect 👌👌👌
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank u very much..
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 4 жыл бұрын
එක නම් සුපිරිම review එක ❤❤❤❤❤❤😘 කොහොම හරි එකක් ගන්නවා ❤❤❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hebei apita meeta aduwen bmw wage ewath tiyei kiyla hitenwa
@Mal33shaJay
@Mal33shaJay 4 жыл бұрын
@@MRJInspire Ehema unath BMW wage european brands walata wada toyota godak reliable neda. Ewagema resell karaddi european car ekak wage price eke loku depreciation ekak wenneth nane.
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
Maleesha Piyumal Jayawardhana , prado eka 30+ million walata worth naa. Othana wadipura thiyenne tax eka. Engine capacity ekata tax gahana nisa.
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
බයිලා නෑ බොරැ නෑ කියන්න තියන එක ලෙසටම කියලා දෙනවා… ඔබට ජය පතමි…! 👋💝💝
@pulindujanul
@pulindujanul 4 жыл бұрын
You're explain well. I,ll need a history of land cruiser. 😍😍
@hansachathuranga6297
@hansachathuranga6297 4 жыл бұрын
එකෙන්ම world class review එකක්. ඔය ගැම්මටම අනිත් ඒවාත් දාමු ඉක්මනටම.ජය වේවා......
@GindarastudioOfficial
@GindarastudioOfficial 4 жыл бұрын
දැකපු හොදම ප්‍රාඩො රිවිව් එක 🔥👌
@pubudulakmal86
@pubudulakmal86 4 жыл бұрын
ගොඩක් හොඳ vehicle review එකක්. එන්න එන්නම ඔයගෙ reviews වඩාත් හොඳ වෙනවා. ශුභ අනාගතයක් MRJ
@roshanjayawardane9290
@roshanjayawardane9290 4 жыл бұрын
Good job 👍👍 Kia sorento 2012 (7 seater ) review please .Which is a budget SUV compared to Prado
@ravindumalshan7071
@ravindumalshan7071 4 жыл бұрын
මම දැකපු පැහැදිලිම විදියට review කරන එකම යූ ටියුබ් චැනල් එක MRJ❤️❤️
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
සාමාන්‍යෙන් පස්සේ රෝදෙ දොරට දාන්නේ ඕස්ට්‍රේලියන් මොඩල් වල.. මොකද ඒ රටේ ගොඩක් යූස් කරන්නේ ඕෆ්‍රොඩ් වලට මේ වාහනේ..යටට රෝදේ දැම්මොත් වදිනව නිකන් යට එහෙ මෙහෙ යද්දි. අපේ රටවලට ගහන ඒවගේ රෝදේ දාන්නේ වාහනේ යට... මේ වාහනේට වෙලදපොලේ තරගයක් තියෙන්නේ කා එක්කද ? මොන්ටෙරෝ එක්කද ? මේ රේන්ජ් එකේ යන වෙන වාහන මොනවද, [මොන්ටේරො,මොන්ටේරො ඉස්පෝට්,] කියලත් දැනුවත් කරන1 වටිනවා ඉදිරි රිවිව් වලදී... හරිම අව්‍යාජයි මේ විඩියෝස් ඔබතුමාගේ. ඉංජිනේරුවා කියල නෑ වාහනේ යට පවා රිංගල ෆුල් රිවීව්1ක්ම දෙන්න සෑහෙන්න මහන්සි වෙනවා කියල පෙනවා..දිගටම කරගෙන යමු වැඩේ.. ඇත්තටම කන්ටෙන්ට්1 සුපිරි..ඔබගේ රිවීව් ආයේ කියන්නෙ දෙයක් නෑ ප්‍රසන්ට් කරන විදියෙන් ඔබගේ කැපවීම පේනවා...ඔබට වරදින් නෑ.. බුදු සරණයි!!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Godak ස්තුතියි
@dhanushkademel2879
@dhanushkademel2879 4 жыл бұрын
Spare wheel eka pitipass door aketa ena model ake enne duel fuel tank 150 liters. Spare wheel ekata edanathi nisa thamai rare door ekata dala teynne. Eka Australia walatama special enne model ekak long range travelling walata.
@fishworld6157
@fishworld6157 4 жыл бұрын
කතාව ඇත්ත.
@dhanushkademel2879
@dhanushkademel2879 4 жыл бұрын
@DMad Check this kzbin.info/www/bejne/qHLQnqp_oLmUZpY What is missing here is the Isuzu MU-X in the same category.
@liyanapathiranagegunadasa52
@liyanapathiranagegunadasa52 4 жыл бұрын
Bro,mata pehedili karanawada pitipasse spare wheel enne mona model walada.apita ona model ekakata request karanna puluwanda? And price wala wenasak thiyada?
@anjanawijesiri6011
@anjanawijesiri6011 Жыл бұрын
The best vehicle review channel in Sri lanka..jaya wewa ayye..❤💪
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thanks a ton
@chamalfernando8512
@chamalfernando8512 4 жыл бұрын
thanks uncle. IAm that 8 years boy ❤️
@bigsoccer6452
@bigsoccer6452 3 жыл бұрын
Ane palayan boru nokiya.
@damirumandive723
@damirumandive723 3 жыл бұрын
@@bigsoccer6452 ammioo😁😁😁
@bigsoccer6452
@bigsoccer6452 3 жыл бұрын
😂😂😂
@lunaticfringe3858
@lunaticfringe3858 4 жыл бұрын
මං කාලෙකට කලින් පෙන්නපු අඩුපාඩුව හදාගෙන.කතා කරන විදිහ ලියන භාශාවෙන් නොවී සාමාන්‍ය විදිහට හොදයි කිව්වම කෙනෙක් මාත් එකක තර්කත් කලා.හැබැයි එදාට වඩා දැන් කියන එක ගොඩක් පැහැදිලියි. නියමයි.❤️❤️❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes. I listen my viewers. Thank u bro.
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
ඇතෙක් වගේ වාහනයක් 😅 ThankQ ayye👍👍👍👍👍
@mayuraalagiyawanna2644
@mayuraalagiyawanna2644 4 жыл бұрын
Ane aiye..land cruiser , prado history eka aniwa oni..this is my love..love you prado..❤
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 4 жыл бұрын
Landcruiser history එක ගැන video එකක් ඕන
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Ow aniw
@umeshbandaranayaka
@umeshbandaranayaka 4 жыл бұрын
You always have better knowledge about whatever you talking. Awesome bro 👍
@darshanababeyrathna7556
@darshanababeyrathna7556 4 жыл бұрын
It's Not කා..කුඩු Brother, its කැකඩු( KAKADU) fully loaded, highest version with Automatic Crawl Control system and Toyota drive Assist. By the way good job. Wish you all the best 👍
@dhanushkademel2879
@dhanushkademel2879 4 жыл бұрын
Kakadu is the trade name of the highest version of Prado. Name has been taken from the largest national park in Australia. Price for Kakadu in Australi is 95k+ while the lowest grade start from 56k+ Australian dollars.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks both of u...
@vishalrashmika2996
@vishalrashmika2996 4 жыл бұрын
Land crusier ඉතිහාසය ගැන වෙනම video eakak karannako eaka hugak wadagath wenawa kauruwath hariyata දාන්නෙ නෑ mewai ඉතිහාසය ගැන. Video eaka karadi ea ea කාල wala wahana wala පින්තූරi දින වකවානු danna puluwanam godak වටිනවා 👍👍👍👍👍🍃
@vpdeeghayuvijayanthavpdvij7600
@vpdeeghayuvijayanthavpdvij7600 4 жыл бұрын
ඔය ගමන්ම රේන්ජ් රෝවර් ලෝන්ග් වීල් බේස් එකේ රිව්ව් එකක් කරන්නකෝ
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I try
@lkcreations6341
@lkcreations6341 4 жыл бұрын
@@MRJInspire mama kalinma illuwa range rover sport eke review ekk
@ropektaprint1674
@ropektaprint1674 4 жыл бұрын
මුල ඉදලම ඔයාගෙ වීඩියෝ බලනවා. ඇත්තටම හුගාක් දේ ඉගෙන ගන්නවා
@mothersrilanka8778
@mothersrilanka8778 4 жыл бұрын
එල අයියා ගොඩක් දේවල් ගත්තා... V8 එකකුත් කරමු නේද....
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 4 жыл бұрын
Your reviews have been superb . Also locations you are choosing very nice . Best of luck.
@thivirusenithjayasekara7267
@thivirusenithjayasekara7267 4 жыл бұрын
Honda CRV ගැනත් වීඩියෝ එකක් ඕනේ ❤️
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
2020 face lift එකේ වීඩියෝ එකක් දැක්කා සුපිරියක්!!❤️❤️❤️ ඒව ගැනත් වීඩියෝ එකක් කරන්න!!❤️❤️❤️❤️❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai
@googlesrilanka776
@googlesrilanka776 4 жыл бұрын
අයියේ අපිට ලොරි ගැන වීඩියෝ එකක් කරන්නේ කවදද ? මම ආසම කැන්ටර් එකට.
@tharindumadusanka4833
@tharindumadusanka4833 3 жыл бұрын
Mama eka dwsai review ekk baluwe eda indan thama balanwa wahnayak nathath niymetama karanwa ayya oya.good luck oya niyemtama kyala denwa .
@chaminduthenuwara9183
@chaminduthenuwara9183 3 жыл бұрын
වාහන ගෙන්නුවට පස්සෙ 2012 වගේ land cruiser එකක් කීයක් වගේ වෙයිද 💞
@didisl396
@didisl396 4 жыл бұрын
වීඩියෝ එකක් ආපු ගමන් හැමදාම බලනවා.. ඔයා තමා අයියේ best reviewer දිගටම කරන් යන්න
@sahanrandika5695
@sahanrandika5695 4 жыл бұрын
Brother defender gena A-Z reveiw ekak onee ❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hodai
@dilshansri613
@dilshansri613 5 ай бұрын
මම ආසම වාහනයක් ❤️ Vehicle Review නම් Mrj රවීන්ද්‍ර තමයි 👌
@chammalexander4511
@chammalexander4511 4 жыл бұрын
මචං එක වරදක් හදන්න ඕන, TRD කියන්නෙ Toyota Racing Development
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ow macn. Mata kiyune Road kiyala. Passe dekke :(
@donalupendra2618
@donalupendra2618 3 жыл бұрын
කාගෙ reviwe බැලුවත් අයියගෙ reviwe එක තරම් සැටිස් නෑ ❤❤
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලී
@udarakasun5624
@udarakasun5624 4 жыл бұрын
ලෑන්ඩ් කෘෂර් හිස්ට්‍රිය ගැන එකක් කරන්න
@SriLanka-fv5vd
@SriLanka-fv5vd 4 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි පැහැදිලි කරාට,ඔබෙ දැනුම අති විශිෂ්ඨයි ජය වේවා ඉදිරියටම යන්න මම සබ් කලා.
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
අපිට වීඩියෝ එකක් කරන්න...කොහොමද ඔය වාහන වලට මොඩ්ල් නම් හදන්නේ කවුද කොහොමද කියලා...corolla, vitz, swift,belta වාගේ නම්??????
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
කොරොල්ලා කියම්නේ මල් කලඹ විට්ස් කියන්නේ බුද්ධිමත් හා මයා සහිත ස්විෆ්ට් වේගවත් බෙල්ටා ලස්සන මිනිස්සු
@punsara1874
@punsara1874 4 жыл бұрын
Well done brother.. better than any vehicle youtube video 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🚴🚴🚴🚴🚴🚴
@iupy5210
@iupy5210 4 жыл бұрын
Mage BMW X3 eka dennm review ekkt
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Aaaw. Great. Would u mind text me to my fb www.fb.com/mrjinspire
@dasunkodikara2534
@dasunkodikara2534 2 жыл бұрын
අයියේ ඔයා සුපිරි නියමටම කරනවා...ජයවේවා..පුලුවන්නම් ටොයෝටා raize එක ගැන වීඩීයෝ එකක් කරන්නකෝ❤️
@9227-l7g
@9227-l7g 4 жыл бұрын
"Landcruiser v8" eketh review eka ona
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
karnnm. Wahanayak labunu gamanma
@piumchathuranga8307
@piumchathuranga8307 4 жыл бұрын
Awesome review bro❤️ කම්මැලි නැතුව බලන්න පුලුවන් පට්ටම REVIEWS MRJ❤️💪💪
@sugithmallikarachchi7937
@sugithmallikarachchi7937 4 жыл бұрын
Land cruiser v8 ekath review ekake ona
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
හරිම අගෙයි...සුභ අනාගතයක් ඔබට ...තවත් වීඩියෝ කරන්න..
@darshanababeyrathna7556
@darshanababeyrathna7556 4 жыл бұрын
Seems that 4way camera system & Car player is not factory fitted? Looks chaep chinese quality
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes display was a after market
@pete1523
@pete1523 4 жыл бұрын
It’s fake
@ConstructionTube
@ConstructionTube 4 жыл бұрын
ගොඩක්ම හොද වැඩක්.. අලුත් අලුත් වීඩියෝ තව ගේන්න.. good luck..
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
Good review 👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🤗
@nilukamadushan3837
@nilukamadushan3837 2 жыл бұрын
live sound system තියෙන එකක් ගත්‍තානම් review එකට ෆට්ට 🤍
@lasithagayashan7391
@lasithagayashan7391 4 жыл бұрын
well explained, detailed review. pls do compare with the same category vehicles while you are doing the review (like V8, Nissan ptrol, Montero).
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
I will bro
@ransaradesilva1217
@ransaradesilva1217 4 жыл бұрын
Superb Review..with clear description & more information .. Thank U
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanku
@h.s8600
@h.s8600 4 жыл бұрын
ඉතිහාසය ඕනෙ ඒක මේකටම අමුනලා දැම්මනම් ලස්සනයි🙂
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
diga wedi bro...
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@MRJInspire අන්න ඒක කේස් එක නේහ්. (අපිටනම් දිග වැඩි එක අවුලක් නෑ)
@THE-VRJ
@THE-VRJ 2 ай бұрын
1:09 Ayye oyage me qualificationsnam niyamai . Super .. Mechchara qualifications thiyeddith oya harima nihathamaniwa lassanata manushyathwayen wadee karanawa .. niyamai ayye . Wachanaye parisamaptha arthayenma oya niyama charithayak wagema manussayek ... Good luck ayye .
@joelabhayaratne1562
@joelabhayaratne1562 4 жыл бұрын
😂😂අම්මෝ Range rover LBW එකේ Review එකක් කරන්න කෝ ඒක නං නතිකර පොඩි නැවක් වගේ පට්ට සයිස්............
@menukachamadith3890
@menukachamadith3890 4 жыл бұрын
Aith ahala
@yasadulkodikara3701
@yasadulkodikara3701 4 жыл бұрын
හැම video එකකින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 👌🏻👌🏻 එකම model එකේ වාහනයක් petrol, diesel එන්ජින් දෙකෙන් ම නිෂ්පාදනය කරන හේතුව මොකක් වෙන්න පුලුවන් ද ??
@express6468
@express6468 4 жыл бұрын
Prado එක ලස්සනයි. ඒත් ඇතුලේ dashboard එකනම් කිසිම luxury look එකක් පේන්නෙ නැහැ.
@kulithrakjitha4623
@kulithrakjitha4623 4 жыл бұрын
When the Modellista body kit is added it will make the off-road capabilty limited, it reduces the ground clearance..!You could have mentioned that it is very important!!
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 4 жыл бұрын
That would be great if it had LED projector headlams 🖤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Yes better to go higher grade
@janudadahanayake7111
@janudadahanayake7111 4 жыл бұрын
yeah this is not the higer grade
@savinweerasinghe9001
@savinweerasinghe9001 4 жыл бұрын
@@MRJInspire higher grade is waay too expensive. No value for money. Better go for a range rover
@bandara0718859
@bandara0718859 4 жыл бұрын
නියමයි..පුලුවන්නම් Honda vezel එක ගැනත් වැඩසටහනක් කරන්න..ස්තුතියි.
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
Ada thama oyage digrees tika dakke hamadama danna e tika
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
🙄
@thilinaperera8372
@thilinaperera8372 4 жыл бұрын
One of best reviews thanks and this is my favourite car, land cruiser prado tz-g❤️❤️
@shaa4280
@shaa4280 4 жыл бұрын
ඔය වාහනය දැන් අලුතින් ගන්න ගියොත් ලක්ෂ 500 ක් විතර වෙනවා Land cruiser v8 එක 750 ක් විතර වෙනවා
@thusithakumara2054
@thusithakumara2054 2 жыл бұрын
අයියේ land cruiser 70 series double cab එක ගැන review එකක් කරන්නකෝ....🙏
@DtvCeylon
@DtvCeylon 4 жыл бұрын
දෙවන ලෝක යුද්දෙකාලෙ සුද්දා හදපු වාහනේට අද කාලෙට හරියන්න පණ දුන්න තරැණයා @
@jayanthasunil8768
@jayanthasunil8768 3 жыл бұрын
MRJ
@caffeine_mechanics
@caffeine_mechanics 4 жыл бұрын
1st comment. Superb brother
@yanjana5815
@yanjana5815 4 жыл бұрын
Asai mama amathi kenek laga driver venna
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Ha ha ekath hodai hodama ewa drive ka puluwnne
@razlanriz2022
@razlanriz2022 4 ай бұрын
Kia picanto review ekak one ayya
@sahan9864
@sahan9864 4 жыл бұрын
Ela 👍👍
@naveenanushka9867
@naveenanushka9867 4 жыл бұрын
Nissan xtrail parana eketh review ekak krnna ayye🤩 well explained goodluck bro
@rathugt4178
@rathugt4178 4 жыл бұрын
Are u a six-footer?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
511. With shoes i guess
@ishankauthpala3064
@ishankauthpala3064 4 жыл бұрын
මරු Visibility එකක් තියෙන්නෙ නේ Driving position එකේ..❤😍😍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
drive kranna nam maru. gana tama wedi. teruamak nette ekai. yanna nam puluwan 100ta giyath hoda control
@ishankauthpala3064
@ishankauthpala3064 4 жыл бұрын
@@MRJInspire ඒක තමයි නේද😍
@uthpalas.samarawickrama
@uthpalas.samarawickrama 4 жыл бұрын
TRD means Toyota Racing Development brother
@nuwanmaleesha6827
@nuwanmaleesha6827 3 жыл бұрын
Maru aiye...,range rover sv autobiography ekei landrover defender ekei review deka dennako❤️❤️❤️❤️🌼🌼🌼🌸😘
@lochanachathurka1625
@lochanachathurka1625 4 жыл бұрын
V8 eka ganath karanna ❤️
@sankalpamusic
@sankalpamusic 4 жыл бұрын
V8 engine ekak neda
@indranimalkanthi3235
@indranimalkanthi3235 3 жыл бұрын
V8 kiyala vahanayak na puthe👋 eke nama Land cruiser
@godx77gaming3
@godx77gaming3 3 жыл бұрын
sahara eka bn thiyenne V8 kiyala ekak nene bn engine model ekane e
@dsbrovideos
@dsbrovideos 3 жыл бұрын
Good review, honest and relax explanation and very simple talking. Nice Bro...👌👌👍👍
@lahiruautointernational1140
@lahiruautointernational1140 4 жыл бұрын
history aka danna
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hodai
@hiranthahettiarachchi9097
@hiranthahettiarachchi9097 4 жыл бұрын
Good Job Please do the separate vedio series about landcrusher
@surathherath518
@surathherath518 4 жыл бұрын
"Loriyak arang yanawa wage dannene" that's kind of an insult to Land Cruisers Bro. Its nothing like a lorry.😋
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
man wihiluwak kale.. man ethana demma eka "just kidding" kiyala bro.. mata kiyanan oni une eka godak lokui ki eka
@KS-iu7ig
@KS-iu7ig 4 жыл бұрын
Ladder frame means it is a truck underneath.😉
@dilumdissanayake8838
@dilumdissanayake8838 4 жыл бұрын
නියමයි👌, Toyota 110 Se Saloon detailed review එකක් බලාපොරොත්තු වෙනව❤️
@chandanasenanayaka3777
@chandanasenanayaka3777 4 жыл бұрын
යුරෝප් වාහන වල තියෙන මෙටීරියල් කොලිටි එක ඔය වාහන වල නෑ... අනික යුරෝප් වාහන ලගින් ඕකක් තිබ්බහම ගොන් ටයිප්...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hmm pros and cons tiyenwa dekema
@qatarairwaysflybywirea320
@qatarairwaysflybywirea320 Жыл бұрын
2013 ට කලින් වගේ European වාහන නම් ගොඩක් හොඳයි නමුත් අලුත් වාහන වල එච්වර හරි නෑ. අපේ රටේ මිනිස්සු කොහොමත් බාහිරි ආටෝප වලට රැවටෙනවා ඉස්සර ඉදලා වාහනේක cabin එක ඇතුලෙ පාට පාට lights පත්තු වුණොත්, ලොකු ප්‍රමාණයේ touch screens, seat massage, sensors තොගයක් වගේ දේවල් ටිකක් තිබ්බ ගමන් තියෙන හොඳම වාහනේ ඒක කියල බදා ගන්නව, නමුත් ඇත්තටම වාහනයක වටිනම දේ durability and reliability, මේ අතින් ලෝකෙ ඉහලින්ම ඉන්නෙ Toyota and Mitsubishi මිසෙක range rover , bmw නෙවෙයි. Japanese වාහන තියෙනවා ඉහල interior and exterior qulity එකක් තියෙන materials වලින් හදපු ( පාට පාට lights පත්තුවෙන, හතරවටේ touch screens තියෙන ඒවා නොවෙයි 😂 ) සාමාන්‍යයෙන් අනූ ගනන් වල hilux ln107 වගේ වාහන තියෙනවා තාමත් හොඳට AC සහ අනෙකුත් උපාංගයන් නිසි ආකාරයෙන් ක්‍රියාකරන, තවද montero 4th generation එකක් එහෙමයි (මෑත කාල නිශ්පාදන කලත්) ඒ වගේම යුරෝපීයන් වාහනත් තියෙනවා ඉස්සර කාලෙ හදපුව jaguar/bmw/benz/land rover වගේ හොද durability එකක් තියෙන. නවීන european වාහන ලගින් japanese වාහන තිබ්බහම මතුපිටින් ගොන් ටයිප් වගේ පෙනුනට අභ්‍යන්තරයෙන් සම්පුර්ණ වෙනස්
@MSTR_BT
@MSTR_BT 4 жыл бұрын
බලාපොරොත්තු උන රිවීව් එකක් තෑන්ක්ස් අයියා❤🤪
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Range Rover v Land Cruiser: UP-HILL DRAG RACE
14:46
carwow
Рет қаралды 3,1 МЛН
Toyota Land Cruiser Prado Review by Nipul with Cars (Sinhala)
44:17
Nipul with Cars
Рет қаралды 111 М.
Toyota Land Cruiser Sahara V8 J202 Review (Sinhala) | Auto Hub
25:47
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.