Toyota Hiace H300, Commuter, 2019- 2024 (GDH300) KDH Full Sinhala Review by MRJ

  Рет қаралды 253,920

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Dont forget to check the channel and other videos in the channel.
@FerrariTesta4444
@FerrariTesta4444 8 ай бұрын
Pls need a review of pajero io gdi
@thusharaindika9928
@thusharaindika9928 8 ай бұрын
I'm not clear enough, this replay
@ruwandkumara4887
@ruwandkumara4887 8 ай бұрын
160lks is last price included all taxes
@thusharaindika9928
@thusharaindika9928 8 ай бұрын
Mr.J -ගොඩක් හොඳ ඉදිරිපත් කිරීම. ඉතාම පැහැදිලියි. ඔයාගේ උගත්කම සහ දැනුම මනාව පැහැදිලි වෙනවා. ඉදිරියටත් ඔබට මේ වගේ ඉදිරිපත් කිරීම් කිරීමට වාසනාව ලැබේවා. මම හැමදාම ඉල්ලන Review එකක් තියෙනවා. BMW 530e ඒකත් ඉක්මනට ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාවක් ලැබේවා. ජයෙන් ජය වේවා 🙏💐👍
@MRJInspire
@MRJInspire 8 ай бұрын
බොහොම ස්තුතියි. 530 එක කරන්න බලන්නම්
@asankeasanke336
@asankeasanke336 8 ай бұрын
❤❤❤සිංහල බසින් කොච්චර සතුටුද..... 🌸🌸🌸
@nimalkumara5675
@nimalkumara5675 8 ай бұрын
වාහනේ වගේම video එකත් ගොඩාක් වටිනවා.ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@fiyazjiffry5460
@fiyazjiffry5460 8 ай бұрын
අපිට මේක model හතරකින් ආවා.Commuter/GL grandia/ Super Grandia/ Tourrer. මෙ video එකෙ තියෙන්නේ Tourrer සහ Commuter model ඵක.මේකේ wheel pcd ඵක 130.kdh wheel ඵක මේකට දාන්න බැහැ.ගන්නවනම් Automatic ගන්න.මේක අවුරුදු හතරක් පරණ උනාට parts ගිනි ගනන් 😅 video ඵකට ස්තූතිය් අය්යා 🙏
@nipundilshan6081
@nipundilshan6081 8 ай бұрын
Vehicle review නම් mr.mjr තමා, air filter එකෙන් ගිහින් silencer එකෙන් එලියට එන්නේ ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@mechanicmechanic1428
@mechanicmechanic1428 8 ай бұрын
😂 meya echchara dhanne na tuned cars gena review karaddi theruna
@MRJInspire
@MRJInspire 8 ай бұрын
@@mechanicmechanic1428 danna oba thuma karnnko video ekak.
@mechanicmechanic1428
@mechanicmechanic1428 8 ай бұрын
@@MRJInspire mn videos hadhanne mr mrj mn professinal tuner kenek
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 8 ай бұрын
@@mechanicmechanic1428professional tuner kenek or wena onama pattaka professional kenek kawadawath tawat kenek dan na kiya kiya raganne na. Anika taman professional kiya kiya dagalannet na. Professional kenekta tawa kenekwa pahat kara kara inna time na. Tawat kenkge knwldge eka pahat k na. Godak inne taman dannawa kiyala anit ayata penwanna puduma ragapamak karanne. Oya mekata reply k epa.mkd professional aya mehema comment kara kara passen awith taman professional kiyan na. MRJ kynne api danna kale idalama vehicle hodtma review krna kenek hodata study krpu professional charithayak hama pattenma qualified.
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 8 ай бұрын
මම බලාපොරොත්තුවෙන් හිටියේ මේවාහනේ රිවීව් එකක් එනකම් තැන්ක්ස් එම් ආර් ජේ ❤️❤️❤️
@prasadnagahage5467
@prasadnagahage5467 8 ай бұрын
ගොඩාක්ම ස්තූතියි අයියේ. උණු උණුවේ ම H300 ගෙනාවට. ආසාවෙන් බලං හිටියේ..ඔහොම දැක්කොත් තමා ඉතින් මේවා..අද video ත් නියමයි ඈ. Drone videos ලස්සනයි. හැමදේම හොදට කියලා දුන්නා. ඔයාටත් තෙරැවන් සරණයි. ජය වේවා
@MRJInspire
@MRJInspire 8 ай бұрын
TheruwanSaranai
@nishannest2399
@nishannest2399 8 ай бұрын
ඇත්තටම හොඳ හැදෑරීමක් දැනුමක් ඇතුව කරන සුපිරිම හැඳින්වීමක් . congratulations 🎉👏
@gayanthilina1600
@gayanthilina1600 8 ай бұрын
No doubt . This is the best Hiace review I have ever seen. No competitor.. compare with the international reviews. Good luck and good job 👍👍👍👍
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank you so much
@Garage_Rules
@Garage_Rules 8 ай бұрын
අද video එක සුපිරියට Edit කරලා සුපිරි music ටිකක් දාල 🎉 සුපිරි MRJ
@kisalkojitha6638
@kisalkojitha6638 8 ай бұрын
කැමරාකරණය සහ ඉදිරිපත් කිරිමේ වෙනස්‌කම් ඉතා අගෙයි. තෙරුවන් සරණයි අය්යේ ❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@thilinadmayantha2286
@thilinadmayantha2286 8 ай бұрын
Good Explanation. දෙයක් කියන්න ඕනෙ. Driving Seat එකේ ඉදගත්තාම ඔයාගෙ ඔලුව උඩින් ස්පීකර්ස් නෙමේ ඔලුවට ඒසී එන කව්‍ලු තියෙන්නෙ කිව්ව දැක්කා නමුත් ඒ ඒසී වෙන්ට්ස් දෙකක් නෙමේ ඒ ලොකු හතරැස් එයර් වෙන්ට්ස් දෙකෙන් තමයි ඩුවෙල් ඒසී එකට recalculate විදිහට අවශ්‍ය එයාර් එක ඇදල ගන්නෙ ඔතන තමයි බ්ලෝර් ෆෑන් දෙක එන්නෙ ඩුවෙල් ඒසී එකේ.
@thaveesha-yt7tb
@thaveesha-yt7tb 8 ай бұрын
MRJ sir , වෙන රටක වාහනයක් ලංකාවට ගෙන්නන process එක ගැන A to Z video එකක් දෙන්නකො 😊
@ManojAthupitiya
@ManojAthupitiya 8 ай бұрын
මම ආසම වාහනේ විස්තර සමගම ලබාදෙන අමතර දැනුමට...ආ..මන් අහපු ප්‍රශ්න වලට උත්තර දීපු එකටත් ගොඩක් ස්තූතී..🥰🥰🥰🥰
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Ай бұрын
2019 ඉඳලා අපි වැඩට යන්න ගත්තෙ ඕක ඕක සුපිරි
@lankawijesekera1611
@lankawijesekera1611 8 ай бұрын
අයිය ගේන වාහන rewiew හොදට පහදිලි කරනවා මම හැමදාම බලනව හොදට තෙරෙනවා සුබ පතුම් (Hyundai santa fe 2010) rewiew එකක් ඕන❤️❤️❤️❤️
@sibeatstudio89
@sibeatstudio89 Ай бұрын
MRG ගැම්ම....❤❤ ලබන අවුරුද්දෙන් පස්සෙ වීඩියෝ එකදිගට වාටෙයි😊❤
@pali516
@pali516 Ай бұрын
ටොයොටා ලංකා ගෙනාව නම් අ අනිවාර්යයෙන්ම LED head light නැති, ඇලෝයි වීල් නැති, Climate control නැති, Electronic hand break නැති, break hold නැති, CMBS නැති අඩුම තරමින් Auto gear වාහනයක්වත් දෙන්නේ නැහැ. මිළට ගන්න එපා. ඉතාම basic වාහන ගෙනත් විකනීමට ලොකු මිළක් නියම කරල අධිකලාභ ගන්න පුලුවන්. යුනයිටඩ් මෝටර්ස් එහෙම තමා. වඩා හොඳ පුද් ගලික ආනයන කරැවන්ගෙන් හොඳම option තිබෙන වාහනයක් ගන්න පුලුවන්. Auto gear නැති පහසුව මොකක්ද?
@ashanlahiru7135
@ashanlahiru7135 8 ай бұрын
මම මේ වීඩියො එක එනකං බලන් හිටියෙ හොදට තේරුනා 🥰❤🎉
@damindawindsor352
@damindawindsor352 8 ай бұрын
බොහොම ස්තුතිය , පැහැදිලිව කියලා දුන්නට.මෙ ටික දැනගන්න පුළුවන් ද? 1) පිටුපස බලන කැමරා 2)පිටුපස සෙන්සර් 3)ඉදිරිපස සෙන්සර් 4)ඉදිරිපස විදුරුව මැද උඩ තියෙන කැමරා සහ සෙන්සර් වලින් පාර දෙපස වෙග සිමා කියවා ඩැශ් බොඩ් එකෙ පෙන්වා .,අදාල වෙගයට වඩා ගියොත් අවවාද නිවෙදන 5)ලෙන ගයිඩ් 6)ක්‍රස් කොන්ටොර්ල් 7)පරිසරය අදුරයි නම් ඔටෝ හෙඩ් ලයිට් ඔන් 8)වහනයෙ වෙගය අනෙක් වහනය අතර දුර ගනනය කර එමජ්න්සි බ්‍රෙක් වොනින් පහසුකම් තියෙනවාද කියලා කියන පුළුවන් නම් බොහොම ස්තුතිය
@MRJInspire
@MRJInspire 8 ай бұрын
මේකේ නෑ. මේක බේසික් එකක්. හැබැයි මේකෙන් බොහොමයක් ඒව එන ග්‍රේඩ් තියෙනව 1,7, තියෙනව
@DarshanaKulathilaka-n1d
@DarshanaKulathilaka-n1d 3 ай бұрын
ඉස්සෙල්ලා ආව KDHඑකේ එයා. ක්නරය තිබේ විදිහට ම ද තිබේ න්නේ ඔබට මේවා විස්තර කරන එක ට ස්තූතියි
@chamaramanoj6722
@chamaramanoj6722 Ай бұрын
Best explain , your presentation's perfect good luck bro
@thusithaniroshan4955
@thusithaniroshan4955 8 ай бұрын
(පට්ට කැතැයි. 160ක්නම් ඕක වටින්නෙ නෑ. හැබැයි ඉතින් සල්ලි තියන උන්ට අවුලක් නැතිවෙයි. ) Review එක හැමදාම වගේ weldone.❤
@fiyazjiffry5460
@fiyazjiffry5460 8 ай бұрын
මාස 6ක් දිව්වා.සෙට් උනෙ නෑ දුන්නා 😂
@Isurugajanayake
@Isurugajanayake 8 ай бұрын
Ow bn kdh eka ahalakin wath thiyanna be penumen
@banula9744
@banula9744 8 ай бұрын
Meka premio headlights grill dala wenas krnna puluwan eka tikak lassanai
@dasunranaweera5570
@dasunranaweera5570 8 ай бұрын
අවසානය දක්වාම වීඩියෝ එක Perfect ❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank you brother
@SumedhaDissanayake-j5w
@SumedhaDissanayake-j5w 8 ай бұрын
වාහන ගැන සහ ආරක්ෂාව ගැන ජීවිතයට එකතුකරගත්තේ ඔබෙන් ❤
@rawanasri3100
@rawanasri3100 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීමට එනකල් බලන් හිටියේ
@pasindumadushan5411
@pasindumadushan5411 8 ай бұрын
හරි පැහැදිලිව කියලා දුන්නා .වටින වීඩියෝ එකක් ❤️
@MRJInspire
@MRJInspire 8 ай бұрын
🥰
@pali516
@pali516 8 ай бұрын
ලංකාවේ ඒඡන්තයන් සියලු option සහිත වාහන නෙගෙන්වා අවම option සහිත වාහන පමණක් ගෙනත් අති විශාල ලාභ ගන්නවා.
@MRJInspire
@MRJInspire 8 ай бұрын
True
@rohanjayasingha6621
@rohanjayasingha6621 7 ай бұрын
True
@rohanjayasingha6621
@rohanjayasingha6621 7 ай бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලී ...😅 වැඩි ප්‍රමාණයක් රටේ සල්ලි ටික පිටට යවල brand new basic ගේනව වෙනුවට අවුරුද්දක් japan වල පාවිච්චි කරපු වාහන ගේන්න දුන්නානම් රටට වාසියි... ඒත් එහෙම වෙන්නේ නෑ ..මොකද යාලුකම්.. වාසි..බෙදිල යවන්න මෙයාල සුදානම් නෑ ..
@Sl_gamerHD
@Sl_gamerHD 8 ай бұрын
Today Content Next level bro
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thank you..
@dhanushkarajew4349
@dhanushkarajew4349 7 ай бұрын
14:33 නියම පැහැදිලි කිරිමක්❤❤
@sampaths.gamage6093
@sampaths.gamage6093 8 ай бұрын
හරිම වටිනා review එකක් ,ඔබතුමා මේ van එක ගැන කරයි කියලා හිතුවා විතරයි ,SUPER ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@nimnawickramaarachchi3766
@nimnawickramaarachchi3766 8 ай бұрын
ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක්.පැහැදිලි කිරිම් එහෙම හරිම පැහැදිලි.❤
@SLBAHASURU
@SLBAHASURU 8 ай бұрын
@warunasandaruwan8760
@warunasandaruwan8760 8 ай бұрын
Grade …අගය කරන්න ඕනා මේ වගේ දේවල්. හොද පැහැදිලි කිර්මක්. Thank you very much.. Bro 👏👏👏
@sasindudhananjana3510
@sasindudhananjana3510 8 ай бұрын
ඔයා සුපිරිම වැඩ්ඩෙක් රවි අයියේ . පැහැදිලි උනා හොදට ❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
🥰
@IsharaChaturanga-u4s
@IsharaChaturanga-u4s Ай бұрын
මම ආසම වාහනේ kdh ඒක තරම් හිතට දැනුන කෙනෙක් තාම නෑ වැගන් ආර් වලටත් ආසයි ඒත් kdh එකනම් පතාගෙනම ආපූ වාහනයක්😊
@pemarathnabandara8804
@pemarathnabandara8804 8 ай бұрын
You are the person who expect about instruduce the vehicles ,good luck MRJ
@amilachathuranga6197
@amilachathuranga6197 8 ай бұрын
ඔයාගෙ චැනල් එක හරිම වටිනවා ❤
@thiwankadilshan6384
@thiwankadilshan6384 8 ай бұрын
කලබලේට torque and power කියලා දෙන තැන පැටලෙනවා brother ටිකක්... ඒ දේවලුයි turbo වගේ ඒවත් දාලා විස්තරාත්මක diagrams එක්ක හොද technical video එකක් කරමුද? ඒවගේම හැමදාම කියනවා වගේ Nissan bluebird su14 එකක detailed review එකත් ඉක්මනට ඕනමයි! 😁 ජය!
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Torque power gena detailed video ekak tiyenwa channel eke. Blubird good car ekak labunu gaman krnnm
@thiwankadilshan6384
@thiwankadilshan6384 8 ай бұрын
@@MRJInspire Thanks brother
@RAVANAONE
@RAVANAONE 8 ай бұрын
හැමදෙයක්ම පැහැදිලිව කියලදෙන නිසා චැනල්එකේ තියන අනිත් වීඩියෝ බලන්නත් ආස හිතුන ✨️ 💫 🎊
@basickSkywalker
@basickSkywalker 8 ай бұрын
In sri lanka we were told that common rail give lot of trouble since our diesel's quality is very poor.
@TharinduMadhuranga
@TharinduMadhuranga 8 ай бұрын
As usual, another good review from MRJ.
@EpicCeylonTrails
@EpicCeylonTrails 8 ай бұрын
ගොඩක් හොඳ review එකක්. නියමයි !! 😍😍
@oshanmaduwantha
@oshanmaduwantha 8 ай бұрын
Technical side එකත් කියන එක වටිනවා 😌❤
@artofniro
@artofniro 8 ай бұрын
Thanks ♥️♥️♥️ අපිව update කළාට ♥️♥️♥️ ජය වේවා MRJ ...
@rusiruwijerathna8614
@rusiruwijerathna8614 8 ай бұрын
Engine එක ඉස්සරහට ගිය එකෙන් 2nd row එකේ seats වලට හොඳ leg space එකක් ඇවිත් තියෙනවා..😉❤
@ravibandara-l8q
@ravibandara-l8q 8 ай бұрын
අලුත් KDH මේ දවස් වල එනවා tourism වලට ගිනි ගණන් එත් පරණ ඒවගේ මිලත් එහෙම්මමයි තාම. බිත්තර වගේ තමා ඉන්දියාවෙන් ගෙනාවා කියල පවතින මිල වෙනසක් නැ ඔය දේ තමා වාහන වලටත් වෙන්නේ. වාහන ගන්න ඕනිනම් වෙන රටකට යමල්ලා.
@asithisuru4764
@asithisuru4764 Ай бұрын
මේකේ short model එකේ manual transmission එනවද...
@MRJInspire
@MRJInspire Ай бұрын
yes
@josephdharshan
@josephdharshan 8 ай бұрын
As usual best detail review for Hiace 300, well done and all the best for future MRJ
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Thanks a ton
@Auto_Vehical_Zone
@Auto_Vehical_Zone Ай бұрын
niyamaii .. Supiriyatama terenawa.. thankyou
@IamAruna888
@IamAruna888 8 ай бұрын
Presentation style ekai katha karana vidiyai mee vidiya perfect aiye kiyana ekath therenewa mee vidiyatama karagena yanda professional wenda boru voice ekak effort ekak dala kiyanda yan nathuwa digatama mehemma genda oyage review thamai dan lankawe hodama elakiri la nathi hinda❤ camera karana ekkena thawa tikak improve una nm tikak hodai (gears control na wage)close shot /wide shots thawa dunna nm watinawa😉
@MRJInspire
@MRJInspire 8 ай бұрын
thank u malli...
@dumindatennakoon8863
@dumindatennakoon8863 Ай бұрын
ඔයාගේ වීඩියෝ එක බලලා මේ වාහනයක් ගන්න මටත් හිතුනා
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 8 ай бұрын
කාලීන ගොඩක් වටින review එකක්🔥 නියමයි!! ❤️❤️
@ashenlegend
@ashenlegend 8 ай бұрын
ගොඩක් වටින video එකක්...බුදුසරණයි අයියේ ❤🙏
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️
@Lakshan_JB14
@Lakshan_JB14 4 ай бұрын
මේක Hiace උනාට MPV කැටගරි එකට වැටෙන්නේ. MPV design එකක් දෙන්න හේතුව සැප පහසුව සහ ආරක්ෂාව වැඩි කරන්න. මේකේ ලක්ෂරි වර්ශන්ස් මම තාම ලංකාවේ දැකල නෑ. ඒවා ගැහුවේ මේ නම් වලින්. Toyota Granvia (Taiwan, Australasia, Southeast Asia and Middle East) Toyota GranAce (Japan) Toyota Quantum (South Africa)
@manicureguru
@manicureguru 8 ай бұрын
2019 ta klinuth minissunwa transport krnnaa hiace use krane brother. Cargo (dx) wthrak neme, grand cabin, trim ehama awane e kale idnma. 2019 front engine una eka wthrai wenasa.
@MSBKYT
@MSBKYT 8 ай бұрын
අයියේ ටෙක්නිකල් පැත්ත කතා කරන්න වෙනම වීඩියෝ සීරිස් එකක් හරි නැත්නම් චැනල් එකක් හරි කරන්න අලුත් ටෙක්නොලොජි ගැන.... Review එකක් අතර ටෙක්නිකල් පැත්ත කතා කරනවට වඩා ඒක හොඳයි නේද....
@MRJInspire
@MRJInspire 8 ай бұрын
❤️ ඒව බලන්නේ නෑ. මෙහෙම දැම්මම බලනවා
@MSBKYT
@MSBKYT 8 ай бұрын
@@MRJInspire 🤣😵‍💫😭 අපි බලනවා....
@Shehan_Katugampalage
@Shehan_Katugampalage 8 ай бұрын
Mrj boss, ගැටලුවක් නැත්තං අපි tractor එකක් රිවීව් කරමුද? මොකද එක කැටගරියක සන්සන්දනය නොකල හැකි වාහනයක් recommend-Kubota l4508 4wd 🎉❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
man kalin krnna hitiye beri una. but karamu
@Shehan_Katugampalage
@Shehan_Katugampalage 8 ай бұрын
Wooh ❤❤
@DanushaMadusanka
@DanushaMadusanka 8 ай бұрын
This is none JDM version of HiAce. Great review.
@dilanwijerathna2041
@dilanwijerathna2041 7 ай бұрын
Nissan patrol y60 එක ගැන වීඩියෝ එකක් ඕනේ... ❤️‍🔥
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 8 ай бұрын
සුපිරි අයියේ ගොඩක් ස්තූතියි ❤❤❤
@Desire-to-travel-the-world
@Desire-to-travel-the-world 7 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් 👌ජය වෙවා 🙏
@utv6912
@utv6912 8 ай бұрын
පුද්ගලික ආනයන කරුවන්ගෙන් වාහන මිලදී ගන්නවට වඩා අදාල ඒජන්තවරුන්ගෙන් වාහන මිල්දී ගන්න පුළුවන්නම් හොදයි. අපේ එකේ තියෙන වාහන 8ම ටොයොටා ලංකා සමාගමෙන් ගත්තුවා. දැන් අවුරුදු 15ක්. තාම අවුලක් නැහැ.
@ranjithmax5271
@ranjithmax5271 8 ай бұрын
A long awaited introduction. It's very important & a good introduction.....thanks.....
@harshananuwan4734
@harshananuwan4734 8 ай бұрын
Hiace gana godak igena gaththa. Thank you MRJ😊❤
@sajanmadhusanka1620
@sajanmadhusanka1620 Ай бұрын
pattama clear review ekak
@asirisudarshana7953
@asirisudarshana7953 8 ай бұрын
වෙසක් සතියෙ කරපු වීඩියෝ එකක්😍❤
@lankawijesekera1611
@lankawijesekera1611 8 ай бұрын
Ayye oya gena rewiew hodata therenawa suba pathum ❤️❤️❤️❤️ (Toyota noah azr60 2003) rewiew එකක් ඕන❤❤
@k.a.bandara3501
@k.a.bandara3501 8 ай бұрын
ලංකාවේ හොඳම vehicle reviewer ඔයා තමයි brother ❤😊
@nimeshsankalpa1513
@nimeshsankalpa1513 Ай бұрын
අර short model van එක ගැනත් video එකක් ගේන්න පුලුවන්ද?
@channaillangasinghe8674
@channaillangasinghe8674 8 ай бұрын
Super, as always 😊. Well explained.
@DanulSenadeera
@DanulSenadeera 7 ай бұрын
Kdh wala gl , super gl අතර වෙනස මොකක් ද? 😊
@MRJInspire
@MRJInspire 7 ай бұрын
Kdh video eka balnna. Vistara kala
@SLquotes
@SLquotes 8 ай бұрын
Oya kdh eka man drive karala thiynwa supirima vahanayak thmi ithing😊
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 8 ай бұрын
Reverse cam display wenne rear view mirror eakemai... ❤️❤️😍😍😍 Eaka kuwe naha... 35:04
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Missed.. srry
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 8 ай бұрын
@@MRJInspire you're so humble 💯💯😍😍😍😍💯💯💯 nothing to worry .... 🥰🥰🥰🥰
@ChamindaWijesekara-si5pv
@ChamindaWijesekara-si5pv 8 ай бұрын
Hamadamath me wage aluth aluth vedio Karanna Suba pathum (hyundai santa fe 2010) review ekakuth ona ayye
@chamaramadushanka6576
@chamaramadushanka6576 8 ай бұрын
Oyage video okkoma balanawa ayye mama. Mustang Car akak video akak oni ayye ikmanata lankawe use karanna puluwan akak 🎉🎉
@ThushanRashmika-cf6rf
@ThushanRashmika-cf6rf 7 ай бұрын
Bmw x1 2011 එක ගැන කරන්නකො.youtube එකේ සිංහල review එකක් නෑ තාම 😢❤
@datubeshow6537
@datubeshow6537 8 ай бұрын
Best rewiew, ඒ වගේම Nissan e25 van එක ගැනත් එකක් කරන්න, මගෙ වාහානේ දෙන්නම් වීඩියෝ එකට
@MRJInspire
@MRJInspire 8 ай бұрын
Fill this pls. docs.google.com/forms/d/1t3463LKpqLYYqngpym8WhKYe0T-Ev2ODXrV4RWTYh1o/edit
@SithijaSathsara-z7n
@SithijaSathsara-z7n Ай бұрын
මෙ වාහන ගෙන්නුවාට පස්සෙ බලන අය කො❤.
@සීන්කෝන්
@සීන්කෝන් 8 ай бұрын
හමුදාවේ ආරක්ශාව පිට වාහන පටෝගෙන වහගෙන මහ රෑට අරන් යනවා ඕන තරම්.පොලිසියත් යනවා සමහර දවස් වල.වාහන තාම ලංකාවට එනවා ඉස්සර වගේම.ඒත් සමහරක් කට්ටිය වෙනුවෙන් විතරයි.දේවල් නැවතිලා නැහැ අපි හිතුවට.වෙනවා එක් පිරිසක් වෙනුවෙන්.
@dmgpodi3031
@dmgpodi3031 8 ай бұрын
Nodanna magul qyawanne netuwa hitapan yako 😂😂
@chadeepadilshan4622
@chadeepadilshan4622 8 ай бұрын
EDU එකෙන් වෙන සිද්දන්තෙ කියල දෙනවද
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 8 ай бұрын
hodat pahadiliwa theruna thank you MRJ 😍
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 8 ай бұрын
අන්න රිවීව්. නියමයි. බොහොම ලොකු දැනුමක් ලැබුණා.
@shilpafernando
@shilpafernando 8 ай бұрын
ස්තුති ප්‍රශ්න ගොඩක් විසදුනා ❤
@athulapriyankara909
@athulapriyankara909 7 ай бұрын
ගොඩාක් හොඳයි price aka කීයක් wei da
@sachithradilshanbandara148
@sachithradilshanbandara148 8 ай бұрын
❤❤ dan kelimma company eka issarahama review kranne❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
🥰 thanks malli
@NuwanRajithaGurusinghe
@NuwanRajithaGurusinghe Ай бұрын
Great explanation ❤
@nilukathushari7955
@nilukathushari7955 8 ай бұрын
Torbo එකෙන් වෙන්නේ දහනය වෙච්ච excuse ආයිමත් එන්ජිමට යනවානේ එත්කොට දුම් බටෙන් දුම් පිට වෙනවාද?
@MRJInspire
@MRJInspire 8 ай бұрын
ne ne... exhaust gas උදව් කරගෙන ටර්බයින් වීල් එකක් කරකවන්නෙ.. එකෙම අනික් පැත්තේ තියෙන ඉම්පෙලර් වීල් එකෙන් හුලන් ඇදලා ගන්නේ. දහනය උනු ඒව එලියට යනවා... මික්ස් වෙන් නෑ..
@nilukathushari7955
@nilukathushari7955 8 ай бұрын
@@MRJInspire ඒ කියන්නේ exhaust Gas එක කෙලින්ම එන්ජින් එකට යන්නේ නැද්ද?🤔🤔🤔
@Melbournebird
@Melbournebird Ай бұрын
Suggest to review VW transporter / multi van if possible !
@teampatrol61
@teampatrol61 8 ай бұрын
කාලෙක ඉඳන් ඉල්ලන්නේ Nissan Vannet GL සිංහ මූණ Auto Gear එකක review එකක් ඕනෙ කියල, අඩුම manual හරි, ලංකාවේ ඇත්තටම eke review නැති තරම්, ඔයාගෙන් ඉල්ලුවත් කෝ තාම නැනේ?
@MRJInspire
@MRJInspire 8 ай бұрын
karannm
@chamindasampath90
@chamindasampath90 8 ай бұрын
Thanks for the review ❤❤👍👍 well done MRJ.Good effort.
@dhanushkarajew4349
@dhanushkarajew4349 7 ай бұрын
Kdh ගනිද්දී හරියටම පරික්ෂා කරගන්න දන්න හොදම තැන මොකද්ද කොළඹ ඇතුලත.
@idsonix-3636
@idsonix-3636 7 ай бұрын
Toyota Lanka
@kosindudeshan1339
@kosindudeshan1339 8 ай бұрын
Renge rover ekak gennako බලන්න 😊❤
@MrSanjaya1984
@MrSanjaya1984 8 ай бұрын
සංචාරක කර්මාන්තය සදහා මේ වගේ වාහනයක් Toyota Lanka හරහා ඇනවුම් කරනවා නම් අපේ අරමුණ තහවුරු කරන්නෙ කොහොමද?
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 8 ай бұрын
සුපිරි වන්ඩිය...❤️👑😊
@liyanagemanusha9184
@liyanagemanusha9184 8 ай бұрын
1st cmt. Man ada dakka oyava maharagmadi aiye ❤❤❤
@MRJInspire
@MRJInspire 8 ай бұрын
mama ada nuwarane hitiye...
@liyanagemanusha9184
@liyanagemanusha9184 8 ай бұрын
@@MRJInspire ඔයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති එහෙනම්. Premio එකක ගියෙ. ඒ වගේමයි දැක්කෙ 😌
@nipunasankalpa4770
@nipunasankalpa4770 8 ай бұрын
Best Review,Well Done MRJ......
@dulinakushan1513
@dulinakushan1513 8 ай бұрын
එනකම් බලන් හිටියෙ 😌❤️‍🩹
@JawzeeShareef-e2f
@JawzeeShareef-e2f 6 ай бұрын
long wheel base & short wheel base registration eka light vehicle da heavy vehicle da?
@rogmeonrn719
@rogmeonrn719 8 ай бұрын
පලවෙනි කමෙන්ට් එක කියල කමෙන්ට් 6 ක් තියෙනව 😅 කමිටුවක් පත් කරන්න වෙයි ඇත්තම එක හොයාගන්න
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 6 ай бұрын
Short model price ?
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
TOYOTA HIACE SUPER GRANDIA ELITE | Maine Layug
14:30
Maine Layug
Рет қаралды 985 М.
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 463 М.
Toyota KDH, this is madness! - Vehicle Reviews with Riyasewana
42:00
I BOUGHT A FLOOD DAMAGED ROLLS ROYCE CULLINAN & REBUILT IT IN 7 DAYS
1:14:33