No video

Toyota Prado (Sinhala) Review by ElaKiri.com

  Рет қаралды 384,754

ElaKiri

ElaKiri

5 жыл бұрын

Watch our In-depth Review about Toyota Land Cruiser Prado 2018 - 2009, J150 LC150 series and TZ-G, TX L, TX petrol, diesel etc..All grades.
Intelligent Off-road technologies, crawl control, Features, performance, fuel efficiency, ride comfort, handling, maintenance etc..
Price: Rs. 10 -25 million
Make comments about your questions
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
/ elakiri
/ elakiri
plus.google.com/1075793568733...

Пікірлер: 668
@amilaprasanna9734
@amilaprasanna9734 5 жыл бұрын
අහන කෙනාට තේරෙන ,අහන් ඉන්න පුලුවන් විදිහට සුපිරියට විස්තර කිරීමේ හැකියාවක් ඔයාට තියෙනව ,👍👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dhanushagimnada8189
@dhanushagimnada8189 4 жыл бұрын
කොච්චර දුර තිබුනත් ලගට ගන්න හිතෙන දෙයක් තමයි වාහනයක් කියන්නෙ... මෙවගෙ ලස්සනට review එකක් කරනවට පින් ... මෙ වහනෙත් බලන බොහොදෙනාට මිලදි ගන්න ලැබේවා ...!
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
කවදා හරි ගන්නවා මගේම සල්ලි වලින්😌❤
@madurangaathukorala4397
@madurangaathukorala4397 5 жыл бұрын
මචං ඇත්තම කිව්වොත් උඹ අපිව වාහන පිස්සෝ කලා 😂. උඹලට ගහන්න ලංකාවෙ වෙන review නෑ. අනෙක් review එනකම් බලාගෙන ඉන්නවා.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks machan
@virajprasanna2396
@virajprasanna2396 5 жыл бұрын
sirawata
@migarademel3274
@migarademel3274 5 жыл бұрын
Anivarryenn bro
@migarademel3274
@migarademel3274 5 жыл бұрын
@Thitha oki bro
@bigpotato5351
@bigpotato5351 5 жыл бұрын
sirama
@shehanimantha7603
@shehanimantha7603 5 жыл бұрын
ඇත්තටම අයියේ වාහන වලට තියෙන ආසාවටම වීඩියො බලනව පිස්සෙක් වගේ❤.ගන්න පුළුවන් බැරි කොහොම උනත්😢.ට්‍රයි කරනව උපරිම ❤❤
@tharanganilmini8201
@tharanganilmini8201 2 жыл бұрын
මමත් 😥😥
@thilinadasun6561
@thilinadasun6561 2 жыл бұрын
මමත් ආසම මේ J150 prado එකට. තේරෙන්නැති කෙනෙකුට තේරෙන විදියට සරලවම ගොඩක් මහන්සි වෙලා ඔයාලා කියලා දෙනවා. ආයෙ ඉතින් සුපිරිම Review එකක්. නියමයි. බොහොම ස්තූතියි.
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
බලන්න කලින් Like කලා....රෑට බලනවා.....😂😂😂
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@bishopking6608
@bishopking6608 5 жыл бұрын
Ammoooo eka 😂😂😂😂😂💪
@youcenon
@youcenon 5 жыл бұрын
Extremely satisfying bro ❤ මේකෙ නැත්තේ ලිපක්, වැසිකිලියක් විතරයි.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@1aaws
@1aaws 5 жыл бұрын
Automobile Reviews නම් ElaKiri තමයි !!!
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
ලංකාවේ මිනිස්සු prado ගන්නෙ තාර පාරෙ drive කරන්න 🌀😉😍😍😍
@amiladissanayake2279
@amiladissanayake2279 5 жыл бұрын
අම්මා ගහයි බැට් එකෙන් ..ඉස්සර ලවු කරේ වෙන වෙන දේවල් වලට දැන් ලවු කරන්නේ වාහන වලට වැඩි වැඩියෙන් රිවිවු කරන්න පින් අයිති වේවා ❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@monsterfishworld8481
@monsterfishworld8481 3 жыл бұрын
Niyamai Dan me video ekaaa 12 parakata wadaa balala thiyenwaa ecchratama Asaii me vehicle ekataaa aniwaren lagadimaa mekaa ganawamai oyage voice ekath niymai happy new year elakiri and elakiri friends
@chulanthimeera8537
@chulanthimeera8537 5 жыл бұрын
දැං වාහනවල parts ගැන උනත් වෙනදට වඩා දන්නවා මේ videos නිසා..පට්ටයි explain කරන විදිය..වගේම voice එකත් එල 👍background music එහෙමත් superb.. keep it up & go head.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@vimukthisadaruwan5733
@vimukthisadaruwan5733 5 жыл бұрын
මේවා මෙච්චර ගනන් ඇයි කියලා තෙරෙනවා උබ කියන දේවල් අහද්දි ❤❤❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@slbro1861
@slbro1861 2 жыл бұрын
කියද බම් එටකොට මේක
@thusharachathumina9618
@thusharachathumina9618 5 жыл бұрын
හැමදාම වගේ පට්ට මචන්...උබ හින්දා අපි සුපිරි වාහන ගැන ෆීචර්ස් ගැන මාර දැනුමක් ලබනවා ..❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks machan
@shehanranasinghe5718
@shehanranasinghe5718 5 жыл бұрын
Another well researched detailed technical review for a car enthusiast. Thousand times better than the reviews from prominent car review channels on KZbin.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks machan
@heraNbUdDHikA
@heraNbUdDHikA 5 жыл бұрын
Man dakka supirima supirima vehicle review ekak. Anan manan baila la awashya de pahadiliwa niyameta summaries karala kiwwa. 👌👌👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mohamedihsaanhuzain133
@mohamedihsaanhuzain133 4 жыл бұрын
Minute details such as oil types are next level 🔥👍
@thanukadinushan829
@thanukadinushan829 5 жыл бұрын
supiri machan... vehicle review nam Elakiri thama... meka balala comment ekak nodammoth kuhaka kamak wage kiyala hithuna.. supiri bro... karana wada thawa thawath diyunuwatama path wenna one..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@imeshkmv
@imeshkmv 5 жыл бұрын
Very good review. Keep up the quality work guys!
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@filmmovieenglishtamil5594
@filmmovieenglishtamil5594 4 жыл бұрын
මේකෙ එක එක වර්ගෙට අදාල ගානත් එක්ක වෙන වෙනම දාන්නකෝ
@diretdisco
@diretdisco 5 жыл бұрын
අපේ තාත්තා ගාව මේක තියෙනවා හැබැයි මේ වගෙ ඔප්ශන් තියෙන එක නෙමේ සාමාන්‍ය එක මේ වාහනේ එක්ක බලද්දී ඒක නම් තේරුමක් නෑ අනිත් එක කම්ෆර්ටබල් කාර් එකක යන ගතිය මේකෙ නෑ.ගොඩාක් වටින විඩියෝ එකක් දාලා තියෙන ඔක්කොම 100% හරි
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@bskcreation1888
@bskcreation1888 5 жыл бұрын
Thaththa Diyawannawe ekkenekda ??
@diretdisco
@diretdisco 5 жыл бұрын
@@bskcreation1888 na ay diyawannawe ayata witarada mewa tiyenne?
@binushasubasinghe5205
@binushasubasinghe5205 5 жыл бұрын
Maduka Suraweera eka aran thiyenne keeyakatada ban
@diretdisco
@diretdisco 5 жыл бұрын
Binusha Subasinghe 170000
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Exactly Similar ....2014-2017 Jeep Grand Cherokee overland white
@yahampathmarambe8879
@yahampathmarambe8879 5 жыл бұрын
Enjoyed this very much. vw Tiguan review ekak karanna puluwanda, paralel model comparison ekak ekak.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam bro
@Ishan_Asiri
@Ishan_Asiri 5 жыл бұрын
හැමදාම කියනවා වගේ නියමයි මචන්...හැබැයි අද විඩියෝ එක දිග නෑ නේ.. ඊලඟ එක එනකන් බලන් ඉන්නවා බන්... Fatta..good luck mcn
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@PasinduDilshan-jo8uc
@PasinduDilshan-jo8uc 4 жыл бұрын
Great job elakiri team❤
@vizalmendiz1568
@vizalmendiz1568 5 жыл бұрын
අයියෙ පොඩි රික්වෙස්ට් එකක්..මම විඩියෝ බලන්නෙ මෙක ගන්න නෙමෙ.. අලුත් වාහන ගැන අලුත් වාහන වල ඔප්ශන් එහෙනම දැන ගන්න..ඔය මෙ හැමදාම වගෙ කියන වාහනෙ තියෙන සමහර ඔප්ශන් ගැන අපි ගොඩක් දන්නැ..සමහර ඉන්ග්ලිශ් වචන වලින් ඔය ශනිකව කිවුවට අපි ලොකු ඔටොමොබයිල් දැනුමක් නැ...එ නිසා ඔය ගෙන රිවිවු වල වැදගත් තැන් වෙනමම එස්ප්ලෙන් කරන විඩියෝ එකක් ගෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්.. අනික ඉගෙන ගන්න අපිට ගොඩක් ලෙසි..එනිවෙ වෙනද වගෙම විඩියෝ එක සුපර්
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks malli. Ehema wachana monada kiyala adahasak ganna kiyanna. Ethakota mama karannam
@dinithgamage9576
@dinithgamage9576 5 жыл бұрын
ElaKiri Linus tech tips eke krnwne techquickies kyla ekk ewge puluwn nm tw chanel ekk hdla hri oya abs, radar braking,lane keep assist wge dewl gen kyl denn educational chanel ekk wge krot dnne nathi ayt gdak wati mn htnne. Danut krn videos supiri digatma krgen ynna ✌🏼😃
@user-re8zr2ir6i
@user-re8zr2ir6i 5 жыл бұрын
sira kathawa ayye puluwannm ewwath kiyahanko ayue
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 4 жыл бұрын
Montero sports 2019 review එකක් කරන්නකෝ
@rmdpradeep
@rmdpradeep 5 жыл бұрын
hemadama wage adath fatta review ekak.. ela machooo.. digatama me wage video danna..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sujayanimneth
@sujayanimneth 5 жыл бұрын
Niyemai 👍 supiri review eke Waiting for perodua bezza and axia review 😍😍👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@tutuwakbik7065
@tutuwakbik7065 4 жыл бұрын
Prado eke most luxary highest grade eka mkakda aiyye...Tzg, Vxl mewada? Nethnm wena model ekakda?
@bhagib1835
@bhagib1835 4 жыл бұрын
❤️ my favorite vehicle
@noooway9527
@noooway9527 5 жыл бұрын
really good reviews, i wish you guys all the best
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@madawadilantha4735
@madawadilantha4735 5 жыл бұрын
Video eka patta machan..❤️..keep it up..❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@nipunpasindu7436
@nipunpasindu7436 5 жыл бұрын
Toyota prado TX and TZ - G අතර වෙනස මොකකක්ද ?... දන්න එක්කෙනෙක් කියන්නකෝ...plz
@dimaldharmapriya6019
@dimaldharmapriya6019 4 жыл бұрын
නිසාන් පැට්‍රෝල් එක ගැන දාන්ඩ පුලුවන්ද රිවිවු එකක්...???
@mirankanishka7697
@mirankanishka7697 5 жыл бұрын
Land cruiser "The king of offroad"
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@yesithjayasinghe3062
@yesithjayasinghe3062 3 жыл бұрын
But I like range rover
@boseth_hewawaduge
@boseth_hewawaduge 3 жыл бұрын
@@yesithjayasinghe3062 They are not as reliable and doesn’t last at least quarter the time a Land Cruiser lasts.Not being mean but that’s the sad truth about Range Rovers.They start breaking down often after the warranty ends
@methulikomangodage6543
@methulikomangodage6543 2 жыл бұрын
Nissan patrol is the best. (it's my idea)
@iliana5362
@iliana5362 2 жыл бұрын
No the real king is defender
@rameeshapadmatilaka7405
@rameeshapadmatilaka7405 5 жыл бұрын
Great review and very informative. Please do a review on Audi A3 too
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@jhtdeshan
@jhtdeshan 5 жыл бұрын
Great video with superb voice. Excellent.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@mad-manu
@mad-manu 5 жыл бұрын
Buduammo eeka...... superb Review ekak enakam balan innawa.... Great work Good luck
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@poornamendis5159
@poornamendis5159 4 жыл бұрын
Superb video! Ei meke price eka 10 - 25 Mn dila thiyenne? 10Mn walata thiyena model eka mokakda?
@rajeenperera3795
@rajeenperera3795 5 жыл бұрын
Good job.. and a very good review as usual. Best and ever reviewing site...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@rajeenperera3795
@rajeenperera3795 5 жыл бұрын
@@ElaKiri seriously elamakiri bro....
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
@@rajeenperera3795 Thanks bro
@amilasiriwardhane6220
@amilasiriwardhane6220 4 жыл бұрын
Toyota rush adventure ගැන වීඩියෝවක් කරන්න.ස්තුතියි.
@lahiruwap
@lahiruwap 5 жыл бұрын
first time thamai prado ekka interior eka dakke super vehicle ekak ne . off road superma vehicle ekak . thanks video ekata
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dulanmadubashana5511
@dulanmadubashana5511 3 жыл бұрын
What is the best prado in the world tzg or vxl?
@lasithasanuth170
@lasithasanuth170 5 жыл бұрын
Superb aiyee review ekaa!!! Amboo prado eka nm patta....
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@CeylonTrader18
@CeylonTrader18 5 жыл бұрын
wow meka nama niyamai mchn. hamadama wagema honda review 1 bro. keep it up.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dilshanfdo1995
@dilshanfdo1995 5 жыл бұрын
nice video bro . nissan navara , toyota hilux and mitsuibishi L200 compare karala video ekakuth karanna
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@SathyaCreations
@SathyaCreations 5 жыл бұрын
Great review.. 👌👌, Can You Review Honda Fit series plz..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@aravindashashan2048
@aravindashashan2048 5 жыл бұрын
best explnation ...thanks bro...do more..all the best...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@supunmadushan8896
@supunmadushan8896 4 жыл бұрын
Toyota kdh super gl ekak ganath video ekak karanna bro.
@kameshweerathunga459
@kameshweerathunga459 5 жыл бұрын
Best vehicle reviews in Sri Lanka 💪
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sujayanimneth
@sujayanimneth 5 жыл бұрын
Supiri video eke 👍 Only 13k to 100,000 subscribers👍 😍😍😍😍 #elakiri 👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sanujaK29
@sanujaK29 4 жыл бұрын
Fuel efficiency kohomada 2.7 petrol engine eke ?
@rangamitchell8573
@rangamitchell8573 3 жыл бұрын
Porsche SUV ekak gana review ekak karanna puluwanda???
@bblrproductions8970
@bblrproductions8970 5 жыл бұрын
Ane machan....me review eka nan supiri...aye kiyala wadak na...onama ekekta meken kiyana de pahadili.....puluwannam machan....mitsubishi pajero montero centerwheel 2019 review ekak karannako
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@lasan7510
@lasan7510 5 жыл бұрын
very informative post. please do land cruiser 200 review as well.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@romenakash5477
@romenakash5477 3 жыл бұрын
Oyage කටහඩ niyamai
@tharindulakshitha4168
@tharindulakshitha4168 4 жыл бұрын
Price eka ගැනත් shape eke kiyagana yanna
@thisaraedirisinghe4865
@thisaraedirisinghe4865 5 жыл бұрын
Mama ahala thiyena vidiyata middle east ratawal wala prado eka hire walata thiyenawa. Just like threewheel wage. Ape rate tax gahana hindai mewwa mechchar ganan. Ape rateth bahutharayakata mewa padinda puluwan tax gahala eka vinasa karala, podi car pada pada inna wela hamadama.
@amithiroshangamanayake891
@amithiroshangamanayake891 5 жыл бұрын
තවත් සුපිරි පැහැදිලි කිරීමක්.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sithijadodangoda1381
@sithijadodangoda1381 5 жыл бұрын
Good job man..Probably best automobile reviewer in SL
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@surangakumara2715
@surangakumara2715 4 жыл бұрын
Please Review the dahihatsu cast active .....
@sasmithakodikara1044
@sasmithakodikara1044 2 жыл бұрын
Ayye me prado aka dieseld athakot prado ak petrol d diesel d kiyala hoyagannr kohomd
@aroshanamarasinghe9808
@aroshanamarasinghe9808 3 жыл бұрын
Discovery 4 eke review ekakuth one 👍❤️
@ashadilrukshi3460
@ashadilrukshi3460 5 жыл бұрын
Attatama me wahane superi .meya kiwa okkma hari .man dubai driving karnne me car akmai .me pahsukm okkma mage aket tiyanawa.at lankwedinam mat mekakk allannwat bari wei 😍
@janithrathnayaka8780
@janithrathnayaka8780 5 жыл бұрын
Patta bro uyage review okkoma balanawa😍😍😍😍😎😎
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@rashithakshemendra8909
@rashithakshemendra8909 3 жыл бұрын
Thank you
@chanonutube4209
@chanonutube4209 5 жыл бұрын
Nice explanation. Pleasant voice. Keep it up
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks machan
@oshadhafernando589
@oshadhafernando589 4 жыл бұрын
This is the old prado please do a review on new prado
@sahanchaniru8776
@sahanchaniru8776 4 жыл бұрын
Can u explain about the trim levels
@kumarasaman271
@kumarasaman271 5 жыл бұрын
Mata pissu wage.mewa Bala Bala kohomada inne bro.thanks elakiri.niyameta karala thiyanawa.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sachinmalshan2100
@sachinmalshan2100 5 жыл бұрын
Machan great job. BMW 520D eke review ekak karannako
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam
@imashasrajakaruna1215
@imashasrajakaruna1215 3 жыл бұрын
Poddak prado tx ekei txl ekei wenaskam tikak kiyala denawada
@shalendrafernando4673
@shalendrafernando4673 5 жыл бұрын
No1 automobile review
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sasmitharuwin3287
@sasmitharuwin3287 5 жыл бұрын
ape thatha gawa thiyanawa prado 2015 diesel ekak.habai eke basic model eka
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@malithshamal6321
@malithshamal6321 5 жыл бұрын
Review නම් ඉතින් එලකිරි තමයි ...good post..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@srisongs-sl
@srisongs-sl 5 жыл бұрын
Great review.. keep it up 👌👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@minidujayaxv3946
@minidujayaxv3946 3 жыл бұрын
bro prado 120 eke 2tr-fe engine eke thel krnne 5kmpl wgene city ekene eke engine ekai 150 ekatath enne ek hind e engine ek 1kd ehekt convert kroth auld aniwren answer ekak one @elakiri
@himalirodrigo877
@himalirodrigo877 5 жыл бұрын
Good review ... Upload the Honda CRV 2018 VTI-S very soon .
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks sis, will do
@Elisha_shanel
@Elisha_shanel 5 жыл бұрын
Honda fit shuttle eke review ekak karanna machan
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@imashasrajakaruna1215
@imashasrajakaruna1215 3 жыл бұрын
Ai sensor thibunata wada karanne naththe plug karala nadhdha
@Fire-wi8dq
@Fire-wi8dq 3 жыл бұрын
Meke second hand eka කීයක් වෙනවාද? අනිවා reply ekak danena.....
@hiranyabasnayake4966
@hiranyabasnayake4966 5 жыл бұрын
Oya kiyawwe prado 1501 TZ. G Eka ganada???
@chamodthiwanka923
@chamodthiwanka923 3 жыл бұрын
land cruiser v8 ek.. mekata wada godak ganan mokada..
@nuwanchinthaka7723
@nuwanchinthaka7723 4 жыл бұрын
Honda fit gp1eke review ekak ona...
@sasmitharuwin6105
@sasmitharuwin6105 4 жыл бұрын
Machan mage prado ekath diesel automatic ekak..but eka jdm model eka...eka 2015 model eka..man eke daily drive karanawa...hama welema wahane eliye tiyenne...milage ekath den 130k penala...paint eka awul yaida hema welema eliye tibboth...nettham man meka vikunala land cruiser v8 ekak ganna eka worth da?
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
Mona wahane gaththath hama welema eliye thibboth paint eka sawuththu wenawa machan.
@ThilinaPerera.
@ThilinaPerera. 5 жыл бұрын
_Land Cruiser_ *Prado* .........!! 🔥⚡️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@tharusharushith2506
@tharusharushith2506 3 жыл бұрын
Machan prado da defender da bmw bn hodama pissu hadila inne
@ravinduprabhwra4841
@ravinduprabhwra4841 3 жыл бұрын
සුපිරි ස්තුතියි👍👍
@pasindugamage2647
@pasindugamage2647 5 жыл бұрын
Nice machn Do a review on Hilux , Audi A1 and Toyota starlets 🔥 cheers 🔰🍺
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, sure will do
@indikanarangoda9691
@indikanarangoda9691 3 жыл бұрын
Ane machan please Toyota Fortuner eketh review ekak karannako🤘
@sudeshwickramasinghe4905
@sudeshwickramasinghe4905 5 жыл бұрын
Superb. It's great one. 💪👏
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@nipunasankalpa4770
@nipunasankalpa4770 5 жыл бұрын
සුපිරි review එක 👍👍👌👌👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@manukakasthuriarachchi4588
@manukakasthuriarachchi4588 4 жыл бұрын
Interesting explanation...
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
Great rivew Elakiri 😀👍🏻
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@chamikaperera5100
@chamikaperera5100 3 жыл бұрын
Wow prado king..😎😎
@jasonludowyke2603
@jasonludowyke2603 4 жыл бұрын
niyamai niyamai kollo
@sachinthadulshan5602
@sachinthadulshan5602 5 жыл бұрын
supiri godak dewal dena gaththa. thawath me wage video karanna wish karanawa.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sugathpushpakumara837
@sugathpushpakumara837 2 жыл бұрын
My favorite jeep
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 26 МЛН
Toyota Land Cruiser Prado Review by Nipul with Cars (Sinhala)
44:17
Nipul with Cars
Рет қаралды 98 М.
Toyota Land Cruiser Sahara V8 J202 Review (Sinhala) | Auto Hub
25:47
Hummer H3 Review (Sinhala)
18:08
Auto Hub
Рет қаралды 197 М.
Range Rover Sport Autobiography 2018 Review (Sinhala)
23:11
Auto Hub
Рет қаралды 372 М.
News 1st: Prime Time English News - 9 PM | (13/08/2024)
Newsfirst Sri Lanka
Рет қаралды 177
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН