ජනාධිපතිගේත් අවධානය යොමු වෙන්න ඕනේ වැඩක් - TPR English | Mayura Sir

  Рет қаралды 49,489

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 104
@dilushikajayaweera
@dilushikajayaweera 2 ай бұрын
උතුම් ගුරුවරුයෙක් ගුරුමුස්ටියක් නැහැ මේ වගේ ගුරුවරු රටට සම්පතක් ...තමන් දන්න ඩේ හදවතින්ම කියලා ඩෙනවා..ගොඩක් පින්
@premarathnegeng
@premarathnegeng 2 ай бұрын
🔥 නිලමේ.. මේ කරන මෙහෙවර අපි ඉතාම අගය කොට සලකනවා.. මෙවැනි KZbin චැනල් ලංකාවට වාසනාවක්...
@prasannagunawardhana5617
@prasannagunawardhana5617 Ай бұрын
සර්ට ගොඩක් පිං , ඔබතුමාට පුලුවන් නම් මේ ක්‍රමය රජයේ පාසල් වලටත් හදුන්වා දෙන්න. රජයේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන්න .
@SidathChandima
@SidathChandima 2 ай бұрын
මයුර සර්ගේ මෙම නවතම ඉගැන්වීමේ රටාව නිසා ලංකාවේ බොහෝ ලමුන් පිරිසික් මෙි වන විට ඉතා අසාවෙින් ඉංග්‍රීසි භාෂාව ග්‍රහණය කර ගැනීමට සමත් වේලා තියනවා . Congratulation sir
@nilangiperera3299
@nilangiperera3299 Ай бұрын
ලංකාවෙම දරුවන්ට මේ ක්‍රමය කියලා දෙන්න පාරක් හදන්න... ඔබට පින්
@editingking8692
@editingking8692 2 ай бұрын
දරුවන්ගෙ පිනට පහල වු ගුරු පියෙක් ❤
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 15 күн бұрын
තුන හතර පහ හය හත අට නමය දහය සහ එකොළහ දොළහ දහතුන පන්තිවලදී ඉංග්‍රීසි ඉගෙන ගත්තාඉස්කෝලෙදි .ඒත් ඉංග්‍රීසි මෙලෝ දෙයක් බෑ. මටත් ඔබතුමාගන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනේ.😊
@TharangaPriyadarshani-t8b
@TharangaPriyadarshani-t8b 2 ай бұрын
🎉English නම් මයුර උදයන්ග සර් මයුර උදයන්ග සර් නම් English දැයේ දුවා දරුවන්ගේ පිනට පහළ වු ආදරණීය ගුරු පියාණන් ❤❤
@dinushikamangalasinghe8453
@dinushikamangalasinghe8453 2 ай бұрын
බොහොම සතුටුයි ❤ බොහොම ස්තූතියි.. 🙏
@SamithaWasala
@SamithaWasala 2 ай бұрын
මගෙ ලමයින් දෙන්නත් සර්ගෙ පන්තිය කරන්නෙ ලොකු දියුණුවක් මම දකිනවා. අපේ ළමයින්ගෙ ලොකු පිනකට මේ සර් මුණ ගැහුනෙ. සර්ට පින්.
@dulanjadilhan5240
@dulanjadilhan5240 2 ай бұрын
Koheda thiyenne ....api sambanda wenne kohomada
@palansooriyachaminda452
@palansooriyachaminda452 Ай бұрын
සර් ගොඩක් හෙදට කියලා දෙනවා කියා හිතෙනවා නිලමෙි ගෙ⁣ඩක් ස්තුතියි අපට මෙය පෙන්වා දුන්නට 🎉😮
@anushafonseka54
@anushafonseka54 Ай бұрын
Weldone...keep going this good work..wish you all the very best...❤❤🎉🎉
@KalpikaDilani
@KalpikaDilani 2 ай бұрын
මගේ දුවත් clz එකට සම්බන්ධ වෙලා දැන් මාස 4ක් වෙනවා..දැන් එයා ගොඩක් හොදට poem කියවනවා..story එක අහගෙන ඉදලා කියවනවා..sirge මේ ක්‍රමය ඉතාම සාර්ථකයි..මගෙ දරුවා තාම 1වසරේ ඉන්නේ..එයා කියවන විදිහ දැක්කහම අපිට හරි සතුටුයි..අපිට නෙලැබුණු මේ දේවල් අපේ දරුවන්ට ලබා දුන්නට sirට ගොඩාක් පින්..
@piumipramudima3246
@piumipramudima3246 2 ай бұрын
Ane khomada me clz ekata join karanne
@SKumuduni
@SKumuduni 2 ай бұрын
Sirge youtube chanal 1k තියෙනවාද thiyenawan ඒකේ නම එවන්නකෝ
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
​@@SKumuduniඔයා හොයා ගත්තද්ද චැනෙල් එක. මොකකද
@danushkapriyasad
@danushkapriyasad Ай бұрын
@@SKumuduni TPR English acadamy
@ChathuDeepika
@ChathuDeepika Ай бұрын
Sirge nambarayak danna. Plz
@NirmalaRathnayaka-c2u
@NirmalaRathnayaka-c2u 2 ай бұрын
Sir ge kramavedaya ithamath sarthakai.eka man mage aurudu 5ka duvagen dakinava.eya sir ge pothe story okkoma kiyavanava. Harima sathutui dekkama. Sir ta suba pathanava hadavathinma.
@umeshamadushan8503
@umeshamadushan8503 Ай бұрын
ඇත්තටම වෙන රටවල ඉගෙන ගන්න අපේ ලංකාවේ දරුවන් අවුරුදු 2 ඉදලා හොදට ඉංග්‍රීසි කතා කරනවා ලියනවා..අපෙ ලංකාවේ OL ලමයි ට වත් අමාරුයි කතා කරන්න හරි පවු අපේ ලමයි
@nandajayasinghe5709
@nandajayasinghe5709 2 ай бұрын
Maura sirge mema TPR iganweme kramaya sama daruwekutama ath widinna hakiwewa! Pathami theruwansaranai ❤❤🥰🥰🙏🙏🙏🙏
@MaryiamAyesha
@MaryiamAyesha Ай бұрын
Good 👍 17:34
@සනුTV
@සනුTV 2 ай бұрын
මගේ දුවලා දෙන්නා සර්ගෙ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ද කලා. ඇත්තටම සතුටුයි.දැන් එක වසරේ බබා පොත් කියනවා .සර්ට ගොඩක් ස්තූතියි
@Ireshakarunanayaka436
@Ireshakarunanayaka436 2 ай бұрын
සිරසටිවි
@UDDul
@UDDul 2 ай бұрын
Sirge number eka danna puluwanda
@UDDul
@UDDul 2 ай бұрын
Ok ok vedio eke thiyenawa
@dilkamanawaduge
@dilkamanawaduge 2 ай бұрын
Online class join wenne khmada
@padmaweerakoon8611
@padmaweerakoon8611 2 ай бұрын
ලංකාවෙ පාසල් වල මේ විදියට ඉංග්‍රීසි උගන්නන්න පටන් ගත්තානම් අපිට නොලැබුන දැනුම එන පරම්පරාවට හරි ලැබිලා හොද අනාගතයක් දකින්න පුලුවන්. අද්‍යාපන අමාත්‍යාංශය මේ ගැන අවදානය යොමුකර මේ ගුරුතුමා අගය කර රට ගොඩගන්න වැඩපිලිවෙලක් හදන්න පුලුවන් නේද
@amilkumarawarsha9834
@amilkumarawarsha9834 2 ай бұрын
මේ ක්‍රමවේදයක් හරිම සාර්ථකයි .මගේ බබා සර්ගෙ පංතියට සම්බන්ධ කරල දැන් මාස 5යි.එයා දැන් you can read book එකේ story ඔක්කොම කියවන්න දන්නවා .දකින හැම දේම කියවන්න උත්සාහ කරනව.පුලුවන් විදියට කතා කරන්න උත්සාහ කරනව.මට නම් හරිම සතුටුයි .සර් හරිම කැපවීමෙන් මේක කරන්නෙ.සර්ට ගොඩක්ම පිං .
@SAshi-et2zc
@SAshi-et2zc 2 ай бұрын
කොහොමද ක්ලාස් එකට දාන්නෙ
@amilkumarawarsha9834
@amilkumarawarsha9834 2 ай бұрын
​වීඩියෝ එකේ තියෙන number එකට whats app massage එකක් දාන්න.
@lasithamadu2000
@lasithamadu2000 2 ай бұрын
Kohoda clz danne...?
@srimalipriyadarshani6758
@srimalipriyadarshani6758 2 ай бұрын
oya vidiyo eke tiyena no ekata ganna
@amilkumarawarsha9834
@amilkumarawarsha9834 2 ай бұрын
වී​ඩියෝ එකේ තියෙන number එකට whats app massage එකක් දාන්න එතකොට විස්තර එවනවා
@girlyranasinghe345
@girlyranasinghe345 2 ай бұрын
Of course, excellent teaching method. mist students, parents as well as teachers don't know this method they want pass exams. they don't know how to explain something they cannot producing language .But that kids can everything and this is what everyone wants. I appreciate this method and there is. another teacher on you tube Suranghe with English wind" he also uses total immersion, T P R S method and thinking in English and always says don't use Sinhala and says about poly goats such as Mycal Makaade..... of course this educational system should be changed and we should protect our children. Thank you very much for your great attempt for showing the real path and wish you all the best dear teacher.
@AjanthaErandinilmini
@AjanthaErandinilmini 2 ай бұрын
මයුර අයියා ඔයාගෙ ඉගැන්වීම් නියමයි... උදාර මල්ලි
@tharoonanjana2163
@tharoonanjana2163 2 ай бұрын
නිළමේ discription එකට දාන වදන් තමා සුපිරි 😂
@kenuandmethu5512
@kenuandmethu5512 2 ай бұрын
සර්ගෙ පන්ති ඇවිත් මාසයක් විතරයි. ඇත්තටම හොඳම ගුරුවරයෙක් කියලා හිතෙනවා.
@NayanaLakmali-ne7zm
@NayanaLakmali-ne7zm 2 ай бұрын
mage babage pinata labunu guru piyanan oba.good luck❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@ravidukushantha7343
@ravidukushantha7343 2 ай бұрын
Jaya wewaa nilame... godak watina dewal apita genwata godak sthuthi.. mama qwe me wenakan genapu hama video ekakatama 👊👊👊❤️❤️❤️💥💥💥💥
@ICTforSchool-ef2kb
@ICTforSchool-ef2kb 2 ай бұрын
නිලමේ ඔයා පුලුවන්නම් බලන්න..... මීගොඩ ආර්පීකේ Foods කියලා කඩයක් දාපු ඒකක් තියෙනවා. ඒ්කෙ අයියත් පට්ට කට්ටක් කාලා ආපු කෙනෙක්. ඉන්ටවිව් කරොත් ලොකු දේවල් ටිකක් ගන්න පුලුවන් ඒයාගෙ ලයිෆ් ඒකෙනුත්.
@ChathurikaSamanthi-nl3bk
@ChathurikaSamanthi-nl3bk 2 ай бұрын
Ape duwath hodin kiyawanawa sir super. Matath pudumai.all the best Duwath sirta hari kamathiy.
@shiwanthisumanaweera7761
@shiwanthisumanaweera7761 Ай бұрын
Thanks sir apiwa danuwath kalata..apith balannam...🙏
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 ай бұрын
ස්තූති අය්යේ ❤❤❤❤
@nadeekasenavirathna920
@nadeekasenavirathna920 2 ай бұрын
Sir..online class karanawada..asa hitenawa apita.ape babalata godå hodai.tnz sir.
@DarmawansaHG
@DarmawansaHG 2 ай бұрын
Sthuthi oba depalatama❤❤❤
@MangalikaLiyanaarchchi
@MangalikaLiyanaarchchi 2 ай бұрын
Loku ayata clz karanne wada komada sambanda wenne❤
@Ramiduraweesh
@Ramiduraweesh Ай бұрын
Mage putha 2 wasare inne. Sarge panthiyata athulat karanna puluwanda
@niroshanisadamali8426
@niroshanisadamali8426 Ай бұрын
Panthiyata sambanda wemne kohomada.mage puthawath panthiyata daganna puluwanda sir
@DilrukshiKumari-uw3yd
@DilrukshiKumari-uw3yd Ай бұрын
Sambanda wenne kohomada.banna kenek innawanam kiyannako
@NirmalaSamankula
@NirmalaSamankula 2 ай бұрын
Harima hodai mage daruwoth 3 denek innawa eyalawath danna ona
@maheshaRodrigo
@maheshaRodrigo Ай бұрын
👌 supiri
@srimalipriyadarshani6758
@srimalipriyadarshani6758 2 ай бұрын
nilame obata godak stutiy.suba gaman
@R.D.Roshini
@R.D.Roshini Ай бұрын
Koheda class thiyenne
@ArvithaMadusagga
@ArvithaMadusagga 2 ай бұрын
Kohomada sambanda karaganne
@gayashipremasiri5063
@gayashipremasiri5063 2 ай бұрын
හිතා ගන්න බෑ.....
@thusharadilhani4336
@thusharadilhani4336 Ай бұрын
Sirge class thiyenne koheda
@sadanimaru8874
@sadanimaru8874 Ай бұрын
ඔන්ලයින් කරනවද සර්, අපි සම්බන්ද වෙන්නෙ කොහොමද
@PradeepaRathnayake-vg9ed
@PradeepaRathnayake-vg9ed Ай бұрын
Cohomada sambanda wenne Wayasa keeka ayada
@thusharigeethika5361
@thusharigeethika5361 Ай бұрын
❤❤❤❤❤❤
@rehanrosheru9290
@rehanrosheru9290 Ай бұрын
Api sri lankawe helayo bolu awajathikyo neve
@yasarathanabandara5513
@yasarathanabandara5513 Ай бұрын
අගෙයි
@MadhusaniMalikanilakshipranand
@MadhusaniMalikanilakshipranand 2 ай бұрын
Sambanda wanna kohomada
@Pathmaseeli
@Pathmaseeli Ай бұрын
Online class ekata sambanda wenne kohomada
@malakumudu8998
@malakumudu8998 Ай бұрын
කොහොමද පොත ගන්නේ Link එක ewanna u t එකේ පොතක් මිල keeyada
@rehanrosheru9290
@rehanrosheru9290 Ай бұрын
Ape hela basa ballatada bolau
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 2 ай бұрын
Apith sounds walin thama pre school eke iganwannw sir he widiyata....
@pushpalathakumarihamy5139
@pushpalathakumarihamy5139 2 ай бұрын
Online class ekata sambanda wenne kohomada kiyanna puluwanda please
@ThiliniDeepika-j4h
@ThiliniDeepika-j4h 2 ай бұрын
Mage puthath sirge online clz akata join venava ..masa 3k vath giye ne mage puthata Dan kiyavnna puluvan..sirta godak pin me karana kapa kirimaata
@ThiliniDeepika-j4h
@ThiliniDeepika-j4h 2 ай бұрын
@production924
@production924 Ай бұрын
More details plz
@InokaKalyani-qw6sb
@InokaKalyani-qw6sb Ай бұрын
කොහොමද මෙ class තියෙන්නෙ
@SansalaJayawardhana
@SansalaJayawardhana Ай бұрын
කොහෙද ඔබ තුමා ඉන්නෙ.
@InokaKalyani-qw6sb
@InokaKalyani-qw6sb Ай бұрын
කොහොමද සම්බන්ධ වෙන්නෙ
@maryathukoralage2479
@maryathukoralage2479 Ай бұрын
කොසොමද සමිබනිද වෙන්නෙ
@UpekshaSewwandi-u4b
@UpekshaSewwandi-u4b Ай бұрын
Ane mage babath class ekata daganna oni
@piyumimadushika211
@piyumimadushika211 Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@PriyanthaWeerakoon
@PriyanthaWeerakoon 2 ай бұрын
Kohomada sambanda wenne
@dedunusulochana4367
@dedunusulochana4367 2 ай бұрын
Me sir clz karanne koheda
@dedunusulochana4367
@dedunusulochana4367 2 ай бұрын
Me clz ekata Join karaganna puluwan kohomada
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
​@@dedunusulochana4367නම්බර් එකට ගන්න
@nayanasenarathna9676
@nayanasenarathna9676 2 ай бұрын
Me pothe mila kiyada?
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 2 ай бұрын
💖🙏
@damayanthiad3725
@damayanthiad3725 2 ай бұрын
Apita barida🙂
@sanduniskadar2779
@sanduniskadar2779 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PathakadaKumari
@PathakadaKumari 2 ай бұрын
Supirine
@NadeekaDamaynthi
@NadeekaDamaynthi Ай бұрын
Mata me sirge calss ekta join wenna one..puluwn kenek ennwa nm mta contact nmber ekak denwda...pen oylta..mn hug klyk tesse dnnwa unth me class gna ekta thwma join kra gnna bri una
@Himi-Diri
@Himi-Diri Ай бұрын
මෙතුමගෙ youtub channel link එක දන්න කෙනෙක් mentionkaranna
@tprenglishacademy
@tprenglishacademy 6 сағат бұрын
TPR English Academy
@SandyaKumari-t3q
@SandyaKumari-t3q 2 ай бұрын
Online sir karannadda
@jasminejake4133
@jasminejake4133 Ай бұрын
පොඩි ලමයි ට පොඩිකාලේ ඕනම භාෂාවක් ඉගෙනගන්න ලේසියි.English විතරක් නෙවෙයි ඕනම භාෂාවක්
@AshaDamayanthi-cd7vq
@AshaDamayanthi-cd7vq 2 ай бұрын
Sirge class ekata dala Masa 3 k ape putha. Apatanam visesathvayak Na.
@amilkumarawarsha9834
@amilkumarawarsha9834 2 ай бұрын
දෙමාපියන් ගෙ කැපවීම මත තමයි දරුවන්ගේ හැකියාව වර්ධනය වෙන්නෙ.සර් කියල දෙන විදියට කරන්න අනිවාර්යයෙන් බබාලගෙ වෙනසක් ඇතිවෙයි .
@srimalipriyadarshani6758
@srimalipriyadarshani6758 2 ай бұрын
ettatama ow.oyala kepawenna daruwa wenuwen
@AshanAmarasooriya
@AshanAmarasooriya 2 ай бұрын
@anuranishantha-j6v
@anuranishantha-j6v 2 ай бұрын
Online kohomada join wenne?
@GanganiUdeshika-ml2wn
@GanganiUdeshika-ml2wn Ай бұрын
Srge nm ekak danna puluwanda
@suramya7700
@suramya7700 2 ай бұрын
Online cls nadda
@ranmaperera3443
@ranmaperera3443 2 ай бұрын
Podi ayata witharada class karanne.
@amilkumarawarsha9834
@amilkumarawarsha9834 2 ай бұрын
ලොකු අයටත් තියනවා.
@SidathChandima
@SidathChandima 2 ай бұрын
මයුර සර්ගේ මෙම නවතම ඉගැන්වීමේ රටාව නිසා ලංකාවේ බොහෝ ලමුන් පිරිසික් මෙි වන විට ඉතා අසාවෙින් ඉංග්‍රීසි භාෂාව ග්‍රහණය කර ගැනීමට සමත් වේලා තියනවා . Congratulation sir
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
රාජ්‍ය සේවකයින් ගැන නිවැරදි හා කාලීන දත්ත පවා නෑ.
17:35
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН