ගෙදරදීම පිරිසිදුව පොල් තෙල් හිඳිමු|කිරි කැඳ හා තෙල් කහ|Traditional Coconut Oil |Kirikanda| Thel Kaha

  Рет қаралды 11,842

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 37
@simplewalker459
@simplewalker459 Жыл бұрын
"පොල් ගොළු වෙනවා" කවදාවත් අහලා නැති, ඉස්සර අපේ මුතුන් මිත්තන්ගේ ලස්සන කතා හේතුවත් එක්කම කියලා දිදී කෑම හදන ඔයාගේ channel එක නම් හැමෝම බලන්න ඕනි.❤😍❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️😘😘😘💐💐💐
@yfufuffuvucu
@yfufuffuvucu 9 ай бұрын
අනේ අපේ පොඩි කාලෙට නැවත ගියා අපේ කිරි අම්මා මේ විදිහට තෙල් හිඳිනකොට අපි කිරි කැඳ බොන්න බලාගෙන ඉන්නවා අලුත් පරපුරට දකින්නවත් නැති වීඩියො එකක් ...තෙරුවන් සරණයි
@anjalivijayange392
@anjalivijayange392 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට නොදන්නා කරුණු හුගාක් දැනගන්න ලැබුණා..පොල් කිරි ගල් වෙනවා..හැංගෙනවා කියලා කිව්වේ ..වතුර වල සීතලට..අදටත්..මගේ ආච්චි අම්මා කියපු වගේ උණුසුම් වතුරෙන් තමයි පොල් කිරි ගන්න..මං පාවිච්චි කරන්නේ..ස්තුතියි
@LasanPriyankara
@LasanPriyankara 4 ай бұрын
Very important video. ගොඩක් පින් මෙහෙම කියලා දුන්නා ට
@rooeats
@rooeats 4 ай бұрын
Thank you❤️❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අක්කිගේ කටහඩ හරිම මිහිරි හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම හරිම පැහැදිලියි ඇත්තටම ඔයා මෙවන් දේවල් වලින් අපි දැනුවත් කරනවාට ස්තූතියි නංගි ❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹💘💘💘👍👍👍✔
@helashakthiya
@helashakthiya 7 ай бұрын
වාව් බොහොම වටින වීඩියෝ එකක්. ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. අතීතයේ ගොඩක් දේවල් මතක් උනා.
@ftexdr
@ftexdr Жыл бұрын
Maethakadi nathi una ogollonge food channel eke tibunu,,, ada samajaya ta watina food videos,,, ogollo nawatha samajayata upload karana eka harima watina Wedak..! thanks & Good luck All of you Roo Eats.! ❤️👍🙏
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much eda sita ada dakwama apith ekka randee siteema gana ayya😍😍😍💐💐💐🌼🌼🌼
@nadzdi12387
@nadzdi12387 22 күн бұрын
anee issara aurudu 10 di wage (1997) mage kakul dry wela podi thuwala wagayak awa ewa kasannt gatta..etakota ammala maawa dermotologist kenek gawata genichcha e doc kiuwe kakul wala pol thel or thebili thel gedara hindala gaanna kiyala... ane e kaale mstak una nangi meka dekala... maath Thelika kanna maara asai. thawa deyak cold pressed coconut oil hadagannawa neh samaharu pol keeli moolata deela.. me.krama deken wadaa helathy kramaya mokakda kiyanna puluwanda ... love ur contents ❤❤❤
@NiranjalaSunimaliAbeysekera
@NiranjalaSunimaliAbeysekera 9 ай бұрын
Thank you so much... very interesting video... must try.....❤
@nandakumara2760
@nandakumara2760 Жыл бұрын
ස්තුතියි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි💐🥰🥰
@simplewalker459
@simplewalker459 Жыл бұрын
Thank u roo eats❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
😘😘😘
@sadamalimadu5352
@sadamalimadu5352 10 ай бұрын
Thanks
@SW-pp1qh
@SW-pp1qh 3 ай бұрын
Api dakune kiyanne Thelika kiyala athithayata giya ape gedarath oya vidiyata thel hindina kota api kiri keda beela thelika kanawa
@rooeats
@rooeats 3 ай бұрын
😍❤️❤️
@sandunilithmini2001
@sandunilithmini2001 4 ай бұрын
තෙරුවන් සරණයි
@rooeats
@rooeats 4 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@Jenitapilishiya
@Jenitapilishiya 4 ай бұрын
atetyata arangeyata obatumeyatath mawatath pin
@rooeats
@rooeats 4 ай бұрын
❤️❤️❤️
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
සුදු පොල්තෙල් හදන හැටිත් කියලා දෙන්න මිස්
@rooeats
@rooeats Жыл бұрын
හදමු❤️❤️❤️
@DivyaWeerakoon
@DivyaWeerakoon 3 ай бұрын
@rooeats
@rooeats 3 ай бұрын
😍🥰🥰
@isharaindunuwan6024
@isharaindunuwan6024 6 ай бұрын
Good
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
👍👍👍❤️❤️💐💐🌹
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@imeshawitharanage8952
@imeshawitharanage8952 Жыл бұрын
❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@ashanchinthaka1998
@ashanchinthaka1998 Жыл бұрын
කිරි අම්මා හදනව තවම
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@chalanihansika1938
@chalanihansika1938 4 ай бұрын
ඇයි අගුරු දාන්නේ
@isharaindunuwan6024
@isharaindunuwan6024 6 ай бұрын
Good
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН