ව්නාඩි 30න් ගෑස් ලිපේ පොල් තෙල් හිදිමු|how to make coconut oil at home

  Рет қаралды 362,995

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

Пікірлер: 269
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 3 жыл бұрын
ඒකනම් ගොඩාක් වටිනවා ස්තුතියි ඔබට තෙරුවන් සරනයි.❤️❤️❤️🙏🙏🙏🙏
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 4 жыл бұрын
අපේ ආච්චි අම්මා හදනවා ඉස්සර ...තෙල්කහ කන්න තමා අපි බලාගෙන ඉන්නෙ...thankyou අක්කි... 🏵️
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤❤
@priyanadikari6051
@priyanadikari6051 3 жыл бұрын
හොඳයි තෙරුවන් සරණයි ඔබට
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට ඔබතුමියට
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම අගෙයි. මෙ වගේ දේවල්. ගොඩක් සතුතියි.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඇත්තටම ඒකනම් හරිම අපූරුයි නංගි ඔයාට ගොඩක් ස්තූතියි ජය ❤️🌟🌹💘👍✔
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@madu3010
@madu3010 3 жыл бұрын
මමත් අද හැදුවා .පොල් ගෙඩි පහකින් .සුපිරියටම ආවා .තෑන්ක්ස්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️🤗🤗
@kamanijayawickrama94
@kamanijayawickrama94 3 жыл бұрын
ස්තුතියි ඔබට තෙරැවන් සරණයි !!👍👍❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@arunasusantha884
@arunasusantha884 3 жыл бұрын
මමත් හදලා බැලුවා thanks♥♥♥♥
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ..මෙම ව්ඩියො දන්න ඔබට ජය එන්න මෙහෙ එන්න ..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍👍👍
@PradeepaNayana
@PradeepaNayana 5 ай бұрын
ස්තූතී ඔබට.🙏🙏🙏
@tharurulz5505
@tharurulz5505 3 жыл бұрын
Thel kaha hoyagannamai vedio eka baluwe. Issara ape achchi thel hidinakota man ewa kanawaa harima rasai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මිටිකිරි දියකිරි වෙන් නොකර තෙල් හිදින්න.එතකොට තෙල්කහ ගොඩක් තියෙනවා
@tharurulz5505
@tharurulz5505 3 жыл бұрын
@@rasarahasa1003 ehema thama eyath haduwe. Thanx miss
@sumanaperera8333
@sumanaperera8333 3 жыл бұрын
හුඟක් වටිනව.ස්තුතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra 4 ай бұрын
Thansk ane❤ උම්මි
@lakshanmaduranga9332
@lakshanmaduranga9332 3 жыл бұрын
Video ekanam pattama sawththui. Thel hidinna oita vada hoda krama oonatharam thiyenava. Anika, ai oyage thel ochchara dumburu paata
@upekshachathurangi4859
@upekshachathurangi4859 Жыл бұрын
Thank youh soo much😚💗🥺❤️
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
You’re welcome 😊
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ස්තුතියි .....ඔබට...🙏❤🙏
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤❤
@alexrox6246
@alexrox6246 3 жыл бұрын
@@rasarahasa1003n me huu
@agssljournal5551
@agssljournal5551 3 жыл бұрын
Budusaranai!!!
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🙏🙏
@Sanduwa-e2p
@Sanduwa-e2p 4 ай бұрын
Thanks sudhu manika🎉❤
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Thank you oyata kiyala dunnata ❤️👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@chandanisilva4324
@chandanisilva4324 3 жыл бұрын
ස්තුතියි ඔබට.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@soni581
@soni581 3 жыл бұрын
ස්තුතියි 💐
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@suranjanipolgampala8982
@suranjanipolgampala8982 3 жыл бұрын
Voice eka lassanai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗❤️❤️
@chamindajagath4407
@chamindajagath4407 3 жыл бұрын
සුපිරි.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@nasmiyaihshan1361
@nasmiyaihshan1361 3 жыл бұрын
Thnx u akki niyamai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@shermilashomegarden1628
@shermilashomegarden1628 3 жыл бұрын
Polthel gadaganna lese neda.. Thank u.. Ediripath kalata..👍🙂🤗
@kasunigayathri2518
@kasunigayathri2518 Жыл бұрын
Thank you so much 💜️
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
You are so welcome
@fasminasameer289
@fasminasameer289 3 жыл бұрын
Thanks oyata❤❤❤❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@inseeabesingha1985
@inseeabesingha1985 3 жыл бұрын
බොහෝම ස්තුතියි ..❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@Raweendrajayarathna
@Raweendrajayarathna Жыл бұрын
Niyamai
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Godak watinwa...thanks nangi. ❤🙏 nangi sudu politel hadanne kohomda.
@sunilgamage6901
@sunilgamage6901 3 жыл бұрын
Hari priogana ekak
@lalanisenarath9421
@lalanisenarath9421 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 3 жыл бұрын
Thelkaha walin adana keda eke vidio ekak danna nango mata dan mathakath na adana widiya plz.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍👍👍
@SACHIMUSICACADEMY-yb2uj
@SACHIMUSICACADEMY-yb2uj 3 жыл бұрын
නියමයි
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
🌹🌹🌹Thank u duva.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@amayasubasinghe455
@amayasubasinghe455 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓
@kanthiwickramasinghe5554
@kanthiwickramasinghe5554 3 жыл бұрын
ස්තුතියි
@hcghhh5302
@hcghhh5302 3 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️Good
@nagu1018
@nagu1018 3 жыл бұрын
Pol gedi 2kin polthel kalakvath ne ne Dr ithin komada pol gedi pahakin bothalayak ganne
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හොදට පැහුනු ලොකු ගෙඩ් වලින් පුළුවන් .කුරුට්ට එක්ක හීනිවට ගාල ගන්න.මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි .මේ කඩෙන් ගාල ගේන පෝල්.පොල් ගෙඩ්‍ යෙ සුදු ටික විතරයි ගාන්නෙ කඩෙන්☺😟.ඒකයි
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Eka nam godak watinawa
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@samanthasubashini1315
@samanthasubashini1315 3 жыл бұрын
Thank you very much darling
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
👍👍👍
@akutiaakuti3608
@akutiaakuti3608 3 жыл бұрын
Good presentation
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@chamilapriyanthi2743
@chamilapriyanthi2743 3 жыл бұрын
Godak watinawa .
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@chamilapriyanthi2743
@chamilapriyanthi2743 3 жыл бұрын
@@rasarahasa1003 😍
@priyarasadari6936
@priyarasadari6936 3 жыл бұрын
Thank you very much
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@hirunivithana5956
@hirunivithana5956 3 жыл бұрын
Pol gedi kiyaka thel da me pramanaya thel ganna puluwan?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේපොල් ගෙඩ් දෙකක්
@gayanijayasinghe4429
@gayanijayasinghe4429 3 жыл бұрын
ස්තූතියි නංගී,
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@nadeeyashi9511
@nadeeyashi9511 3 жыл бұрын
Ane gdk thanks akka
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dm195indesign4
@dm195indesign4 3 жыл бұрын
Thank you so much
@voiceofmm5982
@voiceofmm5982 3 жыл бұрын
ඔයාට සුබ දවසක්.🌼🌼
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔයාටත් සුබම සුබ දවසක්
@d.i.p3221
@d.i.p3221 3 жыл бұрын
Thanks sister
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@WhiteDevil-kj7vo
@WhiteDevil-kj7vo 3 ай бұрын
අක්කෙ දිය කිරි මිටි කිරි වෙන් කරල ගන්නෙ කෝමද තෙල් මේස හැදි 5 ක් වගේ ගන්න කොච්චර පොල් ඕනද
@rasarahasa1003
@rasarahasa1003 3 ай бұрын
ෆ්‍රිජ් එකේ තියන්න පැය කීපයක්.එතකොට දියකිරි යටට එකතුවෙනවා බාජනයේ.
@rasarahasa1003
@rasarahasa1003 3 ай бұрын
පොල් ගෙඩ්යක් වැඩ්ත් එක්ක
@arf1707
@arf1707 3 жыл бұрын
👌🏼👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@seriyapehebiya9059
@seriyapehebiya9059 3 жыл бұрын
Maru niyamai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@wow2337
@wow2337 3 жыл бұрын
ඉතින් තෙල්කා කෑවහාම loose motion වෙන්න පුළුවන් නේද😀
@jayanthibotheju715
@jayanthibotheju715 3 жыл бұрын
Thanks oyata mama oya kiyapu vidihata amu ( thunapaha) haduwa kama harima rasai suwadai thanks God bless you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️😍
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Thank you for the lesson. But if you can make this in a copper vessal or in a mud clay shatty pot is better. I feel.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍👍👍
@mangalikajayalath4362
@mangalikajayalath4362 3 жыл бұрын
Thank b s
@panghanandathero3912
@panghanandathero3912 3 жыл бұрын
super performance ///////////////
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@OKOMTV
@OKOMTV 3 жыл бұрын
Interesting
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 3 жыл бұрын
Thank you 👌👌👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@ChandrikaGunawardana-xe5sm
@ChandrikaGunawardana-xe5sm 10 ай бұрын
❤❤👌👌👌
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
❤️❤️
@ruchirayapa6536
@ruchirayapa6536 4 жыл бұрын
Thanks akki
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤
@vishwanan4254
@vishwanan4254 3 жыл бұрын
Good
@nilushamanel2678
@nilushamanel2678 3 жыл бұрын
👍
@surajstd5196
@surajstd5196 2 жыл бұрын
Diyakiritka danne nadea
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
නෑ
@sarmilabegum2937
@sarmilabegum2937 4 жыл бұрын
Miti kiri vitarada rathkaranne Anith aran tibba kiri gannadda
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඔව් මිටිකිරි විතරයි ගන්නේ
@hellovish8623
@hellovish8623 3 жыл бұрын
Very good
@dammika428
@dammika428 3 жыл бұрын
👍❤❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
ගොඩක් වැදගත් සහොදරී ❤ ,පුලුවන් නම් ,සම්පුර්ණයෙන් හිල් දානයක් සකසා ගන්න ආහාර පිසින කියලා දෙන්න ,කරි හදනවා පෙන්නන
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@vishakadissanayake7985
@vishakadissanayake7985 3 жыл бұрын
U
@ish77777able
@ish77777able 3 жыл бұрын
@@rasarahasa1003 anomaclchn
@lasanthaperera7837
@lasanthaperera7837 3 жыл бұрын
It may have a lower free fatty acid but when exposed to heat above 40 degrees
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 3 жыл бұрын
Thank you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
💐💐💐
@firozahossen8307
@firozahossen8307 3 жыл бұрын
Thank you for sharing 🙂 stay blessed ❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@shagikolla822
@shagikolla822 4 жыл бұрын
Blender eke mirikuwoth
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
පුලුවන්
@niroshanidissanayake7556
@niroshanidissanayake7556 2 жыл бұрын
කොප්පරා වලින් ගෙදරදි පොල් තෙල් හදන ක්‍රමයක් නැද්ද
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ගෙදර දී නම් බෑ.මෝලට දීලනම් පුලුවන්
@sasangikamanjula848
@sasangikamanjula848 3 жыл бұрын
මෙක කොච්චර කල් තියාගන්න පුලුවන් ද.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
අවුරුදු තුනක් හතරක් උනත් පුළුවන්
@soni581
@soni581 3 жыл бұрын
තෙල් මුඩු වෙනවා නේ .කොහොමත් කඩේ තියෙන බෝතල් තෙල් මුඩුවෙන්නේ නැත්තේ chemicals දාන නිසා
@sasangikamanjula848
@sasangikamanjula848 3 жыл бұрын
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@soni581 තෙල් හිදල ගත්තම හොදින් රත් කරන්න..මුඩු වෙන්නෙ නෑ පුදුම සුවදයි
@lasanthilasanthi9843
@lasanthilasanthi9843 3 жыл бұрын
Meka hadanna lesiy wage
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව් ලේසි
@dilnazooya9975
@dilnazooya9975 3 жыл бұрын
Thel බෝතලයක් ganna pol gedi kiyak onida
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ලොකු පැහුනු පොල් 5-6
@stephanappuhamy936
@stephanappuhamy936 3 жыл бұрын
@@rasarahasa1003 9m
@deepikawimalasena4609
@deepikawimalasena4609 3 жыл бұрын
පොල් කුඩු වලින් මේ විදියට හිදින්න බරිද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පුළුවන් පොල්කුඩු හොදින් වේලලා තෙල් හිදින මෝලකට ගිහින් දෙන්න හිදල දෙනවා
@nirashasewwandi8514
@nirashasewwandi8514 3 жыл бұрын
@@rasarahasa1003 polkuduwalin witharak bha neda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@nirashasewwandi8514 පුළුවන් ලංකාවේ නම් ඉන්නෙ තෙල් හිදින මෝලකට දෙන්න හොදින් වේලලා.තෙල් හිදගන්න පුළුවන්
@nirashasewwandi8514
@nirashasewwandi8514 3 жыл бұрын
@@rasarahasa1003 thank you akki mama oyage Hama vidio akakma wage balala tiyanawa gdk pahadili oya wisthara karanawa
@athulakg9235
@athulakg9235 3 жыл бұрын
මම ඔය විදියට හැදුවා තෙල් ටිකක්වත් ආවේ නැහැ
@RoyalAponso
@RoyalAponso 8 ай бұрын
T
@arunakumari6028
@arunakumari6028 3 жыл бұрын
Thank u !
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@ymmskyapa9051
@ymmskyapa9051 3 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 4 жыл бұрын
පොල් බ්‍රෙන්ඩන් කරලා ගන්නද එහෙම උනොත් තෙල් අඩුවෙයිද වැඩිවෙයිද පොල් තම්බලා ගන්නෙ රැයක්ම.මැදරස්නෙට අපි තම්බලා ගත්තාම බ්‍රෙන්ඩන් කරාගන්තාම තෙල් ඒ නවද ,🤔🤔
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බ්ලෙන්ඩර් කරලා ගන්න
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 2 жыл бұрын
Ane man deparakma haduwa hari giye na ane.. okkoma kata wela mukuth thel enne nane
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
ඒ කොහොමද 😂
@sammalee7626
@sammalee7626 3 жыл бұрын
මං කරා. මිටි කිරි දියකිරි වෙන් වෙන්නෙ නහනෙ. පොලිතින් එක අතුලෙ තියන කිරි ඔක්කොම එක වගෙ. මොකෝ කරන්නෙ ඒකට
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හෙලවෙන්න දෙන්නෙ නැතිව ශීතකරණයක තියල තියන්න.පැය කීපයක්
@sammalee7626
@sammalee7626 3 жыл бұрын
@@rasarahasa1003 තිබ්බ, ඒත් කිරි එක එකම වගේමයි. වෙන ක්‍රමයක් නැද්ද වෙන් කරන්න
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@sammalee7626 කොච්චර වෙලාවක් තිබ්බද ඔයා.වෙන වෙන් කරන්න පුළුවන් ෆ්‍රීසර් කරල
@sammalee7626
@sammalee7626 3 жыл бұрын
@@rasarahasa1003 ඊයෙ ඉදල තියල තියෙන්නෙ වෙනසක් පේන්න නැහැ.කිරි එක ඒකාකාරයි. මෙහෙම තියෙද්දි හිල් කරල බාගයක් විතරක් ගත්තොත් අවුල් යයිද?සමහර කොටස් ටිකක් මිදිලත් වගේ.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@sammalee7626 වෙනස් වෙන්නෙ නැත්තම් කිරි ඔක්කොම ලිපේ තියල හින්දවන්න.නැත්තම් අපරාදෙනෙ බාගයක් අරගෙන
@kapilagunarathne1178
@kapilagunarathne1178 3 жыл бұрын
දෙවෙනි වතාවෙත් උනු වතුර දාලද මිරිකන්නෙ මිස්..බ්ලෙන්ඩරේට දාන්කොට..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව් මද රස්නෙ වතුර දාන්න
@csureshweerasinghe6910
@csureshweerasinghe6910 3 жыл бұрын
දී කිරි ටිකට මොකද කරන්නේ
@csureshweerasinghe6910
@csureshweerasinghe6910 3 жыл бұрын
🤣🤣🤣
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කැද හදාගන්න.ඒ දීකිරි නෙවෙයි දියකිරි
@isharagamage5089
@isharagamage5089 Жыл бұрын
Gdkm kalu pata wenkm lipe tbbt kmk ndd akke.
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මට තේරුනේ නෑ
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@pushpaweerasekara9776
@pushpaweerasekara9776 3 жыл бұрын
පොල්කිරි ටින් වලින් කරන්නේ කොහොමද .රට ඉන්න අපිටත් ආසයි හදන්න
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පොල්කිරි ටින් කරපු ඒවගෙන් බෑ. මමත් ඉන්නෙ ලංකාවේ නෙමෙයි .ඉන්දියන් කඩේකින් ගන්නෙ පොල්
@minujaminuja8591
@minujaminuja8591 3 жыл бұрын
Ara diyaa kiri walath thel tikak hari tynawane apinam okkoma danaw.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඒතකොට පැය ගානක් යනව තෙල් හිදින්න.
@fazalmohammed1650
@fazalmohammed1650 Жыл бұрын
👍🌹🌹🌹🌹🌹👍👍
@sattiahsittarai8626
@sattiahsittarai8626 3 жыл бұрын
🙏👍♥️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 3 жыл бұрын
Thank you 🌹
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dreamdrama5825
@dreamdrama5825 3 жыл бұрын
ෆිජ් එකෙ නැතුව එලියෙ තියන්න බැරිද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පුලුවන් .පැය දෙකකට වඩා තියන්න එපා.ඒත් ශීතකරනයේ තමයි හොදින් වෙන් වෙන්නෙ
@dreamdrama5825
@dreamdrama5825 3 жыл бұрын
@@rasarahasa1003 thank you ශිත කරනයක් නෑ එකයි ඇහැව්වෙ
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
මැගී පොල් කිරි වලින් හදන්න පුළුවන්ද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බෑ
@mohamedmashood6920
@mohamedmashood6920 3 жыл бұрын
TAHNKS DUVA
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
මමත් ඔහොම තෙල් හින්දා මගේ තෙල් එක දවස් 2ක් ගියාට පස්සේ නරක් උනා. ඒ කියන්නේ තවත් වෙලා හිදින්න ඕනි ඇති නේද. අපි වේලිච්ච පොල් වේලලා කොටලා නම් හිදිනවා.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඔව් ඉක්මනින් ලිපෙන් ගත්තම නත්තම් මේ තෙල් කහ කෑලි එක්කම ගත්තම නරක් වෙනවා
@amakumarasinghe440
@amakumarasinghe440 4 жыл бұрын
Vealala kotala (karaweacha pol) hidinnea kohomada
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@@amakumarasinghe440 කඩේට ගෙනියලා මැශින් එකෙන් කොටන්නේ. ඒවා තමයි නියම සුදු පොල්තෙල්. වේලිච්ච පොල් වල තෙල් ගොඩක් තියෙනවා.
@amakumarasinghe440
@amakumarasinghe440 4 жыл бұрын
Thanks dear
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 145 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
රුපියල් 20ට චීස් කැලි 8 ක්. - Home Made Cheese
6:48