KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රසට පාටට සුවඳට මාළු කරිය හදමු.|village style fish curry | M.R KITCHEN
8:13
මිරිසට හිදෙන්න හදන සැමන් බොල්ලා - Saman Bolla Mirisata | Malu Curry Mirisata | LK Kitchen |
8:15
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
99.9% IMPOSSIBLE
00:24
දානෙ ගෙදර හදන රසම රස මාළු කරිය|Traditional fish curry recipe|fish curry recipe💓M.R KITCHEN💓
Рет қаралды 424,547
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 200
@nipunivisuddika9623
Жыл бұрын
මන් අද හැදුවා මෙ විදියට ඇත්තටම හරිම රසයි .... හැමදාම එකම විදියට කාලා එපා වෙලා හිටියෙ .. අප්පච්චි රසයි කිය කිය කෑවා ... thnk you 💐💐
@samanthiegodage8837
3 жыл бұрын
අද දවල් කෑමට මේ මාලු කරිය හැදුවා . හරිම රසයි. උයලා ඉවර වෙනකොටම "අද නියම සුවදක් එනවා" කියාගෙන මහත්තයත් ආවා. හරිම සතුටුයි. Thank u very much. ❤️❤️❤️
@nimnatharushika2825
3 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට මාලු කරියක් ඉව්වෙ ඔයාගෙ රෙසිපිය බලාගෙන..හරිම රසට ආව..බතුයි පොලුයි ලූණු කෑල්ලකුයි එක්ක දැන් කන්න යන්නෙ..බොහොම ස්තූතියි ඔබට🙏❤
@lakshikadilani1562
3 жыл бұрын
Oya හරිම හොඳට, ලේසියට උයන්න කියලා දෙනව.godak ස්තූතියි
@sachinimunaweera9894
4 ай бұрын
මේ දැන් හදලා ඉවර උනේ අක්කේ..හරී රසයි..ඔයාගෙ රෙසිපියක් වැරදිලා නම් නෑ මට මෙච්චර කාලෙකට❤
@nilanthi-dx9kq
Жыл бұрын
මමත් හැදුවා ,හරිම සුවදයි ,හරිම රසයි .වෙනස්ම රසයක් .
@lakmalikandakumbura1281
8 ай бұрын
ඇත්තටම මම මේක හැදුවා දානෙකට. මාර රසට තිබුනා.
@thanujaharshani1232
7 ай бұрын
පළවෙනි වතාවට තමයි අද මාළු කරි එකක් හැදුවෙ මේක බලලා...හොඳට තිබුණා😊 ස්තූතියි ❤
@chandrikakumari7656
3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි 👍 Thank you
@vindeude2462
2 жыл бұрын
ගොඩාක් හොදට කියලා දෙනව.කෙටියෙන්ම.ලොකු ලොකු කතන්දර නැ .ලොකු කමක් නැ.good job and the respect mis.👍👍👌
@gayaniiresha2573
2 жыл бұрын
මං මේ ක්‍රමේට අමු හාල්මැස්සන් හැදුවා.හරිම රස්ෆයි
@omanmuscat8273
3 жыл бұрын
හම්ම් මම හැදුවා හැබයි කුම්බලා මාලු වලින් හරිම රසයි සුවදයි ස්තුතියි ඔයාට
@lakshikaashani2097
5 ай бұрын
මම ඔයා කියලා දුන්න විදියට ම මාලු කරිය හැදුවා අම්මාගේ දානේට.... හැමෝම කිව්වා ඇත්තටම රසයි. ගොඩාක් හොඳයි කිව්වා.. තැන්ක් යූ අක්කි ඔයාට ❤
@mashi2325
Жыл бұрын
මාත් හැදුවා හරිම රසට ආවා..ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි❤️
@hemaligunathilaka2597
Жыл бұрын
මමත්ඉහැදුවා හරිම රසයි. කාලයක් තිස්සේ හෙවිවා මේ විදහට මාළු හදන හැටි. Thank you so much 😍❤️
@vihangasandeepa9785
2 жыл бұрын
හරිම රසයි.. මමත් හැදුවා.... නියමයි
@tharushideepthya5502
4 ай бұрын
මම ඊයෙ මේ විදිහට මාලු කරිය හැදුවා..ගොඩක් රසයි..බොහොම ස්තූතියි මිස් !😊
@lovely6769
3 жыл бұрын
අද තමා හැදුවෙ මහත්තයා රසයි කියලා කෑවා මටත් සතුටුයි .thank you so much
@pradepmaduranga9059
3 жыл бұрын
ඔයාගේ වීඩියෝ අපි ආසාවෙන් බලනව
@kumariliyanage2341
3 жыл бұрын
Mama me recipi eka hoya hoya hitiye.thank u ane
@kusumjayanthikm9689
3 жыл бұрын
හරිම රසයි කියලා හිතෙනවා බොහොම ස්තුතියි
@Mastercolla1
2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි ,හැමදාම ලේසි පහසු විදියට අපිට කෑම වර්ග හදන විදිය කියලා දෙනවාට
@shanalindrajith5035
3 жыл бұрын
Niyamai rasa patai
@rathnawathimanike2700
3 жыл бұрын
හොඳ ලස්සන පාටක් ආවා
@mahimacharuki9014
3 жыл бұрын
Onna firts like eka magen
@StellaStellaindrani
Ай бұрын
Harima rasai lassana pata man haduwa oyata godak pin.
@malijayaraj7130
2 жыл бұрын
අද තමයි මම ඔයාගෙ මාලු කරිය හැදුවෙ. අපි ගෙදර හිටියේ නෑ ඇත්තටම හරිම රසයි කියල වැඩක් නෑ. අමුතුම රසයක් කියනව ගොඩක් ස්තුතියි ඔයාට හොද දේවල් කියාල දෙනවට සැමටම නංගිය
@harshaniperera6894
2 жыл бұрын
Thank you so much mn ada 1st time malu iwwa oya vidiyata harima rasata awa
@Viku.perera
3 ай бұрын
Palaweni parata haduwe..harima rasata awa
@සොදුරුජීවීතේ
3 жыл бұрын
රස පාටයි නේද යාලු...
@ChandrasiriBotheju-e5z
11 ай бұрын
Rasai.. Man heduwa akke 👍
@sanitasanita7662
3 жыл бұрын
රසයි..මටත්..හිතෙනවා
@pradeeppradeep3029
3 жыл бұрын
Apith haduwa harima rasi. Thank you
@samanthisilva6529
3 жыл бұрын
අද මම පලවෙනි වතාවට මලු කිරිට ඉවුවෙ ඔයාගෙන් බලලා
@hansikagurusingha3312
Жыл бұрын
මේ වීඩියො එක බලලා මාත් මාළු ඉව්වේ පළමු වතාවට...❤️😍ගොඩක් අය රසයි කීවා කාලා
@user-hd4uk1od2g
3 жыл бұрын
නියමයි.
@laahirutv4593
3 жыл бұрын
Aththatama akke oyage chanal eka nam godadak watinawa. Man oyagen igana gaththa dewal godak thiyanawa. Thanks akke..
@namalegodawaththa9990
Жыл бұрын
මමත් හැදුවා.රසයි.. 😊😊
@dilldill2208
2 жыл бұрын
Harima rasai e vidihata adath haduwa
@chandraweragoda7791
11 ай бұрын
මම ත් හදන වා ස්තුතියි
@Yehensisneha
9 ай бұрын
ඔන්න මාත් හැදුවා
@bollywithdil3757
3 жыл бұрын
onna magen mulm comment eka
@nirupadeepani4265
2 жыл бұрын
අද මම හැදුවා හරිම රසයි😍🤗🤗ගොඩක් ස්තූතියි ඔයාට ,👍
@manikhettige8219
Ай бұрын
Your recipes are so tasty 😊I have tried so many all are super 👍and thank you so much 🙏
@sarojikajayamini227
2 жыл бұрын
රස බලන්න විදියක් නැහැනෙ පාටනමි ලස්සනයි 👍👍👍
@amaligodevithanage6501
2 жыл бұрын
දෙපාරක්ම හැදුවා නියමයි 😍
@sithuminikapugamage6447
3 жыл бұрын
මමත් හදන්න ඔනෙ .තෙරුවන් සරණයි .
@ihchamila2294
3 жыл бұрын
Super. Dakiddith asa hithenawa
@savenature7463
3 жыл бұрын
ඔයාගෙ coconut cake akai vatalappam akai manma හැදුවා.හරි rasai
@KanchanaDilrukshi-ty7ye
Жыл бұрын
මමත් හැදුවා
@chamilaperera3162
3 жыл бұрын
මම හැදුවා අද..හරිම රසයි ..Thank You නංගී .🌻
@misheljoseph2000
8 ай бұрын
Ane kiyanna wChana na mee wenakm malu rasata hadanna baruwa hitiye video blgena hduwath rahata awema na eth ada pattama rahai gedra okkomth rahai kiuwa danegedraka malu wagema rasai mnda iuwe kiyalath hitha gnna ba 😮❤❤❤❤
@dnkaluthanthrige3381
Жыл бұрын
Harima rasai math haduwa.thank you
@sehanisewwandika9817
3 жыл бұрын
මම Fish කන්න අකමැති උනාට රස පාටයි..
@travalsari
2 жыл бұрын
me ඇත්තටම මාත් හැදුවා .මාර රසයි හොදේ 😋😋😋
@fathimafarah1190
3 ай бұрын
Super, I tried this out.. very delicious and thank you for sharing with us
@SDLUKumara
2 ай бұрын
Marama rasy
@mallibaba.50
3 жыл бұрын
පට්ටයි
@kamalviraj1126
Жыл бұрын
Jiwithe kapu rasama malu cury eka kawa mage athinma hadan mr kichenta pin sidda wenna.thank you❤
@asokadhanapala8319
11 ай бұрын
Superb 🎉
@nadunikasandeepani8191
3 жыл бұрын
Math හැදුවා. Rasata තියෙනවා akke. Thanks👌👌
@nandasiri1270
3 жыл бұрын
Apeamma
@ruwanihettiarachchi3921
3 жыл бұрын
Rasai haduwa api
@chandrasomakuruppu5572
3 жыл бұрын
Mama ada haduva aththatama hari rasai oyata godak sthuthi
@lkytking5031
3 жыл бұрын
2nd comment
@chathumadushani414
7 ай бұрын
I made this curry and it was so delicious. Thanks ❤
@oo-fy4kn
3 жыл бұрын
Mmmmmm supiri malu curry aka nam
@deepikaathapattu166
3 жыл бұрын
👌 නියමයි ටොප් 👌
@nilukasanjeewani7273
Жыл бұрын
Godak rasai math haduwa
@teranikalansooriya9558
3 жыл бұрын
Katata kela inuwa meka baladdi 🤭🤭😍😍😍
@nimesha9671
3 жыл бұрын
නියමයි දැක්කම කන්න හිතුණා 😋😋 අක්කී ගොරකා කුඩු වෙනුවට ගොරකා ක්‍රීම් ගන්න පුලුවන් නේද .
@lasanthadeshapriya9725
3 жыл бұрын
V, )/? ))=(
@nilunilu5049
3 жыл бұрын
ඔයාගේ කෑම නිසා අපි දැන් සුප් කැට පාවිච්චි කරන්නෙ නෑ.....thank you
@vihanganimsara4739
3 жыл бұрын
Api koraka krim daka haduwa rasai
@w.msudarshani7873
Жыл бұрын
@@nilunilu5049😅
@ramyakumuduni673
3 жыл бұрын
හොදට රහට ඇති
@අක්කයිනංගියි
3 жыл бұрын
First comment
@kumarilanka9298
Жыл бұрын
මාත් හදන්න ඕන .
@ukjayashantha5359
2 жыл бұрын
Wow nice aaaa
@maheshmadushanka1287
3 жыл бұрын
මව් කිරි වෙනුවට පොල් කිරි බීපු සෙට් එකක් තමයි අන්ලයික් කරල තියෙන්නෙ 🤷
@amaya6297
3 жыл бұрын
Anivarrayen Yes
@indikaniroshana4942
3 жыл бұрын
නියමයි අෑ
@shamaleejayasiri1216
3 жыл бұрын
හරිම පැහැදිලි යි ඔයාගේ හැම ව්ඩියෝවක් ම
@sanjeewaperera8089
2 жыл бұрын
අනේ හරිම රසයි.......Thanks 😊 🙏 ☺ 😘 ❤ 💕
@srimathihp5787
3 жыл бұрын
මමත් හැදුව හරිම රසයි .
@dinushkakularathna4206
3 жыл бұрын
Budusaranai obatumiyata
@kolithamendis2780
3 жыл бұрын
👍 ස්තුතියි ඔබට
@sasinduimansha8793
3 жыл бұрын
ම්ම්ම්ම්❤
@ajanthabandara2710
3 жыл бұрын
නියමයි.....🤗🤗🤗
@visithaperera5412
3 жыл бұрын
1st comment 😏❤️
@asanthiasanthi6379
3 жыл бұрын
අපිත් මේ විදිහට හැදුවා මාලු කරිය
@dilrukshipriyangani3907
3 жыл бұрын
Godak rasata thiyevi wage mekanam..thanks
@sampathudagedara5078
3 ай бұрын
Ada Mama Maulu curryak Hadanawa.
@champikapriyadarshani8376
3 жыл бұрын
Akke oya kiyapu widihatama man ada maalu curry ekak heduwa.. aththatama harima rasai.. oyata thank nokara be... mokada man lagadi marry kare .. api wage uyanna beri ayata oya karanne මහඟු sewayak.. godak pin oyata... 🙏🙏🙏🙏
@anu2570
3 жыл бұрын
රස පාටයි බොහොම ස්තූතියි ඔයාට ❤😘
@WNishanthiLow-se2wr
Жыл бұрын
😎😎😎😎😎😎😉😙😍😍😎😊
@senanigunasekara1369
3 жыл бұрын
Thank u very much....බඩ giniyoooo
@Hadakari96
3 жыл бұрын
Niyamai..😍👍
@chandraKumara-v7u
2 ай бұрын
Linna alagudu ganna puluwanda akki oya test ekata
@chamilaperera3162
3 жыл бұрын
රසයි වගේ
@chamilaperera3162
3 жыл бұрын
මම හැදුවා අද..හරිම රසයි ..Thank You නංගී .🌻
@dongayan8169
3 жыл бұрын
Niyamai
@dayanidipani447
2 жыл бұрын
Theruwan Saranai obata
@champiy5006
3 жыл бұрын
I have tried all your 🐟curries. Going to try this for sure! Thank you! 👌💜🇺🇸
@iromicachalani5015
Жыл бұрын
Meka rasata enawa thank you
@vihanganimsara4739
3 жыл бұрын
Api haduwa marama rasai 😍😍😍😍
@tharukagammaddage8703
2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 👍👍👍
@thuhansathilakni9722
3 жыл бұрын
Mekata gammiris ata wenuwata kudu danawa nam kochara prmanayak vitara danna oni de❤️
8:13
රසට පාටට සුවඳට මාළු කරිය හදමු.|village style fish curry | M.R KITCHEN
M.R kitchen
Рет қаралды 108 М.
8:15
මිරිසට හිදෙන්න හදන සැමන් බොල්ලා - Saman Bolla Mirisata | Malu Curry Mirisata | LK Kitchen |
LK Kitchen
Рет қаралды 58 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 41 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 41 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 692 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 30 МЛН
18:12
Maayavi (මායාවී) | Episode 75 | 17th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 82 М.
5:42
Sri Lankan Fish Curry Recipe | කල් තියගෙන කන්න හදන සුපිරි මාලු කරිය | Malu curry recipe
Family Cook by Piyumi
Рет қаралды 83 М.
6:20
විශේෂ අවස්ථා සදහා රසට සුවදට කෙලවල්ලෝ මාලු උයන හැටි/ Sri Lankan Special Tuna Curry By Waruni
Waruni's Kitchen
Рет қаралды 730 М.
7:06
ගමේ රසට මාළු හදමු|sri lanka fish curry |💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,6 МЛН
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
22:12
අපේ ගෙදර හැමදාම ලස්සනට තියා ගන්නේ මෙහෙමයි❤️🐶පොඩි home tour එකක්❤️
Mihi & San with cheese bole
Рет қаралды 50 М.
7:34
බ්ලැක් ෆිෂ් කරි Episode 489 - Black Fish Curry
Anoma's Kitchen
Рет қаралды 129 М.
5:50
අවුරුද්දක් තියාගන්න පුළුවන් මාළු ඇඹුල් තියල් හදන විදිහ/ස්වයං රැකියාවට අත්වැලක්
M.R kitchen
Рет қаралды 636 М.
4:51
✔හැමදාම මාළු උයලා කාලා එපා වෙලා ද? මේ විදියට හදලා බලන්නකෝ| Sri lankan Fish tempered💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 285 М.
6:08
මෙහෙම පරිප්පු කරියක් හැදුවොත් දවසම ගොඩ 😜 (පොල්කිරි නැතිව) Parippu Curry | Dhal Curry By Bandi Full
Bandi Full
Рет қаралды 2,1 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 41 МЛН