අම්පාර Traffic OIC යට කළ රිය අනතුර - Dash Camera | Ampara Accident

  Рет қаралды 1,082,877

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 300
@bawanthadesilva9789
@bawanthadesilva9789 3 жыл бұрын
යටවුන් නැත්තන් තමයි පුදුමේ රේල් පාරේ කෝච්චියක් යනවා වගේ දැඩි විස්වාසෙකින් යන්නේ පොලිස් uniform එක දැක්කම jeep එක auto brake වෙනවා කියල හිතල වෙන්න ඇති..
@Deshanchathura28
@Deshanchathura28 3 жыл бұрын
Road sign balanna driverge waradda 0:36 0:41
@natureisblood7863
@natureisblood7863 3 жыл бұрын
@@Deshanchathura28 depethema weradi awadanayen gihin ne
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
පොලිස්යෙ එව්නුත් එහෙමනෙ..😂😂. හැබැයි රජෝ... ඕකුන්ට මිනිස්සු තියන සාප තියෙනව නේද. ඒව පලදෙන්නෙත් ඔහොම තමයි..😂
@chandana1136
@chandana1136 3 жыл бұрын
ත්ත්පර දෙකයි වෙන්නෙ ඔයා හරි
@julanhansaka
@julanhansaka 3 жыл бұрын
Modayo stop kiyla dala thiynwa othana. Traffic enne main road eke.
@sampath2004
@sampath2004 3 жыл бұрын
කමෙන්ට් බැලුවා ම පෙනවා ජනතාව පොලිසිය ට කොපමන ආදරයෙන් සලකනවද කියලා එ වගේ තැනකට පොලිසිය වැටුන එකට පොලිස් නිලධාරීන් දුක් විය යුතුයි
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
මෝඩකමනේ .හැමෝම නෙවෙයි සම 🐮🐮🐮.උනුත් වාහනවලට යටවෙලා සමහර අය සතුටු වෙයි.කර්ම විපාක ලෙස.පොලිසියට ගරු කරනවා පොලිසියෙ සේවය දන්න අය
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@Raju Uncle මොකක්ද මේ?තේරුනේ නෑ
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@Raju Uncle මගේ gmail එකෙන් ඒක කරන්න බෑ.හැබැයි මේකේ ජරා කමෙන්ට් වලට බැනලා රිප්ලයි කමෙන්ට් දාන්න.
@සමීරනුවන්-ඹ3ල
@සමීරනුවන්-ඹ3ල 2 жыл бұрын
පොලීසියට කඩේ යනඋන්ට මේව නිකන් ඉදිකට්ටෙන් අනිනව වගේ
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@සමීරනුවන්-ඹ3ල මෙහෙමයි පොලිසියෙ දූෂිත අයත් ඉන්නවා හොද අයත් ඉන්නවා.අනික මේක මේ පරණ වීඩියෝ එකක්
@akmax3915
@akmax3915 3 жыл бұрын
යුනිෆෝම් එක ඇඳගත්තු පලියට අතුරු පාරක සිට ප්‍රධාන පාරට එන වාහනේ පෙනි පෙනී uniform එකේ බලය පෙන්වන්න ගියාට හොඳ වැඩේ
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
බ්‍රෝ මංසන්ධියකදී දකුණෙන් එන ඉදිරියෙන් එන වාහනවලට ඉඩදෙන්නට අවශ්‍යයි.STOP සංඥාව අසල ලකුණු කර ඇති සුදු තනි ඉරට පෙර නවත්වා දකුණෙන් හා ඉදිරියෙන් එන වාහන වලට ඉඩ ලබා දී ඉන්පසුවයි ඉදිරියට යන්න ඕන.මෙතන පොලිස් බයික් එකේ වරදක් නෑ.කැබ් එකේ වැරැද්ද,මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ,මේ රටේ රිය පදවන්නේ දකුණෙන් නිසා මංසන්ධියකදී වම් පැත්තෙන් එන වාහන වලට ඉඩදෙන්න ඕන.
@danuwan777
@danuwan777 3 жыл бұрын
Aka atta
@bandulapushpakumara6673
@bandulapushpakumara6673 3 жыл бұрын
Police un kohomath pandithayo.aka meththen unath kiyanna wenawa omunta ohoma wenne duppath minissunta wenakam karana ewa thamaii.kampan kana ewa thamaii pala denne
@hemanthaperera8274
@hemanthaperera8274 3 жыл бұрын
@@esteemlanka7497 කාලකන්නි පොලිස්කාරයා ඉපදෙනකොට උගෙ අත් දෙකම මාරු වෙලා වෙන්ට ද දකුණු මම
@thusharasampath8349
@thusharasampath8349 3 жыл бұрын
@@esteemlanka7497 මෙහේ එහෙම දකුණෙන් එන ඒවට ඉඩ දෙන්න තියෙන්නෙ වටරව්මෙ නීතිය.අරාබියේ නීතිය හන්දිවල්ටත් එහෙමද දන්නේ නෑ .මේක වටරවුමක් නෙවෙයි. අතුරු පාරකින් ඇවිල්ලා ගොනා වගේ දානවා. මෙයා යන්නෙ ප්‍රධාන පාරෙ.
@UJK..creation
@UJK..creation 3 жыл бұрын
පොලීසියේ උන්ගේ අතේ තමයි වැරැද්ද කියලා කියන අය කෝ 🤔
@nethummelaka6884
@nethummelaka6884 Жыл бұрын
Aneh palayan bn yanna unge athe nevei rilava ubata mole thiyanavada kiyahan okkotama kalin
@menuwandassanayake5040
@menuwandassanayake5040 11 ай бұрын
​@@nethummelaka6884tho balala kathakarapan
@advantisfg-us6fr
@advantisfg-us6fr 11 ай бұрын
,z 😅
@GemunuChaminda
@GemunuChaminda 9 ай бұрын
Nehe.ethana mansandi kotuwak thiyenne. Right side eken ena kattiyata ida denna oni
@AkiduPro
@AkiduPro 5 ай бұрын
Un hetanne trafik kiyala parawal unge kiyala
@samithnilanga9943
@samithnilanga9943 3 жыл бұрын
ණයක් වෙලා හරි dash cam එකක් ගහ ගන්න කියන්නේ මේ වගේ වෙලාවට තමයි. Dash cam නොතිබ්බා නම් driver ඉවරයි
@rukshanfernando1430
@rukshanfernando1430 3 жыл бұрын
Aniwaaaaa
@rajith7737
@rajith7737 3 жыл бұрын
Driver kohomath iwarai. Uge weradda 100% poddak traffic signs road rules igena ganna balapan
@wajirakumara5869
@wajirakumara5869 3 жыл бұрын
කොහොමත් driver ඉවරයි . දාන්න පුළුවන් නඩු ඔක්කොම දාලා ඇති
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
Driver කොහොමත් ඉවරයි.100% වරද ඔහුගේ,මංසන්ධියකදී දකුණෙන් එන ඉදිරියෙන් එන වාහනවලට ඉඩදෙන්නට අවශ්‍යයි.STOP සංඥාව අසල ලකුණු කර ඇති සුදු තනි ඉරට පෙර නවත්වා දකුණෙන් හා ඉදිරියෙන් එන වාහන වලට ඉඩ ලබා දී ඉන්පසුවයි ඉදිරියට යන්න ඕන.මෙතන පොලිස් බයික් එකේ වරදක් නෑ.කැබ් එකේ වැරැද්ද,මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ,මේ රටේ රිය පදවන්නේ දකුණෙන් නිසා මංසන්ධියකදී වම් පැත්තෙන් එන වාහන වලට ඉඩදෙන්න ඕන.
@theuntoldstory6814
@theuntoldstory6814 3 жыл бұрын
@@rajith7737 100% agree. Police bike eka box eka uda inne cab ekata kalin. Box eke yana wahana giyata passe thamai ithuru aya wahane danna oni. Cab eka 100% methana waradi.
@ashanpranandu7667
@ashanpranandu7667 11 ай бұрын
මෙවැනි සිදුවීමක් දැකීමට ලැබීම මාගේ වාසනාවකි.රියදුරු මහතාට ජය❤
@ImamDeen-cg8xp
@ImamDeen-cg8xp 2 ай бұрын
😂😂😂😂
@indikajayasekara8532
@indikajayasekara8532 2 ай бұрын
😂😂😂😅
@isurudilshan2931
@isurudilshan2931 Ай бұрын
😂
@danushakumara-uq5io
@danushakumara-uq5io 10 күн бұрын
ඊලග පාර උබලගෙ පවුලෙ එක්කෙ උනොත් ...ඔහොම කියන්න එපා උබ කියන ඒව උබටම එනව😂😂😂😂
@sssperera
@sssperera 3 жыл бұрын
Traffic OIC හරි වෙන පොලිස් මහත්තයෙක් හරි දැක්කම නවතින වාහන ලෝකේ නැනේ.
@ranjanabewardhana7411
@ranjanabewardhana7411 3 жыл бұрын
Dakunen ena ekata eda diya yuthuy
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
@@ranjanabewardhana7411 මොන දකුනත් නීතියක්ද ? වාහනේ එනව පෙනි පෙනි වාහනේ එද්දිනෙ පොලිස් බූරුවො දෙන්න බයික් එක දාන්නෙ.
@sureshmadushanka4975
@sureshmadushanka4975 3 жыл бұрын
මොලයක් කියෙනවනමි මෙික ස්ටොප් කරලා බලාපල්ලා කවුද හරි කියලා
@sureshmadushanka4975
@sureshmadushanka4975 3 жыл бұрын
@@tharangakaushalyagunasekar4217 පොලිසියට බුරැවො ගන්නේ නැ උබ වාගේ බුරැවෙක් හදපු තොපේ මහ එවුන් තමා බුරැවො
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
@@sureshmadushanka4975 පොලිසියෙ ඉන්නෙ බූරුවො කියල කවුරුත් දන්නව. ඕකුන් ගෙන් 95 % ක් ඉන්නෙ කාලකණ්ණි .
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
අර vip මාමලා යද්දි පරිස්සමෙන් යන්න වෙයි...ආයේ ඕං නොකිවුවා කියලා එහෙම කියන්න්ට එපා .ඒ වාහනේ පදෝපු අංකල්ට මගේ හදපිරි මෙවුවා එක 🥴
@sumudhusewwandhi4412
@sumudhusewwandhi4412 3 жыл бұрын
Ade...😁
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
අනේ සුනඛයෝ රටේ ආරක්ෂවට ඉන්න පොලිසියෙ අයගේ ගුණ සිහිවෙන්න උඹේ අම්මව මරලා මරපු එකා පොලිසියෙ අය හොයාගත්ත්ම් තේරෙයි
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@sumudhusewwandhi4412 හුත්තියේ රටේ ආරක්ෂාවට ඉන්න පොලිසියෙ හොද මතක් වෙන්න තෝව දූෂණය කර කෙන කරපු එකා සිරගත කරන්න ඕන එතකොට මොලේ තේරෙයි
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
තෝ මැරිලද ඉපදුනේ.පොලිසියෙ අය හින්දා තමයි රටේ අපරාධ මෙහෙම හරි අඩු.
@ericfdo2613
@ericfdo2613 3 жыл бұрын
පොලිසියෙ උන් දෙන්නා වහනේ එනවා බල බලනේ දාන්නේ උන් හිතනවද දන්නේ නැහැ වහන වලට අලුත් බ්‍රේක් හයි කරලා ඇති පොලිසිය දැක්කම ඔටෝ බ්‍රේක් වදින්න කියලා ඒක හොදට පේනවා පොලිසියට තිබුනා නවත්ත ගන්න උන් හිතුවද දන්නේ නැහැ පොලිසිය දැක්ක ගමන් වාහනය නවති කියලා අපරාදේ ජිවිත කාගේ උනත්
@rajith7737
@rajith7737 3 жыл бұрын
Bola ethanadi policiye ewun dakuna balan enna ona. Moda cabath ehema karanna ona. Moo moosalaya dakuna balanneth naa angatama dakunatana kepuwa
@n314
@n314 3 жыл бұрын
Police break sistem
@sumithocs
@sumithocs 3 жыл бұрын
0:36 Cross Junction Sign - Not slowing down 0:40 Stop Sign - Not slowing down 0:42 White horizontal (double) line - No stopping Bang!!!
@amila18
@amila18 3 жыл бұрын
Yeah, why ppl are blaming the police?
@pramodkahawevitharana4591
@pramodkahawevitharana4591 3 жыл бұрын
Exactly Had he been driving on the main road a Stop sign would never have been there. The police bike has crossed more than half the road before colliding with the cab thus, the cab should have slowed down not the policeman and provided the police bike is not riding at a significant speed and it looks as if the cab driver did not care to stop the vehicle.
@lionroar4229
@lionroar4229 3 жыл бұрын
ම්නිස්සු මාර්ග නිති ගන දන්නෙ න
@sumithocs
@sumithocs 3 жыл бұрын
@@amila18 I guess most do not understand what exactly is the main road here. That is due to a lack of knowledge of road signs and the meaning of the white double line that denotes "Stop". In Sri Lanka, we have our own ways of deciding the main road :D I guess "give way" rules also are far beyond our knowledge. This is what learners' agencies should teach their students, which I have never seen happen.
@Lolitha76
@Lolitha76 3 жыл бұрын
@@sumithocs අඩුම තරමේ දකුණෙන් එන වාහනයට ඉඩ දෙන්න ඕන කියලාවත් හිතුවා නම්.
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
හැමෝටම හොඳ පාඩම් ඩෑෂ්බෝඩ් කැමරාවක් සවිකරගන්න එකේ වටිනාකම
@GemunuChaminda
@GemunuChaminda 9 ай бұрын
Watinakama methandi police kattiyama.weredda karanna cab eke eka
@dimuthuniunhella8511
@dimuthuniunhella8511 3 ай бұрын
තමන්ගේ dashcam එකෙන් තමන්ට කෙළවෙන කොට තියන සනීපෙ කොහොමද
@beecreative894
@beecreative894 3 жыл бұрын
පාර තමන්ගේ කියලා හිතාගෙන ගියාම ඔහොම වෙනවා.. 😶
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
මේකට ඔයා සතුටුද
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
@@Divineknowledeg8459 සතුටුයි තමයි යකොව්
@PrasaBro_
@PrasaBro_ 3 жыл бұрын
පෙට්ටිය කරේ තියන් නටන music එක දැන්මා නම් මරු😆😆
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
😂😂😄
@niranjanadikari5633
@niranjanadikari5633 3 жыл бұрын
Aniwa aniwa
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
එහෙම එපා නට නට ඉන්නකොට පෙට්ටිය වැටුනොත් කැඩෙනෝනේ බොල
@ranaweerageudeshikadilumin6366
@ranaweerageudeshikadilumin6366 3 жыл бұрын
😂
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 3 жыл бұрын
😁😁😁
@samaraweera77
@samaraweera77 3 жыл бұрын
කාගේ හරි සාපයක් කියලා හිතුනේ කාටද....
@powerofgodpowerofgod5805
@powerofgodpowerofgod5805 3 жыл бұрын
👌👌🏾👌🏽👌🏼👌🏻
@chamidakumar5910
@chamidakumar5910 3 жыл бұрын
Anewarayan
@slhider9217
@slhider9217 3 жыл бұрын
සිරා
@jezee4794
@jezee4794 3 жыл бұрын
Ekanam sampoorna eththa yaalu
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
සාපයක්....😂😂 එකක් නෙවෙයි... සීන් එකේ හැටියට පොකුරක්..😂😂 පලදෙනව මහත්තයෝ... ආයෙ දෙකහමාරක් නෑ...😂😂😂
@kanishkac5686
@kanishkac5686 3 жыл бұрын
මේකේ main road එකේ අවේ police bike එක අතුරැපාරෙන් අවේ cab එක ඔතන තියෙන්නෙ මන්සන්දි කොටුවක් එකට මුලින් දාන්නේ bike එක එතකොට නවත්ත ගන්න ඔන අතුරැපාරෙන් දාන වාහනේ එතකොට සම්පුර්න වැරැද්ද cab එකේ මොකද cab එක spreed ඇවිත් තියෙනවා
@lakmaldharmasena1061
@lakmaldharmasena1061 3 жыл бұрын
මංසන්ධි කොටුවක් නම් ඒක ලකුණු කරල තියෙන්න එපැයි, කොටුවක් පේන්න නැනෙ
@chanakacmb9933
@chanakacmb9933 3 жыл бұрын
දකුණින් එන වාහනයට ඉඩ දෙන්න ඔනි කියලා නීතියක් නැද්ද ? cab එක දකුණෙන් එන වාහනයට ඉඩ දෙන්න ඔනී අර බයිසිකලය නැවැත්තුවා වගේ.
@gihanpicasso5944
@gihanpicasso5944 3 жыл бұрын
Ubala dakune neethi katha karaddi mulinma speed eka kiyana eka therum aran katha karapalla.....neethiya newei ban aththa kiyanne a welawe muna dena widiha....balapan police un ena widiha parata daddi balala danna one ban mona paththen awath
@chandana1136
@chandana1136 3 жыл бұрын
මොන කොටුව තිබුනත් වාහනේ ස්පීඩ් එක වැඩියි ත්ත්පර 41/42 වීඩියෝ එක බලලම කියන්නකො ඕක බයික් එක නතරකරගන්න තිබුනා අර නීතිය මේ නීතිය වැඩක් නෑ හදිසි අවස්තාවක තත්පර දෙකට පුලුවන් නම් නවත්වල පෙන්වන්නකො ස්පීඩ් ගිහින් හදිසියෙම ඕනතැන නවතින්නෙ නෑ ප්ලෑන් කරල නැවතුවොත් ඇරෙන්න
@chamathjananandana386
@chamathjananandana386 3 жыл бұрын
අම්පාර දන්න අය දන්නවා. මේ කතාව හරි. මෙතන main road එකේ එන්නෙ traffic byck එක
@collinsuranga5596
@collinsuranga5596 3 жыл бұрын
නිවුස් ඒක දානකොට පොලිස් යතුරු පැදිය සිටි oic බිමත්ව පාර හරහා තම යතුරු පැදිය ධාවනයකර අනතුරක් සිදුකරයි
@niroshnirosh9658
@niroshnirosh9658 3 жыл бұрын
මාර්ග නිති තඔ සතේටවත් ගනන් නොගෙන මෙි oic තමයි වරද. පාර හරහා බයික් එක එකපාරටම දාපුආම අනතුරක් වෙන එක අහන්න දෙයක්ද.
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
🙏👍👍👍
@rajith7737
@rajith7737 3 жыл бұрын
Tawath gonek umbath
@rajith7737
@rajith7737 3 жыл бұрын
@Raju Uncle umbe personality eka penawa kathawenma. Ammagen Ahapan ekko umba hadaagatta ekek nattan tatta kawuda kiyala sure naha
@SevaVanthi
@SevaVanthi 3 ай бұрын
yes
@srdezoysa6669
@srdezoysa6669 3 жыл бұрын
යකෝ පොලිස් බයික් එකනෙ එක පාරට පාර හරහ දාන්නෙ....නොබී ගිය එකෙක්ටවත් මෙතන බේරගන්න බැහැ මුන්ව, ගොන් හරක් වගේ එක පාරට හරහට දැම්ම උන් දෙන්නයි වැරදි 👿
@sahanpasindu3262
@sahanpasindu3262 3 жыл бұрын
Penne nedda gono stop 🛑 sign eka thiyanawa Wahane ethana slow karala Aye pickup karanna one.
@lionroar4229
@lionroar4229 3 жыл бұрын
And that vehicle is coming from right side...
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
👍👍😭
@kumarranaweera2222
@kumarranaweera2222 3 жыл бұрын
Zoyza, you can't say such things. Right of way is to give the vehicle coming from your right must be allowed to go first. In any case thus pickup did not slow down at at a 4-way junction. If he did , he wd have avoided this horrible accident.
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මංසන්ධියකදී දකුණෙන් එන ඉදිරියෙන් එන වාහනවලට ඉඩදෙන්නට අවශ්‍යයි.STOP සංඥාව අසල ලකුණු කර ඇති සුදු තනි ඉරට පෙර නවත්වා දකුණෙන් හා ඉදිරියෙන් එන වාහන වලට ඉඩ ලබා දී ඉන්පසුවයි ඉදිරියට යන්න ඕන.මෙතන පොලිස් බයික් එකේ වරදක් නෑ.කැබ් එකේ වැරැද්ද,මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ,මේ රටේ රිය පදවන්නේ දකුණෙන් නිසා මංසන්ධියකදී වම් පැත්තෙන් එන වාහන වලට ඉඩදෙන්න ඕන.
@shirot8423
@shirot8423 3 жыл бұрын
"Cab රියැදුරු අමාරුවේ දැමූ අම්පාර traffic OIC "
@nzsandaruwan95
@nzsandaruwan95 3 жыл бұрын
නියමයිනේ කොල්ලෝ.එල
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
තොපිට උන්ගේ සේවය මතක් වෙන්න සහරාන් වගේ උන් එන්න ඕන
@kumarasampath8555
@kumarasampath8555 3 жыл бұрын
Cab එක සම්පූර්ණයෙන්ම වැරදී. මේ විදියට හතරමං හංදිහක් තියෙන තැන් වල ( කැබ් එක යන පැත්තෙ) තනි ඉරක් තියෙනවා ඒ කියන්නේ වාහානේ slow කරන්න ඕන.වාහනයක් එනවා පේනවානම් අනිවාර්යයෙන් නවත්තන්න ඕන.
@LaudyWar
@LaudyWar 3 жыл бұрын
වාහනය එන එක බල බල දානවා මේ පොලිස්කාරයා..
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
👍👍👍
@rajith7737
@rajith7737 3 жыл бұрын
Moo monada karanne. Dakunath neetiya danne na. Api nam balanne dakuna. Police karayath ehemai. Gobba cab karaya kewa
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
@@rajith7737 මොන දකුනත් නීතියක්ද ? වාහනේ එනව පෙනි පෙනි වාහනේ එද්දිනෙ පොලිස් බූරුවො දෙන්න බයික් එක දාන්නෙ.
@rajith7737
@rajith7737 3 жыл бұрын
@@tharangakaushalyagunasekar4217 danne nathi aya wahana padhina Hati amarui kiyala denna. Mama mage dakuna baladdi mata wamen ena kena eyage dakuna balanne.mata dakunen enawa nam mama ida denawa. Mage wame kenath ehemai. Meeta wada kiyala denna nam Muulika adyapanaya newata hadarala enna
@aaraaconstruction6943
@aaraaconstruction6943 3 жыл бұрын
Police karayage ussnayata thamai kakula kadagaththe.. eya wahanaya enawa dekkama brake karanna tibuna mewage accident walata insurance pass karanna narakai.. wahana karayage waradda kiyannath beha hethuwa meka maha athul parak nisa
@udithaupekshaka2071
@udithaupekshaka2071 3 жыл бұрын
උපදින කිසිම ආත්මයක පොලිස් කාරයෙකු නොවේවා!!!
@malithpasindu263
@malithpasindu263 2 жыл бұрын
👌👍😁
@Akashbandara1234
@Akashbandara1234 2 жыл бұрын
Eka nam ඇත්ත .
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 2 жыл бұрын
🤪🤣
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
එහෙම කියන්න එපා.පොලිසියෙ අය නිසයි රටේ මෙහෙම හරි අපරාධ අඩු
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@Akashbandara1234 පොලිසියෙ හැමෝම දූෂිත නෑ.හොද නිලධාරීන් ඉන්නවා.සමහර අයගේ වැරදි නිසා ඔක්කොටම ඒ දේ පැටවිලා
@upaliranaweera7106
@upaliranaweera7106 3 жыл бұрын
මිනිස්සු කොච්චර ආදරේද කියල බලා ගන්න පුළුවන් කමෙන්ට්ස් දැක්කහම.පොලීසියෙ ගොඩාක් දෙනෙකුගෙ ඔළුව ඉදිමිලා තියෙ න්නෙ.ඉතාමත්ම නිහතමානී පුද් ගලයන් ඉන්නෙ අතේ ඇඟිලි ගා නටත් අඩුවෙන්.ඒ උදවිය රැකදෙ න්න කියල අපි දෙවියන් ගෙන් ඉ ල්ලා සිටිනවා.
@dharmakumaradharmakumara6039
@dharmakumaradharmakumara6039 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!! ⁣කලකම් පලදෙනවා ⁣වීශ්වයෙන් සහ ස්භාවධර්මයාගෙන් බේරෙන්න බෑ විනිතව සහා අවංකව ජිවත් වුනානම් සම්පූර්ණ ආයු වලදන්න පුලුවන් ඔබ අදහන ආගම ආනුව නිවරදි දේ පමනක් කරන්න වැරදි දේවල් අත්හරින් උත්සාහා වන්ත වෙන්න ⁣❤
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
ඔයා කොහොමද කියන්නෙ මේ නිලධාරියා දූෂිත කියලා.අනික හැම පොලිසියෙ නිලධාරීන් පගාව ගන්නෙ නෑ.රටේ මෙහෙම හරි අපරාධ අඩු පොලිසියෙ අය නිසා
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
මේ නිලධාරීයා මැරිලා නෑ.බරපතල තුවාල විතරයි
@TeamPasanNivasa
@TeamPasanNivasa 3 жыл бұрын
Dash cam තියෙන වාහනය Stop sign එකේ නැවැත්තුවේ නැහැ. USA වලනම් ලොකු දඩයක් වදින වරදක්... පොලිසීයේ ඉන්නෙත් අපේම සහොදර සහොදරියො කියලා හිතන්න. ටික දෙනෙක් කරන වැරදි වලට මුලු දෙපර්තමේන්තුවකට චොදනා කරන්න ඉක්මන් වෙන්න එපා. අනතුරට ලක් වුනු මහත්තරුන්ටත් පවුල් ඇති, ගෙදර එනකන් බලාන ඉන්න ළමයිනුත් ඇති. ඔවුන් දෙපලට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා.
@ferozmeedin7625
@ferozmeedin7625 3 жыл бұрын
පොඩ්ඩක් නවත්තගන්න තිබුනනේ පොලිසියට..
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
👍👍👍👍
@rajith7737
@rajith7737 3 жыл бұрын
Cab karaya wamen yanne nathuwa angatama kapanawa
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මංසන්ධියකදී දකුණෙන් එන ඉදිරියෙන් එන වාහනවලට ඉඩදෙන්නට අවශ්‍යයි.STOP සංඥාව අසල ලකුණු කර ඇති සුදු තනි ඉරට පෙර නවත්වා දකුණෙන් හා ඉදිරියෙන් එන වාහන වලට ඉඩ ලබා දී ඉන්පසුවයි ඉදිරියට යන්න ඕන.මෙතන පොලිස් බයික් එකේ වරදක් නෑ.කැබ් එකේ වැරැද්ද,මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ,මේ රටේ රිය පදවන්නේ දකුණෙන් නිසා මංසන්ධියකදී වම් පැත්තෙන් එන වාහන වලට ඉඩදෙන්න ඕන.
@sandafernando9209
@sandafernando9209 3 жыл бұрын
Ai ithin police ne.
@mskfernando1171
@mskfernando1171 3 жыл бұрын
@@esteemlanka7497 මාත් එකඟයි කැබිි ඩුයිවර් දකුණෙන් එන බයික් එකට ඉඩ දිය යුතුමයි, තම තමන්ගෙ පෞද්ගලික තරහ පිරිමසා ගන්න වෙලාවක් නෙවෙයි මෙිික, සතෙකුටවත් ශාප කරන්න හොඳ නැහැ ,,සැමවිටම සිතන්නට පුලුවන් නමිි ඹය දේ තමන්ගෙම කෙනෙකුට වුනානමිි අද ඒ් අයගේ පවුල් වල තත්වය කුමක්ද කියලා ⁣ඒ් ලැබෙන මානසික සහනය ලබා ගන්නටත් පින් තියෙන්නත් ඹිිනෙ, වරදක් කලාම දඬුවම් දුන්නම තමා වරද්දක් කලා කියලා පිලිනොගන්නා මිනිසුන් ඉන්න වර්තමානයේ අද මුලු ලෝ්කෙටම මහා විනාසයක් වෙලා තියෙන්නෙත් මිනිසුන්ගේ මෙවැනි වෛරක්කාරිි මානසිතක්වය සහ පලිගැනීම් මෙන්ම ආත්මාර්ථකාමී බවත් දුුශිතවිි ඇති සිතුවිලි නිසයි, එක් එක් අය කරන වැරදි වලට දඬුවම් ආගම දහම සහ ස්වභාව දර්මයෙන් විසඳුම් දේවි,ඇයි අපි පවිි පුරවා ගන්නේ,, මියගිය අයට නිවන්සුව පතමු,
@beecreative894
@beecreative894 3 жыл бұрын
කවුද යකෝ මේකෙ music හැදුව එකා.. 😁 අර මීනී පෙට්ටිය කරේ තියන් නටන video එක අගට දැම්මානං හරි 😁
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
මොකක්ද ඒකෙන් අදහස් කරන්නෙ
@wasalananayakkara3957
@wasalananayakkara3957 3 жыл бұрын
ලංකාවේ පූසෝ දන්නවා උන්ව වාහනේට යට කලොත් සමහරු වාහනේ පවා විකුනනවා කියලා.ඒ නිසා උන් බය නැතුව පාරෙන් හිතූ හිතූ තැන මාරු වෙනවා.ඔන්න පොලිස් කාරයන්ටත් ඕකමයි.දැන් හරි නේ.
@ShaznaZumrhyShaz
@ShaznaZumrhyShaz Ай бұрын
Thank u bro merunanam maruuu
@rajithalakshan8704
@rajithalakshan8704 3 жыл бұрын
හතරමං හන්දියක නැවතීමේ ඉර ආතල් එකටද ඇදලා තියෙන්නෙ..මූ ඒක ගානකටවත් ගත්තෙ නෑනෙ බූරුව වගේ දාන්නෙ නැවතීමේ ඉර ලග නවත්තනවා තියා වේගෙවත් අඩු කරන් නෑනෙ..
@පෙඩමල්ලිපෙඩමල්ලි
@පෙඩමල්ලිපෙඩමල්ලි 3 жыл бұрын
රියදුරු බලපත්‍රයක් තියෙන හැමෝම තේරුම් ගත යුතු කරුණක් වන්නේ මල් සන්ධියක දී හෝ හතරමං හන්දියක දී දකුණෙන් එන රථයට ඉඩ දිය යුතුයි කැබ් එක වේගය පාලනය කර ගත යුතුයි මාර්ග බෝඩ් දකිනකොට
@priyanthapriyalal5703
@priyanthapriyalal5703 3 жыл бұрын
Pradana parai athuru parai atara me nithiya walanguda?
@පෙඩමල්ලිපෙඩමල්ලි
@පෙඩමල්ලිපෙඩමල්ලි 3 жыл бұрын
ප්‍රධාන පාරට මුහුණලා පටු පාරක් තිබේ නම් ඒ මල් හන්දියක් නොවෙ පටු පාරක වුනත් මල් සන්ධියක ධාවනය කරනකොට වම්පසින් ධාවනය කරන රියදුරු පරීක්ෂාකාරී රිය ධාවනය කළ යුතුයි
@නිකීලකී
@නිකීලකී 3 жыл бұрын
Cab ekata palane karanna thibba naightrider car system eka thibbanam...😂😂😂
@priyanthapriyalal5703
@priyanthapriyalal5703 3 жыл бұрын
@@පෙඩමල්ලිපෙඩමල්ලි man hithanne Naha e cab eka over speed awa kiyala pare eka neethiyakwath ullanganaya wenne Naha video eke hatiyatanam
@sureshmadushanka4975
@sureshmadushanka4975 3 жыл бұрын
@@priyanthapriyalal5703 මො.ර.ආ.ප 148/10වගන්තිය අනික මංසන්දි කොටුවක් ⁣මංසන්දි කොටුවට පොලිස් බයික් එක ඇතුල්වෙලා තියෙන්නේ stop කර කර බලන්න එතකොට කැබි රථයට නවත්වා ගත යුතුමයි
@kasunbandara1561
@kasunbandara1561 3 жыл бұрын
The Jeep driver clearly breaching the road rules. Leading up-to the junction, there's a stop sign (at 0.40 in the video), didn't even slow it down ! (the jeep must have come to a stationary position at the STOP sign). Also at the junction, didn't give away to the oncoming traffic from the right end. So, Bang !!
@upulruwan924
@upulruwan924 3 жыл бұрын
I dont see breaching of any rule by the jeep driver. He was driving correctly.If vehicles come only he should stop there. U can see clearly there is a square. Why should he give away to the traffic, jeep came from the main road.
@diliniidd4650
@diliniidd4650 3 жыл бұрын
@@upulruwan924 At a stop sign you must come to a complete stop and give way to your right.
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
උබලා හරියට වීඩියෝ එක බැලුවද කියපල්ලා,, එහෙනම් දැක්කද හරකෙක් දාගෙන මි හරකෙක් බයික් එකක යනවා 😀😀
@rukshanfernando1430
@rukshanfernando1430 3 жыл бұрын
😁😁😁😁😁👌
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
@@rukshanfernando1430 එක්කෙනෙක් දැක්කලා 👍👍😀
@amilaweththasinghe5332
@amilaweththasinghe5332 3 жыл бұрын
Ubala okkoma monawa hari waraddakata police yan dada kala athi
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
@@amilaweththasinghe5332 අනික් අය ගැන මම දන්නේ නෑ මමනම් දඩ කාලා නෑ ඔයාට මොකක්ද අවුල ඔයත් පොලිස්ද 😂😂
@shamavijemali5165
@shamavijemali5165 3 жыл бұрын
Hmmmmm
@kasungopallawa3029
@kasungopallawa3029 3 жыл бұрын
මාර්ග සංඥා වල නොදන්නාකම සහ විනය stop sign එකක් තිබෙන ස්ථානයක වාහනයක් අනිවාර්යෙන් තප්පර තුනක් නවතා තැබිය යුතුවේ, දෙපසින් වාහනයක් නොපෙනෙන්නේ නම් යාහැක.
@ruwankumara8268
@ruwankumara8268 2 жыл бұрын
අපිට මොනවහරි උනහම පොලිසියේන් නීති සංග්‍රහයම දිග ඇරලා මාර්ග නිති ටික කියලා දිලා දඩත් ගහලා උසාවිත් යවලා ඉවරයි... බලාගෙන යද්දි පොලිසියේනුත් දන්නැ වගේ මාර්ග නීති
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@ruwankumara8268 මෙතන මේ ඩ්‍රයිවර් යන්නෙත් දකුණු පැත්තෙන්.රියදුරුත් වැරදි
@malishamadumal4173
@malishamadumal4173 2 жыл бұрын
නියමයි නියමයි. කියන්න වචන නෑ
@amithmadhusanka9501
@amithmadhusanka9501 3 жыл бұрын
හොදම වැඩේ, නමට trafic oic, එතනම වරද කරා.... ඕකුන් යට කරන්නමයි ඕන
@amithmadhusanka9501
@amithmadhusanka9501 2 жыл бұрын
@@Divineknowledeg8459 පොලිසියෙන් හිටිය කියලා සහරාන් නොගහ හිටියද????
@ChaturaMhiranga
@ChaturaMhiranga 14 күн бұрын
මමත් රියදුරෙක් දැන් අවුරුදු 15ක් විතර බල්ලෙක් පැන්නත් බෙරේක් වදිනවා එත් මෙ විඩියෝ එකේ වාහනයේ එන කෙනාට අනතුර වලක්වාගන්න හොද වෙලාවක් තිබුනා ඩැෂ් කැම් එකේ හොදින් පෙනවා අනිත් පැත්තෙන් එන බයික් එක මාර්ග නිතියට වාඩා ජිවිතෙ එක තමා රියදුරෙක්ගේ දැක්ම
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
වාහනේට පේනවා ඉස්සරහ හොදට.. කාගේ වරද උනත් වෙලා ඉවරයි
@vipulakularathne3664
@vipulakularathne3664 3 жыл бұрын
එහෙම කියලා මේවා නොසලකා හරින්න බෑ කාලකන්නි
@kushiharishma2554
@kushiharishma2554 3 жыл бұрын
@@vipulakularathne3664 එහෙම කියන්න ත් එපා.. වැරදි කරන අය ඉන්නවා.. හොද අයත් ඉන්නවා..
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@vipulakularathne3664 පොලිසියෙ ඔක්කොම දූෂිත නෑ.පොලිසියෙ විතරක් නෙවෙයි අරගලකාරීන් අතරත් ඉන්නවා පඩත්තරයන්.ලෝයර්ස්ලා සල්ලි වලට කොච්චර බලුවැඩ කරනවාද
@virajshashika161
@virajshashika161 3 жыл бұрын
හිටවපු දේට අස්වැන්නේ ප්‍රතිඵල ලැබුණම දැනෙන සතුට 🙏❤
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
උබට පරචිත්ත විජානන ඤාණය තියෙනවාද මොහු දූෂිත නිලධාරීයෙක් කියන්න.පොලිසියෙ අයට පගාව දෙන්න හදලා ඇරෙස්ට් කරපු අවස්ථා පවා ඕනතරම් තියෙනවා
@yasithanjana3018
@yasithanjana3018 10 ай бұрын
මුගෙ පව්ලෙ මොකෙකුට හරි මොනා හරි වෙලා බල්ලෙක්වත් බලන්නෙ නැති වෙන්න ඔනි පොලිස්සියෙ, එතකොට තේරෙයි, අමනුස්සයොනම් මචන් හැම ජොබ් එහෙකම ඉන්නව නෙ 💔 doctors, teachers, police, army 👍🤌
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා 🙏🙏🙏
@yoshithaprasad1913
@yoshithaprasad1913 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙච්ච දෙන් ඒත් මුන් දෙන්නා මැරෙන්න ඕනා.😂😂😂
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@yoshithaprasad1913 අනේ මේ පොලිස් නිලධාරීන් සාධාරණ දෙන්නෙක්.ලංකාවේ පොලිස් නිලධාරීන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කොච්චර කැප වෙලා තියෙනවාද?සමහර අයගේ වැරැද්දක්ට හැමෝම පලිනෑනේ
@thilinagihan7216
@thilinagihan7216 2 жыл бұрын
♥️♥️♥️♥️
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@yoshithaprasad1913 ඔයාටත් ඕක ජන්ම 500 ක් පලදෙන්නෙ ඔයාටත් ඔයාගේ විනාශය ජාති 500 ක් පතනවා
@madurangapinto5911
@madurangapinto5911 3 жыл бұрын
මංසන්ධියක නීතිය අනුව කැබ් රථය වැරදී. දකුණේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය වේවා, සාමාන්‍ය මනුෂ්‍යයෙක් වේවා... ඔය වැනි ස්ථානයක් එන විට වාහනය වේගය අඩුකල යුතුයි. දකුණෙන් එන වාහනයට ඉඩ දිය යුතුයි. කැබ් රථය 100% වැරදි. පොලීසිය ආ ආකාරය වැරදී කියන අය තමයි... අනාගතයේදී තවත් අහිසක ජීවිත බිලිගන්න ඉන්න මාරදූතයින්. ඔබගේ රියදුරු පුහුණුවේ මූලික දේවල්වත් නොදැන... අදහස් ප්‍රකාශ නොකරන්න. මෙය සිදුවන ස්ථානය හොදින් බලන්න...
@shanakakasthuriarachchi7177
@shanakakasthuriarachchi7177 3 жыл бұрын
දකුනේ නීතිය ක්‍රියාත්මක වෙන්න මේක වට රවුමක් නෙමෙයි මචං.... ප්‍රධාන මාර්ගය හරහා වැටුනු අතුරු පාරකින් දාන්නේ....
@niroshmaduranga3832
@niroshmaduranga3832 2 жыл бұрын
Methana policeye aya thamayi waradi. Mokada wata rawumaka thamayi dakune nithiya wenne. Methana une athuru parakin thamayi policeye un danne...
@ashanjayamaha2080
@ashanjayamaha2080 Ай бұрын
Machan ​@@shanakakasthuriarachchi7177 meda sudu kotu tyenawa e kyanne aniwarenma dakune neethiyata yanna one
@samodhaa
@samodhaa 3 жыл бұрын
Cab driver is wrong, There is a stop sign on the way of cab driver as well as white line on the road to stop before entering middle of the junction. On the way of police officers there was no that type of white line on the road. If you see the vedio you can realize it.
@kapilakumbukage9054
@kapilakumbukage9054 4 күн бұрын
සත්‍ය කතාව මේක 1).පොලිසිය වමට ඉඩ දිය යුතුයි.. මෙතන ඒ දේ උනේ නෑ නේද.... 2). මම ආවනම් bike එකේ බය වෙලා brake ගහලා වැටෙන්න පුළුවන්... ඒත් මේ අය බය උනේ නැත්තේ පොලිසිය එයාල නිසයි.. ඒ සිත මේ අනතුරේදී වැරදි නේද
@ritashirani1694
@ritashirani1694 3 жыл бұрын
මෙකනෙ අපෙ රටෙ යුනුඵොන් ඇද ගත්තු අය හිතන්නෙ එයාලා...ලොක්කො කියලා ..ජනතාව යට වෙන්න ඔනෙ කියලා සැම ඩෙටම..නැහැ ..ගරුකිරිම් තැන් තියනවා ..
@Lakpriya88
@Lakpriya88 3 жыл бұрын
මේ විඩියෝ එක දැකල අවන්කවම සතුටක් දැනුනනම් 👍 එකක් දාගෙන යන්න ... 😉👍👍👍
@SLvsREDA
@SLvsREDA 3 жыл бұрын
මොනා උනත් ජීවිත දෙකක් කෙනෙක් විපතක වැටුනම සතුටු වෙන්න එපා ඒක බෞද්ධයෙකුගේ ක්‍රියාකලාපයක් නොවේ.මටනම් දුකයි,එක්කො ලමයි එක්කො බිරිද.එක්කො අම්මා,තාත්තා ගොඩක් අසරණ වෙයි එයාලගෙ
@Videos4anyone
@Videos4anyone 3 жыл бұрын
අඩෝ driver අතෙත් වැරැද්දක් තීනවා නේද.. Cross junction එකක් නේ.. නිවරදි කිරීමට යටත් වෙමි..
@namalchaminda
@namalchaminda 2 ай бұрын
cross mark ekak thiyenawa, jeep eka nawaththanna one.
@everythingintheworld3353
@everythingintheworld3353 3 жыл бұрын
දෙගොල්ලම එකයි හතර මං හන්දියේ වේගෙ අඩු කරෙ නෑ
@dilashanmalitha7347
@dilashanmalitha7347 3 жыл бұрын
Police falter..
@malinthaamarathunge7484
@malinthaamarathunge7484 3 жыл бұрын
මචං මේ මගේ සහෝදරයෙක් මේ වෙනතුරු කිසිම වරදක් නොකරපු සාධාරණ පොලිස් නිලධාරියෙක්. මේ engineer වැඩ කරන්නේ අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැඩ බිමක. මගෙ මාමත් එහි ඉන්ජිනේරුවකු ලෙස වැඩ කරන්නේ. මම ඒ නිසා මේ දෙදෙනාම ⁣ඉතා හොඳින් හඳුනනවා. මමත් යුධහමුදා නිළධාරියෙක්. මේකේ ඇත්ත නැත්ත මං දන්නවා. නිකරුණේ නිහතමානී නිළධාරියෙක්ට අපහාස කරන්න එපා. කාටවත් කඩේ යනවා නෙවෙයි ඇත්ත දැනගෙන කතා කරන්නෙ.
@aheshaahesha1659
@aheshaahesha1659 3 жыл бұрын
කතාව ඇත්ත ඒක එ දෙන්නගෙම වෙලාව. Kauru මොන දේ kiuwat wedak ne. වෙන්න තියෙන දෙයක් කාටවත් අත තියලා natara කරන්න be.
@anurakumara6172
@anurakumara6172 3 жыл бұрын
මොනදේ කිව්වත් ප්‍රදාන පාරට එ හෙම වාහන දාන්න බැහැනේ
@kasunchameera4261
@kasunchameera4261 3 жыл бұрын
P Ka dan kariyo innwa....
@threelankan4705
@threelankan4705 3 жыл бұрын
@@anurakumara6172 😂 හතරමන් සන්දියක් හුත්තෝ
@rajithalakshan8704
@rajithalakshan8704 3 жыл бұрын
STOP SIGN එකකුත් තියනවා🤣...යකෝ මේකෙ මේ පොලිසියට බැනලා තියන උනුත් පාරෙ යනවද...අනෙ අම්මෝ..රටේ වෙන රථ වාහන අනතුරු ගැන හිතාගත්තැහැකි..බූරුවන්ටනෙ ලයිසන් දීලා තියෙන්නෙ..
@chameeshadineth9226
@chameeshadineth9226 3 жыл бұрын
යට උනෙ තමන්ගෙ තාත්ත නොවන තාක් හැමෝටම ඔය කාලකන්නි පොලිස් නිලදාරියෙක් 😪
@bandulasenavirathna7189
@bandulasenavirathna7189 3 жыл бұрын
Pen nadda ban police bike eke waradda kiyala
@gihanpicasso5944
@gihanpicasso5944 3 жыл бұрын
Ane ban pada talk noda idin ...ahaganna wenne kunuharapen.....
@BstNews
@BstNews 3 ай бұрын
පොලිසියත් එක්ක තියෙන ඇරියස් එකට තමයි ඔක්කොම comments දාලා තියෙන්නෙ. ඒත් මාර්ග නීති ගැනත් හොදට දැනගෙන දාන්න ඕන. මෙතන හතර මං හංදියක් තියෙන්නෙ. ඒවගේම පාරෙ junction box එකක් තියෙනවා. මේ වගේ තැනකදි දකුණේ නීතියට තමයි මංසන්ධිය ට වාහන දාන්න ඕන. පොලිස් bike එක cab එකෙ දකුණු පැත්තෙන් එන්නේ. අනික cab එකට කලින් bike එක junction box එක උඩට එනවා. කොහොම කරත් දකුණේන් එන වාහනයට ඉඩ දෙන්න ඕන. මෙතන් වැරදි cab එක
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
ස්තූතියි හැමදේකටම !
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
පොලිසියෙ අය හප්පපු එකටද
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
මනුස්සයෙක්ට කරදරයක් වුනාම සතුටු වෙන පහත් තත්වෙට වෙන්න එපා
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
එහෙමද තිරිසනෝ
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 3 ай бұрын
සතුටුයි
@tharanganalandegedara5438
@tharanganalandegedara5438 3 жыл бұрын
මාර්ග සලකුණු බලන්න ..... Stop එකක් තියනවා කැබ් එකේ කැමරාවේ ......
@Robinson0610
@Robinson0610 3 жыл бұрын
You are a great one. I even didn't spot it. Yes, the driver is also wrong. But in this case the Police bike should have avoided an accident and deal with the driver for reckless and careless driving. These are good lessons for us.
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
වාහනයේ රියදුරු වැරදියි. එයාමොකද මේ පාරම තෝරගත්තෙ යන්න. වෙනපාරකින් ගියානම් මේ අපරාධය වළක්වන්න තිබුනා නේද. ඔබත් වෙනපාරක් හොයාගන්න
@Lakpriya88
@Lakpriya88 3 жыл бұрын
දැනෙන සතුට කියාගන්න බෑ... ❤❤❤
@Lakpriya88
@Lakpriya88 3 жыл бұрын
@Thilina Maduhansa 😉
@supunsupun9114
@supunsupun9114 3 жыл бұрын
එල එල
@icelliphone7477
@icelliphone7477 3 жыл бұрын
මහත්තයො හතුරෙක් මැරැනත් සතුටු වෙන්න එපා ඊලග තත්පරේ අපට වෙන්න පුළුවන් ...
@niranjanadikari5633
@niranjanadikari5633 3 жыл бұрын
Matath pattama sathutui
@kevinb8959
@kevinb8959 3 жыл бұрын
Sathutu weyan .habai ubath paare prissamin palayan.kohe hari adeekata hitinna bari ne.
@RameshRamesh-cb8ee
@RameshRamesh-cb8ee 2 жыл бұрын
සුපිරි උබනමි සුපිරි බං මොකද 3 පස් පෙලිස්කරයෙ එල එල සුපිරිබං
@e.m9476
@e.m9476 3 жыл бұрын
මාර්ග සලකුනු හා දකුණේ නීතිය නිසා කැබ් රියදුරු පිළිබඳ සාතිශය සංවේගය.....
@dilashanmalitha7347
@dilashanmalitha7347 3 жыл бұрын
Main road eka adala nadda
@rajithalakshan8704
@rajithalakshan8704 3 жыл бұрын
@@dilashanmalitha73471) දකුණේ නීතිය 2)STOP SIGN 3)මාර්ග සළකුණු ඔය තුනටම වැරදි කැබ් රියදුරා..ඊට අමතරව බයික් එක මුලින්ම කොටුව තුලට ඇතුල් උන හින්දා බයික් එකට යන්න ඉඩ දෙන්න ඕනෙ කැබ් එක..ඒකටත් වැරදි කැබ් එක..MAIN ROAD එකක් උනත් ඒ නීති ඒ විදියටම අදාලයි...ඔතන සම්පුර්ණ වැරැද්ද කැබ් රියදුරාගෙ
@indnilsampath9196
@indnilsampath9196 3 жыл бұрын
Niyamai kollo
@lakshansatharasingha9064
@lakshansatharasingha9064 2 жыл бұрын
මරු අප්ෆ්ෆා.. කිපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ.. යට කරපු විරයට අපේ ප්‍රණාමය ❤
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
ගුරුවරයෙක් වෙලත් ලැජ්ජා නැද්ද මිනිසුන්ට කරදරයක් වුනාම සතුටු වෙන්න.පොලිසියෙ ඉන්න ඔක්කොම දූෂිත නෑ
@lakshansatharasingha9064
@lakshansatharasingha9064 2 жыл бұрын
@@Divineknowledeg8459 na lajja na🤣😂
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@lakshansatharasingha9064 පොලිසියෙ ඔක්කොම දූෂිත නෑ.අනික් මෙයා මැරුනෙත් නෑ
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@lakshansatharasingha9064 ගුරුවරයෙක් කියන්න ලැජ්ජයි.අමු තිරිසනෙක්
@lakshansatharasingha9064
@lakshansatharasingha9064 2 жыл бұрын
@@Divineknowledeg8459 ow උබට පාන් ද.. ගොබිල 😂🤣
@RameshRamesh-cb8ee
@RameshRamesh-cb8ee 2 жыл бұрын
එල එල එකනමි සුපිරි
@nethushakumara7036
@nethushakumara7036 3 жыл бұрын
හරි ආදරෙයි බං🌹🌹 යට කරපු එකාටනමි
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
පජාති කතා කියන්න එපා මනුස්සයෝ
@mclsampath7958
@mclsampath7958 2 жыл бұрын
ඕයි ආනයනය කරන ලද රට හරකෝ ගොන් කතා නොකිය ඉදින් මනුස්සයෙක් කරදරයට පත්වුනාම හිනා වෙන්න එපා තොටත් කවද හරි ඕක පටිසන් දෙයි රට හරක 🤬🤬🤬🤬🤬🤬🤬
@manakattiwassup211
@manakattiwassup211 3 жыл бұрын
News1st please consider changing the background music...
@tharangathilakarathne7786
@tharangathilakarathne7786 3 жыл бұрын
පොලිස් ලොක්ගේ වරද එනවා දැක දැක ම දාන්වා ... ගෙදර පස්නද කොහෙද මෙරෙන්නමද් කොහෙද දන්නෙ පව් රියදුරා kab එකෙ උට නැති නඩු දායී දැන්....😪😪
@rajith7737
@rajith7737 3 жыл бұрын
Umbage danuma gena dukai. Licence naha neda
@tharangathilakarathne7786
@tharangathilakarathne7786 3 жыл бұрын
@@rajith7737 uba gana duki bn
@rajith7737
@rajith7737 3 жыл бұрын
@@tharangathilakarathne7786 licence aragena tika kaalayak paare pedala experience aran waren malaya. Etakal man gena duk weyan. Padhina hati hariyata igena gattama umba gena duk weyan
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මංසන්ධියකදී දකුණෙන් එන ඉදිරියෙන් එන වාහනවලට ඉඩදෙන්නට අවශ්‍යයි.STOP සංඥාව අසල ලකුණු කර ඇති සුදු ඉරි දෙකට පෙර නවත්වා දකුණෙන් හා ඉදිරියෙන් එන වාහන වලට ඉඩ ලබා දී ඉන්පසුවයි ඉදිරියට යන්න ඕන.මෙතන පොලිස් බයික් එකේ වරදක් නෑ.කැබ් එකේ වැරැද්ද,මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ,මේ රටේ රිය පදවන්නේ දකුණෙන් නිසා මංසන්ධියකදී වම් පැත්තෙන් එන වාහන වලට ඉඩදෙන්න ඕන.
@shanthalamahewa2761
@shanthalamahewa2761 3 жыл бұрын
මේකෙ තියන බහුතරයක් කමෙන්ස් බැලුවාහම රටේ ජනතාව මාර්ග නීති ගැන ඇති අවබෝධය ඉතාම දුර්වල බව වැටහෙනවා, ඕනෑම වාහනයක් දකුණේන් එන වාහනයට ඉඩදිය යුතුයි තවද ප්‍රදාන මාර්ගයකට පිවිසෙන වාහනය නවතා පාර බලා ප්‍රදාන මාර්ගයට පිවිසීමට වගබලාගතයුතුයි, මාර්ග යේ ඇති මාර්ග සංයා සහ වේග සීමාවන් අනුගමනය කල යුතුයි ,දැන් රියදුරු පුහුණුවදී මේ කරැනු කොතරම් දුරට කියාදෙන වාද?
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 2 жыл бұрын
නීතිය එහෙමයි කියල කෝච්චියක් ආවත් දාන්න ඕනෙද.😃🤣🤣🤣🤣
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
අවදානම් රිය පැදවීක් දැකගත නොහැක..මෙවැනි අමන නිලධාරීන් නිසා සෙසු මහජනයා මහත් අපසුතාවයට පත්වේ..නිලදාරියාට විරුද්ධව නඩු දමා..රැකියාවෙන් ඉවත් කර..රටට ආදර්ශයක් සපයනු...රියදුරු නිදොස් කොට නිදහස් කරනු...
@marxtv3547
@marxtv3547 2 ай бұрын
මෙතන නීතිය පැත්තෙන් බැලුවොත් මේ Dashboard කැමරාව සවි කරගෙන ධාවනය කරන වාහනයේ රියදුරුගේ අතේ තමයි වැඩි වැරැද්ද තියෙන්නේ. නිතරම දකුණෙන් එන වාහනවලට ඉඩ දෙන්නේ ඕනේ කියල අපි ඉස්කෝලේ යනකොටත් ඉගෙන ගන්නවා. Driving ලයිසන් ගන්න ගියාමත් විභාගේ ප්‍රශ්න පත්තරයට අහනවා කොයි පැත්තෙන් එන වහනයටද ඉඩ දෙන්න ඕනේ කියලා. ලර්නර්ස් ගියත් එතනත් උගන්වනවා. අධිකරණයෙන් ලෙහෙසියෙන්ම වරදකරු වෙන්නේ මේ වාහනයේ ඩ්‍රයිවර්. පොලිසියත් දෙපැත්ත බලන්නේ නැතිව ඔහේ බයිසිකලේ පැදගෙන යනවා. වහනය පදවන ඩ්‍රයිවර්ටත් සිහියක් නැති ගානට එලවනවා. වාහනේ ඩ්‍රයිවර් 99 % වැරදියි. පොලිසිය 1 % වැරදියි.
@akhilaprashakthi2282
@akhilaprashakthi2282 3 жыл бұрын
කුඩු කාරයින්ට පාතාල නායකයින්ට කවි නිසදැස් ලියවෙන කාලේ නීතිය රකින මනුස්සයෙක්ට හිනා වෙන රටක් මේක 😌
@danushkaudaya6962
@danushkaudaya6962 2 жыл бұрын
Ane uba danna labba. Ubath polosiyeda😅😅😅
@akhilaprashakthi2282
@akhilaprashakthi2282 2 жыл бұрын
@@danushkaudaya6962 ubta mokda mn moke unath 😑
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@akhilaprashakthi2282 පොලිසියෙ සමහර අය දූෂිත නිසා සමහර අය ඔක්කොම එහෙමයි කියලා හිතන්නෙ.මේක්ට වගකියන්න ඕන සමහර දූෂිත නිලධාරීන්
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 3 ай бұрын
පොලීසිය ගැන එතරම් පැහැදීමක් නැති නිසා මිනිස්සු පොලීසියට බනින එක වෙනම කතාවක්. ඒත් මෙතන මාර්ග නීති වලට අනුව වැරැද්ද cab රථයෙ. බොහෝ විට මේ case එක උසාවි ගියා නම් වරද කරු වෙන්න ඇත්තෙ cab රියේ රියදුරු
@darshana154
@darshana154 3 жыл бұрын
හන්දියකදී පුමුඛතාවය ලැබෙන්නේ දකුණතින් එන එක්කෙනාටද......වමතින් එන අයටද..?
@mashiroshel
@mashiroshel 3 жыл бұрын
ප්‍රධාන පාරෙන් එන කෙනාට
@samithnilanga9943
@samithnilanga9943 3 жыл бұрын
Priority should always be with the main road. In this case OIC is wrong
@chathu05
@chathu05 3 жыл бұрын
Cab driver at fault. He didn't stop at the STOP sign. Clearly visible on the video. And should have give way to the RIGHT no matter what at that intersection.
@raniliru
@raniliru 3 жыл бұрын
Am I the only person who got more scared to go outside after reading all of these comments. No one knows the fundamentals of traffic laws it seems.
@Hiruni-i9s
@Hiruni-i9s 3 ай бұрын
නිවන් සුව
@Storywithasa
@Storywithasa 3 жыл бұрын
මට දුක මේකේ යටවෙන කෑල්ල නැති එකටයි 😂
@sumudubandara9877
@sumudubandara9877 3 жыл бұрын
උවු බන් 😂😂😂😂😂
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@sumudubandara9877 මෙයා මැරුනේ නෑනේ.අනික පොලිසියෙ ඔක්කොම දූෂිතත් නෑ
@KavinduChathuranga-gr9zk
@KavinduChathuranga-gr9zk Ай бұрын
ජය වේවා.....
@mohamedjaleelsulthan7387
@mohamedjaleelsulthan7387 2 жыл бұрын
Even the Traffic Police did not know the Rules how to ride and drive,
@shiyandamalle4464
@shiyandamalle4464 2 жыл бұрын
god blees you sir
@suminda8308
@suminda8308 3 жыл бұрын
පොලිසියේ වරද ආනිවාර්යායෙන්ම
@AmilaRajapakse
@AmilaRajapakse 3 жыл бұрын
ඒ කොහොමද?
@sathyajith1
@sathyajith1 3 жыл бұрын
@@AmilaRajapakse මෙතන මාර්ගනීතී කැඩුවේ කව්ද? මහ පාර සහ අතුරුපාර මොකක්ද? පොලිසිය ප්‍රධාන පාරෙ නම් කැබ්‍රියදුරු වැරදියි එහ්‍ර්න නෙවේ නම් පොලිස් බයික් එක වැරදියි
@sathyajith1
@sathyajith1 3 жыл бұрын
නොසැලිමත් කම නිසා ජීවිත නැතිවෙන හැටි. 😥 මෙතන මාර්ගනීතී කැඩුවේ කව්ද? මහ පාර සහ අතුරුපාර මොකක්ද? පොලිසිය ප්‍රධාන පාරෙ නම් කැබ්‍රියදුරු වැරදියි එහ්‍ර්න නෙවේ නම් පොලිස් බයික් එක වැරදියි
@MeME-vl2kn
@MeME-vl2kn 3 жыл бұрын
E unata driver drinks aranlu..(news)🤣🤣
@sathyajith1
@sathyajith1 3 жыл бұрын
@@MeME-vl2kn අහ් එහෙමද? ඒ වරද නිසා අර වරද නිවැරෙදි වෙලා? 🙈 Ah කොයි රියදුරුද ?
@Saliya00
@Saliya00 2 ай бұрын
මරැ 👌
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
කාකි සූට් එකේ සෙන්සර් වැඩකරලා නැහැ,
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වීම තමා ලොකුම සේවය.නිකන් බලු කතා කියන්න එපා
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 жыл бұрын
@@Divineknowledeg8459 කැප වෙන්න අවශ්‍ය නැහැ , ගෙවන පඩියට නියමිත රාජකාරිය කරාම ඇති. බුලුකථා කියලා නැහැ! එයාලානම් කරන තරමක් කරන්නෙ බලු වැඩ කියලා ඕනෑම බලු කුක්කෙක් උනත් දන්නවා!
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@sebasthiyanfernando2919 හැමෝම එහෙම නෑ මොනවා වුනත් ආරක්ෂාව එක.ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න එයාලත් ලොකු කැපවීමක් කරා
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 жыл бұрын
@@Divineknowledeg8459 ආර්කෂාව එක උනාට රටේ ජනතාව ආරක්ෂාවගැන සැකෙන් නෙ ජීවත් වෙන්නෙ,.
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@sebasthiyanfernando2919 එහෙම වුනත් සාමාන්‍ය මිනිසුන්ට කරදරයක් වුනොත් එයාල තමා උද්ව් කරන්නෙ.ඔයාගේ අම්මව මොකෙක් හරි මැරුවොත් මැරුව එකා හොයාගන්නෙ පොලිසියෙ අය මිසක් ඔය ඇමතිවරුන් නෙවෙයිනේ.lawyers ලනේ ගොඩක් බලු වැඩ කරන්නේ සල්ලි වලට බොරු කියන.දෙමටගොඩ නිවසේ බෝම්බය හොයාගන්න ගිහින් පොලිසියෙ අය මැරුණා.සහරාන්ගේ ගෑනි ඇරෙස්ට් කරෙත් පොලිසියෙ අය මිසක් මේ ශාප කරලා කමෙන්ට් දාන සුනඛයන් නෙවෙයි.ඒ ගෑනි තාම හිරේනේ.
@nishanmadusanka2566
@nishanmadusanka2566 2 жыл бұрын
Maru adarei sahoooo❤❤❤❤❤
@yoshithaprasad1913
@yoshithaprasad1913 2 жыл бұрын
මටනම් මාර ලල් මාරම ලල්.නියමයි තව වැඩි වැඩියෙන් මේ වගේ පොලිස් අනතුරු අපේ රටේ වෙන්ට ඕනි .😂😂😂😂😂😂🤟🤟🤟🤟🤜🤛👆👆👆👆👆😍😍😍😍😍😍😍😍😍
@mclsampath7958
@mclsampath7958 2 жыл бұрын
ඕයි ආනයනය කරන ලද රට හරකෝ ගොන් කතා නොකිය ඉදින් මනුස්සයෙක් කරදරයට පත්වුනාම හිනා වෙන්න එපා තොටත් කවද හරි ඕක පටිසන් දෙයි රට හරක 🤬🤬🤬🤬🤬🤬🤬
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
තිරිසනෙක් වෙන්න එපා
@erangarasanjana3416
@erangarasanjana3416 2 жыл бұрын
Thanks driver sir 🙏🙏🙏🙏
@indikabasnayake9606
@indikabasnayake9606 3 жыл бұрын
Police bike eka weradi
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මල්ලී මංසන්ධියකදී දකුණෙන් එන ඉදිරියෙන් එන වාහනවලට ඉඩදෙන්නට අවශ්‍යයි.STOP සංඥාව අසල ලකුණු කර ඇති සුදු ඉරි දෙකට පෙර නවත්වා දකුණෙන් හා ඉදිරියෙන් එන වාහන වලට ඉඩ ලබා දී ඉන්පසුවයි ඉදිරියට යන්න ඕන.මෙතන පොලිස් බයික් එකේ වරදක් නෑ.කැබ් එකේ වැරැද්ද,මම ඉන්නේ එක්සත් අරාබි එමීර් රටේ,මේ රටේ රිය පදවන්නේ දකුණෙන් නිසා මංසන්ධියකදී වම් පැත්තෙන් එන වාහන වලට ඉඩදෙන්න ඕන.
@chathuraridmal1118
@chathuraridmal1118 3 жыл бұрын
අඩෝ නියමයි බන් 🤣😍😍😍
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
,රට රකින පොලිසියෙ අයගේ අගය උබට තේරෙන්න සහරාන් වගේ උන් එන්න ඕබෙ
@warusawa
@warusawa 3 жыл бұрын
පොලිසියත් පවු හැප්පුව එකත් පවු. අර පහුගිය කාලෙ OIC කෙනෙක් යට කරලා මරපු ඇමති පුතාට නම් මුකුත් උනේ නැ..නේද?
@Robinson0610
@Robinson0610 3 жыл бұрын
Wow, you are a nice one. That is the situation in our country.
@t.l.psuwaris2490
@t.l.psuwaris2490 3 жыл бұрын
Niyamai
@chandana1136
@chandana1136 3 жыл бұрын
තත්පර 41/42 කොහොමද ඒක ත්ත්පර දෙකයි උන් හිතනව ඇති යුනිෆෝම් එකේ පවර් එකට බ්‍රේක් වදීවි කියලා
@dilanwickramasinghe4674
@dilanwickramasinghe4674 3 жыл бұрын
Police newei kage unat jeewithayak..Anika me corona season eke me minissu patta dukak widinne.. Weredda niweredda kage unat hilux ekata stop kra ganna 75%k withara chance thibba.. Brake krnwa kiylawat therenne ne hebei.. Api niweradi unat ape athin jeewithayak nethi unoth wedak thiynwaye.. Eka nisa driving krna okkoma yaluwo tikak vinitha wenna..sathek merunat jeewithayak kiyla mathaka thiya ganna yaluwone..
@chase2021
@chase2021 3 жыл бұрын
Stop kara ganne oni police bike eka ....
@Thanushan-pl7db
@Thanushan-pl7db 4 ай бұрын
දෙන්නගෙම වැරැද්ද: අනතුර වළක්වා නොගැනීම හැබැයි, වාහනේට : දකුණෙන් පැමිණි වාහනයට ඉඩ නොදීම😢 ඔය කොහොම කිව්වත් දෙගොල්ලොම වැරදි! . ඇයි?ඔය වගේ හතරමං හන්දියකට ලං වෙද්දී "STOP" සංයාවක් තියනවා. එතකොට කොයින්ද කියලා අදාල නැ වාහනය නවත්තන්න ඕනේ පාර හෝ අනිත් වාහන පරීක්ෂා කරන්න
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
අනතුරක්, විපතක් උනාම කාටවත් ශාප කරන්න එපා. ඒ ශාපේ හෙට තමන්ට වෙන්න පුළුවන්. පොලිසියේ ඇයගේ තමයි වරද.එක හරි. එත් පොලිසියේ දෙන්නට වරද කියලා ශාප කරලා තියන හැම කෙනාම කවදාවත් වරදක් නොකරපු අයද කියලා තමන්ගේ හිතින්ම අහලා බලන්න
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
අනිවාර්යයෙන්න
@lahirusampath238
@lahirusampath238 2 жыл бұрын
Ube puke dipan
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
@@lahirusampath238 රටේ ආරක්ෂාවට පොලිසියෙ අය ලොකු මෙහෙයක් කරලා තියෙනවා.ඒක අමතක කරන්න එපා
@thissakumara1217
@thissakumara1217 Жыл бұрын
@@Divineknowledeg8459 ඔයා කවුද අනේ පොලිසියේ එක්කෙනෙක් ද,අහිංසක මිනිස්සුන්ගෙ දුක් විදල හොයාගන්න,සොච්චමටත් විදින,අනිත් ට්‍රැපික් ඕඅයිසී ල වගේ,මෙච්චර මේ පොලිසියේ අයගෙම පැත්තට කතා කරන්නේ 😲
@shaloom7221
@shaloom7221 2 жыл бұрын
Wow supper
@nuwamzen884
@nuwamzen884 3 жыл бұрын
පෙනවනි ලංකාවේ පොලිසිය පාරෙහි යන විදිහ.. වාහනය ට නැග්ගම ඔක්කොම රියදුරු තමයි.. අපෙ තමයි එභෙම හිතන්නේ නැති පොලිස් නිලධාරීන් ඉන්නෙ,, හොද පාඩම් අනෙකුත් මෙ වගේ හැසිරෙන අයට
@erangakelum5996
@erangakelum5996 3 жыл бұрын
සුපිරි .මැරිලා නැද්ද .පවු වාහනය .තව නැද්ද .අනෙ වාහනය එල වපු එක්කෙනා ට තුවාලද.ට්‍රපික් බ්‍යිසි කලය කැඩිලද.පොලිස් මහත්තයට නිවන්සුව අත් වෙඉද .මොන උනත් අපරාදෙ වාහනය .
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
උබට නම් හම්බෙන්නෙ නෑ
@dondammika4798
@dondammika4798 3 жыл бұрын
පොලිස් කාරයගෙ උද්දච්චකම දැන් සනීපද?
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
කරදරයක් වුනාම සතුටු වෙන්න එපා
@malishamadumal4173
@malishamadumal4173 2 жыл бұрын
මුන් හිතන් ඉන්නේ මුන් පාරේ යනකොට අනිත් වාහන නවත්තන් ඉන්න ඉන්න ඕනි කියලා. දකින ඕනි මනුස්සයෙකුට තේරෙනවා මුන් දෙන්නගේ වරද කියලා. මොනා උනත් සුපිරියක් තමා.. මේ වගේ දේවල් වැඩි වැඩියෙන්ම වෙන්න ඕනි මුන්ටනම්
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
මනුස්සයෙක්ට කරදරයක් වුනාම සතුටු වෙන්න තරම් පහත් වෙන්න එපා.පොලිසියෙ අය නිසයි රටේ මෙහෙම හරි අපරාධ අඩු.
@thissakumara1217
@thissakumara1217 Жыл бұрын
මොන මගුලක් කියනවද මංද ,මං නම් දන්න තරමට,ලංකාවේ තරම් අපරාද වෙන්නෙ නැතිව ඇති ලෝකෙ කොහෙ රටකවත්,බල්ලට ගිය,ලබ්බෙ,නීතිය 😲
@gayanmax8969
@gayanmax8969 3 жыл бұрын
ඔකුන්ව යට කරපු එකට අපගේ හද පිරි ප්‍රණාමය..😍😘😘😘
@mclsampath7958
@mclsampath7958 2 жыл бұрын
ඕයි ආනයනය කරන ලද රට හරකෝ ගොන් කතා නොකිය ඉදින් මනුස්සයෙක් කරදරයට පත්වුනාම හිනා වෙන්න එපා තොටත් කවද හරි ඕක පටිසන් දෙයි රට හරක 🤬🤬🤬🤬🤬🤬🤬
@Divineknowledeg8459
@Divineknowledeg8459 2 жыл бұрын
Palayan padaththaraya
@Chathuranga_Heendeniya...
@Chathuranga_Heendeniya... 3 жыл бұрын
Niyama wedak bro.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 124 МЛН