Trainee Full Stack Developer Free Course by University of Moratuwa | DP Education

  Рет қаралды 17,708

ICT ඩිජිටල් පුස්තකාලය

ICT ඩිජිටල් පුස්තකාලය

Күн бұрын

This video on "Trainer Full-Stack Developer Free Course" will tell you what is the full stack developer course by University of Moratuwa and what is important to you and how to register correctly here.
----------------------------
ICT ඩිජිටල් පුස්තකාලය 🏠 Bot - bit.ly/3Ltfec7
ICT ඩිජිටල් පුස්තකාලය 🏠 Channel - bit.ly/3DuarV2
ICT ඩිජිටල් පුස්තකාලය 🏠 Group - bit.ly/3qMHMFk
Python Quiz Channel - bit.ly/3tOItjz
ICT Quiz Channel - bit.ly/3uGrSgU
2011 - 2020 ICT MCQ Discussion - bit.ly/3wOE6qy
----------------------------
🔴Subscribe to our channel to get video updates. Hit the subscribe button above: bit.ly/35oNVjK
#ictdigitallibrary #ictdl #FullStackDeveloper
#uom #dpeducation #pythonprogramming
#webdevelopment #internship

Пікірлер: 66
@BinodPerera
@BinodPerera 2 жыл бұрын
1.5x දාලා බැලුවේ😁❤
@thushankalana4940
@thushankalana4940 2 жыл бұрын
Thank you so much 😍😍😍
@Sanka12345.....-----
@Sanka12345.....----- Жыл бұрын
Thanks so mouch
@thanujawickramasinghe5132
@thanujawickramasinghe5132 2 жыл бұрын
අනේ මට උදව් කරන්න එකේ 3.2 Variables and Data Types - Exercise කරන්නග එතනින් එහාට ඒ නිසා යන්න බැ.
@piyuksendheera
@piyuksendheera 2 жыл бұрын
Group eken help gnn
@chariththilan9354
@chariththilan9354 2 жыл бұрын
@@piyuksendheera group eka mokadda bn
@aurora0534
@aurora0534 2 жыл бұрын
@@chariththilan9354 web ekata yaddima enawa telegram group ekak.
@dinukasemina763
@dinukasemina763 2 жыл бұрын
Godak watinawa 💯❤
@PSLANKA-m8l
@PSLANKA-m8l Жыл бұрын
mma o/l withrai karala thiyenne. mta wayasa26. mta asai me course aeka karagnna. mta karanna puluwnda. poddak pehedili karanna.
@kashumgayanthanagodavithan6706
@kashumgayanthanagodavithan6706 2 жыл бұрын
Thank you so much ...explain us this couse👍
@osharabro167
@osharabro167 2 жыл бұрын
MCQ genna barida (Course 1 - Python for Beginners) lokuma uduwak eka
@helloamali5428
@helloamali5428 2 жыл бұрын
Thanq ayye... Thawa videos danna
@desan9809
@desan9809 2 жыл бұрын
Thank you 👍👍👍🔥
@bestProducts_s
@bestProducts_s 2 жыл бұрын
අයියා මම ඕක මාස 6 කට කලින් පටන්ගෙන ආයෙ A/l ලියලා ඉවර වෙනකල් නැවැත්තුවා...දැන් මට ඒ register උන එකෙන් ආයෙ කරන්න පුලුවන්ද? certificate එක අන්තිමේට හම්බ වෙයිද?.
@r.lpiyumal710
@r.lpiyumal710 2 жыл бұрын
Thank you
@dewminidewmini3726
@dewminidewmini3726 8 ай бұрын
Is this external or internal ?
@ajeducation8371
@ajeducation8371 2 жыл бұрын
mata mekata udhau karannako Write a python3 function sqr( n ) that returns the square of its numeric parameter n.
@kavindiashinsala2868
@kavindiashinsala2868 Жыл бұрын
Onama vayasaka ayata meka karanna puluvanda..mama 10 vasare
@sampathhettigoda4593
@sampathhettigoda4593 2 жыл бұрын
Thanks
@ashigamage8775
@ashigamage8775 2 жыл бұрын
6 month athulatha anivaryenma complete karanna onada
@Ravindu_Induwara
@Ravindu_Induwara 2 жыл бұрын
Me course eka karala eken wena rataka bachelor ekakata apply karann puluwanda.
@sumudupriyashanka-me4ci
@sumudupriyashanka-me4ci Жыл бұрын
Aiye meka mobile ekhn karanna bhridh ?
@samudunimadhushika3467
@samudunimadhushika3467 2 жыл бұрын
Aiye meke get started walin passe thiyena python for beginners course eka open wenne nane.mokada krnne ekta
@rasidupreshan9467
@rasidupreshan9467 Жыл бұрын
Me patamala sinhalenda thiyenne english walinda deshana thiyenne
@kashumgayanthanagodavithan6706
@kashumgayanthanagodavithan6706 2 жыл бұрын
Mema patamalaca gena thava thorarhuru tikak genna puluwanda
@ict4411
@ict4411 2 жыл бұрын
අපි මේ චැනල් එකේ පල කරන්නම්. Subscribe කරලා notification on කරලා තියාගන්න 😊
@madushadeshani137
@madushadeshani137 2 жыл бұрын
oke 4.2n complete kerata passe 4.3 input and output activity open wennae.
@ict4411
@ict4411 2 жыл бұрын
පොඩ්ඩක් DP Education Facebook Page එක හරහා ගැටලුව ඉදිරිපත් කරලා බලන්න.
@ashendilhara9387
@ashendilhara9387 2 жыл бұрын
Web design tikath kranne python use karalamada ??? Natnm javascript , css , php use karalada ???
@ict4411
@ict4411 2 жыл бұрын
නෑ. ඒක වෙනම යන්නේ. HTML5, CSS, JavaScript, UX වගේ කොටස් තමා තියෙන්නේ.
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 2 жыл бұрын
Aiye ethkot monawata hri apply krddi qualification ekk widiyata computer science illuwoth meken leben srtificate eka e tharam valid ekk wenwd..🙄
@ict4411
@ict4411 2 жыл бұрын
එච්චර නම් වටිනාකමක් තියෙන්නේ Computer Science උපාධියක් වගේ කරොත් තමා. ඒත් IT Industry එකේ රැකියාවකට මේක අමතර වටිනාකමක් ලැබෙනවා. මේකෙන් E-Certificate එකක් ලැබෙන නිසා ඒක linkedin එකේ වගේ දාන එක ගොඩක් වැදගත්.
@anushikachamini6306
@anushikachamini6306 2 жыл бұрын
Calculator excercise ek karada
@hashiliyanaarcchi1681
@hashiliyanaarcchi1681 2 жыл бұрын
Oya eka klada ? Mat eke hirawela inne
@TPRPT--KaveenPremudika
@TPRPT--KaveenPremudika 2 жыл бұрын
Aiya මම 1st එක කරා දෙවනි එක පටන් ගත්තම video එකට උත්තර දාන්න එන් නෑ ඇයි ඒ අයියේ? දවසට එක ලෙච්චර් එකයිද කරන්න පුලුවන් ?
@ict4411
@ict4411 2 жыл бұрын
පොඩ්ඩක් refresh කරලා බලන්න. දැනුවත්ව නම් එහෙම ගැටලුවක් නැහැ.
@mathi8852
@mathi8852 2 жыл бұрын
Ayye me course eke mulin dewal fil krnkota mage nama weraduna puluwnda name change krnn e certificate ekk ganna welawata
@ict4411
@ict4411 2 жыл бұрын
ඔව්. Profile Section එක හරහා නම වෙනස් කරගන්න පුලුවන්.
@villagefoods7538
@villagefoods7538 2 жыл бұрын
Ayyie mn level 1 eka e certificate eka print karganna giyahma passcode ekak illagnwa ne ekata mokadda කරන්නේ
@ict4411
@ict4411 2 жыл бұрын
මං නම් print කරගෙන නැහැ මල්ලි පොඩ්ඩක් මොරටුව විශ්වවිද්‍යාලයේ ඒ අදාළ අංශයට ඇමතුමක් අරන් බැලුවනම් හරි. සමහරවිට e-certificate එකක් නිසා print කරගන්න බැරිද දන්නෙත් නැහැ.
@1club931
@1club931 2 жыл бұрын
Sir IT දැනුමක් නැති කෙනෙක්ට මේක කරන්න බැරිද
@kashumgayanthanagodavithan6706
@kashumgayanthanagodavithan6706 2 жыл бұрын
Lecture vedio download karagena balanna berida
@samadhidinushika7637
@samadhidinushika7637 2 жыл бұрын
Baha
@oshfrenando1594
@oshfrenando1594 2 жыл бұрын
Meke register unoth Pita daddi,studo loan ekata apply krddi prashnayak wewida?
@ict4411
@ict4411 2 жыл бұрын
නැහැ නැහැ. මේක උපාධි පාඨමාලාවක් නෙමේ නිසා ප්‍රශ්නයක් නැහැ.
@rmlalitharathnayaka5744
@rmlalitharathnayaka5744 2 жыл бұрын
Campus,nursing wg dnkt aulk weida mke register unt
@ict4411
@ict4411 2 жыл бұрын
නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ 😊
@ohsobeautyful2481
@ohsobeautyful2481 2 жыл бұрын
me course eken labena e certificate eka hard copy gaththoth valid da?
@ict4411
@ict4411 2 жыл бұрын
ඒකනම් හරියට කියන්න බැහැ. නමුත් e-certificate කියලා තමයි තියෙන්නේ. Linkedin එකේ වගේ publish කරන්න පුලුවන් 😊
@ceylomade
@ceylomade 2 жыл бұрын
sinhalen karanna berida me cource eka
@ict4411
@ict4411 2 жыл бұрын
දැනට නම් English වලින් විතරයි තියෙන්නේ 😊
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 2 жыл бұрын
Meka karala job ekakata yanna puluwanda
@ict4411
@ict4411 2 жыл бұрын
Course ඔක්කොම ඉවර කරොත් රැකියා අවස්ථාවකට අයදුම් කරන්න පුලුවන් වේවි සමහරවිට 😊
@silvaj3773
@silvaj3773 2 жыл бұрын
Dn join wen puluwnd
@ict4411
@ict4411 2 жыл бұрын
ඔව් පුලුවන් 😊
@bunnyfunny6303
@bunnyfunny6303 2 жыл бұрын
අයියේ phone1න් කරන්න පුලුවන්ද ?
@ict4411
@ict4411 2 жыл бұрын
ඔව් පුලුවන් 😊
@bunnyfunny6303
@bunnyfunny6303 2 жыл бұрын
@@ict4411 අයියේ මේක complete කර ගත්තොත් job එකකට යන්න පුලුවන්ද ?🤔
@oshfrenando1594
@oshfrenando1594 2 жыл бұрын
Meke certificate eka print ekak ganna barida?
@ict4411
@ict4411 2 жыл бұрын
Print කරගන්න නම් පුලුවන්. නමුත් ඒකේ e-certificate කියන watermark එකත් print වෙනවා.
@malasamarasinghe9725
@malasamarasinghe9725 2 жыл бұрын
Okata lap top ekakda one pc ekakda
@ict4411
@ict4411 2 жыл бұрын
පලවෙනි course එකනම් smart phone එකෙන් උනත් කරන්න පුලුවන් 😊
@monikasmusicvlog
@monikasmusicvlog 2 жыл бұрын
මං 1.1 ස්මාර්ට් ෆෝන්1 කලේ 1.2 ඕපන් වෙන්නෑ.. ඉතුරුවට ලැප් ඕනෙමද.
@thaveesathathsarani6620
@thaveesathathsarani6620 2 жыл бұрын
2023 O/L අයට පුළුවන්ද??? 🥺
@ict4411
@ict4411 2 жыл бұрын
ඔව් පුලුවන්. හැබැයි විභාගේ අතරතුර මේක කරනවට වඩා හොදයි ඉවර වෙලාම කරන්න පුලුවන්නම්. මොකද ටිකක් මහන්සි වෙන්න වෙනවා මේවගේ project කරන්න එහෙම 😊
@thaveesathathsarani6620
@thaveesathathsarani6620 2 жыл бұрын
@@ict4411 Thank you ! 😊
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to Win People Over Effortlessly
8:04
Stoic Servant
Рет қаралды 6
Free Certificate Course From Moratuwa Campus
15:11
Better Life
Рет қаралды 16 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН