නොසලන්න කදුලක් දෑසින්... Travel from Kandy to Matara @අපේ Life

  Рет қаралды 433,878

අපේ Life

අපේ Life

Күн бұрын

Пікірлер: 766
@NPP-b9m
@NPP-b9m Жыл бұрын
මාතර ඉඳන් අහංගමට එනකල් මේ සිංදුව එක්ක ඉස්සර බැඳි පෙම, සුළඟ නුඹ වගේ ඇහුවා. ජිවිතේ එදා විතරක් විඳපු හැඟීමක් එදා වින්දා. සිංදු ටික ඉවරවෙලා හිතට වැදුන නිසාම ටිකක් කතා කලා. මාරම නිහතමානී චරිතයක්.අවංකවම චරිතයක් අයියේ ඔයා. අම්මට ඉක්මනටම සනීප වෙනවා.බුදුසරණයි🙏.
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
මට මේ සහෝදරයා හම්බ වුනේ train එකේ මේ සහෝදරයා අම්මාගේ අසනීප තත්වය සුව කිරීම සදහා මුදල් සොයා ගැනීම සදහා තමා මෙහෙම ගීත ගායනා කරන්නේ.මොහුනම් මම දැකපු සැබෑම දක්ෂයෙක්.good luck brother 🤟😍🤟🤟😘
@ishansuminda5975
@ishansuminda5975 Жыл бұрын
Machan ☎ no hoyala dipan puluwannam .uta udauwak karannam .ithaly walin illanawa kiyapan.
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
@@ishansuminda5975 uba ithalida bn
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
@@ishansuminda5975 mm uthsaha karala balannam
@dinushathilanka3602
@dinushathilanka3602 Жыл бұрын
Meya math ekka wada karala tiyei. No eka hoyaganna try karannam.
@nirmalanimala
@nirmalanimala Жыл бұрын
@@dinushathilanka3602 kenekta udawkaranna ediripatwena oyala wage hita hodaayata mage namaskaraya godak pinwedak api karana pin paw witarai apita etiri wenne soura oyata budusaranai
@sanjeewapriyantha6017
@sanjeewapriyantha6017 Жыл бұрын
දෙමව්පියන් වෙනුවෙන් දරුවෝ ඕන දෙයක් කරනවා.(හොඳ දේවල්)ඒ සඳහා හොඳම උදාහරණයක් තමා මේක.හැබවින්ම දක්ෂයෙක්.ඔබේ මවට අනන්ත බුදු ගුණ බෙලෙන් නිදුක් නීරෝගී ඉක්මන් සුවයම ලැබේවා....!
@ruuwarnaproductions
@ruuwarnaproductions Жыл бұрын
කොල්ලට ගොඩ යන්න අත හිත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් සපෝට් එකක් දීල ගොඩ දාන්න පිං.💯ට💯ක් දක්ෂයෙක් bs
@senudiprarthana9562
@senudiprarthana9562 Жыл бұрын
ගායනය නම් කතාදෙකක් නෑ ගොඩක් ලස්සනයි ... අම්මට නිරෝගී සුවය පතනවා
@danulasahitha9653
@danulasahitha9653 Жыл бұрын
Ow Budusaranai... eyage ammatai thaththatai dennatama!!!!!!!!!!!!!!!!!!
@deepachandani1782
@deepachandani1782 Жыл бұрын
ගායනය ගොඩක් ලස්සනයි .අම්මට නිරෝගී සුවය පතමි ..ජේසු පිහිටයි නිරතුරුවම
@sasankagayan3379
@sasankagayan3379 Жыл бұрын
කැලේ ඇතුලේම පරවෙනවා බං හුගක් මල් ජාතී ❤️ දවසක හරියන්න ඔන ජීවිත 🙏
@chanukasilva2038
@chanukasilva2038 Жыл бұрын
Aniwa😍😍
@rohanwijesingha7554
@rohanwijesingha7554 Жыл бұрын
මොකක්ද බන් මේ හරි යනවා කියන්නෙ. සල්ලිමද හරි යනවා කියලා කියන්නෙ මූ නම් පට්ට ආතල් එකේ ඉන්නව ඇත්තේ ඌ ආස දේ කරගෙන
@dilanmadusanka8088
@dilanmadusanka8088 Жыл бұрын
Apita meya badulla train ekata set karanna puluwanam godak eatinawa
@dilrukwgg7374
@dilrukwgg7374 Жыл бұрын
Amu
@janakaprasad4586
@janakaprasad4586 Жыл бұрын
Kale vaddage yakada manamali
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
පට්ටම දක්ෂ කොල්ලෙක්.පැලෙන්න හරියන්න ඕණා මචං උඹලා වගේ කොල්ලන්ට . බුදු සරණයි කොල්ලො උඹට
@malikulawardana3463
@malikulawardana3463 Жыл бұрын
ඇත්තටම කටහඬ මාරම ලස්සනයි..ඉක්මනින් සුවය ලැබේවා ඔබේ ආදරනීය අම්මාට
@aselasandaruwan1041
@aselasandaruwan1041 Жыл бұрын
හොරකම , වන්චාව නැතිව තමාගේ දක්ශතාවය පෙන්නලා කියක් හරි හොයා ගන්න එක ගොඩාක් හොඳ දෙයක් මල්ලි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට .
@nandanimadom6757
@nandanimadom6757 Жыл бұрын
Aniwa bro,api subapathamu kollata
@senadb1976
@senadb1976 Жыл бұрын
විශෙශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. යොහාන් අර්ජුන කලා ශිල්පියාගේ මේ ගීතය නැවත සමාජගත කිරීම පිලිබඳව.... ඔබගේ මවට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...❤️
@rosanprem7920
@rosanprem7920 Жыл бұрын
පුළුවන් නම් මේ මලිලී ගේ නම්බරය දන්න
@chandimathuduwage5381
@chandimathuduwage5381 Жыл бұрын
සෝමසිරි මැදගෙදර නේද මුල් ගායනය
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb 6 ай бұрын
​@@chandimathuduwage5381උඩ දාලත් තියෙනව යොහාන් අර්ජුන කියා
@maleeshajayasundara6318
@maleeshajayasundara6318 Ай бұрын
නෑ..යොහාන් ගේ..එයා නැති උනා​@@chandimathuduwage5381
@sehasD
@sehasD Жыл бұрын
හිත හයිය කොල්ලෙක්..නියමයි සහෝදරයා ජයවේවාා..❤️👊😎
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
මේ වගේ මිනිසුන්ට හයියක් වීම මිනිසුන්ගේ යුතුකමක් තරුණයෝ ගොඩනැගීම රටේ දියුණුවයි ජය වේවා කොල්ලො
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Ane marama lassanai
@surangilatha8422
@surangilatha8422 Жыл бұрын
Mayaga pon nambaraya danna
@nishanthisanulya7795
@nishanthisanulya7795 Жыл бұрын
මේ මිනිස්සුන්ට තමයි බං දවසක හරියන්නම ඕන.... බුදු සරණයි ! දළදා සමිදුගෙ පිහිටයි ! අම්මට . ඉක්මන් සුවය ලැබේවා !
@tulybinon557
@tulybinon557 Жыл бұрын
⁣ජය වේවා මගේ සහෝදරයා.vidio කල ඔබ තුමාටත් තෙරුවන් සරණයි ❤👍❤👍❤
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
Ow aka hatha...God bless u too 💓
@ariyadasakandilp7196
@ariyadasakandilp7196 Жыл бұрын
ඇත්තටම ලස්සනයි කෝචිචියේ හැලහැප්පෙමින් ගමන් කරමින් මොන තරම් ලස්සනට ගයනවද. මෙය විඩියෝ කර අන් අයටත් බැලීමට අවස්ථාව උදාකරදුන් ඔබටත් තුති
@siyanihemalatha8902
@siyanihemalatha8902 Жыл бұрын
ලස්සනයි.පූතෙ.මම.දැක්කෙ.ශොහන්.මිහිරන්ග.වගෙ.ඹයාට.ජය.වෙවා.
@filaxgaming
@filaxgaming Жыл бұрын
ගායකයා ගායනා කරාටත් වඩා විඳින්න පුළුවන් ලස්සනක් තියෙන්නෙ.දවසක හරියන්නම ඕනෙ ජීවිත 🙏 ❤️
@Senulimobile
@Senulimobile Жыл бұрын
Yohan arjuna kalakaruwagena oba danne ne yaluwa.ahalakin wat tiyanna be me gayanaya.
@cheflife5869
@cheflife5869 Жыл бұрын
සුපිරි සහෝදරයා ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා..❤️❤️
@dilanvideoful
@dilanvideoful Жыл бұрын
අසංග ප්‍රියමන්තගේ සිංදුවක් කිවුවා නම් සුපිරියටම තියෙයි!❤️❤️👍👍👌👌🙏🙏😚
@kushanharsha2530
@kushanharsha2530 Жыл бұрын
ගායනය සුපිරි .... ඒ සහෝදරයගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා ..... බුදු සරණයි 🙏
@indikakumara5747
@indikakumara5747 Жыл бұрын
❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 2 ай бұрын
Gods bless you Budu saranai theruwansaranai putha ta oyage ammata 👏👏🤲🤲👨‍💼❤🙏
@hemantharandunu2462
@hemantharandunu2462 Жыл бұрын
ඇත්තෙන්ම ඇස් දෙකට කඳුළු ආවා...අපේ රටේ තරුණ දරුවෝ මහපාරේ ජීවිත සටනක... මේරටවල පාලකයො වසර ගනනාවක් ඉදිරියට සියල්ල සැළසුම් කර රටේ අනාගතය පරම්පරාව සුරක්ෂිත කර ඇත වසර 75 පුරාවට රට පාලනය කරපු උන් අපේ රටේ දරුවන්ගෙ අනාගතය අමු අමුවේ මරාදමා ඇත.. ජයවේවා පුතේ හරිම අගෙයි ඔයාගෙ හඬ...ඔබේ මවට ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි
@iroshasamarasinghe3426
@iroshasamarasinghe3426 Жыл бұрын
හරිම ලස්සන ගායනයක්. ඔබගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා !!!
@roshankumara9817
@roshankumara9817 Жыл бұрын
අවන්කවම.....දක්ශයෙක් ...අසට කදුලක් ඉනුව.....වහිල තිබුනු ගොඩක් දොරවල් හෙටදින නුබට අරෙවි..මල්ලි...ඔයගෙඅම්මට ඉක්මන් සුවය...ලබෙවා........
@jeevandasanayaka8718
@jeevandasanayaka8718 Жыл бұрын
Aniwaryenma.bro..kenkge duka denenna ekat hoda kiyna ekat hemotma karanna bee.aniwa oyage comment ektt godak pin.
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Budusarani ikmanata obe pathuma itu wewa....
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අම්මාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@sl8984
@sl8984 Жыл бұрын
උබ මේ කමෙන්ට් දැක්කොත් අසංග ප්‍රියමන්තගේ සිංදුවක් ගහපන් මල්ලී,voice එකට සෙට් 👌👌👌
@sandunprabhath878
@sandunprabhath878 Жыл бұрын
සිරාවටම කොලිටියට තියෙයි❤️
@nisanchamara691
@nisanchamara691 Жыл бұрын
ඔන්න සීරීයස් බෑන්ඩ් එකේ ඉනේෂ් දැක්කෝත් ගෝඩම තමයි ... මේන්න දක්ෂයෝ
@ruwaniperera5683
@ruwaniperera5683 Жыл бұрын
nice malli mama asa oya sinduwa kiwwata oyage thiyena aaathma shakthiyata kawa wath ganan ganna nethi ekata lassanai malli
@thilakabandara4971
@thilakabandara4971 Жыл бұрын
ගායනය සුපරි හඳවතින්ම පතනවා පුතේ ඔයාගෙ මවගේ අසනිපය.දළදා සමිදුගෙ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයා වගේ දරුවො රටට ආඩමිබරයක්
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
මේ ගීතයේ නියම ගායකයා වන යොහාන් අර්ජුන වගේම ගායනා කරනවා
@oshaninduwara9003
@oshaninduwara9003 Жыл бұрын
අම්මෝ සුපිරි 💯👌මන් අහපු විදියට ඔරිජිනල් ගායාකයාගෙන් පස්සේ මේ සින්දුව ලස්සනටම ගායනා කරන්නේ මෙයා වෙන්න ඕනි. ❤ ජය වේවා. බුදුසරණයි. කරන කියන වැඩකටයුතු සාර්තක වෙන්න. අම්මට ඉක්මනින් සුවය ප්‍රාර්තනා කරනවා.
@amsasela6595
@amsasela6595 Жыл бұрын
Niyamai, Me wage deyak video kara mahathmayatath godak pin
@dumindapradeep22
@dumindapradeep22 Жыл бұрын
සුපිරි මචං
@mihirasadakelum3761
@mihirasadakelum3761 Жыл бұрын
මාර ලස්සනයි ❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@ImalkaHewage
@ImalkaHewage Жыл бұрын
පළමුකොටම ඒ සොයුරාගේ ආදරනීය අම්මාට නිරෝගී සුව පතන්නම්. බොහොම ස්තුතියි මේ මනරම් ගායනය උපරිමයෙන් රසවිඳින්නට මේ ආකාරයෙන් පලකරාට. යොහාන් අර්ජුන නම් සොඳුරු කලාකරුවාගේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි මේ මේ ගීතයේ මුල් වචන කිහිපය. මමත් එදා මේ දුම්රියේ හිටියානම්.....යොහාන් ගේ මියුරු කඩහඬට බොහෝ සේ සමාන ගායනයක්. සුපිරි දක්ෂයෙක්....කවදා මටත් ඔහුගේ ගීතයක් අහන්නට දකින්නට ලැබේවා හැබැහින්.... නොකියාම බැහැ මෙය වීඩියෝ කරපු කෙනා හොඳ දැක්මක් ඇති කෙනෙක් තවත් මෙවන් දේවල් ගෙනෙන්න අපි වෙනුවෙන් තෙරුවන් සරණයි හැමෝටම
@supundilanka9524
@supundilanka9524 Жыл бұрын
ගායනය හරිම ලස්සනයී.. ජයම වෙන්න ඕන .❤️ අම්මට ඉකමන් සුවය ලැබේවා!
@siripala727
@siripala727 Жыл бұрын
සුපිරි වැඩ්ඩේක්
@moviehub9051
@moviehub9051 Жыл бұрын
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Budusaranai Malli
@janithfernando3865
@janithfernando3865 Жыл бұрын
Ekmanatama ammata suwaya labewa.
@sumithperera6619
@sumithperera6619 Жыл бұрын
සුපිරි සහෝදරයා ඔයාගෙ අම්මට ඉක්මන් සුව ලැබේවා
@nishanthamadurajamanthri4266
@nishanthamadurajamanthri4266 Жыл бұрын
බුදු සරනයි රත්තරං මල්ලී ඔයාට
@kandagedissanayaka2731
@kandagedissanayaka2731 Жыл бұрын
ජයවේවා ජයවේවා හැරීම ලස්සන ගායනයක්
@pramodagunawardana2987
@pramodagunawardana2987 Жыл бұрын
පට්ටම පට්ට voice එකක් .... ❤️🙏 එකෙන්ම සුපිරි මචන් 👍... කවදහරි හරි යන්න ඕන ජීවිත බුදුසරණයි
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ගායනය තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා අම්මාට🙏🙏🙏
@ruwandurayalage9542
@ruwandurayalage9542 Жыл бұрын
මොහු වීරයෙක්. අම්මගේ අසනීපෙනට බෙහෙත් ගන්න ලොකු මැච් එකක් ගහනවා.. සහෝදරයා ජයෙන් ජය
@malkanthigunasekara2522
@malkanthigunasekara2522 Жыл бұрын
Video kala obata thanks
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 11 ай бұрын
අනෙ ඔව් ලස්සනයි එයගෙ මව ඉක්මනින් සනීප වේවා අපි මෙයාව හිරු එකට සම්බන්ද කරමු නේද ජයවේවා ඔබට❤❤❤
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
අම්මාට නිදුක් නීරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරණයි
@kularathnafamily3156
@kularathnafamily3156 Жыл бұрын
palamu pathuma thamai....... Man sansare karapu saama pin balayenma ......... Anantha budu guna balayen a amma suwapath weva Deweni pathuma ......... Lankawe daksha gaayakayek wevaa...... Voice eka niyamai ..... Lasagna❤❤❤
@laksirivithanage7496
@laksirivithanage7496 Жыл бұрын
Yayapathakma wewa! Oba ammata ekman suwa ...budunge asirwadaya arakshawa ලැබේවා !!!!!
@thusharapradeep477
@thusharapradeep477 Жыл бұрын
අම්මට ඉක්මනින් සුව වේවා .තෙරුවන් සරණයි
@සුභද්රාk
@සුභද්රාk Жыл бұрын
පුතේ ඔයගේ සක්නිය ධෛර්ය ලැබේවා ඒ මෑණියන්ට ඉක්මනින් සුවය ලැබේවා දීර්ගායු ලැබේවා රුවන් වැලී සෑය ඩ්‍රෝනයක් ධතුන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මේ සියලු දෙන්න ගේ අසිරි වද අනුහස් ලැබේවා බුදු ගුණ බලයෙන් පිහිට ආරක්ෂාව අසිරි වද ලැබේවා පුතේ ඔබට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@kasunuduwara3726
@kasunuduwara3726 Жыл бұрын
නියම star ස් ලා තමයි මේ ඉන්නෙ,
@tiseducation1372
@tiseducation1372 Жыл бұрын
ඇත්ත
@moviehub9051
@moviehub9051 Жыл бұрын
සත්තකින්ම ඇත්ත🤗
@antonyp4359
@antonyp4359 Жыл бұрын
sirawatama....
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Habama dakshayek..meyata atha denna kauruhari ediripathb unannam satgutui..aluth aurudde..theruwan saranai ..me aurddama suba wewa
@tharuhettiarachchi1754
@tharuhettiarachchi1754 Жыл бұрын
Harima daksha gayakayek, eda math hiriya methana, puluwan aya udaw karanna eyata idiriyata yanna, suba pathanawa budusaranay! Ammawa suwa karanna thawath shakthiya dhayra labewa!🙏🙏🙏
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
සුපිරි..👍..😍..! ජීවිතය ජයගන්න ඔබට සුභ පතනවා..!!
@ApeLife07
@ApeLife07 Жыл бұрын
Thanks, 😊♥️
@kelumilangamuwa7253
@kelumilangamuwa7253 Жыл бұрын
සරළ , සුඟම, මිහිරි, ලස්සනම කටහඬක්.. ජය වේවා සහෝදරයා
@buddhikashirantha5295
@buddhikashirantha5295 Жыл бұрын
ඉතා විශිෂ්ටයි 👏👏
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
නොසලන්න.කදුලක්..හරිම.ලස්සනයි.ගිතය.කියනවා.දියුනුම.වෙවා❤❤
@anuradapathum2663
@anuradapathum2663 Жыл бұрын
මම නම් නිකන් අත පාල කීයක් හරි ඉල්ලන උන්ට වඩා කීයක් හරි දෙන්නේ මෙන්න මෙි වගේ අයට..මෙික නම්බුකාරයි..❤️
@suniljayalathweerakoon525
@suniljayalathweerakoon525 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලව මේ ලෝකෙට එවන්නෙ ඔය වයසෙ ඉන්න කාලකන්නියන්ගෙ ඇස් ඇරෙන්න
@PriyanthaSadaruwan-y6i
@PriyanthaSadaruwan-y6i 3 ай бұрын
Aththatama anrgai puthe oba nam diriya uthek ammata ikmanin suwaya labewa pathanawa
@sugathkumara7110
@sugathkumara7110 Жыл бұрын
සුපිරි තමයි ඉතින් එකෙන්ම
@indikaudayakumara1837
@indikaudayakumara1837 Жыл бұрын
ඇත්තටම සුපිරි පොරක්..
@හිතුවක්කාරයාතමාහ්
@හිතුවක්කාරයාතමාහ් Жыл бұрын
ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි සහෝ...
@dilankumara8090
@dilankumara8090 Жыл бұрын
patta.. supiri sindu theriemak. saha gayanayak. dan kale oluwak thiyena aya aniwarayen me song walata kamathi wewi. good luck bro...!
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
ෂා එළකිරි. ඔබට හොද අනාගතයක් තියෙනවා.
@arunajayakodi1646
@arunajayakodi1646 Жыл бұрын
Obata suba anaagatayak patanawa. Asanga priyamanthage voice tiyenne..
@ranikp8677
@ranikp8677 10 ай бұрын
හරීම ලස්සනයි සිංදුව 🎉 ලස්සන අනාගතයක් ප්‍රාර්තනාකරනවා එක සිතින්ම,.
@kusumherath1035
@kusumherath1035 Жыл бұрын
Ahi daka jivithaya gidayanna weradarana soyour a dura yanna subapethum 👍👍👍💯❤️
@pavithrasachinthasachintha8550
@pavithrasachinthasachintha8550 Жыл бұрын
බුදුසරණයි ammawa sanipa karaganna shakthiya labewa...
@chandramaltee2406
@chandramaltee2406 Жыл бұрын
Oya sing keranava godak lassanai malli,suba pathum
@senanirajapaksha3458
@senanirajapaksha3458 Жыл бұрын
අම්මට ඉක්මන් සුවය .ලස්සනයි ඔයාගෙ හැකියාට ස්තුතිය
@thanujapremadasa8807
@thanujapremadasa8807 Жыл бұрын
නිකන් ඉක්මනින් හොද වෙන්නෙ නැහැ ඔපරෙෂන් එකට සල්ලි ඕන
@naveenchaminda94
@naveenchaminda94 5 ай бұрын
අනේ අම්මාට ඉක්මන් සුවය පතනවා .ගායනය හරිම සුන්දරයි ජයවේවා බුදුසරණයි .
@desawanarawaya
@desawanarawaya Жыл бұрын
බුදු සරණයි සංගීතයේ නිහතමානී පරිත්‍යාග සීලී හදවතකට මේ දක්ෂතාවය නෙතු ගැටේවා සවනත වැකේවා !! එතැන් පටන් සංගීත දිවි සරු වී ජීවිතේ ජයම උදා වේවා !! 🙏🙏
@dumakumara8186
@dumakumara8186 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ...බුදු සරනයි ..❤️
@priyanthajayasekara4443
@priyanthajayasekara4443 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙනනෑ....ජයවේවා සහෝදරයා
@janakaravindra5251
@janakaravindra5251 Жыл бұрын
oyage ammata ikman suwaya labewa
@Rajuraju-st9ms
@Rajuraju-st9ms Жыл бұрын
අසන්ගගෙ සින්දුවකුත් කිව්වනම් සුපිරි ,ඒ කටහඩ මාරයි
@nuwanrajapaksha5586
@nuwanrajapaksha5586 Жыл бұрын
අම්මගේ අසනීප තත්වය ඉක්මන් සුවය ලැබේවා..බුදුසරණයි ඔබට.🙏🙏🙏
@sumedhakarunarathana8496
@sumedhakarunarathana8496 Жыл бұрын
Jaya wewaa sahoradaraya. Oba Twa twath sarthaka wewaa. Obatath maniyantath theruwan saranai.
@pasinduanjana13
@pasinduanjana13 Жыл бұрын
සුපිරි කියන්න වචන නැහැ
@dharshanarathnayake530
@dharshanarathnayake530 Жыл бұрын
නියමයි සහෝ...තෙරුවන් සරණයි
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 Жыл бұрын
සුපිරි දක්ෂයෙක් ...උදව්කරන්න පුලුවන් හැකියාව ඇති කෙනෙක්ගේ නෙත ගැටේවා...
@erandadliyanage3878
@erandadliyanage3878 Жыл бұрын
තෙරුවන් සරණයි.
@weaya47
@weaya47 Жыл бұрын
patta weddek. thanks malli anek ayata eya gana denaganna upload kalata.
@NiroshaShrimali
@NiroshaShrimali Жыл бұрын
හරිම ලස්සනයි ආදරනිිය අමිිමට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
@asankalk3585
@asankalk3585 Жыл бұрын
Jaya wewa aiye budusaranai
@kuwaitjkjjj1684
@kuwaitjkjjj1684 Жыл бұрын
Supitriiiiiiiii asanka priya man tha gea sinduwak gahanna
@kalumdeepal2176
@kalumdeepal2176 Жыл бұрын
යහපතක්ම වේවා සහෝදරයා ඔබට ...
@Sahanpathirana-c9l
@Sahanpathirana-c9l 10 ай бұрын
ලස්සන හඩක් බුදු සරණයි ඔයාට
@musichub8310
@musichub8310 Жыл бұрын
සුපිරි voice එකක්.. සිංදුවට සුපිරියටම ගැලපෙනවා..
@husainalam4093
@husainalam4093 Жыл бұрын
Lassanai ..sahodaraya oyage ammata ikman..suwaya labewa budusarani 🙏🙏🙏🙏
@llayane8922
@llayane8922 Жыл бұрын
බුදුසරණයි පුතේ අම්මට ඉක්මන් සුවය ලැබේවා
@sumindagunarathna6033
@sumindagunarathna6033 Жыл бұрын
සුපිරි ..🔥
@tiseducation1372
@tiseducation1372 Жыл бұрын
Yes😘
@indikakumara8406
@indikakumara8406 Жыл бұрын
ලස්සන වොයිස් එකාක්
@wijeysusatv2352
@wijeysusatv2352 Жыл бұрын
සුපිරි මචන් .......💘💘💘💘💘
@K.Charuni
@K.Charuni Жыл бұрын
පට්ට සින්දුව ❤
@ourenglishteacher6466
@ourenglishteacher6466 Жыл бұрын
තෙරුවන් සරණයි. නුබේ අරමුණ ඉෂ්ට වේවා.....!
@nihalsuranga8299
@nihalsuranga8299 Жыл бұрын
ඇත්තේන්ම අඩම්බරයි තමන්ගේ හැකියව ඉදිරිපත් කරලා එ දෙට සාදරනයක් කරනවා බුදු සරණයි ⁣සහොදරය
@sameerasugith9221
@sameerasugith9221 Жыл бұрын
ඉක්මන් සුවය පතනවා ඔබගේ අමිිමට
@NilushaSakaka
@NilushaSakaka 5 ай бұрын
හීරැස්ටා ඒකට යන්න සහෝදරයා ඔයාට ලස්සන ආනාගතයකට සුබ පැදේයී වීරයා
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
ලස්සන නම් නෑ පෙනෙන්නේ (Lassana Nam Na Penenne )
2:53
Maha Gedara - මහ ගෙදර
Рет қаралды 130 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19