වැස්සත් අරන් ඉගිලුනා මන්දාරම් නුවරට 😍 යමු ලහිරු එක්ක පාරාදීසයකට🧡✔ Travel to Mandaramnuwara 🧡

  Рет қаралды 12,561

Travel With Lahiru

Travel With Lahiru

8 ай бұрын

සීතල මීදුම් මැද්දෙන් අපි මන්දාරම් නුවරට ගියා😍
#food #travel
Mandaramnuwara camping resort - 076 155 4185
FB -web. profile.php?...
Lahiru Fan page - web. profile.php?...

Пікірлер: 148
@Stefniedaniel
@Stefniedaniel 8 ай бұрын
කොළ පාට පරිසරය දකිනකොට මාර නිදහසක් 😍😍යන්න ආසාවෙන් ඉන්න තැනක්😍😍ලංකාවේ ලස්සන විතරක් නෙවෙයි ලෝකේම ලස්සන දකින්න ඒ ලස්සන අපිට අරන් එන්න වාසනාව ශක්තිය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍🔥පරිස්සමෙන් ජයවේවා😍💪
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි ❤ මගේ එක්ක හදවතින් ඉන්නවාට ❤❤
@TravelwithCnk
@TravelwithCnk 8 ай бұрын
@dsvlog6100
@dsvlog6100 8 ай бұрын
ලහිරු ටත් ඔය වගේ බයික් එකක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ස්තුතියි ඉක්මනින් ගන්න ඉන්නේ ❤
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 8 ай бұрын
හෙට උනත් ගෙනයි බයික්නම් .... ලහිරු කියන්නෙ ඉස්සර ජිප් කාර් පැදපු කොල්ලෙක් 💪❤️
@rashikadilhani2940
@rashikadilhani2940 8 ай бұрын
බයික් එකනම් නියමෙට ගැලපෙනවා ❤. හරිම ලස්සනයි ❤ හරිම සුන්දරයි ❤ ෆැමිලි එකත් එක්කම ගියානම් තවත් ලස්සනයි ❤ ඔයාලට බුදු සරණයි 😊 පරිස්සමින් ගිහින් එන්න 😊
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
🧡👍
@dileepadilshan227
@dileepadilshan227 8 ай бұрын
Gamana sundarai. Ath bike ake oya yana vidiya patta amarui neda? Math gihin thiyena nisa dannava vedanava. urahis left😅🎉
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඔව් ඔව් 😍❤
@janakabuddhika8162
@janakabuddhika8162 8 ай бұрын
අද නම් සුපිරියක් තමා බයික් එක එහෙම 😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤😍
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 8 ай бұрын
Adath harima asawen baluwa..aththatama malli nisa thamai lankawe mechchara lassana than dakke..yanna asawa athi kare malli thamai... me wahi kaale parissamin ...hamadath balan innawa mallige aluth vlogs balanna...ude dawasa tea eka bonagaman oyage vlogs balana gaman thamai patanganne..parissamin yanna..jesu pihitai..❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤👍
@thusharamahesh9673
@thusharamahesh9673 8 ай бұрын
Ganewaththa cafe..❤️ Thank you අයියේ කෑම වල රහ බලලා ගියාට.. අනිවාර්යයෙන් ආයෙත් එන්න❤.... ආදරෙයි travel with Lahiru aiye❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
අනිවා එනවා ❤❤ ජයවේවා
@hasiyavlogs
@hasiyavlogs 8 ай бұрын
ඒක නම් පිස්සුවක් ලහිරු අයියේ ❤❤💪 ලස්සනයි ජය වේවා m 15 එකෙ දෙක දාල ගිය කියන්නෙ 🤭
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍❤
@gayanrajitha5624
@gayanrajitha5624 2 ай бұрын
බයික් එක ♥️♥️♥️♥️♥️♥️♥️😍😍
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
@ranisameer2954
@ranisameer2954 8 ай бұрын
බදුල්ල, පැත්තට මම කොහොමත් ආසයි, සහ ආදරෙයි. නියම බයික් එක අයියේ. සුපිරි වහින වෙලාවට ඔයවගේ බයික් එකෙන් ට්‍රැවල් කරන්න ඇතිනම් එකනම් පිස්සුවක්
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
🧡🧡👍
@tharindu8996
@tharindu8996 8 ай бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි අයියා.. නොවේ මෙවන් වින්දනයක් ලොවේ❤❤❤ ඒ music එකත් එක්ක drone shots ටිකනම් පිස්සුවක් අයියා❤️🔥
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤👍
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@sameerachinthaka6802
@sameerachinthaka6802 8 ай бұрын
Super..godak lassanai
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
@nalakanalaka3650
@nalakanalaka3650 8 ай бұрын
මචං ලහිරු ඔය සංචාර අතරතුර අපේ සුන්දර රටට වෙලා තියෙන හෙනෙත් පහදලා දෙන්න රටට කරලා තියෙන අපරාදයත් පහදලා දෙන්න නොවෙනස් මිනිසුන් වෙනස් කරමු සත්‍ය පහදලා දෙමු. ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
අනිවා කරමු ❤❤❤
@kalhararavidu594
@kalhararavidu594 8 ай бұрын
තවත් traval akak .niyamai 😎😎😎👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@user-kj1xe8pi6r
@user-kj1xe8pi6r 8 ай бұрын
අපිට පිස්සු ❤😂❤ පලවෙනි කමෙන්ට් එක සුපිරි පාරාදීසයක් ❤❤ ආදරෙයි බොක්ක ❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි ❤❤
@krishanthaboteju253
@krishanthaboteju253 8 ай бұрын
❤❤❤
@ltsandaruwan6709
@ltsandaruwan6709 8 ай бұрын
Enjoy the life 🎉
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 7 ай бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 8 ай бұрын
ලහිරු aiya❤❤❤❤ 👍👍👌👌 ජයවේවා parisamin
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@semalimayagoda596
@semalimayagoda596 8 ай бұрын
Lahiruge video lassanay godak.
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤👍
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 8 ай бұрын
ජයවේවා බුදු සරණයි ❤ අයියා
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@thilinaariyararhna
@thilinaariyararhna 8 ай бұрын
Wowwwwwww
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@dush_95
@dush_95 8 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@greenlanka.
@greenlanka. 8 ай бұрын
සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 7 ай бұрын
නියමයි අයියා සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 8 ай бұрын
Thank u ලහිරු ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@chamindabandara5575
@chamindabandara5575 8 ай бұрын
තෙරුවන් සරණයි ජය වේවා මචන් පරිස්සමෙන් පරිස්සමෙන් පාරවල් ලිස්සනවා ඔච්චර වේගයෙන් යන්න එපා ❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤🙏
@MusicChats-sj9gk
@MusicChats-sj9gk 8 ай бұрын
Lahiru aiye oyath ekka dawasaka enawa travel parak karanna adarei❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
අනිවා 👍❤
@travelwithsushan1015
@travelwithsushan1015 8 ай бұрын
Jaya 🥰
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
🧡🧡
@DamithDeSilva84
@DamithDeSilva84 8 ай бұрын
Nice👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
Thanks 😊
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 8 ай бұрын
ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰😍😍😍😘😘😘😘
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
හරිම ලස්සන පාරක්. ස්තූතියි අපිටත් පෙන්නනවාට ලහිරු. හැබැයි බයේ හිටියේ අර ලමයා වැටෙයි කියලා. මැද්දේ බෑග් එක එයාගේ පිටේ දාන්න තිබුනේ. යන වේගෙට වලාකුළු අතරේ පාවෙනවා වගේ තමා පෙනුනේ. “ දකුණට සිග්නල් දාලා වමට හරවන්න​”. මරු ලහිරු.
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
බෑග් එක බර වැඩි ඒකයි මම අරන් ගියේ ❤
@bhagyasampath6549
@bhagyasampath6549 8 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@justnimsara
@justnimsara 8 ай бұрын
අනිවාරෙන්ම යන්නම ඕනෙ වෙනම ලෝකයක්💗
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@chathurangajems7930
@chathurangajems7930 7 ай бұрын
👍
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
@nazreenfarook1388
@nazreenfarook1388 8 ай бұрын
රැල්ලට හැමදාම යන trip routines වලින් ඔබ්බට ගිහින්, ඊට වඩා ‍අපේ රටේ තියෙන සැඟවුණු ප්‍රදේශ පෙන්වනවාට ඔයාට බොහොම ස්තූතියි. අපේ රට මොනතරම් ලස්සනද කියලා ඔයා අපිට පෙන්වනවා 👍. Comment නොකලාට හැමදාම ආසාවෙන් ඔයාගෙ travel vlogs බලනවා. Travel කරන්නේ පරිස්සමින් අය්යේ! God bless you! 🙏💐💐
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ස්තුතියි ❤❤ ඒ වචන වලට
@nazreenfarook1388
@nazreenfarook1388 8 ай бұрын
@@travelwithlahiru 👍❤️💐💐
@rajapakshanima3387
@rajapakshanima3387 8 ай бұрын
Palakayanta kese wethath jivithe vidinna asa minissunta ubawa watinawa .me dena ape kama ape vidiya rekagena .thawa hugak dewal karanna dairya sakthiya labewa
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤ ආදරෙයි
@W.A.S.L
@W.A.S.L 7 ай бұрын
bike ekaka gaththada aiyye aluthin.ekanam supiri bike ekak
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤👍
@pasindumadara
@pasindumadara 8 ай бұрын
වාව්❤❤❤😮😮😮
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@janiyaslmax
@janiyaslmax 7 ай бұрын
ඉගිලිලා යමු එක රෑනක.සොදුරු රස්තියාදුවට ජය❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤❤
@rajapakshanima3387
@rajapakshanima3387 8 ай бұрын
Bro minissunta vidinna oni unath beri hugak dewal minissunta video haraha hari dena ela kollek .uben thawa godak dewal vidina vidawana .pena nopenena godak dewal denna oni .parissam weyan .oya prawahana madyya chuttak wenas karapan kollo.adarey palenna
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි ❤❤🙏
@tharakamalli4366
@tharakamalli4366 8 ай бұрын
අපේ අක්කාගේ ගම
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤👍
@imaluvin
@imaluvin 8 ай бұрын
Pattaa eda mata message karaddi aiya mandaram nuwara ❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඔව් ඔව් යමු වෙලාවක අපි එක්ක ❤
@imaluvin
@imaluvin 8 ай бұрын
​@@travelwithlahiruඅනිවා කියන්න❤❤❤
@user-zd1rh5pd7h
@user-zd1rh5pd7h 8 ай бұрын
😮❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 8 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@hazzahasan2068
@hazzahasan2068 4 ай бұрын
In sri all over the place r same?
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
😜
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 8 ай бұрын
Event එකක් 😜👍😃 මටත් කියනව නේද ළහිරු අයියේ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
අනිවා සෙට් වෙමු
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 8 ай бұрын
@@travelwithlahiru හා 💖💖
@Jangle-Visit
@Jangle-Visit 3 сағат бұрын
වැස්සට බයික් නම් ඇලජික් මට 😅
@ajithsiri2781
@ajithsiri2781 8 ай бұрын
මල්ලි දෙන්නම පරිස්සමින් යන්ඩ ලෙස්සයි..
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤🙏
@hazzahasan2068
@hazzahasan2068 4 ай бұрын
Kalle, watura penna salli ellanawA?
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
😍😜
@ravindumihisara1520
@ravindumihisara1520 8 ай бұрын
Mt 15 eka adinawda kadu bouble dala laka nathuwa ?
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
යන්න පුළුවන් එලටම
@Sean-lc7nw
@Sean-lc7nw 7 ай бұрын
What is the model of this bike? Honda?
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Yamaha M15 250cc
@Sean-lc7nw
@Sean-lc7nw 7 ай бұрын
thanks@@travelwithlahiru
@lazylizard6682
@lazylizard6682 8 ай бұрын
වැස්සේ නම් බයික් වල යන්නේ පරිස්සමෙන් බ්‍රෝ..
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඔව් හිමිට ගියේ පාරවල් ලිස්සනවා
@Imali623
@Imali623 8 ай бұрын
මන්දාරම් නුවර යන විදිය ගාල්ලේ හයිවේකෙන් දාල යනවිදිය කියන්න. හරිම ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
මුලින්ම නුවරට එන්න ඕනා
@TravelwithCnk
@TravelwithCnk 8 ай бұрын
කෙටියෙන් කිව්වෝත් "ට්‍රැවලින් ජිවිතේ කියන්නේ පිස්සුවක් " ලහිරු අයියා කියන්නේ මට නම් පිස්සු සංචාරක කුරුල්ලා ආදරේයි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි ❤❤
@Canadapodda
@Canadapodda 8 ай бұрын
ඔයාගෙ වීඩියෝ කව්ද Edit කරන්නේ ගොඩක් හොඳට Edit කරන්නවා. ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ඔහොම හොදට කරන් යන්න.❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
මම තමයි කරගන්නේ ❤❤
@user-vi9ts4bw2j
@user-vi9ts4bw2j 7 ай бұрын
Lahiruwo MT 15 gemuko❤
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤👍
@Mahindajayamaha64
@Mahindajayamaha64 8 ай бұрын
රයිඩ් කරද්දි පැක් එක බඩ පැත්තට ගන්න තිබුනා සහන් වවුලා වගේ යනවා දැක්කේ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
බර වැඩි පැත්තට ගන්න
@lankanathagayasuramya5466
@lankanathagayasuramya5466 8 ай бұрын
nuwarata avilla kohomada yannay
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
මන්දාරම් නුවර කියලා location දාන්න
@asimpleguy9667
@asimpleguy9667 8 ай бұрын
appoi lissenawa wasse ohma speed yann epa
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤🙏
@chathurangajems7930
@chathurangajems7930 7 ай бұрын
100m න් 100ට පාරෙ ගැටි දාන්ඩ වෙනව.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
😍
@anjulakavinda3108
@anjulakavinda3108 8 ай бұрын
😍❤️‍🩹
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@damayanthigamage2116
@damayanthigamage2116 8 ай бұрын
Bike ekk ghthda 🙄
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
යාලුවගේ
@chathurangajayasekara2707
@chathurangajayasekara2707 7 ай бұрын
ඔය බැක්පැක් පස්සෙ කෙනාට දුන්නන් සැපට යන්න තිබ්බා😅
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
බර වැඩි ඒකයි මම අරන් ගියේ
@vinzo_gaming158
@vinzo_gaming158 8 ай бұрын
Mt 15 ❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@nayanarukmali7397
@nayanarukmali7397 8 ай бұрын
ඒකත් නියමයි අයියෙ.කබාන එක තියන තැන නම මොකක්ද අයියෙ.number එකක් දන්නකො.හරිම ලස්සනයි
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
Description එකේ තියෙනෙවා
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 8 ай бұрын
පාරාදීසයක පා සටහන් ❤
@user-kh4yz3ln6m
@user-kh4yz3ln6m 7 ай бұрын
Nawathina thana nambare danawada aiye
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
Description එකේ තියෙනෙවා
@lankaheritage7319
@lankaheritage7319 7 ай бұрын
ඔය ගල විද්දෙ නැත්නම් සුද්දට නුවරට එන්න ලේසි නැ මිසක් උඩරට උන්ට පහලට බැහැලා සුද්දට සහ උන්ට කඩේ ගිය උන්ට මහසෝඔන් දිෂ්ටි යවන්න එච්චර ගෙර්මක් උනේ නෑ.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
👍❤
@hazzahasan2068
@hazzahasan2068 4 ай бұрын
Anuge bick. Free food, free lodging? Search ing u tube er
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
How sad
@lankaheritage7319
@lankaheritage7319 7 ай бұрын
ඔය ගල විද්දෙ නැත්නම් සුද්දට නුවරට එන්න ලේසි නැ මිසක් උඩරට උන්ට පහලට බැහැලා සුද්දට සහ උන්ට කඩේ ගිය උන්ට මහසෝඔන් දිෂ්ටි යවන්න එච්චර ගෙර්මක් උනේ නෑ.
@travelwithlahiru
@travelwithlahiru 7 ай бұрын
❤👍
@chanaka890
@chanaka890 6 ай бұрын
ane uba wage modayek😂
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 51 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН