Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)

  Рет қаралды 169,823

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 544
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
චතුර ඔයා අපිව එක්ක ගියා හරිම ලස්සනට තැනකට .අපේ රටේ සුන්දරත්වය විදෙසිකයන් ආකර්ශනය කරගන්න පුළුවන් .චතුර ඔයා මෙ ගැන පොඩ්ඩක් හිතන්න .මේ වැඩ සටහන ඔයා කලයුත්තෙ ලාන්කිකයන්ට විතරක් නෙවෙයි විදෙසිකයන් ටත් එක්ක .පුළුවන් නම් English වලින් කරන්නට .මොකද ඔයාගේ විඩියෝ එකේ ගුනාත්මක බවත් ඉහලයි,එ නිසාම ප්‍රෙක්ෂකයන් වැඩි කරගන්න පුළුවන් .ඇත්තටම ගොඩක් අයට අපි පෙන්නුවත් අපි එ ගැන හදුන්වා දුන්නත් තමන් තනිව බලලා තිරනය කරන්නට කැමති අය ගොඩක් ඉන්නවා .ලස්සනයි වැඩේ.ඔයාට හොද තෙරිමක් තියෙනවා .ජයවෙවා .බුදුසරණයයි
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@TvSesath
@TvSesath 4 жыл бұрын
කාලෙකට පස්සේ චතුරගෙන් ට්‍රැවල් වීඩියෝ එකක්.....
@a.r.k.vadhikari6815
@a.r.k.vadhikari6815 4 жыл бұрын
මේ අපේ ගම් පියස. ඇත්තටම සුපිරිම තැනක්. නිවාඩුවට travel කරන්න තියෙන සුපිරිම පැත්තක්. සීතල කදු පන්ති වලින් වට උන සීතල දිය දාරා ඒ කදු පන්ති අතරින් කඩා හැලෙන සුන්දර පරිසරයක්. හිත නිවන පරිසරයක්. ❤❤❤
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
කොහොමද එන්නේ පාර
@a.r.k.vadhikari6815
@a.r.k.vadhikari6815 4 жыл бұрын
Bulathkohupitiyata awith dedugala pare enna oni. Inna khd oya?
@dilharasampath3592
@dilharasampath3592 4 жыл бұрын
Api annada bro
@dulashikakumari9667
@dulashikakumari9667 4 жыл бұрын
@@a.r.k.vadhikari6815 mta ena widiha kiyanna
@a.r.k.vadhikari6815
@a.r.k.vadhikari6815 4 жыл бұрын
@@dilharasampath3592 aniwa machn waren.
@aroundsrilanka5078
@aroundsrilanka5078 4 жыл бұрын
බුලත්කොහුපිටිය දේදුගල ❤️❤️❤️ අම්මගෙ ගම.. ලංකාවෙ සුපිරිම පැත්තක්❤️❤️❤️
@smofficial5113
@smofficial5113 4 жыл бұрын
Math damma ehe video akk balala sapot akk denna
@pranithsadatharaka9373
@pranithsadatharaka9373 Жыл бұрын
Wc
@janakapriyantha242
@janakapriyantha242 4 жыл бұрын
Chathura kiyanne ithin brand ekak ❤️❤️
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
ලංකාවෙ Travelling උන බෝ කලේ Travel With Chathura තමයි.. ❤️ කෝ බලමු එකග set එක???
@hdjgdjgdggfhffh9163
@hdjgdjgdggfhffh9163 Жыл бұрын
❤Jui😅 0:23 operation
@hdjgdjgdggfhffh9163
@hdjgdjgdggfhffh9163 Жыл бұрын
❤O❤❤ප් .😊mල්
@pradeepajayasinghe
@pradeepajayasinghe 4 жыл бұрын
Italy inna man chathurage hama wadasatahanakma balanawa.Harima apurui.Balannath asai.Sundarai.Oba harima wasanawanthayek.Budusaranai.Jayawewa.
@jayanijayani691
@jayanijayani691 4 жыл бұрын
Chathura.... Thanks lassana video ekak genath deshaye sundarathvaya ath Dakinnata avasthavak laba dunnata. Oyath malli parissamen veda satahana Karanna.Deranata aadareyi ❤️
@kavindujayashanka1753
@kavindujayashanka1753 4 жыл бұрын
බොගොඩ විලෙජ් එකේ front එකේ නංගිගේ සිරික්කිය චතුර අයියව දැකලා 🙈😁😉
@rodsquirrels6221
@rodsquirrels6221 4 жыл бұрын
දැක්කද දැක්කද කොමලෙ 😏🤭
@thishvijayakody4370
@thishvijayakody4370 3 жыл бұрын
බෝගල විලේජ්
@anji4738
@anji4738 4 жыл бұрын
චතුර අයියා එක්ක ට්‍රැවල් කරන්න මං වගේ ආස අය ඉන්නවා ද😁
@travelwithdm3109
@travelwithdm3109 4 жыл бұрын
yes
@ashanudara6426
@ashanudara6426 3 жыл бұрын
adooo mmth asai bn. pissa diya ella balann enn
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
WOW..Such a Amazing Beautiful Waterfall..Wonderful piece on this Earth, Sri Lanka. Love you so much Mother. Calm and Quit Hotel near to Colombo, Great to know that place. Amazing beauty around it. I have been worked with this Chef when I worked in Galadari Hotel, Colombo. Really nice to see him after long time. Fantastic travel, Now I know where should I travel to in my next Vacation.
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@mdh5961
@mdh5961 4 жыл бұрын
චතුර ඔබ ඉතාමත් ආරක්ෂිව ඇතිනේ මෙවැනි ස්ථාන රූගත කරන කොට.පරිස්සමින්.ඇත්තෙන්ම මොනතරම් දර්ශනීය තැන් බලන්න තියෙනවද.හරිම ලස්සණයි.මේවා දකින කොට රට ගැන පුදුම කලින් තිබුණාට වඩා ආදරයක්,ආශාවක්,ආඩම්බරයක් හදවතට දැනෙනවා වැඩියි.අනේ බොහොම ස්තුතියි අපේ සංගීත ලෝකයේ ප්‍රවීන ගායක ධර්මදාස වල්පොල මහතාගේ අතිවිශිෂ්ට ගායනයක් වාදනය කලාට.එදා යුගයේ මොනතරම් ගමේ පරිසරය, විශේෂ පුද්ගලයන්,සුන්දර ස්ථානය ගැන සඳහන් සිංදු අහන කොට අමුතුම ප්‍රබෝධයක් ඇතිවෙනවා. අද තියෙන සිංදුවලින් බහුතරයක්ම ආදරය හිඟා කන වැලපෙන සිංදු තමයි තියෙන්නේ.එදා වගේම අදටත් ආදරයට මුසු වෙන සිංදු අතලොස්සයි තියෙන්නේ.චතුර මේ සමඟ පැරැණි සිංදුවක් මතක් කරපු නිසයි.වචන පේලි ටිකක් ලිව්වේ.සමාවන්න.
@maheshadissanayake9576
@maheshadissanayake9576 4 жыл бұрын
Padaviya wewa place ekth maru,,awith blnn chathura Aiya,,A gman yan oya reservior blannth Puluwn..
@mariyanchantany6110
@mariyanchantany6110 4 жыл бұрын
thank you chaura malli lassana than mevidihata balanna salasuvata,
@shelagaming
@shelagaming 4 жыл бұрын
Me video eka godak watinawa edit aduma nisa. Asai oya wage video karanna. Budu saranai
@indurupasinghe476
@indurupasinghe476 4 жыл бұрын
මං ආසාම ප්‍රෝග්‍රෑම් එකක්..ඒකෙනුත් නලගන ඇල්ල..මාරම ලස්සනයි..ඇල්ලටත් වඩා චතුගේ ඇස් දෙක ලස්සනයි..හොටෙල් එකේ ඉද්දි..
@SrilankanTrain
@SrilankanTrain 4 жыл бұрын
ලස්සන තැනක්. යන අය පරිස්සම් කරගන්න ඕනා මේවගේ ලස්සන තැන්
@Shazi9418
@Shazi9418 4 жыл бұрын
Nice to see you again with travel with chathura....amaizing....keep going...good luck..!!!
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@IsuruManiksinghe
@IsuruManiksinghe 4 жыл бұрын
Ane chathura ayie aye episode nathara karan nathuwa digatama danda.travel with chathura program ekata mama wachanen kiyanda bary tharam adare.mage traveling hero chathura ayia.
@sunilfernando8605
@sunilfernando8605 3 жыл бұрын
Shhhhh, great video, with a beautiful history attached to it.
@kavidu2561
@kavidu2561 3 жыл бұрын
මැනිකට අදරයි හැමදමත් 😍😍😍
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima lassanai e nema ekath galapenawa e diya ellata thanks chathura malli
@indurupasinghe476
@indurupasinghe476 4 жыл бұрын
ආදරෙයි චතු..ගොඩාක්..තෑන්ක්ස් ආපහු දෙරනින් දුන්නට මේක..ලස්සනයි ආයෙත් කියන්නම් ආදරෙයි ගොඩාක්...
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
පුතාට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා පුතේ තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවසවැඩි වේවා පුතේ ඔය කරගෙන යන වැඩසටහන් හරිම ලස්සනයි නේ පුතේ ,පුතව ලොවටම ප්‍රසිද්ධ වේවා
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@travelwithdm3109
@travelwithdm3109 4 жыл бұрын
huga kalekin aiye niyami balan hitiye oya video ekka danakam , chatura aiye enna mehet lankawe usama diya ella ballan puluwan e wagema twa lanka ellat balanna puluwan ekama dawase
@rosensilva1146
@rosensilva1146 4 жыл бұрын
2:45 even Chatura listens RanFM, not FM derana 😂😂😂
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
Lol
@saksithavimukthi3778
@saksithavimukthi3778 4 жыл бұрын
අපේ ගමේ නේ ❤️ ආදරෙයි චතුර අයියේ
@smofficial5113
@smofficial5113 4 жыл бұрын
මගෙ එකටත් ඇවිත් බලන්න නලගන ඇල්ලේ විඩියෝ එකක් තියනව ඔය තරම්නන් හොද නෑ
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
Kohomada Yana para
@maheshadissanayake9576
@maheshadissanayake9576 4 жыл бұрын
Goda kalekin video ekk awe,, shoi chathura aiya
@priyantha6535
@priyantha6535 4 жыл бұрын
අම්මෝ චතුර මල්ලි ඔයාට ගොඩක් පිං .❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹.
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍kzbin.info/door/66rjGfCspJ8JxPhEzlzzkw
@chathuridulakshikariyawasa3082
@chathuridulakshikariyawasa3082 4 жыл бұрын
Superb chathura ayiya. Digatam travel video ekak onaa. 👍
@manukaprabhath6091
@manukaprabhath6091 4 жыл бұрын
බැක්ග්‍රව්න්ඩ් මියුසික් නැතුව නිකං හෙලුවෙන් වගෙ 😞
@janithlakshan9014
@janithlakshan9014 4 жыл бұрын
Eka aththaaaa
@LakshanPamesh
@LakshanPamesh 4 жыл бұрын
Copyright cases
@slrok9177
@slrok9177 4 жыл бұрын
Sirawata🤦
@savage110
@savage110 4 жыл бұрын
Eunata eketh gatiyk tiynw mtnm
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
🤣
@sltecvision4809
@sltecvision4809 4 жыл бұрын
ඔයා hotel එකේ owner අපේ නෑදෑයෙක්. මට මතක විදියට මගේ අම්මාගේ, තාත්තාගේ, අයියා කෙනෙක් ගේ පුතෙකුගේද කොහෙද.... 😎😎😎😎
@villlife2152
@villlife2152 4 жыл бұрын
Superb....
@Mohamaxx400
@Mohamaxx400 4 жыл бұрын
Tnx for the visiting our village..😍😍
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 4 жыл бұрын
Wadakats nati telidarama natiwa mewa danna one kocchara lassanada
@kkchamindakk
@kkchamindakk 3 жыл бұрын
Car eken yanna puluwanda chatura ayye? Kochchara dura pain yanna oneda?
@udithachathuranga679
@udithachathuranga679 4 жыл бұрын
hareen kare thiyagathjtha pool eka hikzz
@santhivitharana2341
@santhivitharana2341 4 жыл бұрын
Godak කලෙකින් chathura treval 1.....harima lassnai
@koreanlifestyle
@koreanlifestyle 4 жыл бұрын
Chathura bro.api korea idan oyage vedio 90 percent balala thiyenawa.oya nisa lankawata adarey.amazing sri lanka
@srimax7735
@srimax7735 4 жыл бұрын
Supiri vidiyo ekak chathura
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 4 жыл бұрын
චතුර අයියාට ආදරේ අය ko....
@hasithameththananda6951
@hasithameththananda6951 4 жыл бұрын
Oi oi apahasa karanna epa...ee bulathkohupitiya...😅❤
@chathurachathura5072
@chathurachathura5072 Жыл бұрын
Harima adambarai bulathkohupitiya hana vere biutifull plash
@roshithw
@roshithw 4 жыл бұрын
Background audio ekak thibunanm maru
@mihiran-6899
@mihiran-6899 4 жыл бұрын
Copyright wadila ekai ntte
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
10m after background music තියෙනවා
@lovejustin98JDB
@lovejustin98JDB 4 жыл бұрын
බැක්ග්‍රව්න්ඩ් මියුසික් නැති එක නම් ලොකු දෙයක්. උපරිම වොලුයුම් වැඩිකරලා දෙන්නේ. කලින් වීඩියෝ වල එහෙමයි. එවලෙට අපි volume අඩුකරන්න වෙනවා. ආයේ චතුර කතාකරද්දි කිසිදෙයක් ඇහෙන්නෑ. කවුරු එඩිට් කලත් sound balancing දන්නෑ.
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
10m after background music තියෙනවා
@SerendipityTrails
@SerendipityTrails 4 жыл бұрын
background music missing
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
10m after background music තියෙනවා
@RavinduViduranga
@RavinduViduranga 4 жыл бұрын
1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව.. 2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.] 3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව.. 4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව.. 5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව... 6)ආදේශ මගින් අනුකලනය.. 7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි.. 👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.
@praveenmadumal469
@praveenmadumal469 4 жыл бұрын
Eka parata sound nethuwa yanakota man hithuwe 4n eke ledakwadda kiyala 🤪
@krishanimadhuka7492
@krishanimadhuka7492 4 жыл бұрын
E hotel eka nm pattai
@maleeperera9055
@maleeperera9055 4 жыл бұрын
Nice. After covid break.
@patricanthanies1016
@patricanthanies1016 3 жыл бұрын
Budupilimawahansheta arwarana piyassak hadala pintharukaloth neda hoda.
@rasmidizzadeen2047
@rasmidizzadeen2047 4 жыл бұрын
thank you chatura ayya apiwa video eke add karaata
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@saffa9980
@saffa9980 4 жыл бұрын
niyamai chathura aiye no.1 travel guide
@IshOnBeats
@IshOnBeats 4 жыл бұрын
ඔය අපේ පැත්ත මනුස්සයෝ.. අපි දැක්කා තමුන් ඉන්නවා. ගැම්මක් තමයි ආ..😍😍
@dackhackersxe5305
@dackhackersxe5305 4 жыл бұрын
ඒ කොහෙද බන් උබ මම නෙලුවක්කන
@duleeppriyalalofficial6400
@duleeppriyalalofficial6400 3 жыл бұрын
එල
@anju2812
@anju2812 4 жыл бұрын
අපේ පැත්ත .ආඩම්බරයි අපට . ❤️❤️💪💪
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@asankajayasundara6175
@asankajayasundara6175 4 жыл бұрын
Para koheda Kiyannakooo yanna pluwan widiha
@anju2812
@anju2812 4 жыл бұрын
@@asankajayasundara6175 kegallata ewith ethanin bulathkohupitiyata ennath puluwan . Thwa awissawella peththe idan enawanan karawanella pahu krm hmbawenawa warawala . Ethanin herila ennath puluwan
@lahiruruwantha206
@lahiruruwantha206 4 жыл бұрын
ගම ද 🙂🙂
@shashikachanaka1222
@shashikachanaka1222 4 жыл бұрын
Travel with chatura venas vela kiyala hithenava
@DhanukaThanooja
@DhanukaThanooja 4 жыл бұрын
mahendra car ad ekk Baluwa.
@bantisl9027
@bantisl9027 4 жыл бұрын
Patan gannakota toko toko gawe wahaneda aiya
@samkoumari2715
@samkoumari2715 4 жыл бұрын
Harima sundara gamk thanks chathura
@dumindatennakoon7750
@dumindatennakoon7750 4 жыл бұрын
Supiri thank next time yamu
@pirabupirabu2065
@pirabupirabu2065 4 жыл бұрын
Ammo mage rate lassana... ane kawadawath man gihin nee
@yu.min_wanigasinghe
@yu.min_wanigasinghe 4 жыл бұрын
Appo copyrights nathi music dala hadanna. Music nathuwa epa wenawa. Dan cinematographyth awul.
@renukahewa809
@renukahewa809 4 жыл бұрын
Woooooooow very nice 👍. Super 😊😊😊😊😊😊😊😊😊😊😊😊🙏🙏🙏🙏🇱🇰
@senugaming6453
@senugaming6453 4 жыл бұрын
Patta lassana diyalla a 💪💪💪
@sethikakodithuwakku2805
@sethikakodithuwakku2805 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@challengefuture8090
@challengefuture8090 4 жыл бұрын
කවදාහරි මාත් යනවා බලන්න .👍👍👍
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
TraVel..wiTh..Chatura..Malli.Derana..Thankyou..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@wijethunghe..479
@wijethunghe..479 4 жыл бұрын
Lankawenma kAmathima kena....chathura thama...💕💕💕💕💕💕💕💕💕
@kaveeshanethmi5014
@kaveeshanethmi5014 4 жыл бұрын
සුපිරි
@manjuchandika6963
@manjuchandika6963 4 жыл бұрын
Maaaarai aaa chathura ela ela
@sumanalathawickramasinghe4879
@sumanalathawickramasinghe4879 3 жыл бұрын
HARIMA LASSANI THANK YOU CHATURA
@worldpower3454
@worldpower3454 4 жыл бұрын
background music ne kiyala mata nam therunema ne e tharamata video eke content eka mata interest una :) :) nice waterfall
@findtraveler8222
@findtraveler8222 4 жыл бұрын
Handfree දෙකක් දාලාම අහන්න sound quality එකත් එක්කම බලමු. comment එකක් නම් ඔනමයි. පුලුවන් අය share කරලා සප් එකක් දෙන්න. මෙන්න video එක උඩුවක ඇල්ල, දේවින් පැන්න ඇල්ල, සිරිපැරකුම් ඇල්ල, දුනුමාල ඇල්ල kzbin.info/www/bejne/r4LVd4WDaMhmbLs
@slmaduwithtravels4740
@slmaduwithtravels4740 4 жыл бұрын
අම්මෝ යන්න ආස හිතුනා❤️❤️
@supunperera4850
@supunperera4850 4 жыл бұрын
Background music ekata mokada karala thiyenne?
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 4 жыл бұрын
Lissanawanm athanata bord akak gahanna
@kalumprasanga4562
@kalumprasanga4562 4 жыл бұрын
Niyamai godak kalekata pase
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
සුරදි අති සෝබ මාන ලංකා... ❤️❤️🌹.. නමෝ නමෝ නමෝ මාතා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@milindadilhara9727
@milindadilhara9727 4 жыл бұрын
Thamange channel eken anunge adupadu hoyana welawe podi hari video ekak danna blpan thamange kiyala. Nathanm anunge ada nohoya hitapan 😅😂
@nithmasevindarangana3816
@nithmasevindarangana3816 4 жыл бұрын
video eke awlk thiyanawa parana video ekka baladdi
@chathurapathum7324
@chathurapathum7324 4 жыл бұрын
කාලෙකින් දාපු නිසා edit කරපු හැටි අමතක වෙලාද..නැත්තන් මේ අලුත් style එකක්ද🙂
@kushmal1999
@kushmal1999 4 жыл бұрын
adoo
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
10m after background music තියෙනවා
@spwilbet8957
@spwilbet8957 4 жыл бұрын
@@chathuramadusanka7309 to 993ew
@boosttira8836
@boosttira8836 3 жыл бұрын
@@kushmal1999 yako
@travelwithtuktuk1970
@travelwithtuktuk1970 4 жыл бұрын
Asawen balanne danna hemadama hari balannam
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
Superrrrr
@upendraindunil6122
@upendraindunil6122 4 жыл бұрын
Ai dan me lassana program eka derana tv 📺 eke pennanne neththe..? Data kapagens KZbin ekenma balanna oni da
@rodneyweerasinghe4749
@rodneyweerasinghe4749 4 жыл бұрын
පිටරට එකකුත් ඕනා!
@AroundCountry
@AroundCountry 4 жыл бұрын
ඕනේ නම් මේ වගේ තවත් ලස්සන තැන් ගැන දැනගන්න කැමති කට්ටිය ඉන්නවානම් 'Widescreen SL Nature' KZbin channel එකත් බලන්න හොද නම් Subscribe කරන්න.🙂🙂
@wenuripeshala933
@wenuripeshala933 4 жыл бұрын
Go ahead
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
Back ground music එකේ වටිනාකම තදින්ම දැනුන Video එකක්, කවුද මේ Video Editor .....?🤦‍♂️
@theruwansaranai6029
@theruwansaranai6029 4 жыл бұрын
😬😁😁😁😁😁😁
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
Janeesh 10m after background music තියෙනවා
@krishanimadhuka7492
@krishanimadhuka7492 4 жыл бұрын
Nathi tharamatamai hoda
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 4 жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෙන ගහල මේව එදා සිටම රැක ගත්තානම් අද මෙවැනි විනාශයක් වෙන් නැහැ නේ අපේ උරැමය මේ . දැන් වත් සිහලුන්ගේ ඇස් ඇරේවා .
@shehandissanayake8078
@shehandissanayake8078 4 жыл бұрын
Gopro shot set ne chathurayo coliti madi
@maheshikaweerasinghe6013
@maheshikaweerasinghe6013 4 жыл бұрын
Bulathkohupitiya 😀
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 4 жыл бұрын
අපේ පැත්තෙ තමා😌😌❤️❤️
@dashiellandfamily2980
@dashiellandfamily2980 4 жыл бұрын
Ko background music
@danasgraphy_
@danasgraphy_ 4 жыл бұрын
ඔයා තමා නියම ප්‍රවෘත්තිය🤣🤣🤣🤣
@සාමලීසාමලී
@සාමලීසාමලී 4 жыл бұрын
ෂා නියමයිනේ 🌷🌷🌷🌷💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
හොඳයි ගොඩාක්
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
නලඟන ගිහිපු අය මේ කොනට 😀😀❤️❤️
@kaveeshaakalanka
@kaveeshaakalanka 4 жыл бұрын
අපිත් ගිය😁😁
@dulashikakumari9667
@dulashikakumari9667 4 жыл бұрын
@@kaveeshaakalanka khd tiyenne
@kaveeshaakalanka
@kaveeshaakalanka 4 жыл бұрын
@@dulashikakumari9667 දෙදුගල
@dulashikakumari9667
@dulashikakumari9667 4 жыл бұрын
@@kaveeshaakalanka ahuweth adaine. Kaluthara idan eddi kohomada enne
@kaveeshaakalanka
@kaveeshaakalanka 4 жыл бұрын
@@dulashikakumari9667 කෑගල්ලට ඇවිත් බුලත්කොහු පිටියට යන්න ඔනී
@titussilva3857
@titussilva3857 4 жыл бұрын
Supiri katuva
@JanawithDayavlogs
@JanawithDayavlogs 4 жыл бұрын
Wow awesome place keep rocking dear 🤝
@rodneyweerasinghe4749
@rodneyweerasinghe4749 4 жыл бұрын
ඇයි දෙරණෙ දාන්නෙ නැත්තේ????????
@Slboy3406
@Slboy3406 3 жыл бұрын
පරිස්සමින් චතුර අයියේ.ලස්සනයි වගේම හරිම භයානක තැනක් මේක😢😔
@nishandushmantha9291
@nishandushmantha9291 4 жыл бұрын
Chaterma vlog eka..
Travel With Chatura | අඬාහැලෙන ඇල්ල  (Vlog 225)
30:56
Travel With Chatura
Рет қаралды 178 М.
Travel With Chatura | Ahungalla | Vlog 239
28:43
Travel With Chatura
Рет қаралды 127 М.
Тест на интелект - Minecraft Roblox
00:19
ЛогикЛаб #2
Рет қаралды 1,4 МЛН
Кровавый лидер #сталин #китай #мао
00:55
Послезавтра
Рет қаралды 3,5 МЛН
SPLASH BALLOON
00:44
Natan por Aí
Рет қаралды 24 МЛН
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 135 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 142 М.
Тест на интелект - Minecraft Roblox
00:19
ЛогикЛаб #2
Рет қаралды 1,4 МЛН