Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)

  Рет қаралды 421,357

Travel With Chatura

Travel With Chatura

5 жыл бұрын

Пікірлер: 248
@roshanlakmal9641
@roshanlakmal9641 4 жыл бұрын
හික්කඩුවට මේ වගේ project එකක් කලා නම් සංචාරක රැල්ල වැඩි කරන්න පුලුවන් ..... 🇱🇰🇱🇰🇱🇰
@nadeejadesilva6881
@nadeejadesilva6881 3 жыл бұрын
@suranga bandara umba wage gon pakayek.
@ireshaperera1930
@ireshaperera1930 3 жыл бұрын
We had been there in 2017 and it was an amazing experience.
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
චතුර නියමයි ඒක සුපිරි සැපේ ඉන්න ඕන පරිස්සමින් ජයවේවා සහෝදරයා
@bartendingstar3876
@bartendingstar3876 4 жыл бұрын
කියන්න වචන නෑ චතුර මාලදිවයිනේ සේවය කරන ලාංකිකයෙක් හැටියට ඔබ ගැන ආඩම්බරයි සහෝදරයා ....... ඔබ මේ දෙන වින්දනය මිල කරන්න බැහැ ...තෙරැවන් සරණයි ,සුභ ගමන් !!!
@shevinff9047
@shevinff9047 3 жыл бұрын
Hello චතුර
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 2 жыл бұрын
ෂා...නියමයි චතුර මල්ලී......ගොඩක් ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් ...දකින්නට ආස කරපු වීඩියෝ එකක් ...ගොඩක් ස්තුතියි ....
@milinduprabhash1216
@milinduprabhash1216 4 жыл бұрын
සුපිරී.... කියන්න වචන නැ.. මන් හිතන්නෙ.. දකුණු ආසියාවෙ හොදම Vlog එක...💓💓💓💓💓
@saajidluenzo
@saajidluenzo 5 жыл бұрын
ලොකේ කොහේ ගියත් ලන්කාවේ අපේ වැඩ්ඩෙක් ඉන්නවාමයි♥️✌
@vinetv1213
@vinetv1213 4 жыл бұрын
අම්මපා කියපන්🤭
@naththandiyadfar4442
@naththandiyadfar4442 3 жыл бұрын
Yes
@bizarrestories9333
@bizarrestories9333 3 жыл бұрын
He is not a Sri Lankan. He is a Maldivian. They look resemble
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
ඒ කවුද බං රාවනාද, මේවාට කියන්නෙ ගොන් ජෝක් කියලා
@lkredzone6585
@lkredzone6585 3 жыл бұрын
@@lalithperera1197 Ane uba wage Gon Hukannek😏
@nishanthakumara4393
@nishanthakumara4393 4 жыл бұрын
සුපිරි චතුර අයියේ
@Chutte
@Chutte 5 жыл бұрын
චතුර අයියේ Derana නේද ඔයා upload කලේ ඔයාගෙ ම Channel එකක් කරල මෙහෙම දාන එක හොඳයි අයියේ ඔයා තමා ලංකාවේ Travel Vlog වල ට ආරම්බයක් දුන්නේ ඊට කලින් අපි TV එකෙන් දැක්ක හේම නලින් කල Vlog ආදරෙයි චතුර අයියේ සුබපැතුම්
@bandavlogs9498
@bandavlogs9498 4 жыл бұрын
samalya
@yasirulakshitha5179
@yasirulakshitha5179 4 жыл бұрын
ඇවිද යන්නෙක් විදියට ඔබ කරනමෙම අත්දැකිමි වලට මම පටිට අසයි සහො.. 🖤✌️ මම අසකරන් ජිවිතයක් තයි මෙ travel කියන්නෙ......✌️🙏
@uksrilankantraveller6783
@uksrilankantraveller6783 5 жыл бұрын
චතුර , බොහොම ආකර්ෂණීය විඩියෝ එක.කොමද submarine එක එලියෙන් shots ටික ගත්තේ. ඔයගොල්ලන්ගේ Camera එක diver කෙනෙකුට දුන්නද.?
@thusharajayasena6071
@thusharajayasena6071 4 жыл бұрын
Very nice........chatura welldone..................
@sahanrishara3957
@sahanrishara3957 2 жыл бұрын
මාරම ලස්සනයි පට්ටම ආස වැඩසටහනක් සහ නිවේදකයෙක් ..මෙව්ව අපිට කවද දකින්නද නැත්නම් ..බොහොම පින් 💙🌎
@leellk5379
@leellk5379 5 жыл бұрын
Wow I like this program. Congratulations
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
Thank you very much Chathura,nice video
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
සුපිරි 👍Srilanka no1 Travel programme ever✌️
@lahirusulochana7231
@lahirusulochana7231 2 жыл бұрын
ආදරෙයි චතුර අයියා දිගටම කරන් යන්න
@veenupeiris5614
@veenupeiris5614 4 жыл бұрын
Thankz apita mewa pennanawta....api nettm khomda owa blne...oyanm gdak hoda manussayek......
@ruwanbandara1718
@ruwanbandara1718 4 жыл бұрын
මෙහෙ සිගරට් පැකට් එකක් රුපියල් 70,ගංජනම් අඩුයි ඒත් ඒහා සමාන වර්ගයක් තියෙ ඔයිල් නමින් භාවිතාවන.අරක්කු බොන්නනම් එයාපෝට් එකලග තැනක් තියෙ ඊට අමතරව සෆාරි නැවකින් තමා,අපෙ එකෙක් නම් සුදුවා මුලු මාලෙ පුරාවටම ට්‍රාන්ස්පෝට් කරනවා.කියනතරම් සුන්දරත්වයක් ගොඩබිමෙ නැහැ. බොහෝ අත්දැකීම් විදපු විදින රටක් තමයි මේ.චතුර මහත්මයා නෙහෙ මුහුදෙ ගිල්වලා තියන බුදුපිළිම ටිකත් පෙන්වන්න තිබ්බෙ
@ayeshaishani4228
@ayeshaishani4228 2 жыл бұрын
Good job chathura aiya😘
@cookingwithoshadi7829
@cookingwithoshadi7829 3 жыл бұрын
Chathura ayya nam maara supiri niweedakayek
@isuripriyanka1684
@isuripriyanka1684 5 жыл бұрын
Your Programs is The Best in Sri Lanka 🇱🇰Thank you So much Chatura👍
@mihitha_
@mihitha_ 5 жыл бұрын
🔥🔥🔥, Uncommon travelling video 👍.
@gayanbuddhikaphotography6919
@gayanbuddhikaphotography6919 5 жыл бұрын
my favorite program. superb chathura
@SLStories
@SLStories 4 жыл бұрын
woow. niyamai. gd job Chathura
@pasindubrathnayaka8430
@pasindubrathnayaka8430 3 жыл бұрын
Niyamai. Chathura. Ayiye
@nalakagunasekera2890
@nalakagunasekera2890 4 жыл бұрын
Chathura first time I watched u chanel today i watched the mirssa trip from derana and I liked it a lot and u are an person who is so unique and respect for it and u a presenting is so real and natural keep it up bro god bless u
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
Superb video
@indeewarisenevirathna8297
@indeewarisenevirathna8297 5 жыл бұрын
Wooow how amazing really nice submarine tour
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
U a very beautiful🌷
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Such a fun trip Chathura! The ocean looks beautiful. Never under estimate the power of the lady submarine driver. 😉 How is your injured hand? Looks like it's taking a while to get back to normal. Wishing you a speedy recovery. Hope the new year brings you much happiness, good health and prosperity! Wishing you nothing but the best for the new year!!
@gvbalajee
@gvbalajee 4 жыл бұрын
Maldives a must see Island 🏝our channel will plan super vlog friend 🤝👍👏👌🤝👍👏👌🤝👍
@malakabandara5791
@malakabandara5791 5 жыл бұрын
Nice travels
@ravindunisansala6523
@ravindunisansala6523 4 жыл бұрын
Superb experience ..
@fatmaf261
@fatmaf261 5 жыл бұрын
yeah very nice journey Tank you so much &all so Kuwait lady and girls all rady waring like this fission dress little people waring black abaya once again Tanks chtura from Kuwait
@hirunikaprasadini3457
@hirunikaprasadini3457 3 жыл бұрын
Super 💜️💜️💜️💜️💜️
@slbrootraval8954
@slbrootraval8954 2 жыл бұрын
නියමයි මම ආසම ප්‍රෝග්‍රෑම් එක, චතුර නියමයි ඔයා
@pasindusandakalum8624
@pasindusandakalum8624 3 жыл бұрын
Thanks bro👌😍
@asankawanniarachchi6923
@asankawanniarachchi6923 3 жыл бұрын
දෙනරනට පින්සිද්දවෙන්න උබත් හැම මගුලෙම යනව නේ බන්.එල එල.මෙ ලගදි මන් දැක්ක පොඩි වීඩියෝඑකක් අර පත්තරෙ වැඩ සටහනෙ හූහූහූ කියන කෑල්ල ඒකනම් හිනාකාල මැරෙනව ආයෙ බලන්න මන් තාමත් හොයනව ඒක.😆
@donranil4613
@donranil4613 4 жыл бұрын
Awesome bro.. you are so lucky 🍀
@chameerawikramasinha9073
@chameerawikramasinha9073 4 жыл бұрын
Ela ela niyamai sap merin gamana budu saranaiiiii parissamin yanna yana hema gamanakma
@parveen6770
@parveen6770 2 жыл бұрын
ඔයා නම් නියමයි චතුර👍
@mariefernando12
@mariefernando12 11 ай бұрын
Wow! Inspirational video 😅 thanks lovely presentations mallie!😊😊😊
@sam69xxx1
@sam69xxx1 5 жыл бұрын
Wow they seems to be experts 👌
@nipunafernando3450
@nipunafernando3450 4 жыл бұрын
Niyamai bro
@gihanchathuranga2567
@gihanchathuranga2567 2 жыл бұрын
සුපිරියි අයියේ
@pasindumadhujith1137
@pasindumadhujith1137 2 жыл бұрын
Un issarahama unta baninawa sinhalen, full athal 😅🤣, nicee 😘
@tharindusandamal7181
@tharindusandamal7181 5 жыл бұрын
Aththatama maru 😍
@vijayakumarperumal5617
@vijayakumarperumal5617 5 жыл бұрын
Thank you chatura
@akilarukshan7613
@akilarukshan7613 4 жыл бұрын
superb
@gayanbuddhika7669
@gayanbuddhika7669 4 жыл бұрын
wow..it's a Really Really Nice Experience .......during my visit to " Walls Submarine " yes..2 Divers are Sri Lankan.....
@harshaprasad3135
@harshaprasad3135 4 жыл бұрын
Very cute wether
@worshiptogodsl8580
@worshiptogodsl8580 4 жыл бұрын
Wow..
@sachintha670
@sachintha670 2 жыл бұрын
06:09 🤩🤩🤩
@thakshilagavinda2957
@thakshilagavinda2957 2 жыл бұрын
👍👍👍
@nathannathan6373
@nathannathan6373 5 жыл бұрын
Nice
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
සුපිරි
@pthmobile8101
@pthmobile8101 5 жыл бұрын
ඒක නම් පට්ට
@Apekale055
@Apekale055 5 жыл бұрын
ලෝකෙ කොහේ ගියත් ලංකාවේ වැඩ්ඩෙක් ඉන්නවාමයි
@bizarrestories9333
@bizarrestories9333 3 жыл бұрын
20:08 ලාංකිකයා. ඇත්ත
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
ඒක ඇත්ත.. 👍
@hiruniyashodha9697
@hiruniyashodha9697 3 жыл бұрын
I went in this submarine when i went to maldives . It was really amazing
@amazing9369
@amazing9369 2 жыл бұрын
How much is a ticket ?
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
thanks,chatura..............
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
ලස්සනයි ....ගොඩාක් ස්තුතිය ...
@amilaruwan5737
@amilaruwan5737 4 жыл бұрын
Patta
@thilinasandaruwan7534
@thilinasandaruwan7534 3 жыл бұрын
Woow
@nuwandarshana303
@nuwandarshana303 4 жыл бұрын
Niyamay Aththatama 😉😉😉😉😉 Chathura
@kumarasinha853
@kumarasinha853 3 жыл бұрын
Adeeeeee catuwa. Good. Sudda
@balasupramaniaymbala9365
@balasupramaniaymbala9365 4 жыл бұрын
Good
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
Woow derana supiriii wadakkk.... very grorgus cuntry..😍😍
@sanjeewajackson8206
@sanjeewajackson8206 5 жыл бұрын
Lassanai
@harshagithravi8754
@harshagithravi8754 3 жыл бұрын
Mona rate travel krth bata dekm thama....boru soobana ne..👌👌👌
@sitharasithara3555
@sitharasithara3555 5 жыл бұрын
Harima lassanai chathura.eth me videos wala background music eke sound eka wedi.
@BLACKGAMING-kd3ky
@BLACKGAMING-kd3ky 5 жыл бұрын
😚😍😍
@salinda827
@salinda827 4 жыл бұрын
Maru chathura ayya😍😍
@dam8480
@dam8480 3 жыл бұрын
පලතුරු වට්ටි වලට අත් දාන්න එපා ගුටි කන්න වෙවී....
@charithishantha3833
@charithishantha3833 5 жыл бұрын
ela ela chathura
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
Italy ඉන්න අපිත් ගිය submarine එකක.. ඒකනම් ඇත්තටම Niyamai..
@nuwankumara8800
@nuwankumara8800 4 жыл бұрын
Harima lassanyi
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Super chatura
@naththandiyadfar4442
@naththandiyadfar4442 3 жыл бұрын
Wooow
@sandunudayantha
@sandunudayantha 4 жыл бұрын
😍😍😍😍🔥
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Best knives from Japan Bebe
@shisha-hub
@shisha-hub 4 жыл бұрын
❤️❤️❤️
@vihangaviraj7972
@vihangaviraj7972 2 жыл бұрын
❤️🌸
@salindamadushan7037
@salindamadushan7037 4 жыл бұрын
❤️💙😊😊😊
@mahindasirimanne8366
@mahindasirimanne8366 4 жыл бұрын
👍🏻👍🏻👍🏻
@salikasu9600
@salikasu9600 5 жыл бұрын
චතුර අයියා ඇවිල්ලා අපිට සෙට් උනානම් හරිම විස්තරේ දෙනවා. සෆාරි වල අරක්කු (vodka,jd) ⁣විකින්නෙ usd 100 (mvr 1500) පැනලා.. ජරාම බ්ලැක්මාකටින්.. කසිප්පු ස්කාගාර තියෙන්නෙ.(ලංකාවේ වැඩ්ඩන්ගෙ)😂❤️ kg පැකට් එකේ ඉඳලා හෑෂ්, හෙරෝයින්, කොකේන් නැති මඟුලක් නෑ ඒ ඒ ප්‍රමාණ අනුව මෙහෙ රුෆියා 100 ⁣ට තියෙනවා ඔට ඔක්කොම. අනික ඔය මොන සැරද මුහුද දවස් දෙක තුන ඔය දෝනිවල යද්දි ගෙදර දෝනි මතක් වෙන්නෙ.😂 චතුර අයියෙ ලංකාවේ කැත වැඩේ උනත් සාධාරණයි . ඒකයි වටින්නෙ. මොනවා උනත් මාලෙ කියන්නෙ පට්ටම ලස්සන රටක්. ඔර්ජිනල් HD
@dushankavinda1302
@dushankavinda1302 3 жыл бұрын
@dhs4evr
@dhs4evr 4 жыл бұрын
චතුර අයියේ ඒක නියමයි. ❤️
@mrdilieepa8032
@mrdilieepa8032 2 жыл бұрын
අලුත් තැන් කිපයක් තියෙනවා ලස්සන යි එවා අපි මිනිසුන්ට පෙන්නමු 😙
@dilshanvlogs8373
@dilshanvlogs8373 2 жыл бұрын
මාලු කපන විදිය බලන් ඉන්න අමාරු මට විතරද
@shalukagimhan3437
@shalukagimhan3437 3 жыл бұрын
😍😍😍😍😍😍
@thavindusuranjith7191
@thavindusuranjith7191 3 жыл бұрын
❤❤
@sudarshaniwalikannaarachch281
@sudarshaniwalikannaarachch281 4 жыл бұрын
descripti0n eka lassanaaaai
@PasinduGameReview
@PasinduGameReview 5 жыл бұрын
ela chathura ayya..video eka nam patta
@SLTRAVEL
@SLTRAVEL 5 жыл бұрын
Pasindu Game Review dubai vlogs balanna maga page akata set wanna 👍
@slsounds7487
@slsounds7487 2 жыл бұрын
Golumale enna.nuwaraeliya District eke thiyenne
@chammikamistair3484
@chammikamistair3484 3 жыл бұрын
Awanka lassana hinawak thiyenne ayye oyata
@supunpiyumal5578
@supunpiyumal5578 5 жыл бұрын
Tickets ganne kohenda?
@nandawijitasena5804
@nandawijitasena5804 4 жыл бұрын
Mama manmitha mama oysge video valata kamathiya
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
සබ් මැරීන් ටිකට් එකේ ගාන කීවෙ නෑනෙ.
@nirmavasana9501
@nirmavasana9501 2 жыл бұрын
❤️🙏🙏
@vdvfgdc1059
@vdvfgdc1059 3 жыл бұрын
Mamat godak asai god lak
Travel With Chatura |Singapore Air defence show 2020 (Vlog 228) (ENG SUB)
37:43
Can teeth really be exchanged for gifts#joker #shorts
00:45
Untitled Joker
Рет қаралды 17 МЛН
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 319 М.
Travel With Chatura - Maldives (Full Episode)
22:42
Travel With Chatura
Рет қаралды 119 М.
Travel With Chatura - Maldives - Seaplane Tour (Full Episode)
19:11
Travel With Chatura
Рет қаралды 99 М.
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 136 М.
Travel With Chatura | දැරණියගල
25:15
Travel With Chatura
Рет қаралды 161 М.
Maldives travel guide | 2 days in Maldives | Travel Vlog #48
29:15
Can teeth really be exchanged for gifts#joker #shorts
00:45
Untitled Joker
Рет қаралды 17 МЛН