Travel with Chatura @ Palatupana , Sri Lanka | 06th March 2016

  Рет қаралды 59,937

TV Derana

TV Derana

8 жыл бұрын

Travel with Chatura
Travel with Chatura
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 27
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 8 жыл бұрын
Beautiful small miracle..The paradise of planet earth ..The Perl of an Indian ocean...proud to be a Sri Lankan..
@easlankanath9920
@easlankanath9920 7 жыл бұрын
පලටුපාන කියන්නේ ලංකාවේ ඉතාම සුවිශේෂී ස්ථානයක්. මාවිල් අරුවට වැඩ සුවිශේෂියි. වසර 30+ කාලයක් සොලින් රටෙන් 1/3 යටත් කොටගෙන [පොලොන්නරුව ,අනුරාධපුර යන ප්‍රදේශ වල සිටි පිරිසක් "සිංහලේ "රජු පාවාදෙමින් සොලී වෙළදුන් කණ්ඩායමකට ලංකාවේ බලය දුන්නේය. ] ,මාගම් වරයා හැරුනුකොට 2/3 පමණ නාවුක බලය අල්ලාගෙන සිටි මොහොතක සොලින් වැරදි තීරණයකට එනවා "යක්ෂ " ,"දේව " සහ නාග පිරිස පමණක් සිටි [ඔවුන් ලංකවේ ස්වදේශිකයන් ] දක්ඛිණ දේශය අල්ල ගන්න [මහියංගනයෙන් දකුණ ] නමුත් අවුරුදු 14 පමණ වයසේ වුණත ""සම්මා සම්බුද්ධ සාසනයේ " සහ මාතෘ භුමියේ චිර පැවැත්ම වෙනුවෙන් සසර පුරාම සටන් කල "හෙළ විරුවෙක් " කුඩා කුමාරයෙක් ලෙස ඉර්ශිවරයෙක් යටතේ වැඩෙමින් සිටියේය. සතුරා මදින්නට කල හැකි යමක් නොමැති බැවින් එම "උසස් මනසින් හෙබි එම භික්ෂුන් වහන්සේ " ඔහුට සටන් බිමට යන්න අවසර දෙනු ලබනවා. ඔහුට විශාල සේනාවක් නොමැත [ඒ වෙද්දී විටින් විට දකුණට පැමිණි චරපුරුෂයන් රජුඅ හිමි කුමරුවන් සහ සියලුම තරුණයන් ඝාතනය කොට තිබුණි ].එහෙත් ඔහුට සටන් බිම නුපුරුදු නොවේ "උසස් මනසින් " හෙබි "භික්ෂුන් වහන්සේගේ " මගපෙන්වීමෙන් නිවැරදි භුමියේ සටන සුදානම් වූ අතර සතුරා ගම් වනසමින් ඉතාම සතුටින් ඔහුගේ උගුල් බිමට පැමිණියේය. මුහුදට අසන්න බැවින් සතුරා සිතුවේ ඔවුන් දික්විජය කළබවත් කිසිම "හෙළ විරුවෙක් " ඔවුන්ට පහර දෙන්න ඉතිරිවී නොමැති බවත්ය.ප්‍රධාන සෙන්පතින් සමග රැක සිට සතුරා වටකොට දරුණු ප්‍රහාරයක් එල්ල කොට ඔවුන්ගේ සේනාවම විනාශ කළේය. ඉන්පසුව වත්මන් ගාල්ල ,කොළඹ,දෙනියාය ,ඌව,උඩරට ,සබරගමුවේ ප්‍රදේශ වල ඇවිදිමින් විශාල සේනාවක් සංවිධානය කොට භීතියෙන් [විශ්මිත ප්‍රහාරය සහ කිසිම සොලී හේවායෙක් නැවත නොපැමිණි නිසා ] පලාගිය මහියනගන සොලී කදවුරේ සිට සියල්ලට පහර දෙමින් අනුරාධපුර අල්ලගන්න සුදානම් වන මොහොතේ සොලී කතක් සමග මිතුරු වූ රණදේව[එකල යුද්ධයන් දිගුය,, ඔවුන් සංවිධානය වන්නේ සාමාන්‍ය ගම වල මිනිසුන් සමග යුද්ධ සේනාවට අහර පිසීම පවා කරන්නේ ගෙන යන මිනිසුන් හෝ ඒ ප්‍රදේශයේ මිනිසුන් ] නම් ප්‍රධාන සෙන්පතියෙක් සුක්ෂමව සටන පාවාදුන්නේ මුදල් සහ සොලී රටේ සෙන්පති කමකටයි. පාවාදීම නිසා "හෙළ සේනාව" දරුණු ප්‍රහාරයකට ලක්විය. ඉන් වසර 4 කින් පමණ පසුව සොලින් රණදේව සමග "වීර විජය භාහු හෙළ සිංහ රජු" පරවදන්න විටින් විට ආක්‍රමණ එල්ල කළේය. ඔහු උපාය ශිලිව සටන් අවසන් කළේය.ඒ අතර තුර "හෙළයේ විරුවන් " සියල්ල සතුරු භුමියේ සිටම සැලසුම් කරමින් සිටියේය. "හෙළ විරු විපුල " සොළින්ගේ මීලග මහා ආක්‍රමණයේ සියලුම තොරතුරු සමග දකුණට පැමිණියේය. ඔහු ඒ වෙද්දී සතුරාගේ සියලුම උපයන සහ යුද්ධ ශක්තිය හොදින් දන්නේය. ඉතාම වේගයෙන් සතුරාට දරුණු ප්‍රහාර නොකඩවා එල්ල කරමින් පළමුව,මහියංගනය ,.... පොලොන්නරුව ,අනුරාධපුර හරහා මන්නාරමට එලව පහරදුන්නේය.ඉතාම සීමිත පිරිසකට පමණි දිවි රැකගෙන පලායන්න ලැබුනේ. ඉන්පසුව ලංකාවේ ආර්ථිකයේ සහ යුද්ධ ශක්තිය සව්ර්ණමය යුගයන් ඇතිවිය. දකුණේ සිට අපගේ ප්‍රභල මිතුරු ආධාර ගැනීමට දියුණු කල නාවුක ශක්තියත් සමග ඉන් වසර කිහිපයකින් රජවූ "මහා පරාක්‍රම භාහු " රජු මුළු ඉන්දීය සගරයේම බලය තහවරු කොට විදේශ රටවල් පවා අසාධාරණයන් හමුවේ ආක්‍රමණය කළේය. නමුත් නැවත පාවාදෙන්නන් බෝවිය. "සිංහලේ " මල ලියවෙමින් දියාරු වෙමින් කොළඹ දක්වා රාජධානිය නිරිතට ගියේය. එදා "පාලටු පාන" සටන වැරදි හෝ පරාජය වුනේ නම් අද ශ්‍රී ලංකාවක් "සිංහලයක් "නැත. එදා වගේම උපායශීලිව මාවිල් අරුවට සතුරා කැදවා පහර නොදෙන්න අද අපිට මුහුදෙන් 2/3 සහ භූමියන් 2/5 ක් අහිමිය. මිනිසුන්ගේ මේ භුමියන්ගේ ඉතිහාසයෙන් හෝ දන්නා නුදුරු අතීතයෙන් පාඩම් ඉගන ගන්න. සිංහල ,දෙමල හෝ මුස්ලිම් ලෙසින් බෙදෙන්න තරම් භූමියක් අපිට නැත. "සිංහලේ " එකාවන්ව දියුණුවට යන්න බලන්න. නැතිනම් "හෙළ විරුවන්ගේ " ආශීර්වාදය කිසිවිටකත් නොලැබේ ,එවිට වන්නේ විනාශයි හේතුව මෙරටට ආක්‍රමණය කල පිරිස මල ප්‍රේතයන් /කුම්බන්ඩයන් ලෙසින් වෛර කිරීමයි. එහි පලය ජේ වී පි /එල් ටි ටි වැනි කල්ලි හරහා නිරතුරු ලේ වැගිරීමයි. ඔවුන්ට වුවමන රුධිරය සහ ජරාවයි. රට අපිරිසිදු වීම මල කුණු වැඩි වීම එකලට වේවි. දෙකෙන් එකක් තේරීම් වත්මන් පරපුරේ කැමැත්ත.
@chamarachamara4450
@chamarachamara4450 5 жыл бұрын
eas lankanath thk u vry much
@kasunbogoda1476
@kasunbogoda1476 4 жыл бұрын
Nodanna godak de dana gatta. Thank u bro
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 3 жыл бұрын
2020 කවුද බලන්නෙ ❤️❤️ Beautiful camera work👌
@dokhoonhessa5535
@dokhoonhessa5535 5 жыл бұрын
Ammo lassanay ape rata api me videsakainge wahallu wela ane deviyane aththatama ape lankawa mona tharan sundarada aththamay chathura me hama video ekakma balannakota mamath chathurath ekka trewll giyawage ape ratata dalada samidu pihitay theruwan saranay
@padmakumaranishantha
@padmakumaranishantha 8 жыл бұрын
thanks derana &Chathura
@gayaninadeesha7844
@gayaninadeesha7844 8 жыл бұрын
Well done Chathura aiya. your program is the best one. I like this
@Wansliu
@Wansliu 3 жыл бұрын
i love chatura
@chamithchathuranga6069
@chamithchathuranga6069 Жыл бұрын
❤❤❤❤❤❤❤
@jeewanijeewani1653
@jeewanijeewani1653 2 жыл бұрын
Marama lassanai at aka 👌👍❤️
@shiromanishanthi4208
@shiromanishanthi4208 8 жыл бұрын
lassanai godak
@imranzahra0724
@imranzahra0724 5 жыл бұрын
watched !!!!!!! Keep it up..
@thusharajayalal2061
@thusharajayalal2061 6 жыл бұрын
Oh very attractive place
@sankasn3779
@sankasn3779 4 жыл бұрын
maru maru lassanai
@nilukakumarixfgh219
@nilukakumarixfgh219 6 жыл бұрын
oyata bbbbbbuuuudu saranaiiiiii
@gayanfernando1155
@gayanfernando1155 8 жыл бұрын
I like
@Udpunkz1
@Udpunkz1 7 жыл бұрын
Mystery Island VIsible To Your Eyes ♡Sri Lanka♡
@gayanfernando1155
@gayanfernando1155 8 жыл бұрын
nice
@jeewanijeewani1653
@jeewanijeewani1653 2 жыл бұрын
Masann ammo lankaweth thino kiuwa shoi. Hoyagen annawa Aran yanna,Dubai wala nam athi wenna kanawa ath EPA wenna
@nilukakumarixfgh219
@nilukakumarixfgh219 6 жыл бұрын
oyaa maru maru rum wala idala yanawa nead oya wge polis yaluwek innawa chathu
@maheshkumara8352
@maheshkumara8352 8 жыл бұрын
පට්ටම කැමරාකරණය
@geetapreangel2627
@geetapreangel2627 7 жыл бұрын
anuradapuraya
@malammunasinhe5170
@malammunasinhe5170 8 жыл бұрын
mama asawan ma balana program aka
@nilukakumarixfgh219
@nilukakumarixfgh219 6 жыл бұрын
oyawa balapuhama age mahansiyath na chu
@namalbandara1653
@namalbandara1653 5 жыл бұрын
Oya mara luckey chutura aiya..
Travel with Chatura @ Galgamuwa - 21st March 2015
23:18
TV Derana
Рет қаралды 106 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,2 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 74 МЛН
Travel with Chatura -KOGGALA- 21st February 2015
23:09
TV Derana
Рет қаралды 91 М.
TRAVEL IDEA || SINHARAJA ll 2022-05-22
20:13
Swarnavahini TV
Рет қаралды 23 М.
Travel with Chatura @ Kirinda, Sri Lanka ( 13-01-2018 )
22:11
TV Derana
Рет қаралды 90 М.
Travel with Chatura @ Lakshagama , Sri Lanka ( 30-06-2018 )
22:58
Travel with Chatura @ Diyagasgoda, Sri Lanka ( 27-01-2018 )
21:56
Travel with Chatura | නළඟන ඇල්ල (Vlog 232)
28:43
Travel With Chatura
Рет қаралды 165 М.
СОБАКИ АТАКОВАЛИ МЕДВЕДЯ🐻
0:18
MEXANIK_CHANNEL
Рет қаралды 13 МЛН
Живые куклы и злая племянница! Часть 3! #shorts
0:35
Он сильно об этом пожалел...
0:25
По ту сторону Гугла
Рет қаралды 8 МЛН
1❤️ #shorts
0:24
Saito
Рет қаралды 12 МЛН
Время летит быстро 😱
0:19
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 2,7 МЛН