අවුරුද්දටම තුන් පාරක් තියන නෝර්වේ පොලක්|daily vlog|Norway|europe

  Рет қаралды 52,960

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

අවුරුද්දටම තුන් පාරක් තියන නෝර්වේ පොලක්/

Пікірлер: 234
@liyanagesupunrandika5973
@liyanagesupunrandika5973 5 күн бұрын
ඔයා ගොඩාක් වටින දෙයක් මේ කරන්නේ ඔයාගෙ මේ විඩිඕ බලද්දි මමත් ඔය රටේ ඉන්නවා වගේ දැනෙන්නේ ❤
@Travelineurope
@Travelineurope 5 күн бұрын
❤️❤️❤️
@tckekirawa7827
@tckekirawa7827 4 күн бұрын
හරිම ආසහිතුනා.බලන්න අපේ රටේ කාන්තාවන් ටෙලිනාට්‍ය ටික බලල කාලෙ නාස්ති කරනවා...ළමයි ෆෝන් එකේමයි...පිරිමි බිබී ඇවිදින වා...මැදිවයසෙ අය බුදු හිමි නොදෙසූ දහම ක් ඇසුරට ගෙන පන්සල් වල පූජා වල ම කාලෙ යොදවනවා...වැඩිහිටි පුරවැසියො බේත් පෝලිම් වල...ඇත්ත ට ම දුකයි..ඔබට ස්තුතියි !💐❤️
@srimathikumari2584
@srimathikumari2584 2 күн бұрын
මෙන්න සත්‍ය මෙික තමයි ලංකාවෙි නියම ස්වරෑපය .ළමයි විභාග ලියනවා, ලියනවා ,රැකියාවක් නැහැ .පස්සේ දඅරාචාරයට යොමුවෙනවා .දරැවො හදනවා .කන්න දෙන්න බැරි වෙනකොට ඛාන් රට යනවා .පවුලත් විනාසයි .ජිවාතත් අදුරැයි .කෝ මෙිවාට විසදුමි .මගෙ රටට ජේසුතුමාගේ පිහිටයි ආමෙින් . ⁣
@DinadaAttygalle
@DinadaAttygalle 5 күн бұрын
එ රටවල අවුරුදු 14 කියන්නෙ එච්චර ලොකු වයසක් නෙවෙයි සමාජෙට යන වයස
@yasithanjana3018
@yasithanjana3018 4 күн бұрын
ගොඩක් Experience එකතු කරන සහ සමාජෙට යන්න හැඩ ගැහෙන වයස... මම England...මෙහෙ school වල අපිව පොඩි කාලෙ යැව්ව jobs වලට experience ගන්න අවු15 දි.. සල්ලි හම්බවෙන්නෙ නෑ ඒත් work experience අරන් අපිට higher education වලදි බය නැතුව job වලට යන්න හදල දෙනව 🙂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 күн бұрын
​@@yasithanjana3018 ලංකාවේ අධ්‍යාපනය තියෙන්නෙ විභාග වලට 😅
@kosnmusic8030
@kosnmusic8030 3 күн бұрын
නියමයි ඔබ කරන මේ වැඩේ ජය වේවා දිගටම කරගෙන යන්න අපි හරි ආසාවෙන් බලන්නේ❤❤
@piumiranaweera323
@piumiranaweera323 4 күн бұрын
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් ටික කාලෙකට කලින් හම්බුනෙ... දැන් නම් ඇබ්බැහි වීමක් අයියේ fighting ❤
@gamingwithdaniya9061
@gamingwithdaniya9061 12 сағат бұрын
aiya winter eke palaweni dawasema e kiyanne hima watena palaweni dawasema puluwan unoth vlog ekak daanda e kaale godak lassanai😍ada video ekath supiri aiye❤
@s.d8828
@s.d8828 5 күн бұрын
Hamba karanna balagenama yt nokara aththatama rate minissunta e experience ek denna try karana patta uthsawantha porak. Wish u all the best ayye ❤
@Travelineurope
@Travelineurope 5 күн бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@lakshithwiwood-o9u
@lakshithwiwood-o9u 4 күн бұрын
supiri expirience ekk maru parissamen inna brother🥰🥰
@SenuManeesha
@SenuManeesha 5 күн бұрын
Godak sathutuyi dakkama .budu saranayi 🙏🇱🇰🇱🇰
@RoshanAmaranayaka
@RoshanAmaranayaka 5 күн бұрын
හොදට කරලා තියෙනවා වීඩියෝ එක. නෝර්විජියානු සංස්කෘතිය ගැන යම් අදහසක් ලංකාවට දෙන එක හරිම වටිනවා. මම Asker ඉන්නේ ඉතින් Oslo යනකොට බොහොවිට RE10 එකේ යන්න ලැබනවා, සමහරවිට Lillehammer දැක්කම මල්ලිවත් මතක් වෙලා තියෙනවා. දවසක නිවාඩුව එන්නම් ඔය පැත්තට. 👍
@nimanthaprageeth5732
@nimanthaprageeth5732 5 күн бұрын
ගොඩක් වටිනවා අයියේ ඔයා මේ කරන විඩියෝ අපේ රටේ මිනිස්සුන්ට බලා ගන්න ලොකේ මොන වගේ ද කියලා ඔයාගේ වටිනා කාලය කැප කරලා.❤❤
@PET_Lovers_YT
@PET_Lovers_YT 5 күн бұрын
Something happened වගේ. ඉගියක් දුන්නද මන්දා විඩියෝ එකේ අපි බලමුකෝ ඉස්සරහට 😁😏
@Travelineurope
@Travelineurope 5 күн бұрын
🤔🤔🤔
@bestworld-yu2iv
@bestworld-yu2iv 4 күн бұрын
ඔව් ඔව් 😁😁🌝මටත් තෙරුනා එක නම් .කමෙන්ට් එකක් දන්න හදලා ඔනි නැ කියල හිතුනෙ එක ගැන 😁
@shehanvimukthi4914
@shehanvimukthi4914 5 күн бұрын
ම්ම් යමක් සිදුවෙලා වගේ අපි අවදානෙන් ඉන්නෙ ඈ❤
@RBfreemusicstudio
@RBfreemusicstudio 5 күн бұрын
හරිම ලස්සනයි ,මැහුම් ගෙතුම් වලින් හදන ඇදුම් 2:00 එකතු කරන්න හරි ආසයි ,ගොඩක් ස්තුතියි,මේ දේවල් පෙන්නනවට🎉🎉🎉🎉
@AnojiPathiranage
@AnojiPathiranage 2 күн бұрын
අදත් සුන්දර පරිසරයක පහස වින්දා.නියමයි👍
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 5 күн бұрын
ලස්සන වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤
@dilruruk1987
@dilruruk1987 3 күн бұрын
පොඩී කාලේ ඉදන් මම නොර්වේ රට්ට මාර ආසයි.හැබැයි සිංහලේන් මේ වගේ විඩියෝ දකින්න තිබ්බේ නෑ එක නිසා ඔයාගේ විඩියෝ එකක් නෑර බලනව.ගතින් යන්න බැරි වුනත් හිතින් හරි යන්න පුලුවන් නිසා.ඔයට මාර ස්තුතී මල්ලි.
@darshanaremain4826
@darshanaremain4826 5 күн бұрын
හැම විඩිඔ එකක්ම බලනවා දනුශ්ක අයියේ ඔය රටේ ලස්සන පෙන්වනවට ස්තුති ❤
@Travelineurope
@Travelineurope 3 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@bandhusriya5694
@bandhusriya5694 5 күн бұрын
අපි ආස winner එකට. මොකද ලංකාවට හැමදාමත් summer .❤❤❤
@brokendevil467
@brokendevil467 5 күн бұрын
Winter 🥶
@bandhusriya5694
@bandhusriya5694 5 күн бұрын
Yes sorry .winter ..
@nishadithbandara8592
@nishadithbandara8592 2 күн бұрын
Issarahata thawa videos godak genna❤balan innawa
@shalindesilva128
@shalindesilva128 5 күн бұрын
It’s a good experience same as your other videos. Really enjoyed. Love u both❤ Tc God bless 🙏🏻
@ruwanperera6251
@ruwanperera6251 5 күн бұрын
Kavadaho matath Enna asay.harima lassanai,samakami ,pirisidu ratak.god bless you brother.
@janithkumara5637
@janithkumara5637 2 күн бұрын
ඔබ කරන්නේ තම රටේ වැසියාට සෞම්‍ය වූත් අහිංසක වූත් සතුටක් ලබා දීමයි. නිහතමානී ඔබ මෙය නොකලානම්,.. අපේ රටේ මිනිස්සු මේ මිහිපිට දිව්‍යලෝක හීනෙන්වත් දකාන එකක් නෑ. බොහොම පිං සහෝදරයා.
@antonperera8862
@antonperera8862 4 күн бұрын
oya gewal wala inna aya winter ekata godak aya gamen yanawada
@Travelineurope
@Travelineurope 3 күн бұрын
නැහැ...කවුරුත් යන්නෙ නැහැ.මෙහෙම තමයි ජීවත් වෙන්නේ.❤️❤️
@NEWSAHAS24
@NEWSAHAS24 4 күн бұрын
Europe රටක ඉඳලා norway එන විදිහ කියලා දෙන්නකෝ අය්යෙ
@isurusanda
@isurusanda 3 күн бұрын
මේ වගේ දෙයකට උනත් කොඩි නෑ කුණු හැම තැනම දාලා නෑ මාරම නිදහසක් දැනෙනවා මේ වීඩියෝ බලද්දී,
@chenukamanagamage359
@chenukamanagamage359 5 күн бұрын
මේ වගේ canada වල තිබූනා හ්රි සතුටින් බලන්න ගියා .ඔබට ස්තුති .
@KushanSameeraYT
@KushanSameeraYT 5 күн бұрын
අපේ රටෙත් පලාත් ටික එකතු කරලා මේ වගේ වැඩක් කරානම් අවුරුද්දකට පාරක් වත්,, පට්ට නේද,
@ALPHASLyt
@ALPHASLyt 5 күн бұрын
බැනි අපෙ එවුන් එක්ක එකෙක්ට එකෙක් නෑ නෙ 😢😢😢😢
@udeshikamadubhashini2274
@udeshikamadubhashini2274 3 күн бұрын
Oya ratata salli thoyenna. Oya rate pradana videha vinimaya upayna krma monawada bro...
@kumarimayadunne478
@kumarimayadunne478 4 күн бұрын
හරිම ආස හිතුන දැක්කම. අපේ රටේ මිනිසුන්ගෙ මනස මේ තත්වයට ගේන්න තව කොච්චර කාලයක් යයිද 😢 පව් අපේ රටේ මිනිස්සු.
@gamingwithdaniya9061
@gamingwithdaniya9061 12 сағат бұрын
Ekanam aththa🥲
@UNTILSUCCESS-p6b
@UNTILSUCCESS-p6b 5 күн бұрын
Anivarenma dapu gamn videos balnva ayige ❤️
@Travelineurope
@Travelineurope 5 күн бұрын
❤️❤️❤️😍
@MalindaLakshan-r2u
@MalindaLakshan-r2u 5 күн бұрын
මිනිස්සු ජීවත් වෙන ලස්සන කිසිම ඔලුවෙ බරක් නැතිව....
@udararthnayaka6761
@udararthnayaka6761 4 күн бұрын
ලස්සන පරිසරයක් video කොලටි එකනම් සුපිරි ආ ❤❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 5 күн бұрын
Wonderful experiences, thanks for sharing guys 👌👍
@Travelineurope
@Travelineurope 5 күн бұрын
Thanks for watching!❤️❤️
@nirmalajayasena8536
@nirmalajayasena8536 5 күн бұрын
@@Travelineurope yp, my pleasure 😊💜💜
@nirmalajayasena8536
@nirmalajayasena8536 5 күн бұрын
💜✌
@lovesrilanka2010
@lovesrilanka2010 4 күн бұрын
මේ දවස්වල ලංකාවේ රගන අර අකුරු දෙකේ බුරු - බුරියානි කාරයට කියලා දෙන්න ඕනි content කියන්නේ මේවට කියලා
@bestworld-yu2iv
@bestworld-yu2iv 4 күн бұрын
විඩියො එක මරු අයියෙ.අර පොඩි ලමයා එච්චර දෙයක් කර කියල දැක්කම අපෙ ලන්කවෙ පොඩී උන් මතක් උනා 💔. තව විඩියො ඔනි අයියෙ සිත කලෙ කිට්ටුම වෙද්දි ඔය පැත්තෙ පරිසරය,ගහකොල වල වෙනස්විම් විඩියො එකක ඔනෙ 🌹
@Travelineurope
@Travelineurope 3 күн бұрын
Oki.❤️
@maleeshapramud1071
@maleeshapramud1071 4 күн бұрын
Ohe thiyana nishshabda thawa. NIdahasa. Maarama hitha yanawa. Mama software engineering side eke inne. Aniwaren dawasaka ratakata yanawanam mage list eke udinma thiyana ratak Norway❤❤
@sandu-m9u
@sandu-m9u 5 күн бұрын
Adath video eka lassny ayye❤❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
Good විදෙඕ, thanks
@AdithyaMaleeshan
@AdithyaMaleeshan 5 күн бұрын
Winter eka patan gaddi eka lassanata ganna apita pennanna🥹❤
@Travelineurope
@Travelineurope 5 күн бұрын
Sure..❤️❤️❤️
@ManojDushshantha
@ManojDushshantha 5 күн бұрын
අයියේ නොර්වේ රටේ සාමාන්‍යයෙන් salary එක කීයක් වෙනවද
@denethsanidu6366
@denethsanidu6366 5 күн бұрын
අවුරුද්දක් ගානෙ තියෙන ඔයාලගෙ kick off partyය තිබ්බෙ නැද්ද මේ පාර
@NilminiPriyanka-zx1bc
@NilminiPriyanka-zx1bc 5 күн бұрын
Supiri adath ❤️
@travelart6868
@travelart6868 5 күн бұрын
❤ එයාලා හරිම friendly 😊😊😊 ශෝක් අනේ.
@nuwanthiliyanage3207
@nuwanthiliyanage3207 5 күн бұрын
Superb video. Love it 🍃❤️
@gayanperera2976
@gayanperera2976 5 күн бұрын
Great Thanks...
@nuwanliyanage4055
@nuwanliyanage4055 5 күн бұрын
Norway wage ratak parisarayata asa aida kiyala hithaganna baa.
@Dilan_wickramasinghe911
@Dilan_wickramasinghe911 5 күн бұрын
ජයවේවා සහෝදරයා ❤
@dushanbaranige3799
@dushanbaranige3799 5 күн бұрын
A ratawala minissu winodeta krana dewal. Ape rate minissunta jiwth wennawath madi dn tyna time eka. Paw ape rate minissu
@dileepadarshana7936
@dileepadarshana7936 4 күн бұрын
Jayawewa
@sheelaalfred5267
@sheelaalfred5267 2 күн бұрын
ලස්සනයි video එක මමත් අත්කම් නිර්මාන කරන කෙනෙක් බැරිද සපෝට් එකක් දෙන්ඩ නිර්මාන ටිකක් ඔය පොලකට දාගන්ඩ පුලුවන් කමක් තියනවනම් ලොකු උදව්වක් පුතා
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 5 күн бұрын
Harima lassanaiii budu saranai ❤❤
@SamanthaEdirachchari
@SamanthaEdirachchari Күн бұрын
Buss eke yannapuluwan
@TesharachamashIdunethma
@TesharachamashIdunethma 2 күн бұрын
Aiye oyage oya konde wawanna aurudu kiyak giyada
@pramodyajayasundara1193
@pramodyajayasundara1193 4 күн бұрын
Brother, Please do few videos about Norse mythology ❤
@LalaniLalani-xw7qs
@LalaniLalani-xw7qs 5 күн бұрын
😊😊winter eka patangattu gaman video ekak ona. 🇧🇻🇧🇻🇧🇻🇧🇻
@Travelineurope
@Travelineurope 5 күн бұрын
Aniwaaa
@MirandoAsantha-ps6qg
@MirandoAsantha-ps6qg 5 күн бұрын
Mama ohe hitiyanam oya gaum mage duvata gannava eva mara lassanai
@DinoGuideSriLanka
@DinoGuideSriLanka 2 күн бұрын
sha supiri
@yakasl4632
@yakasl4632 5 күн бұрын
Excellent bro
@sherlockholms6162
@sherlockholms6162 5 күн бұрын
winter is comming
@mr.maliya98
@mr.maliya98 4 күн бұрын
Winter eka enna kalin village tour ekak denna ❤️
@Travelineurope
@Travelineurope 3 күн бұрын
Will try..
@bnimy
@bnimy 5 күн бұрын
අයි දෙන්නා තුන් දෙනා වෙලා පොඩි එකත් එක්ක වීඩියෝ දාන්න ආස නැද්ද .
@Shevon2024
@Shevon2024 3 күн бұрын
@Travel in Europe ( Norway Home) sir norway wala inn saththu kwd dangerous sirlai village eke ehem hamawelwatama nathi eth samahra kalawalata ena animalsala wolf, himawalassu wage aya kwd sir inne e gana puluwannm video ekk dnwdg short video hari kamak na im very intersting 🥹 api dhannthi dewalne
@shyamali_wick72
@shyamali_wick72 4 күн бұрын
මල්ලි මගේ අක්කාගේ දුව MSC එකට ස්වීඩන් ගියා.ගෝතම්බර්ග්. එයා පදිංචි වෙන්න අකමැති වුනා. හරිම පාලුයි අවුරුද්දේ වැඩි කාලයක් සීතලයි කියලා . ඒත් මේ රටවල් නිදහස්නේ
@Travelineurope
@Travelineurope 3 күн бұрын
Eka ekkenata danena widiya wenas ne..❤️❤️❤️❤️
@maduwantha_karunarathna
@maduwantha_karunarathna 5 күн бұрын
Dream country 🌿💚
@thimeshchathuran8506
@thimeshchathuran8506 3 күн бұрын
සුපිරියක් අය්යේ😊❤
@sanugabro
@sanugabro 4 күн бұрын
Aiye Norway wala tawa language ekak thiyeda
@janithakasun4844
@janithakasun4844 5 күн бұрын
godak watinawa Thanks ❤
@m.techlk
@m.techlk 5 күн бұрын
❤❤
@ishanwijesinghe_
@ishanwijesinghe_ 3 күн бұрын
jiwite ekprk hari gihin athwidala enn one
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 күн бұрын
Nice 😊😂
@dilshanwijesena1299
@dilshanwijesena1299 4 күн бұрын
❤️🥰
@youtuberuwana9361
@youtuberuwana9361 4 күн бұрын
හරි පැහැදිලි ඔයාගෙ කටහඩ
@Travelineurope
@Travelineurope 3 күн бұрын
🙏🙏🙏❤️
@PriyaZ88
@PriyaZ88 2 күн бұрын
Voice👌
@TravelWithAyale
@TravelWithAyale 5 күн бұрын
Niyamai ayye ❤️
@USHAN_IDUWARA
@USHAN_IDUWARA 5 күн бұрын
සුපිරියක් ❤
@Sanda.ruwa1
@Sanda.ruwa1 5 күн бұрын
long videos ona brother asawen balan inne video ekak enakan ekath podi ekak unama dukaine🤧
@Travelineurope
@Travelineurope 5 күн бұрын
❤️❤️❤️❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 5 күн бұрын
හරි වටිනවනේ....❤❤❤
@sayumiattanayake3190
@sayumiattanayake3190 3 күн бұрын
Kohomada norway working visa enne...
@CharithSameeraWeerasinghe
@CharithSameeraWeerasinghe 5 күн бұрын
Language eka Swedish language eka langin yanawa wage ned?
@Nethsara-138
@Nethsara-138 4 сағат бұрын
ආසම රට් 😢
@Rajithashanika
@Rajithashanika 5 күн бұрын
Monaragala aiye 🍃
@Mahesha-we1ws
@Mahesha-we1ws 5 күн бұрын
Norway ta enna puluwan kohomada kiyanna aiye
@Dudevegaslv
@Dudevegaslv 5 күн бұрын
Still middle of the summer in Los Angeles 😂.
@UmiFox
@UmiFox 5 күн бұрын
Halloween සමරනවද Norway වල
@Travelineurope
@Travelineurope 3 күн бұрын
ඔව්..❤️
@pasindunawoda-gr3xj
@pasindunawoda-gr3xj 5 күн бұрын
අර චොකලට් විකුනපු අයියා ඉන්දියන් ද 🤔
@Travelineurope
@Travelineurope 5 күн бұрын
Yes..😍😍
@SanjulaSamarakkody
@SanjulaSamarakkody 3 күн бұрын
Viking land❤
@malakaushan8482
@malakaushan8482 5 күн бұрын
🎉❤
@tkjjananisubodya8959
@tkjjananisubodya8959 3 күн бұрын
@ashanmapalagama9795
@ashanmapalagama9795 5 күн бұрын
මේ මිනිස්සුට මේව කරන්න වෙලාව තියෙන හැටි...
@shanakadinusha
@shanakadinusha 5 күн бұрын
Ela ela D aiya ...🤓🤍👍
@asikasuraweera9609
@asikasuraweera9609 4 күн бұрын
👍👍👌👌 ජයවේවා ❤
@Srimaster0011
@Srimaster0011 5 күн бұрын
එහෙ කතාඅ කරන්නේ english ද අයියාඅ❤
@angelofernando3057
@angelofernando3057 11 сағат бұрын
මේ මෙහෙ නේද
@Chamaraupamal
@Chamaraupamal 4 күн бұрын
අඩො victorya පොඩ්ඩක් පෙන්නපන් මම හැමද එන්නේ ඒ පින්වන් දරැවගේ මුන පොඩ්ඩක් බලන්න උබයි ඉන්නේ හැමදාම 😥
@Travelineurope
@Travelineurope 3 күн бұрын
මන් ලස්සන නෑ.🫢🫢🫢🧐🫠😪🫣
@Chamaraupamal
@Chamaraupamal 3 күн бұрын
@@Travelineurope එහෙම නෙමේ මම මුලදි බලන්න පටන්ගත්තේ victorya හින්දා 🤗
@lahiruarosha5092
@lahiruarosha5092 3 күн бұрын
අනෙ ඔවු අයියා...අක්කව පෙන්නාන්නකො...දෙන්නටම අදරෙයි ගොඩාක්...
@SasankaMadushanka-m5e
@SasankaMadushanka-m5e 5 күн бұрын
සුපිරි❤️😍🌎
@pramithkumara9799
@pramithkumara9799 5 күн бұрын
Pole ganan dau athI?
@migarachamith7903
@migarachamith7903 5 күн бұрын
දානකල් බලාගෙන හිටියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤විඩියෝ එකක්
@Travelineurope
@Travelineurope 5 күн бұрын
❤️❤️❤️❤️
@KasunDilshan10
@KasunDilshan10 5 күн бұрын
❤️🇳🇴
@Liyanacrafts
@Liyanacrafts 5 күн бұрын
මං කල්පනා කරන්නෙ ඇයි එහෙම ඒවා මෙහෙ නැත්තේ කියල😢
නෝර්වේ ගේ ඇතුලෙ රවුමක්.Home tour Norway.
21:11
Travel in Europe(Norway Home)
Рет қаралды 95 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Osman Kalyoncu
Рет қаралды 4,5 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 660 М.