අපේ නගරය This is where I live in norway. lillehammar city norway. අපේ ගම 2

  Рет қаралды 99,162

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

අපේ ගම
norway travel vlog
norway city
lillehamar city
travel norway
travelineurope
happest people in the world
best contry in the world

Пікірлер: 851
@WatapitaVlog
@WatapitaVlog 2 жыл бұрын
කොහෙද මෙච්චර කාලයක් චැනල් එක හංගගෙන හිටියේ 😜
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
You tube අය්යලා හංගලා කියන්න කෝ..යන්තම් පොඩ්ඩක් තනියෙන් ගහන ගේම් ගැන දුක හිතිලද මන්දා...යම්කිසි දෙයක් සිදුවෙමින් පවතී...❤❤❤🙏🙏
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
@Mc Brown හරි..හිතට ගත්තා දුක හිතිලා තිබ්බේ..ආදරේට කියල තිබ්බ නිසා ..සැනසුනා..❤❤ආදරෙඉ බ්‍රො...
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Aa watapita aiyaa😅
@Jagas-Journey
@Jagas-Journey 2 жыл бұрын
සිරා
@nilanthapriyadarshana4789
@nilanthapriyadarshana4789 2 жыл бұрын
❤️
@SC-gn7dk
@SC-gn7dk 2 жыл бұрын
මොනරාගල කට්ටක් කාල ඔය වගේ තැනක ඉන්න එක ගැන අපේ රටට වගේම අපිටත් අඩම්බරයි . වගේම ඉන්ටනැසනල් කෝච් කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරනව 🤜🤛❤️❤️❤️❤️🙏🙏🙏
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
මොනවද මෙයා coch කරන්නෙ
@iduwarakarunarathne
@iduwarakarunarathne 2 жыл бұрын
Ski.හිම මත ලිස්සන එක උගන්නනවා
@machatte2368
@machatte2368 2 жыл бұрын
අතීතයේ දෙවල් වැඩක් නෑ නිතරම කියවනවා මොනරාගල මොනරාගල 😏
@rasikaprabath9906
@rasikaprabath9906 2 жыл бұрын
වැල්ලවායෙ එකත් මග එන ගමන්, දැනට ඉතාලි
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
ආදරෙයි ...❤❤❤❤😍
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
මම හරිම ආසයි මේ වගේ සුන්දර රටවල්වල විස්තර අහන්න දකින්න. ස්තුතී. ❤️❤️🙏
@Thinukadjmusic
@Thinukadjmusic 2 жыл бұрын
අපේ රත් ඒ වගේ කරමු 🇱🇰❤️❤️
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
අවුරුදු 2500ක , ඉදලා ගෝත්‍රිකයෝ ඉන්න වහල් දූපතෙන් පිටවෙලා සතුටින් ජීවත් වෙන සුපිරි කොල්ලෙක්✌️😍
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
අවුරුදු 2500 කට අධිකවූ ශ්‍රේෂ්ඨ බෞද්ධ ඉතිහාසය තුල ආගම පතුරුවා හැරීමට මිනිස් ජීවිත කීයක් බිලිගෙන තිබේ ද?
@SLANYTUBE
@SLANYTUBE Ай бұрын
තමන්ගේ රටට ආදරයක් කරන්න දන්නේ නැති ලොපයියෝ නිසා තමයි උලමෝ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@SLANYTUBE සැර වැඩිද මන්දා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දිගටම බලාගෙන යන්න තව සුපිරි චැනල් එකක් සෙට් උනා ඔන්න. වීඩියෝස් යන විදිය මරු. සතුට ගැන මේ නිර්වචනය සමාජගතකරන එක හරිම වැදගත්. දිගටම කරන් යන්. ජය!!! ❤️😍❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thank youuuu❤❤. I like your chanel name..😍😍😍😍❤❤ ., you two are crezy...😍❤
@DenuwanKumarage
@DenuwanKumarage 2 жыл бұрын
ඉස්සර නම හැහුවත් ඇග ගැහෙන වයිකින්ග්ස්ලා අද ලෝකයේ සාමාකාමීම හා සතුටුම මිනිස්සු වෙලා..❤️
@sahanbimsara3905
@sahanbimsara3905 2 жыл бұрын
ekanam sira bn
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
නෝවේ වලට තෙල් නිධි හම්බුනා. ඒ රටෙ පාලකයන්ටත් ඔනේ නම් හොරාකන්න තිබ්බා.හැබැයි එයාලා රටෙ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරපු නිසා අද ලෝකේ දියුනු රටක් වෙලා. ඒකට හේතුව එයාලගේ ආකල්ප. අපෙ අය ඉතිහාසය ගැන පම්පෝරී ගගහ කරන තරමක් කරෙ කුප්ප වැඩ.
@kdgimhank
@kdgimhank Жыл бұрын
ගැම්මක් නේ❤
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
වයිකින්ග්ස් නම අහලා තිබුනාට වැඩි විස්තරයක් දන්නේ නෑ.
@pushpaindrani6634
@pushpaindrani6634 12 сағат бұрын
Marama ලස්සනයි pera pinak sathuthui
@pushpahewage4948
@pushpahewage4948 2 жыл бұрын
ඔයාගෙ කලින් වීඩියෝ එක බැලුවා ලස්සනයි ඔයා දන්නවද මම ඒක මගේ පුතාට පෙන්වලා එයාව පාඩම් කරන්න උනන්දු කළා අපෙ සමාජෙට වඩා කොච්චර සාමකාමී මිනිසුන් , නීතිගරුක මිනිසුන් , ඉන්න රටක් හොඳ ට ඉගෙන ගන්න ඒ වගෙ රටකට යන්න නම් කියලා
@Paragatha
@Paragatha 2 жыл бұрын
මුලු වීඩියෝ එක ම ලොකු පාඩමක්. බොහොම හොඳයි
@thusithasuraj755
@thusithasuraj755 2 жыл бұрын
ඒක නම් නියම motivation එකක්, මමත් දැන් ඉන්න ලමයින්ට කියනේන්ම ලංකාවෙන් එලියට job කරන්න සුදුසුකම් හදාගන්න කියලා
@nilakshikavindra6877
@nilakshikavindra6877 2 жыл бұрын
Yes me too
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
සහතික අැත්ත. පිටරට ඉන්න අයට ලංකාවට ගියහම ඉතාම අසහන හැගීමක් එන්නේ ලංකාවෙ තමන් වටේට ඉන්න අය කිසිකෙනෙක් කෙරෙහි කිසිවෙකුට විශ්වාසයක් තියන්න බැරි නිසා. ලංකාවෙ මිනිස්සු නීති ගරුක නැති නිසා. අහස උසට හතර වටේට ගෙවල් කොටු කරල බැදල තියන තාප්ප දැක්කහම හිතෙන්නෙ සුඛෝපභෝගී සිරකදවුරු ඇතුලෙ ජීවත්වන මිනිස්සු කොටසක් මහමග යන අයට බයේ ඉන්නව කියල මේ උස තාප්ප බැදල තියෙන්නෙ අලි කොටි සිංහ වලස්සු වනසතුන්ගෙන් බේරිල ඉන්න නෙවෙයි. මිනිස් වෙසින් ඉන්න තිරිසන් ගති ඇති “මිනිසුන්” කියන අයගෙන් බේරිලා ඉන්නයී. ඔබ කියන විදිහේ ලොකු ගෙවල් හදාගෙන ශීත කාමරවල ජනෙල් දොරවල් වහගෙන හතරවටේ දූවිල්ල දුම් සහ ගදගහන කානු තියන නාගරික පරිසරයක කොටුවෙලා ඉන්න ලංකාවෙ යමක් කමක් කරකියා ගන්න පුලුවන් අයට වඩා ලස්සන පිරිසිදු වාතය ඇති පරිසරයක කිසිවෙකුගෙන් අනතුරක් නොවෙන බව දැනගෙන මානසික නිදහස ඇතිව ජීවත් වෙන්න ඇත්නම් වාසනාවක්.
@blissblend-n3r
@blissblend-n3r 2 жыл бұрын
"රටක් දියිණු වෙනවා කියලා කියන්නෙ බිල්ඩින් ගොඩක් හදාගන්න එක නෙවේ" 🤝
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤❤❤
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ඒවගෙ බිල්ඩිං වල සීත කාමරවල කොටුවෙලා ඉන්න එක මානසික අසහනයක්
@Taki_diary
@Taki_diary 2 жыл бұрын
හරිම ලස්සන විඩ්යෝ එකක් අයියේ.. අක්කාත් එක්කම දෙන්නත් එක්කම ඉන්න එතකොට තවත් හොදයි... හරිම සතුටුයි අපේ කෙනෙක් මෙහෙම dream county එකක සතුටින් ඉන්නවා දකින්නත් 🙈😍😍😍😍
@sreenibasnayake6961
@sreenibasnayake6961 2 жыл бұрын
මම කියවලා තියෙනවා තෙල්මා කියලා ඉතාම ලස්සන පොතක්. ඒ පොත නෝර්වේ වල කතාවක්. ඒ රට සැබවින්ම දැකගන්න ඉඩ ලබාදීම ගැන ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා. ඔය වගේ රටක ජීවත් වෙන්න ලැබීමම පෙර පිනක්. ඔබටත් ජය වේවා. තෙරුවන් සරණයි.
@minolirathnayake5478
@minolirathnayake5478 2 жыл бұрын
ඇත්තටම දකිද්දී සතුටුයී ... අපිට ඒ රටවල් වලට යන්න බැරි නිසා දැකලා හරි සතුටු වෙන්න ප්ලුවන්.. මේ වගේ විඩියෝස් නිසා...සුබ පැතුම්...දිගටම කරන්න නවත්තන්න එපා 😊😊
@pradeepaberathna7381
@pradeepaberathna7381 2 жыл бұрын
නැ සහොදරයා ඕයාලටත් එන්න පූලූවන් උත්සාහ කරන්න අමාරුයි කියලා හිතන්න එපා good luck සහොදරයා
@minolirathnayake5478
@minolirathnayake5478 2 жыл бұрын
@@pradeepaberathna7381 අපිට යන්න බෑනේ ... බලලා හරි සතුටු වෙන්න මෙහෙම හරි දාන එක ලොකු දෙයක්
@susankahasngamage4172
@susankahasngamage4172 Жыл бұрын
Harima sathitui mallio god bless you
@PinkyWithanage
@PinkyWithanage 2 ай бұрын
ගොඩක් ලස්සනයි... අපේ රට ගැන මාරම දුකක් දැනෙනවා මේ වගේ ලස්සන රටවල් දැක්කම ඒ මිනිස්සු හරිම වාසනාවන්තයි ❤❤❤තැන්ක්ස් ඔයාට ඇසෙන බලලා හරි හිතට සතුටක් දුන්නට
@Travelineurope
@Travelineurope 2 ай бұрын
❤️❤️
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 Жыл бұрын
Good Job Son. Thanks a lot. Budusaranai !!!
@crishanthaperera3158
@crishanthaperera3158 2 жыл бұрын
Hi. ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකෙන් ලස්සන නෝර්වේ රට පෙන්නුවට. මේව දකිද්දී අපේ රටේ පාලකයෝ ගැන එන කේන්තිය කියා නිම කරන්න බෑ. දවසක පුලුවන් උනොත් කොහොම හරි මගේ දරුවන්ටවත් අපිට නොලැබුන ඒ සුන්දර ජීවිතය ලබා දෙනවා. නැවතත් මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි . පරිස්සමින් සතුටින් ඉන්න. ජේසු පිහිටයි..!
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
පාලකයො හොර බොරු වංචා කාරයො වගේම 90%ක් මහජනයත් ඒවගෙමයි. මහරෑ රත්තරන් ඇද පැලද ගෙන ගෑනියෙකුට ලංකාවෙ පාරවල්වල තනියම පයින් යන්න පුලුවන්ද? දොරවල් අගුල් නොදා ගමන් යන්න පුලුවන්ද? කාර් ලොක් නොකර නවත්තල තියන්න පුලුවන්ද? බටහිර රටවල නම් පුලුවන්. තමන්ගේ වගේම අනඅන්ගේත් රජයේත් දේපල වලට අත තියන්නෙ නෑ. තමන්ට නැති දේ ලබාගන්න ගෙවල් ගිනිතියන අය ඉන්න රටක් ලංකාව.
@RjDon83
@RjDon83 2 жыл бұрын
වීඩියෝ එක නම් කොච්චර දිග වුනත් කමක් නෑ සහෝ, මාර ආසාවෙන් ඔයාගේ වීඩියෝ ටික බලන්නේ ඇත්තටම, කැනඩා යන්න ට්‍රයි කර කර ඉදිය මට දැන් කැනඩාවේ එපා වෙලා නොර්වේ යන්න ආසාවක් ඇවිල්ල තියෙන්නේ. ඔයාගේ සෑම කටයුත්තක්ම හොඳින් සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
@madushankarukshan3360
@madushankarukshan3360 2 жыл бұрын
patta lassanai aiya nowe mmth oyage vedio aka baluwa thawa lassana vedio akak karanna ape kollek ne parissamem inna bai
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
"මට පුළුවන් නම් උබලා හැමෝම මෙහාට ගන්නවා" ඒ කියපු දේ සුපිරි brother 🤍 අපිට ඉක්මනින්ම student visa new updates එක්ක A-Z vedio ekk ona අයියේ... මෙහේ තවදුරටත් ඉදලා තේරුමක් නෑ... 🤍❤️.. මේ අවුරුද්ද ඉවරවෙනකොට මේ චැනල් එක 1M ගහන්නත් බැරි නෑ... දැන් මේ චැනල් එක ලංකාවේ පිස්සුවක්... පුළුවන් හැම වෙලාවෙම share krl Like krl comment krl අපිට පුළුවන් දේ අපි කරනවා 🤍❤️
@lasantha.rathnayaka
@lasantha.rathnayaka 2 жыл бұрын
Wow I also like to travel there
@dylansmd5072
@dylansmd5072 2 жыл бұрын
Supiri brother ❤️‍🔥
@malinipalipane7323
@malinipalipane7323 Ай бұрын
ලස්සනයි Noway ගැන දැනගන්න ආසාවෙන් හිටියේ .Ape school life එකේ Api ආස රටක් .Thank you .
@slmadumalranasinghe9672
@slmadumalranasinghe9672 2 жыл бұрын
Supab Drona Short tika aiya Nice vloog good luck 👍 jp bs
@bandarathennakoon4517
@bandarathennakoon4517 2 жыл бұрын
very nice bro.
@malan-r8d
@malan-r8d 2 жыл бұрын
Background music and drone video just like an imaginary world ❤️❤️❤️
@lahiruaravinda4050
@lahiruaravinda4050 2 жыл бұрын
සුපිරි මචන්. නොර්වේ එන්න බැරි උනත් ස්වීඩන් එනවා ලොවෙත්. ජය වේවා මචන් 👌
@dusanthajayakodi8679
@dusanthajayakodi8679 2 жыл бұрын
Patta...❤❤
@captainnemo3958
@captainnemo3958 3 ай бұрын
My dream county ❤😊❤😊
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
Short film එකක් බැලුවා වගේ 😍😍😍 Victoria අක්කා එක්ක තව vedios ඕන 😌
@dilankabuddhika1455
@dilankabuddhika1455 2 жыл бұрын
මාර සතුටක් එන්නේ මේ video බලද්දි. Drone shot නැතිව අයියේ පොඩ්ඩක් තව අනික් video වල colors quality උනානම් තව ගොඩක් ලස්සන වෙයි videos. මේක මට personal දැනුන දෙයක්. සමහර තැන් අදුරු ගතියක් එනවා. Effect නිසාද දන්නේ නෑ. එලම ඉස්සරහටත් video කරගෙන යන්න 🥰. Thank you for sharing this
@vithanageisurukalhara662
@vithanageisurukalhara662 Жыл бұрын
Great work ❤
@priyasoysa7467
@priyasoysa7467 2 жыл бұрын
Hi,matath harima asai oaya ratawal balanna lassanai,kohoma hari oaya rawal balanna eanawamai,thanks bor 🤙🤙🤙
@surangaabeywickrama9818
@surangaabeywickrama9818 Жыл бұрын
Superb brother
@yatiyalagalapilapitiyegede8516
@yatiyalagalapilapitiyegede8516 Жыл бұрын
Thanks your video Iam Sri Lankan but I am work in Bermuda Norway is so beautiful country
@kumarasarath1653
@kumarasarath1653 2 жыл бұрын
හරිම ලස්සනයි මචන් ඔයා හරි ලකි කොල්ලෙක් ගොඩක් ස්තුති මේවාගේ දේවල් අරන් අවාටය ♥️♥️♥️♥️🙏🙏🙏🙏
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 2 жыл бұрын
Attatama patta machan.math lagadi set une chanel1ta.ath godak vedio baluwa.mewa dakiddi api inne kothanada kiyala mara dukai.
@richardroshan227
@richardroshan227 2 жыл бұрын
Bohoma agei oyata isfhuti mewa pennuwata thawa athulatha dewal penwNnakoo
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 2 жыл бұрын
තව එකක් .කොහෙන්ද අප්පේ මෙි ලස්සන background music හොයා ගත්තෙ.ඒ Norwegian music ම ද.ඔයා පෙන්නන ලස්සන නිස්කලංක වටපිටාවට ම ගැලපෙනව ඒ වත්.
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Yes
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Artlist music ❤❤❤
@eranichampika382
@eranichampika382 Ай бұрын
මේ chanal එක මට අද හම්බවුනේ එක දිගට ගොඩක් vedios බැලුව...හරිම ලස්සනයි...
@oshan9890
@oshan9890 2 жыл бұрын
ලංකාව ගැන ගොඩක් 😢 දුකයි...ඔයා ගැන මාර සතුටුයි අපේ කොල්ලේක් ඔහොම ඉන්නවා කියන්නේ
@nuwansumayuru4913
@nuwansumayuru4913 2 жыл бұрын
Pattama lassanai aiye.. video, background music, tones supiri..maaara creative..jayawewa
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@anujabathiya2493
@anujabathiya2493 2 жыл бұрын
Aniwaren aiyage videos damma gamn magaarinnathuwa balanawa, digatama karagena yanna api aniwa balanoo 💪❤️❤️
@chandragunarathna9104
@chandragunarathna9104 2 жыл бұрын
Goodak. Hodayi. Thawa. Awanna. Api. Asyi.
@RohanaRathnapriya
@RohanaRathnapriya 3 ай бұрын
First of all I thank u for the fascinating presentation of u. pls join your Victoria with vedios. Thank u very much.
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
හීනයක් බ්‍රෝ ❤️
@sady-inbox5818
@sady-inbox5818 2 жыл бұрын
Brother you very luck❤️
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ....සුන්දර රටක් Norway summer එකට හරිම ලස්සනයි....Thanks lots your valuable time.,.,.තෙරැවන් සරනයි මල්ලි😍😍😍❤️❤️🙏🙏🙏
@mmayadunne5994
@mmayadunne5994 Жыл бұрын
super ❤ super ❤ lucky guy
@jayanthijayasekara3778
@jayanthijayasekara3778 3 ай бұрын
You are a very great .I like yr ideas. Its reason for yr success .wish u all the best..
@bandhusriya5694
@bandhusriya5694 29 күн бұрын
නියමය් .
@ShanthiSatharasinghe
@ShanthiSatharasinghe 2 ай бұрын
ඔයා අපිවත් නෝර්වෙ ගෙනියනවා වීඩියෝ එක හරිම ලස්සනයි 🙏
@aththanayakamudiyanselage7811
@aththanayakamudiyanselage7811 2 жыл бұрын
Marama Lassanai..Malli..Apita Beri Unath Anna.Ape Daruwekuta Hari Wedagath Oyage Me Videos.Malliyo Oyata Budusaranai...
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@avindushavishka6455
@avindushavishka6455 2 жыл бұрын
Ayya dn videos nm next leval , Superb🤛❤
@gayanipiumi1300
@gayanipiumi1300 2 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා. අපිට යන්න බැරි වුනත් ගියා වගේම හැගීමක් දැනෙනවා.
@sandyanilmini2592
@sandyanilmini2592 Жыл бұрын
ලස්සනයි ගොඩක් ස්තුතියි
@madushanmanohara99
@madushanmanohara99 2 жыл бұрын
හොද Channel එකක් 👍 ,,Good luck brother 👍 keep your style 👍
@gayanmadushanka749
@gayanmadushanka749 2 жыл бұрын
E vachaneta patta ආදරෙයි ban
@rajithaprasad8174
@rajithaprasad8174 2 жыл бұрын
Drone shots,Edit පිස්සුවක් තනිකරම ❤️ Thank you so much sharing this one 🤍 Very interesting
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤
@udaagrotech5509
@udaagrotech5509 Жыл бұрын
Exellent vedio..Well done bro..
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 жыл бұрын
පළමුවෙන්ම බොහොම ස්තූතියි වීඩියෝ එකට, ...පුළුවන්කමක් තිබුනොත් හොඳ හිම පතනය තියෙන දවසකට city එක බලන්න ආසයි...ස්තුතියි
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Mara lassanaiii
@caught24
@caught24 2 жыл бұрын
wade lassanata karanawa aiya ,good luck💫
@sudeerafernando7076
@sudeerafernando7076 2 жыл бұрын
ඇත්තටම සතුටුයි ගොඩාක් ආඩම්බරයි❤️❤️❤️ ඔයාගේ වීඩීයෝ සේරම බලනවා
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Mama harima asawen oyage videyo balanne.. Good luck friend.. love you ❤❤❤❤
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
හරිම ලස්සනයි .👍🌝🌹❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@rohanfernando4745
@rohanfernando4745 8 ай бұрын
ස්තූතියි මල්ලී මේවා තුලින් අපේ සමාජයේ ආකල්ප වෙනස් කරන්නට ඉවහල් වේවී.ඒ යහපතම ඔබට පිණක් වේවා🤲🙏🤲🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️🙏
@vidusharavishan8594
@vidusharavishan8594 2 жыл бұрын
අයියගේ editing නම් ඉතින් සුපිරියක් තමා❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
🙏🙏🙏
@historytube92
@historytube92 2 жыл бұрын
මචන් ඔයා මරුවට කරනව වැඩේ සුපිරි. මම දන්න හැමෝටම කියනව මේක........ Good luck brother........
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Thanks ..❤️❤️❤️🙏 ආදරෙයි
@sumanasiriamugoda8384
@sumanasiriamugoda8384 2 жыл бұрын
නියමයි මචං ලස්සනයි වීඩිඕ එක...👌
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
My dream country norway 🇳🇴 ❤️🔥 අදත් කියනවා එදාවගේම මට මේ නෝර්වේ පිස්සුව හැදුවේ ඔයා 🙂
@ashan742
@ashan742 2 жыл бұрын
Mageth dream contrary eka❤️
@Paragatha
@Paragatha 2 жыл бұрын
ඇත්තටම...😒
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
one of the greatest video 😍😍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@mihirangapabasara124
@mihirangapabasara124 2 жыл бұрын
මේක නම් පිස්සුවක්. Switzerland ගැන පිස්සුවෙන් ඉදලා මේක දැක්කම. පිස්සුවක්ම තමයි❤️💓
@sampathpriyankara6765
@sampathpriyankara6765 2 жыл бұрын
Niyamai aiye
@djudedelamfernando7142
@djudedelamfernando7142 2 жыл бұрын
ඔයාගේ vidio නම් ගොඩාක් වැදගත්. ආදරෙයි මල්ලී.
@santhakadissanayake5507
@santhakadissanayake5507 2 жыл бұрын
පට්ට.මාර motivation එකක් එනව ,සහ දුකක් එනව අවුරුදු ගානක් අපෙ පාලකයො මිනිස්සුන්ව අන්දලා රට විනාශ කරල තියන විදිහ දැක්කම.
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 29 күн бұрын
ගොඩක් ස්තූතියි සහෝ වීඩියෝ එකට 🤗🤗👍👍😍😍
@GoAhead2500
@GoAhead2500 2 жыл бұрын
Wonderful 😍 Love your quality contents brother. Keep it up ❤️💯
@sumithraalwis6141
@sumithraalwis6141 8 ай бұрын
හරිම ලස්සනයි මමත් යුරෝපා රටවල් පහකට ගියා සංචාරයට ඔයා දාන විඩියෝ දැක්කම මමත් නෝර්වේ ගියා වගේ දැනෙනවා ගොඩක් ස්තුතියි පුතා
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@buddikaamila7458
@buddikaamila7458 2 жыл бұрын
ඩ්‍රෝනර් කැමරාවේ වීඩියෝ නිසා තමයි වීව්ස් වැඩි වෙන්නෙ මට හිතෙන විදියට .ඒවගේම ලන්කාවෙි පාලකයන්ට නිළදාරින්ට සහ ජනතාවට පොඩි හින්ට් එකකුත් ගහන්න ඕනි ඔහේ දේවල් වර්නනා කරන ගමන්ම
@tharindugunawardhana481
@tharindugunawardhana481 Жыл бұрын
Lasssssany thanks අනිවාර්යයෙන් karanna
@RyanManeesh
@RyanManeesh 2 жыл бұрын
නියමයි , හොද idea එකක් ගන්න පුලුවන් , keep up bro❤️❤️👊
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පිරිසිදුයි හරිම පිළිවෙලයි හිතාගන්න බෑ ලංකාව වාගේ නෙමයි.❤️❤️💯💯👍👍
@medagedarajinadasa2323
@medagedarajinadasa2323 2 жыл бұрын
Thank you so much for your maximum effort that you displayed very valuable pictures and information, which was amassing for me. May be dream for us... Good Luck!!!
@weddagalapremani2109
@weddagalapremani2109 Жыл бұрын
මාරම ලස්සනයි
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 2 жыл бұрын
Beautiful town...lucky you...sending love and wishes all the way from Ampara
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 2 жыл бұрын
සුපිරි
@hashanmadhumal5344
@hashanmadhumal5344 2 жыл бұрын
Awesome vlogs අයියා Keep it up 👍 ❤️
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සුපිරි යාලුවේ වීඩියෝ පට්ට හදවතින්ම සුභ පතනවා ඔබට❤❤👌
@InfoPalette_
@InfoPalette_ 8 ай бұрын
channel eka dekke lagadii okkoma videos balanna hithan innee bagayak withara beluwa.. patta lassana ratakk.. supiriiiiii... Goodluck bro!!!!!!
@Travelineurope
@Travelineurope 8 ай бұрын
Thank you ❤️
@jagathfernando6433
@jagathfernando6433 2 жыл бұрын
මේ වගෙ ලස්සන නගරයක් වීඩියෝ එකකින් හරි දකින්න ලැබීම ගැන හරිම සතුටුයි.ඔයාට ගොඩක් ස්තුතියි.👍🏼😄👏
@roshansenanayake4249
@roshansenanayake4249 2 жыл бұрын
අපි වගේ දුප්පත් දූපත් මානසිකත්වයෙන් සිටින මිනිස්සුන්ට මේ වගේ දේවල් පෙන්වන එක ලොකු දෙයක්..
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 2 жыл бұрын
Sira bn
@infinity-764
@infinity-764 2 жыл бұрын
🤣
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 жыл бұрын
ඔබ හරිම වාසනාවන්තයි සහෝ .සියලු පැතුමි ඉටු වෙිවා!!! 🙏🙏🙏
@code.119
@code.119 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අයියේ.. මේ වගේ වීඩියෝ හැමදාම අරගෙන එන්න.. ජය වේවා..
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
හරිම පිරිසිදුයි..ලස්සනයි ..ටොපි කොලයක්වත් බිම දාලා නැ...නිහඩබව කියලා වැඩක් නැ...සතුටින් ඉන්න..තෙරුවන් සරණයි !
@madurangathushara8479
@madurangathushara8479 2 жыл бұрын
Niyamai aiye lassanai video aka
@harshasenarathne889
@harshasenarathne889 2 жыл бұрын
වාසනාවන්ත සුපිරි කොල්ලෙක්. ජයවේවා! අයියා
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
thank you... 😍❤
@hashanbanu1309
@hashanbanu1309 2 жыл бұрын
Norway ආසම රටක්..💚🌿
@HDjaya-iw2ip
@HDjaya-iw2ip Жыл бұрын
Ape ratat sundarai akane Tourist la Anne Desapauwo sundara rata vinasa karanne
@Sejan_Attanayake
@Sejan_Attanayake 2 жыл бұрын
අයියා Norway වලට ආවේ කොහොමද. ඔහේ කරන්නේ මොනවද. Living cost එක. Studan visa එනවා නම් කොහොමද එන්නේ ඒ පිළිබද වීඩියෝ එකක් ඕනි අයියේ 🥺
@audreygoonerathne7509
@audreygoonerathne7509 2 жыл бұрын
Good luck.nice video
@willsmith1177
@willsmith1177 2 жыл бұрын
Oya godaak mahnse vanawa sthuthei
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
Sadhguru makes a foreign anchor speechless | Best reply
11:00
Varun Sharma
Рет қаралды 2,8 МЛН