No video

මොනරාගලට සුද්දෙක් එක්කන් ගියාම.Norway ඉදන් කෙලින්ම මොනරාගලට ම.

  Рет қаралды 593,588

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

I took my freind to village
vacation
@srilanka
@Monaragala
නොර්වේ ජීවිතේ |life in Norway.
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
Email.
dhanushkabandara693@gmail.com

Пікірлер: 640
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
මට දැනෙන දේ.ලංකාවේ බහුතරයකට තමන්ව හොයාගන්න ලංකාවේ පාරවල් නෑ.ඒත් මේකෙන් එළියට ගියාම පදම් උන මැටි වගේ තමන්ට ඕන විදියට තමන්ව හසුරවන්න පුලුවන් වෙන විදියට ways & means නිර්මාණය කරලා තියෙනවා ඒ රටවල් වල...do or die කියලා තමන්ව හොයාගන්නම වෙනවා..ලංකාවේ අය ලංකාවෙන් එළියට ගියාව ලංකාවේ ඉන්නවට වඩා දිදුලනවා..ලෝකේ ජයගන්නවා...ඇත්තටම ලංකාවේ spirit එක ලංකාවෙන් එලියේ ඉන්නේ..ලංකාවේ දැන් රොඩ්ඩ ඉතුරුවෙලා තියෙන්නේ...මේක මාර රටක්..ස්වයංපෝෂිතයි..සුපිරි උපන්ගෙයි මොල...ඒත් ආකල්ප චාටර්...ඉන්න ජීවත්වෙන්න දන්නෙම නෑ.අනුන්ට හෙනම වාතයක් වෙන විදියට හැසිරෙන්නේ.ඒවා වැරදි කියලාවත් තේරෙන්නෑ...රට ගත්තම අවිනීතිකයි...මිනිස්සු නාමික නිදහස් වහල්ලු...සාමාන්‍ය මිනිස්සු නීතිගරුකයි.ඒත් ඔවුන්ට වෙන අසාධාරනයකට නීතියේ පිහිට ගන්න හරිම අමාරුයි.අතෑරලා දාන එක ඊට වඩා පහසුයි.තමන්ට විදින්න නිදහසේ ජිවත් වෙන්න බෑ...හැමෝම මානසිකව හිරවෙලා..සමාජෙට මාර බයයි උවමනා නැතිම දේවල් වලට.ගිරාපෝතක අධ්‍යාපනයෙන් තරඟකාරි යන්ත්‍ර බිහිකරනවා...හදන්න පුලුවන්ද කියලා හිතාගන්න බෑ.මොකද attitudes නෑ කියන්නෙ ගොඩ එන්නේ මොනවා දියුණු කරලද...දවසක සල්ලි තියෙයි මේ රටට..ඒත් ආකල්ප වලින් පොහොසත් වෙනතුරු අපි දුප්පත්...අයියේ ඔයාගේ මුලු ශරිරයම හොද ආකල්ප වලින් නිර්මාණය උන හිතක පිලිබිඹුවක්...මිනිහෙක් දැක්කම කියන්න පුලුවන් හැසිරීම දිහා බලලා.ඔයා මේ රටේ හිටියනම් උගත්කම තිබ්බත් ඔයාව ඔය විදියට දකින්න බෑ...ගොඩක් සතුටුයි කුරුල්ලෙක් වගේ නිදහසේ ඉන්න ලංකාවේ මිනිස්සු කොහෙහරි සතුටින් ඉන්නවා දැක්කම...කුරුල්ලෙක් වගේ කිව්වෙි කට්ට කන්නෑ කියන එක නෙවෙයි.මේක ඇතුලේ කට්ට කෑවත් ජීවිතය විදින්න අමාරුයි...පොදුවේ හැමෝගෙම ඇත්ත ඒකයි...
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
//ලංකාවේ spirit එක ලංකාවෙන් එලියේ ඉන්නේ..ලංකාවේ දැන් රොඩ්ඩ ඉතුරුවෙලා තියෙන්නේ// උන් ලෝකෙ ජයගන්නව කිව්වම මට FB එකේ එකෙක් ලිව්ව එකක් මතක් උනා.රුසියන් යුක්‍රේන් යුද්ධෙ ගැන ගිය වාද කරගැනිල්ලකදි ඇමරිකන් කාරයෙක් මුගෙන් අහල තියනව උබල මොනවද මේ ලෝකෙට අලුතෙන් කරල තියෙන්නෙ කියල. අරූට හික් ගෑවිලා ඉතින් . අපේ දහස් ගාණක් අතිශය දියුණු රටවල දිනපතාම වගේ යනව.ගිහින් මොකක් හරි සල්ලි එන රස්සාවක් කරනව. හැබැයි අරූ පල් එකට අහපු ප්‍රශ්නෙ එහෙම්මමයි. ඇත්තටම අපි මොනවද උන්ගෙ දැනුම පාවිච්චි කරල(අපේ පරණ දැනුම නෙමෙයි) ලෝකෙට දීල තියෙන්නෙ? පොඩ්ඩක් හොයල බලපන් අපිටත් වඩා අඩු ජනගහනයක් ඉන්න යුදෙව්වො බටහිර රටවල ඉදන් කරන දේවල් සහ අපේ අය බටහිර රටවල ඉදන් කරන දේවල්වල වෙනස.අහසට පොළොව වගේ බන්. මම හිතන්නෙ අපි අපේ අධික හීනමානය පැත්තක තියල අපිට කරන්න පුළුවන් බැරි දේවල් මොනවද කියන එකවත් අඩුගානෙ තේරුම් ගන්න වෙනව.නැත්තන් අපේ හීල්ලිල්ලෙ ඉවරයක් වෙන්නෙ නෑ.
@kithmikaushalya5554
@kithmikaushalya5554 Жыл бұрын
Your comment deserve a shout out ❤
@krishanparanavidhanaarachc4400
@krishanparanavidhanaarachc4400 Жыл бұрын
@sl_rusiya1255
@sl_rusiya1255 Жыл бұрын
​​@@ashanmaynard4085 ,උබත් ඒ රොඩ්ඩෙන් එකෙක් කියල මටක් උනාම
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
@@sl_rusiya1255 E ratawala yudewwo ekka baluwama sapekshawa api okkoma rodu bn. Adugane mata mama roddak kiyala hari therenawa. Godak un rodu unath unta ekawath therenne na.
@ruwanudayakumara9421
@ruwanudayakumara9421 Жыл бұрын
ලෝගා නම් නියම කැලෑ කොල්ලා. ඕන දේකට ඔට්ටුයි නේද මචන්..
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
ඕප දූප channel වලට වඩා උබෙ අයියෙ video වලින් වෙනමම මානසික නිදහසක් එනවා...❤
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
නෝර්වේ අයට අපේ ගැමිකම කියලා දුන්නට බොහොම ඉස්තුති මල්ලි .👍👍🇱🇰🙏
@ganithajanitha
@ganithajanitha Жыл бұрын
apita apekama kiyala dunnatath thanks.
@maleeshafarnando9757
@maleeshafarnando9757 Жыл бұрын
මට දුකත් හිතුනා වික්ටෝරියා ගැන ආදරේ නිසානේ ❤ එයාලා ඒ දේවල් වලට කැමති උනත් හරි ආදරනීයයි ❤
@rohanfernando4745
@rohanfernando4745 Жыл бұрын
මම ඔය විඩියෝ එකෙන් උකහා ගත්ත වටිනාම පාඩම තමයි ඔය අම්මා කියන්නේ මොනතරම් දිරියසම්පන්න කාන්තාවක්ද කියන එක ඇය දිනකට කරන වැඩකොටස කරන්න අපට නම් මාසයක්වත් ගත වේවී.පට්ටම ආඩම්බර විය හැකි චරියක් ඔබේ අම්මා කියන්නේ...🙏🤲🙏🌺
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 7 ай бұрын
☸️🇱🇰🙏🙏🙏
@shreelalpathirana7359
@shreelalpathirana7359 Жыл бұрын
මම නම් ආසම සුදු අක්කාගේ සිම්පල් ලයිෆ් එකට. මෙහෙ ඉන්න පොලවෙන් අඩියක් විතර උඩින් යන වෙන්න පොස් පඩත්තර නම්කිලාට නියම ආදර්ශයක්. යාලුවත් පට්ට ඩයල් එක. කිසිදු දුකක් පීඩාවක් නැතිව ඔබලාගේ ජීවත සතුටින්ම ගෙවෙන්න මම සුබ පතනවා 🙏🙏🙏
@mayurabandara863
@mayurabandara863 8 ай бұрын
sirawatama ban mehe unta karanna puluwan pukakuth na e unata nalale thiyagena inne
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
අම්මා හුගක් මහන්සිවෙලා වැඩ කරනවා. තෙරුවණ් සරණයි ඔයාලට
@invisibleman8676
@invisibleman8676 Жыл бұрын
ලංකාවේ ගැනූ වගේ ද බලහන් කෝ ඒ කෙල්ල් අන්න කෙල්ලො පට්ට යාකෝ ඹය වගේ අය ලබන්න පිං කරන්න ඹ්න 😃💞❤💗🇱🇰🇱🇰💗💞🤘🤘👊🖒❤👍👊💞💖💖😎😎🤓🤓❤🤓🤓☺☺🔥🔥❤❤
@nadeeka30
@nadeeka30 3 ай бұрын
Lankawe pirimi Norway genu ayawa marry karanawata lankawe genu kenek hetiyata apith kemathi😂,mehe unta Dana sadda unta danna ba
@sebesthiyanlakmali132
@sebesthiyanlakmali132 Жыл бұрын
ඔයාගෙ අම්මා නම් නියමයි,දිරිය කාන්තාවක් ,ඒ වගේමයි ඔයාගේ wife ත්,සුහ පැතුම් ❤❤❤❤
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
හරිම සතුටුයි ..අපේ ලන්කාවේ ගැමි ජීවිතය එයාලාට පෙන්වීම සතුටුයි .ඇත්තටම පොලවෙ පයගහලා ජීවත් වෙන ලන්කාවෙන් ගිහිල්ලා ලෝකයේ ලස්සන රටක ජීවත් වෙන ජීවිතය දිනපු කෙනෙක් දැක්කා..ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤ ගොඩක් ..බුදුසරනයි ..
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
ගොඩ දෙනෙක්ට ලංකාවේ න් ගියාම අපෙ කම අමතක වෙනවා . කාතා විලාසයත් වෙමනස් වෙනවා. මේවා ගෙ සුන්දරත්වයක් තියන රටක් තව කොහෙද තියෙන්නෙ.
@lahirusandaruwan7222
@lahirusandaruwan7222 11 ай бұрын
Add me
@AS23282
@AS23282 Жыл бұрын
ඉන්න හිතෙන ගෙයක් ,ඉන්න හිතෙන වටපිටාවක් ,කොටින්නම කිව්වොත් ලස්සන ගමක්.❤ ඉතිම් ඒ නිසා සුද්දාත් ගොඩක් ආසවෙන් තමයි ඉන්නෙ.එත් ඔයේ සුද්දාවම අපෙ ගෙදර එක්කන් ආවොත් සුද්දා අපිව එක්කන් ආයේ යනෝ සුද්දාගේ ගෙදරටම😁
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
වික්ටෝරියා අක්කි දැන් ලංකාවේ කෙල්ලෙක් වගේ.. ආදරේයි අයියේ ඔයාලට ❤❤❤❤
@user-cp8zh8xf1n
@user-cp8zh8xf1n 3 ай бұрын
ලෝකෙම දින්නත් ගොඩක් සරල නිරහන්කාර මිනිස්සු ගොඩක් ආදරෙයි හැමෝටම බුදු සරණයි
@Sailorlk
@Sailorlk Жыл бұрын
අපේ එකෙක් කියලා බය නැතුව කියන්න පුළුවන් අපේ කම ලෝකෙටම අරන්යන සිරා කොල්ලෙක්
@mtnation7916
@mtnation7916 Жыл бұрын
සහෝ මමත් මොණරාගල බුත්තල මගේ නමත් ධනුෂ්ක ලගදීම යුරෝප් යනවා ..... කොහේ ඉදන් හරි සෙට් වෙමු...... ජයවේවා තෙරුවන් සරණයි .!
@aloshaharijithbandara8598
@aloshaharijithbandara8598 Жыл бұрын
සුපිරි වොලිබෝල් මැච් එක🤘🏼 මචන් පුලුවන්නම් බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක චේන්ජ් කරන්න. ඒක ටිකක් දුක හිතෙන මියුසික් එකක් වගේ.
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
ගොඩක් ස්තුතියි නෝර්වේ අයට අපේ රටේ ගම්බද ගැමියන් ගත කරන සරල ජීවිතේ ගැන් පැහැදිලි කරල දුන්නට.ඉ
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලොගා කියන්නේ ඔයාට හොදම යාලුවෙක්❤️❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
ලෝගයි වික්ටෝරියයි පුදුම ආසාවකින් අපේ රට enjoy කරන්නෙ . නෝර්වේ ඉදලා ලංකාවට පැය 2, 3 ක ගමනක් උනානම් කොච්චර හොදයිද ඉක්මනින් යන්න එන්න තිබුනා නේද ?
@sudumalli3144
@sudumalli3144 Жыл бұрын
හරිම සිම්පල් විදිහට ඉන්නවා බොරු සෝභන නෑ ලංකාවෙ ගොඩ සුදිදියො වගේ පඩ ශෝ නෑ හරිම සරල චරිත දෙකක් ජයෙන් ජයම වේවා ❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@samankeerthi2129
@samankeerthi2129 Жыл бұрын
අපි හැමෝම මිනිස්සු බාශාව විතරයි වෙනස්,
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
ඇත්තටම පට්ට සතුටුයි ඔයා ගැන ලංකාවේ ජීවත් වෙන කොල්ලො පට්ට හයියයි ❤❤
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Жыл бұрын
ලංකාවේ හමන සුලගත් හිතට සැපතකි....!!!
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
එදා අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ..... කිඹුල්වත්පුරයෙන් හමන සුළඟත් සැපයැයි දේශනා කළා. ඔබේ කමෙන්ට් එක දැකපු ගමන් මට මතක් වුනේ ඒක. 💗
@chathuraimansha1241
@chathuraimansha1241 Жыл бұрын
සහෝදරයා මං පට්ටම ආස රටක් NORWAY කියන්නේ.මං ඔහෙට එන්න කැමැත්තෙන් ඉන්නවා.ඒත් ⁣ඔහේ බබාල ලැබුනට පස්සෙ එයාලා බලා ගන්න එක ගැන අමුතු නීති ටිකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා.ඒ සම්බන්ද INDIAN MOVIE එකක් පවා ආවා Mrs.Chaterjee vs Norway කියලා.ඉන්දියන් අම්මා කෙනෙක් එයාගෙ බබාට අතින් කෑම කැවුවා කියලා ඔහේ child walfare එකෙන් දරැවව එයාලගෙ බාරයට ගත්තා.පස්සෙ පට්ට ගේමක් දිලා ඒ අම්මා ආයේ දරැවව ගන්නේ.මේක ඇත්තම සිද්දියක්.මේ සමාන ගොඩක් සිද්දි වෙලා තියෙනවා.ඔයාට පුලුවන් නම් මේ ගැන ඇත්තටම ඔයා දන්න දේවල් කියන්න පලුවන් නම් ඒක මාරම වටිනවා.මොකද දවසක ඔයත් තාත්තා කෙනෙක් වෙයි ඔහේ.NORWAYඇවිත් ඔහේ SETTLE වෙන්න ඉන්න අයට වැදගත් VIDEO එකක් වෙයි ඒ පැහැදිලි කිරීම.❤🙏❤
@cypher4904
@cypher4904 Жыл бұрын
මාත් ඔය කියන ෆිල්ම් එක බලලා තියනවා ඒත් ඔය සිද්ධිය සත්‍ය සිද්ධියක් උනාට ෆිල්ම් එකේ තියෙන්නේ අතිශෝක්තියක් කොටින්ම කියනවනන් ලංකාවේ හමුදාව ගැන තමිල්නාඩුවේ ගහන ෆිල්ම් වගේ තමා ආයේ ඉතින් තව උදාහරණ දෙන්න ඕන නෑනේ ඒ නිසා ෆිල්ම් වල තියන දේවල්නුයි රියැලිටියයි පටලවගන්න එපා ඔය ඇමරිකාවේ high school drama වගේ තමා ඉන්දියාවට ගියහම ඒක ඊට හපන්. හැබැයි ඔය රටවල්වල ළමයි ගැන තියන නීති තදයි ඒක ඇත්ත ඒක නෝර්වේ වල විතරක් නෙමෙයි ලෝකේ තියන දියුණු රටවල් ඕන එහෙක තියන පොදු ලක්ෂණයක් ළමයින්ට ගහනවා වගේ සාමාන්‍යයෙන් ලංකාවේ ළමයි හදාගන්න කරන සාමාන්‍යය දේවල් ඒ රටවල්වල තහනම්. ඔය සිරියාවෙන් සරණාගතයෝ විදියට ගියපු අයගේ සමහර ළමයිව ඒ වගේ අම්මලගෙන් වෙන් කරලා child welfare එකට අරගෙන තියනවා ඒකනන් ස්වීඩනයේ සිද්ධ වෙච්ච දෙයක් ඒත් හරි විස්තර හොයලා බැලුවහම ඒවා සාදාරණ හේතු. ලංකාවෙත් ළමයින්ට ගහන එක නීතියෙන් තහනම් ඒත් වෙනස ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක විතරයි. අනිත් කාරණය බටහිර රටවල්වල තියන සංස්ක්ෘතිය පවා ටිකක් අපේ රටවල්වලට වඩා සාමාන්‍යයෙන් වෙනස් ඒ නිසා ඒ රටවල්වලට ගියහම ඒවට අනුගත වෙලා ජීවත්වෙන්න වෙනවා අපේ අම්මලා තාත්තලා අපිව හදපු විදියට අපිට අපේ ළමයින්ව හදන්න බැහැ ඔය රටවල්වල. මගෙත් නෑ වෙන අය ඉන්නවා යුරෝපීය රටවල්වල ඒගොල්ලොන්ටත් ළමයි ඉන්නවා ඔය ඉන්නේ කිසි අවුලක් නැතුව ඒ නිසා ඒ රටේ නීතියට අනුගත වෙලා ජීවත්වෙන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට තව ඔය ගැන විස්තර ඕනනම් කියන්න ලංකාවේ අය කරපු youtube videos, facebook articles එහෙම තියනවා ඕනනම් එවන්නන්.
@chathuraimansha1241
@chathuraimansha1241 Жыл бұрын
එකෙන්ම ඒ කතාව මං පිලිගන්නවා.ඉන්දියාවෙ පානි ගැන ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනේ.ඔයාගේ දන්න⁣ දේවල් share කර ගත්තට ස්තූතියි.අපි එහෙ විදියට හැඩ ගැහිලා එහේ නීති වලට ගරැ කරලා ජීවත් උනාම වැඩේ හරි.❤🙏❤
@shehanmadhuka660
@shehanmadhuka660 Жыл бұрын
හරිම ලස්සනයි ධනුෂ්ක අයියේ වික්ටෝරියත් හරිම simple චරිතයක් නේද? ඇත්තටම ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා ❤❤❤❤❤
@virajbandara8849
@virajbandara8849 Жыл бұрын
8
@shashikamadushan5370
@shashikamadushan5370 Жыл бұрын
ඔයා වගෙ කොල්ලෙක් අපේ ගමේ ඉදීම ගැන ගොඩාක් සතුටුයි ..අයියා ..💪💪💪💪👍👍❤️❤️
@lahiruben2539
@lahiruben2539 Жыл бұрын
මේක බලද්දී මගේ පුන්ච් කාලය මතක් වෙනවා ..හරිම ලස්සන සැහැල්ලු ජීවිතයක් ජයවේවා ..මානසික නිදහස.සරල බවා.සුපිරි🎉
@amilasuresh4618
@amilasuresh4618 Жыл бұрын
අඩම්බරයි ලංකාව ලොකේටම පේන්වනවට සුපිරි. අනිත් Video ටිකත් ඉක්මනට Upload කරන්නො.. ❤👏👏👍👍
@SumithAshoka-gc6cf
@SumithAshoka-gc6cf Жыл бұрын
මම ගොඩක් වීඩියෝ බැලුවා. මේ වීඩියෝ එකත් සුපිරි. තව ටිකක් තිබුණ නමි හොඳයි කියලා හිතෙනවා. පැයක විතර වීඩියෝ එකක්. තව ටිකක් විස්තර කියන්න තිබුණා. එතකොට හොඳයි. ඉස්සරහට ගේන වීඩියෝ වල ටිකක් වෙලාව අරගෙන කරන්න. අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට . බුදු සරණයි!!!
@shalithamaduranga776
@shalithamaduranga776 Жыл бұрын
මාරි අරාවෙ පිට්ටනියෙ නෙ.ගලපිටගලත් ගිහින් මී ගහපිටියෙ.පරිස්සමින් ඔක්කොමලා.♥💜️
@aravindaara
@aravindaara Жыл бұрын
මචං ඔය ආතල් සල්ලි වලට ගන්න බෑ, VICTORIA පට්ට SIMPLE ඔයාගේ වාසනාවට හමුවුන කෙනෙක්, ජීවිතය තව තවත් සාර්ථක වේවා......!..මචං...👍👍👍🙏🙏
@kindhearts698
@kindhearts698 Жыл бұрын
සුන්දරයි සරලයි.
@sadeepalakshan337
@sadeepalakshan337 Жыл бұрын
සුන්දර මාරී අරාව..... මොණරාගල ලස්සන ගමක්....... මම සෙවනගල අපිත් මොණරාගල මෙහා කෙරවලේම මිනිස්සු අපිට ඇඹිලිපිටිය පැත්තටත් පුංචි නෑකමක් තියෙනවා 😇😇
@trendofclick2161
@trendofclick2161 Жыл бұрын
sewanagalath lassanai math sewanagala
@sudeephirushan
@sudeephirushan Жыл бұрын
Background music ek ගැලපෙන්නෙ නෑ වගෙ🙂
@mvpskumara74
@mvpskumara74 Жыл бұрын
ඔයා නම් වැඩ්ඩෙක් අයියේ.. Supiri.. අපේ එකෙක් රට ගිහින් ආවොත් වත්තට බහින්නේ නෑ... ඔයාගෙ බිරිඳත් කරුණාවන්ත යි වගේ. Respect 🫡🤗.. ඔයාගෙ නිහතමානී කමට Good luck..
@Travelineurope
@Travelineurope 5 ай бұрын
👊🥰
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
අයියා , සුදු අක්කා හැමදාම සතුටින් ඉන්න ඕනේ 💙💪🥰
@MusicBarlk
@MusicBarlk Жыл бұрын
පිලියනදල.කොහෙද බන්.අපිත් පිළියන්දල තමයි..❤️❤️❤️ ලංකාවේ ඉදලත් ලංකාවේ සුන්දරත්වය විදින්න බැරි අපි..😢 ජොබ් වලට කොටුවල..ඔය Relax එක දැක්ක්ම ඇඩේනවා අපිට
@ganithajanitha
@ganithajanitha Жыл бұрын
so true
@nishamx2
@nishamx2 Жыл бұрын
විවිධ ජාතිය මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට ඒ ජීවිතෙන් මාරම ලස්සනයි ඒකට අපේ රටේ එක ජාතියක් ඉන්න ඕනේ කියල අනාගත අය ඉන්නේ
@sharmilafz2647
@sharmilafz2647 Жыл бұрын
ලංකාවේ අය විතරයි එහෙම පහත් සිතුවිල්ලෙන් ඉන්නේ
@yowanfernando
@yowanfernando Жыл бұрын
එ් වගේ ඡාති වැඩි කල් තියෙන්නේ නැ 😂 මන් කතෝලික අපේ තාත්තලා කියනවා එයාගේ තාත්තගේ තාත්තා පෘතුගිසි ඡාතිකයෙක් කියලා එයා මිය ගිහින් තියෙන්නෙත් මෙහේ ලමයි 12 ක් අපේ පරම්පරාවේ මන් හොයන්නෙත් අපේ මුත්තා සියාගේ විදියද කොයිද පිටරට ගැහැනියක්ව ලංකාවේ උන්ව මට සෙට් නැ
@peirismama8941
@peirismama8941 Жыл бұрын
මේ vedio eka 4 පාරක් බැලුවා මචන්.පට්ට මචන්.හරිම ලස්සනයි.ගොඩක්ම ආස උනේ දර්ශනයා ගැන දීපු introduction ekata.හරියටම ඒක කිඋවා.u are very lucky man machan.all the best bro
@rtdhypersl2819
@rtdhypersl2819 Ай бұрын
පට්ට ලස්සන ජීවිතයක් අය්ය ගෙවන්නෙ.කලින් ආත්ම වල කරපු පිං තමයි .
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@asiriLK
@asiriLK Жыл бұрын
හරිම ලස්සනයි ... හරිම ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා !!!🥰😊
@Vidyacakra
@Vidyacakra Жыл бұрын
It's great to see that you enjoyed your vacation in Sri Lanka with your supportive wife. Sharing your experience with your foreign friends is a good idea to showcase how hospitable the Sinhalese people are and the beauty of Sri Lanka. Hats off to you, bro!
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
පියන්දල කොහෙද මල්ලි ගෙවල් අපි පියන්දල sos තොරන විල තමයි ගෙවල් අරන් තියෙන්නේ. හරිම ලස්සනයි මොනරාගල ගතකරන එ් දින කිපය. සුදු අයට නමි නොර්වෙ වගේ හරිම සීතල පරිසරයක හිටපු අයට රස්නේ හොදටම දැනෙනව අැති. අපේ කමට අපේ ගමට අාදරය කරන ඔබ වැනි පොලවෙ පයගහලා ඡිවත්වන ලෝකේ කොහේ ඡීවත් වුනත් අපේ කමට අාදරය කරන අපි කරුන්ද යන වග අමතක නොකරගන්නා ඔබට ඡයෙන් ඡය❤❤❤❤❤ .
@yaleholiday952
@yaleholiday952 Жыл бұрын
බැරිද තාත්තගෙ.කඩේට නෝර්වේ වලින් කොලුවෙක් ගෙනත් දෙන්න. අම්මටත් ගොවිතැන් වැඩට හොඳයි.
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
නියමයි ධනුෂ්ක අයියේ තව ටිකක් වැඩිපුර ඔයාගේ සුදු නෝනා කරන වැඩ දාන්න ලංකාවේ ගෑණුන්ට පේන්නත් එක්ක (( මොකද ලංකාවෙ හරිම කම්මැලි ගෑනුන් ඉන්නේ ))❤❤❤
@ashanmaynard4085
@ashanmaynard4085 Жыл бұрын
මචන් ඒ රටවල උබල හිතනවද ගෑනු අතට පයට ඔක්කොම කරනව කියල? උන් වියදම් 50% 50% බෙදාගන්නව.ඒ වගේම ගෙදර වැඩත් එච්චර තමා. පිරිමිය කකුල් වන වන ඉන්නෙ නෑ.
@madhavi.n.dewanarayana
@madhavi.n.dewanarayana Жыл бұрын
හොද වැඩේ..අහගත්තද..ආවා මෙතන අපි කම්මැලී කියාගෙන..😁❤️👍
@madhavi.n.dewanarayana
@madhavi.n.dewanarayana Жыл бұрын
@@ashanmaynard4085love you dear 😎❤️👍
@hirusandali
@hirusandali 8 ай бұрын
ඇයි ඔබ හිතුවද සුද්දියෝ වගේ කකුල් උඩ තියාගෙන ඉදගෙන ඉන්නව කියලා.. අත පය හොල්ලලා වැඩ කරනවා මිසක්... එකට හොදම උදාහරණය අම්මා ❤ අනික ඔබලටම කරකර ඉන්න බෑනේ ගෑණුන්ටත් හීන තියෙනව ඔබලටම බත් තම්බ තම්බ අත පයට වැඩ කරලා දුන්නම ඇතිද 😂ලස්සන ටත් ඉන් න ඕනි ලංකාවේ ගෑනු තරම් දුක්විදන ගෑනු මම නම් දැකලානෑ😢. ඔබලා ට ඉතින් ලස්සන මදිවුනත් වෙන එවුන් පස්සෙයනවනෙ. අනේ නිකන් පලයන් යන්න😂😂.
@hirusandali
@hirusandali 8 ай бұрын
​@@madhavi.n.dewanarayana එක තමයි 😅
@Pereraz_5
@Pereraz_5 Жыл бұрын
වෙන රටක ඉදන් ලංකාවෙ දේවල් දකිද්දි මාර අසයි අපි සල්ලි හම්බ කරන්න එන්නෙ අපේ සතුට තනිකරම නැති කරගෙන😢😢
@sandamalilpn9288
@sandamalilpn9288 Жыл бұрын
Tell Leuga that he has Sri Lankan fans! He is such a jolly good fellow! Lots of love from Panadura! You guys are doing the channel in a wonderful way! Also hats off to Victoria as well, she has adjusted the life here very well! Heaps of thanks for your videos!
@sithilaperera5
@sithilaperera5 Жыл бұрын
මම බලන්න ආසම යුටියුබ් වැඩසටහන හැමදෙනාටම සුබ ප්‍රාර්තනා කරනවා .
@nimeshvishmika9280
@nimeshvishmika9280 Жыл бұрын
ලෝගා එළම සුදු කොල්ලෙක් 😁
@Ishy1997
@Ishy1997 Жыл бұрын
අඩෝ අයියේ මාත් ඔය බෝඩරේම තමාහ්.. දැන් නම් ඔහේ නෙවෙයි .....පොඩ්ඩක් සුද්දව එක්කන් යන්වකෝ රිටිගහවත්ත පංසලට.. බෙස්ට් ලොකේශන් එකහ් ❤
@LahiruJayofficial
@LahiruJayofficial Жыл бұрын
දුක කියන්නේ ඇවිත් ගිහින් අල්ලපු ගමේ ඉදල් හම්බෙන්න බැරිවුන එත 😥😥
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
හිත නිවන පසුබිම් සංගීතයක් 💖
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Жыл бұрын
අව්‍යාජයි. සරලයි. ඉක්මණින් ගෙදරට ඒසී සවි කරන්න. Genuine. Simple. Install AC in the house soon. Please upload without background music.
@nadiradilhani2906
@nadiradilhani2906 Жыл бұрын
හරිම සතුටුයි පුතේ ඔයා ගැන .අපි හරිම ආශාවෙන් මේවා බලන්නෙ. Good luck
@wasantharaja8349
@wasantharaja8349 Жыл бұрын
Tourisum කරන්න පුළුවන් ලංකාවේ ඉදලා පුතාට .
@lahiruavishka8044
@lahiruavishka8044 Жыл бұрын
මාමාට දැන් සනීපයි වගේ❤
@sanduprabhawickramasekara7846
@sanduprabhawickramasekara7846 Жыл бұрын
Background music එක වෙන එකක් දැම්මනම් හොදයි.
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
හරිම සතුටුයි අපේ රටෙි හැමොිම නිදහසේ ජිවත්වීම ගැන
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
දෙන්න ලන්කාව ගැන හිතන්නෙ මොනාද කියලත් දාපන් මල්ලි
@udithasagara1228
@udithasagara1228 Жыл бұрын
ඇයි පරක්කු උනේ බෝ, හැමදාම සේච් කරලබලනවා, අනිත් ටිකත් ඉක්මනටම දන්න බෝ ❤
@shanimapeiris
@shanimapeiris Жыл бұрын
කියල වැඩක් නෑ, පුදුම ලස්සනයි. තෙරුවන් සරණයි ඔයාලට. ජයෙන් ජය❤
@ruvishherath4189
@ruvishherath4189 Жыл бұрын
Music එක එපා.ඒ music එක හරි නෑ
@ravindubandara7824
@ravindubandara7824 Жыл бұрын
Video එක නම් සුපිරී, background music එක නම් මලගෙදරක වගේ
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ලස්සනයි මල්ලී වීඩියෝ එක .ජය වේවා .
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
කොහොමද නිදහස පරිසරය ලස්සන ජයවේවා ❤
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
Wife ගොඩක් ලංකාවේ girl කෙනෙක් වාගෙ....එයා ගොඩක් ලස්සනයි පුතේ
@ASHEN.N.PERERA2
@ASHEN.N.PERERA2 Жыл бұрын
❤ මාර ආසවෙන් අයියගෙ වීඩියෝ බලන්නේ ❤ හැම වැඩක්ම සාර්තක වේවා අයියගෙ ❤
@youtubeking235
@youtubeking235 Жыл бұрын
Supiriyak අපි එයාලට එහම සලකන්න ඕනේ..ගොඩක් අය එයාලට වන්චා කරනව හොර වැඩ කරනවා ලන්කාවේ සමහර අය.එහම හොද නෑ.ඔයලා සුපිරී
@harshawijesundara
@harshawijesundara Жыл бұрын
ඔය ආතල් එක සල්ලි වලට ගන්න බෑ මචං. මටනම් පට්ට ඉරිසියයි. Enjoy guys. Simplicity
@dinethinduwara8271
@dinethinduwara8271 Жыл бұрын
මාරම ලස්සනයි...ජය වේවා අයියා 😍
@englishschoollk-ee7xs
@englishschoollk-ee7xs 3 ай бұрын
When someone like Dhanushka, who appreciates the nature, sports and community goes to Europe, it brings joy to everyone, including the Europeans. Proud of you man!
@Travelineurope
@Travelineurope 3 ай бұрын
😍😍❤️❤️❤️
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
v edio බැලුවා හිතට වදින පටිට දේවල් බැලුවෙ ඔයාගේ vedio එකෙන් පොලවෙ පය ගහලා ඉන්න පට්ට පොරක් ඔයා අයියේ ආඩම්බරයි ඔයා ගැන වික්ටොරො අක්කිත් නියමයි ඕන දෙයකට ඔටි ට්‍රයි නේද? ඔයාගේ වීඩියෝ තව දිග වුනාන නම් ආසයි බලන්න බොක්කටම වදිනවා අයියේ. අයො
@chandanahangawatta2231
@chandanahangawatta2231 Жыл бұрын
Genuine Chanel with genuine people
@dhanushkaathapaththu9712
@dhanushkaathapaththu9712 Жыл бұрын
ඉස්සෙල්ලාම ආවේ මන් ❤️❤️සුපිරියක් තමා ❤
@ashan5567
@ashan5567 Жыл бұрын
ඉතින්
@thdxpertgaming9954
@thdxpertgaming9954 Жыл бұрын
ඌවෙ කොල්ලෙක් පට්ට ගැම්මක්
@supulperera-qm4xu
@supulperera-qm4xu Жыл бұрын
පට්ට බ්‍රො ❤ මගෙත් එක හිනයක් තමා.. ඔය වගෙ ලයිෆ් එකක්. බ්‍රො ... හදවතින්ම සතුටුයි ❤️ ඔයා ගැන බුදුසරණයි ❤
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
වික්ටොරියා ලෝගා කියන්නේ ඉතින් ඇස්දෙක වගේ ...පරිස්සම් කරගනින් අයීයණ්ඩී ...
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
අනෙ.අම්මේ.සුදු.කෙල්ල..රෙදිත්.හෝදනවා.එයාලා.හොදයි..මල්ලි.ඔයාට.ලංකාවේ..අඩු.පාඩුවක්.නැති.කෙනෙක්.බව.හැගෙනවා.ඒත්.නොවේ.ගියේ.ඉගන.ගෙන..රැකියාවක්.කරලා.ඉන්න.වෙන්න.ඇති.ඒත්.ඔයාගේ.ඉරනම..ඒ.රටේ..උනත්..ලංකාව.මේ.රටේ.මිනිසුන්..දෙමව්පියෝ..ලාංකීය.කම.ඔයාගේ.පැහැදිලිව.තියෙනවා..ඒක.හුගක්.වටිනවා.මල්ලි..ඉතිං.ඔයාගේ.අනාගතේ.තව.තව.සාර්තක..වේවා.කියා.මා.ප්‍රාර්තනා..කරනවා..🙏🇱🇰✈️✈️
@rathnahabarakada5955
@rathnahabarakada5955 Жыл бұрын
ෂා.....අපේ මෑන් exalent volleyball player කෙනෙක්නේ ....ජොලියේ ජීවත්වෙනවා.... Good boy . Good luck
@Onlystatus133
@Onlystatus133 Жыл бұрын
වෙන background music එකක් තිබ්බෙම නැද්ද cudda. Video ek cupiri wenwa wagem ❤
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම එයාලා ක් ලංකාවේ අය වාගෙමයි.හරිම ලස්සනයි මල්ලි.👍👍❤️❤️💯💯
@lasithdilusha2022
@lasithdilusha2022 Жыл бұрын
niyamai brother, background music eka nam me video ekata set ne.
@MahasenPrasanna-qd7tq
@MahasenPrasanna-qd7tq 2 ай бұрын
Ada thmai mn aiyage video balanna gaththe..ahamben dakala,akkath pitarataka unata lankawe wage,deshiya dewal agaya karanawa,ada idan digatama balanawa videos oyalage..
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
Mara adarshayak Victoria dunne ape ganunta👌, poddak lajjai matath, ape hithana system ake awulakda manda. Ohoma yan. Great job guys.
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
👍😊
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
💜✌
@nirmalajayasena8536
@nirmalajayasena8536 Жыл бұрын
Gratitude 🙏
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
අපේ රටේ සුන්දරත්වය විදගන්න ලස්සන ❤❤
@viralist17
@viralist17 Жыл бұрын
Background music ekanam chater ahaddit musalai
@yyy-ye3ln
@yyy-ye3ln Жыл бұрын
ලස්සන විඩියෝ එක ඇතුලේ වටිනා කතා කීපයක්ම කියෙව්වා. ❤❤
@slnc3701
@slnc3701 Жыл бұрын
Victoriya ...අක්කෙ...your amazing girl never i seen.❤love yiu aiya akka❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@adventures94
@adventures94 Жыл бұрын
උබ නිකන් අපිව වෙනමම ලෝකෙකට අරන් යනවා අයියෙ . Vlogs බලන්නේ මාරම ආසාවෙන් 😍
@darshanaamarasooriya755
@darshanaamarasooriya755 Жыл бұрын
අයියා කොහොම හරි කොල්ලගෙන් වැඩත් ගත්තා නේ🤭❤️❤️
@theekshanakavinda2026
@theekshanakavinda2026 Жыл бұрын
හැමදාම වගේ පිස්සුවක්.❤️💪
@khsperera9802
@khsperera9802 Жыл бұрын
I felt like i am in my village by looking at your videos. love it.
@NayanaGunawardhana
@NayanaGunawardhana 4 ай бұрын
හරිම පුදුමයි වාසනාවන්ත රත්තරන් පුතෙක් හැමදාමත් සතු ටින් ඉන්න
@tklove2886
@tklove2886 Жыл бұрын
ලෝගා මරු අනෙ...
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
මාරිඅරාව ස්කෝලෙ ග්‍රවුන්ඩ් එක 😍
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
බලන්න ආස හිතෙන ලස්සන ලංකාවෙ කොල්ලෙක්ගේ video ekak
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Жыл бұрын
Very contemplative.background music is absolutely meditative.I am reminded by Oscar award films of satyajith Roy's aparno,pathalipanjali and tagore geethajali.
@bebikade4108
@bebikade4108 Жыл бұрын
ඊලග විඩියෝ එක එනකල් පට්ට ආසාවෙන් ඉන්නේ ..❤❤
@techacademy116
@techacademy116 Жыл бұрын
ගෙදර පරිසරය නම් මාරම ලස්සනයි නිදහස්❤
එයාව මනමාලියෙක් කලා.Victoria as a bride
14:15
Travel in Europe(Norway Home)
Рет қаралды 145 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 157 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00