Tübingen City Tour and Salon by a Sri Lankan

  Рет қаралды 6,878

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 81
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
නන්දනී අක්කා කියපු ලව්බර්ඩ්ස් ලා අද තමා අදුන ගත්තේ ,චැනල් එකට සුභ පැතුම් ,තවතවත් ජ්ර්මනියේ තොරතුරු ,විස්තර ගෙන එන්න ශක්තිය ලැබේවා
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
@pearlskitchen847
@pearlskitchen847 Жыл бұрын
හරීම විනෝදයි ඔයාලා එක්ක යන ගමන්!! තව තවත් මෙවැනි වීඩියෝ කරන්න කාල වේලාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි නැන්දේ..!! 🥰🥰
@aruniKristensen
@aruniKristensen 6 ай бұрын
Thanks for Lovebirds. Cheers from Denmark🇩🇰
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you too! ❤️❤️
@madushaniperera1726
@madushaniperera1726 Жыл бұрын
Thank you Akki & Ayye video ekata. Oyalata good luck 🤗
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you අපිට පවුලේ අයට වගේ සැලකුවට. ආයෙත් දවසක මුණගැහෙමු. 🥰🥰
@ChathuriSajeewani
@ChathuriSajeewani Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ විඩියො
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@NimVlogs09
@NimVlogs09 Жыл бұрын
bohoma sthuthiyi apith ekka thorathuru bedagaththata
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️❤️
@antonnilanfernando5289
@antonnilanfernando5289 Жыл бұрын
Fatta Fatta.. Jayawewaa
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@mila--8927
@mila--8927 Жыл бұрын
Hamadama hawsata tea ekk bona gaman oylge videos balanne❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ෂා... අහන්නත් සතුටුයි ❤️❤️
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Wow niyamai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️❤️
@pearlskitchen847
@pearlskitchen847 Жыл бұрын
Love you Love birds 🐦!!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much for inviting us to this trip 🥰❤️
@KusumAussem
@KusumAussem Жыл бұрын
Sehr schön 👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Danke ❤️❤️
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
Lovely ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️❤️❤️
@msanjeewar
@msanjeewar Жыл бұрын
Thank you
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@dcooper6329
@dcooper6329 Жыл бұрын
patta ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks 😍😍😍
@tharindusandaruwan1476
@tharindusandaruwan1476 Жыл бұрын
මේ අක්කා මසේකට ලක්ෂ 9ක් විතර ගෙවනවනේ වැඩ කරන ලමයට❤🎉
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මෙහේ දේවල් රුපියල් වලින් ගණං හැදුවොත් නම් පිස්සු හැදෙනවා. 😌
@malshanhasaranga.
@malshanhasaranga. Жыл бұрын
පාලං කොකාව දැක්කා💔😹 Nice video ❤️😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😂😂🤗🤗
@ramodsasanga6169
@ramodsasanga6169 Жыл бұрын
mama "IT specialist" kiyana ausbildung ekata kamatii. Non EU kenek nisa mata apply karanna puluwanda. IT specialist kiyana ausbildung ekata giyapu kenek dannawada?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
පුළුවන්. හැබැයි උගන්නන්නේ ජර්මන් භාෂාවෙන් නිසා ජර්මන් භාෂාව B2 අවශ්‍ය වෙනවා.
@ramodsasanga6169
@ramodsasanga6169 Жыл бұрын
​@@travellinglovebirds Employer ta Non Eu citizen kenekwa ganna puluwan wenne German/EU citizen kenek nati unot witarada?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Jobs වලට කෙලින්ම එන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. භාෂාව ඕනිත් නෑ ගොඩක් වෙලාවට. මෙහේ IT field එකේ ගොඩක් vacancies තියෙනවා.
@ramodsasanga6169
@ramodsasanga6169 Жыл бұрын
@@travellinglovebirds mn IT ausbildung ekata thama apply karanna baluwe. Germany wala competition eka godak wadida IT ausbildung ekata?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
@ramodsasanga6169 ඒ ගැන නම් අදහසක් නැහැ
@ThisuraLakshan-ju3tx
@ThisuraLakshan-ju3tx Ай бұрын
Ane mon inne Greece wala mama storbary farm ekak wada karanne shenagan hinda jerman awoth job ekak karanna pluwanda please Mehe padi adui 870 i hamba wenne
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
බැහැ. Job Visa එකක් නැතුව ඇවිල්ලා ජොබ් කරන්න බැහැ
@Ashinthya
@Ashinthya Жыл бұрын
Apita ( mtai, wifetai, babatai) enna udauwak denawada... Kohomda enne.. Oyla kohomda awe
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ channel එකේ එන විදි බහුතරයක් ගැන video දාලා තියෙනවා. ඒවා බලන්න.
@amithranatunga6578
@amithranatunga6578 Жыл бұрын
පාලමේ කොකා හිටියද
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඕ.. හිටියා.. 🤭
@shyanga1
@shyanga1 Жыл бұрын
hey... mama eeye Ulm awa.. oyala kwadada giye ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි ගිහිල්ලා නම් දැන් ටික දවසක් වෙනවා. 🤗
@shanulakshika
@shanulakshika Жыл бұрын
❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🥰🥰
@Theworld97793
@Theworld97793 9 ай бұрын
🌸🌸♥️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
🥰❤️
@ewanvevo5491
@ewanvevo5491 10 ай бұрын
ඔක්කොමත් හරි කව්ද මේ නන්දනී නැන්ද ? මම ඒ නැන්ද ව video කීපයකම දැක්ක.
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ජර්මනියේ මියුනික් වල අවුරුදු 40ක් විතර ඉන්න ලංකාවේ නැන්දා කෙනෙක් 🤗 (ඔයා නේද freelancer කෙනෙක්ට මෙහෙට එන විදියක් ගැන ඇහුවේ. අපේ page එකට message එකක් දාන්න. තොරතුරු ටිකක් තියෙනවා දෙන්න පුළුවන්)
@ewanvevo5491
@ewanvevo5491 10 ай бұрын
@@travellinglovebirds ඔව් ඔව් මම තමා ඒ freelancer. මම ඔයාලගෙ iG එකට message එකක් දාන්නම්. මම fb නම් පාවිච්චි කරන්නෙ නෑ.
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Okay
@hashinihashi7919
@hashinihashi7919 Жыл бұрын
❤️🥰💐
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️❤️
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 6 ай бұрын
❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
🥰🤗
@SanduniNisansala-lv1vw
@SanduniNisansala-lv1vw 10 ай бұрын
Japan walata wada jerman hodaeida
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ජපානේ ගැන නම් දන්නේ නැහැ. ජර්මනිය නම් හොඳයි
@malinduanjana3071
@malinduanjana3071 Жыл бұрын
පාලං කොකා ගැන කිව්වෙ කින්ඩියට නේද
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නැතුව ඉතින්.. 🤪🤪
@akiladananjaya7757
@akiladananjaya7757 Ай бұрын
Ane manda salon gana kiyapu mukuth ahunna kauda manda kiyo kiyo hitiye hinda ohe kiyawanawa
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
එහෙමද?
@savindijayasinghe
@savindijayasinghe Жыл бұрын
Berlin yamuko 🥺
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
කම්මැලියි අනේ. 🤭
@savindijayasinghe
@savindijayasinghe Жыл бұрын
@@travellinglovebirds කම්මැලි නැතුව දවසක යමු අනෙ 😁
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ගොඩක් දුරයි නේ. වෙනම plan කරන්න ඕනි. Next Summer එකේ වත් යන්න ඕනි
@savindijayasinghe
@savindijayasinghe Жыл бұрын
@@travellinglovebirds okay. දිග vlog එකක් අරන් එන්න එතකොට 😁❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම ❤️❤️
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Matath mul tike amaru una. Awrudu 70,80 unath uncle auntie ba samaharunta 😂
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
නම කිව්වා නම් ශේප්.. 🤭🤭
@diaryofnishantha
@diaryofnishantha 8 ай бұрын
මල්ලි මං 2005හේ ඉඳන් අවුරුදු ගානක් කටාර් අවිත් ගිහින් එක එක ශොප් වල වැඩ කරල දැන් මේ සැරේ අපි මෙහෙන් ශොප් එකක් ගත්ත මේ දවස් වල ඒකේ ඩෙකරේශන් වැඩ කරගෙන යනව, තව මාසෙක වගෙ වැඩ තියෙනව,ඒ අතරතුරේ දුබායි ගිහින් එන්න යන්නත් තියෙනව හදන ශොප් එකට බඩු ගේන්න, මල්ලි මට පොඩි දෙයක් දැන්ගන්න පුලුවන්ද සල්ලි හෙම අරන් ආවොත් ඔහේ අපේ කියල ශොප් එක වගේ කරන්න පුලුවන්ද? මොකද මට කටාර් වල බිස්නස් වීස එකක් තියෙන්නෙ මෙහේ ඉඳන් රටවල් වල විසිටි කරන්න නම් පුලුවන් අවසර තියෙනව, පෝලන්ඩ් යන්න නම් ලොකු ආසාවක් තියෙනව,
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඒ ගැන නම් අපි හරියට දන්නේ නැහැ
@diaryofnishantha
@diaryofnishantha 8 ай бұрын
@@travellinglovebirds නෑ ඉතින් මේ වීඩියෝ එකෙත් තියෙන්නෙ ලංකාවෙ කෙනෙක් කරන සැලුන් එකක් ගැන නේ ඒකයි ඇහුවෙ
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Salon එකක් එහෙම කරන්න නම් මෙහේ Ausbildung එකක් කරලා ඉන්න ඕනි.
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
සල්ලි ගෙවල ඉගෙන ගෙන හම්බ කරන සල්ලි වලින් බදුත් ගෙවනවා. ඉතින් රටවල් දියුණු වෙන්නේ නැති ද ? ලංකාවේ උන් මේවා බලල ශා පට්ට රටක් කියනවා. නමුත් උන් ලංකාවේ ඔය වගේ දේවල් කරනකොට අරගල කරනවා. මම නම් කියන්නේ ඔය ලංකාවේ කෑ ගහන උන් ඔක්කොම ඔය වගේ අධික අදායම් බදු ගහන රටවල බලෙන්ම පදිංචි කරවන්න ඕනි. නැති නම් ඕකුන් හැදෙන්නේ නැහැ
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ ගෙවන බදු වලින් මේ රටවල් වල මිනිස්සුන්ට කොච්චර ප්‍රතිලාභ ලැබෙනවද කියලා හොයලා තියෙනවද? ඒ බදු මුදල් වලින් දේශපාලකයොයි අසාධාරණ විදියට පඩි ගන්න ඉහල මට්ටම් වල රාජ්‍ය සේවකයොයි නඩත්තු කරන්නේ නැහැ මෙහේ. ඒ බදු මුදල් ජනතාවටම තමයි ප්‍රතිලාභ විදියට ලැබෙන්නේ. ඒ වෙනස ගැන දැනගෙනද ඔය කමෙන්ට් දාන්නේ ඔබතුමා?
@madusankadisanayaka4826
@madusankadisanayaka4826 Жыл бұрын
🥰😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 46 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 41 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,1 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,4 МЛН
ලෝකේ ලස්සනම ගමක් | Hallstatt Austria Travel Vlog | Australia Day Vlog Sinhala | Travelling Lovebirds
20:48
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 46 МЛН