උමංදාව රාජකීය පොසොන් දන්සැල 2024

  Рет қаралды 309,999

Travel Today

Travel Today

6 күн бұрын

The Umandawa Global Buddhist Village provides a variety of modules that can be applied to the improvement of society. These modules can also be used to prepare your mind for innovation and spiritual guidance through the practice of "Living in presence."
Everything is organic at Umandawa, and no artificial fertilizer is used in the cultivation of fresh produce or paddy. There is lush greenery, and abundance of fruits, vegetables and flowers. Spice gardens and fields of ginger are also a part of the landscape.
Google Maps: goo.gl/maps/BoTyL6DbM2NkuXjZA
Address: Melsiripura, Madahapola
Open Hours: 08.00pm to 05.00pm (Closed on Mondays)
Web: umandawa.com/
Hotline: 077 544 0888
#umandawa #srilankanfood #buddhism
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana

Пікірлер: 377
@mashi2444
@mashi2444 3 күн бұрын
ඇත්තටම මම පොසොන් බත් දන්සල් එකකට ගියා.ඒකේ පිටි පස්ස පැත්තේ බැරල් එකක් පිරෙන්නම කාලා ඉතුරු බත් තිබ්බා.දැක්කාම දුක හිතුනා මේ තව කීදෙනෙක්ට කන්න පුලුවන් කෑමද මේ විසික්කරලා තියෙන්නේ කියලා.😢😢😢
@ruwanigerulat8490
@ruwanigerulat8490 4 күн бұрын
මේ ක්‍රමවේදයටම ගෙවල් කෑම බෙදා ගද්දී ප්‍රමාණයට බෙදාගෙන මදි පාඩුව නැවත ගත හැක. ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත. පෙරේතකමට දාගන්නේ .තමාගේ බඩේ ප්‍රමාණය නොදන්නාකම ද??? යුරෝපීයයන්ගේ කෑම පිඟාන බැලිය යුතුය. ඉතාමත්ම අඩු ප්‍රමාණයයි ගන්නේ ඉන් පසුත් නැවත අවශ්‍යතාවයක් තිබෙනවා නම් දෙවනුව බෙදාගන්නවා. බත් ,කෝස් , පැස්ටා තෝසේ මේ සියල්ලක්ම ඉතාමත්ම බඩට බර කෑම. අධික පිස්ටේ තිබෙන කෑම. බඩට බරයි. ස්වාමීන් වහන්සේගේ හොඳ සංකල්පයකි.🇩🇪
@kasunmethbandara7576
@kasunmethbandara7576 4 күн бұрын
Pl yko ynn
@shaanvlogs4217
@shaanvlogs4217 4 күн бұрын
​@@kasunmethbandara7576පිටරටින් නැව් එනකම් මුහුද දිහා බලන් ඉන්න කැරි ගෝතයෙක් නේ උබ 😂😂😂
@sandamalijayarathna
@sandamalijayarathna 3 күн бұрын
null dw
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 2 күн бұрын
ඇත්තටම හොඳයි.උන්වහන්සේගේ මුල් ආරම්භයේම ඉඳලා මම බලනවා.මොනතරම් දුක් මහන්සි උනාද? මොනතරම් චෝදනා විවේචනය කලාද?ගැරහිලි මඩ.තිබුනාද?ඇයි දෙවියනේ අපේ රටේ ලොකු බලධාරීන්.හාමුදුරුවරුන් පවා යූටියුබ් වලින් ගැහුවාද?ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා.ආදර්ශමත්.හැම පන්සලකම පුලුවන් තරමට මම උගත් නැහැ බණ කියන්න.මැති ඇමතිවරුන් ඉගෙන ගනිල්ලා.
@nisallaksara5640
@nisallaksara5640 2 күн бұрын
Australia enna ane owa okkoma kale denawa duwanna specially asian kadawala lesiyen manussyekta madiwrnne nh eyalata profit ganna puluwan wenna denwa uba kawat ekai natat eki eka thama widiya hama dema hama thanama valid wenna habai krna de waradi nh
@KumuduniAmarasinghe-uo1bi
@KumuduniAmarasinghe-uo1bi 4 күн бұрын
මේ වගේ විනයක් තමා ලකාවට අවශ්‍ය පිළිවෙල, පිරිසිදුකම, සදාචාරසම්පනකම ගොඩාකදෙනා ඒවා නැතිවෙලා මේවා තමා අපි හදාගන්න ඕනෙ 😁
@maduwa2966
@maduwa2966 4 күн бұрын
Issarawela rate palakinge winaya hadannawei 😂😂😂 ahinsaka minisunge winaya hadanna kalin
@geethamala7835
@geethamala7835 2 күн бұрын
""" ETHTHATA OU..🙏🏻🙏🏻🙏🏻
@bandaranayake441
@bandaranayake441 4 күн бұрын
හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි..අනිත් හාමුරුවරු දායකයන්ගේ දානේ කකා බුදි..ගෑනු පෝෂණය කර කරා...දේශපාලකයොන්ගේ..ස..අස්සේ..
@gunathilaka483
@gunathilaka483 3 күн бұрын
💯✔️💐💚
@EagleMission
@EagleMission 2 күн бұрын
Ahu wenna epa drama walata. Api hamadama ahu una.
@madushan412
@madushan412 2 күн бұрын
අප්පා මූ ඉන්නෙම රනිල් ජරාපස්සලා එක්ක තමා 😂
@BandarawelaBandarawela-db7le
@BandarawelaBandarawela-db7le 2 күн бұрын
කන්ඩ දෙනවා කිව්වම ආගම ජාතිය පවා පාවලා දෙන උබලා වගේ උං නිසා තමයි මේ රට හිඟාකන පිනට කන ජාතියක් වෙලා තියන්නෙ
@Jayasrijayasekara
@Jayasrijayasekara Күн бұрын
පාරට ගෙනාපු කාපට් එකත් උගේ වත්තේ දාපු එකාගේ දන්ෂල ශෝක්
@user-ue9ur2ix5p
@user-ue9ur2ix5p 4 күн бұрын
පන්සලකිං දුන්න මං දැකපු පලවෙනි දන්සල. අපේ හැම පන්සලක්ම මේ‍ වගේ දන්සලක් දෙනවානං. දුප්පත් දියුණු වෙන පන්සල් නෙමේ‍. සල්ලි ගොඩක් ලැබෙන දියුණු පන්සල්. බුදුන් දෙසු දහමට දණ නමා ගරැ කරමු. හොද ආදර්ශමත් වැඩක් හාමුදුරැවනේ. ❤❤❤දුප්පත් උනත් නොදැකපු පන්සලකිං දෙන දන්සලක් තිබුනානං දණ නමා ගෞරව කරමි. ❤❤❤
@saranishamalika9613
@saranishamalika9613 3 күн бұрын
වෙසක් පෝයත් එක්ක දවස් 5එක දිගට ගන්දර විජයරත්නාරාමයේ වෙසක් තොරණ තිබුනු දින 5ම දන්සල් තිබුනා,දවස් 5ට දන්සල් 5,මේ වගේ දියුණු පන්සල් නෙමෙයි ,ගමේ මිනිස්සුන්ගෙ මහන්සියෙන් දියුණු කරන පන්සලක්.
@Oshada-colo
@Oshada-colo 3 күн бұрын
අනේ අපේ පන්සලෙත් බත් දසැලක් දුන්නා. තව මීගමුවෙ පන්සල් කීපයක දන්සැල් දුන්නා
@shanavlogs9983
@shanavlogs9983 2 күн бұрын
අපේ කටුවාවල පන්සලෙත් වසර ගානක ඉන්දල බත් දන්සල දෙනව... ඊලග පොසොන් එකට එන්න පලමු පාරට දැක්ක කිව්ව කට්ටිය
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 4 күн бұрын
කවුරු මොන කතා කීවත් ඉදිරියට අරන් යන්න ඕන ලස්සන දෙයක්.නායකයන්ගේ වෙනස පමණක් නොව පුද්ගල ආකල්ප වෙනස් විය යුතුමයි❤️‍🔥🇱🇰
@yamunairoshini4048
@yamunairoshini4048 3 күн бұрын
21:15
@rohanasunnath5986
@rohanasunnath5986 4 күн бұрын
මෙන්න අරගල ..wonderful 🙏🌷🌷🌷🌷🌷🌷👍👍👍👍✌️✌️✌️
@slraju3874
@slraju3874 3 күн бұрын
රටට ජාතියට මෑතකදී යහපත් දෙයක් කලා නමි කෙනෙක් ඒ අතර මුලින්ම ඉන්නෙ මෙ හාමුදුරුවෝ,..හිගා කන්න හිතා හිටපු ජාතියකට නැවත පන දුන්න හාමුදුරැ නමක් ❤
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 3 күн бұрын
උමන්දාවෙ සුපිරි දන්සල කවදාක හරි වැද ගන්න යන්නම ඕනෙ වැඩ පිලිවෙල 👍 බුදු සරණයි
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 күн бұрын
අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා❤❤❤❤❤❤ බුදු සරණයි
@bkbandara
@bkbandara 4 күн бұрын
❤ මේ විශ්වයේ යාන්ත්‍රණය ඇතුලු ප්‍රත්‍යක්ෂ මාර්ගය අවබෝධ කරගත්ත සමන්තබද්‍ර හිමියන්ට නමස්කාර වේවා...❤
@nandaniroling355
@nandaniroling355 Күн бұрын
හාමුදුරුවන්ට කවුරු මොනා කිව්වත් මම නම් මේ වැඩ පිළ්වෙළට හරිම කැමතියි. අපෙ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැ බෙවා !!!🙏🙏🙏
@kg94837
@kg94837 4 күн бұрын
මේ හාමුදුරුවන්ගෙන් ගිහියන්ට නම් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. උමන්දාවේ වැඩ පිළිවෙලයි. නාස්තිය අවමයි. හැම දේකින්ම ප්‍රයෝජනයක් ගන්නවා. දඩයක් ගහන එක හරි කෑම විසි කලොත්. කෑම බෙදාගන්න ඕනේ කන්න පුළුවන් තරමටනෙ.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 күн бұрын
උමංදාවේ රාජකීය පොසොන් දන්සැලෙන් ගත හැකි ආදර්ශ එමටය.
@geethamala7835
@geethamala7835 2 күн бұрын
"" UMANDWA TA YANNE KHOMADA KIYANNE KOHEDA THIYENNE..AN PITA RATA ENNE LANKAWATA AWAMA YANNA ASAI 🙏🏻🙏🏻🙏🏻
@isharalishan9764
@isharalishan9764 3 күн бұрын
හාමුදුරුවන්ට සමහරු බනිනවා. ඒ උනාට හරි දේ අපි ඉගෙන ගන්න ඕනි. මේ හාමුදුරුවන් කරවන වගා කටයුතු, පන්සලේ වැඩ වලදී තියෙන පිලිවෙල ඇත්තටම හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ මිනුස්සුන්ගේ ජීවිතේට ගොඩාක් හොද දේවල් ලබා ගන්න පුලුවන්❤❤❤
@Jayasrijayasekara
@Jayasrijayasekara Күн бұрын
ඒ වුනාට පාරේ යන්න බෑ හරිම ගූ ගදයි ... අශූචි කියන්න හොද නෑ
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 күн бұрын
මමත්, ගිහින් තියෙනවා, උමංදාව පුණ්‍ය බූම්යට, සත්තකින්ම,හරිම පිලිවෙලයි, පිරිසිඳු කම,අති විසිස්ඨයි...කෑම වර්ග හරිම රසයි.විනය අති විසිස්ඨයි... පිංවත් හිමි ඔය කියන සෑම වචනයක්ම,සත්‍යයි..යන සෑම කෙනාම,බඩෙ තරමට කෑම බෙදාගෙන,අපතෙ නොදා හරිම,පිලිවෙලට හැසිරෙන අයුරු මා දුටුවා.සත්තකින්ම මේ පිලිවෙල සමාජයට සමාජ ගත කලත්, බොහොමයක් අයව තාමත් හැදෙන්නෙ නැහැ.. පිං වත් හිමියන්ගේ, සියලු වැඩකටයුතු කරන පිලිවෙල ඉතා අගයමි.... යාලුවනේ නොගියපු අය ඉන්නවා නමි, අනිවාර්යෙන් හැකි වෙලාවක මෙ උතුම් පුණ්‍ය බූමිය,කුඩා දරු දැරියන් රැගෙන ගොස්, මේ විනය ,පිලිවෙල කියාදී දැනුවත් කරවන්න.. බොහොමයක් අය තාමත් දන්නෙ නැති බොහොමයක් දෙ....එමටයි....කොතෙක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ.මෙන්න මේ පිලිවෙල මිනිසුන් ලග නොමැතිනමි. අති ගෞරවනීය, පිං වත්, ලොකු ස්වාමීන් වහන්සේ ට, බොහොමයක් පිංසිදු වේ වා ආදර්ශමත්,දංසැලක් පවත්වා මිනිසුන් ගෙ ජීවිතයට වටිනා.දැනුමි මහා සාගරයක්,සමගින්,කුස පුරවනවා වාගෙ... පිලිවෙල..කියාදීම... හරිම උසස්.. පිං වත්,ගවුරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු,දායක පිංවත් මහත්ම,මහත්මීන්ට, මේ කරන්නාවූ කුසල් බලයෙන්,ජාති ජාතිත්,පිං ලැබේ වා.. උතුම් දළදා සමිඳු ආශිර්වාද වේ වා.නමො බුද්ධාහය. 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷 උමං දා පුන්‍ය භූමිය දිනෙන් දින දියුනු වේ වා..
@bandaranayake441
@bandaranayake441 4 күн бұрын
මහත්තයා උමංදාවේ ලෝකේෂන් එක කොහෙද ක්යන්නකෝ
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Күн бұрын
@@bandaranayake441 කුරුණෑගල....
@rajithapadmani2631
@rajithapadmani2631 4 күн бұрын
උතුමි පින්කමක් අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි
@hummer3g
@hummer3g 4 күн бұрын
True leader, hats off ape හාමුදුරුවනේ
@athveediya82
@athveediya82 3 күн бұрын
මිනිස්සු මේ හාමුදුරුවන්ට බැන්නට ඇත්තටම වැඩ පිල්වෙලයි හාමුදුරුවන්ගේ 🙏
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 күн бұрын
හොඳ දේකටත් බනින්නෙ දේශපාලන ඇරියස් තියාගෙන හිතේ කුහකකම පුරවගෙන ඉන්න කාලකන්නි..එහෙම උන්ට හොඳ දෙයක් දකද්දී ඇස්වල කටු අනිනවා වගේ. ඒක ඉතින් උන්ගේ ජාන වලට තියන අමන ගතියක්.
@chandrikaa958
@chandrikaa958 Күн бұрын
උමන්දාවෙි මහා පිංකම අ⁣පේ හාමුදුරුවට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏
@namaledirisingha6520
@namaledirisingha6520 4 күн бұрын
දන්සලට ගියපු කී දෙනෙක් මේ වීඩියෝ එක බලනවා ද? 🤔🤭මම වගේ දන්සලට ආපු කට්ටිය කෝ ඉන්නවාද...🤭ඉන්නවා නම් 👍දාන්න.😂❤ වීඩියෝ එක KZbin එකට දානකන් බලන් ඉන්නේ උමන්දාවට ගිහින් දන්සලට හිටපු කට්ටිය තමයි ඉතින්...😊
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 күн бұрын
මට නමි දං සැලට එන්න නොහැකි උනත්,මම උමංදා පිංවත් පුණ්‍ය භුමිය ට.. දෙවතාවක්,පැමින එහි සුන්දරත්වය,පිලිවෙල,සියල්ල දැක බලා ගත්තා..ඉතා අගයමි.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දායක දායක පිං වත් උපාසක,උපාසිකාවන්ට, බොහොමයක් පිං සිදු වේ වා කියා ප්‍රාර්ථනා කරනවා..දංසැලට සහභාගි නොවුනත්, මේ විඩීයෝ වේ දැක බලා හදවතින්ම සතුටු උනා.සතුටු වෙනවා.ඔබ සියලු දෙනාටම ජාති ජාතිත් පිං සිදු වේවා, උමංදා පුණ්‍ය භූමිය,සදා රැකදෙවා පිංවත්, ගෞරව නීය, ලොකු ස්වාමීන් වහන්සේ ට, දීර්ඝායු වේවා සාධු සාධු සාධු 🙏🌹🙏🌹🙏 නමෝ බුද්ධාහය.🪷🙏🪷🙏🪷🙏🪷
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 4 күн бұрын
Mama nam tama gihin ne ama pansale dewal you tub eken tamai dakala tiyenne
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 3 күн бұрын
මරු හරිම කර්මයට තමයි වැඩ දන්සල දීලා තියෙන්නේ 🙏🙏🙏🙏🙏
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 3 күн бұрын
Umandawa hamadama jaya wewa…..🙏🙏🙏
@MrDropLk19
@MrDropLk19 4 күн бұрын
ස්වාමීන් වහන්සේ කී දේ සම්පූර්ණ ඇත්ත. 😍
@shwusbs3889
@shwusbs3889 3 күн бұрын
අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි දේ හරියට කරන එක ගැන මේ ඉන්න කාලකන්නි නායකයන්ට පේන්න ඕනී..
@slbikeriders9694
@slbikeriders9694 4 күн бұрын
ජයෙන් ජයම වේවා....
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 4 күн бұрын
Iwish Icould have come to Sri Lanka! මහා. මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය් වෙවා ❤❤❤❤💙💙💙💙💙💙😇😇😇😇😇😇😇😇💙💙💙💙💙💙🙏🇨🇦🇱🇰
@psrqa
@psrqa 4 күн бұрын
Kohomada aiya.goda kalekin aiyage msg ekak dakke🥰😊
@phkeerthi2298
@phkeerthi2298 3 күн бұрын
😂😂😂😂
@psrqa
@psrqa 2 күн бұрын
@@phkeerthi2298 😊
@amilalakshitha3844
@amilalakshitha3844 4 күн бұрын
බංඩා අයියා අපි දැක්කා එදා උමන්දාවෙදි ❤❤❤
@denuwan9915
@denuwan9915 4 күн бұрын
kama rasaida
@dineshsanduni2293
@dineshsanduni2293 3 күн бұрын
මට උමංදාවේ ලොකේෂන් එක දාන්නකෝ
@twistedracer961
@twistedracer961 3 күн бұрын
​@@denuwan9915මාත් ගියා කෑම නම් නියමයි රසයි ගුනයි quality ekath patta
@matildaranjani3946
@matildaranjani3946 3 күн бұрын
🎉 hama තැන m මේක කරන්න ඕනෑ . හොඳ වැඩක් . ස්වාමින් වහන්සේ ta බොහොමයක් පින් .නිවන් සුව අවබෝධ වේවා . 🙏🙏🙏
@Shashee-sb9fu
@Shashee-sb9fu 2 күн бұрын
උමන්දාවෙ හාමුදුරුවො වගේ හිතන පතන වැඩ කරන කීපදෙනෙක් හිටියනම් ඇති මේ රට ආර්තිකමය වශයෙන් ගොඩ යන්න 👍 හාමුදුරුවනේ ඔබවහන්සේ ඒ වෙනුවෙන් ව්‍යවසායකයන් තනන විදියෙ දෙයක් කරන්න ඔබවහන්සේගේ දැනුම, මේ රටේම දෙවල් වලින් මේ රට දියුණු කරන විදිය ගැන හුඟ පිරිසකට උගන්නන විදියෙ දෙයක් ආරම්භ කරන්න🙏
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 күн бұрын
මේ කරන දේවල් වලට බනින්න එපා..මේ දේවල් අගය කරන්න.🙏🙏👍👍
@cg-rk8uj
@cg-rk8uj 4 күн бұрын
කවුරු මොනා කීවත් ඒ කෑම වෙලක් නම් රස බලන්න හිතුනා❤️
@user-jt4ld8zi5b
@user-jt4ld8zi5b 21 сағат бұрын
Eththatama rasai.math kewane.😌
@deepamalkanthi6869
@deepamalkanthi6869 4 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ලස්සනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@watvijayanthi5522
@watvijayanthi5522 4 күн бұрын
ඇත්තටම හොදයි අහක නොදා කන්න හදලා තියන ක්‍රමවෙදය හරි ගොඩක් දන්සල් වල බැරල් පිරෙනවා අහකදාලා හරි අපරාදයක් ලන්කාවෙ සියලු දෙට නීතියත් ඔයවගෙ හරි ක්‍රමවෙදයකට ක්‍රියාත්මක වෙන්න ඕනෙ..නියමයි...👍
@rohanasunnath5986
@rohanasunnath5986 4 күн бұрын
නියම වැඩක් බණ්ඩා🌷👍✌️
@tharindusandamal1980
@tharindusandamal1980 3 күн бұрын
Next level දන්සලක් ❤
@user-rj4vi7uu1z
@user-rj4vi7uu1z 4 күн бұрын
travel banda ithin hamadama apiwa puduma karanawa . much love ayya
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 4 күн бұрын
වීඩියෝ එක නම් මරු
@jayasiriperera9548
@jayasiriperera9548 4 күн бұрын
Great Thanks
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 4 күн бұрын
Supiri thawa video ekak karamu umandawe kema gena❤️❤️
@heshankaushalya4730
@heshankaushalya4730 4 күн бұрын
❤❤❤❤❤❤🎉බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 4 күн бұрын
සුපිරියි🎉🎉
@user-wv4wd2hj5m
@user-wv4wd2hj5m 4 күн бұрын
Super 😊😊..
@dininduchathumal5500
@dininduchathumal5500 4 күн бұрын
දානයට ලොකු පොඩි බේදයක් නෑ ...සිතින් අත් හැරල දීම තමයි වැදගත්ම...
@SamiraGayanka
@SamiraGayanka 2 күн бұрын
Supiri weda piliwela oba wahansege theruwan saranai
@chamathbeka9924
@chamathbeka9924 4 күн бұрын
මෙන්න වැඩ ❤
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe Күн бұрын
THANK YOU VERY MUCH TAKING YOUR HAT OFF WHILE YOU ARE EATING RESPECT THE FOOD AS WELL AS RELIGIOUS PLACES
@nuwanchamara7806
@nuwanchamara7806 4 күн бұрын
Well done..🎉superb ❤
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 4 күн бұрын
කුරක්කන් පැස්ටා එකයි සූඩ්ල්ස් එකයි නම් පහරක් වගේ
@Swm332
@Swm332 3 күн бұрын
සුඩ්ල්ස් නෙමෙයි එකට කියන්නේ නුඩ්ල්ස් 😢
@chathuchinthi1
@chathuchinthi1 4 күн бұрын
ඔබ වහන්සේ හොඳ කෑම වෙනුවෙන් මුල් වෙලා ක්‍රියා කරනවා. ඒ වගේම හොඳ හුස්මක් වෙනුවෙන් electric වාහන ගෙන්නන්න, electric charging point හදලා electric වාහන රට තුළ ප්‍රචලිත කිරීමට පාලකයන් උනන්දු කරවන්න. 🙂
@iranganipannila7769
@iranganipannila7769 3 күн бұрын
what a great job. Nice Nice
@norishanor4914
@norishanor4914 2 күн бұрын
Ape lankavada me kiyala hithenava godak sathutui hamuduruvantsth godak pin minissunta adarsayak denavata
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 18 сағат бұрын
ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක් අපෙ හාමුදුරුවනේ
@nimalwijethilaka7232
@nimalwijethilaka7232 3 күн бұрын
සුපිරි ස්තුති
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 4 күн бұрын
Grateful 🌹
@LasanthikaWeerathunge-si3rg
@LasanthikaWeerathunge-si3rg 4 күн бұрын
Oya wow kiyana ekai niyamai kiyana ekai ahanna man marama asai
@merinjayathilaka2493
@merinjayathilaka2493 3 күн бұрын
obhawahanseeta bohomathma pin mee karana samaja sathkarayata deergausha lebeewa
@priyankarawedage9035
@priyankarawedage9035 3 күн бұрын
සුපිරියි පිලිවෙලයි පිරිසිදුයි ....❤
@deepikamihirani1702
@deepikamihirani1702 4 күн бұрын
Athatam hoda vada pilivalak konda pana ativa ratata deyak karana oba vahanseta niduk nirogi dirgau veva oba vahanse hithana pathana bodiyakin amamaha nivanin sanasima labimata mepin hethu vasana veva Saud sadu sadu.
@priyanthakodithuwakku5112
@priyanthakodithuwakku5112 11 минут бұрын
Oba wahanse weni,budu puthun thawa thawath me pin bima pahala wewa🙏🙏🙏🙏🙏
@PramilaudayanthiPramila
@PramilaudayanthiPramila Күн бұрын
Umadawa ape handuwao e weda pilwa hareim lassni pieliwali dirgausha labawa budusarani
@user-sc2ed8ox3g
@user-sc2ed8ox3g 2 күн бұрын
Really Revo Samantha your work is very excellent. Because I admire efforts. I went one day. But that day closed. We admire our nation
@kumarasilva1395
@kumarasilva1395 Күн бұрын
Umandawa wadak karoth supiri thmai 👍👍.. Kollupitiya outlet eken gotukola hair oil ekak gaththa Nikan hithala gaththe, konde yana eka godak adu una.. supiri 🙏🙏
@amilawellage9574
@amilawellage9574 4 күн бұрын
Great work
@user-bh8ti8nl5o
@user-bh8ti8nl5o 2 күн бұрын
Budusaranai diviya lokaya ☸️☸️☸️
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 3 күн бұрын
Theruwansaranai🙏🙏🙏
@janakasrinath3221
@janakasrinath3221 4 күн бұрын
Great ❤
@ruwanlanka3062
@ruwanlanka3062 4 күн бұрын
සුපිරී මචං❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 4 күн бұрын
මාත් මචන්⁣ කවදාහරි දවසක ඌමන්දාවෙි.යන්න කියල හිතාගෙන ඉන්නෙ .
@dineshrajapaksha4375
@dineshrajapaksha4375 Күн бұрын
Math giya aeththatama niyamaei
@indikadinesh7678
@indikadinesh7678 2 күн бұрын
niyamai niyamai hoda weadak
@WmnWirasooriya
@WmnWirasooriya 4 сағат бұрын
Apith යනවා ළඟදීම umandawata❤❤❤❤🙏🙏🙏🙏🙏🙏මේ දේවල් තමයි අවශ්‍ය රටට
@padminisamrweera
@padminisamrweera 3 күн бұрын
නියමයි 🙏🙏🙏🙏🙏
@kinki7575
@kinki7575 4 күн бұрын
Good job
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 16 сағат бұрын
Hamadama aluth deyak kiyadena u wahanseta theruwan saranai.
@udeshmanoj
@udeshmanoj Күн бұрын
මම නම් ගොඩාක් කැමති අගය කරන ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏
@nishantha.thenuwara1941
@nishantha.thenuwara1941 13 сағат бұрын
Niyamai
@user-sc2ed8ox3g
@user-sc2ed8ox3g 2 күн бұрын
However we all of protect our thero.who blame this work.i admire my heart
@AmilaBuddhika-dj9jv
@AmilaBuddhika-dj9jv 4 күн бұрын
Anith lankawe dansal walata Oka compare karanna epa bro.eka Hari waradi.😢
@isurunathnanayakkara
@isurunathnanayakkara 4 күн бұрын
Meh wage http lata owa therenne naha salli dunnoth bettak unath hodai kiyanawa 😂
@Rameshkanna2345
@Rameshkanna2345 4 күн бұрын
Sira kathawa ❤
@maduwa2966
@maduwa2966 4 күн бұрын
😂😂 ow bn
@freefireSL7213
@freefireSL7213 4 күн бұрын
Aththa puluwan widiyatane denne neda bn
@sandahansanadeesha8423
@sandahansanadeesha8423 3 күн бұрын
අනිවාර්යයෙන්.
@rojanifernando8517
@rojanifernando8517 4 күн бұрын
අපෙ හමුදුරුවනෙ ඔබ තුම ජනාදි පති වෙන්නකො මත් ආසයිඋමදවට එන්නම එන්න
@user-ly4xb8qt1w
@user-ly4xb8qt1w 3 күн бұрын
Ape haamuduruwane godak pin nilame oyatat pin apita mewa pennuwata🎉😮❤
@ipromote7151
@ipromote7151 4 күн бұрын
Niyamay
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 18 сағат бұрын
ආසයි වඩෙ දැක්කම
@yakaa3402
@yakaa3402 3 күн бұрын
Super ❤❤
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 3 күн бұрын
Woow❤
@judywijesinghe7305
@judywijesinghe7305 3 күн бұрын
Ammoo? Kele Gila Gila Thamay Beluwe!. Rajekeeye Danselakma Thamay!. Koss Noodles Dekkama Puduma Hithuna!. LAULU ice cream, wareka ice cream!🤔mmmmm kawedawath kala Neha😢 me Hamuwena wahansegen" SRI Lankikeyan te Godak watina Dewal Kiyela Denewa!. Ithin un wahansege Prethipaththi" Godak Ageye Kerenewa!.🤣🤣🤣Are "DADE KETE" gene Apiwe Godak Sathutu kera!. Sthuthy!.🤗👏👏❤🇪🇸
@THISARA_NAVO
@THISARA_NAVO 4 күн бұрын
බඩේ තරමට කනව දැක්කෙ දැන් නෙ❤❤ විහිලුවට කිව්වෙ හොදේ
@keegee85
@keegee85 4 күн бұрын
next level
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 4 күн бұрын
රටේ හැමතැනම කරන්න ඕන දෙයක්.. පුළුවන් තරමට කෑම බෙදා ගැනීම.. අපේ අයගේ කෑම බලාගන්න පුළුවන් වෙඩින් එකකට හරි දානෙකට හරි ගියහම...😢
@shobishobi8763
@shobishobi8763 2 күн бұрын
Great
@SuranjithRanaweeraSamarakkodi
@SuranjithRanaweeraSamarakkodi 3 күн бұрын
Niyama nayakathwaya
@user-uf2ot7xp5b
@user-uf2ot7xp5b 3 күн бұрын
Good job👍
@PopQqpp
@PopQqpp 3 күн бұрын
මොන චෝදනා කෙරැවත් සුපිරි වඩක් දඩ ගහන එකනමි මරැ වැඩක් පහුගිය කාලෙ දන්සැල් වල මාර විදිහට කෑම අහක දමලා තිබුණේ පෙරේත කමට හැම දන්සැල කටම යනවා බෙදා ගන්නවා කන්න බැහැ විසිකරනවා වෙන මිනිහෙකුට කන්න තියන අවස්ථාව නැති කරනවා දඩය සුපිරි මෙිවා අනික් තැන් වල ආදර්ශයක් කර ගන්න
@MealsofFoodies
@MealsofFoodies 4 күн бұрын
Patta dansela.
@kumudujayasekara9722
@kumudujayasekara9722 6 сағат бұрын
නිවන් යනකොට අරන් යන්න එකතු කරලා පොදි බැදගන්නේ නැතුව උපරිමයෙන් දායකයන්ට,මහජනතාවට වටිනා යමක් කරන්න,වටිනා ආදර්ශයන් දෙන්න ස්වාමින් වහන්සේ ගන්න මහන්සියට මාගේ නමස්කාරය....
@artrumco999
@artrumco999 3 күн бұрын
Good enough
@amallasantha6788
@amallasantha6788 4 күн бұрын
නියමයි ❤️❤️
@aa-ef9go
@aa-ef9go 3 күн бұрын
තෙරුවන් සරණයි හැමෝටම පිලිවෙලයි පිරිසිදුයි කෑම අපතේ නොයයි 😁❤️
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 3 күн бұрын
Ow aththa ape un amaseta wadiya gilinawa ugurata enakam pase ok ok gawenakota visi karanawa aparade kama oba wahanse hari
@mahattaya29
@mahattaya29 4 күн бұрын
5:00 හා හා මේ කවුද හොරෙක් එන්නේ 😁🙌🙌
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 567 М.
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 1,7 МЛН
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 492 М.
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 217 М.
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН