ජාතියට පණ දෙන උමංදාවේ අරුම පුදුම කෑම!

  Рет қаралды 149,432

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.com
ashramayaoffice@gmail.com
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 295
@dilanchathuranga7558
@dilanchathuranga7558 3 ай бұрын
මම කරන්නෙත් පොල් පැණි හදන එක තමයි .💪හාමුදුරුවො කියපු කතාව ඇත්ත කඩවල්වලනම් පොල් පැණි රුපියල් සීයටත් තියෙනව හැබැයි ඉතින් ඒවගෙ පොල් පැණි ගෑවිලාවත් නෑ .මගෙන් පැණි ගන්න ගොඩක් මිනිස්සු මාරම විදියට සතුටින් මට කියන දෙයක් තමයි කවදාවත් මෙහෙම පැණි කාලා නෑ කියන එක.මම හදන පැණිවල අංශු මාත්‍රයක දෙයක් කලවම් කරන්නෙත් නෑ .මිනිස්සු හොද කියද්දි සල්ලි වලට වඩා මට මාරම මානසික සතුටක් දැනෙනව.අපේ මිනිස්සු ඇත්තටම පවු .😌
@tharikadesilwa5947
@tharikadesilwa5947 3 ай бұрын
පැණි ගන්න පුළුවන්ද ?
@dilanchathuranga7558
@dilanchathuranga7558 3 ай бұрын
@@tharikadesilwa5947 පුළුවන් ඔයා කොහෙද
@dilanchathuranga7558
@dilanchathuranga7558 3 ай бұрын
@@tharikadesilwa5947 අවිස්සාවේල්ලට කිට්ටුව නම් දෙන්න පුළුවන්
@agtrkaluwalgoda7038
@agtrkaluwalgoda7038 3 ай бұрын
ඔයා කොහෙද
@wishwa1031
@wishwa1031 3 ай бұрын
😮😮👌👌👌
@champaperera8487
@champaperera8487 3 ай бұрын
ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේට බොහොම පිං මේ දේවල් ඊලග පරපුරට පෙන්වා දෙනවාට
@Kumari-rl7nr
@Kumari-rl7nr Ай бұрын
Mama aththatama dakaala ne kithul piti kohomada hada ganne kiyala denuwath karata thank hamatama
@samanmalienanayakkara8697
@samanmalienanayakkara8697 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ajithrose92
@ajithrose92 3 ай бұрын
Ape rate thiyana aushadha warga apita agayak na ape hamuduriwane ape eunta me pinbime ipadenna wasanawa thibbata mage rate thiyana aushadha guna walin pirunu aharawala Rasa balanna wasanawa na ape hamuduriwane
@nps1328
@nps1328 3 ай бұрын
ඉස්සර අපේ ගම්වල අලි බදිනවා අලින්ට කන්න දෙන්න කිතුල් ගස් කපලා දානවා පිටි කිතුල් අලියා කන්නේ නෑ .අපි ඊට පස්සේ ඒවා අරන් කිතුල් පිටි හදනවා .මේ ලගදිත් කිතුල් පිටි හැදුවා
@chandana2689
@chandana2689 3 ай бұрын
අපේ රටේ ම්නිස්සුන්ගේ මොලේ පෑදුවට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ
@theparadiseutub
@theparadiseutub 3 ай бұрын
බුදුසරණයි 🙏❤️
@C7Ronaldo-k7j
@C7Ronaldo-k7j 3 ай бұрын
මහින්ද මහත්තයා මේ පාරත් එන්න ඕනේ අපිට එතුමව ඔනේ ❤😢
@kumaralanka6735
@kumaralanka6735 3 ай бұрын
​@@C7Ronaldo-k7j yanne koheda malle pol comments daana ekek
@C7Ronaldo-k7j
@C7Ronaldo-k7j 3 ай бұрын
@@kumaralanka6735 අනේ මට මහින්ද මහත්තයා ඕනේ අපි හැමෝම එයාට ආයේ චන්දේ දීලා හුකෝ ගමු🤣👍
@breadpitt2475
@breadpitt2475 3 ай бұрын
අපිට නම් ඕනේ ලපයා​@@C7Ronaldo-k7j
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 3 ай бұрын
අපි පොඩිකාලේ මෙහෙම කිතුල් පිටි ගත්තා... දැන් අවුරුදු 20 න් වත් එහෙම කරලා නැ.. කාලත් නෑ... 😢😢 ජයවේවා හාමුදුරුවන්ට ❤❤❤
@erafunnyvlog109
@erafunnyvlog109 2 ай бұрын
👍🙂
@nishanthathenuwara126
@nishanthathenuwara126 3 ай бұрын
ඔබ වහන්සේටත් උමන්දාව කණ්ඩායමේ සියලු දෙනාටත් බොහොම පින් මේ වගේ දුර්ලභ දේවල් අපට දැක ගන්නට සලස්වනවාට.
@Salingatl
@Salingatl 3 ай бұрын
රටේ පිනට පහළ වූ හිමි....
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 3 ай бұрын
නෑ අැත්තද
@chandrikaperera6969
@chandrikaperera6969 3 ай бұрын
සිහල ජාතියට හරිම වටින පාඩමක් ඔබවහන්සෙ කියලා දෙන්නෙ නිදුක් නිරෝගී සුවය ඔබලා හැමෝටම 🙏🙏🙏🙏🙏
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
දුප්පත් පාසල් දරුවන්ට සජිත් උදව් කරනවා ..නමුත් මාලිමා කාරයෝ එතුමාට බුරනවා ..සිතා බලමු
@kumaralanka6735
@kumaralanka6735 3 ай бұрын
Hora salli achchu gahamu😂
@kamanikumarage3946
@kamanikumarage3946 3 ай бұрын
මේවා තවත් රටතුල ප්‍රචාරය කලයුතුයි .ඒකටටත් වැඩ පිලිවෙලක් යොදන්න හාමුදුරුවනේ .ඉතා වැදගත් වීඩියෝ එකක් මේක .
@wasanthakumara8260
@wasanthakumara8260 3 ай бұрын
අපි පොඩි කාලේ කැවෙ මෙිව තමයි දකුනේ මිනිස්සු මෙිව හරියට කරා දැන් මෙි රටට මොකද වෙලා ති⁣යෙන්නෙ හැමදේම විනාස වෙලා
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 3 ай бұрын
🙏💐🌹🌻❤ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සියලු දෙව්රැකවරණ නිරතුරුව ලැබ නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබ චිරාත්කාලයක් අපගේ දේශයට ඔබවහන්සේගේ දැනුම හා මගපෙන්වීම ලබාදෙමින් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විශාල සේවයක් ලබාදෙමින් සතුටින්ම ඉන්න ලැබේවා.....!🙏❤💐🌹🌻🦁🇱🇰
@සීතලනුවරඑළිය-ච3ර
@සීතලනුවරඑළිය-ච3ර 3 ай бұрын
අපිත් ඉස්සර කිතුල් ගස් කපල එවා පළලා මැද ඔක්කොම අරන් කොටලා මිරිකලා පිටි අරන් දොදොල් වගේ හදලා පොල් කිරියි සීනියි දාලා කනවා
@himalirathnaweera4281
@himalirathnaweera4281 3 ай бұрын
ඔබවහන්සේගේ මේ කම්මැලි ජාතිය යළි ගොඩනගා සිටුවීමේ උත්සහායටත් සත්‍ය ධර්මය දේශනා කිරීම ගැනත් හදවතින්ම නමස්කාර කරමි❤
@NishanRohitha-v8v
@NishanRohitha-v8v 3 ай бұрын
අපිට කිසි දේකින් වැඩක් නෑ, ඔබ වහන්සේ අපේ මිනිස්සුන්ට අපි අමතක කරපු අපේ දේවල් ගොඩක් මතක් කරල දෙනවා ,කතාවට වඩා වැඩ වැඩි ,,,,,
@kumudujayasekara9722
@kumudujayasekara9722 3 ай бұрын
හොද දාහක් තියෙනකොට නරක එකක් අල්ලාගෙන ඒ මත්තේ නැහෙන්නේ නැතුව ,ලාංකිකයන් විදිහට අපේ හාමුදුරුවන්ගෙන් ගත යුතු ආදර්ශ බොහොමයක් අරගෙන නැගී සිටින එකයි වඩා වටින්නේ
@sisirapriyakantha628
@sisirapriyakantha628 3 ай бұрын
හාමුදුරුවනේ , Good Better Best Fantastic Program Iam working from dubai ඔබ වහන්සේ උත්සාහයෙන් හදන කැම හරිම ආසාවෙන් ඉන්නෙ බලන්න ඔනී .
@GH-os2sm
@GH-os2sm 3 ай бұрын
ඔබ වහන්සේ වැනි කෙනෙක් මේ රටට ඕනි වස විස නොකවා මෙවා දෙන්න අපේ දරුවන්ට
@cmax.2254
@cmax.2254 3 ай бұрын
කවුරු කොහොම මොන බයිල ගැහුවත්, මේ රට ගොඩ දාන්න පුලුවන් , ඔබ වහන්සේ කියනවා වගේ අපේ දේවල් වලින්ම විතරයි..... කෘශිකර්මාන්තයෙන්ම විතරයි......... කෘශිකර්මාන්තය දියුනු කරල, අයාලෙ යන තරුන පරපුර රඳවා තියාගත්තොත් මේ රටට IMF නෙවේ මොන මගුලක්වත් ඕනි නෑ....... ඒක තමා ඇත්ත.... මිනිස්සුන්ගෙ කම්මැලිකමයි, අමන පාලකයො රොත්තයි නැතිවුන දවසට මේ රට දිනුම්...❤
@champaperera8487
@champaperera8487 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 ай бұрын
මේ හාමුදුරැවන්ට දෙන්න ඕනී ministry of Agriculture එක. ලස්සණට රට හදලා ගනියි.👍
@A.DsunethsasandaGunawardan-b7s
@A.DsunethsasandaGunawardan-b7s 3 ай бұрын
හැමදාම වගේ සුපිරි❤
@kennethsrilal5818
@kennethsrilal5818 3 ай бұрын
ගොඩක් වටිනවා මෙ දේවල් ගැන කියලා දෙන එක.අපෙන් ගිලිහිලා යන වටිනා දේවල්.
@suwarank9065
@suwarank9065 3 ай бұрын
ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ අපේ රටට සම්පතක් .මමත් කිතුල් හැලප.කාලා.තියෙනවා අපේ අම්මා හදනවා ..බුදු සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌷🌷🌷🙏🙏🙏
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 3 ай бұрын
Halapa newai thalapa
@suwarank9065
@suwarank9065 3 ай бұрын
Okay
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 3 ай бұрын
පොඩිකාලෙ මතක් උනා දෙවියනේකිතුල් පිටි කද පුදුම රසයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 ай бұрын
UMNDAWA SRI Lankawe Peragaman Karuwa ! JAYAGAMU SRI Lanka
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 ай бұрын
සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරට උමන්දාවෙන් රසගුණ පිරි ආහාර ! ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 ай бұрын
යහපත්කම වේවා ඔබ වහන්සේට
@PrabhathSaddharathne
@PrabhathSaddharathne 3 ай бұрын
ගොඩක් වටිනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
@buddhikanilmini4728
@buddhikanilmini4728 3 ай бұрын
ලංකාවේ සංස්කෘතික ආහාර රටාව නැවත ජීවමාන කරන එක වටිනා කාර්යයක්.ඇත්තටම අපි දන්නේ ත් නෑ කිතූල් ගහේ පිටි ගන්නේ කදින් ද ගෙඩි වලින් ද කියලා .. ස්වාමීන් වහන්ස නම් දැනූමි සම්භාරය වටිනවා..මේ කබලිංකාර ආහාර ඹෞෂධ විදිහට රෝග සදහා ගත්තත්.. මා අධ්‍යාත්මික ව කල පර්යේෂණ වලට අනූව බලවත් විදර්ශනා හා සමත ය තූල කයේ රෝග ( ඹ්නෑම රෝගයක්) නිවාරණ හැකියාව ක් තියනවා.. කය / ශරීරය කියන්නේ විඤ්ඤාණය... ඉතිං කාය විඤ්ඤක්ති රූප හා වචී විඤ්ඤක්ති රූප මත මනෝ විඤ්ඤක්ති රූප සකස් වෙන්නේ.. ධර්‍ම ය තරම් ඹෞෂධ යක් නෑ කියලා මගේ අත්දැකීම වන්නේ
@Oscarmaniac
@Oscarmaniac 3 ай бұрын
ජෙප්පන්ට ඉතිං මේවා බෑ. උන් දන්නේ නාන්නේ නැතුව ගඳ ගහ ගහ ගංජා ගහ ගහ වල්කම් ගැන කවි පොත් ලියන එක. 😂😂😂
@Widath-e3x
@Widath-e3x 3 ай бұрын
ඇත්ත 😂
@chamaripunchihewa6871
@chamaripunchihewa6871 3 ай бұрын
ඔබ වහන්සේව නිදුක් නීරෝගී සම්පත් ලැබේවා.
@kiriamma4515
@kiriamma4515 3 ай бұрын
දවසින් දවස කුඩාවේගන යන සබන් කැටේ වෙනුවට ලොකු සබන් කැට හදල වෙලද පොලට දාන්න බැරිද හාමුදුරැවනේ
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 3 ай бұрын
සුපිරි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 👏❤️👌🌹💥🤲
@deepamalkanthi6869
@deepamalkanthi6869 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ අම්මා අප්පච්චී 1980 ඒකාලේ අපට කිතුල් පිටි වලින් හැලප කැඳ හදල දුන්නා අදත් මන් වැඩ කරන ගෙදර තිබෙනවා මල්ලී එවපු නිසා 💐🙏🙏🙏🙏🙏🙏
@prabhathchandima2844
@prabhathchandima2844 3 ай бұрын
අපිත් මේ වගේ ගෙදර කිතුල් පිටි හදල තියෙනවා..
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 3 ай бұрын
ලාංකිකයන් රෝගි වීමට හේතුව ක්ෂණික ආහාර පසුපස යාම. අද වෙද්දි ලෝකේ විශ වැඩිම ආහාර ගන්නා ජාතිය, බෝ නොවන රෝග වලින් ස්වයංපෝෂිත වෙලා. මිය ගිය ජාතියක් වෙලා හොඳම ආහාර කලාවක් තියාගෙනත්. ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූති අපේ ජාතියේ ඇස් පාදනවට...❤❤
@gayanhettiarachchi9386
@gayanhettiarachchi9386 3 ай бұрын
දැක්කාම කටට කෙල උනනවා. 😁 මේ දේවල් සන්චාරක කර්මාන්තය පවතින ප්‍රදේශ වල වියාප්ත වෙන්න ඔනි.
@naturetravel7936
@naturetravel7936 3 ай бұрын
අපේ රටේ මිනිස්සු පනගන්වා සක්තිමත් ජාතියක් බවට පත් කරවීම සදහා වෙර දරන ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා මාගේ ප්රාර්තනයයි❤❤❤❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 3 ай бұрын
මමත් මගේ චැනල් එකේ ඊයෙ වීඩියෝ එකට කිතුල් තලපයි කිරි පැණි හොද්දයි හැදුවෙ අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏
@mallikaan4516
@mallikaan4516 3 ай бұрын
තෙරුවන් සරනයි .අපේ හාමුදුරුවෝ නේ.🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 3 ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! අපේ සම්පත හිමියණි ඔබ වහන්සේ 🪷🪷🪷 👏👏👏👏👏👏👏👏
@gayandhabushka6418
@gayandhabushka6418 3 ай бұрын
බන නම් අප්ශට් ව?ඩ නම් සුපිරි 😂
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤ බෞතික ලෝකය උඩුගම් බලා මෙහෙයවන දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤ සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය එක්සේසත් කරන්නාවුද පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ❤නමස්කාර වේවා❤❤❤
@silpadipapatgi5199
@silpadipapatgi5199 2 ай бұрын
ආසාවෙන් බලන වීඩියෝ එකක්.මෙ හාමුදුරුවෝ හරිම දක්ෂයෙක්.ස්තූතියි
@MaduWickramasinghe
@MaduWickramasinghe 3 ай бұрын
මගේ ආච්චිගේ ගම දෙවුන්දර, ඇත්තටම අපේ ආච්චි අපිට ඕවා අපි පොඩිකාලේ හදලා දුන්නා. කෙසෙල් බොඩ වලින් එහෙමත් කැම හදලා තියෙනවා..ඇත්තට ඒ අතින් අපි හරි වාසනාවන්තයි ඒ වගේ කැම බීම ගැන අහලා දැකලවට්ග් තියෙන එක ගැන..
@anaalo-ek5ro
@anaalo-ek5ro 2 ай бұрын
මේහාමුදුරැවන්ගේ සෑමවචණයකම තියෙන්නෙ මනුස්සයන්ට අවශයබණ .
@indunilpriyankaraedirising3427
@indunilpriyankaraedirising3427 2 ай бұрын
සමන්තයෝ....මම පුරුද්දක් විදියට කසිප්පූ භාගයක් හැමදාම රෑට ගහනව ......ඒ නිසා උදේට කැරැල්ල එනවා උඹ ප්‍රමෝට් කරන්ට දගළන කිතුල් පිටි කැද එක ගැහුවොත් හරි යයිද බං?
@silvadurgade5491
@silvadurgade5491 3 ай бұрын
මම ගොඩක් කලා තිබේ high bood prasure වලට 👌
@SameerSathsara
@SameerSathsara 3 ай бұрын
අපේ සමන්තබද්‍ර හාමුදුරුවන්ට නම් පිං...ඇත්ත ඇත්ත විදියට පෙන්නන කෙලින් කතා කරන උතුමෙක් බොහොම පිං අපේ හාමුදුරුවනේ..🙏
@ShashmiAnjana
@ShashmiAnjana 2 ай бұрын
මේ රටේ මිනිස්සු ඇයි මේ ස්වාමීන් වහාන්සේට දොස් කියන්නේ 😢
@DESHAN00000
@DESHAN00000 Ай бұрын
ආදරේටනේ😊
@dulas4614
@dulas4614 22 күн бұрын
මේ පෙන්නපු කෑම කෑවොත් ඇත්තටම අපි ලෙඩ වෙන්නැති ජාතියක් වෙනව.කිතුල් පිටි නම් අපේ පැත්තෙත් දැන් විජනලය කරල කොටල හදන්නෙ ගොඩක්.ඒත් අවස්ථාවක් ලැබුනොත් ගොඩක් ගෙවල්වල අපි පැරණි විදියට කොටල පෙරල ගෙදර හදාගන්නව.කිතුල් පිටි👌🔥😋
@mangalathennakoon7516
@mangalathennakoon7516 3 ай бұрын
රහත් වුණා කියන කතා ඔක්කොම දැන් අමතක කරලා කෑම උයන විදිහ,මධ්‍යසාර පෙරා ගන්නා විදිහ, විවිධ මස් වර්ග සකසන විදිහ,එළුවන් ඌරන් ගවයන් ඇති කරන විදිහ වගේ වැඩසටහන් කරමු ලොක්කා...අනිවාර්යෙන් හිට් වෙනවා...
@skullmask3237
@skullmask3237 3 ай бұрын
උමංදාවේ අංගම්පොර මඩුව කියලා වැඩකුත් පටන් ගත්තා නම් හොදයි. වියැකෙන කලාවක් නිසා
@SamithJeewan
@SamithJeewan 2 ай бұрын
එදා සිද්ධාර්ථ සියළු කිව්වෙ මීට වඩා රජ සම්පත් අත්හැරලා බුද්දත්වේ සෝයාගෙන ගියා,බුද්දත්වේ ලැබීමෙන් පසු මේ වෙනකම් දන්වැල්පුරුක්මෙන් භික්ෂූන් වහන්සේලා සිටියා එවැනිකෙනෙක් මොහු...උබලා නිකම් බලපන් ඔය සමන්ත බඩ්ඩ මහණ වෙන්න කලින් ඉටිය විදිය 😂 දැන් ඉන්න විදිය එතකොට බලපන් මූ සියළු දේ අතහැරලද නෑනෙ...මහණ වෙන්න කලින් ඉටියට වඩා මූ හම්බ කරලා අතර වරිගයම නිවන් නෙවෙයි සල්ලි වලින් පෝසත් කරලා මූ....😂 සිවුර වැහෙන්න මහණකම වැහෙන්න නියම භික්ෂූන් වහන්සේ කෙනෙක් ගැන කථිකා නොකරන්න ආදේශක වගෙ මූ කරන්නෙ ඔය කෑම සීන් එක බලපන් හරියට... මේ වගෙ භික්ෂූන් වහන්සේලා ආවේ දේවදත්ත පරන්පරාවෙන් 😂 මූ යකෝ අපෙ අම්මා වගෙනේ 😂 මූ දර්මේ නෙවෙයි දේශනා කරන්නෙ තනොකරම කෑම හඳනහැටි වගා කරන හැටි එක්කො මූ පරාක්‍රම බහු උනානම් හරි 😂 තනිකරම කැටයමක් මූ දාන්නෙ බන් ඕකට ගොඩාක් උන් අහු උනා දැනටම අහු වෙලා බුදු හාමුදුරුවෝ දන්නවනම් මූට නඩු දාන්නෙ නෑ මොකද උන්වහන්සේ සියල්ල අත්හැරිය නිසා මූ එහෙම් මෙහෙන් ඇපෲ දෙනවා හම්බෝ එතකොට මූ අහර අදිකාරියෙද වැඩ...අනේ පගෝ සිවුර ගලවපන් ඇති හම්බකලා අපිට ඔය සිවුර වටිනවා මෝඩ ඇතිකරේ මූරත් සුවහමින් වහන්සේ කියනවනෙ ඊට වඩා හොඳයි දේවදත්තට සුවහමින්වහන්සෙ කිව්වනම් 😂 මුන් ඒ පරන් පරාවෙ බන් තනිකරම හම්බකරනවා බොරු නම් හොයලා බලපන් මූ මහන වෙන්න කලින් ඉටිය විදිය වත්කම් දැන් ඉන්න විදිය දැන් වත්කම්...අනික මූ දේශපාළුවන් ලන් කරන් ඉන්නෙ ඒකෙන් දගලන්නෙ....😂 මේකයි මූ එක්ක ඉටියොත් ඒ මිනිස්සු බිස්නස් එකක් කරගනි වැඩිදියුණු කරලා හැබැයි නිවන් යන්න වෙන්නෑ....යකෝ බිස්නස් පාට්නට සුවහමින් වහන්සේ කියන්නෙ ට්‍රැක්ද උබලට 😂😂
@kumarivithana-nh4yg
@kumarivithana-nh4yg 2 ай бұрын
අපේ සමිතියක් තියෙනවා .සාමාජිකයෝ 60ක් විතර ඉන්නවා.අපිත් කැමතියි මෙි පන්සල දැකබලා ගන්න.පුලුවන් නමි අපිට පෝන් නමිබර් එකක් දෙන්න.හරියටම දැන ගන්න.
@neranjalakumari3160
@neranjalakumari3160 3 ай бұрын
අපිත් ඉස්සර ගමේ ඉන්න කාලෙ කිතුල් පිටි ගන්නවා . දවස් දෙක තුුනේ කිතුල් පිති කොටලා මිරිකලා පි⁣ටි ගන්නවා . කිතුල් තලප කන්න හරි ආසයි .
@ireshadesilva2271
@ireshadesilva2271 22 күн бұрын
අපෙ රටෙ ඉන්න කාලකන්නි දෙශපාලුවන් දන්නැ ඔවා කිසිම දෙයක්. උන් දන්නෙ හැමදෙම රටින් ගෙන්නල කොමිස් එක සාක්කුවෙ දාගන්න විතරය. රටෙ සම්පත් නිකම් විනාශ වෙලා යනව.සවාමින්වහන්සෙට ගොඩක් පින් .
@susilgunasekara7203
@susilgunasekara7203 3 ай бұрын
Amazing processing system 😎😎😎😎😎😋😋🍹
@SamanWeerarathne-c4b
@SamanWeerarathne-c4b 2 ай бұрын
එදා දවසේ මේ වැඩේට සම්බන්ධව වීම ගැන මටත් සතුටුයි,කවදාවත් මේ දේවල් ගැන දැනගෙන හිටියෙ නැහැ .
@sarangasanjeewa5768
@sarangasanjeewa5768 3 ай бұрын
Namaskara wewa himiyane
@MaleeshaMaduwanthi-nf5qr
@MaleeshaMaduwanthi-nf5qr Ай бұрын
අපේ අම්මලා ඉස්සර කිතුල් කොට කැලෙන් කපන් ඇවිල්ලා පිටි අරන් අපිට එක එක කෑම හදලා දෙනවා 😊
@seethaparara
@seethaparara 2 ай бұрын
හාමුදුරැවනේ අපට පොල් සීනී හදන හැටි පෙන්වන්න෴බුදුසරනයි෴
@nadikapriyadarshani8118
@nadikapriyadarshani8118 Ай бұрын
අපේ අමිමා තාමත් කිතුල් පිටි හදනවා.කෑමත් හදනවා.හරිම රසයි
@udeniherath8794
@udeniherath8794 3 ай бұрын
Theruwan saranai 🙏🏻🙏🏻🔥
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 Ай бұрын
ඔබ වහන්සේ ට තියෙන දැනීම කෘෂිකර්ම ඇමතිට තිබුනනම් .
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
උමන්දාවෙ එඩ්රස් එකක් දන්නවනං කවුරු හරි කියනවද ප්ලීස් මටත් යන්න ආසයි
@vavillasm
@vavillasm 3 ай бұрын
ඔක කිතුල් බඩ හෝදපු කැදක් 😂😂😂
@seethaparara
@seethaparara 2 ай бұрын
ඔීව වෙිලල නේද හාමුදුරැවනේ පිටි ගන්නෙ වෙිලපු කෑලි කනවිට හරි රසයි
@wasanabalasooriya4864
@wasanabalasooriya4864 3 ай бұрын
ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා
@samanthiherath4278
@samanthiherath4278 3 ай бұрын
සාදු 🙏🏼සාදු 🙏🏼 සාදු 🙏🏼🌹
@Maren-r5r
@Maren-r5r 3 ай бұрын
Obha wahanseta bohomathma pin deergausha lebeewa🙏🙏🙏🙏🙏🙏
@malithweerasinghe6530
@malithweerasinghe6530 3 ай бұрын
අපේ හාමුදුරුවෝ 💪❤️🌠
@nayanthidesilva8660
@nayanthidesilva8660 3 ай бұрын
හරිම වටිනා හදුන්වා දීමක්.
@kusumprasanna9568
@kusumprasanna9568 3 ай бұрын
Kuhaka jepponta thamai pennanna bari
@gunarathnaabeywickrama9245
@gunarathnaabeywickrama9245 Ай бұрын
ඔබ වහන්සේ ගේ දැනීම ගැන නම් කියල වැඩක් නැහැ .
@sumedhathejan4139
@sumedhathejan4139 3 ай бұрын
Umandawata Jayawawa 🙏 🙏🙏♥️♥️♥️
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p Ай бұрын
ඔබ වහන්සේ මේ රට බාර ගන්න ස්වාමීන්වහන්සේ ❤❤
@Nadeeshan-g2q
@Nadeeshan-g2q 3 ай бұрын
අපිවත් ගොඩ දන්න
@sasalalowa9991
@sasalalowa9991 3 ай бұрын
අපිස් හදනව
@RandikaDilsan
@RandikaDilsan 3 ай бұрын
❤❤
@randikadayan2112
@randikadayan2112 3 ай бұрын
🙏💚
@dineshchinthaka5768
@dineshchinthaka5768 3 ай бұрын
❤❤❤❤❤
@dimuthuroshan9957
@dimuthuroshan9957 3 ай бұрын
බුදු සරණයි
@khmkarunaratne3219
@khmkarunaratne3219 3 ай бұрын
කිතුල් පිටි කියන්නේ හොඳම කෑමක්...අපි පොඩි කාලේ අපේ ගෙවල්වල හදනව..ඔය විදියටමයි පරණ කිතුල් ගස් කපනව....
@LalPerera-s4d
@LalPerera-s4d 3 ай бұрын
Umandawat❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kumarikulathunga98
@kumarikulathunga98 3 ай бұрын
Ape hamiduruwan jathiye pinata පහළ una ඉසිවරයානේනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-00ab
@user-00ab 2 ай бұрын
aparade kitul gaha
@ceylonroo
@ceylonroo 3 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@KaushiFernando-t2n
@KaushiFernando-t2n 3 ай бұрын
🙏🙏🙏🙏🏵🏵🏵🏵Thank you.
@Sanjubro-k3s
@Sanjubro-k3s 2 ай бұрын
වස ව්ස කන්න පුරුදු වෙලා අපි😢
@ramyakw5166
@ramyakw5166 2 ай бұрын
කෝමාරිකා පෑම් හැදුවා
@KavinduDilshan-t6h
@KavinduDilshan-t6h 2 ай бұрын
Mamath podi kale kithul thalapa kawa.dan awrudu 20kata vitara kalin.a raha mata thama mathakai.godk rahai atthatama.habai piti ganna wediya dakke ada.oba wahanseta pin meka pennuwata.!!!
@azmiyashukri5716
@azmiyashukri5716 3 ай бұрын
God bless you and your team Sir You are so great what a marvelous guidance Really appreciate
@gehanleo
@gehanleo Ай бұрын
Oba tuma catalic keneakda? Nuwara eliyea nasarath kiala semaneri ekak tianawa puluwanam catalic aya danuwath karanna.. mea wageama tamai.. obatumata teruwan saranai..
@damai4603
@damai4603 Ай бұрын
මැදමුලන පුදුම කැම කලු සල්ලි සුදු කරන කපුටගෙ
@avishka-l8c
@avishka-l8c 2 ай бұрын
මේ වගෙ තැනක පැලයක් හිටවලා නිදහසෙ ඉන්න තියෙනවා නම්😊 ජ්වීතෙ මරු පරිසරය බලන්නකො තියෙන ඇස්වලට සතුටක් එනවා එ පරිසරය මාරම ලස්සනයි
@Maheshrajapaksha-ys4ld
@Maheshrajapaksha-ys4ld 23 күн бұрын
Apinam me palawenipara dakke ammata saha hamufuruwanta godak pin😢😢🎉🎉🎉
@VinithaRamani
@VinithaRamani 3 ай бұрын
අපේ හාමුදුරුවනේ ඊශ්‍රායලයට උමන්දාවේ හදන කැම එවන්න ආසාවෙන් බලාගෙන ඉන්නව මේ දේශීය ආහාර ගන්න ස්තුතියි,උමන්දාව දියුණුවෙන් දියුණුවට පත්වේවා.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 251 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН